මට අයි. ටී. සම්බන්ධ ඕන හීනයක් සැබෑ කරලා දෙන්න පුළුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • "මට අයි. ටී. සම්බන්ධ ඕන හීනයක් සැබෑ කරලා දෙන්න පුළුවන්"
    උද්දකන්දර රාජමහා විහාරයේ ඇති ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් හි සිසුන් විසින් ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසලේ ව්‍යාපෘති 100 ක් සම්පූර්ණ කිරීම සහ නව ඇප් නිපදවීම උදෙසා සිසුන් 118 දෙනෙකුට ඩබල් ට්‍රී බයි හිල්ටන් (Double Tree by Hilton) හෝටල් පරිශ්‍රයේදී ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනමේ නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 06 වන දින සහතික පත්‍ර ප්‍රධානය කර ලදී.
    එදින ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා දැක්වු අදහස් ඇතුළත් වීඩියෝව නරඹන්න.
    ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් සමඟ සම්බන්ධ වීමට පිවිසෙන්න: link.dp.lk/DPI...

ความคิดเห็น • 26

  • @sampathperera5953
    @sampathperera5953 ปีที่แล้ว +6

    ස්තූතියි ඔබ තුමාට....

  • @SheharaSewwandi-g5w
    @SheharaSewwandi-g5w 9 หลายเดือนก่อน

  • @lahirusangeeth1234
    @lahirusangeeth1234 ปีที่แล้ว +3

    1st comment

  • @TheADD.
    @TheADD. ปีที่แล้ว +2

    Great

  • @adhithyaadhithya9208
    @adhithyaadhithya9208 ปีที่แล้ว +2

    Ape duwala thun denama me project eka karanawa❤❤❤

    • @kavithmawarnakulasuriya2999
      @kavithmawarnakulasuriya2999 11 หลายเดือนก่อน

      Upedes denne puluwande mage daruwatath oya ayeteneye sambande wenne ona

  • @manorirathnamali2822
    @manorirathnamali2822 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @srilankanyouth8667
    @srilankanyouth8667 ปีที่แล้ว +1

    සර් පුලුවන් නම් අර මොරටුවෙ කැම්පස් එකෙන් කරන course එකේ සහතිකේ Print කරගන්න පුළුවන් විදියක් හදන්න. මාස ගානක් මහන්සි වෙලා course එක ඉවර කරේ. PDF එක බොඳවෙලා print වෙන්නෙ.

    • @anilwijesooriya2430
      @anilwijesooriya2430 9 หลายเดือนก่อน

      Hi, i am Anil from UK. I want to talk with u. Can i have u r whatsapp please

  • @niroshanwijethunga8661
    @niroshanwijethunga8661 ปีที่แล้ว +1

  • @SLTECHFM
    @SLTECHFM ปีที่แล้ว +1

    🥰

  • @Surfer944
    @Surfer944 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @DashithanaveenrupasinhaDashith
    @DashithanaveenrupasinhaDashith ปีที่แล้ว +1

    Perfect

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 ปีที่แล้ว +1

    Great

  • @sadikagunarathne4974
    @sadikagunarathne4974 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @M.Sew511
    @M.Sew511 ปีที่แล้ว +1

    💓💖

  • @RithikaSasvidu
    @RithikaSasvidu ปีที่แล้ว

    💕

  • @kumarawpsk7933
    @kumarawpsk7933 ปีที่แล้ว

    🙏

  • @ChandrikaPriyanandani
    @ChandrikaPriyanandani ปีที่แล้ว

    ❤❤❤❤

  • @adhithyaadhithya9208
    @adhithyaadhithya9208 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @travel4308
    @travel4308 7 หลายเดือนก่อน

    Galenbidunuwewa( anuradhapure) apitath it campus ekk dala denn puluwn nm loku pinak sir

    • @dpeduitcampus
      @dpeduitcampus  7 หลายเดือนก่อน

      ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ජාලය : dpcode.lk/itcampus-centers

  • @samanthikarathnayaka7248
    @samanthikarathnayaka7248 ปีที่แล้ว

    Thank for you 💓

  • @sunilgamini-c5k
    @sunilgamini-c5k ปีที่แล้ว

    mata kiyanna puluwanda mulinma kohomada meka balanne kiyla

    • @dpeduitcampus
      @dpeduitcampus  ปีที่แล้ว

      කෝඩින් පිළිබද පදනම් අවස්ථාවේ සිටම ඉගෙනුම ලැබීමට කැමති ඕනෑම වයස් සීමාවක කෙනෙකුට අප වෙබ් අඩවිය ඔස්සේ ( dpcode.lk ), මෙම පාඨමාලාව හැදෑරිය හැක. කෝඩින් පිළිබද මූලික දැනුම අවබෝදයක් ඇත්නම් ඔබට අප ඩී පී එඩුකේශන් හා මොරටුව විශ්‍ව විද්‍යාලය එක්ව ගෙන එන ෆුල් ස්ටැක් ඩිවලොපර් පාඨමාලාව සමගද පහත සම්බැදිය ඔස්සේ සම්බන්ද විය හැක.
      Full Stack Developer Course : open.uom.lk