අල්මාරියේ ඇදුම් අපිළිවෙලද? මෙහෙම කරලා බලන්නකෝ 😍😍Are the clothes in the closet messy?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Please subscribe my TH-cam channel🙂
    APN World
    අද මම ඔයාලත් එක්ක share කරගත්තේ අඩු වියදමකින් කොහොමද ලස්සන storage box එකක් හදාගන්නේ කියලා
    මේ වගේ කිහිපයක් හදාගෙන අපිට ඇදුම් අල්මාරිය අවුල් නොවන විදිහට ලස්සනට තියාගන්න පුළුවන් ❤️❤️
    ඔයාලා කැමතිවිදිහට ලස්සනට decoration කරගන්න
    ඉතින් ඔයාලා video එකට කැමතිනම් like කරන්න comment කරන්න 😍
    මාව subscribe කරන්න අමතක කරන්න එපා
    video එක බලපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි!
    අලුත් video එකකින් හමුවෙමු ❤️❤️❤️

ความคิดเห็น • 4