ලිංගික එක්වීමකට අකමැති කාන්තාවක් ලිංගික එක්විමකට පොලබවාගන්නේ කොහොමද? | Dr. Kamal S. Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • Dr. Kamal S. Jayasekara Contact Details: 0714167287
    ලිංගික එක්වීමකට අකමැති කාන්තාවක් ලිංගික එක්විමකට පොලබවාගන්නේ කොහොමද?
    Dr Kamal S. Jayasekara Facebook Pages
    / drkamalsjayasekara
    / achp.srilanka
    Suwa Manasa Facebook Page
    / suwamanasa
    #DrKamalSJayasekara #Manovidyawa #SuwaManasa

ความคิดเห็น • 409

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe4959 ปีที่แล้ว +21

    අනවශ්‍ය කමෙන්ට් දැමීමෙන් වලකින්න… මේවා හරිම වැදගත් දේවල්

  • @user-hx1pk8ft1q
    @user-hx1pk8ft1q 2 ปีที่แล้ว +58

    මේ වගේ පාඩම් ඕන කෙනෙක්ට වැදගත්. ඕනම වයසක බැදපු නොබැදපු හැම කෙනෙක්ම මේවා දැනගෙන ඉන්න ඕන. මේ වගේ වීඩියෝ ට්‍රෙන්ඩින් උනොත් ඩිවෝස් කේස්, බීලා ඇවිත් ගෑනිට ගහන මිනිස්සු, කොටු පැනලා ලෙඩ හදාගන්න මිනිස්සු ගොඩක් ලංකාවේ අඩු වෙයි

  • @Kani6191
    @Kani6191 2 ปีที่แล้ว +92

    හැමදාම වගේ හරිම ලස්සන වැඩසටහනක්, හරිම අසාවෙන් අහන් හිටියා ,නොදන්නා ගොඩක් දේ දැනගත්තා, ඔබට ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි

  • @kavyawidanage6612
    @kavyawidanage6612 2 ปีที่แล้ว +352

    මෙහෙම පුළුවන් කියල මීට කලින් දැනන් හිටියේ නෑ 😳 මේ වගේ video තියෙනේ එක හරිම වටිනවා කාවත්, කලින්ම දැනුවත් කරවන්න, Thank you Doctor 😍😍

  • @gangaswikramasinghe4990
    @gangaswikramasinghe4990 2 ปีที่แล้ว +51

    Eka ettha Doctor.තමන් ගැන විතරක් හිතුවොත් අනිවාර්යයෙන්ම එපා වෙනවා.මේ වගේ videos ගැන සමාජයට දැනුවත් කරන එකට නම් ඔබ තුමන්ට ගොඩාක් ස්තුතිය 🙏🙏

  • @dimuthucollection9204
    @dimuthucollection9204 2 ปีที่แล้ว +15

    සැබවින්ම විසෙසත්ඥයෙක් මෙතුමා. ඒක වචනයක්වත් අහක දාන්න බහැ. ඉතා වටිනා උපදෙස්.

  • @MRTALKSFACEBOOK
    @MRTALKSFACEBOOK 7 หลายเดือนก่อน +9

    කාන්තාවට තමයි හැමදේම. පිරිමින්ට මොනවා උනත් කමක් නැ ගෑනු නලවන්න පුදුම කෝලම් කරන්න ඕන.

  • @challsden9848
    @challsden9848 2 ปีที่แล้ว +10

    ඉතා හොඳ මග පෙන්වීම් බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @dilrukshichandima9355
    @dilrukshichandima9355 2 ปีที่แล้ว +20

    ගොඩක් දවසකින් මම මේ ඩොක්ටගෙ විඩියො නරබන්නෙ හැමදාම අපිටමේ වගේ වැදගත් විඩියො පටයක් ගෙනවට ගොඩක් සරනයි ඩොක්ට .

  • @lankalanka7920
    @lankalanka7920 2 ปีที่แล้ว +15

    සමාජයට වටිනා උපදෙස් ඔබතුමාට ස්තුතියි

  • @Danaganna
    @Danaganna 2 ปีที่แล้ว +47

    හැමදාම වගේ හරිම වටිනා වැඩසටහනක් doctor, ඔබ මේ කියාල දෙන දේ පවුල් ජීවිතයට ඉතා වැදගත්, බොහොම ස්තුති

  • @priyadarshani...4108
    @priyadarshani...4108 2 ปีที่แล้ว +18

    වෙනදා වගේ අදත් හොඳ වැදගත් තොරතුරු ඇතුළත් video 1 ගොඩාක් ස්තුතියි doctor 💐🙋

  • @shashikamadushan5370
    @shashikamadushan5370 9 หลายเดือนก่อน +1

    ,තෙරුවන් සරනයි ..ඩොක්ටර් ඔබ තුමාට ..❤❤

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว +10

    ඩොක්ට ගොඩක්ම. ස්තූති..බුදුසරණයි...🇱🇰🇸🇦

  • @සංජුමල්ලි
    @සංජුමල්ලි 2 ปีที่แล้ว +12

    හරිම වටිනා වැඩසටහනක් thanks doctor

  • @nilame8553
    @nilame8553 2 ปีที่แล้ว +10

    ගෑනු ලමයාගේ අතන පොඩ්ඩක් අතගාපු ගමන් ඇස් පියවිලා, දගලලා කෙදිරිගාලා එකක් වෙනවා, ඒත් එයාට දැන් එහෙම වෙන්නේ නෑනේ ඒ ඇයි..

  • @dulipkumara2171
    @dulipkumara2171 2 ปีที่แล้ว +5

    අද තමයි මේ චැනල් එකට මම සම්බන්ධ වෙන්නේ ඇත්තටම ඩොක්ටර් ඔබතුමාගෙ වීඩියෝ ඒක ඇහුව ගොඩක් වැදගත් වීඩියෝ බොහෙ දේ තියෙනවා පවුල් සම්බන්ධ ස්තුතියි💐❤️🕺

  • @surangabuddika1501
    @surangabuddika1501 ปีที่แล้ว +7

    මේ ඔක්කොම කියපු දේවල් කරලත් කිසිම ප්‍රතිචාරයක් නැති අය නැද්ද ...අත්දැකිමෙන් දන්නෙ ඉන්නවා...ඒ නොලැබීම කියලා බබාලා නිසා නමට පවුල් කනවා....

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p ปีที่แล้ว +2

    කියලා දෙන විදියට ආසයි..ඒ වගේම තේරෙනවා...

  • @chathurangadasanayaka2860
    @chathurangadasanayaka2860 2 ปีที่แล้ว +23

    බොහොම වටිනව. ඔබ තුමන්ට ස්තුති ..

  • @athalloke9182
    @athalloke9182 2 ปีที่แล้ว +12

    බොහොම හොදයි ඩොක්ට මේ.. වැඩසටහන ගොඩක් පින් ඩොක්ට බුදුසරණයි

  • @pinkpenther7483
    @pinkpenther7483 2 ปีที่แล้ว +12

    ගොඩාක් වටිනවා එදි නෙදා ජීවිතේට😌

  • @lasantharanasinghe-kp9le
    @lasantharanasinghe-kp9le 3 หลายเดือนก่อน +1

    වැදගත් atthenma

  • @mauricedemel6142
    @mauricedemel6142 9 หลายเดือนก่อน

    suwa manasa is a good programme

  • @selonka8557
    @selonka8557 2 ปีที่แล้ว +1

    Sir Iam workingfor kuwait. All video Iam watching.thankyousir🙏🙏🙏🙏🙏🇰🇼

  • @gaurikumariparara2845
    @gaurikumariparara2845 2 ปีที่แล้ว +33

    වටිනා වැඩ සටහනක්,

  • @laksobhaseya7559
    @laksobhaseya7559 2 ปีที่แล้ว +8

    Thanks for your knowledge sharing. Good session

  • @nuwanamarasinha5613
    @nuwanamarasinha5613 2 ปีที่แล้ว +6

    ණියමයී ඩොක්ට .......thanks

  • @ayeshapriyanka8220
    @ayeshapriyanka8220 2 ปีที่แล้ว +26

    තෙරුවන් සරනයි ඩොක්ට නිදුක් නිරෝගී වේවා ඩුබායි සිට

  • @saadabisaad9024
    @saadabisaad9024 2 ปีที่แล้ว +12

    සුබ.නත්තලක්.ෙව්වාසර්.අැතුලු.පවුලටම

  • @vihangaheshan6630
    @vihangaheshan6630 2 ปีที่แล้ว +5

    Good bless you doctor

  • @L.SJayakody
    @L.SJayakody 4 หลายเดือนก่อน +1

    Thank you doctor

  • @sudaramadushanka2686
    @sudaramadushanka2686 2 ปีที่แล้ว +1

    Thanks doctor oyage upades walata

  • @ruwanrawan8329
    @ruwanrawan8329 ปีที่แล้ว +2

    වැදගත්..👋

  • @user-td8kc9ge7d
    @user-td8kc9ge7d 2 ปีที่แล้ว +5

    ඒකනම් ඇත්ත..1 comment 👍

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 2 ปีที่แล้ว +4

    Thank you Doctor 👉❤️🙏👈

  • @gayandisanayaka9332
    @gayandisanayaka9332 2 ปีที่แล้ว +14

    ඩොක්ටර් මට ඔබතුමාගේ දුරකථන අංකයක් දැන ගන්න පුලුවන්ද.🙄

  • @nalanyhawile117
    @nalanyhawile117 2 ปีที่แล้ว +13

    Godak isthuthii doctar

  • @madhushanijayasingha7813
    @madhushanijayasingha7813 2 ปีที่แล้ว +7

    Dr.oba thuma meet wenna Oni beheth ganna .kohomada Aya kireem

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว

      Discription එකේ nomber එක ඇති බලන්න..එකට කතා කරලා අහන්න පුලුවන්..👍

  • @user-it8rs2ox8w
    @user-it8rs2ox8w 2 ปีที่แล้ว +10

    කොහොමද මගෙ ප්‍රේක්ෂකයන් මන් මේ පෙත්තට අවා කට්ටිය හොඳන් ඉන්නවා ද කියලා බලන්න මන් හොඳටම කරලා තියෙන්නේ 😁🤗

  • @manafernando528
    @manafernando528 8 หลายเดือนก่อน +3

    කෙල්ල මා හැර වෙන කොල්ලෙක් සමග ලිංගික සම්බන්ධතාවත් පැවැත්වීම දැන ගන්න test එකක් තියෙනවද

    • @aurora0534
      @aurora0534 6 หลายเดือนก่อน

      එහෙම ඒවා නෑ. 😂😂😂 කටින් තමා දැන ගන්න වෙන්නෙ

    • @user-er5xf3ov6e
      @user-er5xf3ov6e 4 หลายเดือนก่อน

      Ado uba nam sirawata kollonge. Kallonge. Dagollogema Dana ganna widiyak ban😂😂😂😂❤❤

  • @kingcobra5913
    @kingcobra5913 2 ปีที่แล้ว +61

    Doc. ගේ wife සතුටින්ම ඉන්නවා ඇතිනේහ්.ඔච්චර දේවල් wife ව සතුටු කරන්න හොඳ experience එකක් තියෙන්න ඕන.😂✌️

  • @hashanmaduranga4376
    @hashanmaduranga4376 2 ปีที่แล้ว +1

    Gdk watina panowidayak samajeta thnks

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +1

    ඒකනම් සුපිරි ...ඉන්නව 2,3 ක්ම කැමති කරගන්න 🤪❤

  • @dilharasilva7561
    @dilharasilva7561 2 ปีที่แล้ว +14

    ❤❤

  • @shak4608
    @shak4608 2 ปีที่แล้ว +17

    පොඩි ගෑනු ලමයි වත් දූශනය කරන රට ක මේවගෙන් අනිසි ප්‍රයෝජන ගනී ද මන්ද 🙁🙁🙁

  • @madushankagayan4439
    @madushankagayan4439 2 ปีที่แล้ว +3

    Upath palana ඖෂධ ගත්තට පසුව බලපාන්නේ නැද්ද

  • @smilespider1998
    @smilespider1998 2 ปีที่แล้ว +3

    Samaje godak ayata wedagath paniwiyadayak..☺️☺️

  • @slmethu5180
    @slmethu5180 2 ปีที่แล้ว +2

    Doctor mata mhathtayat ekka ekathu wedda le yanawa ai e

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 ปีที่แล้ว +6

    Thank you doctor ❤️

  • @MadeendiRastha
    @MadeendiRastha 2 ปีที่แล้ว +13

    ඕක කරන්න ඔක්කොටම කළින් කෙල්ලෙක් හොයාගන්න ඕනා..🙄🙄

  • @arunaherath441
    @arunaherath441 2 ปีที่แล้ว +15

    අකමැති නම් මොකටද බලෙන් පොලබවා ගන්නේ,රුපියල් 5000 ක් වියදම් කරලා බඩුවකට කරනවානේ

    • @madaramaheshi5509
      @madaramaheshi5509 2 ปีที่แล้ว +6

      Nodakin

    • @samankumara-zn4uu
      @samankumara-zn4uu 2 ปีที่แล้ว +5

      ehema unama.thamai ganu pita yanne .ban.. ganu therum ganna ona ..me dokta kiyanawa wage

    • @ranirupeiris
      @ranirupeiris 2 ปีที่แล้ว +1

      Ow bn uba hari

    • @camindaruwan5577
      @camindaruwan5577 2 ปีที่แล้ว +1

      අඩෝ 5000ක් වැඩි නැද්ද ????

    • @user-uh1dd2jb2p
      @user-uh1dd2jb2p 2 ปีที่แล้ว +3

      Karana dewal walta ....pathikkriywak thiyena bawa mathaka thiya ganna....
      Pawul kadu woth wena de dannawane....

  • @user-bs9wn2kc8g
    @user-bs9wn2kc8g 2 ปีที่แล้ว +2

    නියමයි

  • @mohomedminhaj2296
    @mohomedminhaj2296 ปีที่แล้ว

    Thanks sir very useful

  • @kalharakalhara4864
    @kalharakalhara4864 2 ปีที่แล้ว +5

    ඩොක්ට ඔබ තුමගෙ ෆෝන් නොම්බර් එක දාන්නකො

  • @sngaming7943
    @sngaming7943 2 ปีที่แล้ว +11

    අඩෙ ඔයා මාරයි අපි ගෙවන ජිවිතෙ පුදුමා කාරයි😂

  • @ranirupeiris
    @ranirupeiris 2 ปีที่แล้ว +1

    Doctor ohoma qwata akamati nam balen karanna yanna one na , thota oone nattam matath oon na , mama ehemai

  • @CriPzinks7892
    @CriPzinks7892 2 ปีที่แล้ว +24

    කෙල්ලෙක් නෑ ඒත් බලනවා 😂

    • @kanchanalakmali7692
      @kanchanalakmali7692 2 ปีที่แล้ว +6

      එක වල් කම.හොදේ

    • @CriPzinks7892
      @CriPzinks7892 2 ปีที่แล้ว

      @@kanchanalakmali7692 මේක මට නිකන් recommended වෙච්ච එකක්.

    • @prasannamanoj8274
      @prasannamanoj8274 2 ปีที่แล้ว

      🥴🤣

    • @shehanmadhawa3877
      @shehanmadhawa3877 2 ปีที่แล้ว

      @@kanchanalakmali7692 mew itin nodnne kaud fb ekt giyoth kello niknm wal wenwa mew dann inn ona gal pilim wage innatuwa

  • @BadBoy-hg6qm
    @BadBoy-hg6qm 2 ปีที่แล้ว +1

    Hodai doctar

  • @user-yj4fl8jk7r
    @user-yj4fl8jk7r 4 หลายเดือนก่อน

    Doctor hanymoon ekdi babek hdnna hithnna nethnm api mokdda gnna oni hodama tablet eka

  • @sudaramadushanka2686
    @sudaramadushanka2686 2 ปีที่แล้ว

    Doctor kiuwa okkoma mata thiyenawa

  • @Sudda000
    @Sudda000 2 ปีที่แล้ว +11

    වෛද්‍ය තුමනි ඔබව හමුවන්න පුළුවන් ද...🙏🙏🙏

  • @pradepkumara9911
    @pradepkumara9911 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා හුකන්නෙ කොහොමද

  • @upaliperera6246
    @upaliperera6246 2 ปีที่แล้ว +2

    Good

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +7

    Honda wadasatahanak....kohoma namuth thaman adare karanawa nam kama...raga sithuwili nithara nosithana ekayii honda...lingika jiiwithe kiyanne jiiwithayama nemeyiii....kohoma namuth meya hama kenektama wadagath...

  • @sumithradarshi4410
    @sumithradarshi4410 2 ปีที่แล้ว +1

    Thanks

    • @sudaa9404
      @sudaa9404 2 ปีที่แล้ว

      Darshi mage video valata like comments tikak daannako

  • @MohamedHaniffa-qo9gt
    @MohamedHaniffa-qo9gt หลายเดือนก่อน

    ❤❤❤❤❤ nice look dr

  • @user-dx9qu3pg5n
    @user-dx9qu3pg5n 4 หลายเดือนก่อน

    Doctor vaginismus sadaha behet tiyanawa da

  • @kavishkarushan8321
    @kavishkarushan8321 2 ปีที่แล้ว +1

    කෙල්ල ඉවරයි

  • @ExcitedFencing-rk5ey
    @ExcitedFencing-rk5ey 5 หลายเดือนก่อน +1

    Puluwannam doctorge nombar eka danna koo

  • @avishkaashik627
    @avishkaashik627 ปีที่แล้ว

    සර් මට උසාවි නියෝගයකින් ගෑනු ලමයෙක්ව බාරගන්න සිද්ද වෙලා තියෙනවා.දැන් ඒ ගෑනු ලමයට 16යි වයස 18 උනාම බාර ගන්න ඕනෙ මම.ඒ ගෑනු ලමයට ලිංගික ආසාවන් වැඩි කෙනෙක් එයා මීට කලින් දූශනයට ලක් උනු කෙනෙක්.ඒලමයගේ ලිංගික ආසාවන් අඩු කරන්න පාලනය කරගන්න ලිංගික ආසාවන් වැඩිපුර දැනෙන්නෙ නැතිවෙන්න බෙහෙත් තියෙනවද.ඒ ගෑනු ලමයව බාර ගන්න සිද්ද උනොත් ටික කාලෙකින් මගෙ පව්ල් ජීවිතේ උනත් විනාස වෙන්න පුලුවන් ඒකයි.

  • @vishmikamihiran1726
    @vishmikamihiran1726 2 ปีที่แล้ว +2

    Doctor gehenu daruwekta Kanya patalaya pihitanna kochchara wayasak yanawada?

  • @hashnimaduchka4374
    @hashnimaduchka4374 2 ปีที่แล้ว +5

    Hoda video ekak

  • @ExcitedFencing-rk5ey
    @ExcitedFencing-rk5ey 5 หลายเดือนก่อน

    Sir mata pawdakalikawa kataa karanna bari weida doctor ekka

  • @ashenmadurage2691
    @ashenmadurage2691 2 ปีที่แล้ว

    Ane oba tuma kiyenawada lingaya loku kara ganne kohomada kiyala

  • @ishankajayamal5469
    @ishankajayamal5469 2 ปีที่แล้ว

    Watina adahas💛

  • @kasunchamaraudawatta6902
    @kasunchamaraudawatta6902 2 ปีที่แล้ว +5

    පිරිමින්ගේ වැරදි තමයි. හරියට තමන්ගේ නොනව සතුටු කරන්න බැරි ඒක

  • @chathurangajanaka5320
    @chathurangajanaka5320 2 ปีที่แล้ว

    Thanks dokta

  • @manjulabogahawatte2817
    @manjulabogahawatte2817 2 ปีที่แล้ว +1

    How can I consult you doctor.

  • @lattapattamachan2290
    @lattapattamachan2290 2 ปีที่แล้ว

    Doctor api marry karala danata masa 8 wenawa....
    Thamath API denna athara ehema deyak une na mokada eya ekata godak bayai...
    eyawa vog doctor kenek hamu una.
    Eth kisima result ekak na
    Meyage hithe godak baya kiyana eka thiyanawa...danata doctor's la godak hamu una eth wadak une na.... please 🙏🙏🙏doctor....mata mekata visadumak kiyanna

  • @chethanalakshan2551
    @chethanalakshan2551 2 ปีที่แล้ว

    Dokter wampethe wrushana kosheta. Wada dhakun peththe wrushana kohe lokuyda tikak ema denenne hansi wela inna kota wediya docter plz uththarayak ona 😔

  • @madhushankaproduction5667
    @madhushankaproduction5667 2 ปีที่แล้ว +6

    ඩොක්ටර් මට 24 යි මගෙ ශූක්‍රාණු ගොඩක් පිටවීම ලෙඩක්ද

  • @kamalsenarath9341
    @kamalsenarath9341 2 ปีที่แล้ว

    කම්මුල් ගාය කියන ඩෛ් හැදුන කෙනෙක්ට දුර්වල නම් මේකට ගැලවේන්න බෙහෙත් තියෙනවද..

  • @pamodkulasekara647
    @pamodkulasekara647 2 ปีที่แล้ว +25

    ඔය මොනවා කරන්නත් කෙල්ලෙක් ඉන්න එපැයි 😂💔

  • @nishubabe3491
    @nishubabe3491 ปีที่แล้ว +1

    Doctor ge number ek denn puluwn d..

  • @dilanduruthu792
    @dilanduruthu792 2 ปีที่แล้ว +3

    🙂🙂

  • @buwaofficial9106
    @buwaofficial9106 2 ปีที่แล้ว +2

    Aniyam sambadayak nisa epa weka nm

  • @sujansenanayaka6255
    @sujansenanayaka6255 หลายเดือนก่อน

    Lingika asawa neti wenda beth nedda doctor

  • @AsinthaGamage-eq5me
    @AsinthaGamage-eq5me ปีที่แล้ว

    Wadak na monawa karath API randu wenne na gahamara ganne na Mona prasnayakwath na eth eya kamathina

  • @gctruf7574
    @gctruf7574 2 ปีที่แล้ว +1

    👍👍❤❤

  • @chamilajayasinghe9263
    @chamilajayasinghe9263 2 ปีที่แล้ว +1

    doctor sambanda kara ganna puluwan number aka danna puluwan mata

  • @sachininipunika6516
    @sachininipunika6516 2 ปีที่แล้ว +5

    Visthare thiyena ewa katawe nane

  • @Shanti-g2o
    @Shanti-g2o ปีที่แล้ว

    Godak watina deshanawak

  • @anuradhadissanayeka283
    @anuradhadissanayeka283 ปีที่แล้ว +1

    Wenama prshnayk

  • @Army-ym7xd
    @Army-ym7xd 2 ปีที่แล้ว +1

    Wow

  • @madhushankaproduction5667
    @madhushankaproduction5667 2 ปีที่แล้ว +8

    ශුක්‍රාණු ප්‍රාණවත් වයස අවුරුදු 21+

  • @user-lf9cs4zq7l
    @user-lf9cs4zq7l 7 หลายเดือนก่อน

    😊 ane hodaii😂 dn okkomala🤗 badu gahanna😋 patan ganii❤

  • @chameeraopatha6780
    @chameeraopatha6780 2 ปีที่แล้ว

    👍

  • @sitsuwasevanaaddspa9380
    @sitsuwasevanaaddspa9380 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤👍👍👍🎉

  • @charithabdissanayake747
    @charithabdissanayake747 2 ปีที่แล้ว +23

    අපේ කෙල්ලෝ උනත් මේවා දැනගන්න ඔනෑ 😂

    • @induboy9913
      @induboy9913 2 ปีที่แล้ว +3

      කෙල්ලට මේ වීඩියෝ එක දාල පෙන්නපන් එතකොට හරි

    • @nipunapresath5703
      @nipunapresath5703 2 ปีที่แล้ว +1

      😂🥴