Kitchen එකේ ලස්සන වැඩි කරමුද? No cost 👍👍Kitchen decoration ideas 😍😍😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Please subscribe my TH-cam channel🙂
    APN World
    අද මම ඔයාලත් එක්ක share කරගන්නේ අයිස්ක්‍රීම් බකට් එකකින් කොහොමද kitchen එක ලස්සන කරගන්න පොඩි items 2ක්👍👍👍👍 හදාගන්නා විදිහ පෙන්වන්නයි
    පලවෙනි එකෙන් ඔයාලට පුළුවන් kitchen towels ලස්සනට, පිළිවෙලට ඇසුරගන්න 👍ඉතින් ලස්සනට ඒකට පියනත් හදලා ගත්තම kitchen එකට හොද එලියකුත් ලැබේවි
    දෙවෙනි එකෙන් ඔයාලට පුළුවන් kitchen එකේ පාවිච්චි කරන පොඩි පොඩි බෝතල් ලස්සනට ඇසුරගන්න
    ඉතින් ඔයාලත් උත්සහ කරලා බලන්නකෝ
    ආයිත් අලුත් video එකක් අරගෙන එන්නම්
    video එකට කැමතිනම් like එකක් දාන්න යාලුවනේ ❤️
    😍😍 මාව subscribe කරන්න අමතක කරන්න එපා
    video එක බලපු ඔයාලට
    බොහෝම ස්තුතියි
    APN World

ความคิดเห็น • 17

  • @rasikamalshami5234
    @rasikamalshami5234 18 วันที่ผ่านมา

    Lassanai akka

  • @pradeeplasantha7035
    @pradeeplasantha7035 28 วันที่ผ่านมา

    Wow❤❤❤❤❤❤❤

  • @MaduSathsarani
    @MaduSathsarani 23 วันที่ผ่านมา

    ❤❤

  • @nadeekavblogs8357
    @nadeekavblogs8357 24 วันที่ผ่านมา

  • @sajeewaniamarathunga3465
    @sajeewaniamarathunga3465 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @shantisubasinha5591
    @shantisubasinha5591 4 วันที่ผ่านมา

    Harima Lassanai thawath vedios Karala danna ❤❤❤🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼💝💝💝💝💝💝💝💝💝

    • @APN_World.
      @APN_World.  4 วันที่ผ่านมา

      Thank u dr❤️

  • @chalanilakshika6468
    @chalanilakshika6468 19 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩක් වටිනවා. හරිම ලස්සනයි. තවත් ලස්සන වීඩියෝ කරන්න අක්කේ අපිට බලන්න. ❤

    • @APN_World.
      @APN_World.  19 วันที่ผ่านมา

      ❤️❤️

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 28 วันที่ผ่านมา

    හරිම ලස්සනයි.ගොඩක් වටිනවා.Thankyou ඔයාට
    💜🌷💜🌷

    • @APN_World.
      @APN_World.  28 วันที่ผ่านมา

      Thank u dr❤️❤️

  • @DSfashionhouse
    @DSfashionhouse 27 วันที่ผ่านมา

    Super ❤

    • @APN_World.
      @APN_World.  27 วันที่ผ่านมา

      Thanks 🔥

  • @manelthennakon440
    @manelthennakon440 2 วันที่ผ่านมา

    ගොඩාක් ලස්සනයි මිස්.ඒ ගම් එක මොකක් ද කියලා කියන්න පුලුවන් ද ..❤️

    • @APN_World.
      @APN_World.  2 วันที่ผ่านมา +1

      @@manelthennakon440 ස්තුතියි! ඔයාට ❤️
      මම පාවිච්චි කරන්නේ glue gun එක

    • @DSfashionhouse
      @DSfashionhouse 2 วันที่ผ่านมา +1

      B3600 puluvan

    • @manelthennakon440
      @manelthennakon440 2 วันที่ผ่านมา

      @@APN_World. ❤️