" අපි නොහිටින්න රට බංකොලොත් වෙන්නෙ මීට කළින් ! " - Patali Champika Ranawaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • 🔴 එන ඡන්දෙන් පොහොට්ටුව 3%ට වැටෙනවා !
    🔴 අපි නොහිටින්න රට බංකොලොත් වෙන්නෙ මීට කළින් !
    🔴 ලං.වි.ම ගොඩගන්න පුලුවන් !
    👤 ආර්ථික ස්ථායිකරන අනුකමිටුවේ සභාපති, 43වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, පාඨලී චම්පික රණවක ( Patali Champika Ranawaka )
    Achchige Patali Champika Ranawaka is a Sri Lankan electrical engineer and Far-right politician. He is the Member of Parliament from Colombo District of Samagi Jana Balawegaya. He is currently the leader of a Civil Society named "43rd Brigade", after declaring to be an Independent Member of Parliament on 8 June 2022.
    ----------------------------------------------------------------------------------------------------------
    ⚫ NETH FM UNLIMITED ⚫
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #nethfmunlimited #PataliChampikaRanawaka

ความคิดเห็น • 88

  • @protectlanka2760
    @protectlanka2760 ปีที่แล้ว +9

    නියම කතාව...
    ඔබතුමා කියනදේ සමග 100%ක් එකගයි... අත් නොහැර කොහොම හරි රට ගොඩදාන්න උත්සාහ කරමු

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 ปีที่แล้ว

      Manao Ganeshan hoda manthre 👇th-cam.com/video/0PPXHBZUs0U/w-d-xo.html

    • @upalilokumarakkala-ry4co
      @upalilokumarakkala-ry4co ปีที่แล้ว

      රට ගොඩදාන්න මූ බැකෝ එකක්ද?

  • @bandara887
    @bandara887 ปีที่แล้ว +16

    පාඨලී 💔👍👍👍

  • @wimalajayathissa9893
    @wimalajayathissa9893 ปีที่แล้ว +10

    දෙපිට්කාට්ටුවා

  • @dil4035
    @dil4035 ปีที่แล้ว +8

    I think Patali has to have a chat with Manju Nissanka and support his party.

    • @conservativelanka
      @conservativelanka ปีที่แล้ว +1

      Manju nissanka should support patali

    • @dil4035
      @dil4035 ปีที่แล้ว

      @@conservativelanka Manju has started GlobalSLCongress party from scratch. He is young, enthusiastic and brings a new political culture to SL and his economic policies are very much pro western which could leapfrog the SL economy with innovative technology based economy. Patali is a smart individual, both from the same University, but different ages, but Patali carries baggage from his political past. If Patali is really interested in helping SL with his smartness and not just looking for personal glory, he should help Manju.

    • @conservativelanka
      @conservativelanka ปีที่แล้ว +1

      @@dil4035 patali has actual political experience when it comes to running ministries and departments, which goes a long way as you can see what ranil is capable of with mainly his experience, plus all this pro western stuff ain't going to work anymore, it's the decline of the western world, global power is going to shift to the east and champika could spearhead our country to be one of the major powers. Because our geographical location is THAT important.

  • @nihalgamage277
    @nihalgamage277 7 หลายเดือนก่อน

    ප.ච රණවක is a self,proclaimed field marshal without a battalion!

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 ปีที่แล้ว +3

    Well said. Thank you, revealing the truth.

  • @cdchandana9768
    @cdchandana9768 ปีที่แล้ว +1

    ඉක්මනට ආණ්ඩුවට එකතු වෙන්න. රනිල්ට පොහොට්ටු මෝඩයෝ එක්ක යන්න නොතියා

  • @malithjayawardana3025
    @malithjayawardana3025 ปีที่แล้ว +4

    Mole tiyenawa num dan hari රනිල් ekka ekatu wela gema gahanna one.එහෙම unoth mu 2030 ජනාධිපති

    • @upulgamage9268
      @upulgamage9268 ปีที่แล้ว +1

      UNP එකෙන් නම් බැරි වෙනවා. ඒකේ පුළුවන් වික්‍රමසිංහ පවුලේ අයට තමයි.

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว +1

    මනොජ්, සම්මුඛ සාකච්ඡාවලදී ඔබ තරම් ප්‍රතිභා සම්පන්න ජනමාධ්‍යවේදයක් මේ යුගයේ, මේ රටේ කිසිම ආයතනක නැහැ.

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali ปีที่แล้ว +3

    ඉතාම හරවත් වැදගත් සංවාදයක් 💐

  • @athukorala8072
    @athukorala8072 ปีที่แล้ว +7

    මේ මිනිසා මහින්දලට වැඩ්‍ යෙන් ඉලම් යුද්දය පරාජය කිරිමට තවත් බොහෝ ජාති හිතේෂින් සමග

  • @geethartigala2420
    @geethartigala2420 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว +1

    43 බලසේනාව මැතිවරණයට සටන් කරන බවක් අපට නොපෙනෙන්නේ ඇයි? ඒ ඔවුන් ඉදිරි මැතිවරණයෙන් දිනන්නේ නැති නිසාද?Why we don't see 43 brigade fighting for election? Is that because they are not going to win the next election?

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 ปีที่แล้ว +2

    මේවා හිස් මුදුනින් පිළිගන්න මීහරක් ටිකකුත් ඉන්නවා 😁

    • @udithacosta288
      @udithacosta288 ปีที่แล้ว

      පාට ලී හොඳ නැත. හොඳ ලී පාට නැත.😅😅😅

    • @yehendheera9864
      @yehendheera9864 2 หลายเดือนก่อน +1

      Jepponge katha his mudunen piliganna unuth innawa aththa kiyla.

  • @lekaherath9774
    @lekaherath9774 ปีที่แล้ว +1

    Thanks 🙏 for your video clip

  • @jayanthakothalawala4807
    @jayanthakothalawala4807 ปีที่แล้ว +1

    Jaya

  • @chathurangamaswal6490
    @chathurangamaswal6490 ปีที่แล้ว +1

    2005 to 2010 kaledi jandipathige krriya meya kare mathakada kattiyata

    • @gayansamarasingha3286
      @gayansamarasingha3286 ปีที่แล้ว

      Ou.e nisa thamai echchara weda aran gunamaku mahindala panna pannaa gehuwe chanal hadagena.

  • @senarathpathirana8344
    @senarathpathirana8344 ปีที่แล้ว +3

    නීතියට ගරු නොකළ මිනිස්සු

  • @chadaihstsu
    @chadaihstsu ปีที่แล้ว +3

    Balaya thiyanakota mole naa, mole anakota, balaya naa.anatha asarana wela..

    • @JRC432
      @JRC432 ปีที่แล้ว +3

      ඒ කාලේ ජනාධිපති කවුද කියල බලන්නකෝ 😂

  • @malithjayawardana3025
    @malithjayawardana3025 ปีที่แล้ว +3

    2025 he අගමැති

  • @buddhikadharmasena2902
    @buddhikadharmasena2902 ปีที่แล้ว +4

    ආපහු රනිල් එක්ක සෙට් වෙන තත්වෙට ඇවිත් වගේ.

  • @mudaligemudali2944
    @mudaligemudali2944 ปีที่แล้ว +1

    හැකියාව ඇති කුහකකම වැඩි මිනිසා.....චම්පික . යකෝ.....හොරුන්ට තවත් ජැක් නොගහා කුහකකම අතහැරලා NPP මාලිමාවෙි පාලනයක් හදලා රෙද්දේ රෙවිලා ඉන්නා අහිංසක (මෝඩ ) මෙි ජනතාවට සේවයක් කරන්න බැරිද ?

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣
      ජේවීපී එකට ජන්දෙ දෙන්න ඕනේ ඇයි කියන එකට එක උත්තරයක් දෙන්න පුලුවන් ද
      මම අවුරුදු 75 ක රජයේ ඉතිහාසය හෝ
      අවුරුදු 57 ක ජේවීපී ඉතිහාසය ගැන නෙමෙයි
      ඉදිරි වැඩපිළිවෙළ අනුව ඇයි ජන්දෙ දෙන්න ඕනේ
      මොකක්ද ආර්තිකය හදන වැඩපිළිවෙළ

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 6 หลายเดือนก่อน

    නැතුව. නැතුව....නැතුව.ගල්අගුරැ.

  • @udithacosta288
    @udithacosta288 ปีที่แล้ว

    අපිට නම් තාම අර්බුද ඉදිරියේ හරි නායකයෙක් ඇවිත් නෑ. එයිද කියලත් සැකයි.

  • @harshanabandara2565
    @harshanabandara2565 ปีที่แล้ว

    වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින දක්ෂතම මන්ත්‍රීවරයා කියල මම පිළිගන්නවා. නමුත් දැන් පරක්කු වැඩියි. මෙවර JVP එක තමයි හරියන්නේ...

  • @roshanfernando2264
    @roshanfernando2264 6 หลายเดือนก่อน

    ටොම් පච රනවක මිනිහගෙ ලොකුකම ...යහපාලනෙන් ගත්ත අසීමිත නය නිසයි මේක බන්කොලොත් උනේ

  • @asankaranasinghe813
    @asankaranasinghe813 ปีที่แล้ว +1

    ගල් අගුරු වලින් ගැහුවෙම නැද්ද ?වැස්සට බල්ලෙකුට වත් ඉන්න බැරි යකඩ මිනිහාගේ බස් හොල්ට් වලින් ගැහැව්වේ නැද්ද ?

    • @ruwansugardaddy5595
      @ruwansugardaddy5595 ปีที่แล้ว +1

      වෙනද පැය බාගයක් වහිනකොට කොළඹ යටවෙනව දැන් එහෙම නොවෙන්නෙ ඇයි කියලත් අහපන්කො

    • @chathurangamaswal6490
      @chathurangamaswal6490 ปีที่แล้ว

      Hu hu meyage waradi kiyanna epa rath wena aya innawao

    • @ruwansugardaddy5595
      @ruwansugardaddy5595 ปีที่แล้ว +1

      @@chathurangamaswal6490 ලපයගෙ වහල්ලුද,මෝඩ ජෝකරයගෙ වහල්ලුද.

  • @malalachernobyl5594
    @malalachernobyl5594 ปีที่แล้ว +1

    පචයා

  • @perumbadagel957
    @perumbadagel957 6 หลายเดือนก่อน

    YANA ENA MAN NATEWA ENNA SET EKEMA TAWATH EKEK MUTH,

  • @anandaukwatta3098
    @anandaukwatta3098 ปีที่แล้ว

    විජෙදස වගෙ කෙනෙක්.අමතිකමක් ලබෙයි අනිවාර්‍යයෙන්ම

  • @traveling1393
    @traveling1393 ปีที่แล้ว +1

    Aiyo gal අඟුරු hora kiyana kstha eka eksge ege rllila channfa gsnna dagslanaws

  • @rohanjay5818
    @rohanjay5818 ปีที่แล้ว +1

    Patali Oyath patta horak

  • @malithnalaka9857
    @malithnalaka9857 ปีที่แล้ว +1

    Milko eka laba labana tatveta genava anura kumara

  • @dulinascreations4594
    @dulinascreations4594 ปีที่แล้ว +4

    මෝඩ මූසල කතා පොර ටෝක් 😁🤣😬

    • @ruwansugardaddy5595
      @ruwansugardaddy5595 ปีที่แล้ว +1

      උබල හුරු වෙලා ඉන්නෙ ලපයගෙයි උගෙ අහිකුන්ඨයන්ටයි සුරංගනා කතා වලටනෙ බං.ඒක නිසා උබල වගේ දේශපාලන මන්දමානසික වහල්ලුන්ට යතාර්ථවාදී කතා තේරුම් ගන්න දියුණු මනසක් නෑ.ඒකයි ඔතන තියන වෙනස.

    • @dulinascreations4594
      @dulinascreations4594 ปีที่แล้ว

      @@ruwansugardaddy5595 තොපි වගේ හරක් එක්ක මොන දේශපාලන කතා ද බං .

    • @ruwansugardaddy5595
      @ruwansugardaddy5595 ปีที่แล้ว

      @@dulinascreations4594 ඔව් ඉතිං ලපයගෙ හරක් ගාලට ගාල් වෙලා ඉන්න දේශපාලන මන්දමානසික වහල්ලු හිතාගෙන ඉන්නෙ උන් තමයි මේ රටේ ඉන්න උගත්තු,බුද්ධිමත්තු කියලා.

  • @anuradhamahawasala1489
    @anuradhamahawasala1489 ปีที่แล้ว

    So has done the war 🤣

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +2

    රනිල් වික්‍රමසිංහ මහතා ගෙ අඩිපාරෙ යන්න පාටලී ඔබත් හොඳම නායකයා ඔහුයි ඔබත් සුදුසු කෙනෙක් නායකත්වයට

  • @vimalkarunathilaka-iv2mj
    @vimalkarunathilaka-iv2mj ปีที่แล้ว

    Ane kalakanniyo umbe katha kawda ahanne

  • @anuraudagedara7489
    @anuraudagedara7489 ปีที่แล้ว

    Npp gana tawa oba hadaranna obata attha watahevi arthikaya gana npp prakasanaya balanna

  • @user-yd6se8lo6v
    @user-yd6se8lo6v 6 หลายเดือนก่อน

    පාටලී JVPඑල්ලෙන්න ආව.පැරනි පාටලී කවුද කියල දන්නව.ප්‍රගතිශීලී පුද්ගලයෙක් නොවේ.අන්ත ප්‍රතිගාමියෙක්.වාසිය සදහා මොකක හෝ එල්ලෙන්න දගලන පුද්ගලයෙක්.

  • @manuwelkulathunga
    @manuwelkulathunga ปีที่แล้ว

    උබලමෙවදැනගෙනදැනහොදමිනිස්සුවෙන්නබැ උබලගනගෙඩිනෙවෙයිහොරගෙඩි

  • @anandaukwatta3098
    @anandaukwatta3098 ปีที่แล้ว

    ඔයත් රනිල් වගේද?ගතිගුනද? වඩද?

  • @sarathkumara4475
    @sarathkumara4475 ปีที่แล้ว

    අනේ උබ හැමනියන්😂😂😂

  • @danasiriherath9700
    @danasiriherath9700 11 หลายเดือนก่อน

    මෙයා ල.අං.වි.ම ලාභ කරාද?

  • @lionschannel7683
    @lionschannel7683 ปีที่แล้ว +2

    සරත් ෆොන්සේකා මෙන්,අගමැති ජනාධිපති සිහින මවන, කිසිම ඡන්ද පදනමක් නැති , ඔබ හිටියේ කාගේ ඔඩොක්කුවේද?
    මහින්දලා විනාසයක් රටට කරද්දි, ඒ පිළිබඳව හඬක් නගා එතනින් එළියට ආවේ නැත්තේ ඇයි???
    ඇමතිකම තිබුණු පෙරේතකමට නේද???
    සුරංගනා කතා කියන්න එපා ටින් ටින්!!
    මම ඔයා තමයි ඔක්කොම දන්නෙ..
    NPP දිනයි කියලා බය වෙලා, අනුර කියපු එක දෙයක් විතරක් අල්ලගෙන, ඊට වැඩිය ගොඩක් දේවල් ඒ මනුස්සය විස්තර කරලා කියලා තියෙනවා.ඒක ටින් ටින් උත්තරයක් නෙමෙයි, කුහකයෝ...
    කතාවෙ හැටියට නම් අද හෙටම රනිල්ට ජැක් එකක් ගහන්නත් බැරි නෑ...

  • @bhagyavf
    @bhagyavf ปีที่แล้ว

    මූ මොකෙක්ද බං.. බොරුවට රැවටෙන්න එපා...

  • @anandakumara2595
    @anandakumara2595 ปีที่แล้ว

    NOONAI,DUULA,DENNAI,ATHEARIYA,PIRISIDU,PEYEK.🙈😁

  • @Gunak1234
    @Gunak1234 ปีที่แล้ว +3

    යහපලානේ අටවගෙන රට බංකොලොත් කරපු එකෙක් නේද මේ

    • @teresapinto1374
      @teresapinto1374 ปีที่แล้ว +3

      නොදන්න මගුල් කියවන්න එපා බන්. මේ මනුස්සයා විතරයි බාරගත්තු අමාත්‍යාංශ හැම එකම ලාභ කරලා පෙන්නුවේ.

    • @Gunak1234
      @Gunak1234 ปีที่แล้ว

      @@teresapinto1374 දන්න තරම පේනවා. පවිත්‍රට දුන්නෙ නැත්නම් නොරොච්චෝලෙත් අද නෑ. Procurement අතට දෙනකම් delay කලා. CEB මාෆියා වැඩි කලා. Personal glory එකයි, personal vengeance මිස රටක් වැඩක් නෑ මේ මිනීමරු හිට්ලර්ට.

    • @GAURAWA439
      @GAURAWA439 ปีที่แล้ว

      @@Gunak1234 පවිත්‍රා කියන්නෙ බඩ්ඩක් මිසක්, ලාබ ලබපු කිසිම අමත්‍යංශක් බාරව වැඩක් කරපු නැති මහින්දගෙ වහලියක්, දන්නෝ දනිති, ඇත්ත දන්නැතුව බුරන්න එපා,කොරොනා වලට පැනි මුට්ටි ගගේ දාපු ගෑනිනෙ ඉතින් ,

    • @Gunak1234
      @Gunak1234 ปีที่แล้ว

      @@GAURAWA439 ලංකාවේ හැම එකක්ම run කරන්නේ ආයතනික පරිපාලන ය මිසක් ඔය එන එකෙක් වත් නොවෙයි. ඔය කපටිය කලේ හැම තැනක්ම උගේ වාසියට හරවගත්ත එක විතරයි

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 ปีที่แล้ว

    Sthuthiy chanal ekata.buddimath awanka deshapalakayek

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 ปีที่แล้ว +1

    අප්පිරිය චරිතයක්

  • @anandaukwatta3098
    @anandaukwatta3098 ปีที่แล้ว

    ඔයත් ගල්කාරයෙක්ද?

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 ปีที่แล้ว

    උබලාටත් හෙන

  • @sunilsilva8204
    @sunilsilva8204 ปีที่แล้ว

    හා ඒකට කමක් නෑ..අපි ජවිපෙට...මහ බැන්කු හොරා කනවාට වඩා හොඳයි හොරු අල්ලලා හිරේ දානවා..තොපිත් මහ බැන්කු හරා කාපු ආන්ඩුවෙ තමා හිටියේ

    • @ruwansugardaddy5595
      @ruwansugardaddy5595 ปีที่แล้ว +1

      තොපි ලපයටයි උගෙ අහිකුන්ඨයන්ටයි පුක දුන්නට මේ රටේ හැම එකාම තොපි වගේ ලපයගෙ සුරංගනා කතා වලට උගෙ හරක් ගාලට ගාල් වෙලා ඉන්න මීහරක් නෙවෙයි

  • @hjayawickrama
    @hjayawickrama ปีที่แล้ว

    කරුණාකර නැවැත යූඑන්පී යට යන්න. සජබෙනුත් ආපසු එන්න බලාන ඉන්න ඇත්තො පුනරුත්තාපනය කරලා ගන්න. පොහොට්ටු වේ කීප දෙනෙකුත් එයි. එතකොට ආයේ මිනිස්සු රවට්ටන්නට බෙදෙන්න උවමනා නෑ

  • @chathurangamaswal6490
    @chathurangamaswal6490 ปีที่แล้ว

    Thawath eka naluwek 😂😂😂

  • @athulatennakoon2036
    @athulatennakoon2036 ปีที่แล้ว

    ඔක්කොම ඔය වගේ ගැහිලි තියෙන්නේ හොරා කන්නෙ නැති මිනිස්සු ටිකක් එන්න ඕන .npp එකට දීලා බලමු අපි

  • @sajithwikramsinha
    @sajithwikramsinha ปีที่แล้ว

    Mavil aru thoge ammage unda beragaththe pako papine pako rata beragaththe

  • @withUJ
    @withUJ ปีที่แล้ว

    😂😂😂

  • @MyRuchitha
    @MyRuchitha ปีที่แล้ว

    Palayan ban yanna. Munwa genna epa sakachcha walata.

  • @sampathbatuwitage5818
    @sampathbatuwitage5818 ปีที่แล้ว

    Nodkin kalakanni...

  • @malithjayawardana3025
    @malithjayawardana3025 ปีที่แล้ว

    කාංචන විජේසේකර hoda tarunayek

    • @Sms-cl6fi
      @Sms-cl6fi ปีที่แล้ว +2

      ගෙදර වැඩ කරන අයගෙන්, matara මිනිස්සුන්ගෙන් ඇහුවොත් කියයි kanchana හොඳයිද කියලා.. උද්දච්ච මානසික රෝගියෙක්

    • @ireshliyanage6793
      @ireshliyanage6793 ปีที่แล้ว +1

      තෝ කන්නෙ ගූ ද

    • @anandaukwatta3098
      @anandaukwatta3098 ปีที่แล้ว

      ගල් කපන්නද?