2020 ලංකාවේ ආර්ථිකය තිබ්බ තැනට එන්න තව අවුරුදු 10 යයි.ඩොලර් එක 400ට යයිද?Dananath fernando Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 142

  • @viridunalin
    @viridunalin 2 ปีที่แล้ว +30

    කාලීන වටිනා වැඩසටහනක් 👍👍👍

  • @malalachernobyl5594
    @malalachernobyl5594 2 ปีที่แล้ว +6

    මෙතුමා හරියටම හරි. රැපියල් වලින් තෙල් ගෑස් පිටිකිරි ගේන්න බැරි බව අපේ අයට තේරෙන්නෙ නැහැ. දියව් දියව් කියල ණයට අරන් පඩි වැඩිකරගෙන වසර 72 ක්ම කාපු බවත් අපට මතක නැහැ.

  • @shansurangi
    @shansurangi 2 ปีที่แล้ว +12

    චීත්ත කෑල්ලක් ඉන්ටවිව් කරාම විව්ස් මිලියන ගනන්. රටේම ඇත්ත කතාව අහන්න පනස් දාහක් වත් නැහැ

    • @priyankahesadi1680
      @priyankahesadi1680 2 ปีที่แล้ว

      Kiyala wedak naa ape unn hadanna amaruii 😥😥😥

    • @නිශානවරත්න-ඤ1ණ
      @නිශානවරත්න-ඤ1ණ 2 ปีที่แล้ว +2

      කරුම රටවල් හලෝ.මේ වගේ හරක් රැලක් ඉන්න කම් ලංකාව අනතුරේ.ඇත්තටම සිංහලයෝ ගැන තියෙන්නේ පුදුම අප්පිරියාවක් පිලිකුලක්.මේකට නිලියක් ඇවිත් ඒකීගේ ඕපාදූප කියෙව්වා නම් බලන්න ඕන කමෙන්ට් විව්ස්.වැඩගත් දෙයක් අහන්නේ නෑ මේ සක්කිලි .එක පැත්තකින් රටට හෙන ගැහිලා තියෙන්නෙත් ඔය වගේ අපත ජීවිත නිසා😡😡

    • @starrynight43451
      @starrynight43451 8 หลายเดือนก่อน

      මෙයා ඇත්තටම වටිනා දේද කියන්නේ ? මේ ඉන්නේ ආර්ථික ඝාතකයෙක්

  • @renukasamarasingha5651
    @renukasamarasingha5651 2 ปีที่แล้ว +9

    යතාර්තය තේරුම් කර දෙනවාට ස්තූතියි.. බොරුවෙන් හිත රවට්ටගෙන හීන ලෝකවල ජීවත් වෙනවට වඩා යතාර්තය තේරුම් අරන් ඊට උත්තර හොයන එක තමයි බුද්ධිමත්කම..

  • @dilshan_k_rajapaksha
    @dilshan_k_rajapaksha 2 ปีที่แล้ว +3

    වැදගත් වැඩසටහනක් ...❤️

  • @erangaasela6197
    @erangaasela6197 2 ปีที่แล้ว +1

    දැන් රාජ්‍යය සේවයකයන්ට පඩි වැඩි කලොත් එයාලගේ ලමය්න්ටත් බලපානාවා අනිවා.

  • @countryboy9695
    @countryboy9695 2 ปีที่แล้ว +2

    A young very knowledgeable person. Asset to the country

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +7

    අවුරුදු 10 ක් යනවා කියා සිතන්න එපා. අපි අපේ රටේ ග්‍රැෆයිට් නිදිය ලෝක වාසනාවක් . අවුරුදු ගානක් ජර්මනිය වැඩකල ඉංජිනේරු වෙක් මේ සදහා ආයෝජනය කර දේශපාලුවන් ට කප්පන් කතා ...... නිසා කරදරයට පත්වීඇත. ග්‍රැෆයිට් කිලෝ එකක් ඩොලර් 10000 ක්වේ. අප රට ගොඩදාන්න පුලුවන් මේ ග්‍රැෆයිට් ඇමරිකාවට චීනය යට දී අපට ඩොලර් සොයාගත හැක.

    • @Maatt0024
      @Maatt0024 2 ปีที่แล้ว +1

      Oya kiyanakan hitiye goda ganna😂

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 2 ปีที่แล้ว +10

    අපේ ලොක්කා පිටිපස්සට ඇවිදින කෙනෙක්..

  • @gkdskapgu7461
    @gkdskapgu7461 2 ปีที่แล้ว +12

    දුශත 225 හොරා කැව US $ 50 billion ටත් වැඩය මුදල් දේපල රජයට වහාම පවරා ගන්න විගනනයකින් පසුව.

  • @nandanasamaraweera8232
    @nandanasamaraweera8232 2 ปีที่แล้ว +2

    රටට එකම විසඳුම malimawa පමණයි සහෝදරයා

  • @priyantakumara1652
    @priyantakumara1652 2 ปีที่แล้ว +23

    ලහිරු ඔයා මේවා අරගල කරන අයට ගිහින් කියලා දෙන්න ..එයාලට හුරේ කියාගෙන ඉන්නේ නැතුව ..රටේ ඇත්ත මේකයි කියලා.ඔය කෑගහන දමිතා වගේ අයට විශේෂයෙන්

    • @LKSreenivasan
      @LKSreenivasan 2 ปีที่แล้ว +3

      සහතික ඇත්ත.
      අරගල මුවාවෙන් මුන් රට විනාස කරා!!!

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 2 ปีที่แล้ว +4

    Thanks for this 🙏

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +13

    දැනට රට පාලනය කරන ආණ්ඩුවට මේ ප්‍රශ්න විසඳන්න බෑ.. පාර්ලිමේන්තුව විසුරවා හැරලා මහමැතිවරණයක් පවත්වන එක තමයි එකම විස‍ඳුම

    • @thilinasadaruwan5892
      @thilinasadaruwan5892 2 ปีที่แล้ว

      Eka karannath salli na....

    • @tharindurupasingha362
      @tharindurupasingha362 2 ปีที่แล้ว +2

      @@thilinasadaruwan5892 සල්ලි තියනවා.. ඔයා කලබල වෙන්න එපා 🙃

    • @thilinasadaruwan5892
      @thilinasadaruwan5892 2 ปีที่แล้ว +1

      @@tharindurupasingha362 aurudu ganak ohoma thama une....mahathayo.....oyage adahasa wedk na...ne

    • @somamallika8907
      @somamallika8907 2 ปีที่แล้ว

      පාර්ලිමේන්තුව විසුරුවාලීමට කලින් ජාති ආගම් වශයෙන් බෙදිලා තියෙන පක්ෂ ක්‍රමය සම්පූර්ණයෙන් නැති කරල රටේ ජනතාව පක්ෂ දෙකකට හෝ තුනකට වෙන් වෙන හැටියට ක්‍රමයක් ඇති කරන්න ඕනෑ ඊට පස්සේ අපට පුළුවන් වෙනවා උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තු ට යවන්න. මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුයි පාර්ලිමේන්තුව විසුරුවන්න කළින්

  • @washanu1848
    @washanu1848 2 ปีที่แล้ว +3

    තව වීඩියෝ එකක් ඔනේ මෙයාගේ

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 2 ปีที่แล้ว +2

    මොනම ආර්ථික සැලසුමක් වත් කිුයාත්මක කර සාර්ථක පුතිපල ලබන්න බැහැ බිදවැටි ඇති නිතියේ ආධිපත්‍යය නගා සිටුවිය යුතුය . ජනාධිපති ඇතුළු සියළු මැති ඇමති වරැ නිතියට යටත් විය යුතුය.
    වර්තමානයේ නිතිය අභිභවා සිටි.

  • @adathulasubasingha5556
    @adathulasubasingha5556 2 ปีที่แล้ว

    supiri kolak

  • @priyankarathnayaka5314
    @priyankarathnayaka5314 2 ปีที่แล้ว +1

    Very good news

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 2 ปีที่แล้ว +21

    අරගලේ ඉන්න ජවිපෙ කට්ටියට කරන්න තියෙන්නේ ඊලග මැතිවරණ යේ දිනන්න ඔනානම් රට වෙනුවෙන් දෙයක් කරලා පෙන්නන්න....නිකන් කෑගගහා කාලේ කන එකේ....මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න බලයට එනකම්ම ඉන්න ඔනා නෑ.....

    • @hasanjanathilina2060
      @hasanjanathilina2060 2 ปีที่แล้ว +5

      ඇයි ඔය කරපු හරිය මදිද.

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +2

      ඊයෙපෙරේදා මේ කරපු ටික මදිය.

    • @hasanjanathilina2060
      @hasanjanathilina2060 2 ปีที่แล้ว +3

      @@hasiWills1021 ඊයෙ පෙරේදා කරපු ඒවා කියන්නෙ ඒක පටන්ගත්තෙ කවුද..ඒවෙනකම් ප්‍රශ්නයක් තිබුනද. ඔය මොකුත් උනේ නැත්තං මහින්දය යයිද.. උන්ගෙ රට කියල හිතන් හිටිය ජොන්ටියගෙ ලයින් බහීද..ගැටලුව දිහා බුද්දිමත්ව බලන්න

    • @lahiruekanayaka2662
      @lahiruekanayaka2662 2 ปีที่แล้ว +2

      ජවිපෙ බලය ගන්න රටේ මිනිස්සු බිල්ලට තිබ්බා. උන් තමයි එක ඩොලර් එකක් එවන්න එපා කියලා ප්‍රචාරය කරන්නේ. දැන් වත් රට ගැන හිතලා වැඩ කරන්න 👍

    • @hasanjanathilina2060
      @hasanjanathilina2060 2 ปีที่แล้ว +2

      @@lahiruekanayaka2662 අනේ මන්දා... Co op කමිටුවෙන් හෙලි උනා රට මේ තත්වෙට වැටුන එකට වගකියන්න ඕනි කවුද කියල.. නය වලින් කරපු ගසා කාපු විදිය එහෙම දැන් එලිවෙලා තියෙන්නෙ.. වටිනාකම වගේ දෙගුනයක් තක්සේරු කරල වැඩ කරල ඒ ඩොලර් තමන්ගෙ ගිනුම් වල දාගත්ත නිසා තමා රටට ගොඩක් ඩොලර් අහිමි වෙලා තියෙන්නෙ.. වැඩේ කියන්නෙ මෙච්චර ඔප්පු වෙලත් තවත් මිනිස්සුන්ට ගැටලුවට හේතුව වැටහිලා නෑනි..එක තමා අවුල.

  • @max-zq6ge
    @max-zq6ge 2 ปีที่แล้ว +15

    පිස්සුද බං එච්චර කාලයක් යන්නේ නෑ...අපේ රටේ මේ මොහොතේ පවතින ක්‍රමය ඒ අනුව තමයි අවුරුදු දහයක් යන්නේ..මේක සීඝ්‍රව වෙනස් වෙනවා.... හෙට අනිද්දා රටේ කර්මාන්තශාලා ඇති වෙනවා...අපේ ෆෝන් පවා දැන් පරණයි...පුනර්ජනනීය බලශක්තිය ගැන ලොකු අවධානයක් තියෙනවා ගොඩක් අයගේ... රටේ මුදල් ඒකකය තව අවුරුද්දක් යනකොට ගොඩක් ශක්තිමත් වෙනවා...රාජ්‍ය සේවයට මිනිස්සු යන්නේ නැහැ.. ආපහු 2020 තත්ත්වයට යන්න ඕන නෑ..ඊට එහා ගිය තත්ත්වයකට යනවා මේ ක්‍රමවේද සම්පූර්ණ වෙනස් වෙලා..

    • @tchewagama
      @tchewagama 2 ปีที่แล้ว +3

      විශේෂයෙන් රටට ඩොලර් එන ප්‍රදාන ආකාර 3 න් 2 ක් වෙන, සංචාරක කර්මාන්තය සහ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ නැවත යතා තත්වයට එන්න අවුරුදු ගානක්ම යන එකක් නෑ..

    • @max-zq6ge
      @max-zq6ge 2 ปีที่แล้ว +2

      @@tchewagama ඔව් අවුරුදු ගාණක් යන්නේ නෑ..ලංකාවෙ නිෂ්පාදන..කාබනික කෘෂිකර්මාන්තය..පුනර්ජනනීය බලශක්තිය ඉස්සරහට වැඩිදියුණු වෙනවා....

    • @nayomiudayashanthi2279
      @nayomiudayashanthi2279 2 ปีที่แล้ว +3

      Mn hari kamathi mehema hithna aya inna ekata.hamoma baninawa vithrane.

    • @chlfilms
      @chlfilms 2 ปีที่แล้ว

      Yes, This person is talking nonsense. He lacks proper knowhow.

  • @razeenrahim
    @razeenrahim 2 ปีที่แล้ว

    Mother Nature//God. Spirituality. Another perspective. Answers for life. As a man, a family, a society, a nation, the mankind. Choices make Character. The life. Make it great. 💪

  • @kumanjanarukshan3977
    @kumanjanarukshan3977 2 ปีที่แล้ว +2

    Me wage danumak thiyena minissunwa parlimenthu yanna ona..Gon naki harak newe

  • @wijesuriyathissa9130
    @wijesuriyathissa9130 2 ปีที่แล้ว +1

    මේ රට හරි නායකත්වයකට බාර දුන්නොත් අවුරුදු දෙකෙන් ගොඩයා හැකියි බොහෝමයක් මේ පිටරටවල් සහ ආයතනවලින් ණය ගැනීම එකම විදිය ලෙස සැලකුවත් අපි සියල්ලෝම රටේ නිෂ්පාදනය න් වැඩිකර ගැන්මට උත්සාහයෙන් කටයුතු කළ යුතුය සුදු කරපටි ජොබ් කරන අය දන්නේ තමන් ගේ පොතේ දැනුම වමාරීමයි ඊට වැඩිය දෙයක් සිතීමට ඔවුන්ට හැකියාවක් නැත ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයන් බදු ගෙවීම පැහැර හරීයි ඒ නිසා ඍජු බදු අයකරන ආදායම් ප්‍රමාණය පහළ පහළ දමා ඍජු බදු ගෙවන පිරිස වැඩ කළ යුතුය එසේම ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සරසවිවල සිටින කෘෂිකර්මය පිළිබඳ විශේෂඥයින්ගේ මැදිහත්වීමෙන් කළ යුතුය අපගේ අපනයන ආදායම් වැඩි කිරීමට රට පුරා සිටින සුළු පරිමාන ව්‍යාපාරිකයින්ට
    පහසුකම් සැලසිය යුතුය

    • @rushanrathnayake
      @rushanrathnayake 2 ปีที่แล้ว

      Pissuda yakoo metaram kela velaa iddi aurudu dekakin godaganna puluvan kiyanne pissudha anivaren aurudu 10 - 15 atara kalayak yanavamai

  • @ff-ng6it
    @ff-ng6it 2 ปีที่แล้ว +4

    Dan karanna ona de aragala kara kara kalaya yawana eka newe kattiya okkoma ekathu wela puran kuburu atha arala dapu idam hoyala waga sangramayak patan ganna eka.meka swayanposhitha ratak. Ai apita karanna bari wassa welawata labenawanam thawath monada🤗

  • @dilukafernando8597
    @dilukafernando8597 2 ปีที่แล้ว

    Great ❤️❤️❤️

  • @jadruwantha
    @jadruwantha 2 ปีที่แล้ว +12

    මේකට වගකියන්න ඕන 69 ලක්ශයේ උන්, උන්ට රට බේරගන්න විරුවෙක් ඕන උනානෙ, 2020 වෙනකන් අපේ රටේ මිනිස්සු හොදට කාලබීල පෝලිම් වල දුක් විද විද හිටියේ නෑ

    • @Kasun3s
      @Kasun3s 2 ปีที่แล้ว +1

      🤔ඇත්ත ඊට කලින් බෝම්බ කාලා හරි සැපට හිටියා 58ලක්ශයේ මතය👍🏼 රටට එන ප්‍රධාන ආදායම් මාර්ග වැහුනට පස්සේ රටක් වැටෙනවා.ඒක බලන්න පුළුවන් කොච්චරක් එනවද අපනයන,සංචාරක ක්ෂේත්‍රයෙන් අවුරැද්දට කොච්චර ගෙවන්න තියෙනවද ණය සහ අවුරැද්දට ආනයනය කරන්න කොච්චර යනවද කියලා හොයා බැලුවොත්..

    • @hasithaweerasinghe6362
      @hasithaweerasinghe6362 2 ปีที่แล้ว

      May 4th ali sabry ge parliment speech ahanna, , 1952 idala mokada vune kiyala.

    • @jadruwantha
      @jadruwantha 2 ปีที่แล้ว +2

      @@prasadedirisingha2179
      අවුරුදු 30ක යුද්දයක් තියෙනකොටත් 2004 සුනාමියෙන් පස්සෙවත් රටේ මෙහෙම තත්වයක් තිබුන්නෑ, මේ ආන්ඩුව ආවට පස්සෙ තමයි මෙහෙම රට ආගාධයට ගියේ..

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +13

    සිම්බාබ්වේ , ලෙබනන් මේවගේ වැටුන රටවල් අවුරුදු ගානක් වෙනව තව පහලට යනව මිසක් නැගිට්ටෙනෑ තාම. ඒත් උන් දන්න දේවල් සේරම කරනව තාමත්, ලෝකෙ දත්ත බලලා තීරනය කලොත් ඔන්න අපේ අනාගතයේ වෙන්නෙත් ඕකම තමයි.

    • @deric8210
      @deric8210 2 ปีที่แล้ว +3

      ඹව් එකනම් ඇත්ත Lebanon කියන්නෙත් ඉස්සර අපේ රටේ මිනිස්සු රැකියාවට ගියපූ රටක්.

  • @prasadkariyawasam5382
    @prasadkariyawasam5382 2 ปีที่แล้ว

    👌

  • @dilipnuwan4170
    @dilipnuwan4170 2 ปีที่แล้ว

    Lahiri untima prushne nam maru

  • @madumaldesanayaka267
    @madumaldesanayaka267 2 ปีที่แล้ว +3

    නැව ගිලිල ඉවරයි රටවත් පනිමු

  • @Mr.kitchen.24
    @Mr.kitchen.24 2 ปีที่แล้ว +7

    අවුරුදු 10ක් මිනිස්සු මෙහෙම දුක් විදින්න වෙනවද.එහෙම වෙලත් 2020තැනටමද එන්නෙ.අනෙ මන්දා 😥😥

    • @digitalsolutionsfree5102
      @digitalsolutionsfree5102 2 ปีที่แล้ว

      Wadi thaksanika diyunuwak gathtoth ikmanatama recover kalaki. Production oriented economy ekak wagema Technology oriented strategy ekak follow karanna ona

    • @deric8210
      @deric8210 2 ปีที่แล้ว

      අපිට මේ රටේ ජිවිතයක් නැති වෙයි

  • @ibba89
    @ibba89 2 ปีที่แล้ว +5

    ලංකාවෙන් යන්න තමයි තියෙන්නෙ
    දැන් නැව ගිලෙන්න පටන් අරන් තියෙන්නෙ....

  • @samangood4252
    @samangood4252 2 ปีที่แล้ว +1

    😥😥😥😥

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 2 ปีที่แล้ว

    Good one 👍👍

  • @lalgunesekara6471
    @lalgunesekara6471 2 ปีที่แล้ว +2

    මේ කථාවේ ඉතා සාධනීය දේ තියෙනවා. මුදල් ඉදිරියේ පුද්ගල ප්‍රතිරෑපයට වඩා ප්‍රතිපත්ති වැදගත්. මොන බම්බුවක්වත් ගැන දැනුවත් නැතුව අවුරුදු දෙකක් ගියා. රනිල්ට කවුරු දොස් කීවත් රාජපක්ෂලා ගේ කෙරුවා ව නිසා තමයි මේ වනචාරි තත්වය ඇති උනේ.

  • @sameeraprabath7666
    @sameeraprabath7666 2 ปีที่แล้ว +1

    rajaya seva kiwvata loku padi na.pahalama ayata 30000k vage labanne.upadidariyakuta 40000k .samahara ayatana vitarai lokupadi ganne😢😢😢😢

  • @kingsleyperera9655
    @kingsleyperera9655 2 ปีที่แล้ว +2

    " The Sheep spend Their whole Life fearing the WOLF, Only to be Eaten by the Shephered "
    Once You Understand this Statement the GAME Changes & You Start to Understand POLITICIANS & POLITICS "

  • @ඇල්බට්-ඝ6ය
    @ඇල්බට්-ඝ6ය 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @traveltectours6561
    @traveltectours6561 2 ปีที่แล้ว +9

    *IMF එක සහ WB එක කියනවා ලංකාවේ දුප්පත් ජනතාව ගැන ඔවුන් අවධානයෙන් ඉන්නවා කියලා.හැබැයි මේ නන්දලාල්ගේ පරිවන්දම්.මිනිහට ඕන මධ්‍යම පාන්තික පවුල් හිඟන්නෝ කරන්න.සංචාරක කර්මාන්ත රැකගන්න ඕන නෑ මෑන්ට.ණය සහන දෙන්න බෑ කියනවා.හැබැයි රටේ ණය Restructure කරන්න දඟලනවා.මේ නන්දලාලුත් පිස්සෙක් බලාගෙන ගියාම.කබ්රාල් සහ කුමාරස්වාමි මීට වඩා අගතියට පත් මිනිස්සු ගැන හිතුවා.ණය ගත්ත අසරණ මිනිස්සු වගේම සංචාරක කර්මාන්තයට සහ අනෙකුත් කර්මාන්ත වලට ණය ලීසීං ගත්ත මිනිස්සු ගැන හිතන්න මුන්ට බෑ.හැබැයි ධම්මික පෙරේරා,අර්ජුන් ඇලෝෂියස්, දයා ගමගේ වැනි ප්‍රකෝටිපතියන් රුපියල් බිලියන 110 කට අධික ණය සහ බදු ගෙවල නෑ.සමහර ණය දැනටමත් බොල් ණය විදිහට කපා හැරලා.උන්ට සහන දෙන්න මුන්ට පුලුවන්.ඉදිරියේදී මොකක්ද වෙන්නේ? මිනිස්සුන්ට ණය හා ලීසිං වාරික ගෙවාගන්න බැරිව අසරණ වෙනවා.ඊට පස්සේ ඔවුන්ගේ දේපල සහ වාහන සින්න කරලා මිනිස්සුන්ව පාරට ඇදලා දාන්න හදන්නේ.පස්සේ මිනිස්සුන්ට බඩගින්නේ මැරෙන්න වෙන්නේ.මිනිස්සුන්ව මරලා හදන ආර්ථිකය මොකටද.? එක රටක් නීති 1000ක්...!!!* 😟🤨

  • @max-zq6ge
    @max-zq6ge 2 ปีที่แล้ว +1

    #Visitsrilanka

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 ปีที่แล้ว

    වංචාව දූෂණය නාස්තිය හොරකම නවත්තන්න ඕනි කියල මෙයා මොන සාකච්ඡාව දිවත් කියන්නේ නැහැ ඒ දේ IMFකියලා තියෙනවා

  • @biden40
    @biden40 2 ปีที่แล้ว +10

    10 ක් හිටියොත් එන්නේ 2020 තිබ්බ තැනටද

    • @vishwaj
      @vishwaj 2 ปีที่แล้ว +4

      ඔව් 2019 ගෝඨාභය එද්දි රට තිබ්බ තැනට

    • @trustlanka1889
      @trustlanka1889 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් අඩුම අව්රුදු 10වත් යනවා , රාජපක්ෂල මේ රට හූරගෙන ම කැව .

    • @max-zq6ge
      @max-zq6ge 2 ปีที่แล้ว

      එතකොට හිතපන්කො 2015 දකුණු ආසියාවේ දෙවැනි ආර්ථිකයට තිබුන තැනට ගේන්න කොච්චර කාලයක් යාවිද කියලා...වසංගතයක් යුද්ධයක් නැතුව එජාප-ජවිපෙ කාලා දැම්මෙ..

    • @trustlanka1889
      @trustlanka1889 2 ปีที่แล้ว +4

      @@max-zq6ge මොනවද මේ ඔයා කියන්නෙ, කොහෙද දෙවෙනි තැන තිබ්බෙ 2015 පට්ට අව්ල් වෙල තියෙද්දි තමයි අව්රුදු 2ක් කලින් චන්දය තියල කෙලවගත්තෙ, එහෙනම් චන්දය පරදීද? ජ්.ව්.පෙ 2019 ආන්ඩු වට සම්බන්ධ උනේ නැහැ . යහපාලන ආන්ඩුව හොද නැති උනත් මතක තියගන්න 2018/19 ත්මයි ලන්කාවෙ දෙවෙනි වතාවට පුනරාවර්ත වියදම් නය ගන්නෙ නැතුව පියවපු කාලෙ, 1950ගනන් වලින් පස්සෙ .

    • @max-zq6ge
      @max-zq6ge 2 ปีที่แล้ว

      @@trustlanka1889 බලපං මහ බැංකු වාර්තා වල.. 7.2 ආර්ථික වර්ධන වේගය තිබුනේ..ඉන්දියාවට විතරයි දෙවැනි වුණේ..2015 අපමණ අගයක් කියලා සින්දු ලියාගෙන ජවිපෙ හංස පූට්ටුව ට කුලී වැඩ කරපු හැටි මේ රටේ මිනිස්සුන්ට මතකයි..ඒකයි 2019 දී සියයට තුන... free wifi පුංචි car තුන් ගුණයක ආර්ථික foxagon ගැන කිව්වේ හරියට සුරපුරයක් කරනවා කියලා..උඹ ඔය කියනවා වගේ සුරංගනා කතා නෙවෙයි..ඉතිහාසය ගත්ත වගේ දෙගුණයක් ණය අරගෙන ට්‍රිලියන හතක් ණය අරගෙන කරපු දෙයක් නැහැ..පාරක් තියා බෝක්කුවක් වත් හැදුවේ නෑ..අරලියගහ මන්දිරෙ කමිටු බලු කුක්කා කිව්වම මිනිස්සු දන්නවා ජවිපෙ හිටියද නැද්ද කියලා.. පට්ට අවුල් බව පේනව එදා කියපු ලස්සන කතා එක්ක 😂😂😂😂😂 ජවිපෙට පට්ට අවුල් මොකද 2015 හංස පූට්ටුව වෙනකොට කීයක් වත් හොයා ගන්න බැරුව හිටියේ..😂😂😂😂

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 2 ปีที่แล้ว

    2020 arthikayak thibila neha, april 2020 IMF gihin athara maga nawathala

  • @yasminraninkumar6905
    @yasminraninkumar6905 2 ปีที่แล้ว +1

    Why don’t we export more bottled water ! There is enough resources technology available in our country.Marketing is weak

  • @buddhikachamalkumara9632
    @buddhikachamalkumara9632 2 ปีที่แล้ว

    Lankawata dollars enne nethe ay
    Lankawe production neththe ay
    Ahanawkoo

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 2 ปีที่แล้ว +1

    Ammo yako 2032 wenawalu lankawa 2020 economy ekata enna,2020 kiyana tharam hoda economyak thibbada?Atatayak thamai ithin,meke nam inna hambuwenne na,thawa tika dawasakin adyapanaya habak wenawa,ratatama kelawila yay.Mythical meeharak rata kawa,226 denek....unge kalin unuth ehemamai,me gana katha karala wadak naha,somaliawatawath panagamu!Dan Morocco walath 320 kmh- high speed trains thiyenawa,Etiopia thuth me thathweta ei,api hamadama eka thana, ah na sorry eka thana innath bane,api pallehata yanawa!

  • @apidennalive
    @apidennalive 2 ปีที่แล้ว +21

    ජවිපෙට පමණය නිවැරදි දැක්මක් අවරුදු 10 විතර ඉදන් තියෙන්නේ. අපි මේපාර ජවිපෙ.

    • @Kasun3s
      @Kasun3s 2 ปีที่แล้ว +2

      🤔😆😆

    • @techxmafia6298
      @techxmafia6298 2 ปีที่แล้ว +5

      When ranja said🤤 උන් ඔක්කොම යාලුවො මල්ලි i felt that

    • @saleelakaushal6614
      @saleelakaushal6614 2 ปีที่แล้ว +2

      @@techxmafia6298 jeepek kiyala hithane epa.. habai ranajan kiuwa jvp eka දේශපාලනය මිනිස්සුන්ට terum ganne baa kiyala.. hariyte video eka බලන්නකො

    • @ඩිංගාමල්ලි
      @ඩිංගාමල්ලි 2 ปีที่แล้ว +1

      88/89

    • @umeshhasantha748
      @umeshhasantha748 2 ปีที่แล้ว +2

      @@ඩිංගාමල්ලි 89/89 ඉදපු එකෙක්නම් ඔයි වගේ නමක් දාගන්නේ නෑ බන් ඩිංගා මලිලියේ.😂😂😂

  • @mr.ravindu1420
    @mr.ravindu1420 2 ปีที่แล้ว +9

    ටිල්වින් සිල්වා කියනවා උන්ට බලේ ලැබුනොත් මාස දෙකෙන් ආර්ථිකය හදනවලූ 😂 උන් මේක දිහා සීනිබෝල ගානට බලන්නේ 🤢

    • @apidennalive
      @apidennalive 2 ปีที่แล้ว +3

      කවදාකවත් එහෙම කියලා නෑ . ඔව්න් කියන්නේ මේක කව්රු බාරගත්තත් වැඩේ අමරුය් කියල. පච කෙලින්නතුව හිටපන් බය්ටෝයයා

    • @prasanchamika3086
      @prasanchamika3086 2 ปีที่แล้ว

      @@apidennalive පලයන් බන් යන්න.මාත් දැක්කා අද උදේ එහෙම කියලා තියෙනව ඌ.

    • @romethariyarathne8903
      @romethariyarathne8903 2 ปีที่แล้ว +1

      @@apidennalive oka ehema kiwwa yako balapan news tika. Oya tilvin silva moda gonek

    • @rasithadissanayake9852
      @rasithadissanayake9852 2 ปีที่แล้ว

      ඔයා හීනෙන්ද දැක්කේ එහෙම කියනවා?🤣🤣🤣

    • @mr.ravindu1420
      @mr.ravindu1420 2 ปีที่แล้ว

      @@rasithadissanayake9852 මේකට රිප්ලයි කමෙන්ට් දැම්ම දෙන්නෙක්ම දැකලා තියනවා ඒක... උබ හීන බල බල ඉදලා ඒ වගේ කතා නොදැක්කට කරන්න දෙයක් නෑ බ්‍රෝ 🤢 හැබැයි ඔය හීනෙන්ම ගිහින් උන්ට කතිරෙ ගහනවා එහෙම නෙමෙයි 😂😂

  • @udarajayasanka7137
    @udarajayasanka7137 2 ปีที่แล้ว +2

    69 gobboyo ubalata hena gahanawa apita 2020 kalin hodata hitiya ubala nakiyo tika raja karala kawa rata

  • @ayesh4646
    @ayesh4646 2 ปีที่แล้ว +1

    Ara SIR central bank kattiya thiyagena eyalata benne, tools use karanna kiyala. Tools kiyanne Salli achuchu gesimata. Ae dawasbala 69 lakshe SIR weda pennanawa kiyala choon wela hitiye.

  • @thush19901
    @thush19901 2 ปีที่แล้ว +1

    jvp thama ekama visaduma

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 2 ปีที่แล้ว +9

    😀😀😀බයවෙන්න දෙයක් නෑ අවුරුදු 10ම අර කට්ටිය ගෝල්ෆේස් එකේ ඉන්නවා මාර ෆන් එකක් මෙයාල ගන්නේ😀😀මී හරක් රැල තරුණ ප්‍රජාව😀😀😀

    • @priyantakumara1652
      @priyantakumara1652 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ..නියම සැප එතන තියෙන්නේ

  • @chlfilms
    @chlfilms 2 ปีที่แล้ว +2

    අවුරුදු 10 ක් යන කතාව නිසා මෙයා ගේ දැණුමේ තියෙන අඩු බව හෙලි උනා. මේ රට නැවත ට්‍රැක් එකට ගන්න වසර 2 හෝ 3 ක් ඇති. ලෝකේ වැටුන වෙනත් රටවල් දෙස බලා ඒ ගානට මෙහේ මනින්න බෑ.
    ලංකාවේ සමාජ ආර්ථික ආදායම් වියදම් තත්ත්ව වෙනස්.
    එමෙන්ම​, අරගල කොල්ලන් කෙල්ලන් දන්නේ කෑගහන්න මිස ඔවුනට ආර්ථිකයක් රටක් පාලනය කිරීමේ හැකියාවක් නෑ. දන්න දේ කරගෙන ශෝ එක දානවා . එච්චරයි.

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk 2 ปีที่แล้ว +21

    ලංකාව කියන්නේ එසේ මෙසේ රටක් නෙමේ යකෝ.මාස ගානකින් යෝධයා වගේ නැගිට්ටලා ගතහැකි.අදෝනා තියන එක නවම්පම්.ඉහිම් ඉහිම් ගාන්නේ නැතුව.

    • @saleelakaushal6614
      @saleelakaushal6614 2 ปีที่แล้ว +1

      එකඟයි

    • @kkkksj6702
      @kkkksj6702 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @chanithgamage4785
      @chanithgamage4785 2 ปีที่แล้ว +1

      api nagitinawa

    • @sandunbandara777
      @sandunbandara777 2 ปีที่แล้ว +4

      නැගිට්ටුවා #ක අවුරුදු 75ක් තිස්සෙ

    • @saleelakaushal6614
      @saleelakaushal6614 2 ปีที่แล้ว +1

      @@sandunbandara777 කාලයට ඉඩක් දීලා බලාගෙන imuko ❤

  • @Dammikakodi
    @Dammikakodi 2 ปีที่แล้ว

    Eyi obathuma BOLNAYA katha nokaranne
    Kiii 10000k poli thiyalada

  • @rodaya2190
    @rodaya2190 2 ปีที่แล้ว +1

    අනේ ලහිරු ගොන් ප්‍රශ්න අහන්න එපා

  • @samilalasantha5982
    @samilalasantha5982 2 ปีที่แล้ว +1

    Lankave thiyena nidan tika rajaya madihathvela godaganna puluvanne . Eva wendesi karala rata godadanna puluvanne. Yuddeta nathi kaduva koskotannada.

  • @nihalabeyesekera2656
    @nihalabeyesekera2656 2 ปีที่แล้ว

    මේ වැනි අයවලුන් සමග මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන්, හිස් රින අදහස් සමාජයට වැපිරීමෙන් ඔබ රටවැසියාට කරන්නේ මහ වීනාශයක්