බිකේ ජෝඩු කෑම | බික වලව්ව | BIKA Walawwa |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • අශේන්ගෙ 'බික' කිව්වම අද කාලෙ කවුද නොදන්නෙ? ඔන්න බිකේ අලුත්ම පියවර තමයි බික වලව්ව. අපිත් ගියා බික වලව්වට. ගිහින් අශේන් එක්කම සුපිරි කෑමක් කාලා ආවා.
    Chicken Prawns Sausage Kottu - 2500/=
    Chicken Fried Rice - 1600/=
    Sausage Deviled - 1800/=
    Beef Stew - 2000/=
    Cashew - 1400/=
    Mango Juice - 500/=
    Watermelon Juice - 400/=
    Fruit Platter - 1500/=
    Watalappan - 400/=
    📞 070 466 6777
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / magic_compass
    / kuchiandbuchi
    ----------
    FOLLOW US ON TIKTOK
    / kuchi_and_buchi
    ----------
    THANK YOU!
    #vlog #food #restaurant
    magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,ceylon,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,beef,restaurant review,food review,hotel review,Sinhala food,Village food,budget,Ashen,Ashen Senarathna,Bika,Bika handiya,Bika walawwa,BYOB,Bite Sawan,බික,Bika Food,Bika Review,Kottu,Fried Rice

ความคิดเห็น • 588

  • @hashMadu
    @hashMadu ปีที่แล้ว +167

    අශේන් මොනා උනත් මාකටින් පාර කරනවා සැරටම😂

  • @AshenSenarathna
    @AshenSenarathna ปีที่แล้ว +32

    Ambooooo❤❤❤

    • @lakshmiwasundara83
      @lakshmiwasundara83 ปีที่แล้ว

      Rathnapuratat bikak oni

    • @Sensunee-tm7fk
      @Sensunee-tm7fk ปีที่แล้ว

      Thnkz malli apita wattala
      Lagai aniwaryen enwa oya ekka selfi ekk ganna labewa kiyla prarthana karagenma

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      උතුමාණෙනි! 😍❤️😃😃

    • @amilabuddika9019
      @amilabuddika9019 ปีที่แล้ว

      ❤ 21:02

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +39

    මැස්සාගෙ කතාව කිව්වම මගේ අත්දැකීමකුත් කියන්න හිතුනා... ඉබ්බන්වෙල හන්දියේ Sensal එකේ ⁣2nd floor එකේ watermelon එකක් බිබී ඉන්නකොට මැස්සෙක් අැවිල්ලා වැටුණා. එයාලාට ඒ ගැන කිව්වම ටික වෙලාවකට පස්සෙ මට තව watermelon එකක් මට ගෙනල්ලා දුන්නා. එයාලා මට කිව්වා cctv footage check කළාලු... ඒකෙදි ඇත්තටම මැස්සෙක් පියාඹලා අැවිත් වැටෙන හැටි පැහැදිලිව තිබුණාලු. මට හිතුනා ඒක හරි අවංක අදහස් බෙදාගැනීමක් කියලා... පාරිභෝගිකයාගෙ නිදොස්බවත් එයාලට එතනදි ඔප්පු වුණා. මටත් පැහැදීමක් අැතිවුණා...

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +6

      අන්න දැක්කනේ... අවුලක් උනාම ඒක එතනදිම විසඳගත්තම කාටත් පහසුයි. ඒක තමයි වෙන්න ඕනේ. ගොඩක් කට්ටිය මිස් කරගන්නෙත් අන්න ඒ කොටසමයි.

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว +1

      @@MagicCompass නියම අදහසක් මතුවුණේ....මම අනුගමනය කරපු විදිය හොඳයි කියන එක මට තහවුරු වුණා... ස්තූතියි

  • @kavininimeka5826
    @kavininimeka5826 ปีที่แล้ว +15

    හැමතිස්සෙම බික දාන්නෙ මීගමුව අවටමයි😒. කොළඹ තව තැන් තියේනෙ අනේ බත්තරමුල්ල බොරැල්ල පැත්තටත් එන්නකො😢

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      අශේන්ගෙ ගෙවල් තියෙන අහල පහලනෙ මේ කඩ ටික දැම්මෙ එයා. මොකද එයාටත් පහසු වෙන්න ඕනෙනෙ. ඉස්සරහට තව පැති වලටත් එයි. 😊😍

  • @ishanifernando5126
    @ishanifernando5126 ปีที่แล้ว +76

    කෙනෙක්ගෙ දියුණුවක් වෙනුවෙන් අගය කිරීම විශිෂ්ඨ දෙයක්. අද මිනිස්සුන්ගෙ පිරිහෙලා තියෙන්නෙත් ඒ දේම තමා අයියේ. ඔයාලා දෙන්නා ඒ අතින් විශිෂ්ඨයි❤️❤️🥰🥰
    බිකේ කෑම ගොඩාක් රසයි කියලා අහලා තියෙනවා. ලංකාවට ආවම අනිවා යනවා❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😍😍😍❤️❤️❤️🙏🙏🙏

  • @RishithaDeMel
    @RishithaDeMel ปีที่แล้ว +9

    කාටද බන් කෑම වල රස කියද්දි ඉන්න බැරි......අගය කර යුතු දේ අගය නොකර ඇති වැඩේ මොකක්ද... ඔයදෙන්නා කලින් කරගෙන ආපු විදිහට මම කමති..... මන් හිතෙන්නේ ගොඩක් අය ඒ විතිහට තමයි කැමති...❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      එයාලා රස බලන්නෙත් අපේ දිවෙන් කියලා හිතාගෙන ඉන්න කොටසකුත් ඉන්නවනෙ. අන්න එයාලට තමා ප්‍රශ්ණෙ තියෙන්නෙ. හෙ හේ..😃😃😍😍❤️😍

    • @RishithaDeMel
      @RishithaDeMel ปีที่แล้ว +2

      @@MagicCompassඒ වගේ අයට කියන්න පුලුවන් මොලේ දෙන්න බෑනේ.....😄

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +85

    *_වලවුවේ තිබ්බේ කෑම ටිකනම් එකෙන්ම සුපිරීයක් දැක්කත් බඩ පිරෙනවා 😋😊🤩_*

  • @SadakalumPerera-xf8qg
    @SadakalumPerera-xf8qg ปีที่แล้ว +47

    ඇත්තටම කෑම රසයි.ඒ වගේම ගානත් සාදාරණයි.පිලිගැන්වීමත් සුපිරි .👍👍👍👍බොන්න දෙන එක තමයි අවුල පවුලේ අය එක්ක යන අයට අවුල් නේ 🤭🤭🤭🤭

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +15

    *_අශේන් ගේ බීක වලව්ව ෆට්ට ඔය දෙන්නා ආව නිසා තවත් එළිය උනා ♥️😍🤭😍_*

  • @soulvibequotes_
    @soulvibequotes_ ปีที่แล้ว +39

    නිහතමානී මිනිස්සු ඉන්නවා දැක්කම ආඩම්බර හිතෙනවා...keep it up🥰💜️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +3

      ❤️❤️😍😍🙏🙏

  • @sandaru_70official
    @sandaru_70official ปีที่แล้ว +16

    තව ඉස්සො කූනිස්සො වගෙ එව්වෝ කන්න බැරි අය ඉන්නවද 😅

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අඩේ... ඔයාටත් බෑද?

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413 ปีที่แล้ว +17

    මම නම් ආසාවෙන් බලන් හිටියෙ බුචියගෙ ලස්සන හිනාව දිහා...soooooo sweet අනේ ....කුචි ඔයත් same අනේ දෙන්නටම බුදු සරණයි...long life both u..🙏👍

  • @YkingRemix
    @YkingRemix ปีที่แล้ว +22

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්🥺❤️😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      Balala kohomada kiyannakoooo 🙌🫶

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +5

    අම්මො ඉතින් මරු කටවල් දෙක අශෙන් & අනුරාධ අයියා😊😊😊අඩෙ බලාගෙන ඉදිය විඩියො එකක් මෙක නම්....යශි අක්කා ලස්සන වෙලා🥰🥰🥰අනුරාද අයියාත් ලස්සන වෙලා🥰🥰බි.ක එන්නෙ නැත්ද දන්නෙ නෑ පානදුරේට වගේ...මෙහෙටත් ආවා නම් තමා හොද....ඒ කෑම ටික දැක්ක ගමන් රස කියන්න පුලුවන්🔥🔥🔥👌👌👌
    200k ලග ලගම එනවා මරු අහ්හ් නියමයී🔥🔥👌👌💪💪💪ඉස්සරහටම යමු 1M ගමු ඉක්මනටම...💪💪💪❤ආදරේයී දෙන්නටම ආතල් එකෙ ඉමු❤❤❤💪💪💪🙏🙏🙏❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      අඩ්ඩේ.. තැන්කූ සෝම සෝ මච් වේවා හොඳේ. ආදරෙයි අම්බානෙක. 😍❤️❤️❤️😍

  • @මල්ලිබබා-ධ3ධ
    @මල්ලිබබා-ධ3ධ ปีที่แล้ว +6

    අපිට නම් රසයි කියලා චැනල් එකක් හදන්න හිතෙනෝ 😂😂

  • @srilankanfoodwithkoshi1628
    @srilankanfoodwithkoshi1628 ปีที่แล้ว +53

    කොලබට කිරි අපිට කැකිරි කියන්නේ ඔකට තමයි.😢. අශී මජික් කොම්පස්🎉🎉 ජය වේවා

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +7

      කොලඹින් පිටටත් එයි ඉක්මනටම 😍❤️

    • @Mr-gp2kw
      @Mr-gp2kw ปีที่แล้ว +3

      Matharata enawa😌

    • @RonishSamrakoon
      @RonishSamrakoon ปีที่แล้ว +1

      ඒකනන් ඇත්ත

  • @nishanimaduwanthinishani7479
    @nishanimaduwanthinishani7479 ปีที่แล้ว +2

    ඔහොම තියෙන්න මෙ යාලා video එකක් කරන නිසා නෙත්නම් ඔහොම chicken prawns dannehe

  • @SajeewaSajeewa-x2s
    @SajeewaSajeewa-x2s ปีที่แล้ว +1

    අපිටත්. ඕන සල්ලී. නැහැ

  • @nilanthaweerasingha247
    @nilanthaweerasingha247 ปีที่แล้ว +8

    ඔයාලා දෙන්නා වගේම තමයි යාළුවා සුපිරි කට කෑමත් රස පාට 🌹❤️🌹❤️❤️❤️🌹🌹❤️❤️🌹❤️🌹

  • @pubuduchamara5611
    @pubuduchamara5611 ปีที่แล้ว +24

    බික පානදුරට එකක් දාපන් ☹️.හොරනට හරි

  • @thenujakithmal717
    @thenujakithmal717 ปีที่แล้ว +26

    කෑම රස පාටයි කියලා මුනෙන්ම පෙනවා ඉතින් . තව මොනාද ❤️😍😋

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤️😍😍😍❤️

  • @RanziYasasvi
    @RanziYasasvi ปีที่แล้ว +7

    I feel like going there too
    Ashen is a great influencer and wow so proud of you Ashen
    And thanks for sharing your experience our loving couple Kuchi Buchi ❤

  • @dalshasudarshana6947
    @dalshasudarshana6947 ปีที่แล้ว +2

    කුකුලෙක් දාල කන්න පුලුවන්නං මැස්සෙක් දාලා කන්න බැරිද.ඔය ලමයි කන්න

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      මැස්සගෙත් තටු අයින් කරලා ඩෙවල් දාලා දුන්නොත් අවුලක් නෑ. 😋😋

  • @ravinduyasith9143
    @ravinduyasith9143 ปีที่แล้ว +7

    රහයි කියල කටින් කියන්න ඕන නෑ. කෑම කනකොට මූනෙන් ස්මතු වන රියැක්ශන් එකෙන් පේනෝ රහයි කියල

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අන්න හරි ❤️😍❤️

  • @lalithkrishantha8615
    @lalithkrishantha8615 11 หลายเดือนก่อน

    අශ්නේ පුතා. තැන තැන කඩ දානවා වගේම ....දාපු කඩ ගැන සොයා බලන්න. නැත්නම් ඔයාට මේ ආපු දුර ගැන කලකිරෙන්න වෙයි. මාතර බික කෙටි ගමනකට ලං වෙලා වගෙයි. කෑම ශීතලයි. රසත් අඩුවෙලා. සංග්‍රහ ශීලිභාවයත් අඩුයි. ඉක්මනින් සොයා බලන්න. මේක දැක්ක කෙනෙක් අශේන්ට පෙන්වන්න.

  • @IMESHARUBY
    @IMESHARUBY ปีที่แล้ว +3

    akkige introduction ek kama wl....perfect!

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😍❤️🙏

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว +9

    අශේන් අයියා කියන්නෙ නිතරම සිනා මුසු මුහුණින් විහිලු තහලුවෙන් ඉන්න පුද්ගලයෙක්.ඒ වගේම සමාජ සේවා ගොඩක් කරලා තියෙන කෙනෙක් සහ කරන කෙනෙක්.අපි හදවතින්ම අශේන් අයියට ආදරෙයි.ඒ ගති ගුණ වලට ආදරෙයි.ඔයාලා දෙන්නත් එයත් එක්කම සෙට් උනාම නියමෙට ගැලපෙනවා.කෑම ටික නම් සුපිරි කියලා පේනවා.ඔයාලා දෙන්නටත් හරිම ආදරෙයි.ජය වේවා 💚💚😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි ගොඩම ගොඩාක් ❤️😍❤️

  • @shanshan-tj1kr
    @shanshan-tj1kr ปีที่แล้ว

    මුන්ගෙන් සල්ලි gannedda දන්නෑ නේද බං . අඩෝ අපිත් වීඩියෝ කරමු බං 🥲😂😂

  • @mdnuwan5354
    @mdnuwan5354 ปีที่แล้ว +7

    ගාල්ලටත් බික වලව්ව ගේන්න

  • @malithirathnayaka7102
    @malithirathnayaka7102 ปีที่แล้ว +1

    මාමේ ඔයාලා දෙන්නා මාතර බික ට එන්නේ කවද්ද මටයි ,මල්ලී ටයි තෑග්ගක් අරන් එන්න.අපි එනවා ඔයාලා එන වෙලාවට.ඒක හෙට ඕපන් කරන්නේ හෙට.

  • @Nadeeshani-Dilrukshi.
    @Nadeeshani-Dilrukshi. ปีที่แล้ว +1

    අයිය අක්ක ඔයාල දෙන්නව අද මන් මාතරදි හෙල රැවුලගෙ කඩේදි දැක්ක. ඇවිත් කතා කරන්නත් ආස හිතුන. මන් ඔයාලහම බලන් ඉදල අපේ අයියගෙන් බැනුනුත් ඇහුව. ඔයාල වීඩීයෝ එකක නිසා කරදර නොකර ආයෙත් ආව. කමක් නෑ ඉතින් ඔයාල දෙන්න හැබැහින් හරි දැක්ක නේ. හැමදාම සතුටින් ඉන්න අක්ක අයිය

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අඩේ... අයියෝ කතා කරන්න තිබ්බනෙ අනේ...

  • @RumeshMadawa-x4w
    @RumeshMadawa-x4w ปีที่แล้ว

    බික වලව්ව😂😂 මූ මොනා කරත් කරන්නේ කාට හරි පහරක් ගහලා... ඒකයි මූව පේන්න බැරි මිනිස්සුන්ට..

  • @ThamudiKalehepathirana-j1z
    @ThamudiKalehepathirana-j1z ปีที่แล้ว +8

    යුටියුබ් කලාවේ දනින්න ආසම කපල් එකක් තමයී කුචී & බුචී.... ඒ වගේම අශේන් අයියා .... ඔයාලා තුන් දෙනාම එකට මෙහෙම හරී දකින්න ලැබුනු එකම සතුටක්........ අද කෑම ටිකත් මරූ....... දවසක් ඒවී අපිටත් ඒ අත්දැකීම් ලබා ගන්න පුලුවන් දවසක්💟💟💟 ඔයාලා දෙන්නටම වගේම අශේන් අයියාට සුබ පතනවා සියලුම වැඩ කටයුතූ සාර්ථක වෙන්න කියලා 💟💟💟😍

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 ปีที่แล้ว +17

    අපේ ටවුන් එකෙත් බිකක් දාන්න බැරිද බිරියානී කන්න කඩයක් නෑ අපිට (අශේන් අයියගේ අවධානය පිනිසයි 😌)

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      කොහේද ඔයාගෙ ටවුන් එක. 😊

    • @flipw6569
      @flipw6569 ปีที่แล้ว

      MAMA KEMATHI OYAGE TOWN EKE PUDDING KADAYAK DANNA.. "PU KA" KIYALA.

  • @c.m1419
    @c.m1419 ปีที่แล้ว +8

    අක්කේ food challenge එකක් ගේන්නකෝ ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      ගේන්නම් හැකි ඉක්මනින්ම. ❤️😍

  • @tishanscomment
    @tishanscomment ปีที่แล้ว +25

    බිරියානි කඩේ = බි.ක
    පූරි කඩේ = 😂
    තව මේ වගේ නම් තියේ නම් කමෙන්ට් කරනගෙන පලයල්ලා...❤

    • @madushishashikala8809
      @madushishashikala8809 ปีที่แล้ว +4

      පරාටා කඩේ

    • @Ayanthanu
      @Ayanthanu ปีที่แล้ว

      පරාට කඩේ

    • @flipw6569
      @flipw6569 ปีที่แล้ว

      MAMA DANAWA PUDDING KADAYAK

    • @sajeewagalahitiyawa
      @sajeewagalahitiyawa ปีที่แล้ว +1

      පාලතුරු කාඩෙ =පා.ක 🤣😂😆🤣😂🤣😆🤣😆

    • @flipw6569
      @flipw6569 ปีที่แล้ว

      @@sajeewagalahitiyawa

  • @wargameszone1824
    @wargameszone1824 ปีที่แล้ว +6

    මේක හරියටම වත්තල හංදිය. ගැමුණු පැලස් කිව්වම හරි... ✌️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      වත්තල හදවතේ කියලා අශේන් කිව්වෙ ඒකනෙ. 😍
      දැන් වෙන නම් ඕනෙ නෑ. බික වලව්ව කිව්වම හරි.

    • @wargameszone1824
      @wargameszone1824 ปีที่แล้ว

      @@MagicCompass 😂😂😂😂 එහෙම බෑ. ඕකට අපෙ ඉස්සර ඉදන් කිව්වෙ ගැමුණු පැලැස්. ඒකට හේතුව ඔතන තිබ්බ ගැමුණු කියල හෝල් එකක්. දැන් ඒක නෑ.
      අවුලක් නෑ. දැන් ඒකට වලව් හංදිය කියල නම දාමු.

  • @artsandeducation7716
    @artsandeducation7716 ปีที่แล้ว

    අශේන් කියන්නේ දාර පීයෙක්, අනුන්ගේ බඩ කඩිත්තු බලන පීයොත්i න්නවනේ නොදකින් විතරක්.

  • @Never.life4
    @Never.life4 ปีที่แล้ว +1

    Bika kiyanne .bijja katee

  • @HasithaSampath-t4o
    @HasithaSampath-t4o 9 หลายเดือนก่อน

    අශෙන් ෆ්‍රි වෙලාවක ගන්නවද ඔයා නිවඩු දවසක් දාගෙන අපි එන්නම් බිකට

  • @MRNADIYAMODS
    @MRNADIYAMODS ปีที่แล้ว +1

    අශේන් අයියේ තොප්පිය ගලවලා කෑවා න්ම් හොද යි නේ😗🤗

  • @hiranyamadusanka1964
    @hiranyamadusanka1964 ปีที่แล้ว +2

    කුරුණෑගල ට බික ඔනි

  • @nobody123_69
    @nobody123_69 ปีที่แล้ว +10

    නියමයි.. මාතරට එනවා ❤❤

  • @dinushihansika-un6xx
    @dinushihansika-un6xx ปีที่แล้ว +3

    කෑගල්ලෙන් බිකක් දාන්න බැරි වෙයිද 🥲

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      බලමු අහලා. 😊

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +17

    ඔයාලට රසයි කියන්නේ අපිටත් රසයි ඉතිම් 😁 ආදරෙයි හැමදාමත් 😘😘💞💞👍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️😍

  • @damayanthidilrukshi5029
    @damayanthidilrukshi5029 ปีที่แล้ว +8

    අද වීඩියෝ එක නම් ආතල් කෝටියයි ආදරෙයි කුචී & බුචී ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Adareiiiiiii 🫶🥰🫶🥰

  • @tharangadinendra7786
    @tharangadinendra7786 ปีที่แล้ว

    අශේන් හැම යු ටියුබ් ජොඩු වලට අහුවෙන්න කඩෙ වහන්න වෙයි....

  • @sajanihansala8466
    @sajanihansala8466 ปีที่แล้ว +10

    අශේන් අයියා කියන්නෙ පට්ට ගේමක් ගහන කොල්ලෙක් ❤ ආදරෙයි හැමදාම යශී අක්කයි අනුරාධ අයියයි අශේන් අයියා ආදරෙ කරන තුන් දෙනෙක් ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍

  • @gayagayaserasinghe7157
    @gayagayaserasinghe7157 ปีที่แล้ว +8

    කුචී ගෙ හිනාව ලස්සනයි .

  • @sahasrasiyomi2151
    @sahasrasiyomi2151 ปีที่แล้ว +3

    Akka lenses dalada? ඇස් lassanai.ada video ekath maruu🙈❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      නෑ අනේ... ඉපදෙන කොට තිබ්බ ලෙන්ස් දෙකමයි. 😊😍❤️

  • @lakvirusirimewan979
    @lakvirusirimewan979 ปีที่แล้ว +5

    අම්මෝ වටලප්පන් එකනම් රස පාටයි 😋😋😋 කටට කෙලත් වුනනවා.😋😋
    ඔයාලගේ videos හැමදාම බලනවා.❤️🥺ඉස්සරහටත් මේ වගේ හොද videos ගේන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.😍😍 ආදරෙයි ❤️😘 දෙන්නටම.පරිස්සමෙන් ඉන්න.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි ගොඩම ගොඩාක් ❤️😍🙏😘

  • @dewakar.d8843
    @dewakar.d8843 ปีที่แล้ว

    බික හොටෙල් එකක් අනුරාධපුරේ ටත් ගේන්න කෝ

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +33

    *_අශේනුයි අපේ බුචී අයියයි සෙට් උනාම ආතල් ලෝකයක් මරු 🤩🤩🤩_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😃😃😍❤️😍

    • @ffwonka189
      @ffwonka189 ปีที่แล้ว

      ​@@MagicCompassකුචී බුචී අපිව රෑ කෑමකට එක්කගෙන යන්නකෝ.....

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 ปีที่แล้ว +2

    kuchi ඇස් දෙකේ ලස්සන

  • @lifehackers2077
    @lifehackers2077 ปีที่แล้ว +1

    ගාල්ලෙත් බික open කරන්න......ආපු ගමන් කොහේ හරි ත්යන බිකකට ගිහින් කනව.

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +1

    ඔයාලා Kiribathgoda, Makola Road එකේ තියෙනවා Orange ඒකෙයි, Eat'n more එකෙනුයි කන්න එන්න. එකේ කෑම රහයි. කන්න එනකොට කියලා එන්න. මට‍ ඇවිත් ඔයාලව බලන්න. අපි එක ලග ඉන්නේ.

  • @sandalifernando7977
    @sandalifernando7977 ปีที่แล้ว

    Mama oyalata marama asai…. Habai podi deyak kiynna tiynwa… me lagadi api Bika ta giya. Melo wadak na. Customer service 0wai . Anika eda eyalage tibbe biriyani witrai.. anika kiyana taram rasakuth na . Kuchi & Buchi oyala dennata gdak asai mama. Pluwanm me wage boru dewal market krnna epa. Api katha une me market krna taram deyak nam aththatama na bika kade.

  • @EduacademySL
    @EduacademySL ปีที่แล้ว +11

    ලංකාවේ අය කඩවල්වලට දාන් නම් තමයි මරු 😁😂😁
    හොඳ වෙලාවට බිරියානි කඩයක් දැම්මෙ...පරාටා කඩයක් එහෙම උනා නම් තමයි හොඳම හරිය.......👀

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว +4

    මාතර ට ගෙන්නකො අනෙ බි.ක....ඉක්මනටම ....ගොඩක් ආසාවෙන් ඉන්නෙ අශේන් අයියා

    • @msicbass4336
      @msicbass4336 ปีที่แล้ว +1

      මාතර beach road එකේ මේ දවස් වල හදන ගමන් තියෙන්නේ boards ගහලා but තාම interior හදන ගමන් indian spice එක කිට්ටුව beach එක ඉස්සරහ!❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️😍❤️

    • @navindiwinshika562
      @navindiwinshika562 ปีที่แล้ว

      @@msicbass4336 ආ හරි හරි .😎😍

  • @UreshaMalshani-kh2dc
    @UreshaMalshani-kh2dc 3 หลายเดือนก่อน

    අශේන්ගේ ආසම ගතිගුනේ කොහෙ ගියත් අතින් කන්නේ❤

  • @kaveeshchamalka
    @kaveeshchamalka 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      🥰🥰😍😍❤️❤️

  • @NishadiHettiarachchi-bq7pq
    @NishadiHettiarachchi-bq7pq ปีที่แล้ว +1

    අනේ අපිට මාතර තමයි ලග

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Matara ekak thiyanawa dan 😊❤️

  • @sandalihewage8452
    @sandalihewage8452 ปีที่แล้ว +11

    Aww😍 looks yummy😋😋 Superb one doubala✌♥♥

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +3

      😍😍❤️❤️😘😘

  • @mayaperera6546
    @mayaperera6546 ปีที่แล้ว

    Hi pute api seeduwe biken bika genawa ..eth eka rasa naa pute..sorry mehema kiwata ..oyatA budu saranai..mama angry ekata kiwa neme hodhe...

  • @chamilajayarathna5209
    @chamilajayarathna5209 ปีที่แล้ว

    mr kottu එකට ඔයාලා නොයා කොත්තුවක් ගෙනත් කාලා මේමම් වීඩියෝ එකක් දාන්නකෝ, පලවෙනි පාරට රස නැති නෙමේ කියන්න වචන නැති කෑමක් ලැබෙයි ඔයාලට

  • @thathsaranikavindya7419
    @thathsaranikavindya7419 ปีที่แล้ว +1

    කොත්තුවෙ ගනන් කොහොමද

  • @koreanStudy815
    @koreanStudy815 ปีที่แล้ว +2

    Matara eka open karalada🙄🙄

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඉක්මනටම ඕපන් කරයි.

  • @nilanchamakauduwella991
    @nilanchamakauduwella991 ปีที่แล้ว +1

    අතුරුගිරිය හෝමාගම හංවැල්ල වගේතැන් වලටත් හොඳයි විශේෂයෙන් කොට්ටාවට

  • @ShyamaLiyanagamage
    @ShyamaLiyanagamage 7 หลายเดือนก่อน

    අශේන්ට කියන්න්කෝ පිළියන්දල ට බික ගේන්න කියලා

  • @sumudunianushika4730
    @sumudunianushika4730 ปีที่แล้ว +11

    ආසාවෙන් හිටියේ බික එකේ කුචි බුචි ඉන්නවා බලන්න ....හිතේ තියෙන දේ දැනගත්තා වගේ අනේ ඔය දෙන්නා....❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @sashendra3314
    @sashendra3314 11 หลายเดือนก่อน

    වලව්වලට අපහාසයක් නේද ඔය කරන්නේ

  • @yakagamingpro
    @yakagamingpro 27 วันที่ผ่านมา

    Mata ashan ayyage contact namber ekak denna puluwanda pleeeeeas❤❤❤

  • @kaveeshamadhavi7726
    @kaveeshamadhavi7726 ปีที่แล้ว +4

    අදත් සුපිරියක් තමා ❤ ආදරෙයි හැමදාම කැමතිම channel එකක් තමා හැමදාම වීඩියෝ දාන්න

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි 🫶🫶🤗🤗

  • @chandimanirosha905
    @chandimanirosha905 ปีที่แล้ว

    ඇයි මාතර ගනන් වැඩි කලේ

  • @upamaliadm4807
    @upamaliadm4807 ปีที่แล้ว +1

    මාතර බික දානවා කියල අශේන් වීඩියෝ එකක් කරල තිබුනා .අනේ කවද්ද ඕපන් කරන්නේ...

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඉක්මනටම ඕපන් කරයි

  • @buddikadilhani-so2ry
    @buddikadilhani-so2ry ปีที่แล้ว +4

    ඒ උනාට අනේ අශේන් වගේ ඔයාලත් අතින් කෑවනම් හොදයි... එයා කියනෝ වගේ අතින් අනාගෙන කන කෑමක් ගොඩක් රසයි..

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      වීඩියෝ කරන්න වෙනම කෙනෙක් හිටියනම් අතින් කන එක අවුලක් නෑ. අපිට අතින් කන්න විදියක් නැත්තෙ සැරෙන් සැරේට ෆෝන් එක අල්ලන්න ඕනෙනෙ වීඩියෝ කරන්න. එතකොට කරදරයි.

    • @buddikadilhani-so2ry
      @buddikadilhani-so2ry ปีที่แล้ว +2

      ඒකට ඉතින් කරන්න තීන්නේ දෙන්නා තුන්දෙනෙක් වෙන එක😁

    • @buddikadilhani-so2ry
      @buddikadilhani-so2ry ปีที่แล้ว +1

      @@MagicCompass ඔයාලා දෙන්නගේ වීඩියෝ හොය හොය බලනෝ.. good luck aiya&akka

  • @Dare-to-Dream-Big-593
    @Dare-to-Dream-Big-593 ปีที่แล้ว +1

    Apita mehe kanna than mokuth na yakow okkoma colombo 😮

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt ปีที่แล้ว

    මොන නමක්ද...කුනුහබ්බයක් වගේ

  • @madushikadulari7480
    @madushikadulari7480 ปีที่แล้ว +3

    Food chalenge ekk karamu neda godak dawasakin kaleth nane

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      කරමු ඉක්මනටම 😍❤️

  • @Hashinipraboda-px1px
    @Hashinipraboda-px1px 5 หลายเดือนก่อน

    24 hours baby food chalange oni❤

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 ปีที่แล้ว +2

    Ashen aiya mara nihathamani neda .😊oyala dennwath dakinna asai

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      දවසක අනිවා හම්බෙමු. 😍❤️

  • @melaniahasdi12345
    @melaniahasdi12345 ปีที่แล้ว +8

    කැමති ම තුන් දෙනෙක් එකම තැන ❤❤❤

  • @sangeethperera1992
    @sangeethperera1992 7 หลายเดือนก่อน

    Mun me okkoma boru karanne mewa welenawa Business nethuwa mun avilla baila gahala yanawa minisunta boru kiyala munge madiya thara karagena yanawa okkoma un karanne minissu rawattana aka

  • @UreshaMalshani-kh2dc
    @UreshaMalshani-kh2dc 3 หลายเดือนก่อน

    Beef රස කර කර කන එකනන් සෙට් නෑ 😊

  • @ChethaniEkanayake-os5kw
    @ChethaniEkanayake-os5kw ปีที่แล้ว

    Adarei oyala dennata.ape gedara Aya oyala follow karala thamai hightea buffer try karanna yanne.☺️☺️☺️☺️

  • @thithiradilmithbandara5432
    @thithiradilmithbandara5432 ปีที่แล้ว +1

    Ashenala ta kalin wasthilata kalin me wada karanna oni ubala eka mathaka thiya ganinin

  • @lakshitha_sandaruwan
    @lakshitha_sandaruwan ปีที่แล้ว +3

    Balaporottuwen hitapu ekak. Video ek krnn giyapu dawse mama awilla katha kala mathkd dannaa. Congratulations😍

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 ปีที่แล้ว +2

    මාතර 😌🤚🤘

  • @Swethakeshiniscraziness
    @Swethakeshiniscraziness 4 หลายเดือนก่อน

    Akki me vedio eke contact lense dala ne thiyene, denama me wage thawa vedios genako ❤

  • @SidathJayasena
    @SidathJayasena ปีที่แล้ว

    වෙලාවට පලතුරු කඩයක් දැම්මේ නැත්තේ

  • @iEntertainmen
    @iEntertainmen ปีที่แล้ว +1

    mathara ekata vecancy nadda

  • @mohomedfarhan578
    @mohomedfarhan578 ปีที่แล้ว

    Boru kiyanna epa oke kama oya kiyana tharam rasa na gana patta sarai aye oya wage wada karanna epa

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว +1

    Adarei nangiyooo

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 ปีที่แล้ว +18

    අපි මෙ ළඟදි ගිහින් කෑවා බිරියානි එකයි කොත්තු එකයි පට්ට රහයි මිලත් හොඳයි

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      🙌🙌🫶🫶

    • @chandimanirosha905
      @chandimanirosha905 ปีที่แล้ว

      මිල කීයද හොදයි කියන්නෙ

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 ปีที่แล้ว +8

    කෑම ටික දැක්කාම ආසයි ඒත් ගෑස්ට්‍රික් නිසා පුදුම දුකක් විදින්නේ.. 😢😢😢😢

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      හප්පා.... ගෑස්ට්‍රික් හැදුනම කේස් එක අන්න ඒකයි. 😪😪

  • @indukapathmakumara7125
    @indukapathmakumara7125 23 วันที่ผ่านมา

    ිඅශ්න්මාමෙිමමකවදාවත්බිකකාලානැ❤❤❤❤❤❤

  • @artsandeducation7716
    @artsandeducation7716 ปีที่แล้ว

    කොල්kලො ආරයෙක්.

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 ปีที่แล้ว +5

    Ammo rasa patai😋

  • @dinugunarathna8517
    @dinugunarathna8517 ปีที่แล้ว +2

    Eka walawwaka newe raja maduraka wage kema. E kema dekkama nam super wage. Asawen innawa eken kanna. God bless you akki and aiya. Much love ❤❤❤❤❤

  • @wickramagenadeesha3950
    @wickramagenadeesha3950 ปีที่แล้ว +1

    Prize komd?

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ශන් එකේ.