What School Doesn't Teach You!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 278

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +46

    වගකීමෙන් හොදට හොයල පිලිවෙලට වීඩියෝ කරන එකෙක් බ්‍රෝ ඔයා සුපිරියි 👌 confidence එක 😍

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +2

      ස්තූතියි 🔥♥️😉

    • @Hipeshya
      @Hipeshya ปีที่แล้ว

      @@KesharaDissanayake අය්යා ඔය කියන තරන්ග මට්ටම් වල video තියනවා ඒකක් year pone ගහන් ඇහුවත් හරි නේද???

    • @KesharaDissanayake
      @KesharaDissanayake  ปีที่แล้ว

      @@Hipeshya ow

  • @natheeshachandrasiri9897
    @natheeshachandrasiri9897 4 ปีที่แล้ว +14

    අවශ්‍යම වෙලා තිබ්බ වෙලාවක ගොඩක් වටින video එකක් අහම්බෙන් හම්බවුනේ. ගොඩාක් ස්තූතියි ඔයාට. බුදු සරණයි.

  • @achinthaayskanthajmaguru4062
    @achinthaayskanthajmaguru4062 4 ปีที่แล้ว +6

    කේසර අයියේ....ඔයා අපේ කාලෙට හුගක් වටින පෙරගමන්කරුවෙක්....ඔයා දකින දැක්ම මම හුගක් අගයනවා...ඔබට ජය...😘

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට!!!

  • @fatimalatah2213
    @fatimalatah2213 2 ปีที่แล้ว +2

    ඔයා දන්න සියලුම පැහැදිලිව කියලා දිමට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණින් සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය සැලසේවා❤️💕❤️💕❤️🙏

  • @susilagh907
    @susilagh907 4 ปีที่แล้ว +4

    හරියට වටිනවා මේ අදහස් ටික පාසලකවත් මේවා දරුවන්ට කියලා දෙන්නෙ නැහැනෙ.වයස් බේදයකින් තොරව මෙය අත්හදා බැලිය හැකියි. ස්තූතියි ඔබට පින් සිදු වෙනවා.

  • @janithbanuka4801
    @janithbanuka4801 4 ปีที่แล้ว +6

    නියමයි අය්යේ..ඔබට සුබ අනාගතයක්..ස්තුති අපිට මේ වාගේ දෙවල් කියලා දෙනවාට..❤❤❤👌

    • @dedudedu7126
      @dedudedu7126 4 ปีที่แล้ว +1

      Oyata godak pin aiyee...

  • @-dreamingsoul-51
    @-dreamingsoul-51 4 ปีที่แล้ว +10

    All the time u r great! 😍
    This was Most wanted topic for me. Um so grateful.🙏
    I don't know is there more TH-cam channels for this kind cus i don't watch much local channels. Even i don't know u but u r the best!!🔥
    Thousand times thank you aiyaa.. keep it up 💙

  • @Chathuraranasinghe418
    @Chathuraranasinghe418 ปีที่แล้ว +2

    ඔක්කොටම කලින් අපේ රටේ පාසල් ගුරුවරුන්ට බටහිර පෙරපාසල් ගුරුවරු කීපදෙනෙක් හයර් කරල පෙරපාසල් හදල ඒවගෙ අවුරුද්දක්වත් උගන්වල ගන්න ඕනෙ,..😪😪😪

  • @kusalnayanajith7773
    @kusalnayanajith7773 4 ปีที่แล้ว +1

    වාව් මරු අයියෙ ස්තුති මේ ගැන දැනගන හිටියත් හරියට කරන හැටි දැනගත්තෙ අයියා නිසා ඊලඟ විඩියෝ එක එනකන් බලන් ඉන්නවා....

  • @pradeepasiyabalapitiya3296
    @pradeepasiyabalapitiya3296 4 ปีที่แล้ว +6

    වටිනා විඩියෝ එකක්, බලාපොරොත්තවෙන්ම උන්න කරුනු ❤️💪✌👍😊

  • @tharushamalshayani9718
    @tharushamalshayani9718 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි අය්යේ....අද්‍යපනයේ නිරතවන අපිට ගොඩක් වැදගත් video එකක්......අය්යගෙ හැම video එකකින්ම අපේ ජිවිත වලට ගොඩාක් වටින දේවල් එකතු වෙන්වා.....දිගටම මේ වගේ video ගේන්න.....අපි බලන් ඉන්නවා.....good luck........

  • @stitchesknots8474
    @stitchesknots8474 4 ปีที่แล้ว +4

    බොහොමත්ම වැදගත් වීඩියෝවක් !!!!!!!! ස්තූතියි ඔබට 🙏🙏🙏🙏

  • @Nish558
    @Nish558 4 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි අයියෙ💓

  • @dulinadulran9880
    @dulinadulran9880 4 ปีที่แล้ว +1

    Niyamai aiyye ape shareeraya vagema hama deyakma hadila tiyena paramanu saha upa paramanuka anshu vala tiyena saapeksha kampana nisa melova sama deyakama eeta adaala kampana sankyathayak thiyenawa.Kampanaya vana anshu tharanga aakara chalanayak dakvanawa.Itin aiyya kiyana brain eke me vividha frequencies hariyatama hari.Mn danne nati deval godk kiyala dunna.A level karana kenek vidihata meka maarama vadagath aiyye.Bohoma pin aiyye🙇🙇🙇🙏🙏🙏

  • @tonelanka3120
    @tonelanka3120 4 ปีที่แล้ว

    ඔබ කියන දේවල් ගොඩක් වටිනවා. ඒ දේවල් වලට ආසයි. ඒව විශ්වාස කරනවා. ඔබත් යම් අදහසක් අනුව වැඩ කරලා තව ගොඩක් කාලෙකින් හරි ඔබේ ජීවිතයෙත් වෙනස්කම් කරගෙන අපිට පෙන්නන්න..එ වෙනකල් අපිත් මේ පාරෙ යනවා. ඔයත් එක්ක ඉන්නවා. ස්තූතියි

  • @nuwanperera3922
    @nuwanperera3922 4 ปีที่แล้ว +2

    Niyamai aiye🤘Issarahatath thawa videos danna. Delta frequency eken wadaganna hati kiyala denna aniwaren
    👍 Jayawewa 🙏🙏🙏

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 4 ปีที่แล้ว +1

    Ah ayya supiri video ekak ela balanna data tibbe na night time data walin balanne supiri thanq😍😍😍😍😍😍😍

  • @jehanfernando5699
    @jehanfernando5699 4 ปีที่แล้ว

    ඇත්ත ටම සෑහෙන්න වටින video එකක් .views බැලුවහම නම් රටේ මිනිස්සුන්ගේ බුද්ධිය,සහ දැනුම ගැන හිතා ගන්න පුළුවන් .පිස්සු නටන tik tok, ඉරාජ් ලගේ කුණුහරුප video One million views ගන්න කොට මේකේ 100000 ක් වත් නෑ. අවුලක් නෑ වැඩේ දිගටම කරගෙන යන්න .ප්‍රයෝජන ය ගන්න මිනිස්සු ටිකක් උනත් ඒක ඔයාට පිනක්.ජයවේවා !!!!!!

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      ස්තූතියි ඔබේ අදහසට!!!අපි මේවට මිනිස්සු හරවගමු කොහොමහරි...නැත්නම් අපට දියුණුවක් නෑ...

  • @amandakarunarathne983
    @amandakarunarathne983 4 ปีที่แล้ว +3

    Godak isthuuthi aiye♥️🙏

  • @milaniherath6438
    @milaniherath6438 4 ปีที่แล้ว +2

    චිත්ත රූප මවන ආකාරය ගැන ඔබ වැඩසටහනක් කරනවනම් දැනුම් දෙන්න ..ඔබ කලින් කිව් mirror එක මම කරන්න උත්සාහ කරනව..ඒත් මනසින් ඒක මවාගන්න මට අපහසුයි..ගොඩක් ස්තූතියි 🙏

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว +2

    Vishwayai යටිසිත ගැනයි ලොකු දිග video ekk karannako 🙏🙏🙏🙏🙏

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තුතිය 🙏🙏🙏🙏

  • @ashanherath7844
    @ashanherath7844 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා අයියේ මේ වීඩියෝ එක,ගොඩක් Thank you

  • @avishkatharuekekanayake148
    @avishkatharuekekanayake148 4 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි අයියෙ. මන් ගොඩක් බලාපොරොත්තුවෙන් හිටපු විඩියෝ එකක් ❤❤👍👍

  • @kavindurathnayake2654
    @kavindurathnayake2654 4 ปีที่แล้ว +2

    Thanks Aiya🤗 Niyamai 😍👍

  • @musichub275
    @musichub275 4 ปีที่แล้ว +1

    සුපිරි අයියෙ ගොඩක් දෙවල් ඉගෙන ගත්තා 👍👍

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว +1

    මගේ හිතට podi dukk sakayak අපූ ගමන් oyage video me video එක තමයි බලන්නේ හිතට පුදුම සතුටක් දැනෙනවා

    • @milaniherath6438
      @milaniherath6438 4 ปีที่แล้ว

      ඇත්තමයි..මාත් මාව motivate කරගන්න ඕන උනාම කරන්නේ මේ vedio එකක් බලන එක...ලොකු නිදහසක් වගේම strong feeling එකක් එනව හිතට...බොහොම ස්තූතියි 🙏

  • @peaceofmeditation1249
    @peaceofmeditation1249 4 ปีที่แล้ว

    Godaaaak sthuuthi sahodaraya...sathiyata serayak wath video ekak danna puluwan nam godaak watinawa 👍👍👍

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා video ekk dannako balagana hitiye

  • @nayananandani2228
    @nayananandani2228 4 ปีที่แล้ว +1

    O/L වලටත් වීඩියෝ එකක් .thankyou sir

  • @chanakadesilva6627
    @chanakadesilva6627 3 ปีที่แล้ว

    Life ekata godaak dewal add karagaththa mama. Godak watinawa mehema dewal upload karana eka nam.

  • @sltamilacademy9354
    @sltamilacademy9354 4 ปีที่แล้ว

    Great work... This was most needed thing.You are appreciated.... keep it up.... may the triple gem bless you...

  • @bimalchanuka3162
    @bimalchanuka3162 4 ปีที่แล้ว

    Jaya wewa keshra ayyee aluth video ekk danakm balagen hitiye..theruwansaranai oyat

  • @charlesvlog6350
    @charlesvlog6350 4 ปีที่แล้ว +1

    Thanks Ayya, Like from Australia 🇦🇺

  • @kalindumuthuhara1447
    @kalindumuthuhara1447 4 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතිය අයියේ❤️❤️❤️

  • @shanikaperera7156
    @shanikaperera7156 4 ปีที่แล้ว +2

    Sthuthi! 💐💐🙏

  • @rosalialgama2244
    @rosalialgama2244 4 ปีที่แล้ว

    Am not a very good decision maker, but am going to this this method. Thanks brother!!

  • @shandishandi9585
    @shandishandi9585 4 ปีที่แล้ว +4

    🙏🙏🙏🌹බුදුසරණයි මල්ලි

  • @nadeerathilakarathna5264
    @nadeerathilakarathna5264 4 ปีที่แล้ว +2

    නියමයි.. Great.. 💪

  • @rashmikadewduni3120
    @rashmikadewduni3120 4 ปีที่แล้ว

    me velave apita godakma vadagath, godakma vatina me vage video ekak karata aiyata bohoma Sthuthie. mn illapu vidiye video ekak me. ape manase shakthiyen aramunu vetha yanna apata margaya penvana keshara aiyata jaya veva!

  • @heshaniayodhya7634
    @heshaniayodhya7634 4 ปีที่แล้ว +1

    your videos are extremely valuable ... thank you ayya💖

  • @randikadayan2112
    @randikadayan2112 4 ปีที่แล้ว

    Adath loku motivation ekak samaga life eka pilibada pahadili awabodayak awa. Bohoma isthuthi sahodarayaa. Teruwan saranai🙏🙏🙏👍💪❤️

  • @fact1225
    @fact1225 ปีที่แล้ว +1

    අයිය 40 HZ වගේ music track ඇහුවම මොලයේ වෙන්ස්කමක් වෙනවද රිප්ලයි එකක් ඕන 😪

  • @wrsamanthisovissamanthisov7283
    @wrsamanthisovissamanthisov7283 ปีที่แล้ว

    The best video I ever watch thank you so much aiye

  • @chaku7790
    @chaku7790 4 ปีที่แล้ว

    ස්තූතියි මචන් ගොඩක් වැදගත් චැනල් එකක් ඉදිරියටම කරගෙන යන්න මචන් පුලුවන්නම් ටෙස්ලාගේ ස0බ්‍යාත ගැන සොයාගැනීම් ගැනීම් ගැන වීඩියෝ එකක් දාපන්කෝ

  • @dilrangisenarathna5662
    @dilrangisenarathna5662 2 ปีที่แล้ว

    Godak isuthi ❤️

  • @sasi9456-h8s
    @sasi9456-h8s 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි..ගොඩක් වටිනවා.
    පුංචි පැහැදිලි කිරීමක් අවශ්‍යයි අයියෙ.
    මේ වීඩියෝ එක බලනකොට ,
    NLP කියන technique එකේදි අපි භාවිතා කරන සමහර දේවල් එක්ක මේ කියන දේවල් සම්බන්ධයි කියන අදහසක් ආවා.අපි එතනදි(NLP වලදී ) වෙන් වශයෙන් කතා නොකළ ට, සිදු කරන්නේ මේ කියන ඇල්ෆා, බීටා ,ගැමා සහ ටීටා කියන මට්ටම් සමඟ ගනුදෙනු කිරීමක් ද?
    එසේ නැතිනම් මේ කියන දේත් NLP වලදී අපි භාවිතා කරන technique එක දෙකක් ද ?

  • @ranulmbalasooriya659
    @ranulmbalasooriya659 4 ปีที่แล้ว +1

    Thanks, Aiye!

  • @arunisandamali2824
    @arunisandamali2824 4 ปีที่แล้ว +3

    Thank you so much aiye,

  • @shafnashafna8959
    @shafnashafna8959 2 ปีที่แล้ว

    Thank you so much. Aiyage vedios balapu dawase idan matath manovidyavata igena ganna asai

  • @thisariwijesooriya5269
    @thisariwijesooriya5269 4 ปีที่แล้ว

    Mn me para A/l krnwa. Dawasak hariyata wada kroth aye dwsak wada krnna bari wenwa. Monwa harima wenwa. Mt hamadama mahasi wela padam wada tika kragnna krmayak kiyla denna puluwnda. Mn iye thamai me channel eka dakke. Hama video ekakma baluwe na thama. Mt monwa harima deyak kiyka denna puluwnnm loku udauwak aiye.

  • @sujithasuji1085
    @sujithasuji1085 4 ปีที่แล้ว

    Godak ස්තුති ,,hoyapu deyak ඉක්මනින් hamba unaa mage puthata me අවුරුද්දේ o/l ,🙏❤

  • @kumududad7859
    @kumududad7859 4 ปีที่แล้ว +1

    Adane oyawa dakke handsome oya nam mn ara relax wena lesson ak karannwa ak nam maru

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 4 ปีที่แล้ว

    Great job 👍👍👍👍 well done.... keep it up

  • @wolfcoder389
    @wolfcoder389 4 ปีที่แล้ว +2

    අයියා පාඩම් කරගෙන යද්දි නිදිමත එනකොට තිටා මට්ටමට එනවාද??? රැ 10.00 - 11.30ත් අතර වෙන්නේ... ඒ වෙලාවත් කොහොමහරි අමාරුවෙන් හිටියාම අයේ නිදිමත එන්නේම නැනේ පන්දර 2,3 වෙනකල් ඉන්න පුලුවන්නේ ඇයි එහෙම වෙන්නේ

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +2

      Ekama aramunaka hitha tyn iddi samnyen thete walata ynwa...e nidimatha wage welwa padam krn a hodai...e time eka pawichchi krnna...

    • @wolfcoder389
      @wolfcoder389 4 ปีที่แล้ว +1

      @@KesharaDissanayake නිදිමත එන වෙලාවට කැෆෙන් තියන coffee එකක් වගේ මොනවාහරි බිව්වවොත් theta තත්වයේ ඉන්න පුලුවන් වෙයිද

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      Ehema inna nm amrui...agata ninda onemanm,dawal kalaye mhnsi unanm ninda ynwa...ape purudu nidimatha welwa pannama nidimatha enne na...e welwata alfa level ekata ghn padm krnna...nidmatha wwlwa pannaganna eka thama amaru

  • @sanjeewaniweerasinghe9462
    @sanjeewaniweerasinghe9462 4 ปีที่แล้ว +1

    Good work ❤️🙏

  • @chandimal5523
    @chandimal5523 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමාට! 🙏🙏🙏💐

  • @uiopl4956
    @uiopl4956 3 ปีที่แล้ว +1

    Thank u so much ayya❤🌚

  • @janithakavishan2900
    @janithakavishan2900 2 ปีที่แล้ว

    watinawa ayye.

  • @liyanageperera6267
    @liyanageperera6267 4 ปีที่แล้ว

    Tanx ayye hugak watina video ekk oya damme ela

  • @sashinisaubhagya8836
    @sashinisaubhagya8836 3 ปีที่แล้ว

    Godak pin aiye me dewal kiyala denawata ♥️♥️♥️

  • @crystlucksaman
    @crystlucksaman 4 ปีที่แล้ว +2

    Mata thiyana gataluwa ..kisima deyak eka digata karanna ba ..sinduwak ahanna film ekak balannath ba ..hitha ikmanata wenas wenawa meka nathi karaganne kohomada

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      Ekapara wenas wenna puluwn kramayak na malli...hama dema puhunuwak, kusalathwayak..dawsin dawsa tika tika mansa puhunu krnna one..mama kiyna dewwl krnna video wala...idiriyedi blmu

    • @crystlucksaman
      @crystlucksaman 4 ปีที่แล้ว

      Godak ස්තුති aiya ..mama godak kal matial art kara kung fu ehema ..oyage video ekka man dakka ying- yang logo eka .man inna samaje aiya dan meditation dewal karanna ba ..mkda amn army inne mn me hitha duwana eka gana ahuwa gurukam karana kenek gen .eya kiuwa samahara wita ..hithe deyak thiyan thawa හාත්පසින්ම wenas deyak karaddi ehema wenawa passe manasika roga unath hadenna පුළුවන් kiyala ..mata hoda samadiyak issara bawanawen labuna anmuth dan ewaakaranan wela na ..mkda man godak paduwe inna kenek ..e nisa me sankara samajaya hari yanne na kiyala hithenawa mekath hadaganna oni aiya

  • @malshapramodi6976
    @malshapramodi6976 4 ปีที่แล้ว

    Mn dakapu hodama watinama chanel eka thanks aiye

  • @asankasampath6007
    @asankasampath6007 2 ปีที่แล้ว

    ඔයා සුපිරි videos කරන්නේ

  • @successlife6196
    @successlife6196 4 ปีที่แล้ว

    Thank you... thawath vedio ekak puluwan ikmnta danna... manasa diunu krgna mata gdk uwamanai

  • @rashendilanka8853
    @rashendilanka8853 4 ปีที่แล้ว +1

    Ayya apita face book nane

  • @amiladilshan10
    @amiladilshan10 3 ปีที่แล้ว

    Never miss a single video

  • @xiaoshii6585
    @xiaoshii6585 4 ปีที่แล้ว +2

    Thank You Aiya 💕

  • @rivinduhettiarachchi5226
    @rivinduhettiarachchi5226 2 ปีที่แล้ว +1

    අයියෙ මම පැය 6ක් විතර මොනවහරි පාඩම් කර කරා ඉදල පාඩම්කරල ඉවරඋනු ගමන් නිදාාගෙන නැගිට්ටට පස්සෙ කලින් දවසෙ පැය 6ම පාඩම් කරපු සේරම හොදට මතකයි. එ්ත් කලින් දවසෙ පැය 6ක් පාඩම් කර කරා ඉද්දි එ්ව පොඩ්ඩක්වත් මතක නෑ, එහෙම නිදාගෙන අැහැරෙද්දි එ් දේවල් සදාකාලිකව මතක හිටින්න විශේෂ හේතුවක් තියනවද😐?

    • @KesharaDissanayake
      @KesharaDissanayake  2 ปีที่แล้ว

      Ow nidagana aharunama mathakaya wadi.mokda alfa mattamedi hodata mathaka hitinawa.e wagema nindta kalin padam krna nisa amathaka wenna kalin ewa hodata molaye thanpath wenawa

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 4 ปีที่แล้ว

    බොහොම වටිනා දෙයක්. බොහොම ස්තුතියි

  • @Menakaudagedara3588
    @Menakaudagedara3588 4 ปีที่แล้ว

    11 th like for you weldone kehara brow

  • @pasindudilshan6943
    @pasindudilshan6943 4 ปีที่แล้ว

    Niyami aieya. Apee parani angamm shilpin visin kundalini bawanawa magin mee sankayath ekaa sambanda welaa mee hele technology eke hoyaa gana athi. Apita mee gana video ekek karana koo aieya

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +1

      Ow bawana hama ekkinma wenne me level walata yna eka thama..bawana wala nam saha aramunu wenas ehchrai

  • @ravindoaraliya988
    @ravindoaraliya988 4 ปีที่แล้ว +1

    Thanks aiya

  • @prasanthadissanayake5719
    @prasanthadissanayake5719 4 ปีที่แล้ว +1

    Aiye pdm krna dewal amthkma wenne nthi wdiyk ndda..mta mn pdm krna dewl pdm krna welwta witri mthka aya mthk krankota mthka na....

  • @Danuka_Malinga
    @Danuka_Malinga ปีที่แล้ว

    🥰 Excellent

  • @himayanawarathne7414
    @himayanawarathne7414 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තූති අයියෙ ඔයාට.

  • @maashamaasha8395
    @maashamaasha8395 4 ปีที่แล้ว

    එතකොට අපට සිහින පෙනෙන්නේ Delta තරංග මට්ටමේදී නේද. එකපාරම සිහිනයේ අතර මැද නින්දෙන් අවදිවුනොත් දැකපු සිහිනය ගැන සිතන ගමන් නැවත නින්දට වැටුනම සිහිනයේ ඉතුරැ කොටසට සම්බන්ධ වෙලා නැවත පේන්න ගන්නවා. තව දෙයක් මට ඉක්මනට නින්ද යන්නෙ නැතිවෙලාවට මම 100 ඉදල එකට ගනන් කරනවා. එකට එන්නත් කලින් සමහර වෙලාවට මට නින්ද යනවා.

  • @shamaliroshan1396
    @shamaliroshan1396 4 ปีที่แล้ว +1

    Thanks 🙏🏻

  • @isurikakarunanayaka88
    @isurikakarunanayaka88 3 ปีที่แล้ว

    Great😮😍🔥👌

  • @madunisansala5243
    @madunisansala5243 4 ปีที่แล้ว

    Great job....

  • @sudha1986.
    @sudha1986. 4 ปีที่แล้ว

    thanks keshara....

  • @maduwa1305
    @maduwa1305 4 ปีที่แล้ว +1

    Aiye oya krpu dws14 hitha ekthen krn ek pandr 3t vithr krnd berid. 5.30 t kalin aherenwa eki.🤔🤔🤔🙏🙏🙏♥️♥️♥️

  • @irosharoshmi7602
    @irosharoshmi7602 4 ปีที่แล้ว

    Obatuma සුවිශේෂී mhathmayek.ඔබට stuti .

  • @poojaanjali7863
    @poojaanjali7863 4 ปีที่แล้ว

    Thank you very much🙏🙏

  • @punyashirani3314
    @punyashirani3314 4 ปีที่แล้ว

    thanks godak dewal danagatha තෙරුන් සරනයි

  • @user-od5ip8og3n
    @user-od5ip8og3n 3 ปีที่แล้ว

    නියමයි ජය වේවා ..❤️👍👈

  • @thismoment9897
    @thismoment9897 4 ปีที่แล้ว +3

    Aiye davasa pura alfa level eke inna puluvan da mindfulness vunoth?
    Davasa pura inna vidihak kiyannako aiye
    Guided meditation eka ta amatharava

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +1

      Dawsama inna eka nm amrui..mkda api wiwida siduweem walata yna nisa..saha kalabalakari samajaya ekka happeena nisa...nikn inna hama welwakama husma watena eka gana awadanen inna puluwnnm hoda puruddk eka

    • @thismoment9897
      @thismoment9897 4 ปีที่แล้ว +1

      @@KesharaDissanayake hari aiye.mindfullness ganath honda video 1 k puluvn nam denna.

    • @shenuliviha9813
      @shenuliviha9813 4 ปีที่แล้ว

      @@KesharaDissanayake aiye ehma husma gana අවධානෙන් inna eka purudu kroth focus eka tygnna plwn neda

  • @indikakumarage3085
    @indikakumarage3085 4 ปีที่แล้ว

    Sthuthiyi oba thumata 🌺🌺

  • @deepthikumara672
    @deepthikumara672 2 ปีที่แล้ว

    Thank you very much.

  • @ishanamarasinghe647
    @ishanamarasinghe647 4 ปีที่แล้ว

    Patta aiya

  • @Fanatic_00
    @Fanatic_00 4 ปีที่แล้ว

    Godak watina deyk kiyl dunne❤️

  • @ayeshniroshan2378
    @ayeshniroshan2378 4 ปีที่แล้ว

    Jaya wewa ayye..

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 4 ปีที่แล้ว

    Fantastic super 💜💛💚💜💛💚💜💛💚

  • @dhanuprasadi3151
    @dhanuprasadi3151 4 ปีที่แล้ว +1

    Mn school eke daruwanta progrm krnwa.padam krnkta use krna techniques mn kyla dnwa eth meka ada danagaththe.dan me de aya mn use krnwa daruwanta progrm krddi scl start karama.thanx a lot.

  • @hewapuwakdandawageindrani328
    @hewapuwakdandawageindrani328 4 ปีที่แล้ว

    Thanks.. obata.. ..🌻🌻🌻🌻

  • @erangasubasinghe8052
    @erangasubasinghe8052 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි 🙏❤️

  • @jeewanthiharshani3698
    @jeewanthiharshani3698 4 ปีที่แล้ว

    Thank you 😊😊

  • @randikarumesh2501
    @randikarumesh2501 4 ปีที่แล้ว

    Delta level eken wada ganna vidiya kiyla dennko...eelga video eken

  • @dhana2004
    @dhana2004 4 ปีที่แล้ว

    Supiri ayye...

  • @viranga
    @viranga 4 ปีที่แล้ว

    ගොඩක් වටිනා විඩියෝවක් සිංහයෝ ❤👊