ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අවු.10කට කලින් ගියා මේ පාරෙම ආවාරෙක සිරිපාදේ... අය්යා කිව්වා ඇත්ත, මේ අසිරිය නුදුටු දෑස කුමටද? සොබාදහමේ අසිරිය විඳිමින් සීතලේ නාමින් තමයි ගමන් කලේ. හැබැයි මේ වගේ මගක ගමන් යන්න ඕනි, හොඳ ෆිට්නස් තියෙන ඕනම දුෂ්කර අවස්ථාවකට ඔරොත්තු දෙන සෙට් එකක් එක්ක. කූඩැල්ලෝ අයින් කරමින් ඒ ගිහින් ආව ඒ දුෂ්කර ගමන ජීවිතයේ අමතක නොවන අත්දැකීමක්. ඇත්තටම කිව්වොත් ලංකාවේ ඉන්න බහුතරයක් ට්‍රිප් යන්නේ සොබාදහම රසවිඳලා ඉන්න නෙමෙයි. ඒවා නරඹලා මදිවට නැති බංගස්ථාන - නාස්ති කරලා ඉන්න, එයාලා ඇත්තටම සයිකෝලා තමයි 🤨😠🫤. සිරිපාදෙන් බැහැලා එනකොට අවට තියෙන ගම්බද කෑම කඩවල් වල බත් රොටි වගේ කෑම නම් ආයේ සුපිරියි 👌. ඔයාගේ Vlogs වලින් හොඳම ඒවායින් එකක් ආසාවෙන් නැරඹුවා. Thanks for the wonderful vlog 👌👍👍, ආයේ යන්න හිතෙනවා. කොහේ ගියත් සෙට් එකම පරිස්සමින්! 🙏🙏🙏
ස්තුතියි ❤❤❤🙏
අදත් ලස්සන වීඩියෝ එකක්"සොබාදහමේ සොදුරු සංචාරය""👌👌👌❤
❤❤
බොහෝම ඉස්තුතියි ඔබ හැමදෙනාටම හැමදාමත් බුදුසරණයි දෙවියන් ගේම පිහිටයි හැමදාමත්
❤❤❤🙏
Lebanon යුද්දයට madewela ඉන්න අපේ හිතට මාර සතුටක් දනුනා මෙ vedeo baladdi ඔයාලට සුමන සමන් දෙවි පිහිට ලබෙවා
පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤
අයියෙ මට ඔයාව set උනා උඩදි පටිටම සතුටුයි ඔයා මම ආසම vlogger කෙනෙක් random ඔයාව set උනා මමත් ඔයාගෙ vlog එකෙ ඉන්නවා ❤
ආදරෙයි ❤❤
වරණගල ඇල්ල ලස්සනම තැනක් කුරුවිට එරත්න පාරේ හමුවෙන❤❤
❤❤👍
මම කැමතිම ඔයාගේ ඔය සරල කතාවට...ඉවර වෙනකමි අාසාවෙන් බලන්න පුලුවන්...නුවර නෙල්ලි ගලෙත් මෙහෙම විඩියෝ එකක් කරන්න බලන්න එතනත් ගොඩක් ලස්සනයි...අනෙක තමා ඔයා කැතලික් කෙනෙක් වෙලත් අපේ අාගමට දක්වන ෙගෟවරවය ගැන අපිට ගොඩක් සතුටුයි.....ඔයාලට තෙරුවන් සරණයි........
ස්තුතියි ❤❤🙏
අවාරෙ සිරිපාදෙ එක්ක ගියාට ලහිරුට thanks 🙏 බුදුසරණයි ජෙසුපිහිටයි
❤❤❤
වඳින්න යන මේ නඩේට සම්මා සම්බුදු සරණයි ලහිරු පුතා අවාරේ සිරිපා යන්නේ යන්න බැරි අපිවත් අරන් බුදු සරණයි දෙවි පිහිටයි
පරිස්සමෙන් හැමෝම කරුණා කරන්න සුමන saman දෙවි පිහිටයි
පරිසමීන් බුදුසර්නයි දෙව්පිහිටයි ලහිරු අය්යා ❤️❤️❤️
අනේ පරිස්සමට යන්න දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම ලස්සනයි ගොඩක්ම විඩියෝව ඔබ ගේ බුදුසරණයි 🙏🌷🌷🌷❤️❤️🙋♀️ ජේසු පිහිටයි ✝️🇶🇦
කුඩල්ලෝ එහෙම ඉන්නවා අපේ ගමෙත් දෙහි හරි දුම්කොළ කැල්ලක් හරි ගෙනියන්න ගාපු ගමන් වැටෙනවා කුඩැල්ල.
ස්තුතියි ❤
කියන්න වචන නෑ මචන් ඒක නම් මාරයි ඒ දිය කොමලිය මාරම හැඩකාරයි තෙරුවන් සරණයි සුමන සමන් දෙවි පිහිටා ❤
😍❤😍❤😍❤👍 ආදරෙයි
Math hama video ekakma balanawa.Dubai idan.mekath supiri video 1k.😍👌😍
Aiya supiriyak thama
මහවැලි,කැළණි,කළු,වළවේ යන ගංගා ...සමනල කන්ද මුදුනේ සිට පැන නැන්ගා..බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා..මේවා ගලයි මිණිකැට දිය යට හංගා...
🧡🧡
ජයවෙව
ලහිරු අයියේ ඊලග ටිකත් ඕනි අනිවා ❤️බුදු සරණයි.සුමන සමන් දෙවි පිහිටයි.❤
මේක පට්ට ❤❤❤
අය්යෙ වාරෙ යමු සදගලතැන්න පාරෙන්❤වීඩියො එක පටන් ගත්ට තැන ඉදන් තණකොළ ගහේ ඉදන් කාලගුනෙ දක්ව පොලොවෙ ඉදන් අහසට යනකන් විස්තර කරනව සහ රියල් අදහස සෝබන නැතුව දානව. එත තම ලහිරු අය්යගෙ unnic එක ❤❤❤❤❤❤❤
❤❤❤❤🙏
හම්මෝ මාරම ලස්සනක් ❤
Paresaman Siripa Karunakaran Anna ❤️🩵 Lahiru Aiye❤❤🙏🙏🙏⛰️⛰️🙏🙏🙏Budusaranai❤❤🙏🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🙏🪷🪷🪷
Thank you for sharing the link
හැමෝම පරිස්සමින් තෙරුවන් සරණයි
❤❤🙏
Nice lahiru aiya parissamen ❤❤❤❤😊😊😊😊
අපිත් කරුණා කරනවා වගේ දැනෙනවා.❤️💫
❤බුදු සරණයි සියලු දෙනාටම❤ මම ඔයාගේ වීඩියෝ බලන්නේ කුවේට් එකේ ඉඳලා ඇත්තම කියනවනම් අපේ රත්තරං ලංකාව කොච්චර ලස්සනද මේ රටවල් තනිකර කාන්තාරවල් ලුණුයි බතුයි කෑවත් සැපයි හිතනවා ලංකාවෙත් මොනවා කරන්නද නැති බැරි කමට තමා රස්සාව කරන්නේ ආසාවෙන් ඉන්නවා නෙවේ අපේ ලංකාව කොච්චර ලස්සනයිද පරිස්සමෙන් ඉන්න හැමදාම බුදුන්ගේ සරණයි ආදරේ මගේ රට රත්තරං ලංකාවට❤❤🇱🇰💯💯👍❤❤ඔයාට❤ගොඩක් පින් වීඩියෝ දානවාට
බුදුසරණයි මචන් ලහිරු පරිස්සමින් ❤️❤️
මම ඩුබායි වල ඉදන් බලන්නේ මචන් හැම වීඩියෝ එකක්ම බලනවා ඉවර වෙනකම් සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ බං මේ වගේ සැන සීමක් නැත්තන් උබ වාසනාවන්තයි කියලා හිතෙනවා ජය වේවා බුදුසරණයි ජේසු පිහිටයි.
ඔින් පලවෙනි කමෙන්ට් එක මගෙන් 😊
Mama Kuwaiti inna laheru attatama oyear here vasana vanthai Mava dakina kota dukak hethanev a Ape gana oyeart godak pin 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ලස්සනයි මල්ලි පරෙස්සම්න් jp බුදු සරණයි ❤❤❤❤
Lahiru aiya kiyanme ahinsaka nihatamani manusayak ❤❤❤
Asawen hitiye lahiru aiya sripade yanawa balanna 🥰
බුදු සරණයි, ජේසු පිහිටයි.
අයියේ දැන් ටික කාලෙකට කලින් මන් ඔයගෙන් කරපු ඉල්ලිමක් තමයි ආවාරේ සිරිපා කරැනාකරන්න කියලා ඔයා ඒ ඉල්ලීම ඉශ්ට කලා බොහොම ස්තුති 🙏❤️
දවස් දෙකම සුන්දරත්වය වින්ද ා ආය දවසක ආය යමු ජෙසු පිහිටයි බුදු සරනයි පරිස්සමෙන් inna
🙏❤🙏❤
සුන්දර දවස් දෙකක් අපි අයිත් සුන්දර ගමනක් යමු ලහිරු අයියා .........
අනිවාර්යයෙන් ස්තුතියි ❤❤🙏
පරෙස්සමින් කරුනා කරා❤️
❤
සමන් දෙවි පිහිටයි.❤
අඩො අලුත්නමක් දැම්මද එරත්න මර්ගය ලහිරැවො❤❤❤❤❤❤
😍
සම්බොලේ මලවලා මරු නරක් වෙන්නෙත් නෑ❤
😍❤👍
පාරනම් මාරම ලාස්සනයි... දියඇලි වල සද්දෙත් එක්ක....
😍❤
නිකන් හරි ජුන්ඩව කෑවොත් 😅😅😅😅😅❤❤❤අමෝර් අමෝර් 😅
😍😍
Ela ela boza ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
සුපිරිම ගමන 👍👍 බුදුසරණයි මගේ එකා 🙏🏻🙏🏻
අාදරෙයි අයියේ...❤❤❤
Ape ammge bth eka❤
ඒකනම් රසයි ❤
Mamath giya oya giyapu pare dakiddi asa hithenawa aye yanna lankawata apu gaman yanawa ❤
මේක නම් පට්ට මචන්,,,
16:06 අඩේ මමත් නිදා ගන්නෙ එහෙමයී 😊😊
සුපිරි ❤
13:28 මෙතන නම් danger වගේ වහින කාලෙට ✅
ඔව් ටිකක්
Lassni video eka devi pihitai ❤😊
Supiri lahiru ayye❤
අයියේ සීත ගගුලේ තියෙන විශේෂ දේ හොදට නාල ගොඩ එනකොට අපේ ඇග හිරි වැටිලා තියෙන්නේ. සීතල වැඩි නිසා. එතකොට තිබ්බ මහන්සිය ඔක්කොම නැති වෙලා පොඩි ගැම්මක් දෙනවා මලුවට යනකම්ම.❤❤❤
ඒකනම් ඇත්ත මාර ෆිට් එකක් එන්නේ
පරිස්සමින් ගිහින් එන්න.දෙවි පිහිටයි.ආදරෙයි හැමදාම.
ආදරෙයි
Awasara gaththada aiye naginna. Kohenda gaththe
දිස්ත්‍රික් කර්‍යලයෙන්
❤❤❤❤❤🙏👌
එරත්න❤
Different experience, thanks brother
Kandy ❤❤❤ දිගන
Harima lassanai vidio eka mama italy idan balanne dakkama harima asai mage rata taram lassana ratak loke kohewath natuwa ati apita mewa pennanna oyalawena mahansiya dakkam comment 1k noliyama baha kiyala hituna.
❤🥰🥰🥰🥰🥰🥰🥰
රුමේනියාවේ ඉදන් බලන්නේ ❤
Supiri Lahiru Aiye❤❤Maru❤❤Apita Pissu Lahiru Aiye❤❤🙏🙏⛰️⛰️🙏🙏❤❤
❤❤❤❤
Aiya awasara gatte kohend..norwood scetryofz ekend? Nattm balangodinda?
මගේ යාලුවා ගත්තේ පලවෙනි විඩියො එකේ විස්තර කියනවා
🌟🌟🌟🌟🌠
❤❤❤❤❤❤❤❤❤❤❤❤Lahiru putha❤❤❤❤❤
ලහිරු. මල්ලි.මම.සවුදි. ඔයාගේ.විඩියෝ.බලන ව.මම.ගාල්ලේ.ඔයාට. පින්. මමත්. කවදා.හරි.අතරේ.සිරිපා.වදිනවා. හරි.අසයි.අප්පා..පද.යාත්‍රා.කතරගම.යද්දි..ඔය ගේ.දරැවට.නෝනාටයි.පොඩි. කරදරයක්. වුනා.නේද
❤❤ දැන් හොදින්
🙏🙏
🧡🧡🧡👌👌👌💯💯💯
කුඩුම්බිගල සිරීපාදය තියෙන්නෙ ඔය දකුණු සිරිපතුලක්
මම නුවර. පොඩි ඉල්ලීමක්. කතරගම පාද යාත්‍රාව ඊලග අවුරුද්දේ පටන්ගන්න කලින් කියන්න පුලුවන්ද. ගියා පාර ඔයාගේ videos බැලුව. 👍
අනිවාර්යයෙන්
❤🎉
10වෙනි කමෙන්ට් එක 😍
🧡
💚💚💚
ජුන්ඩා පරෙස්සන් කරගෙන යමන් මචන් කූඩැල්ලන්ගෙන් 😂😂😂
Man Qatar wala edan oyage hema video 1ma asawen balanawa tnx
❤❤❤💓❤❤❤
♥️💖❤️💝👍👍👍👍👍
🎉
මමත් නිදා ගන්නේ වැස්ස විඩියෝවක් දාගන 😁
ආ එහෙමද
මාත් ගියා.. එරත්න , පලාබද්දල ❤
අයියේ එවරස්ට් බේස් කෑම්පින් යමුද ❤
මුහුදු මට්ටමේ සිට උසම කන්ද පිදුරුතලාගල. පොලව මට්ටමේ සිට උසම කන්ද සමනල කන්ද.
❤❤❤👍
🍃 👏🏻
Kawadada lahiru aiya aware siripade giya dine me( ada vlog eka )
ඔක්තෝබර් 16
ළහිරු කුරුවිට එරත්නේ පාර , ඔයා pronounced කළේ එරන්තේ කියල .තවද ඔයා ගිහින් තියෙන්නේ අපේ පැත්තේ . මට ඔයාව හමුවුනානම් ආදරයෙන් හග් එකක් දෙන්න තිබුණා . සමන් දෙවි පිහිටයි .
දවසක හම්බෙමු ආදරෙන් ටිකල් කතා කරමු ❤❤🙏
දෙවි පිහිටයි ,,,පරිස්සමෙන් සතුටින් ගිහින් එන්න ,,,වන්දනා ගමනක් නෙ
ගිහින් ආවාමද වීඩියෝ එක දැම්මෙ
අවාරෙ සිරිපා තහනම් කලා නේද
අවසර අරන් යන්න පුළුවන්
❤😊
Aiye api me month end eke erathna paththen karuna krnna inne. Permission ganna mnwhari deyak thynwda..?
ඔව් මගේ පලවෙනි වීඩියෝ එකේ එ ගැන සම්පත් කියනවා ගන්න ඕනා විදිහ
ආවාරේ යන්න දෙනවද ලහිරු අයියා අවසර ගන්න ඕනේ නැද්ද කොහෙන්වත්
අවසර ගන්න ඕනා
අවසර ගන්න විදිය කියන්න පුලුවන්ද@@travelwithlahiru
එරන්තය නෙවෙයි මචං එරත්න...
❤👍
සදගල ගලේ නුබ සිට්යා සෙව්වන්දි .ගල පාමුලය මම සිට්යේ සෙව්වන්දි .සදගල ගලට මමනැග්ගා සෙව්වන්දිනුබ ඇයි ගලෙන් පහලට පැන්නේ සෙව්වන්දි ..
කොච්චර ලස්සන ද කුරුවිට පාර
සුපිරි
Ane.malli.kalin.dapu.eke.hadissiyata.mulama.s.akurata.hakura.wadila.sama.wenna❤
අවු.10කට කලින් ගියා මේ පාරෙම ආවාරෙක සිරිපාදේ... අය්යා කිව්වා ඇත්ත, මේ අසිරිය නුදුටු දෑස කුමටද? සොබාදහමේ අසිරිය විඳිමින් සීතලේ නාමින් තමයි ගමන් කලේ. හැබැයි මේ වගේ මගක ගමන් යන්න ඕනි, හොඳ ෆිට්නස් තියෙන ඕනම දුෂ්කර අවස්ථාවකට ඔරොත්තු දෙන සෙට් එකක් එක්ක. කූඩැල්ලෝ අයින් කරමින් ඒ ගිහින් ආව ඒ දුෂ්කර ගමන ජීවිතයේ අමතක නොවන අත්දැකීමක්. ඇත්තටම කිව්වොත් ලංකාවේ ඉන්න බහුතරයක් ට්‍රිප් යන්නේ සොබාදහම රසවිඳලා ඉන්න නෙමෙයි. ඒවා නරඹලා මදිවට නැති බංගස්ථාන - නාස්ති කරලා ඉන්න, එයාලා ඇත්තටම සයිකෝලා තමයි 🤨😠🫤. සිරිපාදෙන් බැහැලා එනකොට අවට තියෙන ගම්බද කෑම කඩවල් වල බත් රොටි වගේ කෑම නම් ආයේ සුපිරියි 👌. ඔයාගේ Vlogs වලින් හොඳම ඒවායින් එකක් ආසාවෙන් නැරඹුවා. Thanks for the wonderful vlog 👌👍👍, ආයේ යන්න හිතෙනවා. කොහේ ගියත් සෙට් එකම පරිස්සමින්! 🙏🙏🙏
ස්තුතියි ❤❤❤🙏
අදත් ලස්සන වීඩියෝ එකක්
"සොබාදහමේ සොදුරු සංචාරය""
👌👌👌❤
❤❤
බොහෝම ඉස්තුතියි ඔබ හැමදෙනාටම හැමදාමත් බුදුසරණයි දෙවියන් ගේම පිහිටයි හැමදාමත්
❤❤❤🙏
Lebanon යුද්දයට madewela ඉන්න අපේ හිතට මාර සතුටක් දනුනා මෙ vedeo baladdi ඔයාලට සුමන සමන් දෙවි පිහිට ලබෙවා
පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤
අයියෙ මට ඔයාව set උනා උඩදි පටිටම සතුටුයි ඔයා මම ආසම vlogger කෙනෙක් random ඔයාව set උනා මමත් ඔයාගෙ vlog එකෙ ඉන්නවා ❤
ආදරෙයි ❤❤
වරණගල ඇල්ල ලස්සනම තැනක් කුරුවිට එරත්න පාරේ හමුවෙන❤❤
❤❤👍
මම කැමතිම ඔයාගේ ඔය සරල කතාවට...ඉවර වෙනකමි අාසාවෙන් බලන්න පුලුවන්...නුවර නෙල්ලි ගලෙත් මෙහෙම විඩියෝ එකක් කරන්න බලන්න එතනත් ගොඩක් ලස්සනයි...අනෙක තමා ඔයා කැතලික් කෙනෙක් වෙලත් අපේ අාගමට දක්වන ෙගෟවරවය ගැන අපිට ගොඩක් සතුටුයි.....ඔයාලට තෙරුවන් සරණයි........
ස්තුතියි ❤❤🙏
අවාරෙ සිරිපාදෙ එක්ක ගියාට ලහිරුට thanks 🙏 බුදුසරණයි ජෙසුපිහිටයි
❤❤❤
වඳින්න යන මේ නඩේට සම්මා සම්බුදු සරණයි ලහිරු පුතා අවාරේ සිරිපා යන්නේ යන්න බැරි අපිවත් අරන් බුදු සරණයි දෙවි පිහිටයි
❤❤❤🙏
පරිස්සමෙන් හැමෝම කරුණා කරන්න සුමන saman දෙවි පිහිටයි
❤❤❤🙏
පරිසමීන් බුදුසර්නයි දෙව්පිහිටයි ලහිරු අය්යා ❤️❤️❤️
❤❤❤🙏
අනේ පරිස්සමට යන්න දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම ලස්සනයි ගොඩක්ම විඩියෝව ඔබ ගේ බුදුසරණයි 🙏🌷🌷🌷❤️❤️🙋♀️ ජේසු පිහිටයි ✝️🇶🇦
❤❤❤🙏
කුඩල්ලෝ එහෙම ඉන්නවා අපේ ගමෙත් දෙහි හරි දුම්කොළ කැල්ලක් හරි ගෙනියන්න ගාපු ගමන් වැටෙනවා කුඩැල්ල.
ස්තුතියි ❤
කියන්න වචන නෑ මචන් ඒක නම් මාරයි ඒ දිය කොමලිය මාරම හැඩකාරයි තෙරුවන් සරණයි සුමන සමන් දෙවි පිහිටා ❤
😍❤😍❤😍❤👍 ආදරෙයි
Math hama video ekakma balanawa.Dubai idan.mekath supiri video 1k.😍👌😍
❤❤
Aiya supiriyak thama
❤❤👍
මහවැලි,කැළණි,කළු,වළවේ යන ගංගා ...
සමනල කන්ද මුදුනේ සිට පැන නැන්ගා..
බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා..
මේවා ගලයි මිණිකැට දිය යට හංගා...
🧡🧡
ජයවෙව
❤❤
ලහිරු අයියේ ඊලග ටිකත් ඕනි අනිවා ❤️බුදු සරණයි.සුමන සමන් දෙවි පිහිටයි.❤
❤❤❤
මේක පට්ට ❤❤❤
❤❤👍
අය්යෙ වාරෙ යමු සදගලතැන්න පාරෙන්❤වීඩියො එක පටන් ගත්ට තැන ඉදන් තණකොළ ගහේ ඉදන් කාලගුනෙ දක්ව පොලොවෙ ඉදන් අහසට යනකන් විස්තර කරනව සහ රියල් අදහස සෝබන නැතුව දානව. එත තම ලහිරු අය්යගෙ unnic එක ❤❤❤❤❤❤❤
❤❤❤❤🙏
හම්මෝ මාරම ලස්සනක් ❤
❤❤
Paresaman Siripa Karunakaran Anna ❤️🩵 Lahiru Aiye❤❤🙏🙏🙏⛰️⛰️🙏🙏🙏Budusaranai❤❤🙏🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🙏🪷🪷🪷
❤❤❤
Thank you for sharing the link
❤❤
හැමෝම පරිස්සමින් තෙරුවන් සරණයි
❤❤🙏
Nice lahiru aiya parissamen ❤❤❤❤😊😊😊😊
❤❤
අපිත් කරුණා කරනවා වගේ දැනෙනවා.❤️💫
❤❤❤
❤බුදු සරණයි සියලු දෙනාටම❤ මම ඔයාගේ වීඩියෝ බලන්නේ කුවේට් එකේ ඉඳලා ඇත්තම කියනවනම් අපේ රත්තරං ලංකාව කොච්චර ලස්සනද මේ රටවල් තනිකර කාන්තාරවල් ලුණුයි බතුයි කෑවත් සැපයි හිතනවා ලංකාවෙත් මොනවා කරන්නද නැති බැරි කමට තමා රස්සාව කරන්නේ ආසාවෙන් ඉන්නවා නෙවේ අපේ ලංකාව කොච්චර ලස්සනයිද පරිස්සමෙන් ඉන්න හැමදාම බුදුන්ගේ සරණයි ආදරේ මගේ රට රත්තරං ලංකාවට❤❤🇱🇰💯💯👍❤❤ඔයාට❤ගොඩක් පින් වීඩියෝ දානවාට
❤❤❤
බුදුසරණයි මචන් ලහිරු පරිස්සමින් ❤️❤️
❤❤❤
මම ඩුබායි වල ඉදන් බලන්නේ මචන් හැම වීඩියෝ එකක්ම බලනවා ඉවර වෙනකම් සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ බං මේ වගේ සැන සීමක් නැත්තන් උබ වාසනාවන්තයි කියලා හිතෙනවා ජය වේවා බුදුසරණයි ජේසු පිහිටයි.
❤❤❤🙏
ඔින් පලවෙනි කමෙන්ට් එක මගෙන් 😊
❤❤🙏
Mama Kuwaiti inna laheru attatama oyear here vasana vanthai Mava dakina kota dukak hethanev a Ape gana oyeart godak pin 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤🙏
ලස්සනයි මල්ලි පරෙස්සම්න් jp බුදු සරණයි ❤❤❤❤
❤❤🙏
Lahiru aiya kiyanme ahinsaka nihatamani manusayak ❤❤❤
❤❤❤
Asawen hitiye lahiru aiya sripade yanawa balanna 🥰
❤❤❤
බුදු සරණයි, ජේසු පිහිටයි.
❤❤
අයියේ දැන් ටික කාලෙකට කලින් මන් ඔයගෙන් කරපු ඉල්ලිමක් තමයි ආවාරේ සිරිපා කරැනාකරන්න කියලා ඔයා ඒ ඉල්ලීම ඉශ්ට කලා බොහොම ස්තුති 🙏❤️
ආදරෙයි ❤❤
දවස් දෙකම සුන්දරත්වය වින්ද ා ආය දවසක ආය යමු ජෙසු පිහිටයි බුදු සරනයි පරිස්සමෙන් inna
🙏❤🙏❤
සුන්දර දවස් දෙකක් අපි අයිත් සුන්දර ගමනක් යමු ලහිරු අයියා .........
අනිවාර්යයෙන් ස්තුතියි ❤❤🙏
පරෙස්සමින් කරුනා කරා❤️
❤
සමන් දෙවි පිහිටයි.❤
❤❤🙏
අඩො අලුත්නමක් දැම්මද එරත්න මර්ගය ලහිරැවො❤❤❤❤❤❤
😍
සම්බොලේ මලවලා මරු නරක් වෙන්නෙත් නෑ❤
😍❤👍
පාරනම් මාරම ලාස්සනයි... දියඇලි වල සද්දෙත් එක්ක....
😍❤
නිකන් හරි ජුන්ඩව කෑවොත් 😅😅😅😅😅❤❤❤අමෝර් අමෝර් 😅
😍😍
Ela ela boza ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
සුපිරිම ගමන 👍👍 බුදුසරණයි මගේ එකා 🙏🏻🙏🏻
❤❤
අාදරෙයි අයියේ...❤❤❤
❤❤
Ape ammge bth eka❤
ඒකනම් රසයි ❤
Mamath giya oya giyapu pare dakiddi asa hithenawa aye yanna lankawata apu gaman yanawa ❤
❤❤👍
මේක නම් පට්ට මචන්,,,
❤
16:06 අඩේ මමත් නිදා ගන්නෙ එහෙමයී 😊😊
😍😍
සුපිරි ❤
❤
13:28 මෙතන නම් danger වගේ වහින කාලෙට ✅
ඔව් ටිකක්
Lassni video eka devi pihitai ❤😊
❤❤
Supiri lahiru ayye❤
❤❤
අයියේ සීත ගගුලේ තියෙන විශේෂ දේ හොදට නාල ගොඩ එනකොට අපේ ඇග හිරි වැටිලා තියෙන්නේ. සීතල වැඩි නිසා. එතකොට තිබ්බ මහන්සිය ඔක්කොම නැති වෙලා පොඩි ගැම්මක් දෙනවා මලුවට යනකම්ම.❤❤❤
ඒකනම් ඇත්ත මාර ෆිට් එකක් එන්නේ
පරිස්සමින් ගිහින් එන්න.
දෙවි පිහිටයි.
ආදරෙයි හැමදාම.
ආදරෙයි
Awasara gaththada aiye naginna. Kohenda gaththe
දිස්ත්‍රික් කර්‍යලයෙන්
❤❤❤❤❤🙏👌
❤❤
එරත්න❤
❤❤
Different experience, thanks brother
❤❤
Kandy ❤❤❤ දිගන
❤❤
Harima lassanai vidio eka mama italy idan balanne dakkama harima asai mage rata taram lassana ratak loke kohewath natuwa ati apita mewa pennanna oyalawena mahansiya dakkam comment 1k noliyama baha kiyala hituna.
❤❤❤
❤🥰🥰🥰🥰🥰🥰🥰
❤❤
රුමේනියාවේ ඉදන් බලන්නේ ❤
ආදරෙයි ❤❤
Supiri Lahiru Aiye❤❤Maru❤❤Apita Pissu Lahiru Aiye❤❤🙏🙏⛰️⛰️🙏🙏❤❤
ආදරෙයි
❤❤❤❤
❤❤
Aiya awasara gatte kohend..norwood scetryofz ekend? Nattm balangodinda?
මගේ යාලුවා ගත්තේ පලවෙනි විඩියො එකේ විස්තර කියනවා
🌟🌟🌟🌟🌠
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤Lahiru putha❤❤❤❤❤
❤❤🙏
ලහිරු. මල්ලි.මම.සවුදි. ඔයාගේ.විඩියෝ.බලන ව.මම.ගාල්ලේ.ඔයාට. පින්. මමත්. කවදා.හරි.අතරේ.සිරිපා.වදිනවා. හරි.අසයි.අප්පා..පද.යාත්‍රා.කතරගම.යද්දි..ඔය ගේ.දරැවට.නෝනාටයි.පොඩි. කරදරයක්. වුනා.නේද
❤❤ දැන් හොදින්
🙏🙏
❤❤❤
🧡🧡🧡👌👌👌💯💯💯
❤❤❤
කුඩුම්බිගල සිරීපාදය තියෙන්නෙ ඔය දකුණු සිරිපතුලක්
❤❤
මම නුවර. පොඩි ඉල්ලීමක්. කතරගම පාද යාත්‍රාව ඊලග අවුරුද්දේ පටන්ගන්න කලින් කියන්න පුලුවන්ද. ගියා පාර ඔයාගේ videos බැලුව. 👍
අනිවාර්යයෙන්
❤🎉
❤❤
10වෙනි කමෙන්ට් එක 😍
🧡
💚💚💚
❤❤
ජුන්ඩා පරෙස්සන් කරගෙන යමන් මචන් කූඩැල්ලන්ගෙන් 😂😂😂
අනිවාර්යයෙන්
Man Qatar wala edan oyage hema video 1ma asawen balanawa tnx
❤❤
❤❤❤💓❤❤❤
❤❤❤
♥️💖❤️💝👍👍👍👍👍
❤❤
🎉
❤❤
මමත් නිදා ගන්නේ වැස්ස විඩියෝවක් දාගන 😁
ආ එහෙමද
❤
❤❤
මාත් ගියා.. එරත්න , පලාබද්දල ❤
❤❤
අයියේ එවරස්ට් බේස් කෑම්පින් යමුද ❤
❤❤
මුහුදු මට්ටමේ සිට උසම කන්ද පිදුරුතලාගල. පොලව මට්ටමේ සිට උසම කන්ද සමනල කන්ද.
❤❤❤👍
🍃 👏🏻
❤❤
Kawadada lahiru aiya aware siripade giya dine me( ada vlog eka )
ඔක්තෝබර් 16
ළහිරු කුරුවිට එරත්නේ පාර , ඔයා pronounced කළේ එරන්තේ කියල .තවද ඔයා ගිහින් තියෙන්නේ අපේ පැත්තේ . මට ඔයාව හමුවුනානම් ආදරයෙන් හග් එකක් දෙන්න තිබුණා . සමන් දෙවි පිහිටයි .
දවසක හම්බෙමු ආදරෙන් ටිකල් කතා කරමු ❤❤🙏
දෙවි පිහිටයි ,,,පරිස්සමෙන් සතුටින් ගිහින් එන්න ,,,වන්දනා ගමනක් නෙ
ගිහින් ආවාමද වීඩියෝ එක දැම්මෙ
❤❤❤
අවාරෙ සිරිපා තහනම් කලා නේද
අවසර අරන් යන්න පුළුවන්
❤😊
❤❤
Aiye api me month end eke erathna paththen karuna krnna inne. Permission ganna mnwhari deyak thynwda..?
ඔව් මගේ පලවෙනි වීඩියෝ එකේ එ ගැන සම්පත් කියනවා ගන්න ඕනා විදිහ
ආවාරේ යන්න දෙනවද ලහිරු අයියා අවසර ගන්න ඕනේ නැද්ද කොහෙන්වත්
අවසර ගන්න ඕනා
අවසර ගන්න විදිය කියන්න පුලුවන්ද@@travelwithlahiru
එරන්තය නෙවෙයි මචං එරත්න...
❤👍
සදගල ගලේ නුබ සිට්යා සෙව්වන්දි .
ගල පාමුලය මම සිට්යේ සෙව්වන්දි .
සදගල ගලට මමනැග්ගා සෙව්වන්දි
නුබ ඇයි ගලෙන් පහලට පැන්නේ සෙව්වන්දි ..