ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලිස්ට් එකෙන් පිනට ඇවිල්ල රඟන රැගිලි. අර ලක්ෂ ගණං ගත්ත මිනිස්සුන්ගෙවත් නෑ 😂😂😂
ඒක ඇත්ත. මු නිකන් ජනාධිපති වුනා වගේ.
❤❤❤❤❤ඉන්දියාවේ 13වන ව්‍යවස්ථා සංශෝධනයේ පළාත් සභා ගැටය සහ ඇමරිකාවේ SOFA MCC ගැටයත් චීනයේ One Belt One Road ගැටයත් පරාජය කිරීමට සිංහල බෞද්ධ ජාතිකවාදය ශක්තිමත් කළ යුතුමයි.විධායක ජනාධිපති ධූරය අහෝසි කරල පළාත් සභාවලට බලය දීම සිංහල බෞද්ධයාගේ අවසානය තමා. රට රකිමු.😢😢😢😢
❤❤❤❤❤❤❤❤❤
ඇයි බන් මේ ජාතික ලැයිස්තුවෙන් ආව එකෙක් පන්සල් යන ඒව දාලා නිව්ස් ගහන්නෙ, මම පන්සල් ගිහින් ගත්ත එකක් තියනව එවන්නම් ඒකත් දාපල්ලා,නිව්ස් වලට දාන්න දෙයක් නැත්තම්
කරපු පව් සමා කරගන්න
ලිස්ට් එකට රිංගලා රගනවා.කොහොමද දින්නානම් .
දෙරණෙම දිලිත්ට බනින්නෙපා බොලව් 😅😅😅
වැදුම් පිදුම් පස්සේ යන එක නවතිනවනම් තමයි හොද
අභිලාෂය සහ සද්භාවය
පාර්ලිමේන්තු කැන්ටිමේ රොටී & ප්ලේන්ටි තියනවද?😂😅
ආප්ප තියෙනව ආප්ප...අකමැති එක්ක ආප්ප කාපිය😂😂😂
😌
Parajithayo
😂😂😂
මොනවා උනත් දිලිත් වගේ ව්‍යවසායකයෙක් පාර්ලිමේන්තුවේ ඉන්න එක හොදයි 🔥
වෙනස් කරලා තියෙන්නේ,
itin aye eka meke danne.oka news ekkda😅🤣
ලිස්ට් එකෙන් පිනට ඇවිල්ල රඟන රැගිලි. අර ලක්ෂ ගණං ගත්ත මිනිස්සුන්ගෙවත් නෑ 😂😂😂
ඒක ඇත්ත. මු නිකන් ජනාධිපති වුනා වගේ.
❤❤❤❤❤
ඉන්දියාවේ 13වන ව්‍යවස්ථා සංශෝධනයේ පළාත් සභා ගැටය සහ ඇමරිකාවේ SOFA MCC ගැටයත් චීනයේ One Belt One Road ගැටයත් පරාජය කිරීමට සිංහල බෞද්ධ ජාතිකවාදය ශක්තිමත් කළ යුතුමයි.
විධායක ජනාධිපති ධූරය අහෝසි කරල පළාත් සභාවලට බලය දීම සිංහල බෞද්ධයාගේ අවසානය තමා. රට රකිමු.😢😢😢😢
❤❤❤❤❤❤❤❤❤
ඇයි බන් මේ ජාතික ලැයිස්තුවෙන් ආව එකෙක් පන්සල් යන ඒව දාලා නිව්ස් ගහන්නෙ, මම පන්සල් ගිහින් ගත්ත එකක් තියනව එවන්නම් ඒකත් දාපල්ලා,නිව්ස් වලට දාන්න දෙයක් නැත්තම්
කරපු පව් සමා කරගන්න
ලිස්ට් එකට රිංගලා රගනවා.කොහොමද දින්නානම් .
දෙරණෙම දිලිත්ට බනින්නෙපා බොලව් 😅😅😅
වැදුම් පිදුම් පස්සේ යන එක නවතිනවනම් තමයි හොද
අභිලාෂය සහ සද්භාවය
පාර්ලිමේන්තු කැන්ටිමේ රොටී & ප්ලේන්ටි තියනවද?😂😅
ආප්ප තියෙනව ආප්ප...
අකමැති එක්ක ආප්ප කාපිය😂😂😂
😌
Parajithayo
😂😂😂
මොනවා උනත් දිලිත් වගේ ව්‍යවසායකයෙක් පාර්ලිමේන්තුවේ ඉන්න එක හොදයි 🔥
වෙනස් කරලා තියෙන්නේ,
itin aye eka meke danne.oka news ekkda😅🤣
❤❤❤❤❤❤❤❤❤