ජීවිතේ ප්‍රශ්න වලට උත්තර මෙතන ඇත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ☯️🔥කාල් රොඡර්ස් ඉදිරිපත් කල මිනිස් ඡීවිතයේ ප්‍රශ්න විසදන දාර්ශනික ත්‍රිකෝණය,ඔබේ ඡීවිතයේ ප්‍රශ්න වලට යොදාගන්නා ආකාරය පිළිබඳව වීඩියෝවකි.
    ☯️පෞද්ගලික උපදේශන සේවය,විවාහ උපදේශනය,පුද්ගල සංවර්ධන ක්‍රමෝපායන් හෝ ඔබගේ ආයතනයේ පුහුණු සැසි සහ දේශන සදහා විමසන්න-
    0719801927
    (පුද්ගල සංවර්ධන පුහුණුකරු,මනෝ උපදේශක සහ දේශක කේශර දිසානායක..)
    ☯️🔥visit my website-keshara-dissan...
    ☯️🔥ෆේස්බුක් ග්රූප් එකට සම්බන්ධ වෙලා නැත්නම් මෙතනින් සම්බන්ධ වෙන්න-
    Join the Neuramind community - link- / 285380606143575
    ☯️🔥යූ ටියුබ් නාලිකාවට සම්බන්ධ වන්න-
    You tube channel link- / kesharadissanayake
    ☯️🔥ෆේස්බුක් පිටුවට සම්බන්ධ වන්න-Facebook Page -
    My Facebook page- / kesharasden
    ☯️🔥Contact Me For Business Inquiries-
    Email- kesaradissanayake@gmail.com
    ☯️🔥Facebook Account-
    Find me on facebook- www.facebook.c...
    ☯️🔥Instergram-keshara__dissanayake_official
    Instergram- keshara__dissanayake
    ☯️🔥Blog site-
    kesharadissnay...
    Music-allègro-emmit fenn

ความคิดเห็น • 148

  • @kasunimadushani7200
    @kasunimadushani7200 3 ปีที่แล้ว +34

    ඕනම වෙලාවෙ මේ video එක දැක්කෙ..මට හිතෙනවා විශ්වයෙ මගෙ ඔලුවට නිදහසක් දෙන්න ඕන නිසා මේක පෙන්නුවා කියල.අයියෙ ඔයාටත් විශ්වයටත් ගොඩක් ස්තූති !!

  • @iroshakumudini4271
    @iroshakumudini4271 2 ปีที่แล้ว +15

    සර්ට ගොඩක් පින් මගේ, ජීවිතේ කුඩා කාලයේ පටන්ම සිදුවූ දුක් කන්දක් එක්ක මම ජීවත් උනේ දුකෙන්මයි, ඒදුක නැති කර ගන්න සර්ගෙ කන්නාඩි අභ්‍යාශයෙන් හැකි උනා, මම ඒක හුගාක් ම කලා මගේ සිත සුවපත් උනා , මම මානසික රෝගීයෙක් වෙලා බෙහෙත් බිබී හිටියා, අහම්බෙන් මේ වීඩියෝ දැකලා දිගටම අභ්‍යාස කලා . අද මම සන්සුන් සුවපත් මනසක් ඇති කෙනෙක් , මේ වටිනා සේවය කරලා දිනෙන් දිනම දිනේවා කියා ඔබතුමාට සුභම සුබ පතනවා හදවතින් ම.
    මම පුදුම අසරන කමක හිටියේ මේ කතාවලින් මම දැනගත්තා අපේ සිතන සිතේ තියා ගෙන ඉන්න සිතිවිලි තමයි ජීවිතය මනුස්සයා නිර්මාණය වෙන්නෙ කියලා. එමනිසා මම මගෙ සිතිවිලි වෙනස් කර ගැනීම තුලින් මගේ දරුනු තත්වය ක තිබු මානසික රෝගය පවා සුව කරගත්තා, ඊට පස්සේ මට තව .විශාල ගුරු වරු ගොඩක් ලැබුණා. ඒත් මගේ පලමු ගුරුතුමා ඔබ මම නැවත නැවත ස්තුති කරනවා.

    • @KesharaDissanayake
      @KesharaDissanayake  2 ปีที่แล้ว +1

      බොහොම සංතෝසයි!!ඔබට ජය පතනවා.

    • @iroshakumudini4271
      @iroshakumudini4271 ปีที่แล้ว +1

      Ane sir mama liwwa dewal bala mata godakma sathutui. Mama sir dana widiyo walin puduma widihata wenas kam walata lakwenawa. Api asarya karana de walin monatharam giwithayata bala pam ethi wenawada. Apita oona yahapath wennanam. Sir dena mee upathesha walata milak niyama karanna baha. Mee upadesha kriyathmaka karanawita pudumai matama mage wenaswim. Sir mee kalpaye awasanayethi nirwanayatama yawi eyanam sahathikai.

    • @KesharaDissanayake
      @KesharaDissanayake  ปีที่แล้ว

      ජය පතනවා ඔබට🔥

  • @resandi_rusara
    @resandi_rusara ปีที่แล้ว +6

    ඔබ නම් වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහයෙක්..... හරිම පැහැදිළියි.... ප්‍රශ්න වලින් ම පිරි ජීවිතයකට මහඟු අස්වැසිල්ලක්.... කේෂර නම හොඳ ට ගැලපේ.ප්‍රශ්න තිබුණත් සැහැල්ලු වෙන් ඉන්න ක්‍රම කියාදුන් ඔබට බොහෝ ස්තූතියි 🙏❤️

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +3

    විවේකයක් ලැබුනු ගමන් ආවා Mr.කේසර ගේ විඩියො එකක් බලන්න . ආරාධනා කරමි. ජීවිතය ජය ගන්න කැමති ඕනෑම කෙනෙක් එන්න බලන්න මේ වීඩියෝ . ස්තුතියි 🙏 🌹 ❤ මුලු විශ්වයටම ජය වේවා 🙏 ඔබ සැමටම 🙏 🌹 ❤

  • @kaushalyaprasanna1133
    @kaushalyaprasanna1133 ปีที่แล้ว +2

    අද මම මෙ වීඩියෝ එක බැලුවා....... හුගාක් පිං... සර්....🙏🙏🙏

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 3 ปีที่แล้ว +6

    ලොකු ප්‍රශ්නෙක ඉන්න වෙලාවෙ ඔයා විඩියෝ එක දැමිමෙ ස්තුතියි .❤❤❤❤

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +2

    ඇත්තටම ජීවිතයට කොයි පැත්තෙන් ගත්තත් මේ දේවල් වටිනවා ...
    ඒක තෝරලා බේරලා ගන්නත් ආත්ම පුරුද්දක් තියෙන්න ඕන කියලයි මට හැගෙන්නේ ...
    බොහොම ස්තුති ඔබ තුමන්ට ..
    උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @Ranjith1967
    @Ranjith1967 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි. මේ තමා යථාර්ථය නියමයි . අලසබව එපා වීම කම්මාලි කම මේ සියල්ලටම මුල මේ අසමතුලිතබව ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි...........

  • @isurikakarunanayaka88
    @isurikakarunanayaka88 3 ปีที่แล้ว +4

    University lecturerlslagen me padam igena gaththata wada saralawa,pahadiliwa,gaburatama dan terenawa sir..tawath terum ganna oni me dewal,bohoma sthuthi sirta🔥🔥

    • @KesharaDissanayake
      @KesharaDissanayake  3 ปีที่แล้ว +1

      ❤☯️🔥

    • @ruwansameera6127
      @ruwansameera6127 2 ปีที่แล้ว

      ඇත්තටම මේ වගේ ප්‍රායෝගිකව ලෙක්චරස් ලා ඉගැන්නුවේ නෑනේ

  • @2-sy8fr
    @2-sy8fr 6 หลายเดือนก่อน

    දර්ශනය ඉගෙන ගන්න කාලෙ ජීවිතේ මාර සැහැල්ලුවෙන් ගත කළා. ඒත් කැම්පස් එකෙන් එළියට බැහැලා සාමාන්‍ය සමාජෙට ආවාම ඒ හැමදේම වෙනස් උනා. ඒත් තාමත් ප්‍රශ්නවලදි ශක්තිමත්ව ඉන්න දර්ශනය මට උදව්වක් වෙලා. සර්ගෙ වීඩියෝ බලද්දි ආයෙමත් දාර්ශනික ලෝකෙට ඇදිලා යනවා. ❤

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว +4

    හදවතට දැනෙන වීඩියෝ ගෙනෙන ඔබ‍ට බෙහෙවින්ම ගොඩක් පින් ස්තුතියි 👌👌🌹🌞🌞🌞🌞

  • @maduvanthiperera2379
    @maduvanthiperera2379 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ඔබතුමා ගේ වඩසටහන් බොහොම ස්තුති

  • @pawanikawshalya1908
    @pawanikawshalya1908 ปีที่แล้ว +2

    Sir oyanam hrima wtina manussayek,good luck sir

  • @nalinudesh
    @nalinudesh 3 ปีที่แล้ว +5

    Thank you very good. I think we always expect the world to be something but it is not always. The world n everything in it, is meant to change always.
    We our selves can't stop the change with in us.
    ලෝකය මගේ කර ගත්තේ නැත්නම් ප්‍රශ්න අඩුයි
    ලෝකයේ ස්වභාවය තේරුම් අරන් ජීවත් වීම හොඳයි

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 2 ปีที่แล้ว +2

    ගරු මහත්මා ණ්නි ඔබ ගේ සියලු ඉදිරිපත් කිරීම් අපේ මනස
    සමබර කරගෙන ජිව්ත ය
    සාධාරනිකරන කරන්න උපකාර වෙනවා

    • @shashikarangani3784
      @shashikarangani3784 ปีที่แล้ว

      Godak pin obats සර් oba thumage vatsapp nambare denna puluvanda

  • @ireshasandamali159
    @ireshasandamali159 11 หลายเดือนก่อน

    ගොඩක් පින් ඔබතුමන්ට🥺.....මේ වගෙ මිනින්ව ගොඩ දනේන ඔබතුමන්ට ශක්තිය දෛර්ය ලැබේවා

  • @isharadinithi3573
    @isharadinithi3573 ปีที่แล้ว +3

    දරාගන්නම බැරි දුක්ක ඉද්දි 🥺 youtiub e එකේ සර්ච් කලහම ආවෙ.❤ සමහර වෙලාවට මැරෙන්ඩ යන කෙනෙක් හරි මේක දැක්කොත් ඒ ජීවිතේ බේරගන්න පුලුවන් ඉඩ ප්‍රමාණයක් තියේ....🥺 ගොඩක් පිං 🙏

  • @nethmikumarasiri1663
    @nethmikumarasiri1663 2 ปีที่แล้ว +4

    අයියේ... ඔයා නිසා තමා ටිකක් හිත හදන් ඉන්නේ

  • @vishwajanith4083
    @vishwajanith4083 2 ปีที่แล้ว +1

    Thank you sir ♥️ මාසෙයක් විතර වෙනව සර්ගෙ channel එක හම්බෙලා....දැං පොතකුත් තියන් ඉන්නෙ වැදගත් දේවල් ලියාගන්න....ගොඩක් වටිනව මේ කරන උදව්ව....

  • @KoDA-969
    @KoDA-969 3 ปีที่แล้ว +2

    💯 aththa kathawak. Jiwithaye yatharthaya therum gaththama jiwitheta ena athdakim gatalu karagannathuwa, onema gataluwak athdakimak karaganna puluwan 😌
    Godak sthuthi Keshara me wage watina vedios walata ❤

  • @praveenmalith4437
    @praveenmalith4437 3 ปีที่แล้ว +12

    අයියේ හිතන එක අඩු කර ගන්න මුකුත් අභයාසයක් මුකුත් නැද්ද එ ගැන විඩියො එකක් ගෙන්න කො 😊💚

    • @shiromishiromi2683
      @shiromishiromi2683 3 ปีที่แล้ว +1

      අනේ මටත් තියෙන්නෙ ඔය ප්‍රරස්නෙ මයි හිතින් අමතක කරන්න හදන හැමදේමයි මතකයට එන්නෙත්

    • @sinhalalyricslanka2863
      @sinhalalyricslanka2863 2 ปีที่แล้ว

      මේ ගැන විඩියෝ එකක් කරන්නකො ගොඩාක් වටිනවා 🙏🙏🙏

    • @nishugamlathdeniya5010
      @nishugamlathdeniya5010 ปีที่แล้ว

      අනේ ඔව් 🙏🙏🙏

    • @nethsarawave
      @nethsarawave ปีที่แล้ว +1

      හිතන එක අඩුකරන්න උත්සාහ කරන්න එපා , මොකද හිතේ ස්වභාවය ඒකනෙ, ඒක හරියට නිකන් ඔයා හුස්ම ගන්න එක නතර කරන්න හදනව වගේ වැඩක්

    • @resandi_rusara
      @resandi_rusara ปีที่แล้ว +1

      over thinking නැති කරගන්න එකක් මේ වීඩියෝ වල තියෙනවා බලන්න සර්ච් කරලා

  • @ramyaperera6675
    @ramyaperera6675 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට .

  • @buddhimasasanthi
    @buddhimasasanthi 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි අය්යේ 🙏 ගොඩක් වටිනවා♥️❤🙏

  • @yahapathjayaweera990
    @yahapathjayaweera990 ปีที่แล้ว

    අද තමයි මම මේ වැඩසටහන බැලුවෙ මමත් ලොකු ප්‍රශ්නයක ඉන්න නිසා... ස්තූතී ඔබතුමාට 🙏

  • @n.k.gunapala4376
    @n.k.gunapala4376 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනව ස්තුතියි 🙏

  • @rasangikasenadheera4334
    @rasangikasenadheera4334 2 ปีที่แล้ว +1

    ඇත්ත, බැදීම් වලදී අපි හිතන දේ නොවෙන්නෙ, යථාර්ථය වෙනස් නිසා, ඇත්ත තේරුම් අරගෙන හොද විසදුම් හොයාගන්න මට පුලුවන්, ගොඩක් පින්.🙏🙏🙏🙏

  • @sandarukawshalabeyshinge6830
    @sandarukawshalabeyshinge6830 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් එක්ක් අයියේ ❤️

  • @chamindapushpakumara9393
    @chamindapushpakumara9393 2 ปีที่แล้ว

    Prashnayak Gena nitharama hitham in wada vidina Mata me kathawa godak watinawa. Mage hise Bara gathiyak godak aduwuna. Manasata sehellui. Obathumata godak pin.

  • @duleekalakshani3874
    @duleekalakshani3874 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබට.. 😊 හැම wachnayakma wadagath. තෙරුවන් සරණයි

  • @lkmens9281
    @lkmens9281 3 ปีที่แล้ว +2

    Godak watina video ekak thanks aiyee💪

  • @witharnaseetha1519
    @witharnaseetha1519 2 ปีที่แล้ว

    Obata me vishwaya ashirwadhayak wewa.. Budu saranai.. ❤️

  • @prabashinishalika1772
    @prabashinishalika1772 8 หลายเดือนก่อน

    සුපිරි 🙏🙏🙏

  • @witharnaseetha1519
    @witharnaseetha1519 2 ปีที่แล้ว

    Eaththatama obe me kathawa ඉතාම geburui.. Godak arthawath obata pin 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanikakumari3119
    @shanikakumari3119 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබට

  • @amongtheworld5476
    @amongtheworld5476 ปีที่แล้ว

    ස්තූතියි ඔබට

  • @anupamamahayaya7242
    @anupamamahayaya7242 2 ปีที่แล้ว

    වටිනා වීඩියෝවක්.. ස්තූතියි ඔබට 🙏

  • @jayanisandamali5632
    @jayanisandamali5632 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි අයියේ ඔබට.

  • @gayan6100
    @gayan6100 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි අයියේ ❤️

  • @uiopl4956
    @uiopl4956 3 ปีที่แล้ว +2

    Thank u so much🙏💕

  • @santhisanthi6883
    @santhisanthi6883 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතී

  • @dhanukshaudayangijayakody4179
    @dhanukshaudayangijayakody4179 ปีที่แล้ว

    Thank you friend.

  • @energymindmusic3979
    @energymindmusic3979 2 ปีที่แล้ว

    aiyye lateral thinking gen video ekk oone 🤘🤘🤘🤘🤘

  • @pavithraweerasinghe7092
    @pavithraweerasinghe7092 3 ปีที่แล้ว +1

    Thank you..

  • @kkkksj6702
    @kkkksj6702 3 ปีที่แล้ว

    Godakk watinwa obata bohoma ස්තුති

  • @arunigunarathna631
    @arunigunarathna631 ปีที่แล้ว

    Super idea brother

  • @erandikakalansuriya4974
    @erandikakalansuriya4974 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර්

  • @praveenmalith4437
    @praveenmalith4437 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති අයියේ ❤️🥺

  • @NATURE-xv1xi
    @NATURE-xv1xi 2 ปีที่แล้ว +1

    Godak sthuthie..🙏🙏

  • @evodiamartin6506
    @evodiamartin6506 2 ปีที่แล้ว

    Superb explanation thank you so much putha

  • @onelasachini4212
    @onelasachini4212 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි.

  • @yassy9938
    @yassy9938 ปีที่แล้ว

    athatama meh welawe godak watinama video ekak

  • @ishandisanayaka3087
    @ishandisanayaka3087 2 ปีที่แล้ว

    Thank you

  • @chandimarupasinghe2779
    @chandimarupasinghe2779 ปีที่แล้ว

    Oba samaga katha kala heki widiyak thiyeda

  • @prasannavidanagamage9722
    @prasannavidanagamage9722 2 ปีที่แล้ว

    Godak isthuthie keshara

  • @nadunnethsara7403
    @nadunnethsara7403 2 ปีที่แล้ว

    ❤️ජය ජය

  • @cccnnn7658
    @cccnnn7658 3 ปีที่แล้ว +1

    ස්තුතියි අයියා 💓💓💓

  • @sheyf7562
    @sheyf7562 ปีที่แล้ว

    As You rightly said, even if we are in problems, if we can think and analyse the problem as you explained it will be a lot easier to move on & I applied this without my knowledge, having had to face no. Of challenges. This makes me interest about Psychology deeply, and learnt a bit about this technique.thanks for your great content and help the society. Cheers.

  • @InfiniteLK
    @InfiniteLK 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්

  • @pamoda09
    @pamoda09 3 ปีที่แล้ว

    Bohoma sthuthi keshara aiya!!!❣

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 2 ปีที่แล้ว

    මන් විදේශ ගතව ඉන්න කොට තමා ගොඩක් මගෙ අයගෙන් ලන්කාවෙන් කරදර අවේ මන් ගොඩක් මානසිකව වැටුනා ඒ අතරෙ මන් දැක්ක වීඩියෝ එකක් නිසා මන් භාවනා කරන්න විශ්වයට ස්තුති කරන්න පුරුදු උනා ඒ වගේ මගෙ මන් පැතුව පිරිමියෙක්ගෙ හීනයක් තිබ්බා ඒත් එයා හීනයක් හිතේ තියෙන ඒත් අහන්බෙන් පෝන් එකෙන්ම මට පුදුම විදිහට කෙනෙක් මුන ගැහුනා හරි පුදුමයි අදටත් එ මගෙත් එක්ක ලගින්ම ජිවත් වෙනවා මන් ලන්කවට ආවා අද වීඩියෝ එකේ වගෙ බාහිරව ආර්ථික පැත්ත ආව කරදර නිසා අපි තේරුම් ගෙන වැඩ කරනවා මැවු සුරන්ගනා ලෝකෙට වඩා ඒක සුන්දර උනා

  • @nishnanayakkara4728
    @nishnanayakkara4728 3 ปีที่แล้ว +2

    ❤️❤️💐

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 ปีที่แล้ว

    Great 👍

  • @dakshinajayawardena5063
    @dakshinajayawardena5063 2 ปีที่แล้ว +1

    Api naraka widihata wei kyla hithn inna dyk hoda widihta unama ethanath asamathulitha wenwane.
    Ehma una kyla apita prushnayak wenne nane ..

  • @keethkumara4104
    @keethkumara4104 2 ปีที่แล้ว

    stuti sir

  • @lakshikasanjeewanin5967
    @lakshikasanjeewanin5967 3 ปีที่แล้ว

    Thank you...❤️

  • @asinihimansa7012
    @asinihimansa7012 3 ปีที่แล้ว +1

    👍❤

  • @imashadesilva5006
    @imashadesilva5006 3 ปีที่แล้ว

    Godak watinawa aiye... ❤️🙏

  • @ven.akuressesaddhammananda5749
    @ven.akuressesaddhammananda5749 ปีที่แล้ว

    කේශරට ත්‍රිවිධරත්නයේ ආශීර්වාදය!☸️
    වෙන මොනව කියන්නද?

  • @kalanidulanjalika628
    @kalanidulanjalika628 3 ปีที่แล้ว +1

    🙏

  • @vijanikumarikumari1265
    @vijanikumarikumari1265 3 ปีที่แล้ว

    Godaak watinawa malli

  • @hansigunawardhane650
    @hansigunawardhane650 3 ปีที่แล้ว

    ගොඩාක් පින් අයියේ😍

  • @chethiiii8547
    @chethiiii8547 ปีที่แล้ว

    Aththa yatharthayata muhuna denna oni

  • @dilinimadushani4768
    @dilinimadushani4768 3 ปีที่แล้ว

    Godak sthuthi dear 🙏🙏🙏

  • @nnsnimsarah5264
    @nnsnimsarah5264 2 ปีที่แล้ว

    Great 100%

  • @amodhagunathilaka9750
    @amodhagunathilaka9750 ปีที่แล้ว

    ❤️

  • @geethmobilephotography6051
    @geethmobilephotography6051 3 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍😍

  • @rajithmadushanka1576
    @rajithmadushanka1576 2 ปีที่แล้ว

    thanks

  • @dsengineering145
    @dsengineering145 ปีที่แล้ว

    👍🙏❤️

  • @shanudigithunika4668
    @shanudigithunika4668 7 หลายเดือนก่อน

    Sir hama welema mata therum karanna haduwe me ka nadda .dannawa unata meka karanna purudu wenna tika dawasak yai.thank you sir. Budu saranai

  • @chandramohan3781
    @chandramohan3781 3 ปีที่แล้ว

    Thank you sir

  • @sakkaralanka383
    @sakkaralanka383 2 ปีที่แล้ว

    Superb

  • @vijanikumarikumari1265
    @vijanikumarikumari1265 3 ปีที่แล้ว

    Isthuthi malli

  • @kavishkanadun7807
    @kavishkanadun7807 3 ปีที่แล้ว

    Thank you ayiye ❤

  • @UdayashasthriGanegoda
    @UdayashasthriGanegoda 3 ปีที่แล้ว +1

    🙏🔥💎

  • @paranamanageprasad2682
    @paranamanageprasad2682 2 ปีที่แล้ว

    Ela

  • @dadahahs5984
    @dadahahs5984 ปีที่แล้ว

    🤔❤👍

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 ปีที่แล้ว

    👍

  • @aroshadanishka2401
    @aroshadanishka2401 2 ปีที่แล้ว

    Supiri ❤️💥

  • @laashaa1348
    @laashaa1348 3 ปีที่แล้ว +1

    ☺️❤️✨👌🏻

  • @stitchesknots8474
    @stitchesknots8474 3 ปีที่แล้ว +1

    💖💖💖🙏🙏🙏

  • @nishadijayasooriya9197
    @nishadijayasooriya9197 3 ปีที่แล้ว

    Thank u ayye 🙏😊❤️

  • @chamaraeshan7208
    @chamaraeshan7208 3 ปีที่แล้ว

    👍😍

  • @priyadarshanishanthkumar9409
    @priyadarshanishanthkumar9409 2 ปีที่แล้ว

    Sinhalen manovidyavagena kiyavannathiyena books monavada?

  • @lahiruwarnajith8974
    @lahiruwarnajith8974 2 ปีที่แล้ว

    👌🔥❤️

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 ปีที่แล้ว

    ඒක තමයි ධර්මතාවය.
    අපේ කැමැත්ත පරිදි කිසිම දෙයක් ඉෂ්ඨ සිද්ධ වෙන්නේ.නෑ.ඒ නිසානේ දුක.
    බුදු පියානන් වහන්සේ දේශනා කලේ ඒ ගැන නේ

  • @geethmobilephotography6051
    @geethmobilephotography6051 3 ปีที่แล้ว

    Social anxiety වලට මොකක්හරි ප්‍රතිකාරකයක් දන්නවනම් කියන්ඩකො😥😥😥😥

  • @ishanirox1327
    @ishanirox1327 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @shiranthaperera2224
    @shiranthaperera2224 2 ปีที่แล้ว

    sir oyagen consult karaganna contact karaganna puluwanda mn vides Gatawa inne.

    • @KesharaDissanayake
      @KesharaDissanayake  2 ปีที่แล้ว

      Contact details under the video,in the description

  • @kalanidulanjalika628
    @kalanidulanjalika628 3 ปีที่แล้ว

    Anithya dukka anathma kiyanneth me kathawa da

  • @tharushinimsara4502
    @tharushinimsara4502 2 ปีที่แล้ว

    අයියේ ඔයා කවුන්සිලින් කරනවද🥺