ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ඉස්කෝලේ කාලේ අපි මොනාද කලේ? | ඉසුරු පේන තරම් අහිංසකද? | Chatterpod | Ep 14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ค. 2024
  • Check out our clothing brand - www.fabfam.lk •

ความคิดเห็น • 248

  • @TtPal-dx6es
    @TtPal-dx6es หลายเดือนก่อน +101

    ඉසුරු අයියා අහිංසකයෙක් වගේ හිටියට මාරා අණ්ඩයෙක්නේ ඉස්කෝලේ කාලේ😂😂

  • @bhagyaanjali9190
    @bhagyaanjali9190 หลายเดือนก่อน +34

    මන් හිතුවෙ නෑ ඉසුරු අයිය මේමයි කියල හරි අහිංසකයි කියල හිතුවෙ but අයිය මාරම funny 😂❤ ඉසුරු අයියගෙ කතා අහන්න ආසයි 😍 එයා නිසා දැන් vlog බලන්න addict වෙලා ❤

  • @Munchi91
    @Munchi91 หลายเดือนก่อน +122

    ඉසුරු ගේ දත් දෙක නැති welcome එක අහලා බිබී හිටපු තේ එකත් එලියට පැන්නා 😏🥲😂

    • @heshanidhanasekara
      @heshanidhanasekara หลายเดือนก่อน +8

      මන් බත් කන ගමන් බැලුවෙ තව ඩිංගෙන් හිරවෙලා මැරෙන්නෙ 😂😅

    • @EveryThinkz
      @EveryThinkz หลายเดือนก่อน +4

      Ou eka maru😂😂

  • @thilinisamanthka7863
    @thilinisamanthka7863 หลายเดือนก่อน +51

    ආයෙමත් ඉස්කෝලේ කාලෙට ගියා ....
    අම්මෝ කරපු නසරානි වැඩත් මතක් උනා 😜
    ඉස්කෝලේ කාලේ යාලුවන්ගේ බැදීම පුදුමාකාරයි ...
    Thank u මල්ලි , නංගී ලස්සන මතකයන් අපිත් එක්ක බෙදාගත්තට ❤️❤️

  • @kaveekalurachchi2575
    @kaveekalurachchi2575 หลายเดือนก่อน +40

    ආවින් බබා අක්කි වගේ ටැලන්ටඩ් අයියා වගේ දඟයෙක් වෙයි 😂❤🎉

  • @NatureTherapyy
    @NatureTherapyy หลายเดือนก่อน +94

    Isuru aiya always makes us crazy 😂😂

  • @sajanishashikala1731
    @sajanishashikala1731 หลายเดือนก่อน +22

    බලන් යද්දි ඉසුරු අයියනේ හොදටම කරල තියෙන්නෙ😍❤️

  • @saviniimasha2583
    @saviniimasha2583 หลายเดือนก่อน +152

    අපි ස්කෝලේ කාලේ කරපු වැඩක් තමයි ලස්සන ටීචර් කෙනෙක් ආවම ඒ ටීචර් කොයි සර්ටද සෙට් කරන්න පුලුවන් ගැලපෙන්නේ කියල බලන එක 😅 තව එකක් තමයි පිරිමිලමයි උගන්වන්න දෙන්න නැතුව කරදර කරද්දී බුද්ධාගම ටීචර් පන්තියෙන් යනවා ගෑනුලමයි ගිහින් එක්ක එනවා කොල්ලෝ ටික බනිනවා කෝමහරි කරලා පන්න ගත්තාම එක්ක එනවා කියල 😅❤ ඒකාලේ ශෝයී ඉතින්😊 ශිෂ්‍යත්වෙට මට 133 බැලුවේ 148 ඒ 2012 ඒ පේපර් එක අමාරුයි 😢

    • @gjdilhara2538
      @gjdilhara2538 หลายเดือนก่อน +2

      මාත් 2012 ලිව්වෙ 158යි

    • @janiyathinking2
      @janiyathinking2 หลายเดือนก่อน +1

      Math 2012 marks 172

    • @Sathsarani.Ranaweera
      @Sathsarani.Ranaweera 22 วันที่ผ่านมา +2

      මාත් 2012 ලිව්වෙ අපේ බැලුවේ 152න් නේ

    • @chamaralahiru7622
      @chamaralahiru7622 19 วันที่ผ่านมา

      ​@@Sathsarani.RanaweeraDistrict එකෙන් district එකට passmark වෙනස් වෙනවනේ.2012 බදුල්ලෙන් 146 න් බැලුවේ.මං 158යි.

  • @Ruvini86
    @Ruvini86 หลายเดือนก่อน +18

    ඉසුරුගේ school life මරු..හරිම fun & relax ..❤❤ මමත් සචිනි වගේ තමයි හරි බයයි ඒ කාලේ....ඇත්තටම ආයේ පාසල් කාලෙ මතක් උනා...ඉසුරුගෙ අලුත් business එකත් දවසින් දවස දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤❤Love u both...❤❤❤

  • @AkKaluwa-q3l
    @AkKaluwa-q3l หลายเดือนก่อน +35

    මාදව අයියලාගෙ vlog එක බලල ඔයාලව බලන්න ආව මාදව අයියයි අක්කයි ටික කාලෙකට වෙන් උනා ❤❤❤😊😊

  • @maheshiperera8772
    @maheshiperera8772 28 วันที่ผ่านมา +20

    ඇත්තටම මෙහෙම අහද්දි හරිම ආසයි..මොකද ඇත්තටම මට එහෙම යාලුවෙක් කියලා හිටියේ නැහැ ...හුගාක් වෙලාවට තනියම තමයි හිටියේ....මට ඕන උනත් යාලුවෙක් ඇති කරගන්න , එහෙම යාලුවෙක් මට හිටියේ නැහැ ....තවමත් එහෙමයි..මෙයා තමයි හොදම යාලුවා කියන්න තරම් කෙනෙක් හිටියේ නැහැ අවුරුදු 13ටම....ජොබ් එකක් කරන කාලෙදිත් අනේ මන්දා එහෙමම්ම තමයි....සමහර අයට කන්න යන්න පවා අය හිටියත් මට මන් විතරයි ...සමහර වෙලාවට එක මගේ අවුලක්ද කියන්නත් මම දන්නේ නැහැ ....මගෙ කිසිම දෙයක් කාටවත් කියන්නෙ නැහැ ...හැබැයි කව්‍රැම හරි එයාගේ ප්‍රශ්නයක් මට කිව්වොත් මම එක ලෙසටම විසදලා එයාව මොටිවෙශන් කරලා යවනවා...හැබැයි මගේ ප්‍රශ්න මායි මගේ හිතයි විතරයි අදටත්....එක නිසා හොද යාලුවා කියන්න තරම් කෙනෙක් නැහැ ....කා එක්කවත් තරහා වෙලාත් නැහැ ..........😶😶😶😶

  • @Dulakshie.2
    @Dulakshie.2 หลายเดือนก่อน +10

    අනේ මේ chatterpod එක නම් මරු... වටින දේවල් ගොඩක් ගන්නවා life එකට... ❤

  • @user2366.U
    @user2366.U หลายเดือนก่อน +37

    ඔය දෙන්නගේ අම්මලා තාත්තලා ඉසුරුගේ අක්කා එක්ක episode ekak karannako plzz

  • @yasiruhiruwinda5666
    @yasiruhiruwinda5666 หลายเดือนก่อน +10

    180i shishshthweta mata. Royal ekata yanna free ticket ekk hambuna wage (2009) . Achchi thama hamawelema pitipassen hitiye ammala job ekata yaddi. Hats off to our parents and grandparents❤️

  • @ThisuD-ew3lh
    @ThisuD-ew3lh หลายเดือนก่อน +43

    ඉසුරු අයියා අහිංසකම නෑනේ බලන් යද්දී ..😂😐😑

  • @gayashasankani2280
    @gayashasankani2280 หลายเดือนก่อน +12

    ඉස්සෙල්ලාම දාපු comment එකට සචිනි ගෙන් ❤ එකක් වැටුනා...ඉතින් දැන් දිගටම comment දානවා හොදේ 😁 එච්චර ආසයි ඔය දෙන්නට. අද ලස්සන words 3ක් දැක්කා. Love , health , wealth .ඇත්තටම ඉසුරු කියපු දේ හරියටම හරි කියලා තමා මටත් හිතෙන්නේ. Love තියෙනවා නම් අපිට අනිත් හැම දේම හම්බෙනවා. අද episode එකත් මාර ශෝක් ❤️ ඊලග එක එනකම් බලන් ඉන්නවා 😁

  • @kavinduwickramasekara4520
    @kavinduwickramasekara4520 29 วันที่ผ่านมา +14

    මම ස්කෝල 3 කට ගිහින් තියෙනවා, ඉපදුනේ බණ්ඩාරවෙල නිසා එහේ St.Joseph එකට ගියා. ඊට පස්සේ හොරණ taxila primary එකට ගියා, ඒකෙන් ශිෂ්‍යත්වේ pass වෙලා ආනන්දෙට ගියා. එහේ hostel එකේ ඉදපු කාලේ තමා මගේ ජීවිතේ තිබුන සතුටුම කාලේ. පොතක් ලියන්න තරම් දේවල් තියෙනවා දගවැඩ. 😂🎉. ඇත්තටම අපිට කාලෙකට කලින් ඉදපු අය නම් "ආනන්ද බෝඩිමේ රසකතා " කියලා පොතකුත් ලියලා තියෙනවා

  • @LankanAction
    @LankanAction หลายเดือนก่อน +18

    DS කොල්ලෙක්ට මේවා අහන එක පොඩි nostalgia පාරක් වදිනවා... 😅

  • @arabegodagamage4531
    @arabegodagamage4531 หลายเดือนก่อน +20

    ඉසුරු aiyawa interview krnn thibune fun katha godayi

  • @nethmifernando2003
    @nethmifernando2003 หลายเดือนก่อน +83

    බලන්න කලින් like 👍 කරපු අය තව සිටීද ❤😅

  • @shash_ihettiarachchi
    @shash_ihettiarachchi หลายเดือนก่อน +45

    හිනාකලා පණ යන්නේ ඉසුරු නිසා එයා ගන්නේ මාර ආතල් එකක් 😂

  • @supuniguruge8320
    @supuniguruge8320 หลายเดือนก่อน +7

    I remembered my school time again 🥺...This episode is absolutely amazing 😍🥺.

  • @pabasarinanayakkara3164
    @pabasarinanayakkara3164 หลายเดือนก่อน +15

    11c gangsters......❤❤❤❤
    That frendship never ends.....Sachini as I always say so proud of u❤❤❤❤.

  • @kandyengravens4983
    @kandyengravens4983 หลายเดือนก่อน +6

    හැමදාම බලනවා ඒත් comment කරන්නෙ නෑ..අද හිනා ගිය තරමට comment එකක් දාන්න හිතුණා 😂😂😂cupiri😅❤

  • @senuulyy
    @senuulyy 29 วันที่ผ่านมา +3

    මන් නන් පුදුම fan කෙනෙක් මෙයාලගෙ ❤😂 ඇත්තටම මාර ශොක් සචිනි අක්කා fav එයාගෙ music video එකෙ ඉදන් බලනවා අනෙ හරී ශොක් ❤ ඔයලා දෙන්නා කොහෙන් බැලුවත් හිනා වෙලා තමයි නවතින්නෙ 😂❤✨ මාරම ලස්සන family එකක් දැන් නිකන් me epi ඔක්කොම life එකෙ එක part එකක් වගෙ😌🤍 god bless ✨♥️

  • @chamthkamandiw1388
    @chamthkamandiw1388 หลายเดือนก่อน +5

    ඒක තමයි අම්මගේ ලොකුම ජයග්‍රහණය ඒක ටිකට නම් මට හිනා ගියා

  • @dulanjiwathsala3773
    @dulanjiwathsala3773 29 วันที่ผ่านมา +3

    දැන් නම් මේ chatter pod බලන එක පිස්සුවක් වෙලා තියෙන්නෙ ❤❣️😌🫰

  • @user-vs2wl7id9e
    @user-vs2wl7id9e หลายเดือนก่อน +7

    හිනාවෙලා මැරෙනවා😂 cupiri😂❤

  • @kalanikasewwandi8086
    @kalanikasewwandi8086 หลายเดือนก่อน +5

    Isuru aiya andapala wadane karala tiyenne . Eth harima joli wadane. Adarei dennatama

  • @HarshiHerath-tp7ss
    @HarshiHerath-tp7ss หลายเดือนก่อน +10

    කාලෙකට පස්සෙ හරි දුර ගියා..මතක අලුත් උනා.thankuu❤

  • @UpekaSilva21
    @UpekaSilva21 หลายเดือนก่อน +5

    Hammoh isuru ayye 😂😂😂
    මතක අලුත් උනා ❤

  • @Chalu668
    @Chalu668 10 วันที่ผ่านมา

    මාත් දැන් A/L ඒ ජිවිතේ කියන්න වචන නෑ තව මාස 3කින් ඒ ජීවිතේට සමුදෙන්න වෙනවා කියද්දි හිතට හරී දුකයි මාත් Com කරන්නෙ... හැමෝටම කියන්නේ පාසල් ජිවීතේ විදින්න ඒ අවුරුදු 13 සතුටින් ඉන්න ❤❤❤

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 หลายเดือนก่อน +4

    ඉසුරු අයියා හරිම ලස්සනයි ❤

  • @im.swetha
    @im.swetha หลายเดือนก่อน +8

    Really enjoyed this episode😂 hina vela pana ynwa😂🤣

  • @pawaninisansala9460
    @pawaninisansala9460 หลายเดือนก่อน +3

    අපිත් ආයෙමත් ඉස්කොලේ ගියා වගේ. ❤❤❤. grade 1 to 11ගමේ ඉස්කොලේ ගිහින් 12 to 13 ගියේ බදුල්ල විශාඛා බාලිකාවට. මමයි මහත්තයායි හම්බ වුණෙත් A/L පන්තියේ. අපි දෙන්නත් commerce තමයි කළේ. මාරම ජොලි පාසල් කාලේ නම්. ආසාවෙන් අහන් හිටියා.

  • @heshanidhanasekara
    @heshanidhanasekara หลายเดือนก่อน +5

    Ammoh😂 supiri sachini akke ,❤🎉

  • @chamodiprarthana4031
    @chamodiprarthana4031 หลายเดือนก่อน +14

    Shok ane hina wewi baluwa❤ api karapu okkoma matak Una 😂

  • @inokachandani6247
    @inokachandani6247 18 วันที่ผ่านมา

    මේ episode නම් නියමයි අනේ. අපේ ඉස්කෝලේ කාලේ මතක ආයේ අලුත් උනා 🥺❤️

  • @mihirisudara9323
    @mihirisudara9323 หลายเดือนก่อน +5

    So much love for this beautiful couple !!! ❤❤

  • @amayarathnayake8593
    @amayarathnayake8593 หลายเดือนก่อน +4

    You are a amazing duo ❤️ Happy to see this bond from a couple

  • @nawodadilshani
    @nawodadilshani หลายเดือนก่อน +7

    අද episode එක නම් මරු ❤
    මටත් මගේ ඉස්කෝලේ පියවරෙන් පියවර මතක් උනා ඔයාලට වෙච්ච සිද්ධි එක්කම. අපේ ඉස්කෝලේ ත් 1 වසරේ ළමයි පිලිගත්තේ 2 වසරේ අයියලා අක්කලා... මල් පොකුරක් දීලා රතු පාවඩ දාලා... ආයේ මගෙත් තුන වසරේ ඉස්සරහ දත් සේරම හැලිලා ආයේ ඒ දත් ටික ආවේ අවුරුද්දකට විතර පස්සේ ආවේ යක් දත් සෙට් එකක් 😂😂. ආයේ සචිනි අක්කා වගේම මමත් 5 වසරේ head prefect. අපි තමයි මුලු ප්‍රාතමිකේම හොල්ලන් හිටියේ 😂. මමත් හිටියේ 1 වසරේ ඉදන් ම B පන්තියේ. ඉස්සර කාලේ හැමදේම මතක් කරා ඔයාලගේ Episode එක thank you so much both of you ❤

  • @DulanjaleeWasana-wl8iq
    @DulanjaleeWasana-wl8iq หลายเดือนก่อน +10

    ආයෙත් ඉස්කෝලේ කාලේට ගියා ...❤❤❤

  • @kawyaarunodi2570
    @kawyaarunodi2570 หลายเดือนก่อน +7

    මරු අනේ 😂🙈
    ඉසුරු අයියගෙ results එකමයි මටත් O/l 🙊🤭

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka หลายเดือนก่อน +5

    This episode is absolutly amazing.

  • @user-dy8ml7zh2n
    @user-dy8ml7zh2n หลายเดือนก่อน +6

    මරු අප්පා 😁😌❤️

  • @chalaniruwanthika9855
    @chalaniruwanthika9855 หลายเดือนก่อน +3

    Attatama matat scl kale godak dewal mathak une ❤ thank you

  • @user-kb6br5nt7u
    @user-kb6br5nt7u หลายเดือนก่อน +6

    Marama fun 😅
    Love you akki and aiya ❤❤

  • @Daily_Post.
    @Daily_Post. หลายเดือนก่อน +8

    36:30 ඔය සිද්දිය ඔය විදිහටම වෙලා තියනවා. Bussiness studies උගන්නපු මිස් අපි ඉන්න පැත්තට නැතුව අනිත් පැත්තේ සෙට් එකට විතරක් ඉගැන්නුවා.මෝනා උනත් ආතල් එකේම හිටපු කාලේ තමයි ඒ.
    Proud to be a mahanamian 💛🤍🖤

    • @gayanichampika5146
      @gayanichampika5146 หลายเดือนก่อน

      අම්මෝ අපිටත් වෙලා තියෙනවා ගෑණු ළමයින්ගෙන් පැත්තට විතරයි මිස් ඉගැන්නුවේ පස්සෙ පස්සෙ කොල්ලෝ ටික එලියට ගියා අන්තිමට මිස් ට උනා ඒක නතර කරන්න ඔක්කෝටම උගන්වන්න

  • @vibhavirajapakshe1636
    @vibhavirajapakshe1636 หลายเดือนก่อน +8

    අවුරුදු ගානක් Radio club එකේ හිටියා... අද තමයි දන්නේ උඹත් ඒ ක්ලබ් එකේ හිටියා කියලා 😅😅😅.. ඉලේපෙරුම සර් ශෝක් නේද මචං 😛😛😛

  • @kaweehanz4061
    @kaweehanz4061 หลายเดือนก่อน +2

    Aww😍😍😍 maru episode ekaK❤

  • @user-qk8zg8zf5n
    @user-qk8zg8zf5n หลายเดือนก่อน +2

    Ane sachini akka oyge natural look eka maarama lssnai,skin tone ekath emai simple makeup ekak dala light colour lipstick ekk try krl blnnkoo❤❤❤Love u both

  • @user-jp8is7uz5o
    @user-jp8is7uz5o หลายเดือนก่อน +3

    How adicctable this podcast❤❤Love you both💚

  • @hariniosh
    @hariniosh หลายเดือนก่อน +3

    Love the vibe you both create ❤

  • @gamingsana6092
    @gamingsana6092 หลายเดือนก่อน +4

    I remembered my school time again ❤🥺

  • @user-vq8ww1ig6z
    @user-vq8ww1ig6z หลายเดือนก่อน +2

    Ane adanam time1 yanawa danun na,marama happy💖school kale dewal harima sundarai.me paranam 2parakm baluwa.thawa wela thibunanam kiyal hithuna💖💖

  • @user-vi7zt4fs7k
    @user-vi7zt4fs7k 29 วันที่ผ่านมา +4

    Clubing යන්නැනෙ පොඩි කාලෙ....බකස් ගාල හිනා ගියා😂😂😂😂😂😂😂

  • @Thepunikodikara-oi7jf
    @Thepunikodikara-oi7jf หลายเดือนก่อน +4

    This one is the best..❤️

  • @u_iroshi.02
    @u_iroshi.02 หลายเดือนก่อน +2

    කාලෙකට පස්සේ මගෙත් ලස්සන පාසල් ජීවිතය මතක් වුනා❤🥺😍

  • @bhagyasendanayake3114
    @bhagyasendanayake3114 หลายเดือนก่อน +8

    Machan issa
    Man dannawa uba comments balanwa kiyala
    Kauda ban "meeya" kiyanne ,,,school bus eke awa kiwwe 🤭
    Anyway i have watched ur podcast
    Keep it up bro
    DS C3 2011 Gangsters ❤
    Ubala karana nasarani weda nisa apith banum ahuwa මැඩම් lagen AL clz eke 😂😁 athal habai ❤😅😂🎉😊

  • @Tharukajayawickrama1997
    @Tharukajayawickrama1997 หลายเดือนก่อน +4

    Sachini akke math VBV eke ... issra man oyata hari asai ❤❤ oyage konde godaaaaaaak digata thibba neda. ( Thamath asai ) . ane eeth oya harima sara patai... dwsk mama oyage passen awa oyage konde allanna ... ethkota mama chooti ... oya orawala baluwa mage dihaa ammoooo mama duwagena class ekata giye 😅😅😅😅

  • @user-jh7vq9sj9e
    @user-jh7vq9sj9e หลายเดือนก่อน +5

    So interesting episode 😂

  • @piumikawickramasinghe5699
    @piumikawickramasinghe5699 6 วันที่ผ่านมา

    මමත් පහ වසර වෙනකං මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයට ගියේ එක වසරේ ඩේලියා😊. පස්සේ lindsay girl's school

  • @lihiniamarasinghe7486
    @lihiniamarasinghe7486 หลายเดือนก่อน +3

    ලස්සනම කාලෙ ❤

  • @IsharaSamarakoon-dt3go
    @IsharaSamarakoon-dt3go 27 วันที่ผ่านมา +2

    Dn nm addict wela chatterpod ekt❤

  • @Kavi-cuttie
    @Kavi-cuttie 22 วันที่ผ่านมา +1

    මාත් grade 6 ඉදන් 11 වෙනකන් අක්කි වගේම english medium කරේ...අපේ school එකෙත් gangsters අපි තමයි😂...අනිත් පන්ති වල ලමයි අපිට කැමති නෑ😂...අපිට ඒ ගොල්ලොන්ව පේන්න බෑ...ළඟින් ගියොත් මොනව හරි english වලින් කියනවා අපි හෙන පොරවල්ලා කියලා පෙන්නන්න😂😂දැන් තමයි තේරෙන්නේ ඒවා මහ chater වැඩ කියලා...දැන් campus එකෙදි මගේ හොඳම යාලුවා ඒ කාලේ මට පේන්නම බැරි ලමයෙක්😂😂දෙන්නම මේ episode එක හිනා වෙවී බැලුවා...වෙනදන්න් episode එකක් දාපු ගමන් බලනවා...ඒත් campus එකේ exams නිසයි හැමදාම clinical යන්න ඕනි නිසයි පොඩ්ඩක් late උනා😢...but this episode so funny ❤❤love you akki and aiya❤

  • @Jmul-2002
    @Jmul-2002 หลายเดือนก่อน +4

    Aphu eee kaleta giyaa....❤

  • @thilakarathna-pb6mn
    @thilakarathna-pb6mn 28 วันที่ผ่านมา +1

    Good job akki ❤❤
    Adarei ❤❤

  • @anumi_liyanage
    @anumi_liyanage หลายเดือนก่อน +3

    Awwsss.i should say this akki.i hv watched all the podcast epis and this is the most catching one for me fr.cuz i hv the same story as you .i was also a vidukian and then a visakhian.this is really funny bt also amazing how all your stories were related to mine as well.🥹❤️

  • @vindyadharmapriya3314
    @vindyadharmapriya3314 หลายเดือนก่อน +9

    දානකන් බලන් හිටියා අනේ😊😊😂

  • @SanilkaChilshani
    @SanilkaChilshani หลายเดือนก่อน +2

    අනේ ශෝක් ඔයාලා දෙන්නම ❤❤

  • @gagulikalpana
    @gagulikalpana หลายเดือนก่อน +4

    මමත් විද්‍යාකරෙ ඉගෙන ගන්නේ දැන් 12. 12 කිව්වට තාම හරියට නෑ. O/L result ආවෙත් නෑ නේ ඉතින්😅❤. අසේල sirui Teacher i නමි දැන් clss කරනෝ media scl ළඟම. මත් sir wai Teacher wai දැන gatte lagadi 😅❤❤ ආහ් දැන් අර pihibiya ගහ නම් na😂

  • @kubidusarasa6289
    @kubidusarasa6289 หลายเดือนก่อน +3

    Man dakapu nihathamani wadagath niwedikawak sachini good luck

  • @neumaldissanayake1176
    @neumaldissanayake1176 หลายเดือนก่อน +4

    23:36 ඉසුරුවා වෙනම ආතල් එක්ක් ගන්නෙ

  • @SriLanka-lr6nu
    @SriLanka-lr6nu หลายเดือนก่อน +2

    ඉස්සර ඉසුරැ හරි අහිසකයි කියලා හිතුවා එකට දැන් එත් දේන්නාම පටිට

  • @ImashaUdani
    @ImashaUdani หลายเดือนก่อน +2

    Oya denna hari lassanayi ❤
    Akki Ikmanata Champion star ekata Enna ko

  • @user2366.U
    @user2366.U หลายเดือนก่อน +5

    Isuru aiyage akka genalla episode ekak karannako akki

  • @chamthkamandiw1388
    @chamthkamandiw1388 หลายเดือนก่อน +1

    අනේ අක්කේ මං අද අයෙ ඇහුවා...කලිසම් ගලවපු එකේ අක්කගේ හිනාව...😂

  • @nivmom
    @nivmom 29 วันที่ผ่านมา +2

    ඉසුරු මරු අප්පා😂😂

  • @sathyaperera-i8u
    @sathyaperera-i8u หลายเดือนก่อน +2

    Best episode ♥️

  • @NatureTherapyy
    @NatureTherapyy หลายเดือนก่อน +12

    Dril kiyne hill😂y isuru

  • @gaminisomawardhana1292
    @gaminisomawardhana1292 หลายเดือนก่อน +6

    Sachini oya kahapaata andaanum hondaiy vaage putuve vadivela inne palanga bandagena.

  • @IMESHKTGA
    @IMESHKTGA หลายเดือนก่อน +15

    sachinige vlogs wage shanuge yash and hassge vlogs balana aya innawanam me paththata.

  • @user-ck4en3ob8d
    @user-ck4en3ob8d 14 วันที่ผ่านมา

    Enjoyable episode ❤

  • @thusharijayasena348
    @thusharijayasena348 29 วันที่ผ่านมา +1

    Akki eelg para oya color eka nathuwa wena lip color ekk try krmu...❤

  • @chamo8282
    @chamo8282 16 วันที่ผ่านมา +1

    Vidyakara Girls' මේ පැත්තට😎😌❤

  • @harshanipeiris9313
    @harshanipeiris9313 หลายเดือนก่อน +2

    Sachini smile so funny

  • @vivivihara3756
    @vivivihara3756 5 วันที่ผ่านมา

    උදේට scl යද්දී සමහර වෙලාවට අපි දන්නෙත් නෑ ලු මේ කොහෙද යන්නේ කියලා 😂😂 ammooh කකා හිටපු බත් කටත් හිර උනා 😂😂

  • @novenyagunathilaka4865
    @novenyagunathilaka4865 28 วันที่ผ่านมา +2

    I think Im 8 years younger than Sachini akki, but I still can remember akki going to bodhiya with flowers early mornings through commerce classes corridor 💙💛
    I think I told almost everyone that I saw you on that day ❤😂

  • @aminanipuninipuni4700
    @aminanipuninipuni4700 หลายเดือนก่อน +4

    Hina Kala merenawa😊😊😊❤❤

  • @user-sv9gb6cu1b
    @user-sv9gb6cu1b หลายเดือนก่อน +3

    අර පිස්සු යුගය ආපහු මතක් වෙනවා. ආදරණීය පාසල් ජීවිතය මතක් කරාට පින්. අම්මෝ අපේ ඉසුරු මාරම දඟ ළමයෙක් නේද ඒ කාලේ 😂😂😂😂❤❤❤❤❤

  • @dulna151
    @dulna151 หลายเดือนก่อน +1

    Today I got my leaving certificate from the school and fortunately watch this episode 🥹❤️

  • @gayashawickramasinghe5653
    @gayashawickramasinghe5653 หลายเดือนก่อน +2

    Scl life එක මතක් කරපු එකම ඇති😂❤

  • @nimashacharuni.9361
    @nimashacharuni.9361 หลายเดือนก่อน +3

    Oylge katwa ahddi mge scl kaleth matk una ❤❤. Hina wei wei baluwe. Hrima shok

  • @udanigunarathne6693
    @udanigunarathne6693 หลายเดือนก่อน +5

    Isuru ahinsakai kialanm penne naa, Isuru hari piliwelai, wadagath saha Progressive vdhat haduna kollek kialai matanm penne…

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2b หลายเดือนก่อน +7

    ඉසුරු අයියා 💖සචිනි අක්කි 💖😍😍💝

  • @subuddhaweerakoon5383
    @subuddhaweerakoon5383 22 วันที่ผ่านมา

    සෙන්පති පුත්තු! ඉසුරු අයියා😌♥️

  • @Nethu831
    @Nethu831 หลายเดือนก่อน +4

    Fav ❤❤❤

  • @pochoenkoreanlanguage3580
    @pochoenkoreanlanguage3580 หลายเดือนก่อน +1

    ඇත්ත දැන් කෝල් කරන්න ඕනි Chat group එකට ❤❤

  • @ShalindiFernando
    @ShalindiFernando หลายเดือนก่อน +1

    Isuru ayyiya nam maru 😂😂❤

  • @sewminidissanayaka19
    @sewminidissanayaka19 28 วันที่ผ่านมา

    Nice episode ❤