Sachin Liyanage - මම ආදරේ "දාස්" වගේ නපුරු කෙල්ලෙක්ට.අලුත්ම ආදර කතාව ගැන සචින් කිව්ව දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2023
  • Sachin Liyanage - මම ආදරේ "දාස්" වගේ නපුරු කෙල්ලෙක්ට.අලුත්ම ආදර කතාව ගැන සචින් කිව්ව දේ
    Enjoy & Stay Tuned With Music TV
    👉 Subscribe Us - / @musictvsrilanka
    👉 Like Us On Facebook - / musictvsrilanka
    👉 Follow Us Instagram - / music_plus_tv
  • บันเทิง

ความคิดเห็น • 256

  • @user-lp4oi6np8h
    @user-lp4oi6np8h ปีที่แล้ว +66

    Sachin කියන්නේ නිහතමානීව කොල්ලෙක් ..පාරෙදි දැක්කත් හොදට කතා කරනවා

  • @sasanthichamadara8013
    @sasanthichamadara8013 ปีที่แล้ว +161

    අපේ රටේ දැක්ක නිහතමානී හිත හොද කලාකරුවෙක්❤️.සම්මාන ලැබුණත් නැතැත් ඔය හොද ගති හැමදාම තියාගන්න එවිට ඔබ අපේ හදවතේ හැමදාම ඉදීවි.❤️

  • @mangalikadias8223
    @mangalikadias8223 ปีที่แล้ว +93

    සචින් ඔයා ආවේගශීලි
    චරිත රඟපාලා ඔබේ
    හැකියාවන් ඔපනන්වා
    ගන්න. ඔබේ ඇඟේ
    අතී දක්ෂ නළුවෙක් ඉන්නවා. ඔබ‍ට සුබපතනවා

    • @sithumcumodya
      @sithumcumodya ปีที่แล้ว +1

      ai karanne kiya denna ආදරෙ tharam eke anuththara

    • @Geethkevi
      @Geethkevi ปีที่แล้ว

      Congratulations ❤

  • @randeniyarasika8981
    @randeniyarasika8981 ปีที่แล้ว +47

    ආදරෙයි ගොඩක්. වාසනාව අත ලගට ඇවිත් මිස් උනා කියන්නෙම තිබුනටත් වඩා තමන් ගැන ආත්ම ශක්තිය වැඩි වෙන එක. එයින් තවත් තමන්ගේ අඩු පාඩු හදාගන්න පුළුවන් වෙනවා ඔයාට. ලබන අව්රුද්දෙ ඔයාටම වෙන්න පුළුවන්.

  • @bhagya6528
    @bhagya6528 ปีที่แล้ว +134

    කෙටි කාලයකදී ගොඩක් දුර ආපු නළුවෙක් ♥️

    • @bhagya6528
      @bhagya6528 ปีที่แล้ว +7

      @@sandyadesilva934 ඔයා දකින විදිහට නෙවේ අනිත් අය දකින්නේ . රගපාන නාට්‍ය වල දක්ෂ ලෙස රගපාන නලුවෙක් බව අපිටනම් පේනවා.

    • @CDIL
      @CDIL ปีที่แล้ว +1

      ​@@bhagya6528 අනිවාර්යයෙන්ම

  • @lakeshalakesha3763
    @lakeshalakesha3763 ปีที่แล้ว +22

    ආසම නළුවෙක් සචින් 🥰ඊ ලග සැරේ අනිවාරෙන්ම සචින්ට තමයි. 🥰🥰

  • @srana167
    @srana167 ปีที่แล้ว +100

    නිර්වාන්ගෙ චරිතෙ ඇඳේන් බංකුවටයි බංකුවෙන් ඇඳටයි ගිහින් හූල්ලන ඒකාකාරී චරිතයක් කරල kdat සචින්ට කළේ ලොකු අසාධාරණයක්.... සම්මානේ මිස් වෙන්න ඒක ලොකුම බලපෑමක් උනා මං හිතන්නේ

    • @DY-uk5tm
      @DY-uk5tm ปีที่แล้ว +6

      Ehma kynd epa. Kdat nisa thmai sachin popular une. Sachintath dan eka mathaka na wage penne

    • @user-yg7jb2ek3i
      @user-yg7jb2ek3i ปีที่แล้ว +6

      ඒක නම් ඇත්ත .කතාව ඇදල ඒකෙ රගපාන අයට අසාධාරණයක් කරන්නේ

    • @sithumcumodya
      @sithumcumodya ปีที่แล้ว

      Ehemath na ne sachin eye ra weddith frist htiye සම්මානය kiyanneth ane manda
      ජනතාව ge සම්මාන ය ලැබිලා ඉවරයි සචින්ට ❤

    • @slwildanimalkingdom561
      @slwildanimalkingdom561 ปีที่แล้ว +1

      ඔව් සච්න් සහා ස්නෙහා දෙනාටම උනේ ඒකයි 😩

    • @sandyadesilva934
      @sandyadesilva934 ปีที่แล้ว +2

      @@sithumcumodya 23 24 දවස් දෙකේම 1ට හිටියෙ උද්දික .දන්නෙ නැත්නම් list එක බලන්න රයිගම් පේජ් එකේ

  • @priyasahani9029
    @priyasahani9029 ปีที่แล้ว +25

    God bless u මල්ලි ..
    සචින් ට ත් ගොඩාක් දක්ශ තියෙනවා පේනවා කියාදෙන්න ආදරේ තරම් එකේ dubble acting කරන එකේ අනුත්තරගේ චරිතයත් ලොකු වෙනසක් එක්ක කරනවා නෙ.
    ජයවේවා ඔයාට

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 ปีที่แล้ว +23

    ඉවසපන් කොල්ලෝ....
    තව කල් තියෙනවා .....❤️💕❤️💕

  • @kaweeshasewmini6283
    @kaweeshasewmini6283 ปีที่แล้ว +22

    හදවතේ තරුව සචින් තමා🎉❤

  • @medhas5903
    @medhas5903 ปีที่แล้ว +29

    ජානු එකේ සහස්ගේ චරිතය ඔයා නියමෙටම කරනවා.

  • @beautifulsrilanka6835
    @beautifulsrilanka6835 ปีที่แล้ว +19

    ඊලඟට ගමු සච්න් ....බුදු සරනයි .

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +80

    හරිම දුකයි සචින් කවුරු කාට මොන සම්මාන දුන්නත් මගේ ජීවිතේ මම දුටු ශ්‍රී ලාංකීය පුංචි ශාරුක් විදියට හදවතේ සම්මාන ය දීලා ඉවරයි.....ඒ තරම්ම රසවත් actin තමයි දැක්කේ....ඉක්මනින් ඔබට සාධාරණය ක් ඉටුවේවා ....❤️❤️❤️❤️

    • @danojdanisius7110
      @danojdanisius7110 ปีที่แล้ว +4

      පුංචි සාරුක්😂😂😂

    • @jeanchathu
      @jeanchathu ปีที่แล้ว +4

      Shah ruk??? කිසිසේත්ම ඔහුට සම කල හැකි කෙනෙක් නෑ. Shah Ruk Khan ට අපහාස කරන්නේ ඇයි?

    • @gayaninilmini2893
      @gayaninilmini2893 ปีที่แล้ว

      Punchi sharuk kan ape 😘😘😘💐💐💐💐💐

    • @dasu169
      @dasu169 ปีที่แล้ว

      Adoo adooo😂😂😂😂😂

  • @gyathrijayamaha1990
    @gyathrijayamaha1990 ปีที่แล้ว +13

    sachin දක්ෂ තමයි. නමුත් උද්දිකගේ දක්ෂතා සමග සංසන්දනය කරද්දි improve වෙන්න ඕන තැන් තියෙනවා.

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +74

    හරිම දුකයි සම්මානය ලැබුනේ නැති එකට.

  • @mdshemamali8748
    @mdshemamali8748 ปีที่แล้ว +25

    හොඳ චරිතයක් කරන කරලාඉදිරියටඑන්න.

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 ปีที่แล้ว +18

    ආදරෙයි සචින් aiye.

  • @TaniyaK-zo8rk
    @TaniyaK-zo8rk ปีที่แล้ว +6

    හරිම ලස්සනයි sachin respect කරපු විදිය uddikata❤

  • @hirufdo1756
    @hirufdo1756 ปีที่แล้ว +7

    සචින් ඔයා ස0සාරනි දාස් සමග රන්ගනය සුපිරි ඊ
    ලග ජනප්‍රිය නලුවා ඔබයි

  • @maneethdulajanushanga
    @maneethdulajanushanga ปีที่แล้ว +32

    ඊලග පාර ගමු අනිවාර්යයෙන්ම නිර්වාන් ❤️❤️

  • @sithsara4836
    @sithsara4836 ปีที่แล้ว +3

    සචින්..... කියා ගන්න බැරි තරම් ආදරෙයි ඔබේ රංගනයට.

  • @induwejethunga5704
    @induwejethunga5704 ปีที่แล้ว +17

    මිනිසුන් ගේ හදවතේ සම්මානය ඔබට

  • @helanfernando4263
    @helanfernando4263 ปีที่แล้ว +11

    Sachin putha God bless

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 ปีที่แล้ว +5

    සචින් කියන් ෙන ඉතාම දක්ෂ ෙහාද නිහතමානි ගතිගුන තියන නලු ෙවක් සුබපතනවා පුතා තමයි ෙහාදම නලුවා

  • @thamirasandamali8437
    @thamirasandamali8437 ปีที่แล้ว +16

    සචින් ❤️

  • @kantakanata9643
    @kantakanata9643 ปีที่แล้ว +19

    සචින් හොඳ දක්ශ ලමයෙක්
    නමුත් උද්දික එක්ක බලද්දී සචින් උද්දික තරම් දක්ශ නැහැ
    ඒක තමයි සත්‍ය ..

    • @asokajayawardana3863
      @asokajayawardana3863 ปีที่แล้ว +5

      ඇත්ත උද්දික එක්ක බලද්දි එයා තාම ළදරැවෙක්

    • @maleeshasha
      @maleeshasha ปีที่แล้ว +1

      Aththa

  • @epleblomst91
    @epleblomst91 ปีที่แล้ว +11

    සචින් දක්ෂයෙක් නමුත් මැරිච්ච චරිත රගපාන එක අප්‍රියයි ❤❤

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +30

    මම දැක්ක දක්ෂ ම අාධුනිකයා❤

  • @chandralekakumari466
    @chandralekakumari466 ปีที่แล้ว +32

    පව් මට හරිම දුකයි එයාට හොඳම සම්මානයක් ලගදිම හිමි වේවා

  • @sach1222
    @sach1222 ปีที่แล้ว +19

    ඔයාට අපි ආදරෙයි

  • @s.s.s2545
    @s.s.s2545 ปีที่แล้ว +14

    සචින් එකම රාමුවක කොටු වෙලා ඉන්නේ.විවිදත්වයෙන් යුතු චරිත තෝරගත්තා නම් එයාට මීට වඩා තැනක් හම්බෙයි

  • @BTS-ki1ww
    @BTS-ki1ww ปีที่แล้ว +179

    නිර්වාන්ට ලැබිය යුතුමයි,අසාධාරණයක් උනා කියලා හිතනවා😭❤️

    • @sathushi
      @sathushi ปีที่แล้ว +7

      මොකක්ද ඉතින් අසාදරනේ

    • @sriyanidamayanthi1549
      @sriyanidamayanthi1549 ปีที่แล้ว +6

      Ape lankawe kohomath wada karanne waradi thirana ne

    • @samadhideuduni185
      @samadhideuduni185 ปีที่แล้ว +5

      එහෙම නෑ

    • @puppieshome4329
      @puppieshome4329 ปีที่แล้ว +22

      පිස්සුද උද්දිකලා කියන්නෙ ප්‍රවීනයෝ එයාලගෙ දක්ශතාවය ලගින් වත් සචින් ලා තියන්න බෑ

    • @CAR_1_2_3
      @CAR_1_2_3 ปีที่แล้ว +14

      ඔයා දැන් කියන්නේ අර කියාදෙන්න ආදරේ තරම් එකට සචින්ට award එකක් දෙන්න කියලා ද😂🥲
      මේ සතියේ කතාව බැලුවොත් ඊළග සතියෙත් එකම දේමයි.
      ඊළග අවුරුද්දේ සමහරවිට ජානු teledrama එකෙන් ලැබෙන්න ඉඩ තියෙනවා සචින්ට

  • @chandrikagamage901
    @chandrikagamage901 ปีที่แล้ว +4

    නිහතමානී පුතෙක් ❤

  • @TFLifeMusic
    @TFLifeMusic ปีที่แล้ว +8

    සංසාරිණි - දිව්‍ය - දාස් Love Story
    සචින් and දුෂෙනි
    ගැලපෙනවා ❤❤❤.

  • @sahmaliape5792
    @sahmaliape5792 ปีที่แล้ว +5

    Suba anagathayak saha suba pathum ❤idiriyata ma yanna parissamen thurunuwan saranai ❤❤❤

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 ปีที่แล้ว +10

    Sachin owaye alutn අය කපනවා... මොන ජොබ් එකේ උනත් එහ්මි කැපිල්ල . සචින් ට සම්මානයක් දෙන්නම ඕනි....

  • @travalvlog9565
    @travalvlog9565 ปีที่แล้ว +15

    Congratulations sachin 💜️

  • @nirmalagunawardena9203
    @nirmalagunawardena9203 ปีที่แล้ว +8

    Sachin thamai lankawe inna adaraniyama naluwa❤❤❤❤❤puthe. Jauawewa!❤❤❤❤❤

  • @shyamacooray3422
    @shyamacooray3422 ปีที่แล้ว +5

    Thank you oba ta ජය God bless

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 ปีที่แล้ว +5

    ඊලග සම්මානය ඔයාට හොඳම නලුවාට හිමි සම්මානය ඔයාට මගේ පැතුම ඒක ❤️❤️❤️❤️❤️❤️

    • @pathmawickramasinghe3943
      @pathmawickramasinghe3943 ปีที่แล้ว +1

      කවුද දන්නැ මගෙ නමින් බොරු comment දාන පල්හොරා දැන් මෙි 2වැනි එක මම හොයන්න දිලා තියෙන්නේ ලංකාවෙි ඉන්න හොරෙක් තමා දාන්නේ හොද වැඩක් කරන්නම් පරිස්සමෙන් ඉන්න මට කිසිම වුවමනාවක් නැහැ සචින් හොදම නලුවා කරන්න උද්දික ගැන කිවිවානමි තව සාදාරණයි

  • @lakshmifernando4722
    @lakshmifernando4722 ปีที่แล้ว +12

    ඇත්තටම දුකයි. මේක හරි අසාධාරණයි.

    • @lakshmifernando4722
      @lakshmifernando4722 ปีที่แล้ว +4

      ඔයා තමයි අපේ ජනප්‍රිය නළුවා Good Luck Sachin next time you are the popular Actor

  • @w.k.samanthikaudayangani
    @w.k.samanthikaudayangani ปีที่แล้ว +10

    දුකයී😢😢😢😢😢 සචින් අයියටයි හම්බෙන්න ඕන ❤❤

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 ปีที่แล้ว +2

      එයාට හම්බවෙන්න ඔන නම ඔයාට ලක්ශයක් විතර වියදම් කලානම් දිනවන්න තිබ්බා sms වලින්

  • @tharushathikshana2172
    @tharushathikshana2172 ปีที่แล้ว +6

    Love you ඉදිරියෙදි ලැබෙවා

  • @sandiamadurasanghi704
    @sandiamadurasanghi704 ปีที่แล้ว +3

    Sachinta mamath godak adarai oyata labanna ona sammanayak adarai hamadamath.💞💞💞💞💞💞💞💞💞

  • @wijethunghe..479
    @wijethunghe..479 ปีที่แล้ว +3

    හදවතේ නලුවා..සචින්❤❤❤❤❤❤❤❤❤

  • @rushshenu2698
    @rushshenu2698 ปีที่แล้ว +3

    සචින්ට දුෂේනි ගැන පොඩි කැමැත්තක් ඇත්තටම තියනව වගේ

  • @bencyindra2094
    @bencyindra2094 ปีที่แล้ว +4

    බුදු සරණයි සචින්

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +1

    අපි ඊළඟ පාර ඔයාව තමයි ගේන්නේ දුක් වෙන්න එපා කවදහරි දවසක ඔබ එනවාමයි මා කියපු දෙයක් වැරදි නැත ඔයාට ජයෙන් ජය

  • @champichampi2643
    @champichampi2643 ปีที่แล้ว +2

    Balaporothtu.una.sammanayak
    Labai.kiyala
    Adarai.❤❤❤❤❤❤❤

  • @chanchalarathnayaka1229
    @chanchalarathnayaka1229 ปีที่แล้ว +2

    Congratulations Nirwan❤❤❤

  • @amiladahanayake2660
    @amiladahanayake2660 ปีที่แล้ว +1

    කතාව නම් 😊

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 ปีที่แล้ว +1

    ජනප්‍රිය නලුවා සචින් ,අනිවාර්යයෙන්ම වෙයි

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว +3

    පිනට ලත් හැඩය පෙනුම ක්‍රමය ඔබේ,නිබදව ආදරේ ගෙනෙයි,එනිසාම සදා පැහැබර යි.

  • @anjanavidurangi8248
    @anjanavidurangi8248 ปีที่แล้ว

    Kohoma unath nirvanta API baninne..eya a act ek super ekatama karana nisa.. good luck aiye❤️🥰

  • @rosedias3722
    @rosedias3722 ปีที่แล้ว +1

    Dont worry u are brillant

  • @induwejethunga5704
    @induwejethunga5704 ปีที่แล้ว +6

    හදවතේ අහිංසක යා

  • @TaniyaK-zo8rk
    @TaniyaK-zo8rk ปีที่แล้ว +1

    We are proud about you ❤

  • @ashiniashcharya7525
    @ashiniashcharya7525 ปีที่แล้ว +2

    Sachin ❤

  • @nalikaperera437
    @nalikaperera437 ปีที่แล้ว +1

    Sammanaya nolabunath ape supiri tharuwa obay sache.❤❤❤

  • @jayaala4237
    @jayaala4237 ปีที่แล้ว +3

    නිර්වාන්❤❤❤

  • @samadhigamage9449
    @samadhigamage9449 ปีที่แล้ว +2

    Good luck ❤️❤️❤️

  • @hashinibobuwala7214
    @hashinibobuwala7214 ปีที่แล้ว +2

    අනේ මං නම් ආස සහස්ට...
    නිර්වාන් ගත්තම කොන්දක් නැති පිරිමියෙක්. ගිය පාර ඒ චරිතේ නිසා මං නිර්වාන් ට ආස කරේ නෑ. හැබැයි සහස් නම් පට්ට චරිතේ.. ආදරෙයි ❤️

  • @induwejethunga5704
    @induwejethunga5704 ปีที่แล้ว +3

    ඔබට දිගු ගමනක් ආසිරි

  • @tashmidarshika9665
    @tashmidarshika9665 ปีที่แล้ว +5

    හේමාල් ට අපි කව්රුත් ආදරෙයි වගේ තමයි ඔයාටත් දිග ගමනක් එක්ක ලොකූ ආදරයක් තියෙනවා ..u are the best malli.❤️🌟❤️🌟❤️🌟💐

  • @gayaniperera6504
    @gayaniperera6504 ปีที่แล้ว

    Gdk adarey oyata api....Sachin oyata

  • @kenulavithanage928
    @kenulavithanage928 ปีที่แล้ว +2

    Oya tamy 👍❤❤❤

  • @rasanganiprasnayak7598
    @rasanganiprasnayak7598 ปีที่แล้ว

    Dukai malleyo oyata samman nolabunata..ath apa hadawata hamadama oya ennawa..adarai godak jayawawa

  • @eye-catcher427
    @eye-catcher427 ปีที่แล้ว +5

    Mn sachinta issra kamati...dn naha...eya screen eken pitath audience eka allaganna act krnawa wage terenawa...smahara karana dewal audience eka allaganna karanne kiyana eka hithenawa...

  • @ireshawarnakula
    @ireshawarnakula ปีที่แล้ว

    Sammana nethath oyata api adareiii❤❤❤❤

  • @skumrilen4315
    @skumrilen4315 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @RathnayakaRathnayaka-vk6rd
    @RathnayakaRathnayaka-vk6rd ปีที่แล้ว

    Sahasge charitgenam pttam ptti hithtata weduna mra vidiyata 😍. Oyt mara adrei aiye

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t ปีที่แล้ว +6

    ඊළග පාර අනිවාර්ෙයන් සමිානයක් ලැෙබිනවා❤❤❤

  • @priyadarshanidarshi603
    @priyadarshanidarshi603 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @rashadarisantheni7200
    @rashadarisantheni7200 ปีที่แล้ว

    Sachin oyata jaya wewaaa

  • @devindiyasenavirathna1274
    @devindiyasenavirathna1274 4 หลายเดือนก่อน +1

    Shahas

  • @dimuthulakmal8351
    @dimuthulakmal8351 ปีที่แล้ว

    Congratulations malli

  • @maalidhasanayag
    @maalidhasanayag ปีที่แล้ว +19

    ❤❤❤❤ලබන❤අවුරුද්දේ❤නම්❤❤❤❤ ❤❤❤❤සම්මානය❤️ඔයාට❤️තමයි❤️❤️❤️

  • @chathuridulakshi6451
    @chathuridulakshi6451 ปีที่แล้ว +1

    ❤❤❤

  • @thilpeduruhewa417
    @thilpeduruhewa417 ปีที่แล้ว +1

  • @mallikajayamanna9578
    @mallikajayamanna9578 ปีที่แล้ว

    Mama aasama naluwa obai♥️♥️♥️♥️

  • @ovinitrilishiya2547
    @ovinitrilishiya2547 ปีที่แล้ว

    සචින් දුක් වෙන්න එපා..ඔයා ගොඩක් දක්ශයි ඔයාට තව ඔයාගෙ දක්ශකම් පෙන්නන්න කල් තියෙනවා..තාම තරුණ ලමෙයෙක් නෙ ඔයා

  • @beautifulsrilanka6835
    @beautifulsrilanka6835 ปีที่แล้ว

    අනේ ඔව්

  • @TaniyaK-zo8rk
    @TaniyaK-zo8rk ปีที่แล้ว

    Sachin❤

  • @niroshanichandima224
    @niroshanichandima224 ปีที่แล้ว

    sachin.daksa.naluwak.subapatum.❤❤❤❤❤

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +4

    ඊළග වාරයේ අනිවාර්යයෙන් ජනප්‍රිය නළුවා ඔබයි සචින් ... ජය වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️🏆️💐👍🥂✨️

  • @darshanarathnayaka9117
    @darshanarathnayaka9117 ปีที่แล้ว +1

    Man asama naluwaaaaa❤❤

  • @piumisenavirathna677
    @piumisenavirathna677 ปีที่แล้ว +1

    ❤💓❤

  • @neshan9111
    @neshan9111 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @maledias4204
    @maledias4204 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤😢

  • @dinithinisansala5015
    @dinithinisansala5015 ปีที่แล้ว +24

    කිසිම ආසාධාරණයක් උනේ නැහැ ... තරුණ උනා කියලා ජනප්‍රිය වෙන්නෑ...

    • @shish1154
      @shish1154 ปีที่แล้ว +5

      Eka eththa.uddika dakahai

    • @asokajayawardana3863
      @asokajayawardana3863 ปีที่แล้ว +3

      දක්ෂයාට තැන ලැබුනා සතුටුයි.

    • @pathmawickramasinghe3943
      @pathmawickramasinghe3943 ปีที่แล้ว +1

      කිසිම අසාධාරණයක් නැහැ ගාමිණී පොන්සේකා ගෙන් පස්සෙ දැක්ක හොදම නලුවා උද්දික

  • @rangadilip1253
    @rangadilip1253 6 หลายเดือนก่อน

    Oya natuwa kiyadenna adara taram balanna epa wanawa ❤❤

  • @samaira6147
    @samaira6147 ปีที่แล้ว +4

    Sachin has changed alot...his humbmeness and down to earth qualities gone away for sure his body launguage says it all

  • @skumrilen4315
    @skumrilen4315 ปีที่แล้ว

    Oya lassanatama ragapawa gethma akka sansarani

  • @dilrukshimenaka1543
    @dilrukshimenaka1543 ปีที่แล้ว +2

    සචින් ඔයා හරීම නිහතමානී කෙනෙක්..
    ඉදිරියේදී ඔයාට අනිවාර්යයෙන් සම්මානය ක් ලැබෙයි..😍😍

  • @sandiamadurasanghi704
    @sandiamadurasanghi704 ปีที่แล้ว +1

    Nirwanta apith adarai

  • @maheshlakmal9256
    @maheshlakmal9256 ปีที่แล้ว

    💗

  • @geethsanjula1495
    @geethsanjula1495 ปีที่แล้ว

    ❤❤❤❤

  • @tharushi_s6507
    @tharushi_s6507 ปีที่แล้ว

    Oya echchara kalu nane 😌💞

  • @kz172k23
    @kz172k23 ปีที่แล้ว +3

    මේපොඩි දක්ෂයෝ අගයන්නැති එක මාරම වැරදියි 😑 අර පරණ අයව කොහොමත් ඉන්නවනෙ ඉතිං 🙄

  • @kaushalyagangani9976
    @kaushalyagangani9976 ปีที่แล้ว

    Mn asama hodama naluwek..idiriyatama yanna