ඔයත් දවසේ පඩිය ගන්න කෙනෙක්ද ඉතුරුවක් නැද්ද කන්න බොන්නේ බාගෙටද එහෙනම් මේ වීඩියෝ එක ඔයාට 👍👍👍👍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 133

  • @TharakaSadamal-gr8xt
    @TharakaSadamal-gr8xt หลายเดือนก่อน +1

    Oyage video harima lassanai.balanna asai.hamadama video danna

  • @jayasundarak.m6311
    @jayasundarak.m6311 18 วันที่ผ่านมา +1

    ඔව් Nangi me artiketh ekka arpirimesma aniwaryai.. ඔයාට ඉක්මනින්ම දියූනු වෙන්න ලැබෙන්න කියල මම පතනවා..මම කුමුදු..

  • @HiranFernando-wb7rz
    @HiranFernando-wb7rz 4 วันที่ผ่านมา

    Man ada baluwe oyage vidiyo eka watinawa nangi godak.oyawa subccrib kara❤❤❤❤😊😊😊

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 หลายเดือนก่อน +3

    ඔන්න පලවෙනි කමෙන්ට් එක මගෙන් බලමු බලමු ඔයාට හරියනවා මැණිකේ තෙරුවන් සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤❤❤

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน +1

      අනේ ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි ❤❤❤🥰🥰

  • @LasanthikaDissanayaka
    @LasanthikaDissanayaka 2 หลายเดือนก่อน +10

    බොරු සෝබන නැති ජීවිතේ ජීවත් වෙන කෙනෙක් ඔයා❤❤

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට හැමදාම මන් උත්සාහ කරන්නේ මගේ සරල ජීවිතේ ඔයාලා එක්ක බෙදාගන්න❤

  • @IreshaBandara-tr5re
    @IreshaBandara-tr5re 2 หลายเดือนก่อน +1

    Ane nangi mama ada Thamai oyage vedio dakke. Harima sarala boru sobana nathi awanka kenek kiyala hituna. Digatama oya akka ekathu wenawa. Budu saranai.

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි අක්කේ මාගේ ඇත්ත සරල ජීවිතේ බලනවට ආදරෙයි ❤❤❤❤

  • @mallikarupasinghe2408
    @mallikarupasinghe2408 หลายเดือนก่อน

    Nangi,oyage video eka godak hodai,Thanks, Budu saranai

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි ආදරෙයි ❤

  • @AjithLakindu
    @AjithLakindu 2 หลายเดือนก่อน +1

    Thanx akke.eththatama man palaweni parata dawase padiya balance karana widiya beluwe oyagen❤

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි නංගී 🥰🥰❤❤

    • @AjithLakindu
      @AjithLakindu 2 หลายเดือนก่อน

      Man watenna puluwan binduwatama
      Wetila inne.oyage e vedio eka mata godak watinawa.😞

  • @NimshaUdawatta
    @NimshaUdawatta 2 หลายเดือนก่อน +1

    Thank you nangi .aluth adahas genawata

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කේ ඔයාටත් මාව බැලුවට තෙරුවන් සරණයි 🥰🥰🥰

  • @dilulife4456
    @dilulife4456 2 หลายเดือนก่อน

    වටිනා විඩියෝ වක් තෙරුවන් සරනයි

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ❤❤❤❤

    • @NadeeshaGeethani-f3x
      @NadeeshaGeethani-f3x 2 หลายเดือนก่อน

      13:13
      😊
      Fghfඞ්ංංංං
      ❤ ​@@maduthiththagalla1919

  • @AmusedPeacock-ik1sc
    @AmusedPeacock-ik1sc 2 หลายเดือนก่อน +5

    නංගී ඔයා පොලොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්.බුදු සරනයි.ජයවේවා.

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කේ ආදරෙයි ඔයාටත් ❤❤❤🥰🥰🥰

  • @SanjeewlasanthKarunarathna
    @SanjeewlasanthKarunarathna 2 หลายเดือนก่อน +1

    Komarika face ake ganna godak hodai. Budu Saranai oyala samata.

  • @ruvininisansala3420
    @ruvininisansala3420 2 หลายเดือนก่อน +1

    වටින කතාවක් ❤

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน +1

      ස්තූතියි ඔයාට ❤❤❤🥰

  • @dilkiniraa7583
    @dilkiniraa7583 2 หลายเดือนก่อน +10

    මගෙත් මහත්තයා දවස් පඩි ගන්නේ ......කිසිම ඉතුරැවක් නැහැ නංගි .....කන්නම හරි වියදම ......ලමයින් දෙන්නෙකුත් පාසල් යනවා ......හරිම අමාරැවෙන් තමයි ඡිවත් වෙන්නේ ......😢😢😢😢😢😊😊...ඔයාගේ විඩියෝව හරිම වැදගත් නංගි ❤

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน +3

      රුපියල් 100 100 හරි කැටයක් අරන් එකතු කරන්න අක්කේ 🥰🥰

    • @dilkiniraa7583
      @dilkiniraa7583 2 หลายเดือนก่อน

      ස්තුති ඔයාට ❤​@@maduthiththagalla1919

    • @KumaraKumara-u1f
      @KumaraKumara-u1f 2 หลายเดือนก่อน

      Ou ane matath ehemai 😢😢

  • @renukasenavirathna3751
    @renukasenavirathna3751 2 หลายเดือนก่อน

    නංගී ඔයාගේ vedio බලන්නේ අද.. ආසයි බලන්න.. මම කුරුණෑගල නිලන්ති අක්කා. බුදුසරණයි ඔයාලා හැමෝටම..❤❤

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      අනේ ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ මාව බැලුවට තෙරුවන් සරණයි ආදරෙයි ❤❤❤❤

  • @WijetungaChandima
    @WijetungaChandima หลายเดือนก่อน

    mama comment dana kenek newei katawath oyage vidio harima hodai good luck budu saranai

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි හදවතට දැනෙන වචන🙏🙏🙏

  • @dilinijayakody5997
    @dilinijayakody5997 2 หลายเดือนก่อน

    Oyage videos hari wadagath. ❤ Oyata jaya

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි ඔයාට මාව බැලුවට ❤❤❤

  • @janakiswarnamali403
    @janakiswarnamali403 2 หลายเดือนก่อน

    නියමයි❤❤❤

  • @Apemidwifemiss
    @Apemidwifemiss 2 หลายเดือนก่อน +2

    බබා නිතරම අසනීප වෙන නිසා සීතල කෑම දෙන එක එයාට පුළුවන් තරම් අඩු කරන්න.❤

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      ම්ම් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි 🙏🙏❤

  • @ConfusedBeach-jd7yx
    @ConfusedBeach-jd7yx 20 วันที่ผ่านมา

    Ane hariyat hri akke oya. Bs.

  • @Harshani343
    @Harshani343 2 หลายเดือนก่อน

    Good❤

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      ස්තූතියි ඔයාට ❤🙏🙏

  • @user-es1te2ww1j
    @user-es1te2ww1j 2 หลายเดือนก่อน +1

    Budu sarani oyalata ❤❤❤❤❤❤❤

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      බුදු සරණයි ඔයාටත් 🥰🌹

  • @raveesharoshani8974
    @raveesharoshani8974 2 หลายเดือนก่อน +6

    අක්කි පුලුවන්නම් එළවලු පැල ගෙදරට අවශ්‍යය කරන දේවල් ටික ටික හරි හිටවගන්න ඒකෙනුත් එළවලු වලට යන වියදම ටිකක් අඩු කරගන්න පුලුවන්..❤❤😊

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      හිටවනවා නංගී අපේ මහත්තයගේ තාත්තයි අම්මයි පාරම්පරික ගොවියෝ තමා මේ පාර හිටෝපු ඔක්කොම ගංවතුරට යට උනා තාම අලුත් ඒවා දැම්මේ නෑ නංගෝ🥰🥰🥰

  • @PiumiPiumi-gt3ms
    @PiumiPiumi-gt3ms 2 หลายเดือนก่อน

    Hama dama mahema video danna .arima wadagath❤

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි ඔයාට ❤❤❤❤

  • @NimshaUdawatta
    @NimshaUdawatta 2 หลายเดือนก่อน +2

    ❤😊

  • @gayathrishiroma1352
    @gayathrishiroma1352 2 หลายเดือนก่อน

    මමත් අලුත් කෙනෙක් subscribe කරා ඔන්න.

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි ඔයාට මාව බැලුවට තෙරුවන් සරණයි ❤❤❤🙏🙏

  • @sanjeewasanjeewa2171
    @sanjeewasanjeewa2171 2 หลายเดือนก่อน

    Nangi gm dan bluwe.lassanai vedio eka.❤❤❤❤😂

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි මාව බැලුවට තෙරුවන් සරණයි ආදරෙයි ❤❤❤❤

  • @krishaniveronika2287
    @krishaniveronika2287 2 หลายเดือนก่อน +1

    😊

  • @harshanithakshila4834
    @harshanithakshila4834 2 หลายเดือนก่อน

    Godak watina wediyo ekak

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි ඔයාට ❤❤❤❤

  • @ChenuRajapaksha
    @ChenuRajapaksha 2 หลายเดือนก่อน +1

    Godak watinawa akki

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      ස්තූතියි නංගී 🥰🥰🥰🥰❤❤❤

  • @CookwithSanjeewa
    @CookwithSanjeewa 2 หลายเดือนก่อน

    👌👌

  • @prabhagunawardhana2117
    @prabhagunawardhana2117 2 หลายเดือนก่อน

    Aneee hrima shook Anee hrima shakthimath geheniyK ❤❤ Kochchra sakaduruwamda

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි මාව බැලුවට තෙරුවන් සරණයි ආදරෙයි ❤❤❤❤

  • @ydyxhxgd2055
    @ydyxhxgd2055 2 หลายเดือนก่อน +1

    akka ඔයා hariyatama hari..

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගී මාව බැලුවට තෙරුවන් සරණයි ❤❤❤❤

  • @AnojiMadushani
    @AnojiMadushani 2 หลายเดือนก่อน

    Oya gdok watina dawal kiyala dunna oyata godak pin..mage athin goak salli nasthi wanawa...mama mage babai witharai inna..husband rata..inne ...ethin mama ibabai kada kamata gidk puruduwala....mata ma video aka ahamban dakka..mata jevitha laku pituwak paralunawage oya ge video aka anee hamadama ohoma awa dannakoo..oya godak hoda kanak..oyata hama dama labanna onii..sathutin inna ...oyata gooakk pin.jasu pihitiaii..😘😘😘

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      අනේ මට මොන තරම් වටින comment එකක්ද ඇත්තටම හරිම සතුටුයි ඔයාලට මගේ ජීවිතෙන් දෙයක් ගන්න පුළුවන් එකට ආදරෙයි හැමදාම 🥰❤❤

    • @AnojiMadushani
      @AnojiMadushani 2 หลายเดือนก่อน

      Oyage hamadama sarthaka wnna onii..mama oyata godak pin kiyanna aththatama..mama manasikawa watila inne..ethru nathwa nasthi wala nayakarayak wanawa..

  • @IsharaMadhushani-ok2dd
    @IsharaMadhushani-ok2dd 2 หลายเดือนก่อน

    Akke onna mam oyaa sub kara oyage video harima lassanai

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි නංගී ඔයාට තෙරුවන් සරණයි ආදරෙයි ❤❤❤❤

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 หลายเดือนก่อน +4

    පුතේ මම ඔයාට කියන්නමයි හිටියේ.මාලු වෙලදන් වෙන්නැතුව ඉතුරු උනොත් ඇඹුල් තියල් කරලා කෑලි ගානට විකුනන්නත් පුලුවන් නැත්තම් කෙසෙල් කොලේ පාර්සල් කරලා මිල කරන්න මගේ යාලුවෙක් එහෙම කරනවා

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน +2

      ඔයා හරි නැන්දේ මට රසට කෑම හදන්න පුළුවන් මගේ අදහසක් තියෙනවා කෑම බිස්නස් එකක් කරන්න ඔයාට ගොඩක් ස්තූතියි නැන්දේ ආදරෙයි ❤❤❤🥰🥰

  • @Sandraarendtsz
    @Sandraarendtsz 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @nishugirl222
    @nishugirl222 2 หลายเดือนก่อน

    Akki❤️❤️❤️❤️

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 2 หลายเดือนก่อน

    මමත් ආදරෙන් ඔයත් එක්ක එකතුවුනා පුතේ .❤️🥰

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි නැන්දා වෙන්න ඕනී🥰🥰🥰🥰❤❤❤

  • @DiliniAnushika-h2u
    @DiliniAnushika-h2u 2 หลายเดือนก่อน

    ඔන්න ඔයාව බලන්න ආවා මමත්...❤

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි මාව බැලුවට තෙරුවන් සරණයි ආදරෙයි ❤❤❤🥰🥰🥰🥰

  • @AnushaThilangani
    @AnushaThilangani 2 หลายเดือนก่อน +1

    තුන පහ ටික ගෙදර හදන්න එතකොට තව සල්ලි ඉතුරුයි

  • @Madushanichathurika-o1s
    @Madushanichathurika-o1s 2 หลายเดือนก่อน

    Ane mage illimak puluwan mase paln karanne komada kiyal denna puluwan da mata mase anthima weddi hari amarui ane puluwan video ekak aran enna❤

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      හරි අනිවාර්යයෙන් කරන්නම්

    • @Madushanichathurika-o1s
      @Madushanichathurika-o1s 2 หลายเดือนก่อน

      @@maduthiththagalla1919 thank you ❤

  • @SachiniAthapaththu-d4i
    @SachiniAthapaththu-d4i 2 หลายเดือนก่อน

    ❤❤Adarei nangi b.s❤❤

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      ආදරෙයි අක්කේ 🥰🥰🥰❤❤

  • @PrettyBrown-ik
    @PrettyBrown-ik 2 หลายเดือนก่อน

    Milkmaid eka sodala damme kiri walinda😁

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน +1

      නෑ අනේ වතුර වලින් 😁

  • @tharushkausendara7021
    @tharushkausendara7021 2 หลายเดือนก่อน

    Mechchara kama godak hadana kota gas yanawa athi ambaneta.mn horata ekathu karamawa.mokada penna ekathu kaloth dannawa kate salli thiyenawa kiyala.api kada kama kanneth na.maseta eka dawasak kaden kanawa kalathurakin.ehema nathuwa kanne na.eth ithiriyak na.

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      ඒක ඔයගේ කැමැත්ත හැබැයි අපි සල්ලි තියාගෙන දරුවන්ට අවශ්‍ය කෑම බීම දෙන්නේ නැතුව එයාලා ආස දේවල් හදලා දෙන්නේ නැතුව සල්ලි ඉතිරි කරලා වැඩක් නෑ මොකද එයාලා ඉන්නේ අපි ගාව බොහොම පොඩි කාලයයි එයාලා අපි එක්ක ඒ ඉන්න කාලේ ලස්සන ලමා ලෝකයක් කරන්නයි මට ඕනී ඔයත් ඒ ගැන හිතල බලන්න ඉතිරි කරන්න ඕනී හැබැයි දරුවන්ගේ අවශ්‍යතා මග හැරලා කැම බීම මග ඇරලා නෙමේ ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි මාව බැලුවට ❤🙏

    • @tharushkausendara7021
      @tharushkausendara7021 2 หลายเดือนก่อน

      @@maduthiththagalla1919 ow ithin daruwanta nathuwa apita wadakuth na.

    • @tharushkausendara7021
      @tharushkausendara7021 2 หลายเดือนก่อน

      Mn kiwwe babalata kama hadana ekata nemei.mn kiwwe salli gana.salli ithuru karanna haduwata ithiri karanna ba kawadawath.api kada kama kanneth na.sathiyen Sathiya thama elawalu genneth eth ithiri yak na

  • @sarangapathirana3390
    @sarangapathirana3390 2 หลายเดือนก่อน

    ❤❤

  • @lahirubandara2242
    @lahirubandara2242 2 หลายเดือนก่อน +1

    Mn asama oya ktha krnwa blnn akke

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි ඔයාට මල්ලි කෙනෙක් මන් හිතන්නෙ ඔයා තෙරුවන් සරණයි මාව බැලුවට ස්තූතියි

  • @SewwandiKumaradasa
    @SewwandiKumaradasa 2 หลายเดือนก่อน +2

    Oya iye awe nene.adat en nedda ...

  • @hansanatharuk6677
    @hansanatharuk6677 2 หลายเดือนก่อน

    මාත් ඵහෙම තමයී කරන්නේ

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      අනේ ගොඩක් සතුටුයි 🥰🥰🥰🥰

  • @medhavifernando241
    @medhavifernando241 2 หลายเดือนก่อน +1

    බබාලට පොතේ දාන්න සල්ලි අයින් කරනවා කිව්ව නිසයි කියන්න හිතුනේ..එයාලගෙ පොත් වලට ලැබෙන පොලිය ගොඩක් අඩුයිනේ අඩුයිනේ. ඒ සල්ලි වෙනම ඔයා එකතු කරලා ටිකක් ලොකු ගානක් එකතු උනහම ඔයා එයාලගේ නමින් ස්ථාවර තැන්පතු දාන්න.ළමා ගිණුම් වල දාන එක කිසිම තේරුමක් නෑ..වැරදියට තේරුම් ගන්න එකක් නැහැ කියලා හිතනවා❤

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      එහෙම තමා දාන්නේ dr දවස ගානේ දාන්නෑ කොහොමත් ඒක වෙනම කැටේක දාලා එකතු කරලා තමා දාන්නේ ගොඩක් ස්තූතියි ඔයාට 🥰❤

  • @harshanithakshila4834
    @harshanithakshila4834 2 หลายเดือนก่อน

    Mat dawas 2kata 3 saryak 20 30 ektu karnwa😂

    • @maduthiththagalla1919
      @maduthiththagalla1919  2 หลายเดือนก่อน

      කමක් නෑ චූටි දිය පාරක් තමා කවද හරි ලොකු ගංගාවක් වෙන්නේ❤

  • @iroshaniiroshani753
    @iroshaniiroshani753 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @ZnlzmksXillaoy
    @ZnlzmksXillaoy 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sandunisdiary
    @sandunisdiary 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @AmeenullaAmeen
    @AmeenullaAmeen 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @ganganirupika7196
    @ganganirupika7196 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @NirmaliNadeeshani-t4l
    @NirmaliNadeeshani-t4l 2 หลายเดือนก่อน

  • @binupanethas3072
    @binupanethas3072 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @NirmaliNadeeshani-t4l
    @NirmaliNadeeshani-t4l 2 หลายเดือนก่อน

  • @pramodiNawodya-l7x
    @pramodiNawodya-l7x 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SurangiJayasekara-ek9yw
    @SurangiJayasekara-ek9yw หลายเดือนก่อน

    ❤❤❤❤

  • @LankeshaSandamini
    @LankeshaSandamini 2 หลายเดือนก่อน

    ❤❤

  • @ShiwanthiniJayasundara
    @ShiwanthiniJayasundara หลายเดือนก่อน

  • @PriyangiJeewaka
    @PriyangiJeewaka หลายเดือนก่อน

    ❤❤

  • @wathsalafernando1679
    @wathsalafernando1679 4 วันที่ผ่านมา