මේ වසරේ අවාසනාවන්ත ලෙස ලංකාවේ කලාවට අහිමි වූ සුපිරි තරු | Deaths of Sri Lankan Artist in 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 88

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 ปีที่แล้ว +6

    අප අතරින් වෙන්වුණු සැමට නිවන් සුව නිහාල් නෙල්සන් ගියත් ලංකාවම නටාවි ඔහුගේ ගීත වලට අමරණීය නිහාල් නෙල්සන් මහතා

  • @deepthifernando2219
    @deepthifernando2219 ปีที่แล้ว +34

    මැරෙන්න ඕනේ කාලකණ්ණි දේශපාලකයෝ ජීවත් වෙද්දී රටට වැඩක් ගන්න පුලුවන් අපේ ආදරණීය කලාකරුවන් අපිට නැතිවෙනව...

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 ปีที่แล้ว

      225 Marena One

    • @nimanthachathuranga740
      @nimanthachathuranga740 ปีที่แล้ว

      අනිවාරෙන්

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g ปีที่แล้ว

      2023 වසර කාලකන්නි රට කාපු දේශපාලකයන්ට දඩුවම් දෙන වසරක් වේවී.

    • @uvindujayasinghe2031
      @uvindujayasinghe2031 ปีที่แล้ว

      අනිවාර්‍යෙන් බන් රටේ කරුමේ

  • @Geethanjana391
    @Geethanjana391 ปีที่แล้ว +12

    ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු ❤️🙏

  • @Uma-nn3fd
    @Uma-nn3fd ปีที่แล้ว +10

    ඔව් ඉතින් ලොකු පොඩි කියල වෙනසක් නෑ හැමෝම පරිස්සමින් ඔයත් පරිස්සමින් දීර්ඝායුෂ ඔයාටත් ✋👍

  • @shamalperera8472
    @shamalperera8472 ปีที่แล้ว +4

    එනවා වාගේ යන්නත් ඔනානේ......ඉන්න ටිකෙ හොදින් ඉන්න......මරනය කාටත් පොදුයි ...

  • @-thunmulla4729
    @-thunmulla4729 ปีที่แล้ว +8

    මෙච්චර කාලකන්නි දේශපාලනඥයෝ ඉද්දි වටින මිනිස්සු තමා නැති උනේ අපිට

  • @AshanShyaminda1995
    @AshanShyaminda1995 ปีที่แล้ว +5

    සුනාමි හොරයි පිං ජනාධිපතියි මැරුණ දවසට තමයි මේ රටට හරියන්නේ😊

  • @ramseyfernando3420
    @ramseyfernando3420 ปีที่แล้ว +3

    ලොවෙන් සමුගත් සියඵම කලා කරැවන්ට හොද භවයක නැවත ඉපදෙන ලෙස පාර්තනා කරමි.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +2

    ශ්‍රී ලංකාවේ සහ ශ්‍රී ලංකා ජනතාවගේ අවාසනාවට.😪🙂🇱🇰 අපිට උරුම සූපිරි දක්ෂ ජයග්‍රාහික අගනා වටිනා සම්පත් සම්භාරයක්ම අපට අහිමි විය.😪😪😪

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 ปีที่แล้ว +5

    මැරෙන්න ඉන්න එවුන් පණ ඇද ඇද ජීවත් වෙනවා ..කන පිනවපු අය මිය යනවා ..

  • @arunalu5202
    @arunalu5202 ปีที่แล้ว +4

    මයිනා මැරුණේ නෑනේ මේ මිනිස්සු වෙනුවට

  • @kapilamudalige2282
    @kapilamudalige2282 ปีที่แล้ว +1

    Attenma hoda wedak.obata bohoma pin ...ape jathika wastun pilibada matakayan awarjanaya kalata.

  • @ruwanmm120gmail.commanjula6
    @ruwanmm120gmail.commanjula6 ปีที่แล้ว +2

    2023 වසරේ අපේ රට කාපු මල පෙරේත දෙශපාලුවො සෙට් එකම මක බැවිලා යන්න කියලා ප්‍රර්තනා කරනවා.

  • @ganganilmini2802
    @ganganilmini2802 ปีที่แล้ว +3

    සරත් චාන්දසිරි මහාත
    සමිපත් තෙන්නකෝන් මහාත ඇයි අමතක උනේ. සියලුම කලාකරුවන්ට අමා මහා නිවන් සුවය ලැබෙිවා 😢😢😢😢

    • @SKASKumar
      @SKASKumar ปีที่แล้ว

      ඒ දෙන්නම නැතිවුනේ 2021 වර්ෂය අවසානයේදී

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක්

  • @bandulabandu5139
    @bandulabandu5139 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    OBA SIYALUMADATA ,SUBA ,GAMAN ,NIWAN SUEAYA LABA WEWA ,

  • @Bulletone29
    @Bulletone29 ปีที่แล้ว +4

    කලාකරුවො මැරෙන්නෙ රාජපක්ෂ ශාපය නිසා. උන් රට කෑවෙ නැත්නම් මෙහෙම කලාකරුවො මැරෙන්නෙ නෑ

  • @SKASKumar
    @SKASKumar ปีที่แล้ว +1

    රොබින් ප්‍රනාන්දු (1937-2022)
    ඩෙස්මන් ද සිල්වා (1944-2022)
    නීලා වික්‍රමසිංහ (1950-2022)
    බර්ටි ගුණතිලක (1924-2022)
    විල්සන් කරූ (1942-2022)
    දර්ශන් ධර්මරාජ් (1981-2022)
    නුවන් ගුණවර්ධන (1949-2022)
    අනූෂා සොනාලි (1975-2022)
    මල්ලිකා පිලපිටිය (1937-2022)
    ස්වර්ණා කහවිට (1946-2022)
    නිහාල් නෙල්සන් (1946-2022)

  • @nawaloka4123
    @nawaloka4123 ปีที่แล้ว +1

    නයා මේ වෙලාවේ ලස්සනම වැඩක් මේක

  • @charithfonseka7732
    @charithfonseka7732 ปีที่แล้ว +1

    හැම අංශෙන්ම කෙලවිලා ඉන්නෙ 2022නම් ලංකාවට එපාම කරපු අවුරුද්දක්

  • @thiwankadodamgoda5266
    @thiwankadodamgoda5266 ปีที่แล้ว +2

    අවාසනාවන්ත අහිමිවීම්..

  • @ragamedia7653
    @ragamedia7653 ปีที่แล้ว +2

    කවදා හිටියත් කවුරුත් මැරෙනවා බොරුවට වර්ණනා කරන්න එපා මැරුණට පස්සේ ඉන්නකල් තොපි එවුන්ට කපල කපල කපල

  • @buddistlibrary5566
    @buddistlibrary5566 ปีที่แล้ว +2

    මේ රටේ අහිංසක මිනිස්සු කිසිම කෙනෙක්ට කිසිදු අන්තරාවක් වෙන්න එපා

  • @dineshsnanayakkara6890
    @dineshsnanayakkara6890 ปีที่แล้ว +1

    Me kalakanni naki palakayo tika marila yanne naththe ayi deviyane, ratata vatina kalakaruwo tika ape atharin wen wela yanne. Harima dukai

  • @ksksandun9337
    @ksksandun9337 ปีที่แล้ว +2

    Hoda Video Ekak Bro

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +3

    අනේ සුන්දර මිනිසුනේ මැරෙන්න එපා
    නමුත් අපකවුරැත් ඉන්න ආවෙි නැහැ

  • @jb7947
    @jb7947 ปีที่แล้ว +2

    2023 වසරමැති ඇමතිවරු රොත්තම මැරෙවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු දියවන්නා ඔයේ කුණු ටික හොදේවල් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමුමැති ඇමැතිවරුන්ට මූසල අවුරුද්දක් වේවා කියලා ඔක්කොම ප්‍රාර්ථනා කරමු මුළු රටම🔥🔥🔥🔥🔥🔥

  • @wiwiyanwikramasinghe4942
    @wiwiyanwikramasinghe4942 ปีที่แล้ว +1

    Serama Aya apiwa daala yanawa apita uwamana Aya marenna oone kaalakanni hatta tawamat Pana ada ada innawa oyaala hamotama niwan suwaya labewa

  • @g3production699
    @g3production699 ปีที่แล้ว +2

    පාලකයෝ මැලියම් මේ අහිංසකයො දුරුකරලා

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 ปีที่แล้ว +1

    කව්සල්‍යට ඉක්මන්සුවයලැබෙවා

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 ปีที่แล้ว +2

    ජැක්ෂන්ටනම් දැන් ටිකක් සනීපයිලු නේ❤️

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +3

    අර පව්කාරයෝ ටික මැරෙන් නැනෙ දෙයියනේ

  • @truthimage2610
    @truthimage2610 ปีที่แล้ว +1

    මැරෙනඑකසාාමාන්‍ය
    දෙයක් .
    මරනයට.⁣බෙිිදනැත
    මෙිිවසර,අරවසර
    මොනවදමෙිිjoke
    ....

  • @user-ke3ww5hr5o
    @user-ke3ww5hr5o ปีที่แล้ว +4

    මේ සාපෙන‍් අපේ රට බේරා දෙන්න දෙවියනේ

  • @dongunatillaka6879
    @dongunatillaka6879 ปีที่แล้ว +1

    Because of their life style.

  • @bandulabandu5139
    @bandulabandu5139 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ROGATURAWA,DEDI,SATAT,KARA,EKAKA,,OBA TUMATA EKMAN SUWAYA 🙏LABA WEWA BUDUSARANAI DALADASAMIDUPIHITAI ,

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 ปีที่แล้ว +1

    Inna one minissu yanawa yanna one kalakanni innawa😥😥😥😥

  • @sriyanthirodrigo3618
    @sriyanthirodrigo3618 ปีที่แล้ว +1

    kawuruth inda awilla nehe ne. Api hemoma yanawa.

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 ปีที่แล้ว +2

    Kuweni Kara CURSED Eka.
    api Marena Minissu Bawa Dane Dan Da. Oyath Eka Dana Ina. 😰✈️🔜

  • @sarathhemachandra5265
    @sarathhemachandra5265 ปีที่แล้ว +1

    නලුවො උනත් අවු 60,70,80 වෙනකොට මැරෙනවා.ඕක ජීවිතයේ ස්වභාවය.

  • @nilanrajapaksha4276
    @nilanrajapaksha4276 ปีที่แล้ว +2

    sunil perera gana kiwwe na

  • @leelaperera1700
    @leelaperera1700 ปีที่แล้ว +2

    මෙතන ඉන්න සියලුම දෙනාගෙන් දර්ශන් ධර්මරාජ් ඇරෙන්න අනෙක් හැමදෙනාම ජීවිතයේ අවුරුදු හැත්තෑව පසුකල අයයි. දර්ශන් ට අකල් සමුදීමකට හේතුවුවත් අනෙක් අය ජීවිතය විඳි අයයි. යහපත්ව ජීවිතය ගතකල අයට මරණය කියන්නෙ අලුත් වාහනයක් ගත්තා වගෙයි කියලයි මම හිතන්නෙ. පරණ වාහනය වෙනුවට අලුත් මර්සිඩීස් හෝ පෙරාරි වැනි රථයක් ලබා ගැනීමට සියල්ලෝම උත්සාහ කරත්වා. තෙරුවන් සරණයි.
    .

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @kapilaweerasoouriya9946
    @kapilaweerasoouriya9946 ปีที่แล้ว +1

    අයෙකුට කිසිම කරදරයක් වෙන්න එපා

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว +1

    Apiatarinwanwala giya kalakarusiyaluma danata niwan suwa lebawa rogaturawa enna siyaluma danata niroge suwa lebawa labanawasara apaladuruwala samaya🙏

  • @samandissanayaka3269
    @samandissanayaka3269 ปีที่แล้ว +1

    11.11

  • @tube-hd9hl
    @tube-hd9hl ปีที่แล้ว +1

    නිවන්සුව ලැබෙවා

  • @SKASKumar
    @SKASKumar ปีที่แล้ว +1

    ලියෝනි කොතලාවල මහත්මිය, සුමනා අමරසිංහ මහත්මිය සහ ගාමිණී අම්බලන්ගොඩ මහතාත් ලැයිස්තුවට එකතු විය යුතුය.

  • @sudathkumar1707
    @sudathkumar1707 ปีที่แล้ว +1

    Rip

  • @srilankatourist2891
    @srilankatourist2891 ปีที่แล้ว +1

    කලා ලොවේ රජ්ජුරුවෝ ජැක්සන් ඇන්තනී මෙහෙම වෙයිද

  • @thiwankadodamgoda5266
    @thiwankadodamgoda5266 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ

  • @colombolotustower1775
    @colombolotustower1775 ปีที่แล้ว

    වීඩියෝ එක නම් සුපිරි ඒත් මගේ ඇස් දෙකට කඳුළු නෝ දෙයියනේ

  • @chaniweerasuriya5178
    @chaniweerasuriya5178 ปีที่แล้ว +1

    සුනිල් පෙරෙරා ගැන කිව්වෙ නැ

  • @pradeepkumara5292
    @pradeepkumara5292 ปีที่แล้ว +1

    😪😪

  • @ammocolombo8456
    @ammocolombo8456 ปีที่แล้ว +1

    Film director Ranjith Siriwardane

  • @walawwa-5057
    @walawwa-5057 ปีที่แล้ว +1

    මහ එපා කරපු කාලකන්නි කලාකරුවෝ මටනම් උන් එකෙක්වත් පේන්න බෑ

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 ปีที่แล้ว

      🙉😹

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g ปีที่แล้ว

      මොකක්ද අනේ ඒ ගොල්ලෝ කරපු කාලකන්නි වැඩ. කාලකන්නි වැඩ කරපු දේශපාලකයෝ පේන්න බෑ කිව්වනම් තව කමකුත් නැහැ.

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 ปีที่แล้ว +2

    ජැක්සන් ඇන්තනි මහත්මයාටත් මෙහෙම දෙයක් වෙයිද දෙයියනේ

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว +1

    මරණය කාටත් පොදුයි. 😭😭

  • @kitchenplus6492
    @kitchenplus6492 ปีที่แล้ว

    එයාලා දැන් ඒ ලෝකේ සතුටින් ඇති

  • @shakthi983
    @shakthi983 ปีที่แล้ว +1

    කපා කපා කෑලි කපා අප වල කුණු සිතනු එපා

  • @sinhalacinema9469
    @sinhalacinema9469 ปีที่แล้ว +1

    අනේ රන්ජන් අයියට නම් මොකුත් වෙන්න එපා

  • @danushkaprasad332
    @danushkaprasad332 ปีที่แล้ว +1

    Tenison kure 😢

  • @chathuraalwis5679
    @chathuraalwis5679 ปีที่แล้ว +2

    jaca තමා

  • @swarnajayanthiofficial
    @swarnajayanthiofficial ปีที่แล้ว +1

    මොකෙක් හරි මැරුණම සතුටු වෙන්නේ මහා අමනුස්සයෝ

  • @ruwankulathunga3261
    @ruwankulathunga3261 ปีที่แล้ว +1

    Kala kanni desapaluwo merila yann nana

  • @kandytv4639
    @kandytv4639 ปีที่แล้ว

    ඇස් දෙකට කඳුළු ඉනුවා මේ වීඩියෝ එක බැලුවට පස්සෙ

  • @haritvdigital514
    @haritvdigital514 ปีที่แล้ว

    දෙයියන්ගේ පිහිටෙන් කිසිම නළු නිලියෙක්ගේ කිසිදු කරදරයක් වෙන්න එපා

  • @colombodigital4526
    @colombodigital4526 ปีที่แล้ว

    ජැක්සන් මහත්මයා ඉක්මනටම සුවපත් වේවා බුදු සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි

  • @aaurora4678
    @aaurora4678 ปีที่แล้ว

    Ratata mokakhari sewayak krpu ahinsaka minissu marenawa ara parliament eke inna un kawadda marenne deiyane?

  • @-thejunction6586
    @-thejunction6586 ปีที่แล้ว

    අනේ අනුර දිසානායක මැරිල පලයන්