මුහුමාලේ LTTE ඉදිරි ආරක්ශක වළල්ල කඩාගෙන මුලින්ම ඉස්සරහට ගිය සිංහ රෙජිමේන්තුවේ "පර්සි"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 88

  • @ChamaraJeewantha-z6g
    @ChamaraJeewantha-z6g 5 หลายเดือนก่อน +11

    නලින්ගෙ කියවිල්ල පොඩ්ඩක් අඩු උනානම් හරි.එපා වෙනවා නලින් බොරුවට කියවද්දී.පොඩ්ඩක් නිහඬව හිටියානම් හොදයි .

    • @mahindaherath8865
      @mahindaherath8865 5 หลายเดือนก่อน +1

      ඇත්ත.මයික් 😊අව්ල්

    • @NishanthaLiyanage-b2n
      @NishanthaLiyanage-b2n 5 หลายเดือนก่อน

      හදුන්වාදිම උබ කරහන් ඇවිත් බොරැ පොයි කතා දාන්න එපා කරනදෙකට සක්තියක් වෙයන්,එකයි අපෙ එවුන් කෙලවෙන්නේ හැමදාම,

    • @lochanageemal1711
      @lochanageemal1711 5 หลายเดือนก่อน

      Karanmwaale karanne kiisima සූදානමk na

    • @dimuthusandakalum3015
      @dimuthusandakalum3015 4 หลายเดือนก่อน

      අර වනැස එකේ වගේ කරනවානම් මරු.මේක බලන්න එපා වෙනවා අර හේතුව නිසා

  • @NishanthaLiyanage-b2n
    @NishanthaLiyanage-b2n 5 หลายเดือนก่อน +16

    ලස්සනට වැඩ සටහන කරනවා,නලින් මල්ලි සුබ පතනවා ,ජයකොඩි ,සෙබළ ඔබටත් නලින් මල්ලි ඔබතුමා ටත්,මම sf .ලියා ,,,❤❤❤❤❤

    • @44Bravo
      @44Bravo 5 หลายเดือนก่อน +2

      මාතෘභූමිය වෙනුවෙන් ඔබ කළ සේවයට ස්තූතියි Seargent 🇱🇰

    • @SanjeewaLalindra-xe8dv
      @SanjeewaLalindra-xe8dv 5 หลายเดือนก่อน

      ​@@44Bravo😢😢😢😢😢🎉😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @sandun8441
    @sandun8441 5 หลายเดือนก่อน +7

    නලීන් වැඩසටහන් හොදින් කරන්න නමි ඉස්සෙල්ලා හොද මයික් එකක් ගන්න නැතිනම් කරන දෙයින් ප්‍රතිඵල නෑ. ඔබට ස්තුතියි නලීන් මෙවැනි නොලියුනු ඉතිහාසය ගෙනහැර දැක්විම පිළිබඳව. රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 රට වෙනුවෙන් කැපවුනු ඔබට දීර්ඝායු වීරයා 🙏❤️

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 5 หลายเดือนก่อน +8

    මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි

  • @ranjithpremathilaka798
    @ranjithpremathilaka798 5 หลายเดือนก่อน +4

    පර්සි මහත්තයා මගේ gewal gawa මම දිග් ගල පිටියේ වඩු වැඩ කරන රංජිත් ඔයාට ගොඩාක් ආදරෙයි ගොඩක් පිං මේ බිම බේරා ගත් thata

  • @ffpamosha1310
    @ffpamosha1310 5 หลายเดือนก่อน +4

    STF රත්තෙ පිටිය මාමාගේ 2කොටසත් දාන්න බැරි ද ❤

  • @kumududanwatte5632
    @kumududanwatte5632 5 หลายเดือนก่อน +3

    නලින් මල්ලි අද මයික් එක පොඩ්ඩක් අවුල් , එක නිසා පැහැදිලි මදි,

  • @chanraman
    @chanraman 5 หลายเดือนก่อน +1

    අපෝ මොකක්ද මේ මයික් වලට වෙලා තියෙන්නේ . පර්සිට දහඩිය දානවානම් සිසිල් තැනකට ගිහින් වැඩසටහන කරන්න තිබුනා . නැත්නම් කොලර් එකේ මයික් එක රඳවන්න නැතුව වෙන ක්‍රමයක් හරහා කරන්න ඕනේ . ඔලුව හරවන සැරයක් පාසා ශ්‍රාවකය ඉතාමත් අපහසුතාවට පත් වෙනවා. පොඩ්ඩක් සලකා බලන්න මීලඟ වැඩසටහන් වලදී හෝ

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 5 หลายเดือนก่อน +6

    මෙයයි පාබල හමුදා සොල්දාදුවන්ගේ වීරත්වය.
    සැබැවින්ම ඔවුන් යුද්ධයේදි අසම සමයි..
    ඔබට ජය මල්ලි.මේවගේ සැගවුන වීරත්වය,වත්මනට ගේනවාට..

    • @dilrukchanna8797
      @dilrukchanna8797 5 หลายเดือนก่อน

      වචනයෙන් කිව්වොත් යුද කාක්කෙක්...

    • @prasadpremachandra2990
      @prasadpremachandra2990 5 หลายเดือนก่อน

      එකෙන්ම sf commando අය වගේම පාබල යුනිට් වලත් වැඩ්ඩෝ ඕන තරම් ඉන්නවා

  • @ape_yukthiya
    @ape_yukthiya 5 หลายเดือนก่อน +1

    පට්ට nitch එකක් තියෙන category එකක් කරන්නේ. හොඳ audiance එකකුත් තියෙනවා. ඒක රැකගන්න මේ නලින් බූරුවට තේරෙන්නෑ. කොච්චර කිව්වත් එක වගේ.

  • @yapa2423252
    @yapa2423252 5 หลายเดือนก่อน +2

    Please follow wanasa TV . Your presentation is horrible. Cut down your talking.

  • @surangaranaweera3034
    @surangaranaweera3034 5 หลายเดือนก่อน +1

    එක්නෑ.ලී කිවිවො අපි කොටින්ට විසවායූ ගහපු හන්ද කොටි පරාදවුනෙ කියල...එ පරයගෙ ගෑනි අද විරවර යක් කරලගොබබ හැත්ත...නොදන්න අය දෑනගන්න

  • @kumarahtpp2353
    @kumarahtpp2353 5 หลายเดือนก่อน +2

    නිර්භීත සිංහ රණවිරු වෙක් තෙරුවණ්සරණයි නලින් ඔබතුමන්ලා දෙදෙනාටම ❤👍✌️💪💐🇱🇰🙏

  • @priyangakumari9806
    @priyangakumari9806 5 หลายเดือนก่อน +2

    සුභ පැතුම් ඔබ දෙදෙනාට ම. තෙරුවන් සරණයි 🙏

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 5 หลายเดือนก่อน +3

    විටින් විට සද්දෙ බොද වෙන්නේ ඇයි

  • @herbatmendis6240
    @herbatmendis6240 5 หลายเดือนก่อน +3

    ආඩම්බරයි සහෝදරයා.. Jay👍

  • @piumalisilva4704
    @piumalisilva4704 5 หลายเดือนก่อน +2

    නලින් මල්ලි මම :*සිවා thank you

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 5 หลายเดือนก่อน +1

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

  • @sivilima85
    @sivilima85 5 หลายเดือนก่อน +2

    ෆයර් ඊස් ඕපන්

  • @RuwanRuwan-zb3us
    @RuwanRuwan-zb3us 5 หลายเดือนก่อน +1

    මයික් එක අවුලක් තියෙනව

  • @kapilawannaku7357
    @kapilawannaku7357 5 หลายเดือนก่อน

    විශේෂ බලකායෙ නොවූනත් වීර වික්රම පෙන්නල තියෙන සැබැම අසහාය වීරයෙක්

  • @tubetv5199
    @tubetv5199 5 หลายเดือนก่อน +2

    Yako ape game mama adarei nalin adarei 😮😮😮❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @lbnadiranga5814
    @lbnadiranga5814 4 หลายเดือนก่อน

    සැබෑ සිංහයෙක් වීරයෙක් ජීවමාන දෙවිවරු 🙏❤

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 5 หลายเดือนก่อน +1

    Niyamai...nalin..Anna ehema story eka kiyanna one...supirima ❤

  • @SenumithDulyadha
    @SenumithDulyadha 5 หลายเดือนก่อน

    නලින් ඔයා කෙලින් උනාට සජිත් පාර්ලිමේන්තුවේ වගේ කතා කරන්නේ ඔයානේ🤫

  • @sunjeewacharles399
    @sunjeewacharles399 5 หลายเดือนก่อน +1

    සබ්දය අවුල්

  • @lalithindunil-kg5xc
    @lalithindunil-kg5xc 5 หลายเดือนก่อน

    හොඳ recodist කෙනෙක් හොයා ගන්න

  • @lahirusanofficial2087
    @lahirusanofficial2087 5 หลายเดือนก่อน

    මගේ ආධුනික පුහුණු පාඨමාලාවේ ප්‍රධාන ශාරීරික අභ්‍යාස උපදේශක. ආඩම්බරයි සර් ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelukachandranath7183
    @nelukachandranath7183 5 หลายเดือนก่อน

    කෝට් එක දාන්න කලින් ඒකෙන් හොඳ පැහැදිලි මයික් එකක් ගන්න.

  • @BimalPrasanna-gg8dn
    @BimalPrasanna-gg8dn 5 หลายเดือนก่อน

    වැඩසටහන හොඳයි,, අපැහැදිලියි තාක්ෂණික දෝශයක් වගේ

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 5 หลายเดือนก่อน

    සද්දෙ මොකද්ද වෙන්නෙ අප්ප. කතාව අහන්න බෑනෙ.

  • @think_twice_02
    @think_twice_02 5 หลายเดือนก่อน

    Nalin, check the abnormal sound coming out of the mic from time to time. Replace it with a good one.

  • @prabuddhamanoj2728
    @prabuddhamanoj2728 4 หลายเดือนก่อน

    මොකක්ද මෙ sound clear nane

  • @chanakaumaya359mad7
    @chanakaumaya359mad7 5 หลายเดือนก่อน

    Ape 1SLSR eke hoda weddek tamai jayakodi sir mama 366 450 Sampath MWD

    • @chanakaumaya359mad7
      @chanakaumaya359mad7 5 หลายเดือนก่อน

      sir mataka nedda api etana terage 12.5 clemo ekakut gatta

  • @GihanAkalanka
    @GihanAkalanka 5 หลายเดือนก่อน

    Audio එකෙ background noise අයින් කරන්න audacity පාවිච්චි කරන්න. How To Make ANY Mic Sound PROFESSIONAL (Audacity) කියලා TH-cam search කරහාම video එකක් තියනවා ඒක බලන්න.

  • @GayanPriyantha306
    @GayanPriyantha306 4 หลายเดือนก่อน

    සද්දේ අවුලක් තියනවා 😢😮

  • @wasanthanamal8686
    @wasanthanamal8686 5 หลายเดือนก่อน

    නිහඬව හුදෙකලා වූ වීරයන් අපට හදුන්වා දුන් නලින් ඔබට ජය .සියලු රණවිරුවන් ට සදා ණය ගැති

  • @nuwansajith203
    @nuwansajith203 5 หลายเดือนก่อน

    කතාව හොදයි ඔයාගේ මයික් අවුල් නලින්. ගොඩක් ප්‍රොගැම් වල මන් දැකපු දෙයක්

  • @GayanPriyantha306
    @GayanPriyantha306 4 หลายเดือนก่อน

    මොනවද මේ මයික් එකෙන් ඇහෙන්නේ නෑ නේ😮

  • @anodyahasagani6808
    @anodyahasagani6808 5 หลายเดือนก่อน

    පර්සි බාප්පා ගැම්මක් තමයි

  • @hashanruparathna9662
    @hashanruparathna9662 4 หลายเดือนก่อน

    අපේ ගමේ වැඩ්ඩෙක්❤

  • @jagathkumara7638
    @jagathkumara7638 5 หลายเดือนก่อน

    මූ කියවනවා වැඩි ..

  • @sarangasenadeera4758
    @sarangasenadeera4758 5 หลายเดือนก่อน

    පර්සි බාප්පා ❤️🥰✌

  • @GayanPriyantha306
    @GayanPriyantha306 4 หลายเดือนก่อน

    නලින් කියවන්න එපා

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 5 หลายเดือนก่อน

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @nimashasammani5998
    @nimashasammani5998 5 หลายเดือนก่อน

    පර්සි මාමා 👌❤️

  • @isharapremachandra8091
    @isharapremachandra8091 4 หลายเดือนก่อน

    පර්සි මාමා ❤

  • @BuddikaSandakelum
    @BuddikaSandakelum 5 หลายเดือนก่อน

    පර්සි මාමා👀

  • @AsanthaRajapaksha-k4w
    @AsanthaRajapaksha-k4w 5 หลายเดือนก่อน

    නලීන් ඔයාගෙ කතාව අඩුකරන්න

  • @AehenLakruwanbqjwjw
    @AehenLakruwanbqjwjw 5 หลายเดือนก่อน

    Obala athulu siyalu rana viruvan nisa ada api jivath wenava obala athulu viruvanta mage pranamaya❤❤❤

  • @nalinliyanarachchi4023
    @nalinliyanarachchi4023 5 หลายเดือนก่อน +1

    ❤❤❤👍👍👍

  • @lifeprofile8400
    @lifeprofile8400 5 หลายเดือนก่อน

    SOUND awl…! 👎🏻👎🏻

  • @KumuduniRanasingha-rk5oq
    @KumuduniRanasingha-rk5oq 2 หลายเดือนก่อน

    Mamaith sinha rajemit ake thma

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 5 หลายเดือนก่อน

    mike eka nam case.... if you come this area I can give you a good mike.......

  • @Roadway759
    @Roadway759 5 หลายเดือนก่อน

    Okkotama kalin hoda mike ekak gatta nam hari

  • @virajpushpakumara3755
    @virajpushpakumara3755 5 หลายเดือนก่อน +1

  • @gaminijayanta643
    @gaminijayanta643 5 หลายเดือนก่อน

    Pti jayakode ❤

  • @Sotthiya.
    @Sotthiya. 5 หลายเดือนก่อน

    කව්ද රෙකොඩිස්

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 5 หลายเดือนก่อน

    බුදු සරණයි 🙏❤️

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 5 หลายเดือนก่อน

    Godak kalayakata passe...❤😊😊😊

  • @wasanthadisanyaka7453
    @wasanthadisanyaka7453 5 หลายเดือนก่อน

    Nalin oyage kaiya adu karanna ane piless

  • @niroshanjayamaha9368
    @niroshanjayamaha9368 5 หลายเดือนก่อน

    Sound poddak upset machan 🇱🇰👍❤

  • @nadeeshafonseka4621
    @nadeeshafonseka4621 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @MR90Goal
    @MR90Goal 5 หลายเดือนก่อน

    Voice, Sounds gena tikak balanna

  • @PriyanthaJayasekaraArachchige
    @PriyanthaJayasekaraArachchige 5 หลายเดือนก่อน

    Sr la hitiyada muhumale

  • @ChathuranganiMadushani-u7h
    @ChathuranganiMadushani-u7h 5 หลายเดือนก่อน

    Supiri

  • @chamindap6055
    @chamindap6055 5 หลายเดือนก่อน

    🙏🙏👍❤️🇱🇰

  • @janakaliyanage3297
    @janakaliyanage3297 5 หลายเดือนก่อน

    🙏💓🙏🙏👏👏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 5 หลายเดือนก่อน

    ❤🙏

  • @Dilini_Kawyanjalee
    @Dilini_Kawyanjalee 5 หลายเดือนก่อน +1

    👏

    • @tubetv5199
      @tubetv5199 5 หลายเดือนก่อน

      Oyth mew blnvd😮

  • @SarangaWickramasingha
    @SarangaWickramasingha 5 หลายเดือนก่อน

    ☠️

  • @Adj-y7c
    @Adj-y7c 5 หลายเดือนก่อน

  • @nadeeshafonseka4621
    @nadeeshafonseka4621 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @shanikajayathilake9247
    @shanikajayathilake9247 5 หลายเดือนก่อน

    🎉🫡❤

  • @ruwanjayasingha325
    @ruwanjayasingha325 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @roshanlakshitha5599
    @roshanlakshitha5599 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @cjalisyas
    @cjalisyas 5 หลายเดือนก่อน +1

    What happened to the Audio?