Nugasewana | විවාහය විඳවන්නට නොව විඳින්නටයි! | 2023-05-08 | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 101

  • @travelwithdil7073
    @travelwithdil7073 ปีที่แล้ว +58

    මෙතුවක් නුගසෙවන ඉතිහාසය පුරාවටම ආපු වටිනම චරිතයක් මේ උත්තමාවිය

  • @DinanJanidu
    @DinanJanidu ปีที่แล้ว +39

    මෙතුමිය සමග දර්ම සාකච්චාවක් රූපවාහිනිය මගින් ඉදිරියේදි ගෙන එන්න.

  • @travelwithdil7073
    @travelwithdil7073 ปีที่แล้ว +30

    රූපවාහිනි නාලිකාවේ ස්වර්ණමය යුගය උදාවී ඇත කිවුවොත් මා නිවැරදියි..

  • @travelwithdil7073
    @travelwithdil7073 ปีที่แล้ว +47

    මේ උතුම් මිනිසුන් ගෙනත් කරන මේ වැඩසටහන් නවත්තන්න එපා ඔබෙන් ගෞරවයෙන් ඉල්ලනව..ඔබලා සියලු දෙනා සුවපත්වෙවා.රජයෙ නාලිකාවක් විදියට ආඩම්බරයි

  • @morinabandara7458
    @morinabandara7458 ปีที่แล้ว +32

    මෙවැනි වැඩසටහන් මාලාවක් දිගටම පවත්වාගෙන යන්න ස්තුතියි සියලු දෙනාටම..යහපතක්ම වේවා

  • @deepaperera4595
    @deepaperera4595 ปีที่แล้ว +28

    අපේ රටට මේ මොහොතේ ඉතාමත් අවශ්‍ය කාලෝචිත හරවත් මාතෘකාවක් තුලින් අනර්ග සාකච්චාවක් කරන්නට මන් පෙත් විවර කල රූපවාහිනී නාලිකාවට අපේ ස්තුතිය ..
    ඒ වගේම ආචාර්ය ගයනි රනසින්හ මැතිනියට බොහෝම පින් සිදු වේවා 🙏🙏🙏
    තව තවත් මේ වගේ සාකච්ඡාවන් කරන්නට සහ එමගින් බොහෝ අයට සෙතක් ,යහපතක්ම කරන්නට හැකි වේවා 🙏🙏🙏

  • @dpkjayasekara8250
    @dpkjayasekara8250 ปีที่แล้ว +37

    අපේ කාලයේ විශාකාවන්ට ප්‍රධාන මාධ්‍යධාරව තුළ ගුවන්කාලයක් වෙන් කරන්නට කටයුතු කළ සියල්ලන්ටම සෙතක් ශාන්තියක්ම වෙත්වා, සියල්ලෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා.....!!!
    සියලු ලෝක සියලු සත්වයින් පෙර නොඇසුවිරු උතුම් සිරි සදහම් අසා, ඇසීම්මාත්‍රයෙන් ඔබ්බට ගමන් කර, අාශ්‍රයට ගෙන පරම පිවිතුරු නිබ්බාන සුවයම ළඟාකර ගනිත්වා...!!!

  • @udaniliyanage6729
    @udaniliyanage6729 ปีที่แล้ว +16

    ගොඩක් ස්තුතියි රුපවාහිනි නාලිකා වට වෙසක් සතියේ හොඳම වැඩ සටහනක් දිගටම මේ මැඩම් ගෙන්වන්න

  • @bhagyaneranjana1843
    @bhagyaneranjana1843 ปีที่แล้ว +38

    රූපවාහිනී නාලිකාවට බොහොම ස්තූතී.😊 තවත් මේ වගේ වැදගත් දේවල්,උතුම් මිනිසුන් සමග වැඩසටහන් කරන්න...නුදුරේදිම රටේ වැදගත්ම නාලිකාව බවට පත්වෙනවා නොඅනුමනයි♥️

  • @nnishanava68nava93
    @nnishanava68nava93 ปีที่แล้ว +5

    ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා .ලෝකවාසී සියලුම දෙනාට වහා වහා උතුම් නිබ්බාන සුවයෙන් සැනසේවා ..ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා 🙏❤

  • @piyumihansika4389
    @piyumihansika4389 ปีที่แล้ว +34

    එක මාගධී වචනයක්වත් පාවිච්චි නොකර බුදු රදුන් දෙසූ දහම දේශනා කරන ආකාරය කොයිතරම් නම් අපූරුයිද. සුවපත් වේවා අරිය උත්තමාවියනි

  • @deepaperera4595
    @deepaperera4595 ปีที่แล้ว +6

    මේ කරුනු කාරනා පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් වෙන්නෙත් ඉතාම කීප දෙනකුට පමනයි ...
    සියලු අයට ම යහපතක්ම වේවා 🙏🙏🙏

  • @minujayasinghe5652
    @minujayasinghe5652 ปีที่แล้ว +13

    මෙතුමිය සමග වැඩසටහන් ඉදිරියටත් ගෙන ඒම වටිනවා.ඉතාම පැහැදිලියි

  • @nilushipredeepika1508
    @nilushipredeepika1508 ปีที่แล้ว +22

    ජීවිතයේ සැබෑ අරුත, තමන්ගේ ඇතුලාන්තය පීරමින් සොයා බලන්න මෙතුමියගේ දේශනා ගොඩක් වටිනවා..

  • @wasanthawickramasingha1837
    @wasanthawickramasingha1837 ปีที่แล้ว +7

    පරම සත්‍ය වෙනුවෙන් පෙනී සිටින රූපවාහිනී නාලිකාවට ස්තූතියි.

  • @geethanganimallika8173
    @geethanganimallika8173 ปีที่แล้ว +15

    ගොඩක්....ගොඩක්....ගොඩක්.... පිං. ජාතික රුපවාහිනියට..... මෙතුමියගේ සාකච්චා දිගින් දිගටම කරගෙන යන්න.....
    පෙර පිං ඇති සියල්ලගේම ජීවිත නව මාවතකට යොමු වේවි. පරම සත්‍ය මතු වේවි. මෙතුමියට deergausha අදිටන් කරමි.....සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා!!! 🌹🌹🌹🙏🙏🙏

  • @punyaamarage7373
    @punyaamarage7373 ปีที่แล้ว +17

    May සඳහා රූපවාහිනී nalikaway සම්බන්ධ woo සියලු දෙනාටම බොහොමයක් pin.🙏🙏🙏

  • @gayanimadushika4051
    @gayanimadushika4051 ปีที่แล้ว +15

    කොයි තරම් වටිනා වැඩසටහනක් ද... දිගින් දිගටම මෙතුමිය හරහා මෙවැනි පණිවිඩ සමාජ ගත කල හැකි නම් ඒක අප වටා වඩා යහපත් සමාජක් ගොඩනගෙන්න උදව් වේවී.. 🥰😇🙏

  • @deepanidevika8619
    @deepanidevika8619 ปีที่แล้ว +29

    ස්තුතියි නුග සෙවන ,මෙය යුගයේ අවශ්‍යතාවයක් ,ලොකුවට මුදල් වියදම් කරලා විවාහ වෙලා මාස තුන හතරකින් දික්කසාද වෙන බහුල යුගයක එකිනෙකා තේරුම් ගනිමින් තම තමන් තුළ තියෙන ගති ස්වභාවයන් ද තේරුම් ගනිමින් ලැබුණු උතුම් මිනිසත් බව ට වටිනාකමක් දෙන මෙවැනි දේශනා මහෝපකාරී වේ ,ඒ සඳහා මෙවැනි සාකච්ඡා නුග සෙවන තුළින් ඉදිරියටත් බලාපොරොත්තු වෙමු

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +13

    සියලුම දෙනාට පරම සත්‍ය අවබෝධ වෙත්වා 🙏🙏🙏 💐💐💐

  • @nihalwijesinghe2727
    @nihalwijesinghe2727 ปีที่แล้ว +8

    දයාබර නුගසෙවන ...බොහෝම පින්..මේ සත් ක්‍රියාවට...

  • @wasanageeshani4837
    @wasanageeshani4837 ปีที่แล้ว +5

    ඔබතුමියගෙන් විෂය කරුණු වගේම ජීවිතාවබෝධයෙන් හරි මග යන්න උපදෙස් ලබන්නත් අපි ගොඩක් වාසනාවන්තයි.. ජීවිතේ පරම සත්‍ය ඇත්ත ඇති සැටියෙන් දකින්න තවත් මේ වගේ වටිනා දේශනා සමාජයට තිළිණ කරන්න ඔබතුමියට හැකියාව ධෛර්‍ය ශක්තිය ලැබේවා... 🙏🏻

  • @udeshikakonara5027
    @udeshikakonara5027 ปีที่แล้ว +22

    වෙලෙවකට දුකයි වෙලාවකට සැපයි. මේ දෙක අතරේ දෝලනය වන ජීවිතයේ අැත්තටම සිදුවන දේ දැක ගන්නට නොහැකිව ගැටලු හමුවේ එකිනෙකාට අැගිල්ල දිගු කරමින් තාවකාලික සුවයක් සොයමින් අඳුරේ අතපත ගාමින් ගෙවන ජීවිතයේ අැත්ත අැතිසැටියෙන් දැන දැක ගෙන සදාකාලික සුවයක් ලබා ගන්නට පරම සති්‍ය පෙන්වා දීමට ගත් උත්සාහයක්. මෙම උතුම් කටයුත්ත ඉදිරියටත් කරගෙන යන්නට හැකි වේවා. එ් සදහා සහයෝගය දෙන සියලු දෙනාටම බොහෝම පින්. සියලු ලෝක සියලු සත්වයින්ටම යහපතක් සෙතන් වේවා.🙏🙏🙏

  • @sarojanikumari8712
    @sarojanikumari8712 ปีที่แล้ว +17

    ඉතාමත් වැදගත්... යථාර්තය මැනවින් විස්තර කරනවා.. ඉදිරියටත් මෙතුමියගේ වැඩසටහන් බලාපොරොත්තු වෙනවා.. ස්තුතියි නුග සෙවන වැඩසටහනට 🙏

  • @sujithpresanna1355
    @sujithpresanna1355 ปีที่แล้ว +7

    ජිවන ගමනෙ ඇතුලාන්තය පිරා යථාර්ථය දකිමින් කරන දේශනා වටිනවා .රූපවාහිනී නාලිකාවෙන් කළ වටිනා උතුම් වැඩසටහනක්

  • @nelumsamarakoon8084
    @nelumsamarakoon8084 ปีที่แล้ว +16

    Great work Rupavahini

  • @salonsasra
    @salonsasra ปีที่แล้ว +10

    සුවපත් වේවා....

  • @chamilarupasinghe3871
    @chamilarupasinghe3871 ปีที่แล้ว +7

    විවාහ ජීවිතයේ දී බොහෝ වෙලාවට,අනෙකාව අපි කැමති ආකාරයට පවත්වන්න උත්සාහ කරනවා. අපේ හිතේ ඉන්නවා අපි කැමති ආකාරයට හදා ගත් රෑපයක්.සහකරුවෙක් හෝ සහකාරියක්. ඒ රෑපය තමයි අපි බාහිරින් හොයන්නේ. විවිධ ගති ලක්ෂණ වලින් යුක්තව,යම් වටිනාකමක් දීලා මමම හදා ගත් ඒ රෑපය,බාහිරින් ලැබුනොත් අපි සතුටු වෙනවා. හිතේ හදා ගත් රෑපය ඒ ආකාරයෙන් බාහිර පාර්ශවය තුළින් නොලදහොත් දුක් වෙනවා.
    ** විවාහයකදී එකතු වෙන්නේ පුද්ගලයන් දෙදෙනෙකු වුවත්,එහි ඇත්තේ ගති පොදි දෙකක් හා ඒ ගති පොදියෙන් දෙන තල්ලුවෙන් නිර්මාණය කර ගත්,එකිනෙකා ට අනන්‍ය වූ පිරි අපිරි ලෝක දෙකක්. මේ පිරිඅපිරි ලෝක මුලුමනින්ම සමාන වු දෙදෙනෙක් ලොව කොහේවත් නොමැති බැවින්,අපි අනෙක් තැනැත්තාගේ ආශාවන්,කැමති දේවල්,පිරිඅපිරි පිලිබඳව යම් වැටහීමක් ලබා ගෙන ඒ අනුව කටයුතු කලහොත්,අපහට විදින්නට ලද ජීවිතය විදවන්නේ නැතිව සතුටින් සැහැල්ලුවෙන් ගත කල හැකියි.
    *** අපි සොයන්නාවූ පතන් නාවූ සහකරු හෝ සහකාරිය සිටින්නේ බාහිර ලෝකයේ නොව,තමා තුලම තැන්පත් ව පවත්නා ගති පොදියේ බවත්,මෙවැනිම වූ පටියකින් තද කර බැඳ ගත් තවත් රෑප සමුදායකින් අපගේ ගති පොදිය නිර්මාණය වී ඇති බවත් (උදා: පොලොස් ඇඹුල) ,අපගේ සිත තුල දුක් වේදනා,ගිනි හට ගන්නේත්, නොනවතින සංසාර ගමනක යෙදෙන්නේත් අපිම හදා ගත් මේ ගති පොදිය නිසා බවත් වටහා ගතිමි.

  • @proudtobeasrilankan777
    @proudtobeasrilankan777 ปีที่แล้ว +40

    මෙය වැඩසටහන් මාලාවක් ලෙස පැවැත්වීමට කටයුතු කරන මෙන් , රූපවාහිනි සංස්ථාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි....

  • @anuanusha3688
    @anuanusha3688 ปีที่แล้ว +8

    ගොඩක් හොඳ වැඩටහනක්

  • @newtonpereraperera5599
    @newtonpereraperera5599 ปีที่แล้ว +6

    ඉතාමත් කාලෝචිත සාකච්ඡාවක්. බොහොම හොඳයි.

  • @hambanthota4608
    @hambanthota4608 ปีที่แล้ว +7

    මෙවැනි හරවත් සාකච්ඡා වක් ඉදිරිපත් කලාට බොහෝම ස්තුතියි !!!

  • @menikedissanayake3004
    @menikedissanayake3004 ปีที่แล้ว +8

    නුගසෙවන වැඩසටහන මෙහෙයවන හැම දෙනාටම බොහොම පින්. මෙවැනි උත්තමාවියන් සමග සාකච්ඡාවන් පැවැත්වීම සියලු දූ දරැවන්ගේ වාසනාවක් යැයි සිතමි. හැම දෙනාටම යහපතක්ම වේවා!!

  • @kasunranasinghe7502
    @kasunranasinghe7502 ปีที่แล้ว +6

    සම්මතයෙන් ඔබ්බට ගිය සුවිශේෂී පැහැදිලි කිරීමක්. අද කාලයේ කතාකලයුතුම මෙවැනි මාතෘකා සම්බන්දව, මේ ආකාරයේ විශිෂ්ට පැහැදිලිකිරීමක් බෝහෝ දෙනාට අලුතින් හිතන්නට සහ නිවරදි දැක්මක් ලබාගන්නට මහගුවූ උපකාරයක් වේවී..
    මෙම පැහැදිලිකිරීම, ඉතා සරල ලෙස විග්‍රහ කරත් එහි ඇති ගැඹුරු හරය දහමට බහාගලපා මනා ලෙස තමාතුලින් දකින්නට පිලිවන් ආකාරයට මෙතුමිය කල සුවිශේෂී පැහැදිලිකිරීම, ඇත්තටම බොහෝදෙනාට මීට පෙර නොදැකපු පැත්තක් නිවරදි ආකාරයෙන් දැන දැක ගැනීමට ලැබෙන සුවිශේෂී සාකච්ඡාවක් සහ අවස්ථාවක් ලෙස මා දකිමි.
    එතුමියටත්, ජාතික රූපවාහිනී සංවිධාන කණ්ඩායමටත් මෙවැනි හරවත් වටිනා වැඩසටහන් ඉදිරියටත් සිදුකිරීමට අවැසි ශක්තිය නොවඩුව ලැබෙන්නට අදිටන්කරමි.

  • @chamilarupasinghe3871
    @chamilarupasinghe3871 ปีที่แล้ว +5

    අපගේ ලව්කික ජීවිතය යහපත්ව ගත කිරීමට මෙන්ම, සසර ගමන නිමා කර ගැනීමට ඉවහල් වන වටිනා කරුනු රැසක් ඉදිරිපත් කල ඒ ගයනි රණසිංහ උත්තමාවියටත්,මේ සදහා උදව් උපකාර කල සියලුදෙනා ටමත් මේ ජීවිතයේ දීම උතුම් වුපරම නිබ්බාන සුවයම අත් වේවා 🙏🙏🙏🙏🙏

  • @thusharanilmini5189
    @thusharanilmini5189 ปีที่แล้ว +5

    සිරි සද්ධර්මය දසදහසක් සක්වල වෙත පැතිරේවා.. සාදූ, සාදූ, සාදූ මේ නම් ඔබතුමිය තැබූ යෝධ පියවරක්. නිවන් දැ ක ගැනීමට හේතු සකස්කරගෙන ආ බොහෝ තරුණ දරුවන්ට හරි දහම තෝරා ගත නොහැකිව , අසරණ වී සිටිනවා. බොහෝ විට ගිහිව සිටියදීම අනුගමනය කල හැකි මේ උතුම් බුද්ධ අනුගමනීය පටිපදාව නොදැන , කලකිරීම් මත සිවුරු දරා සිටියාටත් වඩා මහත් දුක් කන්දක් උරුම කරගන්නා අවස්ථා පවා දකින්නට තිබෙනවා. තද නින්දේ දී හැර අනෙකුත් ඕනෑම වේලාවක, ඕනම ඉරියව්වක, මොනයම්ම හෝ වැඩක යෙදෙන ගමන් , සිත අපිරිසිදු වන විට සතර කමටහන් නිවැරදිව භාවිතා කරමින් සිතේ කුණු අස්කර ගත හැකි නිර්මල බුද්ධ දේශනාව මේ ලෙස සරළව කියා දීම යුගයේ අවශ්‍යතාවයක්. සියලු ලෝක සියලු සත්වයෝ ම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා.

  • @sudharmashanthi1183
    @sudharmashanthi1183 ปีที่แล้ว +9

    විවාහයක යථාර්ථය දහම තුළින් මනාව පැහැදිලි කරදෙන මෙතුමිය සමග, සියලු දෙනා ට වැදගත් වන වටිනා වැඩ සටහන් තවත් ඔබගේ නාලිකාව තුලින් අසන්නට ලැබේ වා.!!!!

  • @dineshjayalath3615
    @dineshjayalath3615 ปีที่แล้ว +11

    විවාහ ගැටළු නිසා ලෝපුරා, විශේෂයෙන් කාන්තාවන් ඇතුළු බොහෝදෙනෙක් විවිද අපහසුතාවන්ට මුහුණදෙනවා. එයින් මිදී නිදහස්වන මග පැහැදිලි කිරීම සසර දුකින් එක්තරා දුරකට මුදවීමක්. මගේ ජීවිතයේත් ගැටලුකාරී අවස්ථාවලදී විවිද විසදුම් සොයා ගියත් ඒවා එතරම් සංසිදවුයේ නෑ. මෙවැනි වටිනා වැඩසටහනකින් තමා තුලින් තමාම සොයන ලෝකය දන දැක තම පටි ස්වභාවයෙන් මිදී නිදහස්වී සැනසිල්ලේ ජීවත්වීම ඉතාම ලස්සනට කියාදුන්නා.
    විවාහ ජීවිතයක් සහනයෙන් සමාදානයෙන් ගතකිරීමේ, පෙර නෑසු, උතුම් කලාවක්, ආචාර්ය ගයනි, මැතිණිය මෙහිදී ප්‍රකාශ කිරීම මුළු මහත් සමාජයටම, රටටම කල අමිල සේවයක් කියල හිතෙනවා. මෙවැනි සම්පත්ධාරීන්,
    මෙවැනි උසස්‌ ප්‍රමිතියේ විශිෂ්ටතම මාධ්‍ය, මධ්‍යවේදීන් අපට දිවිහිමියෙන් උරුමවී ඇතිබව දැනීමෙන් මවුරට ගැන බලාපොරොත්තු ඇතිවෙනවා.
    බටහිර මනෝවිද්‍යවේ හෝ උපදේශන සේවාවේ හෝ මෙවැනි උපදෙස් විසදුම් අසා නැතිවීම, බටහිර සංක්‍රමණිකයකු හැටියට මවු රට ගැන නැවුම් සිතුම් ඇතිකරනවා. මෙවැනි හරවත් වැඩසටහන් නතරවුවහොත් තවත් සුවහසක් එවැනි දේ ඉදිරියට එන එක ප්‍රේ ක්ෂකයන්ගේ අධික ඉල්ලීම්වලින් ඔඑනවා.
    ජාතික රුපවාහිනිය රටටම ආදර්ශයක් දුන්න හරවත් මාධ්‍ය භාවිතය ගැන. ඒ කල ජාතික නෙහෙවරට නැවත ඉස්තුතිවන්ත වෙනවා.

  • @chandima292
    @chandima292 ปีที่แล้ว +9

    This is an excellent program. We are very much thankful to Rupavahini and organisers of Nuga Sevena for broadcasting this type of programs that reveals the reality of life. We noted how Dr Gayani Ranasinghe managed to touch our hearts to open ourselves to the reality within the limited time allocated. This discussion revealed us that a good family life depends not on the sacrifices you make on behalf of each other but on the understanding of the bunch of habits and desires that you have within yourselves. Sacrifices may not be permanent and during the process of sacrificing what happens actually is that you are suppressing existing bunch of habits or desires with a new desire to sacrifice. We appreciate if you be abled to get Dr. Gayani Ranasinghe to continue this type of discussions in your channel.

  • @punyaamarage7373
    @punyaamarage7373 ปีที่แล้ว +13

    🙏🙏🙏🙏 කාලයට උචිත ගොඩක් hoda mathtrukawak ඔබ thumiya ethamathma හොඳින් පැහැදිලි karala dunna.a kiya dun hama wachanayakma appe jeevithayata ගොඩක් වටිනවා .ඔබ thumiyata බොහොමයක් pin.කායික මානසික නිදුක් නිරෝගී සුව deerghausha labeywai අධිෂ්ඨාන කරනවා .🙏🙏🙏

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว +3

    ආසිර්වාද වේවා

  • @sathishmayuranga4067
    @sathishmayuranga4067 ปีที่แล้ว +2

    වටිනාම වැඩසටහනක්.මටත් විවාහයේදී ඇතිවන බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනා.ගයනි මහත්මියට බොහොම ස්තූතියි

  • @nalindasenanayake4548
    @nalindasenanayake4548 ปีที่แล้ว +8

    Me watina uththamawiya nonawathwama wedasatahanata genna.peyakwath ayagen upades ganna.godak yahapath purawesiyan ratata dayada wewi.

  • @travelwithdil7073
    @travelwithdil7073 ปีที่แล้ว +33

    බෝපිටියෙ සුමංගල හිමි,අම්පාරෙ සිරි විමල හිමි,බෝතලෙ අරියවිමුක්ති හිමි,විදුලි ඉංජිනේරු සිසිර පෙරාරා මහාතා,රසායනවිද්‍යා මහාචාර්‍ය ප්‍රසාන්ත මහතා,නීතීවේදි නිහාල් මහාතා, ආදි උතුම් මිනිසුන් ඉදිරියේදිත් ගේන්න..

  • @guruvlogsrilanka
    @guruvlogsrilanka ปีที่แล้ว +4

    මේ ගැන දීර්ඝ සාකච්ඡාවක් අවශ්‍ය බව දැනුනා..මොකද එතුමිය කියපු දේවල් සමහරකට තේරුම් ගන්නත් අමාරුන්වෙන්න පුලුවන්

  • @adsmaster9576
    @adsmaster9576 ปีที่แล้ว +3

    බොහොම වටීන deyak
    Me wage deyak kalin ahala ne .newatha watawak me wage deyak karanna.rupawahini nalikawata apage ස්තුතිය

  • @imashianuradha9193
    @imashianuradha9193 ปีที่แล้ว +3

    Nugasewana youtube chanal eke wedima viwes gththa program eka methumiya sahabhaagi una program eka.❤❤

  • @isharasenarathna6381
    @isharasenarathna6381 ปีที่แล้ว +16

    මගේ ලෝකය නිවැරදිව දකින්න උපකාර උනේ මේ මැඩම්ගේ දේශනා නිසා.

    • @nirshapriyngani3939
      @nirshapriyngani3939 ปีที่แล้ว +3

      යූටියුබ් එකේ මොන නමින්ද බලන්න ඕනේ.

    • @isharasenarathna6381
      @isharasenarathna6381 ปีที่แล้ว

      th-cam.com/video/MXr76aIwXOA/w-d-xo.html

    • @malshi3725
      @malshi3725 ปีที่แล้ว +1

      Daham atuwawa, damtharana, parama nibbana dharmayathanaya,damsak

    • @travelwithdil7073
      @travelwithdil7073 ปีที่แล้ว

      @@nirshapriyngani3939 දම්සක්,දහම් අටුවාව,දම්තරන,පරම නිබ්බාන දර්මායතනය ,සිරි සද්දර්ම සාකච්ඡා

    • @nirshapriyngani3939
      @nirshapriyngani3939 ปีที่แล้ว

      @@travelwithdil7073 ස්තූතියි ඔබට

  • @sujithpriyajanaka9594
    @sujithpriyajanaka9594 ปีที่แล้ว +10

    සමහර විට මේ වැඩ සටහන් නවත්වන්න කියා ඉහලින් නියෝග එයි..එය මේ හෙල දීපය තුල සත්‍ය වසන් කරන්නට දතකන සුළුතරයකගේ නියොගයක් වෙයි.නමුත් ඔබ බලන්න වැඩිම නැරඹුම් වාර ගනනක් මෙතෙක් කාලයකටම ලැබුන වැඩ සටහන් දෙක මේ වැඩසටහන් දෙකම නෙ⁣ාවේද කියා..මෙවැනි පරම සත්‍ය දේශනා කරන තව උත්තමයන් ඉන්නව..බෝපිටිය සුමංගල ස්වාමීන් වහන්සේ ,සිරි අරියවිමුක්ති ස්වාමීන් වහන්සේ ,අම්පාරෙ සිරිවිමල ස්වාමීන් වහන්සේ ,විදුලි ඉංජිනේරු සිසිර පෙරේරා මහත්මා,ප්‍රසන්ත මහත්මා..ඉදිරියෙදී ඔවුනවත් ගෙන්වන්න..සුවපත් වේවා .🙏🙏

  • @dilkisiriwardana868
    @dilkisiriwardana868 ปีที่แล้ว +15

    නුගසෙවන යූටියුබ් නාලිකාවෙ පරිපාලනය ටිකක් විමසීමෙන් බලන්න ඔබගෙ මෙතුවක් වැඩසටහන් වල නැරබුම් වාර වලට වඩා සතිමා මෙහෙනින් වහන්සේගේත් ගයනි ප්‍රසාදිකා උත්තමාවියගෙත් වැඩසටහන් වල ඇති නැරබුම් වාර අතර යම්කිසි වෙනසක් තිබේද කියා.ඔබ රජයේ ප්‍රදාන නාලිකාවක් ලෙස මෙ දහමට නැබුරු වී ඇති මිනිසුන් වෙනුවෙන් මේ හැරවුම් ලක්ශය වෙනස් නොකරයි කියා මා ඇතුලු මේ සත්‍ය සොයා යන සියලු මිනිසුන් සිතනව නිසැකවම

  • @malshi3725
    @malshi3725 ปีที่แล้ว +2

    Rupawahini nalikawata bohoma sthuthiii.. me uthum minisun media ekata genweema gana.. ane apage maha therun wahanseth wadama karawanna... godak pin labei obata 🙏🏽🙏🏽🙏🏽🍃

  • @achinthasenadheera5661
    @achinthasenadheera5661 ปีที่แล้ว +9

    🙏🙏🙏

  • @dineshjayalath2826
    @dineshjayalath2826 ปีที่แล้ว +4

    This has been a quality presentation that beautifully guided us to analyze within us to explore solutions to marriage issues, based on our feelings, emotions, and internal preferences.
    The discussion involving the cognitive aspect, may not have been done before. Can you also repeat the programme with English subtitles ? Thank you, Rupervahini, for this outstanding presentation, and courage to make the perfect difference.

  • @sujithpriyajanaka9594
    @sujithpriyajanaka9594 ปีที่แล้ว +10

    රෑපවාහිනියෙන් ගෞරවයෙන් ඉල්ලනව මේ වගේ උත්තමාවියන් ගෙන්නන්න වඩාත් අවශ්‍ය පොහොය වගේ දවස් වලටයි👌ඇසට නොපෙනෙන දේවල් පිලිබදව පහත් කොට හෙලා දකින හාමුදුරු කෙනෙකුයි දොස්තර කෙනෙකුයි ගෙනත් මිනිස් මනස ලෙඩ කරනවාට වඩා මනස සුවපත් කරවන මෙවැනි උත්තමාවිය වැනි මනා දහම් දැක්මක් ඇති අති ⁣ේශ්‍ර⁣ෂ්ට උත්මාවියන් ගෙන්වන්න.එතෙක් මෙතෙක් රෑපවාහිනී කලාව තුල ඔබ කලාවු අති ශ්‍රේෂ්ථතම වැඩ සටහන මෙයයි මන් දන්නා තරමින්.මෙය නැවත නැවත විකාශනය කරන්න,මෙතුමිය මෙයිට වඩා ජීවිතය යථාර්ථය දක්වා ගෙන යන ආකාරය පෙන්වා දෙයි' රෑ.සංස්ථාව තුල සිටින අයටත් රටේ සමස්ථ ජනතාවටත් එය අනිවාර්ය පලිහක් වෙනු නොවනු මානය..රටතුල ඇති අර්බුද කාරී තත්වයටත් විසදුන් ඒ තුල ඇත..මෙම වැඩ සටහන මෙහෙය වු සියලූම දෙනාටත් සියලූම කාර්‍යමණ්ඩලයටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ අදිථ්ථාන කරමි ..සුවපත් වේවා 🙏🙏🙏🙏🙏

  • @KHW-kn3bk
    @KHW-kn3bk ปีที่แล้ว +8

    Kalekata passe Rupavahini nalikawakin hoda weda satahanak dekka

  • @malithperera1671
    @malithperera1671 ปีที่แล้ว +4

    විය යුතු දේ වෙමින් පවති...
    මාධ්‍ය මෙහෙවිය යුත්තේ හරසුන් දෙයට නොව මෙවැනි හරවත් දේ සමාජ ගත කිරිමටයි...

  • @DinanJanidu
    @DinanJanidu ปีที่แล้ว +8

    මෙතුමියගේ හරවත් දේශනා සමාජයට මුදා හැරීමට ඔබ ආයතනය පියවර ගන්නේ නම් අගය කොට සලකමි.

  • @kusalpieris1455
    @kusalpieris1455 ปีที่แล้ว +7

    ❤❤❤

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 ปีที่แล้ว +3

    All Of Them Suwapathweva 🙏🙏🙏

  • @travelwithdil7073
    @travelwithdil7073 ปีที่แล้ว +17

    වැඩිහිටි පරම්පරාව වෙනස් කරන්න බැරි උනත් රටේ අනාගත පරම්පරාව මේ සත්‍ය තේරුම් ගනියි..ඒක කිසිම බලවේගයකට නැවැත්විය නොහැකියි..මේ පින්බිම අනාගතයේ ලෝකයෙ ඉහල තැනක ඉදියි.භෞතික ,ලෞකික වගේම ආද්‍යාත්මික වශයෙනුත්

  • @paththinigerangagajamanlal3061
    @paththinigerangagajamanlal3061 ปีที่แล้ว +5

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 ปีที่แล้ว +3

    🙏🙏🙏🌸🌸🌸

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 ปีที่แล้ว +2

    Thank you madam 🙏❤️

  • @shriyalathws4792
    @shriyalathws4792 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udulavithanage4314
    @udulavithanage4314 8 หลายเดือนก่อน

    කාන්තාවක් ලෙස මේ උතුම් විග්‍රහය කරන උත්තමාවිය රටට සම්පතක් ! දීර්ඝ කාලයක් ඇගේ හඬ අපට අසන්නට ලැබේවා ඇයට යහපතක් වේවා !

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +3

    ඔය කියන ඒවා ඇත්ත තමා.
    ඊටත් එහා ගිය චරිත තියෙනවා.
    කන දේවලට වඩා නොකන දේවල්. එක දවසක් අවුල් වුණොත් කවදාවත් කාලා නෑ වගේ කියවන, කවදාකවත් වෙනස් කරන්න බැරි චරිත ලැබී
    මානසික ආතතියෙන් පවුල් කාගෙන ඉන්න වෙනස් කර ගන්නම බැරි චරිත කොච්චර
    තියෙනවද ?
    ඒ නම් past arrears covering වලටම ලැබුන අය 🤣

  • @malshi3725
    @malshi3725 ปีที่แล้ว +3

    Siyalu saththwayo parama nibbana suwayen suwapath wethwa!!!!

  • @sudeshnimantha4157
    @sudeshnimantha4157 ปีที่แล้ว +1

    🤗🤗🤗🙏

  • @Diyasena
    @Diyasena ปีที่แล้ว +1

    💚💚💚🙏🙏🙏

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම ปีที่แล้ว

    🙏🙏🙏❤❤❤🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏

  • @rnkroshiniramadeniya8461
    @rnkroshiniramadeniya8461 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahan346
    @sahan346 ปีที่แล้ว +4

    Methumiya sambanda කරගන්න phone no ekak denna

    • @charithjg1982
      @charithjg1982 ปีที่แล้ว

      මීරිගම ධර්මායතනය ඇමතන්න

  • @aloka1160
    @aloka1160 ปีที่แล้ว +1

    ලංකාවෙ මිනිස්සු බොහෝ දෙනෙක් අනුන්ගෙ වැරදි විතරක් හොයලා අනුන්ටම බනින්න බලාගෙන ඉන්නෙ. ඒත් ඔවුන් තමන්ගෙ වැරදි අඩුපාඩු හඳුනා ගෙන ඒවා නිවැරදි කර ගන්න කැමති නෑ. මෙතුමිය වගේ කෙනෙක්ගෙ දේශනයන් ලංකාවට අවශ්‍යම වෙන්නෙ ඒ නිසයි.

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏🙏💐💐💐

  • @GunapalaMaliduwagamage
    @GunapalaMaliduwagamage ปีที่แล้ว +1

    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද ජීවිතය පුරා.........?
    most of us know that happiness is in our mind, that can't be given by anyone.But the successful marriage defends on human qualities. Not the physical appearance or materialisme
    Think out of the box.......

  • @vinsri7129
    @vinsri7129 ปีที่แล้ว

    නොදන්නා නිසයි අහන්නේ ....මොරටුව uni eke lecturer කෙනෙක් me subject eka gana කතා karanna genawa gatte aiy???

    • @malshi3725
      @malshi3725 ปีที่แล้ว +5

      Ethumiya parama pavithra siri saddarmaya deshana karana uththamaviyak.

    • @nimalidissanayaka4330
      @nimalidissanayaka4330 ปีที่แล้ว

      Hethuwa mokk unath kathakrn denm hariytm hari neda

    • @vinsri7129
      @vinsri7129 ปีที่แล้ว

      @Nimali...mehemai , කාබනික වගාව gana Gota upades gatte, lama roga පිළිබඳ dokek gen ne? අවසානයේ prathipalaya dakinna athi ne ?

    • @nimalidissanayaka4330
      @nimalidissanayaka4330 ปีที่แล้ว

      OBATHUMATA METHUMIYA KATHAKRN DE WARADDK PENWADA

  • @ashiedirisinghe7130
    @ashiedirisinghe7130 ปีที่แล้ว

    V

  • @sunethradesilva7595
    @sunethradesilva7595 ปีที่แล้ว +8

    මේ රට අගාධයකට යමින් පවතින යුගයක මෙවැනි සාකච්ඡා වලට ඉඩ ලබා දෙන ජාතික නාලිකාවට මාගේ භක්ති ප්‍රනාමය සහ හර්දයාන්ගම ස්තුතිය , පුද කරමි. . . සරලව කාටත් තේරුම් ගත හැකි අයුරින් මිනිසුන් විදවන ප්‍රස්න වලට මේ අයුරින් පිලිතුරු ලබාගත හැකි සාකච්චා නිතර නිතර මෙවැනි චැනල් වලින් ඉදිරිපත් කරන්නේ නම් අපේ තරුණ පරපුරට ඉතාමත් හොද අනාගතයක් උදාවන බව නොඅනුමානය ..මෙවැනි දේවලට ඉඩලබාදෙන ඔබට යහපත් අනාගතයකුත් ඒවාට අකුල් හෙලන අයට අස්පනාපිටම දුක් කරදර ලබා දෙන අයුරු මේ බුද්දෝත්පාද කාලයේදීම ඔබට දැක බලාගත හැකිවනු ඇත. සුවපත් වේවා !!!

  • @sadeeshroshana3191
    @sadeeshroshana3191 ปีที่แล้ว +1

    අයියෝ මේ මීවනපලානේගේ කට්ටියනේ. තනිකරම බොරු දර්මයක් කියන කෙනෙක් මෙයා. නොදන්න අය අහුවෙනවා. ටිකක් හොයලා බලන්ඩකෝ මේයා කියන බන. මේ කට්ටිය තමයි මහා මයා දේවිය ලින්ග විපර්යාසයක් වෙලා පිරිමියෙක් වෙලා වෙනම ඇබිලිපිටියේ ගල්ලෙනක ඉන්නවා කිව්වේ. ඒවිතරක් නෙමෙයි සිදුහත් බෝසාතනන් වහන්සේ ඉපදුන ගමන් නෙලුම් මල් මතින් වැඩියා කියන කතාව බොරු කියලා කිව්වේ මේ කට්ටිය තමයි. බුද්ද පුජාව තියන එක බොරු වැඩක් කියන්නෙත් මේ කට්ටිය. මීවනපලානේ මිසදුටු චීවර දාරියාගේ පිරිසේ ප්‍රධාන කෙනෙක් මෙයා. රට වටේ මිත්‍යාදෘශ්ටිය පතුරවන විශේශ කෙනෙක් මෙයා

    • @GunapalaMaliduwagamage
      @GunapalaMaliduwagamage ปีที่แล้ว

      මම මෙකට අදහසක් ඉදිරිපත්කරන්න ඛලාපොරොත්තු වුනෙනැහැ. ඒත් අනෙක්අයට මම‌‌‌ අදහස් කලදේ නිවැරදිව තේරූම්ගන්න මෙය බාදාවක්..
      1. මම ඒ දේශනය විවේචනය කලේ නැහැ. මගේ අදහසක් එකතු කලා පමනයි..
      2.සහ ඔය විකාර කියන්න කිසිවක් මට අදාල නෑ..
      *සමාජයක් හික්මවෙන්නෙ මානව ගුනධර්මතාතුලින්, ඒවගේම ආදර්ශයෙන්...
      ලැජ්ජා , භය,කරුනාව,මෛත්‍රිය,ආදරය,ඉවසීම,දරාගැනීම

    • @shanthig.d9669
      @shanthig.d9669 ปีที่แล้ว

      Sadeeshrosanata piliturak,obata kaurun ho pennala tiyanawada goda nelum pipenawa apinam dannawa oya diwyaawadanaya namati Mahayana pote sadahan boruwak bawa,obalawage mityadrustiyen innaayatanam etta

    • @aloka1160
      @aloka1160 ปีที่แล้ว +3

      මම නම් මෙයා කාගෙ කවුද කියල හොයන්න ගියෙ නෑ. මෙයා කියන දේවල් මගේ හිතට එකඟව බලනකොට සත්‍ය බව දැනෙනවා. හඳ පෙන්නුවම ඇඟිල්ලෙ ඇද හොයන්න එපා.

  • @ishshani7730
    @ishshani7730 ปีที่แล้ว +8

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @thilinisamarasekara4619
    @thilinisamarasekara4619 ปีที่แล้ว