තව සතියකින් දෙකකින් ලෝකෙම දන්න මගේ මැටි ව්‍යාපාරය වහන්න වෙනවා| Master Potter Ajith Perera |Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 490

  • @Haritv
    @Haritv  2 ปีที่แล้ว +21

    මේ මොහොතේ වඩාත්ම සුදුසුම අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ ද ?ඔහුට රට හදන්න කොයිතරම් කාලයක් දිය යුතුද ?වෙනත් සුදුස්සෙක් සිටිනවාද? ඔබේ අදහස වි:03 ක Videoක් ලෙස lahiru mudalige | Hari Tv face book එකට Inbox කරන්න.
    රටටම කතා කරන්න කැමති අයට විතරයි

    • @chandidissanayaka3844
      @chandidissanayaka3844 2 ปีที่แล้ว +1

      රනිල් අගමැති තුමා epa තරුණ බුද්ධිමත් ,රටට ආදරය karana ලස්සන 🇱🇰 sri ලංකාව ak හදන්න පුළුවන් කෙනෙක් wa තමයි ඉදිරිපත් වියයුතු වන්නේ .

    • @laxmankumara8645
      @laxmankumara8645 2 ปีที่แล้ว

      රනිල් ජනතාවට වයිර කරන, දේශ ද්‍රෝහියෙක්, දේශපාලනේ ඉහලම පුටුවට පෙරේත බලලෝබියෙක්, රට අන්තදුප්පත් කිරීමේ ජාත්‍යන්තර උවමනාව ඉටුකරන බල්ලෙක්.
      ඌ තමා රට බේරගන්ඩ තිබ්බ අරගලේ විනාසකරල හොර තක්කඩි රාජපස්සලා ආරක්ශා කරපු පරයා. හොරාකාප්‍ය්වා ගැන ඌ මොනාදකියන්නෙ .?? ඒව ආපහු ගන්න ඕන කියනවද...?
      රනිල් යනු දේශයේ විනාසයට අතදෙන ගහල පරයෙක් ..
      ඌට දරුවෙක් වත් නැති නිසා , රට ගැන කිසි ආදරයක් ඇතිවෙන්නෙ නෑ...

    • @chandrasamarasinghe1613
      @chandrasamarasinghe1613 2 ปีที่แล้ว

      ranil ? who is that? that loser? when did people elect ranil? is it even a question to discuss?

  • @jayanthiperera6021
    @jayanthiperera6021 2 ปีที่แล้ว +152

    ලහිරු ඔබට ස්තූතියි ,ඔය පුටුවට දැන් ගෙන්න ඔනී ඔයවගේ මේ රට හදන්න වැඩපිලිවලක් දන්න මේ රටට ආදරය මිනිස්සුමයි.

    • @sanka2858
      @sanka2858 2 ปีที่แล้ว

      hi akke mathkda

    • @Akash-sr7ny
      @Akash-sr7ny 2 ปีที่แล้ว

      😜🤓😏

  • @shiromalaliyanage5946
    @shiromalaliyanage5946 2 ปีที่แล้ว +51

    ස්තුතියි ලහිරු ,අජිත් මහත්තයා වගේ රටට වැඩදායක රට ගැන අවංකවම වදවෙන ඇත්තටම මහත්තයා කියන්න පුළුවන් චරිතයක් සංවාදයට එකතු කරගත්ත එක . අජිත් මහත්තයා පෙන්නන පාර හරියට දකින්න අපිට පුළුවන් නම් මේ රට ගොඩගන්න එක මහ දෙයක් වෙන එකක් නෑ..... හුස්ම දුන්න රට දාලා පැනගන්න එක නෙමේ අපේ යුතුකම ඉන්න එවුන්ට හුස්ම ගන්න මේ රට ඉතුරු කරන්න පෙළ ගැහෙන එකයි..ජය!

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 ปีที่แล้ว +39

    මොළයක් නෙවෙයි මොළ ගෙනාපු නැව් නවත්තන වරායක් 👌
    ලංකාවට අඩම්‍බරයි මහ කුඹලා 🤗

  • @sasika9388
    @sasika9388 2 ปีที่แล้ว +77

    ලැබෙන හැම තැනකදීම අරගලය කරමු අපි එකතුවෙලා රට හරි විදිහට වෙනස් කරමු අරගලයට ජය වේවා

  • @commenter2178
    @commenter2178 2 ปีที่แล้ว +51

    මම එදා ඉඳලම ආදරය කරපු වටිනා මානව සම්පතක්...මෙතුමා ගේ දෘෂ්ඨි ය.. අපේ රටේ අනාගතය ට ලොකුම ආලෝකයක්...

  • @sumuduishan7336
    @sumuduishan7336 2 ปีที่แล้ว +81

    නියම කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත ..❤️❤️❤️❤️✊🏾
    ලහිරු ඔබාලාත් තවම අරගලේ නෙවෙයි ඉන්නෙ මේ ව⁣ගෙ මිනිස්සු ගේන්න මාධ්‍යට

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +134

    රෙස්පෙක්ට් හැමදාම අජිත් මහත්තයෝ . සැපට ඉන්න පුළුවන් උගතෙත් වියතෙක් දනවතෙක් කොල්ලො කෙල්ලො එක්ක එකතු වෙලා ඉන්නවා දැක්කම පුදුම ගරුත්වයක් ආදරයක් ඇති වෙනව.අස් වලට කදුලුත් ආවා.දීර්ගායුශ ඔබට.රටක් හදන්න පුළුවන් මිනිහෙක්.කරුමෙට පාර්ලිමේන්තු යන්න ඕන මිනිස්සු එලියේ ඉද්දි කාලකණ්නි පාර්ලිමේන්තු යවපු උන්ට මේවා පෙනීයන්

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +169

    නාහෙන් අඩන චීත්ත කෑලී ගෙන්නෙ නැතුව මේ වගෙ වටින මිනිස්සුන්ට ඔබ ඉඩක් දෙන්න ලහිරු. මෙ වෙලාවෙ ගොවිතැනට බැහැපු මිනිස්සු ගෙන්නවන්න.රටක් හදන්න පුළුවන් මිනිස්සුන්ට ඉඩක් දෙන්න.

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 2 ปีที่แล้ว +19

    තව ටික වෙලාවක් සාකච්චාව තිබුනනම් හොදයි කියලා හිතුනේ මට ඉතරද එතුමා කියපු දෙවල් සහතික ඇත්ත
    අපේ නිර්පාක්ෂික අරගලයට ජයවේවා

  • @maheshimadugamage7686
    @maheshimadugamage7686 2 ปีที่แล้ว +98

    කිව්ව හැම වචනයක්ම සහතික ඇත්ත.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +154

    රටට ආදරය කරන පුද්ගලයෙක්. දැකීමත් සතුටක්. ව්‍යාපාර කරන හැමදෙනාම එකතුවෙලා මේ දුෂිත පාලනය පලවා හරින්න එකතු වෙමු
    නැත්නම් කාටවත් පැවැත්මක් නෑ. දැනටත් පරක්කුයි

    • @barneycasting8331
      @barneycasting8331 2 ปีที่แล้ว +2

      ආදරේ නම් රජයට අදායම් බදු ගෙවනවා ද කියල අහන්න ?

    • @hamabey9142
      @hamabey9142 2 ปีที่แล้ว +2

      Kabbo form krnna epa 😂😂

    • @kasungunathilaka3598
      @kasungunathilaka3598 2 ปีที่แล้ว

      @@hamabey9142 kawda yako kabba

    • @hamabey9142
      @hamabey9142 2 ปีที่แล้ว +1

      @@kasungunathilaka3598 oya kaywaaru ghana naaki matta 😂😂😂😂

    • @hamabey9142
      @hamabey9142 2 ปีที่แล้ว

      @@chinghis5266 me you tube eke monwa hri awith kiyana paliyata puka denna ynna epa ooi, ehema ghin tmi nandasena wage ekek president une

  • @shamenperera102
    @shamenperera102 2 ปีที่แล้ว +27

    රටට ආදරය කරන මෙ වගෙ මිනිසුන් ඉන්නවා දැක්කම හිතට හරිම ආඩම්බරයක් දැනෙනවා අරගලයට ජය වේවා

  • @rashikafernando8311
    @rashikafernando8311 2 ปีที่แล้ว +74

    ජීවන වියදම ඉහළ ටම ගිහින් ආසදෙයක් මිලදිගන්න බැ ඇයි අපි මෙච්චර දුක් විදින්නෙ රාජපක්ෂ ලා ගේ සතුට වෙනුවෙන් ද ඇයි මිනිස්සු තාම ත් නිහඩ 😢

    • @iroshiiro4599
      @iroshiiro4599 2 ปีที่แล้ว +4

      ම්නිස්සු තාම ඇත්ත තේරුම් ගන්නෙ නෑ තවම ඒකයි මෙහෙම වෙන්නෙ

  • @swarnafernando604
    @swarnafernando604 2 ปีที่แล้ว +16

    ඔබතුමා ලංකාවට මහා වස්තුවක් ඔබතුමාට නිරොගි දිර්ග ආයුෂ ලැබේවා ලහිරුගෙ දැනුමටත් හොඳ පාඔමක්

  • @sandunwijesinghe634
    @sandunwijesinghe634 2 ปีที่แล้ว +12

    Status දාන්න තත්පර 30ක් වෙනකරගන්න බැරුව අනාත වුනා,පැය බාගෙම දාන්න වෙනව, කියන වචනයක් වචනයක් ගානෙ හෙනගහන ඇත්ත❤

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 2 ปีที่แล้ว +14

    රට ගැන පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් උනා නම් ඒ මේ වගේ දැක්මක් චින්තනයක් තියෙන රත්තරං මිනිස්සු දෙතුන් දෙනෙක් හරි ✔( tv) ඉන්න නිසා විතරයි ❤️❤️❤️🙏

  • @supundulanjana968
    @supundulanjana968 2 ปีที่แล้ว +25

    100%ක් ඇත්ත .....🙂..මේක තමයි වෙලාව රට හරි තැනට හදන්න

  • @shehanabewardana9433
    @shehanabewardana9433 2 ปีที่แล้ว +20

    ඇත්තම කතාව. අපි මේ මජර දේශපාලනේ අපේ පරම් පරාවෙන් ඉවර කරමු. 🇱🇰 ❤️ ඊලග පරපුරට ලස්සන රටක් හදමු. අරගලයට ජයවේවා.!

  • @traveltectours6561
    @traveltectours6561 2 ปีที่แล้ว +25

    *පුළුල් පරාසයක හිතන මනුස්සයෙක්.කතාව 100% ක් ඇත්ත !!!* 💖💐

  • @princeisha1234
    @princeisha1234 2 ปีที่แล้ว +20

    හැමදාම රට ගැන වෙනස්ව හිතපු මිනිස්සුන්ව, වෙනස්ව කතාකරපු වෙනස්ව දැකපු මිනිස්සුන්ව මේ රටේ පිස්සෝ කියලා හංවඩු ගැහුවා,
    අද ඒ පිස්සෝ කියපු එවුන් බලුවෙලා, යඨාර්ඨය පෙනෙමින් තියෙනවා,
    මේකත් රටේ ජයග්‍රහණයක් ❤️
    #අරගලයට_ජයවේවා 💪

  • @namalranasinghe
    @namalranasinghe 2 ปีที่แล้ว +29

    ඔබතුමා කියන දේ හරියටම හරි. ගෝඨා ඇතුලු 225ම ගෙදර යායුතුමයි. දිනන අරගලයට ජයවේවා!

  • @dr_demel
    @dr_demel 2 ปีที่แล้ว +22

    අම්මෝ නියම හදවතක් තියෙන අවංක මිනිසෙක් 💪♥️🇱🇰💪🇱🇰♥️💪🇱🇰♥️💪🇱🇰♥️♥️♥️♥️♥️

  • @tharushikeshla2508
    @tharushikeshla2508 2 ปีที่แล้ว +7

    හොඳ සංවාදයක්. මෙවැනි අය තමයි ගෙන්න ඕනා මෙවැනි සංවාද වලට ගත යුතු දේ බොහෝයි ස්තුතියි ලහිරු

  • @chandanideepika3893
    @chandanideepika3893 2 ปีที่แล้ว +16

    අනිවාර්යයෙන්ම මහත්මයා ....සත්‍යය පැහැදිළි කිරීමට තව තවත් ශක්තිය 💪 ලැබේවා ...👏👏👏

  • @MerakiRandyChriz
    @MerakiRandyChriz 2 ปีที่แล้ว +64

    Id watch ANY interview of his coz i know his Heart is in the Right Place - Thank You Lahiru!

  • @jcprashantha6698
    @jcprashantha6698 2 ปีที่แล้ว +17

    සහතික ඇත්ත මෙතුමා කියන්නෙ මේ ජනාධිපති ධුරයෙන් ඉවත් නොවී ඉන්න හැම දවසක්ම හැම තප්පරයක්ම රට තවතවත් අගාධයටම ඇදලම දානව
    නිර්පාක්ෂික අරගලයට ජය වේවා.
    #GoHomeGota2022

    • @tharinduwijekoon9172
      @tharinduwijekoon9172 2 ปีที่แล้ว +1

      එයා අයින් වුනොත් ජොන්ස්ටන් තමා ජනාධිපති වෙන්නේ.

  • @susilagh907
    @susilagh907 2 ปีที่แล้ว +9

    ඇත්ත කියපු හැම දේම මේ දේශපාලනය අතුගාල දාන්න ඕන ක්‍රමය වෙනස් කරන්න ඕන නීතිය බලගන්වන්න ඕනි

  • @ojbiz2212
    @ojbiz2212 2 ปีที่แล้ว +21

    මේ attitude එක තමයි ලංකාවෙ මිනිස්සුන්ට බෝවෙන්න ඕනෙ

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 ปีที่แล้ว +20

    ඔබතුමා කියන දේ සහතික ඇත්ත ඔබගේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා ජනතා අරගලයට ජය වේවා අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත

  • @thanotorious7561
    @thanotorious7561 2 ปีที่แล้ว +3

    සර් ඔයා අවුරුදු 22ක කොල්ලෙක් වෙච්චි මගෙ හිතේ තියෙන දේවල් ඔක්කොම මේසයක් උඩ දිගහැරිය වගේ.
    ලංකාවේ ගෞරවයක් තියෙන එකම ඉහල පෙලේ ව්‍යාපාරිකයා.😍😍😍😍😍😍😍

  • @damithkumara8110
    @damithkumara8110 2 ปีที่แล้ว +29

    ඇයි දෙයියනේ මේ වගේ මිනිස්සු ටිකක් මේ රටේ පාලකයන් උනේ නැත්තේ එහෙම උනානම් මේ රට තරම් සුන්දර රටක් නැති වෙයි තවත් මේ ලෝකේ

  • @thusharamadusanka5072
    @thusharamadusanka5072 2 ปีที่แล้ว +6

    අම්මෝ ඒ අදහස් නම්..මාරම වටිනවා .සම්පූර්ණයෙන් ඇත්ත කතාව ..❤️

  • @udaratagowiya
    @udaratagowiya 2 ปีที่แล้ว +31

    වවන අපිට ඇරලා දැන් ඔක්කොටම වවන්නලූ. හැම තැම වවන්නලු. තවත් ගොවියටම තමා අරින්නේ. අමාරුවෙන් වවාගන්න එකත් දීගන්න බැරි කරනවා.
    මෙයාගේ කතාව ඇත්ත

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani4818 2 ปีที่แล้ว +23

    සුපිරි පැහැදිලි කීරීමක්,, මේ වගේ මිනිස්සු තවමත් අපේ රටේ ඉන්න එක ගැන හරිම සතුටුයි

  • @deciderof8848
    @deciderof8848 2 ปีที่แล้ว +32

    ජනාධිපති ආසයි එයා සාර්ථකයි කියලා පෙන්නන්න. අපි ආසයි අපි හම්බ කරන් කාලා පාඩුවේ ජීවත් වෙන්න… අපිට ජීවත් වෙන්න දෙන්න.

  • @ranikp8677
    @ranikp8677 2 ปีที่แล้ว +9

    ඔබ කියපු සියලුම දේවල් හරි මගෙත් බලාපොරොත්තුවත් ඕකම තමඉ. අපට ජය සිකුරුඉ

  • @wizardab8484
    @wizardab8484 2 ปีที่แล้ว +9

    මේ වගේ තව තවත් ජනතාව දේශපාලනික වශයෙන් දැනුවත් කරන වැඩසටහන් කරන්න . එයයි නියම මාධ්‍යවේදීයෙක් යුතුකම වගකිම. ස්තුතිය ලහිරු

  • @ruvinikaushalya8107
    @ruvinikaushalya8107 2 ปีที่แล้ว +9

    මෙන්න මිනිස්සු 🖤 සදලුතලේ ඉදන් පොර ටෝක්ස් දෙන් නෑ. සත්‍ය කතා කරනව. ධම්මිලා වගේ දෙපැත්ත බැලන්ස් කර කර කරන්න බැරි දේවල් කියන්නෙ නෑ. Hats off 🙏🖤

  • @sarangigithmi9351
    @sarangigithmi9351 2 ปีที่แล้ว +22

    අහන්න වටින කතාවක්🙏🙏🙏

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 2 ปีที่แล้ว +13

    හරිම ආදරේ කරන මහත්මයෙක්....❤️

  • @redbula8101
    @redbula8101 2 ปีที่แล้ว +11

    මම ආදරේ කරන නියම චරිතයක් අපි මේක හරි විදිහට වෙනස් කරමු

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 2 ปีที่แล้ว +5

    ගොඩක් හොඳ වැඩසටහක් රටට ආදරය කරන මිනිසුන් ඉන්නවා ඔ
    රට වෙනස් කල යුතුයි 225 ගෙදර යවන්න ඕනෑ අපි එකතුවෙලා මේ චේතනාව හරි යයි ඔබතුමාට සහ ලහිරු දෙදෙනාටම බුදු සරණයි

  • @wimukthimaduranga9239
    @wimukthimaduranga9239 2 ปีที่แล้ว +15

    Sir කියන කතාව 100%ක් හරි ඒත් gota go home කියන අයගෙන් වැඩි ගානක් ඉන්නෙ කොල පාට, රතු පාටයි කියල ලේබල් ගහගත්‍ත උන් ( මෙච්චර රට ආගාදෙකට වැටිල තියන කොටත් ගෝට ගෝ ගම විනාස කරන්න අපු නිල් පාට උන් වගෙ) එහෙම පාටක් නැති උන දවසට, මිනිස්සුන්ගෙ දැනුම මීට වඩා වැඩි උන දාට මේ රට ලස්සන වෙයි

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 ปีที่แล้ว +16

    අඩේ මේ මනුස්සයා කරන කැපකිරීම රට වෙනුවෙන් respect ❤ MASTER POTTER

  • @nishadinipiumika5832
    @nishadinipiumika5832 2 ปีที่แล้ว +10

    රටට වටිනාම පුද්ගලයක්.අහකට දාන්න එකම වචනයක් නෑ.

  • @Linda-kx7sb
    @Linda-kx7sb 2 ปีที่แล้ว +5

    මෙිවගේ වටිනා කමක් තියන අයට අද තැනක් නැහැ ඉතාමත් වටිනා අදහස් ටිකක්

  • @priyantha0
    @priyantha0 2 ปีที่แล้ว +8

    Pleasure to see people like you. Dignified soul. Long live you and your Philanthropic Dreams.

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว +26

    වෙලාවකට දන්නෙත් නැති උන් මෙතන ඇවිත් දොඩොවනවා ගොඩක් වෙලා, අපිට තේරෙන්නෙත් නෑ උන් කියන ඒව, මේ දන්න කියන කෙනා තේරෙන භාශාවෙන් කියන එක චුට්ට වෙලාවයි තිබ්බෙ...🙄🙄🙄🙄🙄🙄 මෙතුමා සමග තා වීඩියෝ එකක් දෙන්න .😊👌

  • @Chamindusankalpa55
    @Chamindusankalpa55 2 ปีที่แล้ว +17

    Respect master porter ❤️❤️

  • @mcsmayadunne
    @mcsmayadunne 2 ปีที่แล้ว +12

    සහතික ඇත්ත, බදු වලින් වංචා කරල, බැංකු වලට පොලු තියලා, ඒවා දෙපැත්තේ එවුන්ට බෙදපු එවුන් රට හදන හැටි කියල දෙනවා

  • @keshisooriyadasa2821
    @keshisooriyadasa2821 2 ปีที่แล้ว +15

    දෙරනයි හිරැයි බලන මිනිස්සු අඩුකරලා දාන්න පුලුවන් ඔබ වගේ මාද්‍ය වෙදින්ට .ඉක්මනින් එක කරන්න ❤️❤️🇱🇰🇱🇰

    • @thusithabsgayanbs5665
      @thusithabsgayanbs5665 2 ปีที่แล้ว

      Sahathika aththa puke derana puke hiruu...... Mulu ratama kawa

  • @susanplihakkara3140
    @susanplihakkara3140 2 ปีที่แล้ว +6

    විශිෂ්ඨයි .....
    මොහු සංවාදයට ගෙනා එක...👍👍👍

  • @ndsampath3975
    @ndsampath3975 2 ปีที่แล้ว +6

    🙏❤සහතික ඈත්ත අඋරුදු දහතුනක් රට? අපි ට මේ අමන දේසපාලුවෝ හදපු රට බෙරේ දාලා නවපු දවසේ තමයි ලංකාවේ කොන්ද තීන උන් ඉන්නවා කියලා දැනගත්තේ ශෝෂල් මිඩියා වලින් ලෝකේ මිනිස්සු 🙏රතුපස්වල මැරුනේ දම්මිකගේ කොම්පැනි වල විස වතුර බොන්න බැ කිඋව මිනිස්සු තව එංගලන්තේ න් කුණු ගෙනාපු උ අපිට අපේ දරුවන්ට හදන රට මරාගෙන මැරෙන්න උනත් රට ට එනවා අරගලයට ජය

  • @hk4088
    @hk4088 2 ปีที่แล้ว +13

    චරිතයක් 🔥

  • @srimalpererasandaruwan729
    @srimalpererasandaruwan729 2 ปีที่แล้ว +12

    මේ මනුස්සයට පුලුවන් ඕන නම් මේ රට අතෑරල යන්න .නමුත් යන්නෙ නෑ මේ දුප්පත් මිනිහාව මේ වගේ වෙලාවක දාල නොයා තනියම කෑ ගහනවා මිනිස්සු වෙනුවෙන්.මේ වගේ කෙනෙක් රටේ නායකයා උනොත් මේ රට ගොඩ

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe1923 2 ปีที่แล้ว +16

    අදට රටේ පවතින තත්ත්වයට අදාළව මා දුටු හොඳ ම අදහස් ප්‍රකාශනය. 🙏❤
    මෙය හැකිතාක් ෂෙයාර් කරන්න

    • @anomajayasekara1359
      @anomajayasekara1359 2 ปีที่แล้ว

      200% Agree. Hondama explanation. Great. Most of the rich people became rich while destroying the country. They always used politicians for their benefits.

    • @Hasthi-un7px
      @Hasthi-un7px 2 ปีที่แล้ว

      අතිවිශිෂ්ටයි සර්

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 2 ปีที่แล้ว +24

    අජිත් මහතා කියන දේ සහති..ක ඇත්ත.මේ මහත්මයා විතරයි අරගල භූමියේ.කෑ ගහන්නේ.මෙයා හැමදාම කිව්වේ මේ දේ තමයි .ඇත්ත කතා කරන කෙනෙක්.අන්තිමට කියපු කතාව සහතික ඇත්ත .ලංකාවේ ධනවතුන් ටික හොරැන්ට එකතුවෙලා රටම තවත් කාලා විනාශයට පත්කරන කාලේ මේ වගේ කලින් කතා කරන කෙනෙක්ට ගෙන්වපු එක බොහෝ ම හොදයි.එක එක චීත්ත කෑලි යි වැඩකට නැති පල් හොරැයි ගෙනත් අපේ කාලේ විනාශ කරන්නට වඩා.මේවගේ දේවල් කරන්න .ඒක තමයි ලහිරු වගකීම රටට ආදරේ නම්.මමත් අරගල භූමියට ගිය කෙනෙක්.

  • @pesanduransath397
    @pesanduransath397 2 ปีที่แล้ว +17

    I am proud of you Master Potter.
    Great Man.If we have 10 people like this, We can change our country.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว

      Yes .people also change their mind & must gather to gether.

    • @nuvanchandrasena5257
      @nuvanchandrasena5257 2 ปีที่แล้ว

      Ko ithin dan raten 1/10k goda giyad. 🙂

    • @pesanduransath397
      @pesanduransath397 2 ปีที่แล้ว

      @@nuvanchandrasena5257 Yes. Pottery businesswalin lankawa Asiawala good rank ekaka innawa.

  • @dinasunshine9632
    @dinasunshine9632 2 ปีที่แล้ว +6

    ❤❤❤🙏🙏🙏 බුදුසරණයි

  • @sasika9388
    @sasika9388 2 ปีที่แล้ว +13

    අපි එකතුවෙලා රට හරි විදිහට වෙනස් කරමු අපිට එය කළහැක පරිස්සමෙන්

  • @tikiribandara465
    @tikiribandara465 2 ปีที่แล้ว +7

    රටේ බත් කන සියල්ලෝම හදවතින් අරගලයට ආශිර්වාද කරනවා.අරගලයට ජය වේවා.

  • @BestYear2016
    @BestYear2016 2 ปีที่แล้ว +20

    His statement stating that all the big businessmen are thieves very true specially dhammika perera, Harry jayawardene, Asiri hospital owner, nawaloka family

  • @danushkasri
    @danushkasri 2 ปีที่แล้ว +2

    ඇත්තම ඇත්ත කිවුවෙ හදවතට තමුන්ගේ පපුවට දැනුන දේ කිවුවේ ඒ මහත්මයා ...නමුත් හොරා කෑව දේසපාලුවන් සමග මුදල් වංචා කල කොමිස් ගැහුව කිසිදු නව නිපයුමකට උඩට එන්න නොදුන්න...කිසි එකෙක් සද්ද නෑ.. කියන්නේ අරගලේ එපා...වවපල්ලා...ඔඕ වවන්නත් ඕන ඒත් අරගලේ තියෙන්න ඕන...මේ කුජීත දේසපාලනේ ඉවර කරන තුරැම...

  • @nuwanthalapalage919
    @nuwanthalapalage919 2 ปีที่แล้ว +4

    දැන්ම පටන් ගමු තමන්ට කෙළ්වේනක්ම් ඉන්නේ නැතිව නැගැටිමු මුන්ම එලවන්න....

  • @kapilahewage8351
    @kapilahewage8351 2 ปีที่แล้ว +3

    Brilliant speech ajith sir..thank you lahiru..

  • @yashanlahiru2348
    @yashanlahiru2348 2 ปีที่แล้ว +11

    පිස්සෙක්ට ආසයිලු පිස්සු කෙලින්න. ඉතිං ඌට වුවමනා විදිහට කරන්න දෙන්න අපිටත් පිස්සුයැ. පිස්සව කුඩුවට දාලා අපිට සැනසිල්ලේ ඉන්න එකයි සමාජයක් කරන්නේ. ඒකයි අරගලේ කිව්වේ ගෝඨා පිස්සෙක් ගෙදර යවපන් කියලා. සමහරැන්ට ඒක ජෝක්ස් වුනාට ,පොලෙවේ පැලවෙන්නේ හිටවපු බීජමිස හීනෙන් දැකපු අස්වැන්න නෙවේ. 225 ඉවත්කරමු.

  • @jayarecordsofficial
    @jayarecordsofficial 2 ปีที่แล้ว +6

    ඔබතුමා ඇත්තටම මාර මොළයක් ❤️

  • @nadeenadee2310
    @nadeenadee2310 2 ปีที่แล้ว

    සුපිරි කතාව ලහිරු ස්තුති ඔබට අවංකව කියන්නෙ ස්තුති ඔබට 🙏🙏🙏❤

  • @MASITHA91
    @MASITHA91 2 ปีที่แล้ว +11

    Perfect explanation. Hope people will understand it and act.

  • @vihanduovin8386
    @vihanduovin8386 2 ปีที่แล้ว +11

    hats off to you sir ❤❤❤❤❤

  • @janeeudana18
    @janeeudana18 2 ปีที่แล้ว +4

    පට්ට කතාවක් උමංදාවට Iraja ට වගේ තාම කහින අයට පට්ට උත්තරයක් වගේම වටිනා අදහස් ගොන්නක් ❤️

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 2 ปีที่แล้ว +2

    වටිනාකම වැඩි වචන. ජය වේවා . වැඩි වැඩියෙන් ලැබේවා...

  • @sasindujayashan9146
    @sasindujayashan9146 2 ปีที่แล้ว +8

    Respect Master Porter Ajith Perera Sir ❤🤩🖤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ปีที่แล้ว +2

    මෙතුමා කියන කතාව සම්පූුර්ණයෙන්ම ඇත්ත.
    මේ දූෂිත හොර නඩය පළවාහරිමු.

  • @weerasuriya74
    @weerasuriya74 2 ปีที่แล้ว +2

    සුපිරි .. මේ අය තමයි ගරුත්වය ලැබිය යුතු වැඩිහිටියො

  • @otunumanorathna
    @otunumanorathna 2 ปีที่แล้ว

    ඇත්තටම අහපු හොඳම කතාව, ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්,.

  • @tharushidilthara3454
    @tharushidilthara3454 2 ปีที่แล้ว +6

    කිව්ව හැමදේම ඇත්ත 👍

  • @sandyfernando6391
    @sandyfernando6391 2 ปีที่แล้ว +6

    ඔබගෙ කතාවෙ අන්තිම ටිකට මම මාර කැමතියි❤️❤️❤️❤️❤️

  • @darknet8749
    @darknet8749 2 ปีที่แล้ว

    ඔබ හරියටම කීව්වා මහත්තයෝ. ගෝඨා ගෝ ගම නිසා අපේ රට ගැන දැන් ජාත්‍යන්තරය කතා කරනවා. මමත් ඉන්නේ විදේශ රටක්. ඒ රටවල මිනිසුන් කියනවා මෙහෙම නැඟිටීමක් නැත්නම් උඹලට ගොඩ ඒමක් කියලා ❤️❤️❤️❤️❤️❤️

  • @Minayasilva
    @Minayasilva 2 ปีที่แล้ว +6

    ස්තූතියි මැට්ටෝ 🔥🌹❤❤

  • @TrendyyClothing6250
    @TrendyyClothing6250 2 ปีที่แล้ว +2

    අන්තිම වචන ටික 💕💕💕🙏🙏(26.10)

  • @thanujaranawaka7244
    @thanujaranawaka7244 2 ปีที่แล้ว +2

    නියම අසල්වැසයා ඔබයි. මාත් ඔබසමගයි.අරගලයට ජය .👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @chanakabandara9052
    @chanakabandara9052 2 ปีที่แล้ว +3

    සහතික ඇත්ත කතාවක්🙏🙏✊✊🙏

  • @mashaadikari8747
    @mashaadikari8747 2 ปีที่แล้ว +1

    කතාව හරියටම හරි ...❤🌷❤🌷

  • @sujithnisantha491
    @sujithnisantha491 2 ปีที่แล้ว

    මගෙ අදහසත් මෙක. රටෙ හොඳම කාලය තමා මෙ.
    ඔබට නිරෝගිමත් කලයක් ලැබේවා.

  • @ලෂියා
    @ලෂියා 2 ปีที่แล้ว

    කොන්දක් නැති තරුණ පරම්පරාවට මෙන්න අභියෝගය...මගේ අම්මට තත්තටත් මං චෝදනාව කරනවා...එයාලට බැරි වුනා රටට හොඳ නායකයෝ හොයාගන්න ...එයාලත් මේ සිස්ටම් එකේම එල්ලිලා ආවා..ඉතින් අද අපි ඒකේ ප්‍රතිඵල භුක්ති විදිනව...අපි විදවනවා..ඇත්තටම අපි දුක් නොවිදිය යුතු ජාතියක්..අපි අවංක වෙමු,වැඩ කරමු..මාස්ටර් පොටර්..ඔබේ සිහිනය මගේද සිහිනයයි..💜️

  • @indusaumyawt3942
    @indusaumyawt3942 2 ปีที่แล้ว +1

    Specially i must thank for you for turning your way towards the accurate point. I didnt watch your previous interviews with those 'cheeththa kaali' . Thankyou lahiru.

  • @rajithalakmal589
    @rajithalakmal589 2 ปีที่แล้ว +2

    100% ක් එකගයි. මෙන්න දැක්මක් තියෙන ව්‍යාපාරිකයො. මෙදෙවල් හරියට කරානම් අද අපේ රට කොච්චර හොදද

  • @surayayoosuf6280
    @surayayoosuf6280 2 ปีที่แล้ว +1

    Very positive inspiring character being interviewed at the correct time.Thank you Lahiru. People like these are assets to our country ,

  • @binbin2550
    @binbin2550 2 ปีที่แล้ว

    මැටි කුඹලාණෙනි ඔබට මුළුමහත් ජාතියේම උත්තමාචාරය 🔥🔥🔥🤜❤🤛💐☸️☪️🕉️✝️

  • @kushansamarathunga9730
    @kushansamarathunga9730 2 ปีที่แล้ว +2

    මේ වගේ මිනිස්සු තමා රටට ඕනෙ❤

  • @supunrathnagoda7268
    @supunrathnagoda7268 2 ปีที่แล้ว +11

    අරගලයට ජයවේවා

  • @iroshiiro4599
    @iroshiiro4599 2 ปีที่แล้ว +8

    දැන් ඉතින් මේ රට ඉවරයි
    රට මේ තැනට ඇදල දාපු උන්ට හෙන ගහන්න ඕන

  • @NaadhCrescendo
    @NaadhCrescendo 2 ปีที่แล้ว

    නියම දර්ශනයක්. ලංකාව අපි හදමු , වෙනස් වෙමු.
    අරගලයට ජය වේවා ❤️

  • @kaminthapremawardana6351
    @kaminthapremawardana6351 2 ปีที่แล้ว +6

    Respect for you 🙏🙏❤️

  • @kasunkalhara5917
    @kasunkalhara5917 2 ปีที่แล้ว +7

    මොහුගේ පරම්පරාවෙ විතරක් නෙමෙ අපේ පරම්පරාවෙත් ඉන්නව නිවට මිනිස්සු ඇත්ත කතාකලොත් ජෙප්පො කියන මිනිස්සු, ගොඩාක් මේ වගෙ කියන මිනිස්සු විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නොගත්ත අය ඔවුන්ගෙන් මන් ඉල්ලන්නෙ ඇත්ත දකින්න වෙන දෙයක් නැතත් දේශපාලනයවත් ඉගෙනගන්න නැත්නම් මේ රට හදන්න වෙන්නෙ නෑ.
    දූශණය නොනවත්වා ණය ගැනීමෙන් කිසිදු ඵලක් නෑ ඩොලර් අච්චු ගැහුවත් ඵලක් නෑ ඒක අපි තේරුම් ගන්න ඔනෑ රටට ප්‍රශ්නෙ දූශණය

    • @sajith2176
      @sajith2176 2 ปีที่แล้ว

      Jeppo kawadada attha katha kale?

    • @Future_Cinema
      @Future_Cinema 2 ปีที่แล้ว

      @@sajith2176 බයියෙක් 😂

    • @sajith2176
      @sajith2176 2 ปีที่แล้ว

      @@Future_Cinema gon joke!

  • @nalakaperera6681
    @nalakaperera6681 2 ปีที่แล้ว

    අජිත් අයියා කියන්නේ තිත්ත ඇත්ත.. ලහිරු ගොඩක් ස්තුතියි අජිත් අයියා ගෙනාවට... 👌👌

  • @sithijaya9969
    @sithijaya9969 2 ปีที่แล้ว +17

    ආහාර අර්බුදයක් කියන්නේ ගෙදරක පොච්චියක පැලයක් ඉන්දලා විසදන්න පුලුවන් එකක් නෙවෙ, එහෙම කරන එක වරදක් නෙවෙ , නමුත් එකෙන් ඔය ආන්ඩුව හරි කඩේ යන මාද්‍ය පෙන්නන විදියට ගැටලුව විසදෙන් නැ.වෘත්තීමය වශයෙන් වගා කරන ගෝවින්ව,ධීවර ප්‍රජාව නැත්තටම නැති කරලා දාල ගෙවතු වගාවෙන් අහාර අර්බුදය විසදන්න පුලුවන් කියලා හිතනවා නම් තව මාස 2කින් වෙන්නේ මොකක්ද බලන්න. වහාම මේ ක්‍රමය පෙරලන්න හැමොම ඉස්සරහට එන්න.

  • @tinula
    @tinula 2 ปีที่แล้ว

    මෙතුමා හැමදාම හරි දේ ඇත්ත කථා කල අයෙක් සමහරු අකමැති වුනත් ඇත්ත මේක තමයි