ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රටට අවශ්‍ය නායකත්වයක්. රටේ ඉදිරිය වෙනුවෙන් අනාගතය වෙනුවෙන් සාමන්‍ය ජනතාව වෙනුවෙන් කතා කරන,වැඩ කරන නායකයෙක්.❤
😂😂😂😂😂😂
Extraordinary leader ❤
ජයවේවා 👍❤️❤️🙏🙏🙏
8:15 අපේ ළමයින්ට" රෝල් මොඩ්ල්"කියල හිතන්න කවුරුත් නෑ ඊළඟ පරම්පරාවට ඉතාමත්ම කණගාටුදායකයි ඔබ තුමාගේ සහයෝගය ඉතාමත්ම වැදගත් ඊළඟ පරම්පරාවට කොන්දක් ඇතුවසමාජයට දායක වෙන්න පුළුවන් මෙවැනි සටහන් වැඩසටහන් ඉතාමත්ම ආකර්ෂණීයයි
රටේ නායකත්වය ට සුදුසු කෙනෙක් එහෙත් කුණු මාළු ගොඩේ ඉන්න එකෙන් රටට ලොකු පාඩුවක් ජයවේවා
අපේ දරුවන්ට කෙලින් හිටගෙන ප්‍රශ්න අහන්න පුරුදු කරන්න ඕන පෞර්ෂත්වය නංවන්න හොඳම නිදසුන සුමානෙකට සැරයක් ගෙන්නලා මේ වගේ වැඩසටහනක් දරුවන්ට දරුවන්ට දෙන්න පුළුවන් නම් ඊළඟ පරම්පරාවක් අපට හැදුවේ ඇත්ත කතා කරන කොන්ද තියාගෙන සමාජෙ ඉන්නේ කොහොමද කියන එක දැම්මා කියලා දුන්නොතින් තව අවුරුදු දහයකින් කොන්ද තියෙන බොරු කියන්නෙ නැති පන්සිල් රැකගෙන ඉන්න (මොන ආගමක උනත්) මේක වැදගත්
❤️❤️
❤❤❤❤
Nice❤
උගත්කම කියලා කියන්නේ එක්තරා විදිහක recognition එකක්, .... උගත් කම ලබාගන්න අපි ඉගෙන ගන්නේ නූගත් ඒ උනාට දාර්ශනික මිනිසුන්ගේ දැනුම😂❤.පාල් හොරා කොයි විද්‍යාවෙන් ආවත් ඌ පල් හොරාමයි
Superstar❤❤
මම නම් කැමතිම දේශපාලන චරිතයක් තමයි පාථලි . උගත් බුද්ධිමත් කෙනෙක්. මෙ වගේ දේශපාලන උගතුන් සිටිය යුත්තේ මාලිමාව සමගයි .
මාලි මාවට ගැලපෙන්නෙ නෑ මොකද හේතුව පාටලි බොරු කෙලින්නෙ නෑ ඔබ ඒකාධිපති වරයෙක් නොවී ,JR වගේ අධිපති ඒකාධිපති ජේ.ආර් මොන විදිහට රට පාලනය කරාද කියලා
@@sunjayjay240me comment ek pin krpu ubl wage eun dn tiyn anduwt anduw krnn den nh waradi pennana ek hari ara gani boru kiwwm wlpen un wage mok krth wlpenn epa planya krnn ida den nthuw ohom back krnwnm therumk nh dn anduw awith iwrai waradi penna bh ne bn patalige wardi thibbt minht maru vision ekk tynw mona naykyekwth hoda minissu neme anurlath chndrikata rawtila mahindt rawtil my3 tath udw kr mahind genweth anurala thma anik thw waradi athi bn api dnne nh ne me lakwe ek rajekwth hoda un neme bro palkyek kiyn ek blpn minissunt oni widiyt ratak krnn bh mt hithenw anura kelwgni kiyl minissunt oni widiyt rata krnn ghin til win ehm methnata ennoni
ඉතාමත් හොදයි මෙ වැඩසටහන මම නොහිතපු පැත්තක් ඊළඟ පරම්පරාව හොඳ අවබෝධයක් දෙන්න ඕන මම නොහිත භූමියක් වැදගත් ඊළඟ අපේ දරුවනු පුරන ආස හිතෙන මේක දිගටම දිගටම ගෙනියන්න දේශපාලනය කියන්නේ අවබෝධ කරගෙන ඉගෙන ගනියි එක ලොකු සම්පතක් මේ දියණිය ඉතාමත් පෞරුෂත්වයක් ඇති අපිට හරි ආඩම්බරයක් ජය වේවා
🍃🍃
නොදන්නා දේශපාලනේට ගිහින් වරිගේ නසාගත්ත උගතෙක්. 92 දී degree එක ගත්ත කාලෙම හොද රටකට පැනගත්ත නං දැන් කොච්චර හොදට ජීවත් වෙන්න තිබුණද .එහෙම නැත්නම් අර කරං හිටපු assistant lecturer කම දිගටම කරා නං අද ජේෂ්ඨ මහාචාර්ය චම්පික රණවක මහතා කියල කියන්න තිබුණා. ඕක නිසා තමයි තන්හාය ජායතී සෝකෝ කියල බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙන්නෙ 😢😢
මේ කතා කරන කටු කටුබැද්දේ ඉගෙන ගත්තේ මම ඉතාමත්ම ආඩම්බර වෙනවා ඉගෙනගෙන වගේ අද පාර්ලිමේන්තුවේ ඉන්න එක ගැන එහෙම අය කී දෙනාද ඉන්නේ මේත් රට ගියා නං මේ රටේ මේවා ගැන කතා කරන්නේ කවුද ඔහොම හිතන්න එපා ඔයිට වැඩිය පළල්ව සිතන්න
Ugath.mannusayek.horana.mage.ammaupan.nagaraye.lankawe.desapalanaya.horaguhawak.wenaswiya.yuthui.
pataleeta upadi thiyenawa...GAL AGURU HORA
සිගිති ආතල් ඇයි යකෝ අර සංදිප් හප්පලනෑමයි කියල හත් පොලේ බොරු කියපු එකා සිගිත්තන්ට බොරු කියනෝ මොන ආතල් ද බං මේ
මෙයා බබා 🤣🤣
ඔයාද නඩුව ඇහුවේ😂😂😂😂 ඔයා බොරුනේ කියන්නේ😂😂😂😂
ඔය ලෙඩේට බටහිර මින්ස්සු කියන්නෙ දක්ෂයාට අදක්ෂයා කරන වයිරයට සමාන වයිරයක් මුළු ලෝකයේම නැත කියලා, අර කොල්ලා ගැන අමාරුනම් ඔබ ගෙදර ගෙනත් සලකපං
😂😂😂😂😂😂😂😂😂😂
එකෙක් හප්පල පැන්නේ මූ නේද 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
සන්දීප් දැන් හරි පරනයි.පාරේ පදින්න බැරි තවුසන් සී සී බයික් එකකින් පැයට කිලෝ මීටර් සීයකටත් වඩා වේගෙන් බීමත්ව ඇවිල්ලා වාහනේ පිටිපස්සේ හැපුනම කොහොමද හැප්පුවා වෙන්නේ.(ඔයාලගේ තියෙන්නෙත් මාදය අවබාවිතය)ගම්මන්පිල කිව්වා සීසීටීවී මැකුවා කියලා.කියවලා බලන්න මොරටුව කැම්පස් එකේ සිසීටීවී වාර්තාවෙන් මොකද්ද කියලා තියෙන්නේ කියලා.නඩුවෙන් කරපු දුරකතන සංවාද වලින් ඔප්පු උනා රස පරීශක වාර්තාවෙන් පාටලී ගෙදර හිටියේ කියලා.ඉවර වෙච්ක නඩුවට නීටීවිරෝදීව ආපහු නඩුවක් දැම්මා බැසිල්.එතනත් අවනීතිය.රියදුරාට තර්ජනය කලා.ඇක්සිඩන්ට් සිද්ද වෙච්ච වෙලාවේ ඔහුට පහර දෙන්න හදපු නිසා ඔහු බොරැල්ල පොලීසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා.රියදුරුගේ බිරිදව සහ අතදරුවව මහමග පාරේ තියාගෙන වදදීලා බලපෑම් කලා.මෙන්න සාක්කිfb.watch/d1V2QjTRWF/අන්න එහ්ව්මයි මේ රටේ නීතිය.හැප්පුවා හැප්පුවා කිය කිය නිව්ස් වලට විනාඩි පහ දහය මේ සිද්දිය පෙන්වලා මිනිස්සුගේ හිත්වල සන්දීප්ව යටකර පලාගියා කියලා ගැහැව්වේ.අන්න ඒකට මිනිස්සු අහු උනා.අන්න එහ්ව්මයි මේ රටේ මාද්‍ය.ඕක දැන් එක්ස්ෆයර් .හැකි පාඨලීගේ වරදක් පෙන්වන්න.පක්ශේ වරදක් පෙන්වන්න
@@darshanadinashliyanaarachc1026 ඔයාට පුලුවන් අසූචි ප්‍රතිචක්‍රීකරණ වැඩ සටහනක් කරන්න 👍
@@darshanadinashliyanaarachc1026 සුදු හුනු ගාන එකද රස්සාව..තොපි වගේ උන් තමයි රට කන්නේ
Dennama ekai bn ubl dennm kade ynw mada idpn @@TutuMalata
නංගි බලාගෙන. සතා සල් අරං වගේ ඉන්නේ..
ඇයි ඔයා ද මේ සාකච්ඡාවේ ඉන්නේ😂😂
පටන්ගත්තෙම බොරුවකින් හිවලා
මේ අනුර නෙමෙයි
ඔය සින්ගිති ආතල් වලින් ගොඩයන්න අමාරුඉ පුතා. පොඩි උන්ට ක්ජන්දෙ තිබ්බනම් ඔන්න හිතන්න පුලුවන්. ඔය පොඩි උන් දන්නාමාත්යන්ස ලේකම් 😂😂😂😂
ඕක තමයි ඕක තමයි ප්‍රශ්න පොඩි උන්ට දැම්මම ඔවා කියලා දෙන්න ඕන තියාගෙන ඉන්න නැතුව කොන්ද කඩන්නේ නැතුව
❤❤❤
රටට අවශ්‍ය නායකත්වයක්. රටේ ඉදිරිය වෙනුවෙන් අනාගතය වෙනුවෙන් සාමන්‍ය ජනතාව වෙනුවෙන් කතා කරන,වැඩ කරන නායකයෙක්.❤
😂😂😂😂😂😂
Extraordinary leader ❤
ජයවේවා 👍❤️❤️🙏🙏🙏
8:15 අපේ ළමයින්ට" රෝල් මොඩ්ල්"
කියල හිතන්න කවුරුත් නෑ ඊළඟ පරම්පරාවට ඉතාමත්ම කණගාටුදායකයි ඔබ තුමාගේ සහයෝගය ඉතාමත්ම වැදගත් ඊළඟ පරම්පරාවට කොන්දක් ඇතුව
සමාජයට දායක වෙන්න පුළුවන්
මෙවැනි සටහන් වැඩසටහන් ඉතාමත්ම ආකර්ෂණීයයි
රටේ නායකත්වය ට සුදුසු කෙනෙක් එහෙත් කුණු මාළු ගොඩේ ඉන්න එකෙන් රටට ලොකු පාඩුවක් ජයවේවා
අපේ දරුවන්ට කෙලින් හිටගෙන ප්‍රශ්න අහන්න පුරුදු කරන්න ඕන පෞර්ෂත්වය නංවන්න හොඳම නිදසුන සුමානෙකට සැරයක් ගෙන්නලා මේ වගේ වැඩසටහනක් දරුවන්ට දරුවන්ට දෙන්න පුළුවන් නම් ඊළඟ පරම්පරාවක් අපට හැදුවේ ඇත්ත කතා කරන කොන්ද තියාගෙන සමාජෙ ඉන්නේ කොහොමද කියන එක දැම්මා කියලා දුන්නොතින් තව අවුරුදු දහයකින් කොන්ද තියෙන බොරු කියන්නෙ නැති පන්සිල් රැකගෙන ඉන්න (මොන ආගමක උනත්) මේක වැදගත්
❤️❤️
❤❤❤❤
Nice❤
උගත්කම කියලා කියන්නේ එක්තරා විදිහක recognition එකක්, .... උගත් කම ලබාගන්න අපි ඉගෙන ගන්නේ නූගත් ඒ උනාට දාර්ශනික මිනිසුන්ගේ දැනුම😂❤.
පාල් හොරා කොයි විද්‍යාවෙන් ආවත් ඌ පල් හොරාමයි
Superstar❤❤
මම නම් කැමතිම දේශපාලන චරිතයක් තමයි පාථලි . උගත් බුද්ධිමත් කෙනෙක්. මෙ වගේ දේශපාලන උගතුන් සිටිය යුත්තේ මාලිමාව සමගයි .
මාලි මාවට ගැලපෙන්නෙ නෑ මොකද හේතුව පාටලි බොරු කෙලින්නෙ නෑ
ඔබ ඒකාධිපති වරයෙක් නොවී ,JR වගේ අධිපති ඒකාධිපති
ජේ.ආර් මොන විදිහට රට පාලනය කරාද කියලා
@@sunjayjay240me comment ek pin krpu ubl wage eun dn tiyn anduwt anduw krnn den nh waradi pennana ek hari ara gani boru kiwwm wlpen un wage mok krth wlpenn epa planya krnn ida den nthuw ohom back krnwnm therumk nh dn anduw awith iwrai waradi penna bh ne bn patalige wardi thibbt minht maru vision ekk tynw mona naykyekwth hoda minissu neme anurlath chndrikata rawtila mahindt rawtil my3 tath udw kr mahind genweth anurala thma anik thw waradi athi bn api dnne nh ne me lakwe ek rajekwth hoda un neme bro palkyek kiyn ek blpn minissunt oni widiyt ratak krnn bh mt hithenw anura kelwgni kiyl minissunt oni widiyt rata krnn ghin til win ehm methnata ennoni
ඉතාමත් හොදයි මෙ වැඩසටහන මම නොහිතපු පැත්තක් ඊළඟ පරම්පරාව හොඳ අවබෝධයක් දෙන්න ඕන මම නොහිත භූමියක් වැදගත් ඊළඟ අපේ දරුවනු පුරන ආස හිතෙන මේක දිගටම දිගටම ගෙනියන්න දේශපාලනය කියන්නේ අවබෝධ කරගෙන ඉගෙන ගනියි එක ලොකු සම්පතක් මේ දියණිය ඉතාමත් පෞරුෂත්වයක් ඇති අපිට හරි ආඩම්බරයක් ජය වේවා
🍃🍃
නොදන්නා දේශපාලනේට ගිහින් වරිගේ නසාගත්ත උගතෙක්. 92 දී degree එක ගත්ත කාලෙම හොද රටකට පැනගත්ත නං දැන් කොච්චර හොදට ජීවත් වෙන්න තිබුණද .එහෙම නැත්නම් අර කරං හිටපු assistant lecturer කම දිගටම කරා නං අද ජේෂ්ඨ මහාචාර්ය චම්පික රණවක මහතා කියල කියන්න තිබුණා. ඕක නිසා තමයි තන්හාය ජායතී සෝකෝ කියල බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙන්නෙ 😢😢
මේ කතා කරන කටු කටුබැද්දේ ඉගෙන ගත්තේ මම ඉතාමත්ම ආඩම්බර වෙනවා ඉගෙනගෙන වගේ අද පාර්ලිමේන්තුවේ ඉන්න එක ගැන එහෙම අය කී දෙනාද ඉන්නේ මේත් රට ගියා නං මේ රටේ මේවා ගැන කතා කරන්නේ කවුද ඔහොම හිතන්න එපා ඔයිට වැඩිය පළල්ව සිතන්න
Ugath.mannusayek.horana.mage.ammaupan.nagaraye.lankawe.desapalanaya.horaguhawak.wenaswiya.yuthui.
pataleeta upadi thiyenawa...GAL AGURU HORA
සිගිති ආතල් ඇයි යකෝ අර සංදිප් හප්පල
නෑමයි කියල හත් පොලේ බොරු කියපු එකා සිගිත්තන්ට බොරු කියනෝ මොන ආතල් ද බං මේ
මෙයා බබා 🤣🤣
ඔයාද නඩුව ඇහුවේ😂😂😂😂 ඔයා බොරුනේ කියන්නේ😂😂😂😂
ඔය ලෙඩේට බටහිර මින්ස්සු කියන්නෙ දක්ෂයාට අදක්ෂයා කරන වයිරයට සමාන වයිරයක් මුළු ලෝකයේම නැත කියලා, අර කොල්ලා ගැන අමාරුනම් ඔබ ගෙදර ගෙනත් සලකපං
😂😂😂😂😂😂😂😂😂😂
එකෙක් හප්පල පැන්නේ මූ නේද 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
සන්දීප් දැන් හරි පරනයි.පාරේ පදින්න බැරි තවුසන් සී සී බයික් එකකින් පැයට කිලෝ මීටර් සීයකටත් වඩා වේගෙන් බීමත්ව ඇවිල්ලා වාහනේ පිටිපස්සේ හැපුනම කොහොමද හැප්පුවා වෙන්නේ.(ඔයාලගේ තියෙන්නෙත් මාදය අවබාවිතය)ගම්මන්පිල කිව්වා සීසීටීවී මැකුවා කියලා.කියවලා බලන්න මොරටුව කැම්පස් එකේ සිසීටීවී වාර්තාවෙන් මොකද්ද කියලා තියෙන්නේ කියලා.නඩුවෙන් කරපු දුරකතන සංවාද වලින් ඔප්පු උනා රස පරීශක වාර්තාවෙන් පාටලී ගෙදර හිටියේ කියලා.ඉවර වෙච්ක නඩුවට නීටීවිරෝදීව ආපහු නඩුවක් දැම්මා බැසිල්.එතනත් අවනීතිය.රියදුරාට තර්ජනය කලා.ඇක්සිඩන්ට් සිද්ද වෙච්ච වෙලාවේ ඔහුට පහර දෙන්න හදපු නිසා ඔහු බොරැල්ල පොලීසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා.රියදුරුගේ බිරිදව සහ අතදරුවව මහමග පාරේ තියාගෙන වදදීලා බලපෑම් කලා.මෙන්න සාක්කි
fb.watch/d1V2QjTRWF/
අන්න එහ්ව්මයි මේ රටේ නීතිය.හැප්පුවා හැප්පුවා කිය කිය නිව්ස් වලට විනාඩි පහ දහය මේ සිද්දිය පෙන්වලා මිනිස්සුගේ හිත්වල සන්දීප්ව යටකර පලාගියා කියලා ගැහැව්වේ.අන්න ඒකට මිනිස්සු අහු උනා.අන්න එහ්ව්මයි මේ රටේ මාද්‍ය.ඕක දැන් එක්ස්ෆයර් .හැකි පාඨලීගේ වරදක් පෙන්වන්න.පක්ශේ වරදක් පෙන්වන්න