කොළඹට පාවී ආ සුපිරි චීන රෝහලට ගිය හිරු - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 58

  • @රණවිරුLANKA
    @රණවිරුLANKA 33 นาทีที่ผ่านมา +1

    චීනය අපිට අතීතයෙ පටන් උදව් කරපු රටක්. ඇත්‍තටම ලංකාවට ඉන්න අවංකවම හොඳ මිතුරෙක් චීනය. ඔවුන්ගේ දැනුම හා නව තාක්ෂණය අපේ රටට ඉතාම වැදගත්. යුද්ධ කාලෙදි අපට ගොඩක් උදව් උපකාර කරපු රටක් චීනය. ඉන්දියාව වගේ ජරා කා*කන්නි කුහක රටක් නම් නෙවෙයි. අපේ රට හැකි පමන ඉන්දියාවෙන් ඉවත් වී, චීනයත් සමග ඉදිරියට යා යුතුයි. ඉක්මණින්ම අප බලාපොරොත්තු වන ලස්සන පොහොසත් රට ගොඩනගන්න හැකි වේවා.
    ලංකාවටයි, චීනයටයි ජය වේවා!! 🇱🇰♥️🇨🇳

  • @SLSHORT-CLIPS
    @SLSHORT-CLIPS 3 ชั่วโมงที่ผ่านมา +7

    China ❤️❤️❤️

  • @MallikaP-o6n
    @MallikaP-o6n ชั่วโมงที่ผ่านมา +3

    China❤❤❤❤

  • @isuruviraj2781
    @isuruviraj2781 5 ชั่วโมงที่ผ่านมา +14

    We are very thankful for you........!

    • @windows10-k8h
      @windows10-k8h 2 ชั่วโมงที่ผ่านมา

      @@isuruviraj2781 ඒ මොකටද Thank you?🤣

  • @තිස්සකුට්ටි
    @තිස්සකුට්ටි 4 ชั่วโมงที่ผ่านมา +22

    චීනය කියන්නේ ඉතිහාසයෙන්ම අපි වගේ රටවල්ට උපකාර කළ රටක්. එය අද විටත් එය එසේමයි. බෙර ගහලා පිළිගන්නවාට වඩා, එයාලගෙන් අපිට ලැබීමට පුළුවන් දේවල් ලබා ගැනීම වඩා ප්‍රයෝජනවත්. ලෝකයේ ඉහළම තාක්ෂණය සහ දැනුම ලබා දීම සඳහා, ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ට සහ වෛද්‍යවරුන්ට ඒවා චීනයෙන් ලබා ගැනීම බොහෝ වැදගත්. චීනය ඔවුන්ගේ දැනුම කාරුණිකව සහ කැමැත්තෙන්ම බෙදා හදා ගැනීමට සුදානම්.❤

    • @ShiromanArachchige
      @ShiromanArachchige 3 ชั่วโมงที่ผ่านมา +3

      ,තිස්ස ඔයා?

    • @Kadamalla90s
      @Kadamalla90s 3 ชั่วโมงที่ผ่านมา +3

      කුට්ටි තිස්ස😂😂😂😂

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි 3 ชั่วโมงที่ผ่านมา

      අපේ කාලෙත් චීනය 5අපිට නිරන්තරයෙන් උඩව් කරා🙌

    • @wasanthichathurani1731
      @wasanthichathurani1731 3 ชั่วโมงที่ผ่านมา +3

      තිස්ස කුට්ටි දැන් කොහෙද ඉන්නෙ ජොබ් එකක් කරනවද 😂

    • @windows10-k8h
      @windows10-k8h 3 ชั่วโมงที่ผ่านมา +3

      උබෙ අම්ම කොරොනා හැදිලා මලා😂

  • @lazylizard6682
    @lazylizard6682 4 ชั่วโมงที่ผ่านมา +4

    ♥♥♥♥

  • @රණවිරුLANKA
    @රණවිරුLANKA 48 นาทีที่ผ่านมา +1

    🇨🇳🇨🇳♥️🇱🇰🇱🇰

  • @nalakaperera2462
    @nalakaperera2462 4 ชั่วโมงที่ผ่านมา +7

    ❤️🇨🇳🇱🇰

  • @gayansenadeera593
    @gayansenadeera593 5 ชั่วโมงที่ผ่านมา +20

    ලංකාවට පුලුවන් ඉතින් බෙර ගහලා පිලිගන්න විතරයි.පාලකයො ලැජ්ජ වෙන්න ඕනි

    • @shuttlespace04
      @shuttlespace04 2 ชั่วโมงที่ผ่านมา +3

      එහෙනම් උබ මොකක්ද කියන්නෙ?😂
      බෙර ගහන්න ඕන් නැ.
      තෙල් ගහල සල්ලි අරන් යවන්නඕන

    • @windows10-k8h
      @windows10-k8h 2 ชั่วโมงที่ผ่านมา +2

      ඇයි උබ ලංකාවට නැව් හදන්නද කියන්නෙ?🤣
      ලෝකෙ හැම රටම හදන් නෑ

  • @DARK_ARROW-j3d
    @DARK_ARROW-j3d 5 ชั่วโมงที่ผ่านมา +20

    අපේ රටවල් වල මොනාද බන් තියෙන්නේ මේවා දැක්කහම

    • @rebikasilomi1359
      @rebikasilomi1359 5 ชั่วโมงที่ผ่านมา

      Eka niyama wadak bn apita nathi unath ape daruwanta hari dawasak ape rateth mehema hadunoth hodai bn.

    • @PianowithSasinduGoyum
      @PianowithSasinduGoyum 5 ชั่วโมงที่ผ่านมา

      Dan hademin pawathinne...

    • @Universe-gr1
      @Universe-gr1 3 ชั่วโมงที่ผ่านมา

      Mokuth ඥැ🥲

    • @Kadamalla90s
      @Kadamalla90s 3 ชั่วโมงที่ผ่านมา

      දම් රැජින 👑 😜

    • @windows10-k8h
      @windows10-k8h 2 ชั่วโมงที่ผ่านมา +2

      ඔය නැව කාපන් 😂😂

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me ชั่วโมงที่ผ่านมา

    Dan china yath enawa da ? Meta wadi ya Hodi higa kawanama?

  • @wasanthapushpakumara5227
    @wasanthapushpakumara5227 3 ชั่วโมงที่ผ่านมา +2

    Api kothenada 😢

  • @Mango-m5m
    @Mango-m5m 2 ชั่วโมงที่ผ่านมา +2

    ඉන්දියාව Come on❤.
    ඔය කාඩ්බෝඩ් නැව ගිල්ලවපන්😂

  • @chamilasaranga4932
    @chamilasaranga4932 20 นาทีที่ผ่านมา

    Ape ratata kelawenna kana balainna apena kala kanni sinhaloyo kawadawath ape rata hadanna be kala kanni sinhalaya innakan

  • @windows10-k8h
    @windows10-k8h 2 ชั่วโมงที่ผ่านมา +4

    ඉන්දියාවෙන් කන්න යන්නෙ චීන නැව් ගෙනල්ලා ලපයා😂
    Ukraine ට වුන දේ කවදාහරි ලංකාවට වෙන්නෙ.

  • @Ran-v5l
    @Ran-v5l 5 ชั่วโมงที่ผ่านมา

    Lankawa kawada pirisundu diunu andu rohal padhathiyak janethawata labaidha

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 22 นาทีที่ผ่านมา

    හිරු කියන්නේ කක්කා පැකට්

  • @Thimiragkd
    @Thimiragkd 4 ชั่วโมงที่ผ่านมา +6

    ලංකාව කොතනද තමා තියෙන්න කියලා හිතාගන්න..අපේ රටේ නිව්ස් වලට මේවා පෙන්නන තරම් අපි කොච්චර පහලද ඉන්නේ.ඒ උනාට මේ රට කරපු උන් කියන්නේ මේ රට උන් සංවර්ධනය කරලා දියුණු රටක් කරා කියලා..😂😂😂උන් හිතන් ඉන්නේ මේ රටේ තමා ඉන්නේ කින් ගෙම්ම්බෝ කියලා

  • @RupikaRupikaRupikaRupika
    @RupikaRupikaRupikaRupika 3 ชั่วโมงที่ผ่านมา

    Msg balanna apu aya me konata😅

  • @Mango-m5m
    @Mango-m5m 2 ชั่วโมงที่ผ่านมา +2

    චීනෙටයි,ඉන්දියාවටයි නෙ කොලබ වරාය අයිති😂
    දෙගොල්ලො මරාගනී බටහිර ජැටිය අදානි ලබන අවුරුද්දෙ හදලා ඉවර කලාම😅

  • @shuttlespace04
    @shuttlespace04 2 ชั่วโมงที่ผ่านมา +3

    අනුර මෝදිට පොරොන්දු වුනා නේද ඉන්දියාවෙ ආරක්සාවට තර්ජනයක් වන කිසි දෙයක් කරන් නෑ කියල😂

  • @Mango-m5m
    @Mango-m5m 2 ชั่วโมงที่ผ่านมา +2

    ඉන්දියාවෙන් කන්න වෙන්නෙ😂
    Ukraine ට නම් උදව්වට ඇමරිකාව ,යුරෝපය හිටියා.
    ලංකවට කවුරුත් නෑ😂

  • @windows10-k8h
    @windows10-k8h 4 ชั่วโมงที่ผ่านมา +5

    චීන්නුන්ටනෙ අයිති කොලබ වරාය😂.ඉතින් උන් එනවා උන්ගෙ පර්යන්තයට

  • @windows10-k8h
    @windows10-k8h 2 ชั่วโมงที่ผ่านมา +3

    ඉන්දියාවෙන් ලගදිම කන්න වෙනවා😅
    චීන හමුදාවෙ නැව් එනවට ඉන්දියාව කැමති නෑ

  • @windows10-k8h
    @windows10-k8h 4 ชั่วโมงที่ผ่านมา +5

    මේ කොඩි වනන්නෙ ලංකාවෙ පදිංචි වුන චීන්නුද?😅

  • @windows10-k8h
    @windows10-k8h 4 ชั่วโมงที่ผ่านมา +4

    😂ඔය නැව කලිනුත් ඇවිල්ල තියනවා

  • @sandaruhasintha7552
    @sandaruhasintha7552 4 ชั่วโมงที่ผ่านมา +6

    අඩෝ ලපයා ලංකාව,චීන කොලනියක් කරන්න යන්නේ

    • @warnakulasuriyafernando4408
      @warnakulasuriyafernando4408 3 ชั่วโมงที่ผ่านมา

      Ai chinekda obe ammata hikuwe ponnyo

    • @SampathRuwan-v7t
      @SampathRuwan-v7t 3 ชั่วโมงที่ผ่านมา

      Me Ara chanden paradila gedara Ina un bn fake account hadagena msg dane😂

    • @shuttlespace04
      @shuttlespace04 2 ชั่วโมงที่ผ่านมา

      ​@@warnakulasuriyafernando4408ube ammta korona chiinu hikuve.?😂

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 4 ชั่วโมงที่ผ่านมา +2

    ඕක ලන්කාවෙ දිගටම නවත්තලා තියපම් 😂😂

  • @windows10-k8h
    @windows10-k8h 4 ชั่วโมงที่ผ่านมา +4

    ආපහු කොරෝනා බෝ කරන්න්ද ආවෙ?