විපක්ෂ නායක අසුනේ ඉඳගත් යාපනයේ දොස්තර මන්ත්‍රී : දේශද්‍රෝහී ප්‍රකාශයක් කරලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 1K

  • @praneethjayasooriya6396
    @praneethjayasooriya6396 5 ชั่วโมงที่ผ่านมา +627

    අපිත් කැමති දෙමළ කෙනෙක් පාර්ලිමේන්තු යනවට..හැබැයි මූනම් ගැලපෙන එකෙක් නෙමෙයි..වහාම නීතිය ක්‍රියාත්මක කරන්න..

    • @Imtheboss6905
      @Imtheboss6905 5 ชั่วโมงที่ผ่านมา

      ඔව් ජාතිවාදී නොවන ඕනෙම දෙමළ වැසියෙක්ට වගේම මන්ත්‍රී කෙනෙක්ට අපිත් එකෙන්ම respect,හැබැයි බෙදුම්වාදී නායකයෙක් තමන්ගේ දෙවියො කියන උන්ට නම් අපි විරුද්ධයි.අපි සියලුම ආකාරයේ ජාතිවාදයට විරුද්ධයි.

    • @PriyanthaRA
      @PriyanthaRA 3 ชั่วโมงที่ผ่านมา +4

      අනිවාර්යෙන්

    • @shyamaannedambage2811
      @shyamaannedambage2811 3 ชั่วโมงที่ผ่านมา +9

      උන්ගෙ දෙවියො ජීවත් වෙලා තිබුනේ පුදුම හිතෙන තරම් පහසුකම් ඇතිව මොකද දෙවි කෙනෙක්නෙ අහිංසක දෙමල මිනිස්සුන්ව බිල්ලට දීලා මොකද අපි ඒ දේවල් සමාජ මාධ්‍ය තුලින් දැක්කනෙ

    • @Imtheboss6905
      @Imtheboss6905 3 ชั่วโมงที่ผ่านมา

      @@shyamaannedambage2811 ඔව් මානුෂික මෙහෙයුම අවසන් සටනේ සමන් කුමාර රාම වික්‍රම තමා ඉදිරිපත් කරේ.ඒත් ඔහු අද ආගිය අතක් නෑ.

    • @Yapa2333
      @Yapa2333 3 ชั่วโมงที่ผ่านมา +5

      පලිගන්න තරහ අවුස්සන කතා කියන්නේ...මේව මොන උගුල්ද මන්දා....😮 මෙච්චර ලස්සන ට පාර්ලිමේන්තුව හැදුවාම.මේ වගේ මිනිස්සු ඇවිත් වනසනවා.ශික් අප්‍රසන්න යි.දෙයක් තෙරෙන දමිල ජනතාව මේ ගැන පසුතැවෙනවා ත් ඇති.ප්‍රභාකරන් කියනේ මිනිමරුවෙක්. මිනිස්සු ගේ ඔලු හෝදපු අයෙක්...මේක ඇයි මේ මිනිස්සු තේරුම් නොගන්නේ.

  • @senakabandara5973
    @senakabandara5973 5 ชั่วโมงที่ผ่านมา +408

    නියපොත්තෙන්ම කඩලා නොදැම්මොත් ආපහු අපේ රට අවාසනාවන්ත ඉරණමකට යනවා. මේ වතාවේ අවුරුදු තිහකින් ඒ සාපෙ ඉවරකරන්ඩ අපිට හම්බවෙන්නැහැ. මොන තරම් වරප්‍රසාද දුන්නත් ජාතිවාදියා ඉල්ලන්නෙ අපේ මව්බිමෙන් කොටසක්මයි.

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 4 ชั่วโมงที่ผ่านมา +17

      Jathiwadayai Agam wadayai dekama ape rate thiyanawa sinhala API harima salakillen inna ona

    • @NilupulSandaruwan-iu9qs
      @NilupulSandaruwan-iu9qs 4 ชั่วโมงที่ผ่านมา +7

      Sahatika atta macho mun illannema ekama tama narakd

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 3 ชั่วโมงที่ผ่านมา +2

      👍👍

    • @supunsanjeewa9476
      @supunsanjeewa9476 2 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත

    • @eashanpeiris6220
      @eashanpeiris6220 ชั่วโมงที่ผ่านมา

      Sahathika aththa mekata wade dura yanna denna hoda na,janadepathi jathiwade athewenna denna kewwa wetharai.anurata maha henayak wenwa mu

  • @SamadhiSayurangi_884
    @SamadhiSayurangi_884 5 ชั่วโมงที่ผ่านมา +500

    අගම ජාතිය කුමක් වුවත් දඩුවම් ලැබිය යුත්තාට අනිවාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතුයි..ඒක කාටත් පොදුයි..🤝

    • @devittsiva
      @devittsiva 5 ชั่วโมงที่ผ่านมา +1

      @@SamadhiSayurangi_884 🤣🤣

    • @asankajayasundara6175
      @asankajayasundara6175 2 ชั่วโมงที่ผ่านมา

      ​@@devittsivamokada ballo

    • @devittsiva
      @devittsiva ชั่วโมงที่ผ่านมา

      @@asankajayasundara6175 poda paiththiya balla🤣

    • @kavindurathnayake1512
      @kavindurathnayake1512 ชั่วโมงที่ผ่านมา

      ​@@devittsiva ai ridunada

    • @devittsiva
      @devittsiva ชั่วโมงที่ผ่านมา

      @@kavindurathnayake1512 enakku sinhalam theriyathu poda 😂

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya 5 ชั่วโมงที่ผ่านมา +392

    මන්‍ත්‍රි දුරය අහොසි කර මොහුට විරුද්ධත්ව ක්‍රියාමාර්ග ගෙන දඩුවම් නියම කරන්න 🙏

  • @manjularoshini2925
    @manjularoshini2925 5 ชั่วโมงที่ผ่านมา +295

    මේකා හරිම ඔලුවෙන් ඉන්නේ. මුට නිතිය ක්‍රියාත්මක කරන්න.

  • @DasunViraj
    @DasunViraj 4 ชั่วโมงที่ผ่านมา +245

    කැලේ මාරු උනාට පුලි මාරු වෙන්නැති හැඩක් පෙනී යන්නේ නියපොත්තෙන් මුලින්ම කඩා දැමිය යුතුයි

    • @sltechworld5234
      @sltechworld5234 4 ชั่วโมงที่ผ่านมา +4

      වැඩක් නෑ අපේ මෝඩයො හිතන් ඉන්නෙ මෙයාලා අපිත් එක්ක මිතුරු වෙලා සතුටින් ඉන්දියි කියලා සුරංගනා කතාවල වගේ😂අව්ලක් නෑ අපේ වුන්ටත් කෙලවුනේ නැත්නම් කෑවෙ නෑ වගේනෙහ්..ඕකගෙ කලින් දාපු වොයිස් රෙකෝට් එකක් තියෙනවා..ඒකෙදි ඌ කියනවා උගෙ පැත්තට කොටි සංවිදානෙ අය ඉන්නවා කියලා.උතුර නැගෙනහිර වෙනම රටක් කරගෙන යනවා කියලා ඌම කියනවා..දෙමල ඩයස් පෝරාව උට ඒකට වියව් කරන එක ඌම පිලිගන්නවා ඒ වොටිස් එකේ..මුගෙ කෙරුවාම මූම සාක්ශි එක්ක පිලිඅරන් තියෙද්දිත් මූව නිදහස් කරනවා කියන්නෙ ලංකාවෙ නීතිය හොන්දා තමිල්නාඩුවෙ තලපතියගෙ පු$ ඔබන්න😅

    • @MaX-xz3ie
      @MaX-xz3ie 3 ชั่วโมงที่ผ่านมา +4

      අන්න එ්කයි

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 3 ชั่วโมงที่ผ่านมา +3

      👍👍

    • @hiruminakshi2103
      @hiruminakshi2103 3 ชั่วโมงที่ผ่านมา +2

      Owta ithin sinhala minissu eliyata bahina ona..oya aragalayak karala elewwe

    • @sewwandikumarasiri7594
      @sewwandikumarasiri7594 3 ชั่วโมงที่ผ่านมา

      රටම කන්න කලින් මේ පිස්සා අයින් කරන්න ඕන

  • @krishnatamilacademy25
    @krishnatamilacademy25 3 ชั่วโมงที่ผ่านมา +85

    මම දෙමළ . මූ ප්‍රසිද්ධ වෙන්න හදන හාල්පාරුවෙක්. ඒකට කමක් නෑ අපි Akd එක්ක♥️♥️

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 2 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්තම කිව්වොත් තරහා යනවා බන් කියන කතාවලට උඹලාවගේ උන් ඉන්න එකත් සතුටුයි මේ රට සිංහල බෞද්ධ රටක් නිසාතමයි බන් හැම ජාතියක්ම තමන්ගේ ආගම් අදහාගෙන නිදහසේ ජීවත්වෙන්නේ පොඩ්ඩක් හිතලා බලපන් මුස්ලිම් රටක් උනානම් උඹලා ට අපිට අපේ ආගම් අදහාගෙන ජීවත්වෙන්න පුලුවන්ද බෑනේ

    • @S.wJayaruwan
      @S.wJayaruwan 2 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤

    • @Uthsara9
      @Uthsara9 2 ชั่วโมงที่ผ่านมา

      rata wenuwen hama jaathiyama ekathu unanm thamai honda

    • @despice46
      @despice46 ชั่วโมงที่ผ่านมา

      Mu Pissu huth*****da koheda !

    • @mahesh-lw4ej
      @mahesh-lw4ej ชั่วโมงที่ผ่านมา

      ❤️❤️

  • @sankasasa-z2i
    @sankasasa-z2i 5 ชั่วโมงที่ผ่านมา +229

    මන්ත්‍රී ධූරය අහෝසී කරනු.. එච්චරයි

    • @US-zo1hc
      @US-zo1hc 3 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යයෙන්

    • @pramod_wickramathilaka
      @pramod_wickramathilaka 2 ชั่วโมงที่ผ่านมา

      අහෝස් කරල විතරක් බැ....මූ පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් විදියට ව්‍යවස්ථාව අත තියල දිවුරල තියෙන්නෙ...නිතියෙන් දෙශද්‍රොර්හියෙක් කියල අදාල දඩුවම දෙන්න ඔනේ...මරන දඩුවම...

    • @Imtheboss6905
      @Imtheboss6905 2 ชั่วโมงที่ผ่านมา

      ඔව් නමුත් ලිස්ට් එකේ ඉන්න මීලඟ ජාතිවාදියා එනවා,ඒක නතර කරන්න බැහැ

  • @chamilparanavithanage1547
    @chamilparanavithanage1547 5 ชั่วโมงที่ผ่านมา +324

    මේකට ඊලාම් ලෙඩේ හැදිල තියෙන්නෙ දොස්තරයෙක් නෙමෙයි ඊලාම් ලෙඩෙක්.

    • @Iranrj
      @Iranrj 4 ชั่วโมงที่ผ่านมา +16

      අනුරයා රට දුන්නා උබලා ප්‍රශස්ති ගී ගයපියව්

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 3 ชั่วโมงที่ผ่านมา +2

      👍

    • @WslfonsekaWslfonseka
      @WslfonsekaWslfonseka 3 ชั่วโมงที่ผ่านมา +3

      යකෝ අපි සිංහලයෝ. ඒක මතක තියා ගනිං

    • @Yapa2333
      @Yapa2333 3 ชั่วโมงที่ผ่านมา

      සෑහෙන්න අවුල් සහගත කතාවක්...අප්‍රසන්න යි...මෙවන් මිනිස්සු එව්වෙ ඇයි😢😢😢

    • @JlHandagama
      @JlHandagama 2 ชั่วโมงที่ผ่านมา

      ​@@Iranrjමූ මාලිමාවෙ නෙමෙයි ගොනෝ, ස්වාධීන අපේක්ෂකයෙක්. බලහං පොඩ්ඩක් මාලිමාවෙන් ඉල්ලපු දෙමළ මිනිස්සු රෙස්පෙක්ට් පිට ඉන්න හැටි. ගොනෙක් වගේ තප්පුලන්න එපා හැම මගුලටම "මෙන්න අනුරයා රට LTTE එකට විකුණලා, කොටි නැගිටිනවෝ අපි ඉවරෝ" ගගා

  • @Niroshamalkanti-p3m
    @Niroshamalkanti-p3m 5 ชั่วโมงที่ผ่านมา +146

    මෙයාව මෙතනින් දැම්ම පිටත් කරන්න නැත්තං පස්සට මල වදයක් වෙනවා

  • @jonathansheron5159
    @jonathansheron5159 5 ชั่วโมงที่ผ่านมา +183

    Im a tamil and I request the government to arrest this guy immediately

    • @devittsiva
      @devittsiva 5 ชั่วโมงที่ผ่านมา +2

      @@jonathansheron5159 ean da.. avaru enna thappa kathaichchavaru
      . Thalaivara paththi kathaichcha thappa sollan

    • @user-h5p
      @user-h5p 5 ชั่วโมงที่ผ่านมา +19

      We appreciate u bro❤

    • @devittsiva
      @devittsiva 5 ชั่วโมงที่ผ่านมา +9

      @@user-h5p උතුරේ මිනිස්සු අනුරවයට ඡන්දය දුන්නේ සිංහල මිනිස්සු එක්ක සමගියට නෙමෙයි..දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න..දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න,අතුරුදහන් වූවන්ට විසදුම් දෙන්න, ඉඩම් කොල්ලකෑම වැළැක්වීමට, බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරීමට පමණයි.

    • @tharanibowala6766
      @tharanibowala6766 4 ชั่วโมงที่ผ่านมา +1

      This is not a time to bring these past matters entire people in Sri Lanka is suffering from poverty and with out quality of life. So what is important is to develop the country together not to divide again. So please help your kids to have a better life. Fight for your rights but not to bring the war back to our country.

    • @devittsiva
      @devittsiva 4 ชั่วโมงที่ผ่านมา

      @tharanibowala6766 1st u should solved our problems after develop our country

  • @NidoNidosh
    @NidoNidosh 5 ชั่วโมงที่ผ่านมา +237

    නියපොත්තෙන් කඩන්න තියන එකක්

    • @wish864-n1b
      @wish864-n1b 5 ชั่วโมงที่ผ่านมา

      එකෙක් 🐒

    • @HerathXT
      @HerathXT 5 ชั่วโมงที่ผ่านมา

      Ow

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 5 ชั่วโมงที่ผ่านมา +152

    මානසීක ලෙඩෙක් මට හිතුනෙ එහෙමයි

    • @sajeevsajeev1103
      @sajeevsajeev1103 5 ชั่วโมงที่ผ่านมา +11

      Math demala. But meyata pissu. Meyage history eka hoyala balanna sahodaraya

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw 4 ชั่วโมงที่ผ่านมา

      ​@@sajeevsajeev1103❤❤❤

    • @cristiano-j5n8g
      @cristiano-j5n8g 4 ชั่วโมงที่ผ่านมา

      @@sajeevsajeev1103 exactly things like this might bring mahinda to the power need to stop him idk i hope parliament will bring a motion of no confidence against him to expel him

    • @Yapa2333
      @Yapa2333 3 ชั่วโมงที่ผ่านมา

      ඔව්

    • @AlphaClass-dp4eg
      @AlphaClass-dp4eg 3 ชั่วโมงที่ผ่านมา

      ​@@sajeevsajeev1103Tamil politicains show people they love tamil people but un atthtama balanna mahindalawa genna.

  • @1M_AUDIENCE
    @1M_AUDIENCE 5 ชั่วโมงที่ผ่านมา +147

    කිසිම රටක් තුල ත්‍රස්ත සන්විදාන වලට පාර්ලිමේන්තුවේ ඉඩ දෙන්නෙ නෑ . රටක ත්‍රස්තවාදී නීතිවලට අවශ්‍ය නීතිමය පියවර ගෙන මොහුව උත්තරීතර පාර්ලිමේන්තුව තලින් ඉවත්කලයුතුයි. දෙමල ජනතාව ප්‍රානඇපයට ගෙන අවසන් කාලෙ හුදු බල තන්හාව නිසා අපේ රටේ ස්වදේශීය දෙමල ජනතාවගේ නිදහස් අදහස් විනාස කරන මෙවන් ත්‍රස්තවාදී අදහස් දරන මිනිස්සු රටෙන්ම ඉවත්කරන්න ඕනෙ.අපේ රටේ අහින්සක නිදහස් සාමකාමී දෙමල ජනතාවට විරුද්ධවාදී අදහස් දරනමිනිස්සු මුන් 💔. ඉන්දියාවෙ රජයෙන්ද ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරපු සංවිධාන මේවා.

    • @devittsiva
      @devittsiva 5 ชั่วโมงที่ผ่านมา +2

      @1M_AUDIENCE Iam Jaffna.. my vote NPP.. but උතුරේ මිනිස්සු අනුරවයට ඡන්දය දුන්නේ සිංහල මිනිස්සු එක්ක සමගියට නෙමෙයි..දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න..දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න,අතුරුදහන් වූවන්ට විසදුම් දෙන්න, ඉඩම් කොල්ලකෑම වැළැක්වීමට, බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරීමට පමණයි.
      Mind it

  • @ChathuraKelum-lr3ed
    @ChathuraKelum-lr3ed 5 ชั่วโมงที่ผ่านมา +76

    දැන් උබ ආවේ ප්‍රභාකරන්ගේ චරිතය රගපාන්නද තොට වෙන්නෙත් ප්‍රභාකරන්ට වෙච්ච දේ තමයි

    • @JlHandagama
      @JlHandagama 2 ชั่วโมงที่ผ่านมา

      මුට එච්චර දෙයක් කරන්න බෑ. ප්‍රභාකරන් ත්‍රස්තවාදියා උනාට බුද්ධිමත්, මූ ඩොකෙක් උනාට මානසික ලෙඩෙක්
      දෙකක් දීලා අංගොඩට දැම්මා නම් ඔය ලෙඩ සනීප වෙයි. 😂

  • @_blkpnthr98_81
    @_blkpnthr98_81 4 ชั่วโมงที่ผ่านมา +106

    දැන් මූව අයින් කලොත් ජාති වාදී කියයි. කේස් එක අදියි. බලය ආපහු ගන්න ලොකු අය දාපු ඉත්තෙක් තමා මේ. අමුතුවෙන් දේශපාලනය දැනගන්න ඕන වෙන්නෙ නෑ මේව තේරුම් ගන්න. මෙච්චර දවසක් ඌ නොකී කතා දැන් ලයිව් ඇවිල්ල කියන්නෙ ඇයි? අච්චර සීට් තියෙද්දි විපක්ෂ නායක සීට් එකේ වාඩි වෙන්නෙ ඇයි? ආයෙත් මේ රට බෙදන්න ට්‍රයි එක දෙන්න පොර.

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 4 ชั่วโมงที่ผ่านมา +4

      Ain newe marenakam hire danna one ltte genna hadanawata uma kiyanawa boru duka kiyala..chande kaduwalu😊

    • @JanakiJayasuriya-m2p
      @JanakiJayasuriya-m2p 3 ชั่วโมงที่ผ่านมา +1

      ​​@@AAphoneShop-l5k eknm athth mut marana daduwama denn ona rata wenuwen

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 3 ชั่วโมงที่ผ่านมา

      👍

    • @AchiniPerera-o6s
      @AchiniPerera-o6s 2 ชั่วโมงที่ผ่านมา

      අයින් කරන්න පුලුවන් අධිකරණ ක්‍රියාමාර්ග වලින්ම තමයි..එතකොට ජාතිවාදි කියලා කාටවත් කියන්න බෑනේ..මොකද මෙයා ලයිව් එකක් ඇවිත් කියනවනේ ප්‍රාභාකරන් එයාගෙ දෙවියෝ කියල..ඉතින් ඒකම ජාතිවාදි ප්‍රකාශයක් සහ දේශද්‍රෝහී ප්‍රාකාශයක් විදිහට තමයි ගන්නේ..

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 2 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ඌට කවුරුහරි පෙන්නුවා විපක්ෂය නායක පුටුව

  • @HerathXT
    @HerathXT 5 ชั่วโมงที่ผ่านมา +96

    උපාධි තියෙනවා කියලා හැම කෙනෙක්ටම මේක පාලනය කරන්න අමාරුයි . දැන් තොපිට තේරෙනවා නේද කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ නියම තැනට 🔩 ඇනය ගහන්න බැරිනම් .බොරුවට විශ්වවිද්‍යාල වලට මරා ගන්නවා. ( දැන් කට්ටිය කියයි මන් මේ ඊරිසියාවට කියනවා කියලා ✊ මාත් විශ්වවිද්‍යාලයකට ගියපු කෙනෙක් ).

    • @kasunperera7764
      @kasunperera7764 4 ชั่วโมงที่ผ่านมา +4

      ඔව් එයා ස්වාධීනව ආවේ. එතකොට ඒකට විසදුමක් ලෙස යෝජනාවක් ඉදිරිපත් කරන්න. එයාගෙ ආසනේ ජනතාවනේ ගෙනාවේ. එතකොට බහුතර බලය තියන ආන්ඩුව හා විපක්ශය එකට ඉදලා මේ වගේ බෙදුම්වාදී මත දරණ අයව ව්යවස්ථාවට අනුකූලව නීතිමය ලෙස ඉවත් කල යුතුයි.

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 3 ชั่วโมงที่ผ่านมา +1

      👍👍

    • @Yapa2333
      @Yapa2333 3 ชั่วโมงที่ผ่านมา +2

      හ්ම්ම්

    • @smhs3313
      @smhs3313 3 ชั่วโมงที่ผ่านมา +1

      නියම තැනට ඇනේ ගහයි අපේ හමුදාවෙ අය.එදා හිටියෙත් මේ හමුදාවම තමයි ලන්කාවෙ.

    • @kasunperera7764
      @kasunperera7764 3 ชั่วโมงที่ผ่านมา

      @@smhs3313 හමුදාවෙ අයට පාර්ලිමේන්තුවේ ඇතුලට ඇවිත් මේ වගේ ප්‍රශ්න වලට නීතිමය රාමුව ඇතුලේ තියන මුල්ම තීරන තීන්දු ගන්න බෑනේ. ඒ උත්තරය ගැලපෙන්නේ නෑ මහත්මයා/මිය.

  • @user-oi3rd3lj8q
    @user-oi3rd3lj8q 5 ชั่วโมงที่ผ่านมา +89

    දෙමල්ලුන්ට විතරයි අපි පවු කියන්නේ
    කොටි හම දාන් ඉන්න උන්ට නෙවෙයි අවුස්සන්න එපා ....
    සින්හයන්ව ඇවිස්සුවොත් ගොදුර ගිලල මිසක් නිදා ගන්නේ නැහැ

    • @devittsiva
      @devittsiva 5 ชั่วโมงที่ผ่านมา

      @@user-oi3rd3lj8q 1st u gave hora money mahintha after talk 🤣🤣

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 4 ชั่วโมงที่ผ่านมา +3

      මෝඩ සිංහලයෝ 😂😂😂

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 4 ชั่วโมงที่ผ่านมา +5

      ​@@chathurangeabeyrathne9298moda demallu kelawagena giya mathaka nadda ..dan nidahase goda enakota ayeth ..ke...wa ganna one wela

    • @Desh_nor
      @Desh_nor 4 ชั่วโมงที่ผ่านมา

      ​@@chathurangeabeyrathne9298 බෙහෙත් වේල මග ඇරගන්න එපා බං. plz 😂😂

    • @gangulsammana5159
      @gangulsammana5159 3 ชั่วโมงที่ผ่านมา +1

      එකෙන්ම.

  • @hananmoh9811
    @hananmoh9811 5 ชั่วโมงที่ผ่านมา +61

    මේකා.අයින් කරලා දාන්න ඕන

  • @hashankumara1127
    @hashankumara1127 5 ชั่วโมงที่ผ่านมา +42

    මුගෙන් බෙහෙත් ගන්න මිනිස්සුන්ට දෙවියන්ගේ පිහිටයි..මුව මුලින්ම මානසික රෝග විශේෂඥ වෛද්‍ය සේවාව සදහා යොමු කරන්න ඕනේ

  • @warachch
    @warachch 5 ชั่วโมงที่ผ่านมา +107

    මේකා අතුගාලම දාන්න ඕන මොනවා කරයිද දන්නේ නැ පාර්ලිමේන්තු ව ඇතුලේ බෝම්බ ගෙන්න පුළුවන් පුදන කොටම කාපු යකා කියලා

    • @wish864-n1b
      @wish864-n1b 5 ชั่วโมงที่ผ่านมา +14

      ප්‍රේමදාස මහතා ඝාතනය කරන්න ආවේ යාලුවෙක් වගේ කලක් එකට ඉදපු බාබු තමයි 😢😮😮

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 4 ชั่วโมงที่ผ่านมา

      Mun waira baya mahindalata vitharai​@@wish864-n1b

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 2 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම මිනිස්සුන්ගේ පැතුම උනෙත් ඒකනේ 😁

  • @w.v.p.thisara2634
    @w.v.p.thisara2634 4 ชั่วโมงที่ผ่านมา +16

    මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක විය යුතුයි ☠️

  • @RumeshRavindra-uz8yk
    @RumeshRavindra-uz8yk 5 ชั่วโมงที่ผ่านมา +35

    නියම වැඩ ක්❤ ජයවේවා නීතියේ පිහිට පතමු

    • @devittsiva
      @devittsiva 5 ชั่วโมงที่ผ่านมา

      @@RumeshRavindra-uz8yk 🤣🤣

    • @kaweeathapaththu3651
      @kaweeathapaththu3651 5 ชั่วโมงที่ผ่านมา +5

      මාලුමාමට ජය වේවා

    • @peelingpeely2524
      @peelingpeely2524 4 ชั่วโมงที่ผ่านมา

      ​@@kaweeathapaththu3651 🥺

  • @shashi_tube
    @shashi_tube 4 ชั่วโมงที่ผ่านมา +24

    දැඩිව ක්‍රියාමාර්ග ගන්න... දැන් මෙහෙම උනොත් පස්සට යුද්ද තමා සිද්ද වෙන්නෙ
    දැඩිව ක්‍රියාමාර්ග ගත යුතුයි

  • @elakolla4369
    @elakolla4369 5 ชั่วโมงที่ผ่านมา +40

    අනුර ජනාධිපතිතුමෝ මේ වල් පජාත බල්ලව බැදල දැම්මෙ නැත්නම් සොරි හොදේ

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 5 ชั่วโมงที่ผ่านมา +50

    නීතියක් තියනවද බලමුකො😢😢😢😢😢 මූ දැන්ම මෙහෙම නම් පස්සෙ කොහොම වෙයිද 😢😢😢😢

  • @Shoobiyo
    @Shoobiyo 3 ชั่วโมงที่ผ่านมา +9

    අපිත් කැමතියි දෙමළ කෙනෙක් පාර්ලිමන්ට් යනවට...ඒත් මේ වගේ ජාතිවාදය විකුණං කන සත්තු යනවට නම් කැමති නැහැ😊😊 දෙමළ අය හරිම හොඳයි.මේ වගේ සත්තු හින්ද ඒ අයට තියෙන ආදරෙයි නැති වෙන්නෙ😊 සිංහල දෙමල මුස්ලිම් නෙමෙයි මේක අපේ ආදරණීය රට..අපි හැමෝම ආගම් වලට බෙදෙන්න කලින් මිනිස්සු😊❤ 😊❤😊😊❤

    • @cb-jz9kb
      @cb-jz9kb 2 ชั่วโมงที่ผ่านมา

      උඹට පිස්සුද මෙක සිංහල මිනිස්සුන්ගේ රට උන්ටත් ඉන්න පුළුවන් පාඩුවේ අපෙන් කරදයක් නැ අපිට කරදරයක් නොවෙන තාක් ❤

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 5 ชั่วโมงที่ผ่านมา +14

    දෙන්න ඕන දඬුවම ආයේ ලොවෙත් නැති වෙන්න මින් පසු මෙවැනි කතාවක් කතාකරන්න තියා හිතන්න වත් බැරිවෙන්න ජයවේවා මාලිමාවට

  • @fruto1978
    @fruto1978 5 ชั่วโมงที่ผ่านมา +51

    එයා ඉල්ලපු අවධානෙ එයාට නොඅඩුවම ලැබුන 😂

  • @kingvkTK12
    @kingvkTK12 5 ชั่วโมงที่ผ่านมา +35

    Yko kotiyekne mu😢💔

  • @AshanthiPerera-c9q
    @AshanthiPerera-c9q 4 ชั่วโมงที่ผ่านมา +10

    ඔවා කරන්නේ හයිලයිට් වෙන්න උඹල උස්සල තියහල්ල ඉටපස්සෙ වෙන වෙන සන්විදාන වළ අය උන් වගේ එවුන්ව පාවිච්චි කරන්න බලන්වා.දැම්ම නවත්තන්න

  • @sehankavindaphotography
    @sehankavindaphotography 3 ชั่วโมงที่ผ่านมา +11

    මෙ ලගදි මම දැක්ක තමිල්නාඩු ඩයල් එකක් ප්‍රබාකරන්ගේ ෆොටො එකක් ෆෝන් එකේ පිටිපසසෙ දාගෙන ඉන්නව. . උන් ඒ තරං ලවු. රටෙවත් නැති උන්. අහෝසි කරන්න ඕනෙ මන්ත්‍රීකම

  • @Yapa2333
    @Yapa2333 3 ชั่วโมงที่ผ่านมา +12

    මානසික ලෙඩක්...සමාජය ට පිලිලයලක්.අනවශ්‍ය කතාවක්...යුද්දය කියන්නේ වලලපු අතීතයක්...දෙපාර්ශවයේම.මෙය ඇවිස්සීමක්.චණ්ඩි අවශ්‍ය නැ රටට.මෙයාව පත් කරපු ජනතාව කණගාටු වෙනවා ඇති. කිරි කලේට ගොම දාන්න දෙන්න එපා.😢...මිනිස්සු අවුස්සන මෙවන් කතා වලට දමිල ජනතාව බුද්ධිමත් ව සිතා බලන්න.

  • @madushanranawaka
    @madushanranawaka 5 ชั่วโมงที่ผ่านมา +17

    අනිවාර්යයෙන්ම

  • @salonserendib3802
    @salonserendib3802 3 ชั่วโมงที่ผ่านมา +5

    මුන්ට ඕනේ වෙනම දෙයක්..

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 5 ชั่วโมงที่ผ่านมา +27

    නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි

  • @Dreamawaykk
    @Dreamawaykk 4 ชั่วโมงที่ผ่านมา +10

    🙂 නියපොත්තෙන් කඩන්න තියෙන දෙයක් හොදෙ මෙ

  • @AnuraShantha-wu6hv
    @AnuraShantha-wu6hv 5 ชั่วโมงที่ผ่านมา +8

    නීතිය මෙ පාදඩයට අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන්න ඩ්න

  • @chathurangamanoj3757
    @chathurangamanoj3757 2 ชั่วโมงที่ผ่านมา +5

    යකො දෙමලයි තම්බියයි කැමති සිංහලය නැතිවෙනවට.. මොඩ සිංහලය නැට්ට පස්සපැත්තෙ ගහගෙන හිටියට උං එහෙම නැ උං තමංගෙ ජාතියට ආදරෙයි

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

    • @PriyaPriyangika
      @PriyaPriyangika ชั่วโมงที่ผ่านมา

      ඇත්තමයි,,අපේ උන් හරි මෝඩයි,,උන්ට උන්ගේ,ජාතිය ,ආගම මුල් තැන,ඒ වෙනුවෙන් ඕන දෙයක් කරනවා

  • @user-oi3rd3lj8q
    @user-oi3rd3lj8q 5 ชั่วโมงที่ผ่านมา +59

    දෙයියෝ බලන්න යන්න ඕනි නම් කියපන් යවන්නම් දෙයියා යවපු විදියටම

    • @devittsiva
      @devittsiva 5 ชั่วโมงที่ผ่านมา

      @@user-oi3rd3lj8q poda ponnayo

    • @manjuperera
      @manjuperera 4 ชั่วโมงที่ผ่านมา +5

      ​@@devittsiva උඹටත් දෙයිය ලගට යන්න ඕනෙද

    • @devittsiva
      @devittsiva 4 ชั่วโมงที่ผ่านมา

      @@user-oi3rd3lj8q begger🤣🤣 now u no power..

    • @devittsiva
      @devittsiva 4 ชั่วโมงที่ผ่านมา +1

      @@manjuperera මම ඔයාව එවන්නද.. සිංහල balla

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw 4 ชั่วโมงที่ผ่านมา +1

      ​@@manjupereraou mu raganwa wadie .. mekie apieth kmathie nha kisema jathiewadie, agamawadie dewl walata . Abhie meyala ennama ekenam apieth lasithie ona dekata😊

  • @myjan6324
    @myjan6324 5 ชั่วโมงที่ผ่านมา +28

    දැන්ම මෙිකට පියවරක් ගත යුතුමයි විසබිජයක් රටට පටන් ගත්ත කේදෙ කෝ අනුර ජනපති

  • @arunideepthi8576
    @arunideepthi8576 4 ชั่วโมงที่ผ่านมา +18

    රට කාගෙද ඉස්සෙල්ලම කියලා දෙන්න සහෝදර ය මේ සිංහල බෞද්ධ රට උන්ට යන්න තියෙනවා රටවල් සිංහල යන්ට තිබෙන එකම රට මේ කෝ අර අපි මාලිමාවට කියල උදම් අනන දේශප්‍රේමී ජනතා ව මේ අය ආපු කාරනාව නොතේරෙන කෙනෙක් නෑ නේද පාර්ලිමේන්තු වෙ ඉන්න උගත් බුද්ධිමත් රජය

    • @JanakiJayasuriya-m2p
      @JanakiJayasuriya-m2p 4 ชั่วโมงที่ผ่านมา

      Aniwaren ❤❤❤❤ meka issr idnm sinhala baudda rtak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ hby api okkom jathikayint patt adrei respect un okkotm ❤❤❤❤

    • @shalaka.andrew
      @shalaka.andrew 3 ชั่วโมงที่ผ่านมา

      Eka atta...eka piliganna beri unta ...India walata hari Arabiyta hari yanna puluwan...

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 3 ชั่วโมงที่ผ่านมา

      👍

    • @shanruston351
      @shanruston351 3 ชั่วโมงที่ผ่านมา

      Dan suwadin kiyan eke theruma dannawane 😂 malimawa allagen datalanne AI 😂

    • @PriyaPriyangika
      @PriyaPriyangika ชั่วโมงที่ผ่านมา

      සිංහලයාම තමයි වරද්ද ගත්තේ ,,බලන්න දැන් ,,,😢,,සිංහලයා මෝඩ කමට ඔක්කොම එකයි කිවුවට,උන් එහෙම නැ

  • @RuwanRodrigo-s6e
    @RuwanRodrigo-s6e 5 ชั่วโมงที่ผ่านมา +30

    ප්‍රභාකරන් ගෙ හොර සොට් එකක් ද

    • @devittsiva
      @devittsiva 5 ชั่วโมงที่ผ่านมา +2

      @@RuwanRodrigo-s6e mahintha ponnayna

    • @cristiano-j5n8g
      @cristiano-j5n8g 4 ชั่วโมงที่ผ่านมา +1

      @@devittsiva idk what on ur mind but in the end u will be one who's suffering so try to stop him for not to support him to keep the peace

    • @devittsiva
      @devittsiva 4 ชั่วโมงที่ผ่านมา

      @@cristiano-j5n8g No problem.. what he said is what is on the mind of every Tamilian.

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 4 ชั่วโมงที่ผ่านมา +1

      ​@@devittsivame inne koti hemin hemin ringala

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 4 ชั่วโมงที่ผ่านมา

      ​@@devittsivajock😅😅

  • @p.m.dhanushka3539
    @p.m.dhanushka3539 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ වගේ ආත්මාර්ථකාමී මිනිසුන්ගෙන් මගේ රට ආරක්ෂා කරගන්න ඕන. හැමෝම ගැන හිතන මිනිස්සුයි බිහිවෙන්න ඕන, ආචාර ධර්ම ආරක්ෂා කරන මිනිස්සුයි රටකට ඕන... පාලකයින්ගේ ඇස් ඇරේවා...
    මේ රට මගෙ රට
    මා ඉපදුණු රට
    හැදෙන වැඩෙන රට
    මගේ ම මව් රට.

  • @aroshadanishka2401
    @aroshadanishka2401 5 ชั่วโมงที่ผ่านมา +11

    අපි වදින්නයි..දුක් විදින්නයි..අඩන්නයි ඉල්ලෙ 😂

  • @sankabuddik8108
    @sankabuddik8108 3 ชั่วโมงที่ผ่านมา +2

    එක රටක් එක නීතියක් වහාම අත්අඩංගුවට ගත යුතු. ප්‍රභාකරන් ත්‍රස්තවාදී තහනම් කරපු සංවිධානය ප්‍රචාරණය කිරීම ප්‍රවර්ධනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් මොහු වහාමත් අඩංගුවට ගත යුතු

  • @Eshan26363
    @Eshan26363 5 ชั่วโมงที่ผ่านมา +22

    ගවයින්ගෙත් ගවයෙක් 😂😂 රෙනව කියල මෙහෙමත් පේන්න රෙනවද 😂

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 4 ชั่วโมงที่ผ่านมา

      Dewa shaapa maru kiyawanawa..minissu badaginne muta koti mandama

  • @enlightenedShoebill
    @enlightenedShoebill 3 ชั่วโมงที่ผ่านมา +2

    රජය ඕනවට වඩා බුරුල පෙන්වීම නොකළ යුතුයි. මේ ඔක්කොම නටන්නේ බුරුල වැඩි වුනාම. නීතී තියෙන්නේ පොත් වල තියෙන්න නෙමේ. නීතිය රාජවීමටයි අපි මුළු රට මේ නායකයා පත්කළේ..... 🇱🇰

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 5 ชั่วโมงที่ผ่านมา +10

    තව උනේ නෑ...දැං සැපද........ඔහොම යං..ඔහොම යං...

  • @baristaevon1347
    @baristaevon1347 2 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ දැන්නම ❤

  • @PasinduDilhara-mr8pb
    @PasinduDilhara-mr8pb 5 ชั่วโมงที่ผ่านมา +5

    අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

  • @dilshanmadhusankha6433
    @dilshanmadhusankha6433 2 ชั่วโมงที่ผ่านมา +1

    එකම විසදුම 2030 ගෝටා ප්‍රභාගෙ මාරයා ගෝටා ❤

  • @shashikachamindika5096
    @shashikachamindika5096 5 ชั่วโมงที่ผ่านมา +10

    මොහුට විරුද්ධව නීතිය kriyathmaka කරනු .

  • @DhananjayaWeerakoon13-x6i
    @DhananjayaWeerakoon13-x6i 3 ชั่วโมงที่ผ่านมา +8

    සිංහල උන්ට මතක් තින්නෙ බොහොම ටික කාලය්ස්‍යි හැබැයි දෙමළු එම නෑ මොඩ වෙන්න එපා විසේසයෙන් 2000 පස්සෙ ගොතයෝ ටික දන්නෙම නැතුව දෙමළු අරියි 😂

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 2 ชั่วโมงที่ผ่านมา

      අන්වාර්යෙන්ම ළමයි දන්නෑ යුද්දේ තිබ්බාද කියලවත් ඒහින්දා සිංහල ළමයිට වැඩිහිටි අය කියාදිය යුතුයි මේ රටේ අතීතය මමනම් මගේ දරුවන්ට කියලා දීලා තියෙන්නේ යුද්දේ ගැනයි මෙන්න මේ කාලකන්නි දෙමල්ලු යි තම්බියෝ ගැනයි

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 5 ชั่วโมงที่ผ่านมา +12

    පලස්තීනු යුක්‍රේන්කරු වගේ ඉල්ලංකන්ඩ හදන්න එපා. සිරියාවල් වෙන්ඩ හදන්න එපා. පොඩ්ඩක් අපි සිංහල මිනිස්සු බුද්ධිය තියෙනවා කල්පනාවෙන් ඉඳපල්ලා පොඩ්ඩක්

    • @devittsiva
      @devittsiva 5 ชั่วโมงที่ผ่านมา

      @@cosinhalkathakarata.thansk5413 nari puththi

  • @sanjanagurusinghe4975
    @sanjanagurusinghe4975 5 ชั่วโมงที่ผ่านมา +36

    පර දෙමලා එල්ලන්නෙපැයි මේ වෙද්දි

    • @sadnagunasoma828
      @sadnagunasoma828 4 ชั่วโมงที่ผ่านมา

      U mahindage foto aken kata phidanne

    • @Devil678-j9j
      @Devil678-j9j 3 ชั่วโมงที่ผ่านมา +2

      Aniwa

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ชั่วโมงที่ผ่านมา

      ආවාකල්ලිය කරයි

  • @nethranethu2924
    @nethranethu2924 5 ชั่วโมงที่ผ่านมา +45

    දෙමල තොපිට ප්‍රභාකරන් දෙයියෝනම් කළගුණ දන්න සිoහල අපිට මහින්ද මහත්තයා දෙවියෙක්❤❤❤

    • @sadnagunasoma828
      @sadnagunasoma828 4 ชั่วโมงที่ผ่านมา

      Ape maruna un atkota

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 4 ชั่วโมงที่ผ่านมา +4

      Ugeth deviya mahinda un ada yapane ..raganne yudde nathi nisa❤

    • @gajanrdxgajan9404
      @gajanrdxgajan9404 4 ชั่วโมงที่ผ่านมา +1

      Mahinda kiyanne jathivadayak ugena kiyanda apa uthi

    • @JanakiJayasuriya-m2p
      @JanakiJayasuriya-m2p 3 ชั่วโมงที่ผ่านมา

      Aniwaren aniwaren ❤❤❤❤❤

    • @Devil678-j9j
      @Devil678-j9j 3 ชั่วโมงที่ผ่านมา +2

      අනිවා ❤️‍🔥

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 5 ชั่วโมงที่ผ่านมา +4

    මුලෙන් ගහන්න තියෙන ගේම් අතින් පයින් ගහන්න ඉගෙන පෑනෙන් ගහන්න ඕන එක මුලින් අතින් පයින් ගහන්න බෑ. මුලින්ම ගහන්න ඕනේ මේ ගේම හරි ලේසියි ඉදපල්ලා පොඩ්ඩක්ගන්න එපා. මුලින් ගහන්න ඕනේ අපි

  • @CHRISHOKITCHEN
    @CHRISHOKITCHEN 4 ชั่วโมงที่ผ่านมา +5

    මානසික ලෙඩෙක් මේ මනුස්සය නීතිය ක්‍රියාත්මක කරන්නම ඕනි

  • @starmshow9154
    @starmshow9154 5 ชั่วโมงที่ผ่านมา +12

    He should be expelled from the parliament, the statement he made was against constitution. He can’t take oaths as a minister.

    • @kg94837
      @kg94837 5 ชั่วโมงที่ผ่านมา

      He is just a member of parliament. However, I agree with you he cannot take an oath. මෙන්න කස්සප හාමුදුරුවෝ ඇතුළු අයට කල හැකි දෙයක්. කරුනාකර මොහුට විරුද්ධ වෙන්න. මෙන්න රට විනාශ කරන්න ආව බලවේග. මෙතනින්ම කපා ඉවත් කරන්න ඕනේ.

  • @sampathsuranga4691
    @sampathsuranga4691 4 ชั่วโมงที่ผ่านมา +4

    පිලිළ කියන වසංගත මුල් ඇදෙනකොටම කපල විනාසම කරල දාන්න ඕන. නැතිනම් මහ විනාශයක් වෙන්නෙ.

  • @renushyamali8308
    @renushyamali8308 3 ชั่วโมงที่ผ่านมา +2

    යකෝ මෙහෙම කෙනෙක් පාර්ලිමේන්තුවක තියාගන්නත් බයයි.තරහා ගිය වෙලාවක බෝම්බෙකුත් ගෙනත් ගහයි මේ කියන වචන වල විදියට .කොහොමද විශ්වාස කරලා තියාගන්නේ පාර්ලිමේන්තුවක.

  • @wish864-n1b
    @wish864-n1b 5 ชั่วโมงที่ผ่านมา +11

    ඊලමට ම යවන්න මේකා 🐂😮

  • @mdmenikpura7231
    @mdmenikpura7231 5 ชั่วโมงที่ผ่านมา +8

    කට නිසයි මලුවා නහින්නෙ අයියෝ😂

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 5 ชั่วโมงที่ผ่านมา +48

    කොටියාගෙ පැටිය කොටි පැටියා 😅

  • @johnwick12401
    @johnwick12401 3 ชั่วโมงที่ผ่านมา +6

    සින්හලයා කොච්චර සහජීවනේ ගෑවත් මුන්ට හම්බ්වෙන පළවෙනි අවස්තාවෙන්ම උන්ගේ හිත් ඇතුලේ තියන දේ එළියට එනවා 😅

    • @Imtheboss6905
      @Imtheboss6905 2 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් බං බලාගෙන යද්දී අපිට තමා සිරාවටම සහජීවනය ඕනෙ හැබැයි ජාතිවාදී නොවන අන්‍ය ජාතීන්ට හොදට සලකන්න ඕනෙ.

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් බන් අපිට විතරයි ඕනේ අනිත් කිසිම එකෙක්ට ඕනේනෑ

    • @PriyaPriyangika
      @PriyaPriyangika ชั่วโมงที่ผ่านมา

      සිංහල වුන් විතරයි ඔය රෙද්දවල් හිතන්නේ ,,අනිත් උන්ට උන්ගේ ජාතියටයි,ආගමටයි වැඩි දෙයක් නැ

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 5 ชั่วโมงที่ผ่านมา +4

    අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන

  • @navodyahansamali2240
    @navodyahansamali2240 4 ชั่วโมงที่ผ่านมา +5

    අපි මෙහෙම දෙයක් කරමුද අගමැතිතුමියට කියල කම්මුල් පාරක් ගස්සමු

  • @milikelani763
    @milikelani763 2 ชั่วโมงที่ผ่านมา +2

    හරිනිත් යුද්ධ කරාට මොනවද හම්බ උනේ කියලා උතුරට ගිහිල්ලම කිව්ව එකේ.
    මේ දෙකයියා කියපු එකනං ලොකු දෙයක් නෙවෙයි...

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ชั่วโมงที่ผ่านมา

      ඇත්නේබන් දෙමලු යුද්ද කලාට උන්ට මුකුත් හම්බවුනේ නෑතමයි 😁

  • @jayanthijaya1136
    @jayanthijaya1136 5 ชั่วโมงที่ผ่านมา +6

    මේ මන්ත්‍රී තුමා ජාතිවාදය අවුස්සනවා ,නිතිය ක්‍රියාත්මක කරන එක හොදයි

  • @pbwsusanthap2010
    @pbwsusanthap2010 25 นาทีที่ผ่านมา

    එලම තමා

  • @ParasannaHarischandra
    @ParasannaHarischandra 5 ชั่วโมงที่ผ่านมา +32

    අනිවාර්ය දෙමළව එලියට දාන්ට ඔන

    • @pramodkaveesha8086
      @pramodkaveesha8086 5 ชั่วโมงที่ผ่านมา

      @@devittsiva nee poda potta punda

  • @therelaxationgoddess4743
    @therelaxationgoddess4743 3 ชั่วโมงที่ผ่านมา +2

    දෙමල යූටියුබ් චැනල් වල කමෙන්ට් සෙක්ශන් එකේ දෙමල කොල්ලො කෙල්ලො මේ සක්කිලියට හොදවයින් අමතල තියෙන්නේ, දෙමලෙන් තියෙන්නේ ට්‍රාන්ස්ලේට් කරල අවශ්‍ය කෙනෙක්ට බලන්න පුලුවන්.

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 5 ชั่วโมงที่ผ่านมา +62

    අපේ දෙවියො මහින්ද රාජපක්ෂ ❤

    • @malshasilva5518
      @malshasilva5518 5 ชั่วโมงที่ผ่านมา +5

      Pissuda huttho ???? 😂😂😂😂

    • @dilshan4115
      @dilshan4115 4 ชั่วโมงที่ผ่านมา

      🤪මේක දැන් වෙන දිශාවකට ඇදෙනවා..
      .

    • @sriyaniweera
      @sriyaniweera 4 ชั่วโมงที่ผ่านมา

      ඒක ඇත්ත ..

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 4 ชั่วโมงที่ผ่านมา

      හොරා කාලා රට විනාශ කලෙ නැත්තන් දෙවියෙක් වගෙ ඉන්න තිබුන තමා

    • @JanakiJayasuriya-m2p
      @JanakiJayasuriya-m2p 4 ชั่วโมงที่ผ่านมา +1

      Eka aththth mahinda rajapaksha rata beragtta hby hora wada nisa ninda widinn wenw . ❤

  • @SagaraLiyanaarachchi
    @SagaraLiyanaarachchi 4 ชั่วโมงที่ผ่านมา +7

    තවත් සාපයක් පාර්ලිමේන්තුවට

    • @Yapa2333
      @Yapa2333 3 ชั่วโมงที่ผ่านมา

      ඔව් සාපයක් නම් තමා.මේ වගේ එකෙක් හිටියමා ඇති...තරහින් පලිගන්න අදහස් තියෙන වග පෙනවා

  • @SurangiMadushani-zz4yb
    @SurangiMadushani-zz4yb 4 ชั่วโมงที่ผ่านมา +30

    මාලිමා ආන්ඩුවට එච්චර හයියක් නැහැ ඔහුට දඩුවම් කරන්න.එහෙම කරයි කියලා මම හිතන්නේ නැහැ .

    • @sadnagunasoma828
      @sadnagunasoma828 4 ชั่วโมงที่ผ่านมา

      Ow

    • @Desh_nor
      @Desh_nor 4 ชั่วโมงที่ผ่านมา +4

      ආණ්ඩුවට කොහොමත් බෑ තමා. ඒක කරන්නනෙ මේ රටේ අධිකරණය කියලා තැනක් තියෙන්නෙ

    • @JanakiJayasuriya-m2p
      @JanakiJayasuriya-m2p 3 ชั่วโมงที่ผ่านมา

      Ow

    • @SunimalFernando-k9k
      @SunimalFernando-k9k 3 ชั่วโมงที่ผ่านมา +1

      Ratak jathiyak aagamak gana satheka wagakeemak nathuwa baleta kaadara kame visa beeja badaa gaththu beeranta ahenne na un marila dan mekath raj
      1:01
      apakshalage wadak kiyapalla

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii ชั่วโมงที่ผ่านมา

    ඔව් ඔව් අනිවාර්යයෙන් වහාම නිතිය ක්‍රියාත්මක කරලා දැන් ඔවා නතර කලයුතුයි

  • @dhanushkasampath475
    @dhanushkasampath475 5 ชั่วโมงที่ผ่านมา +3

    වහාම නීතිය ක්‍රියාත්මක කරන්න

  • @GROWITHME5
    @GROWITHME5 4 ชั่วโมงที่ผ่านมา +5

    ජාතිවාදී දේශපාලන ඉවරයි කියලා විතරක් මදි ජනාධිපති තුමනි කරලා පෙන්නන්න මුන් වගේ උන්ට නීතිය ක්‍රියාත්මක කරලා

  • @W.pasinduNimnajithJayawardhana
    @W.pasinduNimnajithJayawardhana 5 ชั่วโมงที่ผ่านมา +9

    හොද වැඩක්❤

  • @kg94837
    @kg94837 5 ชั่วโมงที่ผ่านมา +9

    If any Tamil person watch this please watch how he tried to make a deal with NPP. That video is on SL Noize channel. He called Tamil Diaspora "Tigers". We are Sinhala Diaspora. Can you see how beautifully people live in these countries together? He said Tamil Diaspora is paying for him. If it is true you should be shame on yourselves. If it is not true then take an action for his words. SL Noize එකේ මොහු මාලිමාව සමඟ දාන උත්සාහ කල ඩීල් එක තියෙනවා. මොහු කෙලින්ම කියනවා දෙමල ඩයස් පෝරාව ඔහුට මුදල් දෙනවා කියා. දෙමල ඩයස් පෝරාව කොටි කියා කියනවා.

    • @devittsiva
      @devittsiva 5 ชั่วโมงที่ผ่านมา

      @kg94837 1st u mind it.. උතුරේ මිනිස්සු අනුරවයට ඡන්දය දුන්නේ සිංහල මිනිස්සු එක්ක සමගියට නෙමෙයි..දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න..දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න,අතුරුදහන් වූවන්ට විසදුම් දෙන්න, ඉඩම් කොල්ලකෑම වැළැක්වීමට, බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරීමට පමණයි.

  • @ChamathAshan-kq2ub
    @ChamathAshan-kq2ub 4 ชั่วโมงที่ผ่านมา +4

    ආපු ගමන් පටන්ගෙන

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 5 ชั่วโมงที่ผ่านมา +29

    හරි බලමු අනුර මේකට නීතිය ක්‍රියාත්මක කරන්නෙ කොහොමද කියල ඌ ඕක ගනන්ගන්නෙවත්. නෑ ඌ සිංහල ජාතියට අරින්න විතරයි ආවෙ

  • @malindaabesingha3093
    @malindaabesingha3093 2 ชั่วโมงที่ผ่านมา

    මේක නම් දඩුවම් ලැබිය යුතු වරදක් මේ තරම් බලයක් ලබා දීත් ජනාධිපති තුමණි ඔබ අපොහසත්ද මේ වෙනුවේන් ක්‍රියාමාර්ගයක් ගන්න

  • @AcOshan
    @AcOshan 5 ชั่วโมงที่ผ่านมา +28

    Ape .දෙයිය...මහින්ද .රාජපක්ෂ

    • @devittsiva
      @devittsiva 5 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😅

    • @Heartbeat_Sl
      @Heartbeat_Sl 5 ชั่วโมงที่ผ่านมา +2

      😂😂

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 5 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාරෙන්ම ට🎉🎉

    • @devittsiva
      @devittsiva 5 ชั่วโมงที่ผ่านมา

      @@Avatar-7-r2d kalla naay🤣🤣

    • @Imtheboss6905
      @Imtheboss6905 5 ชั่วโมงที่ผ่านมา +2

      හොරා තමා හැබැයි මුගෙ දෙවියා එක්ක compare කරද්දී නම් ඔයා හරි.

  • @Yanga427
    @Yanga427 ชั่วโมงที่ผ่านมา +1

    Mekawanam ain krnn oni 😢

  • @rgentertainment4607
    @rgentertainment4607 5 ชั่วโมงที่ผ่านมา +14

    සතුටුයි බන් උබල ගැන❤

  • @raweensenaka7242
    @raweensenaka7242 4 ชั่วโมงที่ผ่านมา +2

    මුට එරෙහිව දෝෂාභියෝගයක් ගේන ඔනෙ

  • @OlaMohotti
    @OlaMohotti 5 ชั่วโมงที่ผ่านมา +6

    තලපත් විජේගෙ අතකොලුවක්

  • @nipuntharaka3618
    @nipuntharaka3618 4 ชั่วโมงที่ผ่านมา +1

    විශ්වාස භංගයක් ගේන්න ඕනෙ

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 5 ชั่วโมงที่ผ่านมา +39

    මගේ දෙවියා මහින්ද රාජපක්ෂ මැතිතුමා

    • @sudeeramalkanthi976
      @sudeeramalkanthi976 5 ชั่วโมงที่ผ่านมา

      thoge deviya pu ....k arinakal danneth ne neda tho..

    • @Devil678-j9j
      @Devil678-j9j 3 ชั่วโมงที่ผ่านมา +1

      Aniwa ❤️‍🔥

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ชั่วโมงที่ผ่านมา

      දෙයියා හැමදාම ⁣තියාගන්න තිබ්බා රටවිනාශ කලේ නැත්නම්

  • @kumarihettiarachchi9228
    @kumarihettiarachchi9228 3 ชั่วโมงที่ผ่านมา

    අපේ දෙයියො තමයි හමුදා ව ❤

  • @ven.mulleriyavedhammathusi126
    @ven.mulleriyavedhammathusi126 5 ชั่วโมงที่ผ่านมา +2

    Respect 👍👍👍👍👍

  • @MickyMicky2024
    @MickyMicky2024 2 ชั่วโมงที่ผ่านมา

    කාරුණික ඉල්ලීමයි.මෙයාව ඉවත් කරන්න .නැත්නම් පස්සට පසුතැවෙන්න වෙයි ❤

  • @tharushalakmal7
    @tharushalakmal7 5 ชั่วโมงที่ผ่านมา +5

    ඌට ඔනේ වෙලා තියෙන්නේ දෙමළ මිනිසුස් අතර වීරයෙක් වෙන්න

  • @LUPABASE
    @LUPABASE 3 ชั่วโมงที่ผ่านมา

    ඇයි මෙච්චර කල් ගැටගහලද හිටියේ අඬන්න, දුක්වෙන්න දුන්නේ නැත්තේ....

  • @gawriy9289
    @gawriy9289 5 ชั่วโมงที่ผ่านมา +3

    අනේ බලන්නකෝ අාව විතරයි නේ

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 2 ชั่วโมงที่ผ่านมา

    අනිවා නිතිය ඔනි

  • @rbckumara6525
    @rbckumara6525 4 ชั่วโมงที่ผ่านมา +3

    මෙවුන් මට්ටු කරන්න ඉතින් මහින්ද තමා ඉන්න ඕන.

  • @tharagaidunil1810
    @tharagaidunil1810 2 ชั่วโมงที่ผ่านมา

    මෙමෙ ප්‍රකාශය පිලිබදව වත්මන් ආන්ඩුව හා නීති ප්‍රදානීන් ආරක්ශක අංශ වහා ක්‍රියාමාර්ග ගත යුතුයි...