ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එන සතිය ඇතුලත 200k සම්පූර්ණ වෙන්න කියලා පාර්තනා කරනවා❤ දඩබ්බර සොඳුරු සංචාරක රස්තියාදුකාරයා🥰🥰🥰✌️✌️✌️💪💪💪
ආදරෙයි ❤🙏
මීමුරේ නම් පිස්සුවක් අපිට ඉතින් යන්න විදියක් නැනේ ඔයාගෙ විඩියො බලල හිත හදා ගන්නවා ලහිරු අයියා❤️❤️
ආපුහම යමු
අනිවාර්යයෙන් කටුමැටි ගෙදරට එනවා ..ලංකාවට ආවම ....theruwan saranai ❤❤❤❤ niyamai ...මිරිස් nathiwath කෑම දෙනවා ඇති නේද
ඔව් ඔව් පුළුවන්
හැමදාමත් වගේ සුපිරියක් තමයි..ජය ශ්‍රී සහෝ...🎉
❤❤
. ළමා කාලය මේ ළහිරු බබා ගෙ හරි ම ලස්සන යි වීඩියෝ එක ❤❤❤❤❤❤❤
ආදරෙයි ❤❤🙏
හැමදාම ඉතින් අපිට පිස්සු වගේ... ඔයා ගේ වීඩියෝ බලනවා ❤❤
ආදරෙයි ❤
36:21 ඉරශ්මි අක්කේ දැක්කනෙ කරන දේවල් අයියා 😂❤❤
හා හා කට කට 😍😍😍❤
නියමයි ❤❤ යන්න ඔනම ගමනක්❤ 195k යි තව ටික දවසකින් 200kයි congratulations ❤❤
ආදරෙයි ❤❤
මචන් අපිටනම් කොලඹ නිසා පීනන්න ඇල දොල නෑ..ඒක නිසා පොඩි තැන් වල විතරයි පොඩ්ඩක් බහින්නෙ.උබට පුලුවන් වගේ.ගෑනියි ලමයයි මතක් කරගනින් මචෝ.ආතල් එක ටික වෙලාවයි.අපි හිටියොත් තමයි යු ටියුබ් ඔක්කොම පෙන්වන්න පුලුවන් වෙන්නෙ.❤දැන් එන යන උනුත් නෑ ගෙදර මිනිස්සු බලන්න. දවස් 7යි.ඔක්කොම හමාරයි.පරිස්සමෙන් මචෝ...👍
❤❤🙏 ස්තුතියි
👍👍👌👌 ජයවේවා ලහිරු අය්යා parisamin ❤❤❤
ඔනැම කෙනේක්ට යන්න පුලුවන් විදහේ තැන් හොයා යන නිසා ඔයාගේ video බලන්නේ අසාවේන්❤
ස්තුතියි ❤
Another adventurous vlog. Thank you Lahiru ❤
Lassanai.lankawata.awama.katumati.gedarata.yanna.ona.game.kama.tikak.kala.dawasak.dekak.idala.enna.budu.saranai.malli❤
යමු මාත් එන්නම් පුදුම ලස්සන පරිසරයක්
Great thank you so much for capturing beautiful environment and uploading. God bless you.
Thank you so much 🙏❤️
සුභ පැතුම් ඉටුවන පැතු පැතුමන් ඉටුවන සුභ දවසක් වෙවා ❤❤❤❤
❤❤🙏
14:16 ඕකෙම තම්බපු එක මාරම රසයි තේ එකකපොගවන් කද්දි.
❤❤❤👍
ඉක්මනින් 200යට යං❤❤❤❤
යමු යමු ❤
Adventures video. Beautiful. You all like little fellows enjoying for utmost 😅😊
Hehe thanks we enjoyed very much ❤
අර වැලේ එල්ලිල ඉන්න තැනනම් පට්ටම වයිබ් එකක් සෙට් වෙන්නෙ .පිස්සු හොදේ 😍
ආදරෙයි 😍❤
පහුගිය ටිකේ ගොඩක් වැඩ වැඩි උනා අයියා.. කාලෙකින් අද තමා video එකක් බලන්න උනේ.. සති අන්තය රසවත් ආදරෙයි අයියා❤
ආදරෙයි ❤❤🙏 දන්නවා ඔයාලා මත් එක්ක ඉන්නවා කියලා 🙏❤
Ela ela bro jayawewa parissamen ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
❤❤❤🙏
Adarei puthe❤
මාරම ලස්සනයි❤
ලකේගල හයික් එකක් දාමු අයියෙ 😙😙😙
එකනම් යන්නම ඕනා දවසක
Jaya Wewa Lahiru Aiya Paresaman❤❤❤💯💯💯👌👌
ඔව් ඉතින් වතුර යට මෝහිණී හිටියොත් මෝහිණීට කලින් මෙයාලා ළමයෙක් දෙයි.😂😂😂 යන්න හිතේ උඩින්ම තියන පැත්තක්.❤❤❤❤
එකෙන්ම 😍❤
👍👍👍❤❤❤❤ ලස්සනයි මල්ලි jp ඔයාට
wow ekanam pissuwak lahiru aiya 😍😍😍
❤❤❤😍👍
Family eka apu video ekath balapu kenek mama ❤.......
ස්තුතියි ❤❤👍
Aye loweth na patama pattai ayia.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔන්න මේවට තමයි ට්‍රිප් කියන්නේ, මරු අය්යේ 👌🫡❤❤. අත පය හූරගෙන ආවේ නෑනේ 😂
නැ නැ පරිස්සමෙන් හිටියා 😍❤
Hii nazreen
අනේ මම කලින් ඔයාගෙ වීඩියෝ බලල නැහැ.අපිත් මීමුරේ යන්න හිතන් ඉන්නව දෙසැම්බර් නිවාඩුවට.ලහිරු අයියා ඔයාගෙ වීඩියෝ එක බලල ගොඩක් අදහස් ගන්න පුලුවන් උනා.ඔයා ගොඩක් ලස්සනට vlog එක කරනවා.ස්තූතියි ඔයාට....
නියමයි.ජයෙන් ජය.
Nice Lahiru aiya ❤❤❤😊😊😊😊
ඇත්තටම මීමුරේ යන්න ඕන එහෙට ගොඩක් වහින කාළයට. අනික තමයි මීමුරේට හුන්නස්ගිරියෙන් ඇතුළු වෙලා කඳු වලල්ල හරිය තමයි කෑම්පින් කරන්න උචිතම හරිය. ඒ කඳු ප්‍රදේශය පහු උනාට පස්සෙ මීමුරේ කියන ගම සාමාන්‍ය දේශගුණයක් තියෙන කළාපයක්. ඒකයි මම කලින් කිව්වෙ මීමුරේ හොඳ වැහි කාළයට කියලා.
සුපිරි සහෝදරයා
Drone footage eka color grade karanna yaluwa
200k soon ❤ gammk
Jayawewa oyalata ❤
බලන්න ආසයි
සුපිරි ❤😋
❤❤👍
Nice location. I miss all the fun.
❤
Math asay yanna jaya wewa.
❤👍
Patta,dakkamath asai itin
❤❤❤❤
methanata yanawanam kohomada yanna one bus eke enawanam kohomada kiyanna puluwanda
නුවර ට ඇවිත් හුන්නස්ගිරියට ඇවිත් මීමුරේ යන්න
❤❤ ලස්සන යි.
තනියෙන් ගිහින් විනෝද වෙලා එන්න බැරිද කටු මැටි ගෙදරත් ඉදලා
පුළුවන්
මරු...❤❤❤
Mata lahiruge number eka denWada
ලගදිම එනවා ❤
Satha wenas kakula kiyanne ithin wali kukula 😂ft rasai neda ❤
😍
👍👍👍👍👍 num .1 තියෙනවද,
වීඩියෝ එකේ තියෙනෙවා
Aye yamuu❤️🥰🍃
එකෙන්ම
Drone shot quality na.
Filter එකක් දැම්මා ඒකයි එ
මමත් ඔයාගේ සමහර දේ විවේචනයට ලක් කරනවා තමා. ඒත් කවුද ඔය ඔයාගේ ලෝගෝ එක ගහගෙන කුණුහර්ප කියන උන්. ? මාර ලෙඩ්ඩු තමා.
එහෙම අය ඉන්නවා අවුලක් නෑ සහොදරයා
@@travelwithlahiru මම විවේචනය කරන්නේ රට, ස්වභාවධර්මය, භූගෝලය වගේ ඔයාගෙන් මිස් වෙන තැන් . අනික ආගමික විශ්වාස හානියක් වෙනවට කැමාති නෑ. ඔයා ගිය පාර පාදයාත්‍රාවේ ගිය විදියේ විවේචනයක් තිබුන. ඒවා විවේචනය කලේ ඔයාගෙන් ඒ දේ නැවත නොවෙන්න. නැතුව ඔයාට හානියක් කරන්න නෙමේ.තව කෙනෙක් කොපි කරනවාට වඩා ඔයාගේම ශෛලීය අන්‍යතාවක් ඇති කිරීමට.
Niyamai ❤
ස්තුතියි
අපිටත් හූ කියවෙනවා 😅 සුපිරි එතන
❤❤❤ kandy ❤digana
ආදරෙයි
Supiri hodey❤❤❤
මී ගස බලන්න ගියෙ නැද්ද? ගම කෙලවර තියෙන
ආ යන්න බැරි උනා
අයියා මම ඔයා දවසක් දැක්කා මීගමුව ලෙල්ලම ළඟ කඩේක ඉන්නවා කතා කරන්න එනකොට ඔයා ගියා
ආ ආයේ දවසක හම්බෙමු
Nuwara ambuluwawa yamuko
යමු අනිවාර්යයෙන්
Budusaranai
Supiri♥️♥️♥️
❤❤❤
Beautiful
Thank you
Gn ura kiwe wal urada mama nam Asama wal ura
😍😍👍
😮❤
Eskirinn kann be sini ne kiy un ennwne. Mat diynko pct ekm knwa
Couples inna puluwanda
👌
යන්න හැබැයි වනසන්න එපා වටපිටාව ❤
Mimureta. Kohomada. Yannne
හුන්නස්ගිරියට ගිහින් මීමුරේ පාරට හැරෙන්න
Niyamay. Suddo adarey hemadama bs jp
👍💯
👍❤
🌅🏃
Ayooo lahru oya 😂😂😂
😍❤
ගිය සතියෙ ගියා කෑමත් එක්ක 2500යි🙂
👍
❤💯💯💯💯💯💯
💖♥️💝💝❤️👍👍👍👍👍
❤❤🎉🎉
❤❤👍👍🌏🌏👊👊👊🎉️🎉️
Nommare danna e gedara
විඩියෝ එක අවුලක් ගැහෙන්න පටන් ගෙන
ආයේ බලන්න
@@travelwithlahiru Ok grazie 😘
@@travelwithlahiru ok
වීඩියෝ එකම නෙවෙයි 42 විනාඩියේ සිට 45 විනාඩිය දක්වා විතරයි ඒක පොඩි අවුලක් විතරයි ..
ඕව ගණන් ගන්න එපා ලහිරු බ්‍රෝ බුදුන් වහන්සේටත් ගල් පෙරළුවනේ
ස්තුතියි ❤🙏
❤❤❤❤😂
🙏🙏🙏🙏☘️☘️☘️🎉🎉🎉☘️☘️
nawarathna uncle innawada
මමනම් දන් නෑ
දැන් ඕමනම් පාරවල් ඒකාලේ, film එක shoot කරන්න කොහොම කට්ටක් කන්න ඇතිද 😊
අම්මෝ පිස්සු හැදෙනවා
මෙයාලව කන්ටැක් කරගන්න නම්බ එකක් නැද්ද
වීඩියෝ එකේ තියෙනවා
3500යට පාඩුයි
කීයක් පාඩුද
අනේ එහෙම පාඩු කියන්න එපා.එයාලත් බිස්නස් එකක් නේ කරන්නේ
වැලේ ඉන්නකොට ටාසන් වගේ 😂
අම්මෝ ❤😍❤😍❤
එක්කෙනක්‍ට 3500ද
එහෙම තමා
යන්න එපා බන්
🙃
👌👌👌
Supiri ❤❤❤
❤❤❤❤❤
එන සතිය ඇතුලත 200k සම්පූර්ණ වෙන්න කියලා පාර්තනා කරනවා❤ දඩබ්බර සොඳුරු සංචාරක රස්තියාදුකාරයා🥰🥰🥰✌️✌️✌️💪💪💪
ආදරෙයි ❤🙏
මීමුරේ නම් පිස්සුවක් අපිට ඉතින් යන්න විදියක් නැනේ ඔයාගෙ විඩියො බලල හිත හදා ගන්නවා ලහිරු අයියා❤️❤️
ආපුහම යමු
අනිවාර්යයෙන් කටුමැටි ගෙදරට එනවා ..ලංකාවට ආවම ....theruwan saranai ❤❤❤❤ niyamai ...මිරිස් nathiwath කෑම දෙනවා ඇති නේද
ඔව් ඔව් පුළුවන්
හැමදාමත් වගේ සුපිරියක් තමයි..ජය ශ්‍රී සහෝ...🎉
❤❤
. ළමා කාලය මේ ළහිරු බබා ගෙ හරි ම ලස්සන යි වීඩියෝ එක ❤❤❤❤❤❤❤
ආදරෙයි ❤❤🙏
හැමදාම ඉතින් අපිට පිස්සු වගේ... ඔයා ගේ වීඩියෝ බලනවා ❤❤
ආදරෙයි ❤
36:21 ඉරශ්මි අක්කේ දැක්කනෙ කරන දේවල් අයියා 😂❤❤
හා හා කට කට 😍😍😍❤
නියමයි ❤❤ යන්න ඔනම ගමනක්❤ 195k යි තව ටික දවසකින් 200kයි congratulations ❤❤
ආදරෙයි ❤❤
මචන් අපිටනම් කොලඹ නිසා පීනන්න ඇල දොල නෑ..ඒක නිසා පොඩි තැන් වල විතරයි පොඩ්ඩක් බහින්නෙ.
උබට පුලුවන් වගේ.ගෑනියි ලමයයි මතක් කරගනින් මචෝ.ආතල් එක ටික වෙලාවයි.අපි හිටියොත් තමයි යු ටියුබ් ඔක්කොම පෙන්වන්න පුලුවන් වෙන්නෙ.❤
දැන් එන යන උනුත් නෑ ගෙදර මිනිස්සු බලන්න. දවස් 7යි.ඔක්කොම හමාරයි.
පරිස්සමෙන් මචෝ...👍
❤❤🙏 ස්තුතියි
👍👍👌👌 ජයවේවා ලහිරු අය්යා parisamin ❤❤❤
❤❤
ඔනැම කෙනේක්ට යන්න පුලුවන් විදහේ තැන් හොයා යන නිසා ඔයාගේ video බලන්නේ අසාවේන්❤
ස්තුතියි ❤
Another adventurous vlog. Thank you Lahiru ❤
❤❤
Lassanai.lankawata.awama.katumati.gedarata.yanna.ona.game.kama.tikak.kala.dawasak.dekak.idala.enna.budu.saranai.malli❤
යමු මාත් එන්නම් පුදුම ලස්සන පරිසරයක්
Great thank you so much for capturing beautiful environment and uploading. God bless you.
Thank you so much 🙏❤️
සුභ පැතුම් ඉටුවන පැතු පැතුමන් ඉටුවන සුභ දවසක් වෙවා ❤❤❤❤
❤❤🙏
14:16 ඕකෙම තම්බපු එක මාරම රසයි තේ එකක
පොගවන් කද්දි.
❤❤❤👍
ඉක්මනින් 200යට යං❤❤❤❤
යමු යමු ❤
Adventures video. Beautiful. You all like little fellows enjoying for utmost 😅😊
Hehe thanks we enjoyed very much ❤
අර වැලේ එල්ලිල ඉන්න තැනනම් පට්ටම වයිබ් එකක් සෙට් වෙන්නෙ .පිස්සු හොදේ 😍
ආදරෙයි 😍❤
පහුගිය ටිකේ ගොඩක් වැඩ වැඩි උනා අයියා.. කාලෙකින් අද තමා video එකක් බලන්න උනේ.. සති අන්තය රසවත් ආදරෙයි අයියා❤
ආදරෙයි ❤❤🙏 දන්නවා ඔයාලා මත් එක්ක ඉන්නවා කියලා 🙏❤
Ela ela bro jayawewa parissamen ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
❤❤❤🙏
Adarei puthe❤
මාරම ලස්සනයි❤
ලකේගල හයික් එකක් දාමු අයියෙ 😙😙😙
එකනම් යන්නම ඕනා දවසක
Jaya Wewa Lahiru Aiya Paresaman❤❤❤💯💯💯👌👌
❤❤
ඔව් ඉතින් වතුර යට මෝහිණී හිටියොත් මෝහිණීට කලින් මෙයාලා ළමයෙක් දෙයි.😂😂😂 යන්න හිතේ උඩින්ම තියන පැත්තක්.❤❤❤❤
එකෙන්ම 😍❤
👍👍👍❤❤❤❤ ලස්සනයි මල්ලි jp ඔයාට
❤❤
wow ekanam pissuwak lahiru aiya 😍😍😍
❤❤❤😍👍
Family eka apu video ekath balapu kenek mama ❤.......
ස්තුතියි ❤❤👍
Aye loweth na patama pattai ayia.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි ❤❤
ඔන්න මේවට තමයි ට්‍රිප් කියන්නේ, මරු අය්යේ 👌🫡❤❤. අත පය හූරගෙන ආවේ නෑනේ 😂
නැ නැ පරිස්සමෙන් හිටියා 😍❤
Hii nazreen
අනේ මම කලින් ඔයාගෙ වීඩියෝ බලල නැහැ.අපිත් මීමුරේ යන්න හිතන් ඉන්නව දෙසැම්බර් නිවාඩුවට.ලහිරු අයියා ඔයාගෙ වීඩියෝ එක බලල ගොඩක් අදහස් ගන්න පුලුවන් උනා.ඔයා ගොඩක් ලස්සනට vlog එක කරනවා.ස්තූතියි ඔයාට....
නියමයි.ජයෙන් ජය.
❤❤
Nice Lahiru aiya ❤❤❤😊😊😊😊
❤❤
ඇත්තටම මීමුරේ යන්න ඕන එහෙට ගොඩක් වහින කාළයට. අනික තමයි මීමුරේට හුන්නස්ගිරියෙන් ඇතුළු වෙලා කඳු වලල්ල හරිය තමයි කෑම්පින් කරන්න උචිතම හරිය. ඒ කඳු ප්‍රදේශය පහු උනාට පස්සෙ මීමුරේ කියන ගම සාමාන්‍ය දේශගුණයක් තියෙන කළාපයක්. ඒකයි මම කලින් කිව්වෙ මීමුරේ හොඳ වැහි කාළයට කියලා.
❤❤
සුපිරි සහෝදරයා
❤❤🙏
Drone footage eka color grade karanna yaluwa
200k soon ❤ gammk
❤❤
Jayawewa oyalata ❤
❤❤
බලන්න ආසයි
❤❤
සුපිරි ❤😋
❤❤👍
Nice location. I miss all the fun.
❤
Math asay yanna jaya wewa.
❤👍
Patta,dakkamath asai itin
❤❤❤❤
methanata yanawanam kohomada yanna one bus eke enawanam kohomada kiyanna puluwanda
නුවර ට ඇවිත් හුන්නස්ගිරියට ඇවිත් මීමුරේ යන්න
❤❤ ලස්සන යි.
❤❤👍
තනියෙන් ගිහින් විනෝද වෙලා එන්න බැරිද කටු මැටි ගෙදරත් ඉදලා
පුළුවන්
මරු...❤❤❤
Mata lahiruge number eka denWada
❤❤
ලගදිම එනවා ❤
❤❤👍
Satha wenas kakula kiyanne ithin wali kukula 😂ft rasai neda ❤
😍
👍👍👍👍👍 num .1 තියෙනවද,
වීඩියෝ එකේ තියෙනෙවා
Aye yamuu❤️🥰🍃
එකෙන්ම
Drone shot quality na.
Filter එකක් දැම්මා ඒකයි එ
මමත් ඔයාගේ සමහර දේ විවේචනයට ලක් කරනවා තමා. ඒත් කවුද ඔය ඔයාගේ ලෝගෝ එක ගහගෙන කුණුහර්ප කියන උන්. ? මාර ලෙඩ්ඩු තමා.
එහෙම අය ඉන්නවා අවුලක් නෑ සහොදරයා
@@travelwithlahiru මම විවේචනය කරන්නේ රට, ස්වභාවධර්මය, භූගෝලය වගේ ඔයාගෙන් මිස් වෙන තැන් . අනික ආගමික විශ්වාස හානියක් වෙනවට කැමාති නෑ. ඔයා ගිය පාර පාදයාත්‍රාවේ ගිය විදියේ විවේචනයක් තිබුන. ඒවා විවේචනය කලේ ඔයාගෙන් ඒ දේ නැවත නොවෙන්න. නැතුව ඔයාට හානියක් කරන්න නෙමේ.තව කෙනෙක් කොපි කරනවාට වඩා ඔයාගේම ශෛලීය අන්‍යතාවක් ඇති කිරීමට.
Niyamai ❤
ස්තුතියි
අපිටත් හූ කියවෙනවා 😅 සුපිරි එතන
ආදරෙයි ❤❤
❤❤❤ kandy ❤digana
ආදරෙයි
Supiri hodey❤❤❤
❤❤
මී ගස බලන්න ගියෙ නැද්ද? ගම කෙලවර තියෙන
ආ යන්න බැරි උනා
අයියා මම ඔයා දවසක් දැක්කා මීගමුව ලෙල්ලම ළඟ කඩේක ඉන්නවා කතා කරන්න එනකොට ඔයා ගියා
ආ ආයේ දවසක හම්බෙමු
Nuwara ambuluwawa yamuko
යමු අනිවාර්යයෙන්
Budusaranai
❤❤
Supiri♥️♥️♥️
❤❤❤
Beautiful
Thank you
Gn ura kiwe wal urada mama nam Asama wal ura
😍😍👍
😮❤
❤❤
Eskirinn kann be sini ne kiy un ennwne. Mat diynko pct ekm knwa
😍
Couples inna puluwanda
පුළුවන්
👌
❤❤
යන්න හැබැයි වනසන්න එපා වටපිටාව ❤
❤❤👍
Mimureta. Kohomada. Yannne
හුන්නස්ගිරියට ගිහින් මීමුරේ පාරට හැරෙන්න
Niyamay. Suddo adarey hemadama bs jp
👍💯
👍❤
🌅🏃
❤❤
Ayooo lahru oya 😂😂😂
😍❤
❤❤❤
❤❤👍
ගිය සතියෙ ගියා කෑමත් එක්ක 2500යි🙂
👍
❤💯💯💯💯💯💯
❤❤
💖♥️💝💝❤️👍👍👍👍👍
❤❤👍
❤❤🎉🎉
❤❤
❤❤👍👍🌏🌏👊👊👊🎉️🎉️
❤❤
Nommare danna e gedara
වීඩියෝ එකේ තියෙනෙවා
විඩියෝ එක අවුලක්
ගැහෙන්න පටන් ගෙන