D විටමින් මගින් අපේ ශරීරය තුල ඉටු කරන වැදගත් කාර්‍යන් රාශියක් | ඔබේ ප්‍රශ්නයත් D විටමින් අඩු නිසා ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2024
  • මෙම වැඩසටහන මගින් ඔබට D විටමින් මගින් අපේ ශරීරය තුල ඉටුකරන වැදගත් කාර්‍යන් ගණනාවක් පිළිබඳ පැහැදිලි කර ඇත.මේ සෑම ක්‍රියාවක් සම්බන්දව කරන ලද පර්යේෂණ වාර්තා පහත දැක්වේ.මෙහි මුල් වැඩ සටහන පහත ලින්ක් එක මගින් නැරඹීමට හැක
    ඉක්මන් මරණයට හේතුව මේ විටමින් එක අඩු නිසා වෙන්න පුලුවන් ! | විටමින් D ගැන හැමදේම මුල සිට සරලව
    • ඉක්මන් මරණයට හේතුව මේ ...
    මෙම වැඩසටහන සඳහා මා භාවිතා කල පර්යේෂණ
    www.ncbi.nlm.nih.gov/pmc/arti...
    pubmed.ncbi.nlm.nih.gov/21872...
    www.ncbi.nlm.nih.gov/pmc/arti...
    www.mdpi.com/2072-6643/15/20/....
    pubmed.ncbi.nlm.nih.gov/33164...
    www.medicalnewstoday.com/arti...
    #VitaminD #VitaminDBenefits #BoneHealth #ImmuneSupport #SunshineVitamin #HealthyBones #CalciumAbsorption #StrongBones #ImmuneHealth #BoneStrength #VitaminDDeficiency #D3 #SunExposure #BoneDensity #ImmuneBoost #HealthyLiving #Nutrition #Wellness #HealthSupplements #VitaminDSources #HealthAndWellness #StrongImmunity #VitaminDForKids #SunVitamin #BoneSupport #VitaminDLevels #HolisticHealth #HealthyBody #EssentialNutrients #stayhealthy ‪@NurseHesh‬

ความคิดเห็น • 267

  • @janakirathnayake3825
    @janakirathnayake3825 16 วันที่ผ่านมา +19

    අපිට මෙි දැනුම තරැන කාලයේ ලැබුනනමි අපි නිරෝගි යි මෙි දැනුවත් කිරිමි කිසිදු කෙනෙත්ගෙන් ලැබෙන්නෙ නැ ඔබතුමාට පින්

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      බොහොම ස්තූති 🙏🏿❤️

    • @nermalignermalig8222
      @nermalignermalig8222 9 วันที่ผ่านมา

      Godak Sthuthi Oba Thumata ❤🙏❤​@@NurseHesh

    • @ashenthasurain7878
      @ashenthasurain7878 ชั่วโมงที่ผ่านมา

      ​@😊l0😊
      nermalignermalig8222 😊😊pppplp0l0😊😊

  • @geethangimunasinghe3210
    @geethangimunasinghe3210 15 วันที่ผ่านมา +7

    40teen+ අය මේ vitamin ගන්න ඕන kiyala TH-cam එකෙත් ගොඩක් පෝස්ට් යනවා. ඒත් ඒවා හරි පැහැදිලි මදි. ඔබතුමාට පුළුවන්නම් ඒගැන වැඩසටහනක් කරන්න. ගොඩාක් අය ඒ ගැන දැනුවත් නෑ.

  • @user-ge2uo1hy1k
    @user-ge2uo1hy1k 17 วันที่ผ่านมา +17

    හිරු එලියෙන් ලැබෙනව කියල මම නම් විටමින් ඩී" ගැන විශේෂයෙන් අවධානය යොමු කලේ නෑ.දැන් තමයි වැටහුනේ වටිනාකම. ස්තූතියි. ලබාදෙන දැනුමට...

  • @kapugesajani
    @kapugesajani 14 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි ඔබතුමාට 🙏

  • @chandrikawanniarachchi-qq3nz
    @chandrikawanniarachchi-qq3nz 16 วันที่ผ่านมา

    මේ දැනුවත් කිරීමට ස්තූතියි සර් 🙏

  • @damaweweldeniya2995
    @damaweweldeniya2995 11 วันที่ผ่านมา +1

    අපි තාම පරක්කු නෑ.මේ දැනුම උපයෝගි කර ගනිමින් නිරෝගි වෙන්න.ඔබ මේ කරනු ලබන මහගු කාර්යයට බොහෝ පිං.ඔබත් නිදුක් වේවා නිරෝගි වේවා.

    • @NurseHesh
      @NurseHesh  11 วันที่ผ่านมา

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @nimalhettiarachchi8191
    @nimalhettiarachchi8191 12 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට

  • @sandyadammika7413
    @sandyadammika7413 11 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඩොක්ට ගොඩාක් පින්

  • @charnipriyangika9028
    @charnipriyangika9028 16 วันที่ผ่านมา

    බෝහෝම ස්තුතී ඔබට නෝදත් දේ දැනුවත් කරණවාට 🌷😘💜️🙏

  • @ShyamaHerath
    @ShyamaHerath 12 วันที่ผ่านมา

    ඉතාමත් වැදගත් ඔබතුමාට බොහොම පින්.

  • @arunayapa4079
    @arunayapa4079 16 วันที่ผ่านมา +1

    ස්තුතියි ...🙏 ඔබට ...💐❤

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 13 วันที่ผ่านมา

    Its a great explanation.Thank you so much.

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 15 วันที่ผ่านมา

    Good video
    Very good explanations
    Thanks a lot

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 14 วันที่ผ่านมา

    Thanks you very much ۔ wishing you great Health and Long life ۔🙏

  • @priyankakarunadasa8280
    @priyankakarunadasa8280 14 วันที่ผ่านมา

    Good explanation .
    Thank u.

  • @anjalikafernando633
    @anjalikafernando633 13 วันที่ผ่านมา

    ඉස්තුතියි ඩොක්ට

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 16 วันที่ผ่านมา +3

    මේ ගැන හරි විස්තරයක් හරියට හොයාගන්න බැරිව හිටිය මට හරි සතුටක් ආව ඔබේ වීඩියෝවෙන්.ඒ වගේම ඔබේ සුපිරි ඩයට් ප්ලෑන් එකේ ප්‍රථිපල විඳින ගමන් ඉන්නෙ.ඔබට ස්තුති කරන්න වචන මදි.දීර්ඝආයුවේවා.

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 7 วันที่ผ่านมา

    Very useful.thank you

  • @thilinimadushika3525
    @thilinimadushika3525 17 วันที่ผ่านมา +6

    Meka uthum kriyawak.maha punya karmayak.boho pin sidu wewa

    • @NurseHesh
      @NurseHesh  17 วันที่ผ่านมา

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @asokawijekoon6254
    @asokawijekoon6254 16 วันที่ผ่านมา

    ස්තුතියි.❤

  • @user-ct7lc6px6t
    @user-ct7lc6px6t 16 วันที่ผ่านมา +1

    ගොඩක් වටිනව .ස්තුතියි sir ❤️

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @NadeeNishara1231
    @NadeeNishara1231 16 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි දැනුවත් කලාට 🙏🙏👍👍👍

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      👍❤️

  • @KumariJayasinghe-nh5gx
    @KumariJayasinghe-nh5gx 16 วันที่ผ่านมา

    Thank you very much nurse Hesh ...valuble and interesting program ...God bless you ..

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @LawandSimplifiedLife
    @LawandSimplifiedLife 16 วันที่ผ่านมา

    ඉතා වටිනවා

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 17 วันที่ผ่านมา

    Thank you mr Hesh 😊

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 15 วันที่ผ่านมา

    පැහැදිලි කරාට ස්තූතියි 🙏

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @priyanthicosta3877
    @priyanthicosta3877 16 วันที่ผ่านมา

    ගොඩක් වැදගත් මේ පැහැදිලි කිරිම.ස්තුතියි

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @umayaumaya2237
    @umayaumaya2237 9 วันที่ผ่านมา

    Bohoma wedagath me weda satahana .bohoma isthuthi sir.theruwan saranai ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @yashinisamudika2860
    @yashinisamudika2860 16 วันที่ผ่านมา

    ගොඩක් වැදගත්

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @dimuthuruwan476
    @dimuthuruwan476 15 วันที่ผ่านมา

    සුපිරිම පැහැදිලි කිරීමක් සර්.

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      Thank you 🙏🏿❤️

  • @wasanawasana8492
    @wasanawasana8492 17 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි sir අපි වෙනුවෙන් කරන මේ මහඟු සේවයට🙏

    • @NurseHesh
      @NurseHesh  17 วันที่ผ่านมา +1

      Thank you 🙏🏿❤️

  • @swarnayatawarage5785
    @swarnayatawarage5785 16 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි දැනුවත් කිරිම පිලිබදව නොදන්නා බෝහෝ දේ දැනගත්තා.

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา

      👍❤️

  • @user-xs8fk8wn2e
    @user-xs8fk8wn2e 17 วันที่ผ่านมา +1

    Thank you🎉

  • @budgirtley5705
    @budgirtley5705 17 วันที่ผ่านมา +1

    Thanks young Nurse

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา +1

      U a welcome dr 👍❤️

  • @skwijesinghe7856
    @skwijesinghe7856 17 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට හැමදාමත් මේවගේ වැදගත් දැනුම් සම්භාරයක් අපට ලබාදෙනවට...
    ❤🙏

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 16 วันที่ผ่านมา

    Godak stutiy sir hodata pahadiliy❤

  • @pradeepapriyanka7270
    @pradeepapriyanka7270 17 วันที่ผ่านมา

    Thank you for this programme ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  17 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 16 วันที่ผ่านมา

    Thank you..wayasa kiyata wadi ayada meka bonna sudusu

  • @ChamilaNiroshani-ct8ss
    @ChamilaNiroshani-ct8ss 6 วันที่ผ่านมา

    Thank you

  • @user-en2sp8ss9k
    @user-en2sp8ss9k 9 วันที่ผ่านมา

    බෙහෙවින්ම ස්තූතියි බෙහෙවින්ම වටිනවා වීඩියෝ එක සුඛීදි ගායි වේවා ඩොක්ටර් 🙏💕👌👌

    • @NurseHesh
      @NurseHesh  9 วันที่ผ่านมา

      බොහොම ස්තූති නමුත් මන් වෛද්‍යවරයකු නෙමෙයි 🙏🏿❤️

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 17 วันที่ผ่านมา

    ඉතාම වැදගත් වටිනා තොරතුරු රාශියක් . බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @sasriyanisriyani6015
    @sasriyanisriyani6015 16 วันที่ผ่านมา

    ස්තුතිය ඔබ තුමාට❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @preethiperera9261
    @preethiperera9261 16 วันที่ผ่านมา

    ස්තුති ගොඩක් දැනුවත් උනා බොන්න පටන් ගන්න ඕන 👍

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @user-jc8ph9lc9o
    @user-jc8ph9lc9o 13 วันที่ผ่านมา

    Thank you very much

  • @nermalignermalig8222
    @nermalignermalig8222 9 วันที่ผ่านมา

    Godak Sthuthi Oba Thumata Ayoubohowewa ❤🙏❤

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 16 วันที่ผ่านมา

    Thanks alots. All the best 🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @user-ey5no5it8w
    @user-ey5no5it8w 16 วันที่ผ่านมา +1

    Good job ❤❤❤❤thanks 🎉

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @user-tb4pe2nw1y
    @user-tb4pe2nw1y 12 วันที่ผ่านมา

    ඉතාමත් වටිනවා ... බොහොම ස්තූති ඔබ තුමන්ට...
    උතුරු තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
    💐💐💐💐💐💐

    • @ugvg3002
      @ugvg3002 2 วันที่ผ่านมา

      අනේඅපටකියන්න
      ගන්න
      හැටිදිනපතා
      කොපමනකාලයක්ගන්නඔිිනද

  • @renoschrysostomou5220
    @renoschrysostomou5220 16 วันที่ผ่านมา

    Thankyou mama ma wadasatahanan godak dawal igana gatta barat adu karagatta Good job ❤🙏

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      I’m happy 👍❤️

  • @user-vo8gs3kh3v
    @user-vo8gs3kh3v 11 วันที่ผ่านมา

    Theruwan saranai sir

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 15 วันที่ผ่านมา

    Thank you ❤

  • @wasanthimenaka5184
    @wasanthimenaka5184 16 วันที่ผ่านมา

    doctor Mata vitiligo thynwa man vitamin D 5000 b12 zinc copper gluthotin bonwa. ake shareyta ahithaka Naha neda

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 8 วันที่ผ่านมา

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

    • @NurseHesh
      @NurseHesh  8 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @nandasiri227
    @nandasiri227 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ Thanks..!

  • @kusumchandrasekara1715
    @kusumchandrasekara1715 12 วันที่ผ่านมา

    Thank you sir.🙏

  • @gangaappuwa7795
    @gangaappuwa7795 16 วันที่ผ่านมา

    Thanks lots for helping doctor thanks 🙏💖

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @maxten1146
    @maxten1146 17 วันที่ผ่านมา +4

    Multivitamin suppliment ගැනත් video එකක් කරන්න...

  • @janetries2533
    @janetries2533 16 วันที่ผ่านมา

    Thank you so much Dr.

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @piyumipiyumi2664
    @piyumipiyumi2664 3 วันที่ผ่านมา

    Ane mata kiyanna ko pharmacy eken gannawanm ganna ona vitamin D..eke nama plz..man tikk kettui
    ..mageth oya samahra prashna thiyenwa ..thawa kettu wena ekak na neda.plz reply krnna ko.vitamin D ekaka namak

  • @loljigen2704
    @loljigen2704 16 วันที่ผ่านมา

    ඉතාමත් හොඳ දැනුම්වත් කිරිමත් කෝමාරිකා පිලිබදව VIDEO එකක් කරන්න THANKS

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      👍❤️

  • @HarshaniWijesingha-qy9nx
    @HarshaniWijesingha-qy9nx 10 วันที่ผ่านมา

    Mta visadaya tiyenva mahatai adu venns na mona kalat aurudu 2k vage bet bonava sir bara vedi venva adu venne na ei doctor ova kiyla denne natte mn cilinic yanava hema masema bet denva vitarai

  • @user-xj5wz4vn4q
    @user-xj5wz4vn4q 16 วันที่ผ่านมา

    Excellent 👍

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      👍❤️

  • @FactsTOworld999
    @FactsTOworld999 16 วันที่ผ่านมา

    මට තියෙන ලෙඩ වලට හේතුව මට අද තේරුනා ගොඩක්ම ස්තුතියි.❤🎉❤🎉.

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      👍❤️

  • @janithakasun2405
    @janithakasun2405 14 วันที่ผ่านมา

    Thank you sir. Samanya kenekuta D witamin1 ganna lesi widiyakuth kiyanna elaga wideo 1en sir.❤❤❤

  • @thanujawasanthi5723
    @thanujawasanthi5723 16 วันที่ผ่านมา

    Thank You .❤️❤️

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      👍❤️

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 14 วันที่ผ่านมา

    Mata aatharaitis walata vitamin D bonna kiwwa doctor

  • @wasa945
    @wasa945 17 วันที่ผ่านมา +1

    Sir ඔබතුමාගේ මේ සේවාව අපේ ජීවිතේට ගොඩක් වටිනවා බොහොම ස්තූතියි.
    Dr. Vitamin D ලබාගත හැකි ආහාර පිළිබඳ දැනුවත් කිරීමක් කළා නම් ගොඩක් වටිනවා නේද. මගේ පොඩි අදහසක් විතරයි. Thank you 🙏

    • @NurseHesh
      @NurseHesh  17 วันที่ผ่านมา +1

      කලා මේ වැඩසටහන බලන්න
      ඉක්මන් මරණයට හේතුව මේ විටමින් එක අඩු නිසා වෙන්න පුලුවන් ! | විටමින් D ගැන හැමදේම මුල සිට සරලව
      th-cam.com/video/6C0p6lsX6Ck/w-d-xo.html

  • @hettiarapriyanga9849
    @hettiarapriyanga9849 17 วันที่ผ่านมา

    Thanks sir ❤❤❤

  • @shanthiguruge835
    @shanthiguruge835 17 วันที่ผ่านมา

    Thank you so much

    • @NurseHesh
      @NurseHesh  17 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @shanikafernando6246
    @shanikafernando6246 17 วันที่ผ่านมา

    Thank you 🙏

    • @NurseHesh
      @NurseHesh  17 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @maryfranciscananayakkara9508
    @maryfranciscananayakkara9508 16 วันที่ผ่านมา

    I am not aware of vitamin D this much. It’s very important for us to live. Thanks a lot.❤

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      My pleasure ❤️

  • @user-eh5is6bc9x
    @user-eh5is6bc9x 8 วันที่ผ่านมา

    T you doctor

  • @kamalawasundara1693
    @kamalawasundara1693 14 วันที่ผ่านมา

    Behevinma sthuthi. Itha watina pahadili kirimak. Mama wasara 10 pana kalayak sita accrete D3 gannawa. Ostiopenia thiyana nisa. A wagema fatty liver thiyanawa.

  • @shamenmendis6072
    @shamenmendis6072 9 วันที่ผ่านมา

    Jayawewa

    • @NurseHesh
      @NurseHesh  9 วันที่ผ่านมา

      👍❤️

  • @wasanawasana8492
    @wasanawasana8492 17 วันที่ผ่านมา

    Thank you❤

    • @NurseHesh
      @NurseHesh  17 วันที่ผ่านมา +1

      🙏🏿❤️

  • @vajirakanthi7844
    @vajirakanthi7844 15 วันที่ผ่านมา

    Vitamin d garm ganna keeyada

  • @NayanaAnoja-uo6zw
    @NayanaAnoja-uo6zw 17 วันที่ผ่านมา

    Thanks... 🙏 💕

    • @NurseHesh
      @NurseHesh  17 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j 16 วันที่ผ่านมา

    Sthuthi sir godak❤

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @user-bf5zt2vd9s
    @user-bf5zt2vd9s 6 วันที่ผ่านมา

    Ane bohoma pin sìduweva

  • @AsanakaWampawal-yk5nj
    @AsanakaWampawal-yk5nj 16 วันที่ผ่านมา

    Vitamin d3 supliment එකක් ගන්නේ කොහෙන්ද

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 16 วันที่ผ่านมา

    දැනුවත් කලාට ඉස්තුතියි. ජයවේවා.

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @vihanginishshanka
    @vihanginishshanka 17 วันที่ผ่านมา +2

    Oats ගැනත් වීඩියෝ එකක් ඕනෙ ❤

    • @NurseHesh
      @NurseHesh  17 วันที่ผ่านมา +1

      Karanawa

  • @chandimarajapaksha1849
    @chandimarajapaksha1849 16 วันที่ผ่านมา

    Sir මම මේ ප්‍රශ්නය ඊයේ ත් ඇහුවා .පිලිතුරක් ලැබුණේ නෑ. මගේ ගර්භාශය වයස අවුරුදු 42 ඉවත්කලා දැන් මට 48 ක්. මට අවුරුදු 5 ක් තිස්සේ calci D vitamin eke පෙත්තක් බොනවා මම වෙනම Vitamin D ගන්න ඕන නෑ නේද ?

  • @anu-bx3re
    @anu-bx3re 16 วันที่ผ่านมา

    Sir,me vitamin D use karanna doctor kenekgen ahala inna onada?mn thyrokseen vlata 50mg tablet eka bonawa ekata prashnyk nedda?

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      Vit D ganna puluwan eth niyamitha pramanayak thiyenawa

  • @lailaperera780
    @lailaperera780 15 วันที่ผ่านมา

    C O Q 10 gana kiyala denawada thank you

  • @user-db4jd8gw1k
    @user-db4jd8gw1k 16 วันที่ผ่านมา

    Thankyou puthe thankyou

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @user-xg1kk8cb2s
    @user-xg1kk8cb2s 16 วันที่ผ่านมา

    Superi!

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      👍❤️

  • @viwahas_karunarathne
    @viwahas_karunarathne 14 วันที่ผ่านมา +1

    😍

  • @migaradharmavijaya8872
    @migaradharmavijaya8872 15 วันที่ผ่านมา

    Doctor Mata danaganna puluwanda fish vala kalu pata hariya kana eka Sudusuda nadda kiyala.samahara Aya kiyanava eke iron thiyenavalu samahara Aya kiyanava cholesterol kiyala

    • @NurseHesh
      @NurseHesh  15 วันที่ผ่านมา +1

      කොලෙස්ටරෝල් නෑ යකඩ ගොඩක් නෑ කෑවට කිසිම ගැටලුවක් නෑ

    • @ramyasrikanthi2549
      @ramyasrikanthi2549 13 วันที่ผ่านมา

      thank you Sir🙏

    • @ramyasrikanthi2549
      @ramyasrikanthi2549 13 วันที่ผ่านมา

      thank you Sir

  • @harithasapumal885
    @harithasapumal885 16 วันที่ผ่านมา

    Good ❤🎉

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @user-cp9wi6dk1z
    @user-cp9wi6dk1z 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @suresranathunga
    @suresranathunga 16 วันที่ผ่านมา

    Thank u 💙💙

    • @NurseHesh
      @NurseHesh  16 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @kusumwidanage7091
    @kusumwidanage7091 15 วันที่ผ่านมา

    👍👍👍

  • @ShyamaHerath
    @ShyamaHerath 12 วันที่ผ่านมา

    මට කොන්ද කැක්කුම ආවා බෙහෙත් ගන්න ගියාම මගේ විටමින් ඩී ලෙවල් එක බැලුවා හොදටම අඩුයි.මට 5000mg දුන්නා.මාස තුනක් ගත්තා දැන් සතියට එකයි.

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani5683 12 วันที่ผ่านมา +1

    Godak pin

  • @dammikadesilva4820
    @dammikadesilva4820 15 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍

  • @yamunachandrangani3348
    @yamunachandrangani3348 15 วันที่ผ่านมา

    Mili gram kiyada ganne

  • @nadiraperera2548
    @nadiraperera2548 17 วันที่ผ่านมา

    Doctor mata fate llevar theyanwa Suger hiblod pasr ma okkom theyanwa mama bahath bonawa ceya seds bonwa mag bad godak lokui mama Enna rata bath kanna satheyat dawas dakai poddak kala wathura bewath Bada lokui mat manaseka wadayak makat upadask dann doctor mata weyayam karann wedeyak na plz

    • @NurseHesh
      @NurseHesh  17 วันที่ผ่านมา

      Mn karanna ona widiya mage wedasatahan wala wisthara karala thiyenawa ewa balanna

  • @ayomathushari640
    @ayomathushari640 16 วันที่ผ่านมา

    ❤❤❤

  • @user-eh5is6bc9x
    @user-eh5is6bc9x 8 วันที่ผ่านมา

    🙏🙏🙏🙏