Hey Keshra, Appreciated your effort here. I've got few questions 1. The new born child has all those images within his brain? 2. What happens to those processes in deep sleep? As you know it's completely blank without any sort of dreams. 3. Born blind person also has those images? Cheers
Need another video series on scientific background of Buddhist teachings and concepts. (suggestion: it would be nice if you could post those videos monthly on poya days as a poya day special program😊❤️)
Hey Keshra,
Appreciated your effort here. I've got few questions
1. The new born child has all those images within his brain?
2. What happens to those processes in deep sleep? As you know it's completely blank without any sort of dreams.
3. Born blind person also has those images?
Cheers
මටත් දැනගන්න ඔනේ.
1. අලුත උපන් බිලිදකු තුල හැඩීම,සිනාසීම, ඇතුලු බොහෝ යාන්ත්‍රණ රාශියක් ඉපදීමේදීම තියනවා.ඇත්තෙන්ම මෙතනදී ඔබ අහන්නේ ඉපදීමේදීම ඔහු තුල රූප තියනවාද යන්නයි.උත්තරය නැහැ.රූප නැහැ.නමුත්, ඇස කියන ඉන්ද්‍රීය වැඩ කරන නිසා ඊට අදාල ක්‍රියාකාරීත්වය සිදුවෙනවා.ඒ කියන්නේ ඔහුට ආලෝකය පේනවා.පලමු නියුරෝසයන්ස් වීඩියෝව තුල ඇසේ පෙනීම ගැන අපි කතා කලා. ඉතින් ඇස වැඩ කිරීම නිසා ඔහුගේ ඇසට අදාල කාර්ය වන ආලෝකය තේරුම් ගැනීම සහ හැසිරවීම කරනවා.
2. හීන නොපෙනෙන තරම් නින්දේදී මේ ක්‍රියාවලින් වලට මොකද වෙන්නේ කියලා තමා ඔබ ඊලගට අහන්නේ... ඇත්තටම ගැඹුරු නින්දේදී හීන පේන්නේ නෑ කියලා තිබුනට දැන් හොයාගන තියනවා හීන පේන බව.ඒ හීන rem නින්දේදී පේන තරම් පැහැදිලි නෑ. අපට ඒ හීන බොහෝ විට මතක නැති එක පමණයි ගැටලුව.හේතුව හීන දැකීම අවිඥාණිකව සිදුවන දෙයක්.
3.උපතින් අන්ධ අයකු තුල රූප තියනවාද?
රූප නෑ.හේතුව ඔහුට උපතින් ඇස කියන ආයතනය නැති නිසා එහි ක්රියාකාරීත්වයක් ඔහුට නෑ.ඒ වගේම උපතින් කිසිම කෙනෙක් තුල රූප නෑ.කලින් මම කිව්වා වගේ තියෙන්නේ ඇසේ ක්‍රියාත්මක වීම සහ ආලෝකය හදුනුගැනීම පමණයි.නමුත් උපතින් ඇස් පෙනීම නැති අය තුල අනික් ඉන්ද්‍රීය වල ක්රියාකාරීත්වයන් සිද්ධ වෙනවා. ඔවුනට හීන පේනවා.එකම වෙනස ඒ හීන වල පෙනීම සහ පාට කියන දේ නැ.ඒ වෙනුවට හීන වල තියෙන්නේ ශබ්ද,ගන්ධ,රස,ස්පර්ශ කියන සංවේදන පමණයි. ඉතින් අපට ඇසේ මායාව ඇතිවනවා වගේම ඔවුනට අනෙක් ආයතන හතරේ මායාවන් ඇති වීමට ඉඩ තියනවා.
මේ වීඩීයෝ තුල කතාවෙන්නේ ඇස් පෙනෙන අපේ යථාර්තය ගැනයි.ඔබට ගැටලු හෝ අදහස් තියනවනම් විමසන්න
විද්‍යව තුලින් ඔබේ මේ පැහැදිලි කිරිමට ස්තුති.
හැබැයි බුදු දහම තුලින් මෙයට සැබෑ පැහැදිලි කිරිම දැකිය හැක. මම දන්නවා ඔබේ මෙහි පරමාර්තය වෙනස්. එනිසා කිසිම ගැටලුවක් නැහැ.
Keep up the good work Keshara !!!!
@@sudheerahabaragamuwa9082 ඔබට කාල වේලාව තියනවනම් ඒ පැහැදිලි කිරීම මෙතනින් සදහන් කලානම් බලන අයට වටිනවා.අපි බුදුදදහමේ මනෝවිද්‍යාව ගැනත් ඉදිරියට ගැඹුරින් කතා කරමු...ඔබ ඇසූ ප්‍රශ්න වටිනවා..ස්තූතියි..
neuroscience ඉගෙනීම කියන්නෙ බුද්ධ දර්ශනය තේරැම් ගැනීමට පහසුවක්.විද්‍යාවන් දෙකටම මුලික වන්නේ "සිත".ස්තූතියි මේක හරිම වටිනවා.
🤣
අයියා කියවපු වටිනා මනෝවිද්‍යාව එහෙම පොත් review කරන්නකො අයියා අපිට ගොඩක් වැදගත් වෙයි 😍💖💪 අයියට ගොඩක් ස්තුතියි...
ඒක නම් වටිනවා.
ඔවු
මේක නම් පට්ටම serious එකක්.ඇත්තටම අපේ ජීවිතයේ වෙන දේවල් ගැන ටික ටික අවබෝධ වෙනව මේ serious එකෙන් 🔥😍✌️
සහෝදරයා ඔයා මාරම වටිනා සම්පතක්!!!! ❤️❤️❤️❤️
නොදැකපු වටින පැත්තක්
ඉස්සරහටත් දිගටම කරමු ♥️
ඔයා මේ රටට ගොඩාක් වටිනකෙනෙක්..❤️❤️❤️🙏🙏🙏🙏
ඒක ඇත්ත මේ ගැන නොදැන ඉඋන්න කාලෙ මම ඔය අත්දැකීමට මූන දුන්න 🎉❤
ඔබේ වචන වලින් කියවෙන්නේ ආයතන මුලාව ගැන නියමයි මල්ලී අවිද්‍යාවෙන් විද්‍යාවට තෙරැවන් සරනයි
සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න මුලු හදවතින්ම සුභ පතනවා !
ඔබට සුභ අනාගතයක් වේවා !
❤️
❤️
මන් ඕක පිලිගන්නවා . අපිට බනින අපි බය අයගේ කටහඩ ඇහෙන්නේ සමහරක් වෙලාවට රූපෙත් පේන්න පුළුවන් . ස්තුතියි 🙏 🌹 ❤ 🙏 සර්.ජය වේවා 🙏
මාරම සතුටක් දැනෙන්නේ වීඩියෝ එකක් දාලා තිබ්බම...🔥❤️✨
❤️
ඔව්.අනිත් අයගේ video වලට වඩා ඔයාගෙ වීඩියෝ ගොඩාක් වටිනවා අයියෙ❤️🙂
කේශර, මට සමහර වෙලාවට මගේ නම කියලා කතා කරනවා ඇහෙනවා. නමුත් කතා කල කෙනෙක් නෑ. ගොඩක් වෙලාවට මෙහෙම ඇහෙන්නේ, මට මොකක් හරි urgent task එකක් complete කරන්න තියෙන වෙලාවක වෙන වැඩක් කරමින් හෝ කල් මරමින් හිටියොත්. මට සමහර වෙලාවට මගේ කටහඩම ඇහෙනවා, තවත් වෙලාවට හුරුපුරුදු ගෑනු කටහඩවල් ඇහෙනවා. එතකොට මම තිගැස්සිලා අදාල වැඩේ කරන්න පටන් ගන්නවා. හැබැයි අර කෑගහන සද්දෙ නම් ඇත්තටම ඇහෙනවා.
මාර interesting subject එකක් මේක නම්.Thanks Keshara❤❤❤
කාලෙකින්❤❤❤❤❤තෑන්ක්ස් ජීවතය කියා දෙනවට❤❤❤
Thank you ගොඩක් වටිනවා, මේ video එක බලද්දිත් මට එහෙම දෙයක් උනා, මං මේක phone එකෙන් බල බල ඉද්දි සතෙක් screen එකේ සතෙක් වැටුනා, ඊටපස්සේ මං ඌව අල්ලලා බලද්දී ඌ එතන නැහැ ඒ අහල පහලකවත් නෑ කියලා මං දැක්කා, ඇත්තටම මේක ඇත්තක්, thank you මේ දේ කිව්වට තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මං හදවතින්ම ප්‍රර්ථනා කරනවා... ♥️
niyamai. Siyalu katayuthu sarthaka wewaa ❤
වීඩියෝ දාන එක ගොඩක් පරක්කු කලොත් මන් සියදිවි නසාගන්නවා😂රාමුවේ රන්දික අයියගේ චැනල් එක මට්ටමටම ඇබ්බැහි උන එකම චැනල් එක.....😍
🤦🏽♂️❤️
@@KesharaDissanayake 😂😍♥️
pulasthi rishi you tube channel එක බලන්න.vibration එක ගැන ගොඩක් දේවල් තේරෙයි.අපි එලියෙන් අත්විදින්නේ අපේ හිතේ රිද්මයයි.
Ehema channel ekak nahane
❤️🙏
Beautiful mind කියන film එකේ වෙන්නෙත් ඔය වගේම සිද්ධියක්.
බුදුදහමේ විඤ්ඤාණය උපමා කරන්නේ හතරමං හන්දියක මායාවන් පෙන්වන මායාකාරයෙක්ට. අන්තිමට බලද්දි අපි මහන්සි වෙලා තියෙන්නේම මායාවන් තුළ සතුටු වෙන්නද කියල හිතෙනවා.
Schizophrenia
It is.
Lokaya pamanak nowa obada Vicchanye mayakari maweemaki
Buddisum has all the answers.
Need another video series on scientific background of Buddhist teachings and concepts.
(suggestion: it would be nice if you could post those videos monthly on poya days as a poya day special program😊❤️)
Good suggestion..
අපි දකින හැමදේම ඇත්තටම පවතින යථාර්ථය ද? කියන ප්‍රශ්නේ මට නිකං ඉන්න වෙලාවට ගොඩ සැරයක් කල්පනා කරද්දි හිතිලා තියනවා...තව පොඩි ප්‍රශ්නයක් අහන්නද...ඔයා මේ වීඩියෝ එකේ කියන කතාව 100%k hari....ඒත් මෙහෙම හිතන්න...අපි ඇස් දෙකෙන් දැකලා ඒ දේ ඇත්තද කියල බලන්න අතින් අල්ලලා බලලා අපි අතේ ස්පර්ශයෙන් ලබාගන්න සංවේදනයත් මොලේ ඇති වෙන මායාවක් නම්...අපිට කනට ඇහෙනවා ඒ කියලා හිතන ශබ්ද ඇත්තටම ඇහෙන්නේ නැහැ ඒවත් අපේ ඔලුව තුළ ඇතිවෙන සිතුව්ලි නම්...මේ වගේ අපි පංච ඉන්ද්‍රියන්ගෙන් ම ලබා ගන්නා දේවල් ඇත්තටම එතන නැති ඒත් අපේ මොලේ ඇති වෙන දේවල් නම්....ඇත්තටම අපි මේ හිතන් ඉන්න මුළු ලෝකයම සහ විශ්වයම එකෙක් මනුස්සයාගේ මොලේ ඇතුලෙ තියෙන built කරපු සිතුවිල්ලක් නම්....ගේම් එකක් ඇතුලේ ඉන්න මනුස්සයෙක් හිතන්න...එයා ගේම් එක ඇතුලේ වෙනම ලෝකයක ඉන්නේ...ඒත් අපි දන්නවා ඇත්තටම එතන ලෝකයක් නැහැ එතන තියෙන්නෙ programme එකක් විතරයි...ඇත්තටම එහෙම බැලුවොත් අපිට සිරුරක් කියලා දේකුත් නැහැ ඒකත් අපේ සිතුවිල්ලක් විතරයි...මෙන්න මේ කතාවේ හරිම අගමුල හොයාගන්න එක්කෙනා තමයි සංසාරෙන් එතෙර වෙනවා කියන්නෙ කියලා අපිට හිතන්න බැරිද...මං කියන්නේ මේ සිතුවිලි වලින් බේරිලා ඇත්තටම පවතින හෝ නොපවතින දේ ගැන හිතන්න පුලුවන් තත්වෙකට පත් වෙන අවස්ථාව ගැන...😌😌🖤
මට Chemistry උගන්නපු sir වනවාසී ස්වාමීන් වහන්සේ නමක් එක්ක මේ ගැන ගොඩක් කතා කරලා තියනවා...ඉතින් ඒ මාර්ගයෙන් මටත් හොඳ අවබෝධයක් හම්බුනා ඒ ගැන...Mr.Kesharaවත් හම්බෙලා කතා කරන්න ආසයි මට මේ වගේ දේවල්❤
Matath hithenne ehema. Me seerama boru
MARAMA LESSON EKAK AIYE.HONDATA THERUNA MATA.GODAK PIN OYATA!
තුන් පාරක් බැලුවා හරියටම තේරුම් ගියේ ඊට පස්සෙ 💙
❤ ඇත්තටම ගොඩක් වටිනවා
Thank you so much... neuroscience series eka digatama krnn puluwn NM wadath hodai...
සිතිවිලි අපේ භාහිර පෙනුමට බලපාන විදිහ ගැන video එකක් කරන්න.
ගොඩක් ස්තූතියි අයියෙ.ඔයාගෙ වීඩියෝ බලල ජීවිතේ ගොඩක් දේවල් හදාගත්තා❤
මේ වගේ video බැළුවට කාලය අපතේ යාමක් වෙන්නෑ ජීවිතයට වටින පාඩම් උගන්වනව
Thank you very much . අනිත් videos ත් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා.
Ayyage video ekak ei kiyala balan hitiye sthuthi ayya 💖💪😁♥️
❤️
සර් OCD ගැන වීඩියෝ එකක් කරන්නකෝ..ඒ සිතුවිලි හිතෙන් අමතක කරල දාන විදිය..මේකෙන් ගැලවෙන්න කරන්න පුලුවන් දේවල් ගැන එහෙම
ඒක මාරයි ..කේශර...interesting ...vedio ..
manasikawa watila inna welawaka me video eka baluwe. aththatama godak watina video ekak. manasath sahellu una. Thank you Keshara 🙏❤
❤️
හොද video එකක් සහෝදරයා... ❤️🔥
මේක ගොඩක් වටිනවා අයියෙ ♥️
මුල ටික විතරයී බලන්න උනේ පලවෙනි පාර බලන්කොට... තේරුනේ නෑ දැන් සම්පූර්ණ එක බලන්කොට තමා සීන් එක තේරුනේ..
💪💙 ආසම යූටියුබ් නාලිකාවක්..!
ඔයා මේවා කියලා දුන්නේ නැත්තන් සමහර විට අපි මේවගේ දේවල් තියනවා කියලවත් දන්නේ නැති වෙන්න පුලුවන්..
පට්ට වටිනවා 💙💪
Gaburen hithana kattiya tamai mewage chanalwalata alila innea......oyapahadili karanavidiya supiri...
බොහෝ ස්තුතියි ගොඩක් වටිනවා....!! ජයවේවා
Thank you very much
Oya godak pulul widiyata saralawa terum gnna puluwn widiyata hamadema kiyala denawa enisa Aiye ආකර්ශන නීතිය ganath video series ekak krannako please...
මිනිස්සු අපි මවාගෙන ඉන්නේ, පාරේ කවුරුත් නැති වෙන්නත් පුළුවන් සමහර තැන් වල. බොන්න ඕන ප්‍රශ්ණයක් ,
💓💓💓💗💓💓💓
Budu dahama hadaaranna wishayk widiyata. Ethokota hemotoma eththa terei❤
Healing power ගැන පොඩ්ඩක් කියන්නකො
සත්‍ය අසත්‍යතාවය ගැන
Hodata theruna aiyee..Niyamai..Thawa me wge vedio ona.❤❤❤
you always bring great ideas and new ways to think. Thank you so much🎉
Leda suwa kara ganna hitha shakthimath karaganna hati gana video ekak karannako
🔥🔥🔥🔥 ගොඩක් ස්තුතියි !!!!
අයියා ,මට අවශ්‍යයයි මනෝවිද්‍යාව ගැන ඉගනගන්න.ඒ සදහා සින්හල මාධ්‍යයෙන් ලියවුනු පොත් කිහිපයක් යෝජනා කරන්න පුලුවන් ද ? මේ විශයට නවකයෙක්ට පරිශීලනය කරන්න පුලුවන් ඒවා.පරිවර්තන හෝ ලංකාවෙ අය ලියපුවා.ඉදිරියේදි මේ සම්බන්දව වීඩියෝවක් ගෙන එන්න කියලා ඉල්ලා සිටිනවා.
Lucid dreams gana video ekak oni aayeth😍
මහත්මයා fast life regression hypnosis එකක් කරන්න පුඑවන්ද
අලුත් video එකක් එනකම් බලාගෙන හිටියේ😍😍😍😍🙏
❤️
ඔව් නේ රේඩියෝ එක ඇහුවත් කටහන්ඩ විතරක් අහලා අපි ඒ මිනිහා කොයිවගේද කියලා රූපයක් හිතේ ඇදෙනවා නේ
හොද කියමනක් ඒක
Thank U keshara❤️
භාවනාවෙදි පේන මනෝබ්රාන්ති ගැන video.එකක් ගේන්ව්ද
1st පාර බැලුවා අවුල් තේරෙන්නේ නැ. 2nd පාර baluwa idea එකක් ආවා. 3rd time 1.25× බැලුවා දැන් නං කියපුවා තේරෙනව.👍❤️💪
Godak watinaw aiye..thank you ❤️❤️
Valuable vedio. Thank you
ස්තූතියි ..🙏
Neuroscience වලින් ක්‍රමයක් තියනවද කෙන්තිය තරහා පලනය කරගන්න පුළුවන් විදිහක්
Niyamai aiye mn oyage video enakan balan inne 😍
ස්තූති ඔබට ❤❤
Good information
අයියේ තාර්කික බුද්දිය දියුනු කරන විදිහ ගැන කියනවද
තෙරුවන් සරනයි සහෝදරයා !
බොහොම ස්තුති ...❤🙏
සරලව මට හිතෙන්නෙ පිස්සුවක් මේ ලෝකෙ.
Absolutely. 💯😊
Owwwww
පලවෙනි කමෙන්ටුව මගෙන් 🔥
❤️
Interesting, those are news to me.💚
අයියෙ මෙ ලඟදි කරපු Zoom වැඩසටහන video ekk dnne ndd. Ekt set wenn beri una 😥
Brother, can you bring a study tips video?
Thank you bro !!
Hello mn oyage okkoma wage videos baluwa.. athtama godak watinawa.. godak pin..
Habai mata thiyena prashne thamai mata hamawelema hitanwa mata anagathayedi loku leak hadila mawa kata wela warahila yai kiyala cancer wage.. mata meka manasata loku wadayak...wada karaddith hitenawa.. nikan innakotat ekama hitenW.. issarata wada Dan tikak wadi hiten eka.. nitharam ekama matak wenw.. mekat wisadumak denna puluwNd godak pin
Contact details under videos in the description
අයියා
හැකි නම් මාගේ මෙම යෝජනාව පිළිබඳ සළකා බලන්න
බෞද්ධ දැනුම් පද්ධතිය හා නූතන බටහිර විද්‍යාත්මක දැනුම් පද්ධතිය සමපාත වන අවස්ථා ගැන වෙනම වීඩියෝ මාළාවක් කරොත් ඒක වටිනවා නේද?
ඉදිරියේ දී කරමු
Thank you sir 🙏 ❤
Ser mama O/L karana student kenek mata padam karana wedihe video ekkak dannko plz
Bohoma sthuthi obata 🙏🙏
apita tiyena yam apahasuthawyk mohanayen nti krgnn puluwnd aiye?
තිස්ස ජනනායක සර් 🙏❤️
රුචිර විජේසේන සර් 🙏❤️
රන්දික විජේසිංහ සහෝදරයා 🙏❤️
කේශර දිසානායක සහෝදරයා 🙏❤️
❤️
🥺❤️විශිශ්ටයි
Haremma pahadeli obathuma Akka samabandawenna asai putaratiyek hatiyata inne kohomada API hamuwannw dueakathana ankatak labadenna
🤔❤👍Yes ❤👍
Thanks ✊
අයියේ චන්ද්‍රයා නිසා ශාක වල විවිධ වෙනස් කම් සිදුවෙනවා..
හඳ මෝරන කාලෙට විවිධ පරිසරයේ සංසිද්ධි වෙනවා...
මට දැනගන්න ඕන ඒ චන්ද්‍රයාගේ බලපෑම මිනිස්සු වන අපිටත් සත්තුන්ටත් තියෙද කියලා...
පැරණි කටකතා වල එන වෘර්ක මිනිසු වගේ දේවල් නෙමෙයි..මේ සම්බන්ධයෙන් කෙරුණු විද්‍යාත්මක පරීක්ෂණ එහෙම තියෙද...
මට පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් කියන්න පුලුවන්ද... වීඩියෝ එකක් ගේන්න හරි පුලුවන්ද අයියෙ
LSD වලින් වලින් මොලය අපිව රවට්ටන හැටි පැහැදිලි කරන්නකො😊
Good morning
Thank You
මේ ගැටලුව මෝහනය ගැන. කෙනෙක්ව මෝහනය කරල එම තැනැත්තා අකමැති කෙනෙක්ව මතකයෙන් අයින් කරන්න පුලුවන්ද . ඒ වගේම තමන්ට කිසිම ආදරයක් නැති කෙනෙකුට ආදරේ කියලා ඇබ්බැහි වෙලා ඉන්නවනම් මෝහනය කරල ඒ වගේ නොගැලපෙන විෂ සහිත විදවන බැදිමකින් මෝහනය මගින් එම පුද්ගලයාට ඇති බැදිම හා ඇබ්බැහි වීම මෝහනය කරල හිතෙන් අයින් කරලා සතුටින් ජිවත් වෙන්න හදලා දෙන්න පුළුවන් ද. Mr.කේසර. ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 ස්තුතියි 🙏
සම්පූර්ණයෙන්ම අමතක කිරීම් කරන්න බෑ.නමුත් උදව්වක් ගන්න බැරි නෑ.ඒක තිරණය වෙන්නේ මෝහනය වන කෙනාගේ මනස මත
@@KesharaDissanayake ස්තුතියි 🙏 🌹 ❤ Mr. කේසර අදාල කෙනා සමග දිනයක් වෙලාවක් වෙන් කරගෙන හමුවන්නට එන්නම් එතෙක් ඔබට සුබම සුබ ජීවිතයක් පතමි. 🌹 ❤ 🙏
Hodae. watinawa. kenekuge manase sagawagea sitina rahasak eyage katinma eiyata gaa kramayak kiyaadena
අයියේ භාවනාව යොදාගෙන physics වල වගේ ගැඹුරු කරුණු තේරුම්ගන්නේ කොහොමද..?
Thanks aiya
Ayye oya neuro science gana සමාජගත karanna oyata thiyana සුදුසුකම් monawada ayye danaganna puluwanda
සිහියෙන් (සතිය) වැඩ කිරීම මගින් මොලයේ run වෙන programs යාමනය කිරීම වේගවත් සහ ක්‍රමවත් වේ යයි suggest කරමි.
Thanks brother ❤
කේශර අයියේ . අයියා අද්යයනය කරන නියුරොන විද්‍යාව සම්බන්ධ පොත් මොනවාද කයලා කියන්න පුලුවන් ද අයියේ. මම නියුරොන විද්‍යාව සම්බන්ධ පොත් පත් සෙවිමක් කරාට වැඩිය අමුවුනේ නෑ . පුලුවන්නම් ලබා දෙන්න පුලුවන්ද අයියේ එ පොත් වල list එකක්. අද්යයනය කරන්න ලොකු ආසාවක් තියනවා අයියේ.🌹
1.Affective neuroscience
2. Neuroscience crash course
3.david eagleman books
A beautiful Mind 2001 ෆිල්ම් එකේ prof John Nash ට මැවිලා පෙනෙන ලෝකය ගැන පැහැදිලි කිරීමක් කරනවද...
Schizophrenia කියන මානසික තත්වය
Me concept eka low of attraction ekata balapanne kohomada ?
කෝ ඉතුරු වීඩියෝස් ටික..???😢
Mathdrawya walata abbahi una ekenta deyak karala eyawa goda ganna puluwan weida? Eyage kamaththa matha.
මට දැන් මාස දෙකටපස්සෙ වගේ කිසිම හීනයක් පෙනිලා නෑ හරිම කලතුරකින් තම පේන්නේ ඇත්ත්රම ඒකත් ලෙඩක්ද නැත්නම් මොකද්ද🙄