Tissa Jananayake - Episode 158 | කර්මය කියන්නේ සොබාදහමේ ඉගැනුම් ක්‍රියාවලියක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2021
  • සොබාදහම හැමෝම දිහා බලන්නේ හරිම අනුකම්පාවෙන්
    ඉපදුන ගමන් ළමයි පාරේ දාලා යන අම්මලා දිහත් සොබාදම බලන්නෙ අනුකම්පාවෙන්, එයාලට සොබාදහම දරුවෙක්ගේ වටිනාකම කියලා දෙන්න ගන්න ඊට පස්සේ.
    -------------------------------------------------------------------------------------------------------------
    Intro Creator: / flylk
    Facebook : / tissajananayake01
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 536

  • @sachithfernando3918
    @sachithfernando3918 2 ปีที่แล้ว +23

    ඉස්සර මාත් මූට රැවටුනා දක්ෂ කථික හැකියාව විමල් වගේ, මට නම් දැන් මුව දැක්කත් හිරිකිත. මූ තනිකරම කරේ යටින් කඩේ ගිය එක,( MTC ගිවිසුමට වඩා ලොකු දේවල් කියක් උනද?) ඒ කාලේ වගේ දැන් තියන ප්‍රශ්න ඇයි කථා කරන්නෙ නැතුව පාඩුවේ ඉන්නේ???දැන් බොදි සත්වයෙක් වගේ ඉන්නේ ගෝටා වත් ඔයවගේ තමා ඔළුව උඩ තියන් ගෙනාවේ. කොන්දක් තියන අවංක කෙලින් මිනිහෙක් නම් දැන් රජයේ වැරදි ගැන කථා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මූට කොන්දක් නැ මූ මේ බොරු රඟපාමක් කරන්නෙ. ඇතුලේ ඉන්නේ පෙන්නාවා වගේ වැදගත් මිනිහෙක් නෙමේ

    • @e233su
      @e233su 2 ปีที่แล้ว +19

      ඇද්ද තොට,😂😂 පින් කරලා

    • @sunayaperrera3469
      @sunayaperrera3469 2 ปีที่แล้ว +55

      ඒ ඔයාටනේ අපිටනම් තිස්ස සර් දෙවියෙක් වගේ. කොච්චරනම් දේවල් ඉගෙනගත්තද අපි මෙතුමාගෙන්. ඔය වගේ කැත කතා කියන්න ලැජ්ජා නැද්ද හලෝ. රුසියාවට වඩා ලොකුයිලුනේ ඊරිසියාව!

    • @Disna0608
      @Disna0608 2 ปีที่แล้ว +38

      කමෙන්ට් එකක්වත් වැදගත් විදිහට දාන්න දන්නෙ නැති ගොබ්බයෙක්

    • @gayanhewage2151
      @gayanhewage2151 2 ปีที่แล้ว +32

      අපේ සර් මේ you tube රෙද්දට vedio නොදා හිටියනම් මේ වගේ ගොබ්බයන් ගෙන් කුනු කතා අහන්න වෙන්නෑනෙ

    • @sachithfernando3918
      @sachithfernando3918 2 ปีที่แล้ว +7

      අනේ ඔව් මට හරි ඉරිසියාව., ... ඉස්සර ගෝඨාභය රාජපක්ෂ සර්ට රෑවටන තොපි වගේ හරක්. මුගේ ඇත්ත දැන ගනී දවසකට. කාගෙද පිං මදි කියලා තාමත් දුක් විඳින උන් තේරුම් ගනී. මම නම් ලෝකේ අංක එකේ රටක පුරවැසියකු. දුක රටේ මොඩ මිනිසුන් පත් කරන ආණ්ඩු ගැන. සර්ට කියන්න , දැන් චීන ඉගනගන්න සර්ට කියලා.
      ( රට එන්න ඕනෙ කෙනෙක් විමසන්න හැකි උපරිම උදව් කර දෙන්නම්.)

  • @maneth6855
    @maneth6855 2 ปีที่แล้ว +60

    තිස්ස සර්ගේ පන්ති ගියපු | යන | යන්න ඉන්න ලමයි like කරන්න.👇

    • @gayanhewage2151
      @gayanhewage2151 2 ปีที่แล้ว +3

      පන්ති ගියපු ලමයි

  • @sakvithiransinghe
    @sakvithiransinghe 2 ปีที่แล้ว +80

    It's a great explanatinon.Thank you sir.

  • @Yash-gg6tp
    @Yash-gg6tp 2 ปีที่แล้ว +19

    ❤️දිනේශ් මුතුගල
    ❤️තිස්ස ජනනායක
    ❤️අකිල විමන්ග
    ❤️සන්නස්ගල
    ජීවිතේ වචනෙන් වෙනස් කරන ගුරුවරු

  • @this.8540
    @this.8540 2 ปีที่แล้ว +49

    🌟සියල්ල පෙර කර්මයට දායාද නොකරන්න✋.
    ඔබේ වීර්‍යෙන් කර්මය පවා වෙනස් කළ හැකි බව භාග්‍යවතුන්වහන්සේම දේශනා කළහ.✊🙏☸️

  • @nativelion3609
    @nativelion3609 2 ปีที่แล้ว +52

    පිනකට තමයි මේ වගේ වීඩියෝවක් දකින්න ලැබෙන්නේ..

  • @senuthdinujaya9859
    @senuthdinujaya9859 2 ปีที่แล้ว +49

    sir කියලා දෙන පාඩම් මාරම ප්‍රායෝගිකයි.සර්ට ගොඩක් පින් .❤️❤️❤️❤️

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +66

    සර් කියලා දෙන දේවල්නම් ජීවිතේට ගොඩක් වටිනවා හැමෝටම...👍👍👍👍

  • @pushpamanel9039
    @pushpamanel9039 2 ปีที่แล้ว +121

    ඉන්ද්‍රියයන් ගේ මොනම අඩුපාඩුවක් නැතිව ගුණ ධර්ම වලින් පිරිපුන් දරුවෙක් ලැබීම වචන වලින් විස්තර කරන්න බැරි සුවයක් දෙමව්පියෝ නිවන් දැක්කා හා සමානයි සර්ට හැමදාම ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි

    • @nooneknowme2938
      @nooneknowme2938 2 ปีที่แล้ว

      Me comment eka e wage ekkenek kiyawapuwama 🙄
      Sarwa sampurna nirogi daruwata wada abada tiyena lamaya guna darma walin paripun,

    • @alonefighter8515
      @alonefighter8515 2 ปีที่แล้ว +6

      නිවනට සමාන සැපයක් නෑ ..දරුවෙක් ලැබෙනව කියන්නෙ දුක් ගොඩක ආරම්භයක්

    • @chanduim8501
      @chanduim8501 2 ปีที่แล้ว +4

      නිරෝගි දරුවෙක් ලැබෙන එක නිවන් අවබෝධ කරගැනීම ට සමාන නම් සිදුහත් කුමාරයා ඇයි රාහුල උපන් දවසේ ගිහිගෙය හැරදාලා ගියේ.බැදීම් කියන්නේ සුන්දර දෙයක් නෙමෙයි කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙද්දී බැදීම් නිවනට සම වෙන්නෙ නෑ

    • @mudaligemaxi7945
      @mudaligemaxi7945 2 ปีที่แล้ว

      Oba kiyana de hari

  • @scientist278
    @scientist278 2 ปีที่แล้ว +26

    Sir ගේ පාඩම් ඕන වෙලාවක් අහන් ඉන්න පුළුවන් අය Like එකක් දාන්න

  • @yasirulochana9365
    @yasirulochana9365 2 ปีที่แล้ว +22

    ඇත්තටම සර් මේ කියපු ඒවා ඒ පින සර්ට ආත්ම ගානකොට හේතු වාසනා වේවා. අනිවාර්යෙන්

  • @becreativesl917
    @becreativesl917 2 ปีที่แล้ว +13

    තිස්ස සර්ගේ පන්ති යන යන්න ඉන්න වීඩීයෝස් බලන හැමෝම like කරන්න.

  • @sadanubamage7527
    @sadanubamage7527 2 ปีที่แล้ว +21

    අපේ අම්මා තාත්තා නිවන් දකින්න ඕනේ අත පය නොකඩා උස් මහත් වෙනකං ඇති දැඩි කරාට තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි 🌻🌻

  • @araliyaplantationlk2292
    @araliyaplantationlk2292 2 ปีที่แล้ว +17

    අප පින් කර ඇත ඔබතුමාගේ ඔවදන් ඇසීමට.මතු ආත්මකදීත් ඔබ වැනි කල්‍යාණ මිතුරන් මුනගැසීමට නොදන්නා අයට හැකි පමණනින් කියාදෙමු.👍🌿💚

  • @mysl1232
    @mysl1232 2 ปีที่แล้ว +16

    කර්මය, කර්ම ඵලය පිළිබඳ වැටහීමක් හා කර්මය පිළිබඳ විශ්වාසය ලබාදුන්නාට සර්ට යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි !

  • @businessidea7649
    @businessidea7649 2 ปีที่แล้ว +23

    මල්ලියි මායි වලියක් ගියා..ඇත්තටම මගේ වැරද්දක් නෑ..පොර මට එකක් ගැහුවා..මම ඒ වෙලාවේ ගහන්න යනකොට මතක් උනා maths tute එකෙ ගහලා තියෙනවා ``ක්ෂණික කෝපය නැති කර ගැනීමෙන් මුලු ජීවිත කාලය තිස්සෙම සිදු වීමට හැකි පසුතැවිල්ලක් නැති කර ගත හැක´´ කියන එක...මම පැත්තට උනා..වලිය ඉවරයි..මම දැන් කල්පනා කරේ පොරට මාව මොනාට හරි ඔනි වෙනකන් කතා නොකර ඉන්න

    • @gimhanikk3134
      @gimhanikk3134 2 ปีที่แล้ว

      Niyamai niyamai😂😂😂😊

    • @kavindu3646
      @kavindu3646 2 ปีที่แล้ว

      😂✌️💔

  • @thusharacom
    @thusharacom 2 ปีที่แล้ว +12

    ගුරුවරු කියන්නේ ඔබ වැනි ගැරුවරුන්ට 🙏🙏🙏🙏

  • @user-oc7qc4oo4c
    @user-oc7qc4oo4c 2 ปีที่แล้ว +10

    සර්ගෙ වීඩියෝ බලනවා කියන්නේ කර්මයක් ගෙවනවා කියන එක. 😂😂😂😂😂 ඒ කියන්නේ ලර්නිං ප්‍රොසෙස් එකක්. හැම වචනයක් ගානෙම ජීවිතේ කියලා දෙනවා. ආදරෙයි පැලෙන්න ....❤️❤️❤️❤️❤️

  • @cpoornima8383
    @cpoornima8383 2 ปีที่แล้ว +28

    සර් ගේ වීඩියෝ එකක් ඇවිල්ලා තියෙනවා දැක්කම ඇඟට අමුතු හැඟිමක් එනවා. ඒක හරියට අම්මා වැඩ ඇරිලා හවසට ගෙදර එනකොට ළමයින්ට දැනෙන ඒ උණුසුම් ආදරනීය හැඟීම වගේ ❤️

  • @pamithmaleeshaparanavithan4760
    @pamithmaleeshaparanavithan4760 2 ปีที่แล้ว +9

    සොබා දහමට කවදාවත් විරුද්ද වෙන්න එපා. ගහක කොලයක් කඩුවත් එකේ විපාකය සොබා දහම ඔබ‍ට දෙනවමයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 ปีที่แล้ว +23

    යම් හෙයකින් මට විශාල දුකක් දැනිලා තියෙනවා වෙනත් හොද ගුණ ධර්ම,උගත් බුද්ධිමත්කම ඇති අයකුට දරුවන් නැතිකම ගැන.කර්ම නියාම ධර්ම හේතු ඵලයි.
    සර්ගේ පාඩම පුදුම කැමැත්තෙන් ඇහුවා. පින්. බුදු සරණයි! 🌹

  • @arunishanthi3008
    @arunishanthi3008 2 ปีที่แล้ว +19

    හැම සාක්ෂියටම වඩා හෘද සාක්ෂිය බලවත් නේද සර්.. කර්ම ගෙවද්දි. අපි හරීම කැමතියි සර්ට... හේතුව වටිනා දේශනයන් කිරීම ... ❤️

  • @dy2039
    @dy2039 2 ปีที่แล้ว +33

    ❤💚💙😍😘තෙරුවන් සර්ණයි සර් ඔබතුමාට .😘❤💚

    • @manjupatiya8980
      @manjupatiya8980 2 ปีที่แล้ว

      සර් මේ කොමන්ට් බලනවාද නැද්ද කියලා මට යෙට පිලි රක් එවන්න මම සර් ගෙන් ගොඩක් වටින ප්‍රසන්නයක් අහන්න තියෙනවා

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 2 ปีที่แล้ว +1

    පෝන් එකෙන් හරි සර්ගේ කතාවක් අහන්න පෙර පින් කරලා තියනවා🙏🙏🙏

  • @mohamedumar2346
    @mohamedumar2346 2 ปีที่แล้ว +5

    Thank You Sir කර්මය පිළිබඳව ඉගැන්නුවා ට.

  • @scientist278
    @scientist278 2 ปีที่แล้ว +4

    Sir ගේ පාඩම් අහන්න හරිම ආසයි
    Sir උගන්නන ඒවා තේරුම් ගන්න හරිම ලේසි
    ඔබ වැනි ගුරුවරුන්ගෙන් ලැබීමත් පිනක්
    බුදුසරණයි!!!

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว +7

    කර්මය හා ස්වභාව ධර්මය පිළිබඳ පැහැදිලි අවබෝධයක් මිනිස්සුන්ට ලබාදුන්නා ඔබතුමා 💚 576 වෙනි 👍 එක

  • @bisomanike4312
    @bisomanike4312 2 ปีที่แล้ว +3

    මම primary teacher කෙනෙක් හැමදාම ඔබතුමා ගෙ video බලා ළමයින්ට පාඩමක් කියාදෙනවා,,,,අද කර්මය ඉගෙන ගත්තා

  • @maleeshathanuka1736
    @maleeshathanuka1736 2 ปีที่แล้ว +2

    සර් දුන්න උදාහරණ එක්කෙ අපේ ජීවිත වලත් අපි දුක් වෙන දේවල් වලට හේතුව මනාව පැහැදිලි වුන. සර්ට තෙරුවන් සරනයි

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +1

    මේ දේවල් පැහැදිලි කරලා දෙන එක ලොකූ සේවයක්, හැමෝම සුවපත්වෙනවා ඒකෙන් ❤🙏

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 2 ปีที่แล้ว +1

    අපේ දරුවන්ට යථාර්තය අවබෝධ කර දෙන ඔබතුමාට බොහොම පින් ,🙏

  • @judeperera316
    @judeperera316 2 ปีที่แล้ว +7

    Good lesson sir...😍 all the best sir... 😎 God bless you sir...❤️❤💕

  • @isurumadhuranga2665
    @isurumadhuranga2665 2 ปีที่แล้ว +13

    කර්මය කර්මඵලය 🙏💯

  • @harsathukor6840
    @harsathukor6840 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර්, ඉතා උතුම් ඔබතුමාගේ පැහැදිලි කිරීම...

  • @indikafernando5813
    @indikafernando5813 2 ปีที่แล้ว +14

    මම අහලා තියෙන විදියට පොලොවෙ පය ගහල ඉපදුනාම කර්මයත් පසුපස එනවා. එකෙන් ගැලවෙන්න බෑ. එතකොට ආත්ම භවයන් තුල කල පව් විදවන්න වෙනවාමයි. එයින් ගැලවෙන්න නම් නිවන් අවබෝධ කරගත යුතුමයි.

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 2 ปีที่แล้ว +3

      චින්තනය කොතැනද කර්මයත් එතනමයි. ඔය කියන පව් පින් ආත්ම භව සියල්ලත් චින්තනයෙන්ම හට ගන්නා චින්තන නිර්මාණයන්ය. ඉන්ද්‍රියන්ට රැවටීම නිසා වැරදි චින්තනයත් වැරදි චින්තනයට රැවටීම නිසා ඉන්ද්‍රිය මුලාවක් පහල වෙනව. ඒ නිසා ඔය කියන කර්ම, ආත්ම, ජීව,පව්,පින් විතරක් නොව ඉපදීම කියන සංකල්පයම පවා චින්තනයේම නිර්මාණයන්ය .

    • @madutharanga7654
      @madutharanga7654 2 ปีที่แล้ว

      නෑ .... නෑ .... එහෙම ගෙවලා ඉවර කරන්න අවශ්‍යත් නෑ .... කරන්න ත් බෑ .... බුදුසරණයි ....!

  • @chandrikaabeysekara9759
    @chandrikaabeysekara9759 2 ปีที่แล้ว +1

    වටිනාම ඔවදන් ලබා දෙන ඔබතුමාට සමිමා සමිබුදු රැකවරණයි. 🙏🌼🌹🌼

  • @samanjayawardana2290
    @samanjayawardana2290 ปีที่แล้ว

    ඉතා අපූරුවට විස්තර කරලා දුන්නා,ඔබට ස්තූතියි ,

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว +1

    තමන් කරන දේ තමන් කරා එනවාමයි. ඉතා වටිනා පැහැදිලි කිරීමක් තෙරුවන් සරනයි ඔබට

  • @pubudumaduranga5147
    @pubudumaduranga5147 2 ปีที่แล้ว

    සර්ට ගොඩක් පින් මේවා පහදලා දෙනවට මේ වීඩියෝ 1ක බලලා කවුරු හරි හැදේවි සර්

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 ปีที่แล้ว

    අනාගත දරුවන්ගෙ පිනට පහල වන ගුරුතුමෙක්, අපි ඔබ සමගයි. තවත්
    අප දැනුවත් කරන්න.බුදු සරණයී.!!

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 2 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක් සර්. 💯🙏 ඉතා දක්ෂ ලෙස කරුණු පැහැදිලි කරල දෙනවා.

  • @malilanka1695
    @malilanka1695 2 ปีที่แล้ว +1

    සර්ට. ගොඩක් පිං මෙළෝ දෙයක් නොදන ඉන්නා අපිට බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන් වුණා.

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @shiranimadivilage9379
    @shiranimadivilage9379 2 ปีที่แล้ว +5

    It's a great lesson.Thanks a lot sir.

  • @ramip8816
    @ramip8816 2 ปีที่แล้ว +1

    Beautiful explanation!!!! Thank you so much Sir!!!🙏🏽😊🙏🏽😊

  • @shayaniameesha5746
    @shayaniameesha5746 2 ปีที่แล้ว

    sir kiyala den ham padmkm jeewithayat godaaaaaaaaaaak wadagath.sirt bohom sthuthiyi

  • @saralarangani7807
    @saralarangani7807 2 ปีที่แล้ว

    උගත්‍ අයට අපහස කරණ අය ස්වභා දර්මය විසින් මේ ආත්මයේම පිස්සෝ කරනව දන්නාම දෙයක් ඉගෙන ගන්න දරුවෙකුට අපහස කරා ඒ ගෑනු කෙනාට ලැබුණා මන්දබුද්දික දරුවෙක් සත්තකින්ම ඇත්ත අපි වපුරපු දේ අපිට ලැබෙන වා සර් ඔබ නම් වාසනාව ක් මේ රටට

  • @srimadhara8594
    @srimadhara8594 2 ปีที่แล้ว +1

    මට නම් දැනුනේ... නිහඬ ආරන්‍යයක හිඳ බණක් ඇසුවා වගෙයි... අනෙ ස'ර් ස'ර් ගොඩාක් පින් ... කොච්චර වැරදි කරන සමාජයකද අපි ඉන්නෙ .... තෙරුවන් සරණයි 🙏 ස'ර්ට

  • @sandeepapd5525
    @sandeepapd5525 2 ปีที่แล้ว

    ඇත්තටම වටිනා දැනුවත් කිරීමක් සර් බුදු සරණයි !

  • @sltech9791
    @sltech9791 2 ปีที่แล้ว +8

    Good lesson Sir

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 ปีที่แล้ว

    අද ගොඩක් ගුරුවරු උගන්වන්නෙ විශය කරුණු විතරයි නමුත් එය ආගමත් සමග සසදලා ළමයින්ට දෙන එක මේ සමාජයට කරන ලොකූ සේවයක් ස්තූතියි සර් ඔබට

  • @shanukapraneeth2630
    @shanukapraneeth2630 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනව සර් ඒ කතාව🙏🙏🙏

  • @manjularoshan3995
    @manjularoshan3995 2 ปีที่แล้ว +1

    Thank you sir...deergausa weewa.....!

  • @Photo_doctor
    @Photo_doctor 2 ปีที่แล้ว +2

    සර් මේක මම අහම්බෙන් දැක්ක video එකක්, මට හිතෙනවා මමත් කරුමයක් ගෙවනවා කියලා.. ලොකූ පාඩමක් ඉගෙන ගන්නයි යන්නෙ.. ඒ කාලය තුළ ඔබතුමා ඒ පිළිබදව ලබාදුන්නු අවබෝධය සහ ආත්ම විශ්වාසයට මම ඔබ තුමාට පින් දෙනවා සර්! 🙏🏽♥️

  • @MyLankappc
    @MyLankappc 2 ปีที่แล้ว

    ගුරු පියතුමනි ඔබ තුමාට තෙරුවන් සරනයි🙏🙏🙏

  • @pathmagamage1374
    @pathmagamage1374 2 ปีที่แล้ว +1

    ආයුබෝවේවා ගුරුපියානනී ප්‍රතමයෙන් දීර්ඝ ආයු ලැබේවා සසර වසන තුරැ සිහිනෙන් පවා දුකක් කරදරයක් ඔබතුමා ඇතුළු පවුලේ සැමටම නොලැබේවායි අපගේ පැතුම අද දැනුවත් කිරීම අති විශිෂ්ඨයි යමෙකුගේ වැරදි නිවැරැදි කරගැනීමට උදෙසා උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබී චිරන් කාලයක් දුවාදරැවන්ට දැනුම ලබාදීමට ඇවැසි ශක්තිය දිරිය ලැබේවා 🙏✌❤🥀

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දීර්ගායු වේවා.. ඔබතුමාට

  • @dilankavishka7176
    @dilankavishka7176 2 ปีที่แล้ว +1

    ස්වාමින් වහන්සේ නමකගෙන් ඉගෙන නොගත් ධර්ම කරුණු ඔබතුමාගෙන් මා සැමදා ඉගෙන ගනියි

  • @chandikakavindu1790
    @chandikakavindu1790 2 ปีที่แล้ว +5

    Thanks Sir 🙏🙏🙏❤️‍🔥

  • @jslkjslk1330
    @jslkjslk1330 2 ปีที่แล้ว

    Me video eke inne guruwaraya deviyek: me video damana puthath deviyek ; theruwan saranai 🙏🙏

  • @Shamilka_D
    @Shamilka_D 2 ปีที่แล้ว

    ඔබ උතුම් ගුරුවරයෙක්💐 බොහොම පිං ඔබට!

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana4326 2 ปีที่แล้ว

    අද නම් ලොකු පාඩමක් ඉගෙනගත්තා! තෙරුවන් සරණයි සර්.!! ♥️

  • @tharinduferndo8974
    @tharinduferndo8974 2 ปีที่แล้ว +11

    රටේ මිනිස්සුන්ට පාඩමක් උගන්වන්න වෙන්නැති එහෙනම් මේ වගේ 225 ක් ස්වභාවධර්මය විසින් මවලා ඇත්තේ..😅

    • @user-pg3wb5bo1e
      @user-pg3wb5bo1e 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්. පුද්ගලික වාසි වලට, බත් පැකට් එකට අරක්කු බාගෙටයි ටකරමට තහඩුවට, ලස්සනට, ප්‍රසිද්ධ බවට , පරම්පරාවම අහවල් පක්ෂෙ උනු පලියට ගොන්නු වගේ ජන්දෙ දෙන්න එපා කියල තමයි මේ උගන්නන්නෙ. කොච්චර ඉගැන්නුවත් සිරිලාංඛිඛයො තේරුම් ගන් නැති නිසා හැමදාම මේම 225ක් තමයි 😂😂😂

    • @user-fx6lw9vw1r
      @user-fx6lw9vw1r 2 ปีที่แล้ว +1

      @@user-pg3wb5bo1e නියම උත්තරේ👍👍👍👍👍

  • @ranchagodatharika8331
    @ranchagodatharika8331 2 ปีที่แล้ว +1

    බොහොම පින් සර්. 🙏🙏

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 2 ปีที่แล้ว

    You're precious stone ✨ and well explanation 👏 sir, god bless you 🙏

  • @adl8798
    @adl8798 2 ปีที่แล้ว

    මේ ටික ඇති හැමදේම තේරුම් ග්නන. සර්ට ගොඩාක් පින්♥️🙏

  • @sepalajk6761
    @sepalajk6761 2 ปีที่แล้ว

    හරිම පැදිලියි සර් තේරැවන් සරණයි

  • @hnsajapreneeth7454
    @hnsajapreneeth7454 2 ปีที่แล้ว +1

    බුදු සරණයි සර්ට 🙏🙏🙏💐

  • @amagomes3316
    @amagomes3316 2 ปีที่แล้ว

    great explanation sir...thank you!!

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 2 ปีที่แล้ว

    සර්ට පින් .මේක බලන අයවත් මේ වාගෙ නරක දේවල් වලින් මිදෙයිනෙ..

  • @pablokz5973
    @pablokz5973 2 ปีที่แล้ว +5

    රාජපක්ෂ පවුලට භව ගානක් යනකන් කර්මය පල දෙයි.ජනතාව අසරණ කිරීමේ learning process එක ඔව්න්ට ලැබේ.කර්ම ශක්තියට ,විශ්ව නියායට ජය වේවා🙏.බුදුසරණයි.

  • @chamaratharanga6639
    @chamaratharanga6639 2 ปีที่แล้ว +4

    God Bless You sir

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว

    බුදුසරණයි ....!

  • @chandimalmunasinghe8401
    @chandimalmunasinghe8401 2 ปีที่แล้ว +2

    much love from europe ....we need many more people like u from srilanka sir......but unfortunatly we dont have even 2 percent ........ anyway so proud of u sir...again much love from europe.....

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි සර් ,

  • @smilllife9315
    @smilllife9315 2 ปีที่แล้ว

    ඇත්තටම ඔබතුමා නම් ඉගැන්වීම විතරක් නෙවෙයි දර්මය ත් උගන්වන ව කියලයි මට නම් හිතෙන්නේ .මේක ඇහුව ට පස්සෙ මට හොදටම අවබෝධ වුනා කර්මයක් ගෙවෙන හැටි. තෙරුවන් සරණයි ඔබතුමා ට.

  • @PipuPahasarani
    @PipuPahasarani 6 หลายเดือนก่อน

    hoyl hoyl anthimt mt one de hoyagththa, hitha hadagann puluwn una marenn tharam epa wela hitiye sir . pin godak

  • @chanduim8501
    @chanduim8501 2 ปีที่แล้ว +1

    ලෝකේ තියෙන ලොකුම සැනසීම හිතට එකගව ජීවත් වීමයි බුද්ධ දර්ශනය යි විතරයි

  • @HasithaSanuja1991
    @HasithaSanuja1991 2 ปีที่แล้ว +6

    Great

  • @priyangakumari6095
    @priyangakumari6095 2 ปีที่แล้ว

    Theyruwan saranai
    Dhirgayu weewaa
    Ape sirta. ...

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 ปีที่แล้ว

    Ayubowan Sirge hama video ekakma idak labuna gaman api balanawa. Mokada hama video ekakinma godaak hoda wadagat dewal ape jeewitayata ekatu karaganna puluwani. Hiruni Finland.🙏

  • @dilanperera5459
    @dilanperera5459 2 ปีที่แล้ว

    බුදු සරණයි..! දෙවි පිහිටයි ..! සර්

  • @uppalawannawikcramasingha8434
    @uppalawannawikcramasingha8434 2 ปีที่แล้ว +1

    චෙිතනාහං බික්ඛවෙි කමමං වදාමි .මහණණි කර්මය කියන්නේ චෙතනාවයි .ජිතෙ ඔිනම වෙලාවක කර්මය වෙනස් කරන්න පුලුවන් සර් .තෙරැවන් සරණයි .

  • @somahalpegamage
    @somahalpegamage 2 ปีที่แล้ว +1

    ගුරුතුමනි ,අලුත් වීඩියෝ තවත් නිදහස් කර අපට වටිනා දේ ලබා දෙන්න. තෙරුවන් සරණයි ! සුරන්ජතු !

  • @thilakaastro5861
    @thilakaastro5861 2 ปีที่แล้ว +1

    දීර්ඝායුවේවා!

  • @hiruwagaming5451
    @hiruwagaming5451 2 ปีที่แล้ว

    සර්ගෙ පැහැදිලි කිරීම් අති විශිෂ්ටයි...තේරුම් ගැනීමට ඉතා පහසුයි...එහෙම තේරුම් කරන්න පුලුවන් ගුරුවරු විරලයි...ඒත් සර්ටත් එක වරක ඒ පාඩම සර්ටත් ස්වභාවධර්මය ඉගැන්නුවා...ඒක මේභවෙන් සර්ගෙ ඉවරයි කියලා මන් හිතනවා.

  • @chamodyalakshani3568
    @chamodyalakshani3568 2 ปีที่แล้ว +1

    සර් නං මේ රටට සම්පතක් .තෙරුවන් සරනයි!

  • @thanujadarshani7205
    @thanujadarshani7205 2 ปีที่แล้ว

    Man art karana lamayek eth sir ge video bala la godak dewal igena gannawa sir ta godak thank you mehema video danawa ta

  • @sithumsihara6760
    @sithumsihara6760 2 ปีที่แล้ว +2

    ඇත්ත කතාව sirr

  • @chamindakrishantha2639
    @chamindakrishantha2639 2 ปีที่แล้ว

    වැදගත් පාඩමක් සර්

  • @YTS...
    @YTS... 2 ปีที่แล้ว +1

    පින්..❤️

  • @buddikasampath3319
    @buddikasampath3319 2 ปีที่แล้ว

    Oba thuma suwapath wewa!!!!!!☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🙏🏼

  • @lakmaligamage9312
    @lakmaligamage9312 2 ปีที่แล้ว

    Thank you very much sir .

  • @chandanakapurubandara4444
    @chandanakapurubandara4444 2 ปีที่แล้ว

    ඇත්තටම බුදුන් වහන්සේගේ ධර්මය ගිහිව ඉඳගෙන හෝ මිනිස්සුන්ට කියලා දෙන එක හරි වටින දෙයක්, සර් තරහාකින් නෙවෙයි කියන්නේ සර් ඔය කියන්න දන්නේ නෑ කියන කොටස (බව කීයක්ද )අපේ බුදුන් වහන්සේට කියන්න පුළුවන් ඒකාන්තයි. එක මම මටත් වැඩිය විස්වාස කරන දෙයක්, පඩම අතර ඒ දෙයත් මතක් කළොත් බුදුන් වහන්සේට කරන ගෞරවයක් තුණුරැවන් පිහිටයි.

  • @nilushipemarathnaganpemara5793
    @nilushipemarathnaganpemara5793 2 ปีที่แล้ว

    Sir ta godak pin ,samajayata aththa kiyaladena piliwela super...

  • @malka9030
    @malka9030 2 ปีที่แล้ว

    godak watinawa thank you sir

  • @SM-gu7qp
    @SM-gu7qp 2 ปีที่แล้ว +2

    ගුරුදෙවියා තිස්ස සර්.good luck සර්.👍👍👍👍👍👍👍👍👍👍🌷🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺

  • @dilrukshi6480
    @dilrukshi6480 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏 අපේ සර්ට

  • @nishwijetunge8843
    @nishwijetunge8843 2 ปีที่แล้ว +1

    Thank you Sir ❤❤

  • @kamarasekara2041
    @kamarasekara2041 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි සර් යහපතක්ම වේවා