FIAN Sri Lanka
FIAN Sri Lanka
  • 39
  • 149 748
(𝟐𝟎𝟐𝟒.𝟎𝟗.𝟎𝟗 - 𝟐𝟎𝟐𝟒.𝟎𝟗.𝟏𝟓)
𝟐𝟎𝟐𝟒 ජනාධිපතිවරණයට අදාළව මෙරට ප්‍රධාන 𝐓𝐕 හා 𝐅𝐌 නාලිකා වල උදෑසන, දහවල්, සවස හා රාත්‍රී ප්‍රධාන පුවත් සහ පැයෙන් පැය පුවත් විකාශනයන් හි ජනාධිපති අපේක්ෂකයන්ට ලබා දී ඇති ප්‍රවෘත්ති ගුවන් කාලසීමාවන් පිළිබඳ දෛනික නිරීක්ෂණයන් හි පසුගිය සතියට (𝟐𝟎𝟐𝟒.𝟎𝟗.𝟎𝟗 - 𝟐𝟎𝟐𝟒.𝟎𝟗.𝟏𝟓) අදාළව නීතීඥ සම්පත් පුෂ්පකුමාර මහතා සහ ෆියැන් ශ්‍රි ලංකා මාධ්‍ය කළමනාකරු කල්‍යානන්ද පෙරේරා මහතා විසින් සතිපතා ගෙන එන විශ්ලේෂණාත්මක වීඩියෝව.
2024 ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී සිංහල සහ දමිල මාධ්‍ය ද්විත්වයේ රූපවාහිණී සහ රේඩියෝ නාලිකා විසින් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට තමන්ගේ ප්‍රවෘත්ති ගුවන් කාලය වෙන්කර ඇති ආකාරය පිළිබඳව FIAN Sri Lanka සංවිධානය සහ සිවිල් සංවිධාන සාමූහිකය මඟින් තවදුරටත් නිරීක්ෂණය කරමින් පවතී.
#fiansrilanka #election2024
มุมมอง: 5

วีดีโอ

(2024.09.02 - 2024.09.08) අදාළ සතිපතා ගෙන එන විශ්ලේෂණාත්මක වීඩියෝව.
มุมมอง 2621 วันที่ผ่านมา
𝟐𝟎𝟐𝟒 ජනාධිපතිවරණයට අදාළව මෙරට ප්‍රධාන 𝐓𝐕 හා 𝐅𝐌 නාලිකා වල උදෑසන, දහවල්, සවස හා රාත්‍රී ප්‍රධාන පුවත් සහ පැයෙන් පැය පුවත් විකාශනයන් හි ජනාධිපති අපේක්ෂකයන්ට ලබා දී ඇති ගුවන් කාලසීමාවන් පිළිබඳ දෛනික නිරීක්ෂණයන් හි පසුගිය සතියට (𝟐𝟎𝟐𝟒.𝟎𝟗.𝟎𝟐 - 𝟐𝟎𝟐𝟒.𝟎𝟗.𝟎𝟖) අදාළව නීතීඥ සම්පත් පුෂ්පකුමාර මහතා සහ ෆියැන් ශ්‍රි ලංකා මාධ්‍ය කළමනාකරු කල්‍යානන්ද පෙරේරා මහතා විසින් සතිපතා ගෙන එන විශ්ලේෂණාත්මක වීඩියෝව. 2024 ජනාධ...
ජනමාධ්‍ය ජනාධිපති අපේක්ෂකයන්ට එක හැන්දෙන් බෙදනවාද?
มุมมอง 25หลายเดือนก่อน
ජනමාධ්‍ය ජනාධිපති අපේක්ෂකයන්ට එක හැන්දෙන් බෙදනවාද?
ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය අදයි - අගෝස්තු 09
มุมมอง 49หลายเดือนก่อน
ලෝක පරිසර දිනයේ දී (2024/06/05) මත්තේගොඩ, ලෝඩි ග්‍රෝව්” (LOADI GROVE) කාබනික ගොවිතැන, පාරිසරික ගොවිතැන, ප්‍රතිඋත්පාදන ගොවිතැන සහ සදෘශ්‍ය වනවගාව පිළිබඳ පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය ප්‍රජාව වෙත විවෘත කිරීමේ සමාරම්භක උලෙළට සහභාගී ව වනස්පති, ඌරුවරිගේ වන්න්ලැත්තන් දැක්ව අදහස්
ඇල්ලේ ඇති අමුතු කඩේ, ගුණාත්මක පාරිභෝගිකයෙක් ලෙස I FIAN Sri Lanka
มุมมอง 80หลายเดือนก่อน
මහජන සෞඛ්‍ය උපදේශක ගැමුණු සාලිය පෙරේරා මහතාගේ අදහස් වීදි වෙළඳුන්ගේ ධාරිතා සංවර්ධනය සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩසටහන 2024.02.12 බණ්ඩාරවෙල, බිඳුණුවැව කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වීය එහිදි සිදුකල අදහස් දැක්විමකි.
විදී වවෙළඳාම ඇති නීතියමය බලපෑම
มุมมอง 41หลายเดือนก่อน
ඌව පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක මහතාගේ අදහස් දැක්විමක් වීදි වෙළඳුන්ගේ ධාරිතා සංවර්ධනය සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩසටහන 2024.02.12 බණ්ඩාරවෙල, බිඳුණුවැව කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වීය එහිදි සිදුකල අදහස් දැක්විමකි.
ආහාර සුරක්ෂිතභාවය සහ 3A සංකල්පය
มุมมอง 202 หลายเดือนก่อน
අදහස් දැක්වීම : ෆියැන් ශ්‍රී ලංකා විධායක අධ්‍යක්ෂ තිලක් කාරියවසම් මහතා.
Analog Forestry - Restoring the planet’s life support systems
มุมมอง 1642 หลายเดือนก่อน
Analog forestry is an ecological restoration tool that helps to restore the life support systems of the planet - represented by healthy, biodiverse ecosystems Ajantha Palihawadana Director Special Project LOAM Consultant HRNS , Hamburg Germany Operation's Manager SriCart Managing Director FGPIC ajanthapalihawadana@yahoo.com 0741399884 . Music by pixabay.com/users/soulprodmusic-30064790/? ‍*Phot...
ලෝකය තනි යායක්ද විවිධත්වයෙන් පිරි ලෝකයක්ද #shots
มุมมอง 94 หลายเดือนก่อน
#youtubeshorts #shots #upload #shots #upload
ගෝලීය උණුසුමේ සමතුලිත්වය රැකීමට පාරිසරික වගාවේ දායකත්වය I FIAN Sri Lanka
มุมมอง 585 หลายเดือนก่อน
Contribution of Agroecology to balance global warming Food Programme Subject Specialist Mr. Fazly Mohamed ...... The 10 Elements of Agroecology: Enabling transitions to sustainable agriculture and food systems (youtube.com) Agroecology - the next evolution in food systems (youtube.com) The Biotic Pump: How Forests Create Rain (youtube.com) #globalwarming #srilanka #fiansrilanka #agroecology
"කාන්තාවෝ සහ ආහාර" Women's Day
มุมมอง 536 หลายเดือนก่อน
2024 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාන්තා නායිකාවන් සමඟ ෆියැන් ශ්‍රී ලංකා විසින් නිර්මාණය කළ වීඩියෝව Music by pixabay.com/users/soulprodmus...
ලෝකය තනි යායක්ද? විවිධත්වයෙන් පිරි ලෝකයක්ද?
มุมมอง 146 หลายเดือนก่อน
Fian Sri Lanka Kalya Perera
පරිභෝජනය සහ පරිභෝජනවාදය
มุมมอง 386 หลายเดือนก่อน
. Music by pixabay.com/users/soulprodmusic-30064790/?
Life and Labour of Monaragala's Rubber Plantation Workers
มุมมอง 867 หลายเดือนก่อน
. Music by pixabay.com/users/soulprodmusic-30064790/?
මැස්සෝ වහපු කෑම කාලා තියනවා නම් මේ ගැන ඔබ දැනගන්නම ඕනේ
มุมมอง 547 หลายเดือนก่อน
මැස්සෝ වහපු කෑම කාලා තියනවා නම් මේ ගැන ඔබ දැනගන්නම ඕනේ
රෝස නගරයේ වීදි වෙළඳාම I FIAN Sri Lanka
มุมมอง 597 หลายเดือนก่อน
රෝස නගරයේ වීදි වෙළඳාම I FIAN Sri Lanka
මොනරාගල වතු ජනතාවගේ කදුළු කතාව I Fian Sri Lanka
มุมมอง 887 หลายเดือนก่อน
මොනරාගල වතු ජනතාවගේ කදුළු කතාව I Fian Sri Lanka
සන්නාලියන්ගේ ආහාර අයිතිය ?
มุมมอง 477 หลายเดือนก่อน
සන්නාලියන්ගේ ආහාර අයිතිය ?
අපේ කැමැත්ත කියන්නේ අපේම කැමැත්තද?
มุมมอง 658 หลายเดือนก่อน
අපේ කැමැත්ත කියන්නේ අපේම කැමැත්තද?
COP 28 forum held in Dubai on December 9th.
มุมมอง 279 หลายเดือนก่อน
COP 28 forum held in Dubai on December 9th.
COP 28 forum held in Dubai on December 9th.
มุมมอง 309 หลายเดือนก่อน
COP 28 forum held in Dubai on December 9th.
නීරෝගී අනාගතයකට අවම සම්පතින් උපරිම පෝෂණයක්
มุมมอง 1019 หลายเดือนก่อน
නීරෝගී අනාගතයකට අවම සම්පතින් උපරිම පෝෂණයක්
තාර පාර දිග පාට පාට කුඩ - වීදියේ හෙවනැල්ලේ
มุมมอง 1319 หลายเดือนก่อน
තාර පාර දිග පාට පාට කුඩ - වීදියේ හෙවනැල්ලේ
FIAN EXPO-2023
มุมมอง 4110 หลายเดือนก่อน
FIAN EXPO-2023
FIAN Food Expo - 2023
มุมมอง 1710 หลายเดือนก่อน
FIAN Food Expo - 2023
Fian YouTube Intro Vide
มุมมอง 5110 หลายเดือนก่อน
Fian TH-cam Intro Vide
FIAN Food Expo-2023
มุมมอง 34810 หลายเดือนก่อน
FIAN Food Expo-2023
FIAN Food Expo - 2023
มุมมอง 3710 หลายเดือนก่อน
FIAN Food Expo - 2023
ලොකු ඩොලර් වලින් පොඩියට කන සන්නාලියන්
มุมมอง 111ปีที่แล้ว
ලොකු ඩොලර් වලින් පොඩියට කන සන්නාලියන්
කඩොලාන පරිසරයක වටිනාකම ගැන ඔබ දැනුම්වත් ද?
มุมมอง 29ปีที่แล้ว
කඩොලාන පරිසරයක වටිනාකම ගැන ඔබ දැනුම්වත් ද?

ความคิดเห็น

  • @SachinDilakshan-gu1lz
    @SachinDilakshan-gu1lz 7 หลายเดือนก่อน

    Api bandarawela dharmashoka mmv

  • @thinethinanayakkara3306
    @thinethinanayakkara3306 7 หลายเดือนก่อน

    💌👌

  • @AdhithyaLakshan-gk4im
    @AdhithyaLakshan-gk4im 9 หลายเดือนก่อน

    💖

  • @carmelfernando462
    @carmelfernando462 10 หลายเดือนก่อน

    You are best....

  • @Malani-e9g
    @Malani-e9g ปีที่แล้ว

    Bs

  • @sithyrohita5096
    @sithyrohita5096 ปีที่แล้ว

    Super hari yanna onei oyata hadawathima.allah bless you take care

  • @jaleelmuhammedimthiyaz9517
    @jaleelmuhammedimthiyaz9517 ปีที่แล้ว

    Thanks for video create

  • @meditationandrelaxing5992
    @meditationandrelaxing5992 ปีที่แล้ว

    The important thing what I notice hygiene.normally very hard to find hygienic in some street foods most specially they cover the hair wow Awsome chekc the display glasses well cleaned and display bucket is clean

  • @azharhassim
    @azharhassim ปีที่แล้ว

    Truly Sri Lankan ❤️

  • @IsrakMohammad-ll3oc
    @IsrakMohammad-ll3oc ปีที่แล้ว

    තාහිර් නේද වඩෙ වඩෙ කියන්නේ මුලින්ම

  • @wimalbandula6214
    @wimalbandula6214 ปีที่แล้ว

    වියාපාරය දියුණුවට පත්වෙවා දෙවිපිහිටයි ❤

  • @Abdurraham-f9s
    @Abdurraham-f9s ปีที่แล้ว

    Good luck bro

  • @travelwithmewan8448
    @travelwithmewan8448 ปีที่แล้ว

    පිලිවෙලට මහන්සි වෙලා කරපු video එකක් කියලා පේනවා.nice & superb❤️❤️

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 ปีที่แล้ว

    තමන්ටම කියලා අවංක රස්සාවක් හොඳ හිතකින් කෙරුවොත් කවදාවත් වරදින්නේ නෑ❤❤❤💒🤲🙏👍🇱🇰🇸🇦

  • @priyanthapriyantha7919
    @priyanthapriyantha7919 ปีที่แล้ว

    Obata Allah dheviyange pihita lebewa. 🙏🙏🙏🙏🙏

  • @kingofzanzibar9980
    @kingofzanzibar9980 ปีที่แล้ว

    Rstata naya nathi manussayek. Anduway enna loku ung mewagay ahinsaka minissunta udaw karanney neha😮

  • @shironnaseer4989
    @shironnaseer4989 ปีที่แล้ว

    Whatever you give give nice n clean n highline good video also

  • @starlitnews
    @starlitnews ปีที่แล้ว

    Life goes on! This is a good video depicting the struggle for survival by those who have no affiliation with those in power!

  • @MohammedShifan-zo5cq
    @MohammedShifan-zo5cq ปีที่แล้ว

    Supiri MOTi wetion akak niyama wideo akak ponna youtouber la inna kalai oyagai me wideo aka watinawa bro

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว

    කොච්චර හොඳද දිර්ඝ ආයුෂ දෙනාටම පරිස්සමට ඉන්න ඔබ ගේ වියාපාරය දිවුනුවට පත්වේවායි මගේ ප්‍රාර්ථනාව 🙏💕💕❤🇶🇦

  • @subanirohini1000
    @subanirohini1000 ปีที่แล้ว

    Ouaga puta lokida aua pau nada paukaraua🤮🤮🤮👹️👹️👹️👹️😬😬😬

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 ปีที่แล้ว

    හොඳ මනුස්සයෙක් ❤❤❤👍 ව්‍යාපාරය දියුණු වේවා 🙏

  • @mifanmuzni8879
    @mifanmuzni8879 ปีที่แล้ว

  • @zawathuwan2380
    @zawathuwan2380 ปีที่แล้ว

    ❤❤❤ masha alla aiyee mehema dakiddi sathutui super

  • @geethanjalianjali8252
    @geethanjalianjali8252 ปีที่แล้ว

    ජය ප්‍රාර්ථනා කරනවා ඔබතුමා ට බුදු සරණයි

  • @KasunDilhara-l5v
    @KasunDilhara-l5v ปีที่แล้ว

    You have great wife and around you lovely people may Allah give you more

  • @m.a.c.mnazar2912
    @m.a.c.mnazar2912 ปีที่แล้ว

    ලංකා වෙ නරකsaba ඔක්කෝම ඔහොම තමයි

  • @chamilawithanage8181
    @chamilawithanage8181 ปีที่แล้ว

    Great 👍 job sar

  • @moorkara
    @moorkara ปีที่แล้ว

    Wish you all the very best brother..

  • @gayanidesilva116
    @gayanidesilva116 ปีที่แล้ว

    Harima පිරිසිදුයි.. ❤❤❤

  • @pkbkumara8824
    @pkbkumara8824 ปีที่แล้ว

    දිනෙන් දිනම ජයවේවා. අපතයෙකුට නොපෙනේවා

  • @DanukaSihina-kz8rt
    @DanukaSihina-kz8rt ปีที่แล้ว

    Alla deviyange pihitai yaluwa mamath oya waga aurudu 17 idan mahapare baswala bisnas karanawa ugura Le Raha enakan kagahala hambakaranne mama dannawa oya duka hamadama sathutin inna ona

  • @bandara.s7433
    @bandara.s7433 ปีที่แล้ว

    jayama wewa malli

  • @KwKw-in2gq
    @KwKw-in2gq ปีที่แล้ว

    Mashaallha ❤❤❤

  • @sonyhumayun5435
    @sonyhumayun5435 ปีที่แล้ว

    Sri Lanka food home or street make dirty way to with full of gem's,they never know preferred clean hygiene wash anything about,that to they avoid

  • @sonyhumayun5435
    @sonyhumayun5435 ปีที่แล้ว

    At least cut nail , did wash hand well 😄? Pot food clean hygiene, good with dirty ring 💍 same go toilet same for food cook 😂😁 make ? Please 🙏 take small wash room bowl plastic with washing surf and Dettol wash clean ring 💍 finger

  • @DammikaRuwan-u3q
    @DammikaRuwan-u3q ปีที่แล้ว

    😢❤

  • @haneefpackeerally539
    @haneefpackeerally539 ปีที่แล้ว

    Business is not easy

  • @krishanthakumara2725
    @krishanthakumara2725 ปีที่แล้ว

    Aadambarai sahodaraya,Bandarawela kiwwama loku gamma enawa, oba thumaala wage minissu iddi...Well done.good job,I ll tork to you recently I come to city..ok❤❤❤❤😊😊😊

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว

    ❤❤❤❤ දියුණු වේවා ❤❤❤

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว

    Video එක කරන්න සැබෑවටම මහන්සිවෙලා තියෙනවා ❤

  • @nizarhamsa
    @nizarhamsa ปีที่แล้ว

    Well try keep going 🎉

  • @yoonurrisvi56
    @yoonurrisvi56 ปีที่แล้ว

    Allah obata nirantharayen hari margaya penwa dethwa.

  • @anjanakurppu3984
    @anjanakurppu3984 ปีที่แล้ว

    දිනෙන් දින දියුණු වෙිවා !

  • @nesanview
    @nesanview ปีที่แล้ว

    Supper continue

  • @AllInonexnxx
    @AllInonexnxx ปีที่แล้ว

    ane ehema wife kenek labenawa nam

  • @malagunasekara3124
    @malagunasekara3124 ปีที่แล้ว

    🙏❤👍

  • @sanildilshan1644
    @sanildilshan1644 ปีที่แล้ว

    ❤හරි යන්නමයි ඔනි

  • @malinisilva7264
    @malinisilva7264 ปีที่แล้ว

    🇱🇰♥️🌹🌹🌹🌹🌹👍

  • @Sabira-gx1ed
    @Sabira-gx1ed ปีที่แล้ว

    Oyta 👌👌👌👌👌👌👌👌👌👌👌👌