🔴 මිලියන 7ක් වෙච්ච දුප්පත්කම | Dhananath Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • හැම ගින්නටම වැඩිය ලොකු බඩගින්න නිවන්න සමෘද්ධියට පුළුවන් උනාද ?
    මිලියන 3ක ජනතාවක් දුප්පතුන් ගොඩට එකතු වෙලාද?
    LIRNEasia පරීක්ෂණ වාර්තාව - lirneasia.net/...
    👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න
    #අස්වැසුම #සමෘද්ධිය #srilankaeconomy #srilankaeconomycrisis #globaleconomy #dhananath fernando
    Facebook - / advocatainst. .
    Facebook A+ - / advocataplus
    Instagram - / advocatalk
    Twitter - / advocatalk​​​​
    Twitter A+ - / advocataplus
    Tiktok - / advocatalk​​​​
    Tiktok A+ - / advocataplus
    අපේ සිංහල videos සඳහා Advocata Plus TH-cam channel එකට subscribe කරන්න
    ( / @advocataplus )
    අපේ අළුත්ම Advoකතා videos නැරඹීමට Advoකතා TH-cam channel එකට subscribe කරන්න
    ( / @advokatha )
    අපේ ඉංග්‍රීසි videos සඳහා Advocata TH-cam channel එකට subscribe කරන්න
    ( / @advocatainstitute )
    අපිට සහාය ලබාදෙන්න support.advocata.org වෙත පිවිසෙන්න!

ความคิดเห็น • 31

  • @vinithadesilva4333
    @vinithadesilva4333 ปีที่แล้ว +2

    හරියටම හරි....❤❤❤

  • @SadeepaAmarasinghe
    @SadeepaAmarasinghe 9 หลายเดือนก่อน

    Great

  • @oshadaepitawela8316
    @oshadaepitawela8316 ปีที่แล้ว +3

    👌👌👌👌👌

  • @kithsiripremakumararanasin1084
    @kithsiripremakumararanasin1084 ปีที่แล้ว +4

    අස්වැසුම වඩසටහනේ දෝෂ සහගත බවක් ඇති බව මිනිසුන් කියනවනේ.ඒ සඳහා නිවැරදි සාර්ථක මාර්ගයක් ඔබේ ආයතනය විසින් ඉදිරිපත් කරන්න.

  • @bandupalalokuranamuka9950
    @bandupalalokuranamuka9950 ปีที่แล้ว +9

    දුප්පත්කම විකුනගෙන කන එක තමයි ටයි කාරයො කෝට් කාරයො ඇතුලු සියලු දෙනාම කරන්නෙ.
    දුප්පතුන්ට සමුර්දිය දීලා ප්‍රස්නෙ විසඳන්න කථාකරන ඊනියා ප්‍රොෆෙශනල්ස්ලා.
    උඹලා ප්‍රස්නෙත් දන්නවා විසදුනුත් දන්නවා. ප්‍රස්නෙ විකුනං කන එක විතරයි ඔට මහත්තුරු ඔක්කොම කරන්නෙ.
    ගතමනාවක් හොයගනිල්ලා කොහොම හරි.

  • @Manojhemantha
    @Manojhemantha ปีที่แล้ว

    ❤❤❤❤👍👍👍👍

  • @avasusil4542
    @avasusil4542 ปีที่แล้ว +1

    ස්වයං රැකියාවක් කරන මට හිතෙන්නේ ලංකාවේ දුප්පත් මිලියන හත ම කිසිම දෙයක් නොකර කටට වැටෙන කල් බලං ඉන්න දේශපාලුවන් සහනාධාර කටට ඔබනකං බලං ඉන්න කම්මැලි කාලකන්නි රැළක් කියලයි.

  • @ideatv7984
    @ideatv7984 ปีที่แล้ว

    keep going brother! lern more e.more

  • @pgpremathilaka78
    @pgpremathilaka78 ปีที่แล้ว +2

    ලංකාවේ දුප්පතෙක් නොවන බහුතරය රජයේ සේවකයින්!! ඒ නිසා දුප්පත් නොවීමට දේසපාලුවන්ගේ පස්ස ලෙවකාලා රජයේ සේවකයෙක් වෙනවා!! ඊට පස්සේ එසේ නොවන සුළුතර පුරවැසියන්ට බරක් වෙලා තමන්ගේ පවුලත් එක්ක සදාකාලිකව රටටම බරක් වෙලා සැප විඳිනවා!!!

  • @rohithakumarapremarathna7131
    @rohithakumarapremarathna7131 ปีที่แล้ว +8

    දුප්පත් කමට වැඩිම හේතුව නුගත්කම

    • @g.s.r.rathnayaka8639
      @g.s.r.rathnayaka8639 ปีที่แล้ว

      නූගත් වෙන්න හේතුව ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය..අධ්‍යාපනයට වියදම් කරන්නෙ නැත්තෙ මේ දුප්පත් කමට කැමති දේශපාලන හොරු

    • @bandupalalokuranamuka9950
      @bandupalalokuranamuka9950 ปีที่แล้ว

      එතකොට ඒකට හේතුව.....?

    • @tommybahamas40
      @tommybahamas40 ปีที่แล้ว

      නුගත්කම එක දචසකින් හො මසයකින් හො එහා නවත්න පුලුවන් එකක් නෙවෙයි. Takes a long time and has lot of social issues related to it.
      Example Look at the SL tv dramas. Everything is depressing and useless nothing educational. People are shown stories about poverty and how poor and all other family issues and problems.
      It creates a mindset of the people to be poor.

    • @nidukawijesuriya4506
      @nidukawijesuriya4506 ปีที่แล้ว

      ඒක ඇත්ත ..

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 ปีที่แล้ว

      Not really your are fundamentally incorrect

  • @pali516
    @pali516 9 หลายเดือนก่อน

    මිලියන 7 අන්ත දුප්පතුන් ⁣විය යුතුය. ඒ අයටත් බදු ලිපි⁣ගොනු ඕන. මොන පිස්සන් පාලනය කරන රටක්ද?

  • @karunapejjagerenuka4205
    @karunapejjagerenuka4205 ปีที่แล้ว +3

    Lankawe unge sobaneee. Nisai duppath wennee

  • @tiktok.1368
    @tiktok.1368 ปีที่แล้ว +2

    අපෙ ගාමෙ සමුර්දිය හාම්බ වෙන්නෙ බැංකු වල අයිති කාරයාන්ට.ගාම හිනිදුම .

  • @amithachandima3318
    @amithachandima3318 ปีที่แล้ว +5

    දුප්පත් පවුල් වල උන් තමයි වැඩිපුර පැටව් ගහන්නේ. 😂😂
    ජනග්‍රහන පාලන නීති ගෙන්න ඕනේ. ළමයි වැඩි පවුල් වලට සමුර්ධි දෙන එක නවත්තන්න ඕනේ.

    • @tommybahamas40
      @tommybahamas40 ปีที่แล้ว

      It’s good to have children but parents should have children and could afford it to give their children a better life and education

  • @thisallakpura5991
    @thisallakpura5991 ปีที่แล้ว

    😥😣

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 ปีที่แล้ว

    රටක දුප්පත්කම නැති කරන්නනම් රටක ජනතාව වැඩකරන්න ඕනේ...

    • @bandupalalokuranamuka9950
      @bandupalalokuranamuka9950 ปีที่แล้ว

      ඔව් ... ඔව් ....,දැන් වැඩ කරන්නෙ පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එකයි ඔබතුමයි විතරයි, ඒකයි රට දුප්පත් වෙලා තියෙන්නෙ....

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 ปีที่แล้ว

      ​@@bandupalalokuranamuka9950
      හරියටම හරි හොඳම උත්තරේ දුන්නේ ලංකාවේ මිනිස්සු කොයිතරම් වැඩ කරනවා කියලා මම දන්නවා.
      ඒ මිනිස්සු හම්බකරන සල්ලි මංකොල්ල කන්නෙ දේශපාලකයොයි උන්ගේ හෙංචයියෝ.

  • @manojpriyankara1010
    @manojpriyankara1010 ปีที่แล้ว

    මේ වීඩියෝ එකේ තියෙන තොරතුරු මන් හිතන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක් වත් දන්නේ නැතිව ඇති.. අත්වැසුම සාර්ථක නෑ.. අපේ ගමේ 70 වගේ දීමනා ලබන අය ඉන්නවා.. හරියට බැලුවොත් 10ක් වත් නෑ සමෘද්ධිය ලැබිය යුතු අය..

  • @wasantha-vq3cc
    @wasantha-vq3cc ปีที่แล้ว

    1:10

  • @kumarakurukulasuriya9393
    @kumarakurukulasuriya9393 ปีที่แล้ว

    මෙයා කරන්නේ theory කතා කරන ගමන් ponil ට රට විකුනන්න, පාවා දෙන්න උදවු කරන එක