මම දැන් නිරෝගියි මාව බලන්න එන්න - Bandarawela Amithananda Thero | Panuka - Hiru News - Maanaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • #BandarawelaAmithanandaThero #Maanaya
    මම දැන් නිරෝගියි මාව බලන්න එන්න - බණ්ඩාරවෙල අමිතානන්ද හිමි | හිරු මානය - Hiru News - Maanaya
    Subscribe now : goo.gl/XQSvGv
    Hiru News Sri Lanka's Number One News Portal.
    Website: www.hirunews.lk
    Follow Us On
    Like us on Facebook: www. hir...
    Follow us via Twitter: / hirunews
    Follow us via Instagram - / hirunews

ความคิดเห็น • 315

  • @සෙනුරිකාවින්දිකා
    @සෙනුරිකාවින්දිකා 3 ปีที่แล้ว +76

    තුනුරුවන්ගෙ අනන්ත ගුනබලෙන් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝා‍යුස සම්පත්තිය සැලසේවා තෙරුවන් සරනයි

    • @kfckfc2576
      @kfckfc2576 ปีที่แล้ว

      Sadu sadu sadu theruwan saranay dewe pihitay dergau wewa ape hamuduruwanat

    • @anulawathieanula1039
      @anulawathieanula1039 ปีที่แล้ว

      බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏

    • @nananana2974
      @nananana2974 ปีที่แล้ว

      හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී ලැබේවා බද්ධයටත් මාධ්‍යයට ගොඩාක් ස්තුතියි අපි මැදපෙරදිග හයිය

    • @maneeshajayarathna6874
      @maneeshajayarathna6874 ปีที่แล้ว

      @@nananana2974 o

    • @senudaransath1131
      @senudaransath1131 ปีที่แล้ว

      Ďw

  • @gnmuhandiram6974
    @gnmuhandiram6974 3 ปีที่แล้ว +54

    සම්මා සම්බුදු සරණයි අපෙ බන්ඩාර වෙල අමිතා නන්දස්වාමින්වහන්සෙට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේ වා . සම්මා සම්බුදු සරණයි.

    • @nandithajayasinghe1856
      @nandithajayasinghe1856 2 ปีที่แล้ว

      Budu saranai

    • @KavindiSadisma
      @KavindiSadisma 5 หลายเดือนก่อน

      ඉක්මනින් සනීප weva සියලු devi පිහිටාi ඔබ wanseta

  • @anuanu-nc2nz
    @anuanu-nc2nz 3 ปีที่แล้ว +45

    මමත් කැමතිම හාමුදුරුවන් කෙනෙක් .ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සැප ලැබේවා !!

    • @kfckfc2576
      @kfckfc2576 ปีที่แล้ว

      Sadu sadsadutheruwan

    • @sriyaninandani8141
      @sriyaninandani8141 ปีที่แล้ว

      ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා . සුවපත් වේවා...සාදූ සාදු සාදු

  • @sepalisaduamila4405
    @sepalisaduamila4405 3 ปีที่แล้ว +35

    උතුම් රුවන්වැලි මහාසෑ රජුන්ගේ ආනුභාවයෙන් ඔබ වහන්සට ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි

    • @cinematic_clips
      @cinematic_clips 5 หลายเดือนก่อน +1

      අ⁣පේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ඔබ වහන්සේට ධර්ම තව තවත් දේශනා කරන්නට ලැබෙිවා මටත් පිනක් ලැබෙිවා ඔබ වහන්සේන් ගෙන්තව බන ටිකක් අහන්න ලැබෙිවා

    • @kdhammikakumarakumara4256
      @kdhammikakumarakumara4256 5 หลายเดือนก่อน

    • @bhantesila
      @bhantesila 5 หลายเดือนก่อน

      ඔය සෑරජුගෙ විදුලිබිල ගෙවා ගන්න බැරුව කෝටියකට වඩා හිඟ බිලක් වෙලා කියල පත්තරේ තිබුණේ දැන් ආනුභාවඅඩු වෙලා ද?

  • @ranilkumara565
    @ranilkumara565 3 ปีที่แล้ว +32

    අපේ හාමුදුරුවන් වහන්සේ ට ඉතා ඉක්මනින් සම්පුර්ණ සුව අතට පත් වේවා

  • @user-ld2eo6cz7i
    @user-ld2eo6cz7i 3 ปีที่แล้ว +24

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි...නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @oshanlunugama5172
    @oshanlunugama5172 5 หลายเดือนก่อน +5

    ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ තදබල ලෙස රෝගීව සිටන බව මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමෙන් ඇස්වහ කටවහ දුරුව නීරෝගී සම්පත්තිය බුදු පියාණන්ගේ අනන්තවත් බුද්ධ ශක්තියෙන් ලැබේවායි!! පතමි!!

  • @mayasri609
    @mayasri609 ปีที่แล้ว +21

    අපේ ස්වාමින් වහන්ස දකින කොටත් හරම සතුටක් නිදුක් නිරෝගි සුව ලැබේවා

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 3 ปีที่แล้ว +32

    🙏සාදු 🙏සාදු, 🙏සාදු, අපේ පින්වත් සුවාමින් වහන්සේට, නිදුක්, නිරෝගී, දීර්ගායුශ සම්පත්තිය ලැබේවා. 🌹🌹🌹තෙරුවන් සරණයි.

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 5 หลายเดือนก่อน +4

    අනේ උන්වන්සෙගෙ කටහඬ ඇසීමෙන් සිත සුවපත් වුනා. යතිවරයාණන් වහන්සේට පූර්ණ සුවය ලැබේවා. චිත්ත ශක්තිය ජවය බලය තවත් ලැබේවා. විශ්වයේ අධ්‍යාත්මික අනන්ත බලයෙන් සුවයම වේවා . දීර්ඝායු වේවා . තෙරැවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස . සාදු සාදු සාදු . 🙏🙏🙏

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi6081 ปีที่แล้ว +9

    🙏🙏🙏පිංවත් ස්වාමින්වහන්සේ අනන්ත තෙරැවන් ගුන බලයෙන් නිදුක් නීරෝගි බව ලැබුවා.අපට හරිම සතුටුයි.🙏🙏🙏

  • @shyamaliesundarage472
    @shyamaliesundarage472 3 ปีที่แล้ว +2

    ඔබවහන්ස වහන්සේ කීපවිටක් මගේ නිවසට ධර්ම දේශනා සඳහා වැඩම කරවා ගෙන තිබෙනවා .අහන්ඩ හරිම ප්‍රියයි ඉතාමත් උතුම් ධර්ම දේශනා ලොවට හොඳ නරක කියා දුන් ඔබ වහන්සේට අපිට ධර්මය දේශනා කළ ඔබ වහන්සේට ඉදිරියේදී තවත් ධර්ම දේශනා සඳහා සහභාගිවීමට වාසනාව ලැබේවා.තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @lanipatrina2775
    @lanipatrina2775 ปีที่แล้ว +5

    උතුම් තුනුරුවනේ අනන්ත වූ ආසීර්වාද බෙලෙන් පින්වත් අපේ ගෞරවනීය සුවාමීන් වහන්සේට නිදුක් නිරෝගී ඉතා ඉක්මන් සුවය ලැබේවා !! දීර්ඝායු සම්පත් සැලසේවා !!🙏💐🙏💐🙏💐

  • @nishanthawickramasinghe7953
    @nishanthawickramasinghe7953 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @damayanthiad3725
    @damayanthiad3725 3 ปีที่แล้ว +15

    තෙරුවන සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏❤️

  • @kawi5285
    @kawi5285 ปีที่แล้ว +6

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ඉක්මන් සුවය ඔබ වහන්සේට ලැබේවා 🙏🙏🙏🙏

  • @ureshlakshanweerasinghe7374
    @ureshlakshanweerasinghe7374 3 ปีที่แล้ว +7

    විශ්වයේ වැඩ සිටියා වූ අනන්ත අප්‍රමාණ බුදු,පසේ බුදු සහ මහ රහතන් වහන්සේලාගේ ඒ අනන්ත වූත්,අප්‍රමාණ වූත් ⁣ගුණ බලයෙන්ද,ඒ ගුණයන්හි පවත්නා වූ සත්‍යානුභාවයේ බලයෙන්ද අප ස්වාමින් වහන්සේගේ සියළු කායික පීඩා දුරු වේවා !!!
    සියළු මානසික පීඩා දුරු වේවා !!!
    සුවයෙන් සුවයටම පත්වේවා !!!

  • @glsliyanage7231
    @glsliyanage7231 3 ปีที่แล้ว +8

    සම්මා සම්බුදු සරනයි අපේ හාමුදුරුවනේ 🙏 නිදුක් නීරෝගී වේවා . තව චිරාත් කාලයක් ඔබ වහන්සේ ගේ බන අහන්න ලැබේවා ❤ දීර්ඝ යුශ වේවා අපේ හාමුදුරුවනේ 🙏

  • @malateeliyanage4851
    @malateeliyanage4851 3 ปีที่แล้ว +4

    රටට දැයට සම්බුද්ධ ශාසනයට අනභිභවනීය දැවැන්ත මෙහෙවරක් ඉටු කරන ඔබවහන්සේට දළදා සමිඳු පිහිටෙන් නීරෝගී සුවයත් චිරජීවනයත් නිරතුරු රැකවරණයත් සැලසේවා! එසේම ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා උදා වේවා!

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී සම්පන්න සුව ලැබේවා 🙏🙏🙏

  • @malimali4037
    @malimali4037 3 ปีที่แล้ว +12

    දීර්ඝායුෂ වේවා අපේ හාමුදුරුවනේ

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +4

    මම කැමතිම ස්වාමීන් වහන්සේ නමක් හරිම ලස්සනයි බණ අහගෙන ආසායි නිදුක් නීරෝගි සුවය ලැබේවා බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +3

    අමිතා නන්ද හාබුරැවන් වහන්සේට නිදුක් නිරෙගි සුවය ලැබෙවා හරිම අසයි හාබුරැවන් වහන්සේ ගේ බන අහන්න මම නමි හරි ආසයි තෙරැවන් සරනයි

  • @priyanthimahaarachchi428
    @priyanthimahaarachchi428 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි, තිස් තුන් කෝටියක් දෙවි රැක වරණය ලැබේවා. නිදුක් නීරෝගීව ආuකල්පයක්‌ වැඩසිට්ත් වා

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඉක්මනින්ම සම්පූර්ණ සුවය ලැබේවා අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඔබ වහන්සේ දේශනා කළා වූ සුමදුර ධර්ම ධර්ම දේශනා වල ශක්තිය තුළින් ඔබ වහන්සේ සම්පූර්ණයෙන් ම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 5 หลายเดือนก่อน +1

    සමා වෙන්න අපේ හාමුදුරුවනේමමත් හිතාගෙන හිටියේ ඔබ වහන්සේට ලොකු අසනිපයක් කියලා ඉතින්දැන්නමි හිතට හරිම සතුටුයි තෙරැවන් සරණයි ඔබ වහන්සේටඋතුමි දළදා සමිදුගේ පිහිටයි හිරැ මාද්‍යටත්⁣ ගොඩක් පින්

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 ปีที่แล้ว +4

    හරිම සංවේදී මොහොතක් මේ වෙලාව.🙏🙏🙏🙏🙏🙏🙏 ඉක්මන් සුවය ලැබේවා 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏 god bless

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +4

    ඔබවහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @anurpriyantha3865
    @anurpriyantha3865 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අනන්ත බුදුගුණ බලය ගුණ බලයෙන් ඔබ වහන්සේට සියලු රෝග නිවාරණය වී සුවපත් වේවා..🙏
    සුවපත් වේවා 🙏 සුවපත් වේවා🙏

  • @chathurikasubhashini7428
    @chathurikasubhashini7428 2 หลายเดือนก่อน

    තුනුරුවන්ගේ අනන්ත ගුන බලයෙන් ස්වාමින් වහන්සේට ඉක්මනින් සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏

  • @geeganage6328
    @geeganage6328 3 ปีที่แล้ว +4

    සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවන්ට .නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @shiranijayathilaka292
    @shiranijayathilaka292 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා මමත් ඔබවහන්සේගේ බණ දේශනා අහපු කතෝලික කෙනෙක් තෙරැවන් සරණයි

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 ปีที่แล้ว +3

    හිරු රෑපවාහිනී සේවය කරණ ඔබ සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏නමස්කාරය වේවා

  • @rangathushara4311
    @rangathushara4311 2 หลายเดือนก่อน

    මගේ ගාන මෙච්චරයි නොකියා මිනිස්සුන්ට අපහාස උපහාස නොකර ප්‍රඩීසිල්වලා වගේ නොවී තැන්පත් සිත නිවන බණ වදාළ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සුවපත් වෙත්වා

  • @wrg348
    @wrg348 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 ปีที่แล้ว +2

    මාගේ ගෞරවණීය ස්වාමින්වහන්ස... ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ..දිර්ඝායුෂ ලැබේවා ... තව තවත් රටට , ලෝකයට ධර්මය දේශනා කරමින් මිනිසුන් තුළ ධර්මය අවබෝධ කරගන්වන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ...ලැබේවා .. ලැබේවා ....🙏🙏🙏

  • @priyanthirajapaksa827
    @priyanthirajapaksa827 3 ปีที่แล้ว +3

    අපේ ස්වාමින්වහන්සේ ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි

  • @srimathisamaranayake
    @srimathisamaranayake 5 หลายเดือนก่อน +1

    සාදු🙏සාදු🙏සාදු🙏🌷ගෟරවනිිය අපේ ස්වාමින් වහන්සේට තෙරැවන්සරනින් නිදුක් නිරෝගි සුවයත් දිිර්ගායුසත් ලැබෙිිවා ඔබ වහන්සේට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාවම ලැබෙිිවා සමිිබුදු සරනයිි සාදුු 🙏🙏🙏🌷🌷🌷🌼🎉සාදු 🙏සාදු🙏සාදු🙏 17:50

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි
    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 21 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ඉතා ඉක්මනින් සම්පූර්ණ සුව අතට පත් වේවා ‍තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @miyurudilshan3344
    @miyurudilshan3344 3 ปีที่แล้ว +5

    දිගොඩ කුමාර මහතාට පිං සිද්ධ වෙන්න .අපේ හාමුදුරුවන් වහන්සේට කතා කිරීමට පුළුවන් වෙන්න සුවපත් කරානෙ.🙏🙏🙏

  • @rasikathushani2038
    @rasikathushani2038 3 ปีที่แล้ว +2

    බුදු සරණයි .ඔබ වහන්සේට...අතීතයේ.ඔබ දෙසූ දහම් පද තාම මතකයි...හාමුදුරුවනේ ..ඔබ නිදුක් වේවා...යලිත් වඩින්න ඒ සිත් නිවන දහම් පද රැගෙන.. සාදු...සාදු...

  • @cm-nb9dh
    @cm-nb9dh 2 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි නිදුක් නීරෝගී සුවයෙන් ජීවත් වන්නට වාසනාව ලැබේවා හාමුදුරුවන් වහන්සේට

  • @Sachi20019
    @Sachi20019 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි!! ස්වාමීන් වහන්ස

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 3 ปีที่แล้ว +5

    Ekman suwaya labewa....oba wahanseta..🙏🙏

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ හරිම සතුටුයි ඔබ වහන්සේව මෙහෙම දකින්න ලැබීම මට පොඩ් කාලේ ඉදන් බණ අහන්න ආස හිතුනේ මුලිම්ම ඔබ වහන්සේගේ දර්ම දේසනාවක් අහල. එදා ඉදලා මම දර්මය අසනවා කාලයක් නිහඩ වෙලා හිටියේ අසනීප තත්වේ නිසා කියලා දැන් අපි dannava. ඔබ වහන්සේට නිදුක් නිරෝගී හෙට දවසක් උදා වේවා බුදුසරණයි සියළුම දෙවිපිහිටයි

  • @swarnadealwis1231
    @swarnadealwis1231 4 หลายเดือนก่อน

    අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා 🙏
    සතුටුයි නිරෝගී සුවය ලැබීම ගැන.
    පිහිට වු සැමට තෙරුවන් සරණයි 🙏 සාදු බුදු සරණයි 🙏

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 3 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට. 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hermionedissanayaka8858
    @hermionedissanayaka8858 3 ปีที่แล้ว +4

    Obawahansege siyaluma viiryan, kapakirim Uthum Niwanatama hethu wasana wewa hamuduruwane... 🙏🙏🙏🙏

  • @user-oe5tv3wb9l
    @user-oe5tv3wb9l 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේට නිදුක් නීරෝගී ච්රජිවනය ලැබේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pushpawaliminiarachchi7856
    @pushpawaliminiarachchi7856 3 ปีที่แล้ว +7

    අපේ හාමුදුරුවන් ට නිදුක් නීරෝගි සුවපත් භාවය හැකි ඉක්මනින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @utv7224
    @utv7224 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ වේදනාවකින් පසු වෙන බව දැනෙනවා.තෙරුවන් සරණයි නිදුක් වේවා...නිරෝගී වේවා....නිවන් මග හෙලි වේවා

  • @deepikawidanarachchi7747
    @deepikawidanarachchi7747 ปีที่แล้ว +1

    ෙතරැවන් සතු අනන්ත ගුණ බල ෙයන් ගරැ ස්වාමින්වහන්ෙස් නිදුක් ෙවිවා නිෙරා්ගි ෙවිවා සුවපත් ෙවිවා සුවපත් ෙවිවා සුවපත්ම ෙවිවා🙏🙏🙏

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 ปีที่แล้ว +1

    හරිම සතූටුයි ඔබ වහන්සේ දැකීම තෙරුවන් සරණයි ්‍ර

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 3 ปีที่แล้ว +3

    Budunge saranai ..ape hamuduruWahanseta..

  • @jayanthapremalal4635
    @jayanthapremalal4635 ปีที่แล้ว +1

    අනන්ත බුදු ගුණ බලයෙන් අපේ හාමුදුරුවන් වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සුවය ලැබේවා !!!

  • @jayarathnajayarathna193
    @jayarathnajayarathna193 ปีที่แล้ว +1

    බුදුපියානනි.මෙිි අැස්දෙකෙන් ඔබවහන්සේ දෙපාරක් දැක්කා එ් බව සත්යයි.යමිිදෙයක් පෙන්නුවා එ් බව සත්යයි එ් සත්ය බලෙන් ඔබවහන්සේට ඉක්මනින් සුවවෙිිවා

  • @mariedilukshi7596
    @mariedilukshi7596 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හමුදුරුවනේ ..ඔබවහාන්සේ මෙහෙම දැකිමත් බොහොම සතුටක් .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🌹🌹🌹🌹 im from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺 මේ අනුසාසනාවට සහභාගී වෙන්නෙ. ඇත්තටම හරිම සංවෙිදී මොහොතක්🙏🙏🙏🙏🙏

  • @vindygame9389
    @vindygame9389 ปีที่แล้ว

    මම ගොඩක් කැමති ස්වාමින් වහන්සේනමක් නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා!! හිරු නාලිකාවටත් ගොඩක් පිං 🙏🙏🙏

  • @sriyanisriyani7353
    @sriyanisriyani7353 3 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ

  • @TonyKevitiyagala-cs4us
    @TonyKevitiyagala-cs4us 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @yamunadarshani8080
    @yamunadarshani8080 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ , 🙏🙏🙏 ඔබ වහන්සේ ගේ යොවුන් සිතට දහම් සිසිල වැඩසටහන බැලුව අපි සතුටින්. ඔබ වහන්සේගේ මුව්න් රත්තරන් දුව පුතා කියන කොට සතුටු වුනා..ලොකු හෞරවයක් ඇති වුනා. අපේ හාමුදුරුවන් ට දීර්ඝායුෂ වළදත්වා !!! හාමුදුරුවනේ ,මා දන්න නංගි යෙක් අසනීප වි සිටිය දී අම්තානන්ද හමුදුරුවො බණ කියනව ඇහෙනවා කියල අවසන් වරට අහන්න ලැබුනෙ , මෙහෙම අහන්න ලැබිමත් ඔබ වහන්සේ ට හෞරවයක් වේ යැයි සිතමි..
    ඔබ වහන්සේ ට නීරෝගි සුව ප්‍රාර්තන කරනව 🙏🙏🙏

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 ปีที่แล้ว +1

    නිදුක්වේවා නීරෝගි සුව දිර්ගායුස සම්පත්තිය සැලසේවා නායක ස්වාමින් වහන්සේ ට

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว +1

    ඔබවහන්සෙ නිදුක් වේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 5 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu oba wahanseta niduk nerogi suwa deergasa labewa budusaranai 🙏🙏🙏

  • @sankadarshana9290
    @sankadarshana9290 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සම්පත දීර්ඝායුෂ ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏බුදු සරණයි 🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @kumarimadu9851
    @kumarimadu9851 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ .🙏🙏🙏🙏🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.මේ වීඩියෝ එක වසරකට කලින් කරපු එකක් නමුත් අදයි මම දැක්කේ.හරිම සතුටුයි.ඔබවහන්සේව මේඅයුරින් නීරෝගිව දැක ගන්න ලැබීම ගැන..දෙල්ගොඩ පන්සලේදි ඔබවහන්සේවදැනහදුන ගත්තේ.මාස්පතා මමදානයක් දුන්නා.ඔබවහන්සේගේ පන්සලට..ඔබවහන්සේට අසනීපයි කියලා දැනගන්න ලැබුනා.අද දැක්කම සතුටුයි.ඔබවහන්සේට නිදුක් නීරොගිව දීර්ඝායුෂ ලැබේවා.

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි🌺🌺🌺🌺 🌹🌹🌹දෙවිරැක වරනයි නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 දීර්ඝ කාලයක් ජීවත්වීමට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා🌹🌹🌹🌹🌹කියල ප්රාර්ථනා කරන්නම් 🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏

  • @tkyaheya
    @tkyaheya 3 ปีที่แล้ว +5

    බුදු සරණයි අපේ නායක හාමුදුරුවන්ට!

  • @YasanthiNimalika-ck8qc
    @YasanthiNimalika-ck8qc 3 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏 ඇපිත් තිස්ස පන්සලේ තියෙන බන වැඩ සටහන් 2,කකට අපේ හාමුදුරුවෝ වැඩම කාලා

  • @anomadesilva6712
    @anomadesilva6712 5 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී සුවය ලැබේවා .දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏

  • @ranukaraniky3301
    @ranukaraniky3301 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබෙිවා .

  • @RasikaDamayanthi-hb2yx
    @RasikaDamayanthi-hb2yx 2 หลายเดือนก่อน

    Budu saranai ape hamuduru wane 🙏🙏🙏

  • @Heart2591
    @Heart2591 ปีที่แล้ว

    අතිපූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද නා හිමිපාණන් වහන්සේට තෙරුවන් සරණේ අනන්ත ආශිර්වාදයෙන් සියළු දෙවියන්ගේ ආරක්ෂා අනුග්‍රහ බලයත් ලැබී නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වෙත්වා..!

  • @renuka243
    @renuka243 ปีที่แล้ว

    අමිතාන්න්ද සුවාමින්වහන්සෙට ඉක්මන් සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 විශ්වයෙ අහසේ ආකාසේ දිවුවමය ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 ශ්‍රී මාහා විශ්ණු දෙවියන්ගේ ආශිර්වාදය .ශ්‍රී මාහා භර්දකාලි මැණියන්වහන්සෙගද ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 සාදු සාදු සාදු 🙏🙏🙏🌷

  • @nelumkumari8540
    @nelumkumari8540 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී වේවා !
    දීර්ඝායු වේවා ! !

  • @NilminiSamarathunga-cz9hp
    @NilminiSamarathunga-cz9hp 2 หลายเดือนก่อน

    Tharuwan saranai apa hamuduruwana

  • @rasiekaprieyanganie2795
    @rasiekaprieyanganie2795 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏ඇහැට කදුලක් අවා... ඔබ වහන්සේ නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ThushariDeepthi
    @ThushariDeepthi 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ ආරක්ෂාවෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @lahirurukmalpeiris3968
    @lahirurukmalpeiris3968 3 ปีที่แล้ว +2

    Budusaranai oba wahanseta

  • @renuka243
    @renuka243 ปีที่แล้ว

    තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻 අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏 ඉක්මනින් සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 . දිගොඩ කුමාර දෙවි පියානන්ගෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 දිර්ගායු පතනවා නිරෝගී සුවය පතනවා හාමුදුරුවනේ .🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jolycell7772
    @jolycell7772 ปีที่แล้ว

    Pin wat suwamin wahanset niduk nirogi suwaya lebewa 🙏🙏🙏 sadu sadu sadu sadu sadu sadu sadu mage namaskarya wewa obha dalada samidu pihitai🙏🙏🙏🙏🙏 දීර්ඝ aysa lebewa 🙏🙏🙏 💐🌼🌸🌹🏵️💮💐🎉️🌼🌸🌹💮🏵️

  • @user-mm3dy6oe8b
    @user-mm3dy6oe8b 5 หลายเดือนก่อน

    Oba wahanse ekmanata suwapath wemmwa.🙏🙏🙏

  • @anthonyatapattu8626
    @anthonyatapattu8626 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා

  • @shamlishamli537
    @shamlishamli537 ปีที่แล้ว +1

    Oba whandata. Taruwan saranai

  • @wajirananayakkara4567
    @wajirananayakkara4567 ปีที่แล้ว +1

    Ape hamuduruwane diirgayusa lebewa 🙏🙏🙏🙏🙏

  • @chithrasenavirathna5611
    @chithrasenavirathna5611 ปีที่แล้ว

    තෙරැවණ් සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂත් ලැබේවා !!!

  • @nadeemanika8486
    @nadeemanika8486 5 หลายเดือนก่อน

    Tharuwan saranae ape hamudurueanta🙏🙏🙏🙏🙏🙏🙏

  • @udenisamanthi283
    @udenisamanthi283 ปีที่แล้ว

    දීර්ඝායුෂ බොහො වේවා අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගි සුවපත් බාවය ලබේවා ,තෙරුවන් සරණයි ,

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 5 หลายเดือนก่อน

    නිරෝගී වේවා අපේ හාමුදුරුවනේ

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว

    ඔබවහන්සේට නිදුක් නීරෝගී වී දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏

  • @nayananishanthi2279
    @nayananishanthi2279 ปีที่แล้ว

    තෙරුවන් සරණින් නිදුක් නිරොගි සුවය ලැබේවා .🙏🙏🙏🙏🙏

  • @dhmmaphaleenambaraaththe633
    @dhmmaphaleenambaraaththe633 ปีที่แล้ว

    ඔබවහන්සේ තව දුරටත් නිදුක් නීරෝගී වේවා !!!! තුනුරුවන්ගේ අනන්ත ආශීර්වාදය ම වේවා !!!!

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv ปีที่แล้ว

    ඔබවහන්සෙට මාගෙ නමස්කාරය වෙවා.තෙරුවන්ගේ සරනයි අපෙ හාමුදුරුවනෙ ඔබවහන්සෙදීර්ඝායු ලැබෙවා

  • @dinukachandani2511
    @dinukachandani2511 5 หลายเดือนก่อน

    අපෙ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයම දිර්ඝායු ෂ ලැබෙවා 🙏🙏🙏

  • @kamalakamburugamuwa
    @kamalakamburugamuwa 4 หลายเดือนก่อน

    😢Obwahanseta.යෝධ saktiye .ලැබේවාsupurudpardi.ධර්මය .desana.kirmata.දළදා samiduge පිහිටෙන් නිදුක් නිරෝගී සුවය ලැබී දෙවියන් රැක දෙන්න ඕනෑ දිගාසිරි ලැබේවා ලැබේවා ලැබේවා

  • @uaeae2565
    @uaeae2565 3 ปีที่แล้ว +2

    Gaurawaneeya suwamin wahansa.Obawahanseta niduk neerogi suwayath deergayuth labee siyallanta daham desana kireemata shakthiya labewa.

  • @swrnalatha3719
    @swrnalatha3719 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබවහන්සේට නීරෝගී සුවය ලැබේවා