සුදම් සභාවේ ආදරණීයම හමුවීම|කිතුණු සහ ඉස්ලාම් ආදරය කැළණි ගං මෝය අසබඩදී මුණගැසෙයි||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • ඉදිරි සුදම් සභාව වැඩසටහන් උදෙසා පුණ්‍යානුමෝදනා දායකත්වය ලබාදීම සඳහා 0716 356592 අමතන්න
    #sudamsabhawa#

ความคิดเห็น • 216

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +2

    🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾හරීන්ඳ්‍ර ජයලාල් සහ හේරත් උතුමාණන්ට ජයවේවා!!!
    🇱🇰🇱🇰👍🏾👍🏾 ඉතාම අගනා වැදගත් කාලෝචිත
    ආප්තෝපදේශයක් ආදර්ශමත්.
    ලබූ වැල සහ කිතුල් ගහේ සංවාදය.👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰
    සීවලී ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ
    ලැබේවා!!! 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +49

    ඉතාම අගය කරනවා අපිව ජීවත් කරවනවා මේ සතර වරිගය එකතු,කර,ළඟින් ඇසුරු කොට සාමය සතුට රටට ඔබ වන් සියඵ සැමටම අද උතුම්වූ සාමය උදා වේවා

    • @kfckfc2576
      @kfckfc2576 ปีที่แล้ว

      Sadu sadu sadu semata pin lebewa

    • @bhadrakanthi8223
      @bhadrakanthi8223 ปีที่แล้ว

      අදත් සුදම් සභාව ලස්සනයි අද තවත් වැදගත් වන්නේ ආගම් බෙිද නැතුව ඔකිකොම එකතු කරගෙන ඒක තමයි අගය කරන්න පුළුවන් ඔබ සැමට තෙරැවන් සරනයි

    • @hspsusila7712
      @hspsusila7712 ปีที่แล้ว

      ​@kfckfc2576 35:06

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 ปีที่แล้ว +21

    අද ගොඩාක් ම ලස්සනයි වැඩ සටහන. හරීන්ද්‍ර මල්ලී ඔයා කරන මේ වෑයමට ගොඩාක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️

  • @stanleyfernando4415
    @stanleyfernando4415 ปีที่แล้ว +21

    ඉතාමත් ආදර්ශමත් වැඩසටහනක්,අගය කරමි.බූදූසරණයි!! ජේසු පිහිටයි!!🙏🙏🙏❤

  • @ranjaniwijethunga6578
    @ranjaniwijethunga6578 ปีที่แล้ว +14

    අදත් හරිම අර්ථවත් වැඩසටහනක් සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @samjayfor1081
    @samjayfor1081 ปีที่แล้ว

    ඉතාම වටිනා ධර්ම සාකච්ඡාවක්.සුදම් සභාව කවදත් වටිනවා.තෙරුවන් සරණයි. හැමදෙනාටම

  • @amaliahinsa6355
    @amaliahinsa6355 ปีที่แล้ว

    ඉතාමත් වටිනවා වැඩසටහන හැමදාම වගේම අදත් සියලුම දෙනාට බුදු සරණ 🙏🙏

  • @suranijayamali3968
    @suranijayamali3968 ปีที่แล้ว +14

    වැඩසටහන හරිම ආදර්ශමත්...අපේ සරුබිම සීවලී හාමුදුරුවෝ පෙරමුණ ගත්ත කිසිම දෙයක අඩුපාඩුවක් තිබුනේ නෑ...මේ වැඩසටහන සංවිධානය කරපු අපේ හාමුදුරුවන් ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි !!!

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      සජබෙ සර්ව ආගමික සිවුරුකාරයා ගැන මොනවද ඔබ දන්නෙ

  • @kumareyatawara5364
    @kumareyatawara5364 ปีที่แล้ว +18

    අද නම් ගොඩාක් ලස්සනයි වැඩ සටහන හරිම ආදර්ශමත් තෙරුවන් සරණයි හැමෝමටම!💖💖💖

  • @truthvadan2144
    @truthvadan2144 ปีที่แล้ว +20

    අදත් සුන්දර වැඩක් ලෝ වාසි සියළු දෙනාටම බුදුසරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @dhammikaadhikari8001
    @dhammikaadhikari8001 ปีที่แล้ว

    හරේන්ද්‍ර මහත්මයා ,ඔබතුමා කරන මේ වැඩ සටහන නම් හරිම වටිනවා ,තෙරුවන් සරණයි !!!

  • @priyanthimeehallage7862
    @priyanthimeehallage7862 ปีที่แล้ว +7

    බොහෝම හොඳයි දේශපාලකයන් විසින් අපව බෙදා වෙන් kranna උත්සාහ krana කාලයක් තුළ මෙවැනි akamuthu වැඩ සටහනක් krala ලෝකයට පෙන්වීම
    ලෝක වැසි සියලු දෙනාටම නිදුක් සුවය ලැබේවා බුදු saranai jesu පිහිටයි
    මම Israel දේශයේ සිට

  • @حمدحمود-و4ز
    @حمدحمود-و4ز ปีที่แล้ว +16

    අදත් ලස්සන අර්ථවත් වැඩ සටහනක් .ඔබ සියළුම දෙනාට ස්තුති .තෙරැවන් සරනයි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +8

    අදත් අර්ථවත් වැඩ සටහනක්. අපි හැමෝම srilankika. හැමෝම සමගියෙන් සතුටින් ඉන්න උත්සහ කරන්න. Thank you හරේන්ද්‍ර. හැමෝටම පින්

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 ปีที่แล้ว +13

    අද කාලෙට ගැලපෙන කාලින ලස්සන වැඩසටහනක්. හරිම අසාවෙන් බැලුවා. ගොඩක් පිං. හැමෝම මේ දේවල් අනුගමනය කරල ජිවත් වෙන්න උත්සාහ කරනවා නම් අපේ රට කොච්චර ලස්සන වෙයි ද 🙏 තෙරුවන් සරණයි 🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +8

    රෝගී වී සිටින සියලුම දෙනා සුවපත් වේවා අද හරිම ආද‍ර්ශමත් ආගම් බේදයකින් තොර සුදම් සබාවක් මමත් කතෝලික නමුත් හැම පෝයටම සුදම් සබාව බලනව

  • @mallikaperera3288
    @mallikaperera3288 ปีที่แล้ว

    සුදම් සභාව චිරාත් කාලයක් වැජබේවා.....ආගම මුල් කොටගෙන භේද හදාගෙන ජීවිත නැති නාස්ති කර ගන්නා යුගයක සුදම් සභාව මගින් ලබා දෙන ඔවදන් තුලින් සිත් සිවපත් වේවා .....

  • @fathimasihana614
    @fathimasihana614 ปีที่แล้ว +1

    අද තමා වැඩසටහන සම්පූර්ණයෙන්ම බැලුවේ.ඉතාම වටිනාකමක් තිබුනා.දෙවියන්ගේ පිහිටයි සියල්ලන්ටම..

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 ปีที่แล้ว +2

    මම කතෝලීක මම හැමදාම බලන වැඩ සටහනක් අද ගොඩාක් වටිනවා මම ඩුබායි සිට

  • @priyanthimeehallage7862
    @priyanthimeehallage7862 ปีที่แล้ว +5

    Attanayaka mathiduni ඔබ තුමාගේ සහතික ඇත්ත අපි පැය 24 වැඩ

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සන වැඩ සටහනක් අපේ රටේ ජතතාව හැමෝම සාමකාමි ව මනුස්ස වර්ගය ට ගරු කරනව නම් අපි කැපුවහොත් එක ලේ වරගය එහෙත් ආගම් බෙදා ගෙන බෙදා ඇති කරගන්නව ඇයි අපට සම්ගියෙන් ඉන්න බැරි අපි මැරෙන්න ඉන්න මිනිසුන් මේ බණ දෙසනා අහාගෙන ඉන්න අයට අවබෝධ වි තමන්ගේ සිත්වලින් ක්‍රියා කරන්න සිත් පහල වෙත්වා සියලු දෙනාට ම සුව පත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      සිංහල බස කතා කරන්න එපා මොකද එක ජාතිවාදි !!!

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +3

    ඉතාම අගය කරන ආදර්ශවත් වැඩ සටහනක් සුවාමින් වහන්සේගෙ වගේම අත්තනායක සර් හරේන්ද්ර මහත්මය වගේම පියතුමාගෙ කතා ජීවිතයට සිසිලක් ගෙනාව හැම පෝයකම සවන් දෙනව මේ සබාවට සහබාගි උන සැමට මගේ ගවුරවයබූදූ සරනයි

  • @malanpigera3512
    @malanpigera3512 10 หลายเดือนก่อน

    Athi wisista drmanu දෙසන ඔබ mandapyata ජේසු පිහිටයි

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +4

    පෝදා ඉතාම වටිනා සුදම් සභාවක්. කාලය තව දීර්ඝ වුනානම් තවත් වටිනවා. මෙහෙම සමගියෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න හැකිනම් අපේ රට කොච්චර සුන්දර රටක් වේවිද ? බොහොම පින් ! 🙏

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +2

    මේවගේ ජාතිය සමගිය සාමුහිකත්වය ඇති කරන බුදියවඩවන මේවගේ වැඩසටහන් තව‍ තව‍ත් බිහි වේවා ❤🌹

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว

    ගොඩාක් වටිනා වැඩ සටහනක් අද ගෙන ආවාට හරේන්ද්‍ර සොයුරාට ඇතුළු සියලුම දෙනාට බොහෝම පින්.අත්තනායක මැතිතුමණී ඔබ තුමා කියූ වදන් ටිකේ වටිනාකම සහතිකම ඇත්ත .කම්මැලී කුසීත ජාතියක් බිහි කරන්නේ,කපටි කයිරාට දේශ පාලුවෝ .උන්ගේ ගමනට සුදුසු වාතාවරනයක් තමා ඔවුන් රටතුල නිර්මාණය කරන්නේ.අත පය ,වෙහෙසා නැගිටින රටක් ,මේ කාලකන්නියෝ හදන්න කැමතී නෑ .උන්ට පාඩු නිසා.ජපානය ,සිංගප්පූරුව දිවුණු වුණේ ඉතාම සීග්‍රයෙන් ,නිකන් කකා බුදියලා නොවේ පිනට දීලත් නොවේ.ඒ රටවල මිනිසුන් තමන්ගේ රටට ජාතියට ආදරෙන් ,මහන්සි නොබලා වැඩ කිරීමෙන්.එම රටවල මිනිසුන්ගේ වාසනාවට,රටට රටේ මිනිසුන්ට ආදරේ ""හොද පාලකයෝ ""ඒ රටවල හිටියා.ඒකටත් එක්ක අපේ රටේ"දේශපාලුවෝ ටික"".සමාවෙන්න ඕනෑ ,මගේ Comment එක මෙසේ ලිය උණාට.නමුත් රටේ ඇත්ත මේක.(අපි පිට රටක ජීවත් උණත් ,අපේ රටගැන අපි නිතරම අවදානයෙන් ඉන්නේ.) හරේන්ද්‍ර සොයුර ඔබට ස්තූතියී .

  • @anomajayalat4603
    @anomajayalat4603 ปีที่แล้ว +5

    උතුම් තුණුරුවන්ගේ පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏

  • @sisirakumara1250
    @sisirakumara1250 ปีที่แล้ว +1

    වෙනස අත්විඳින්න පෙර, ඒ වෙනසට සුදුසු විදියට අප වෙනස් වන්නේ නම්, කොතැනද සිත, ගත සහ අප. ඉතාමත්ම අනර්ඝයි අද වැඩසටහන හරීන්ද්‍ර මහත්මයාණෙනි . ඒවාගේම ගෞරවණීය, අපේ ස්වාමීන් වහන්සේටත්, පියතුමන්ටත් , මහැදුරු අත්තනායක එම් හේරත් කථිකාචාර්ය තුමාටත් තෙරුවන් සරණ නිතැතින්ම ප්‍රාර්ථනා කරමි . 🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +1

    Sadu sadu sadu,mulu loweatama hotha adarsamath watenama paniqedayak,pinwath suwamen whanshea athulu siyalu deanatama bohoma pin theruwan saranai🙏🙏🙏

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว +1

    Ethamath kalochitha wadasatahanak...apita awassaya meyai...samadenatama theruwan saranai

  • @nalinikumari4724
    @nalinikumari4724 ปีที่แล้ว +2

    Lasana sudam sabhawak 💖💖👍isthuthi 💖💖🙂oba samadenata 💖namaskarawewa pinwath suwameen wahanseta 🙏

  • @wsfernando9878
    @wsfernando9878 ปีที่แล้ว +4

    නිරෝගි සුවය ලැබේවා රෝගින්හට.ජේසු පිහිටයි බුදු සරණයි

    • @malamala6091
      @malamala6091 ปีที่แล้ว

      ,teruwan saranay seyalu denatama ape Ratata b.s. samaya udawewa wale katraka seta satutu weme

  • @SanduniHettiarachchi-w3n
    @SanduniHettiarachchi-w3n ปีที่แล้ว

    බොහොම සතුටු යි සරුබිම සීවලී අපේ ස්වාමීන්වහන්සේ ගේ අනුශාසකත්වය ඇතිව ආගම්,ජාති,කුලමල භේදයකින් තොරව කරන මෙමවැඩසටහන සදහා අප දායකත්වය දරන මේ පුන්‍යභූමිය තෝරාගනු ලැබීම ම සතුටක්.🙏💐🙏💐🙏💐🙏

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว

    බොහොම ස්තුතියි හරේන්ද්‍ර මැතිතුමනි ඔබටත් වැඩ සටහන ට සහභාගී වූ ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙකුත් සියලු ම දෙනා ටත් බොහොම ආදර්ශමත් හරවත් සුදම් සභා වැඩසටහනක් ඉදිරිපත් කලාට 🙏🙏🙏❤❤❤

  • @rohinimal2655
    @rohinimal2655 ปีที่แล้ว +1

    ඉතාමත් ලස්සන අර්ථවත් ගොඩක් අගය කරමි තුනුරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම 🙏🙏🙏❤❤❤❤❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 ปีที่แล้ว +6

    සියලු දෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @chandrasekaraabesinghe-db2jx
    @chandrasekaraabesinghe-db2jx ปีที่แล้ว

    හරේන්ද්‍ර ජයලාල් එදා මෙදාතුර කල කී සියලු දේ හුදී ජන හදවත් සුවපත් කිරීමේ උතුම් මනුසත් කාරියේ නියලුණු බෝසත් චරිතයක් ඔබතුමා පසක් කර අවසන් ඒ උතුම් මාර්ගයේ තවත් එක් පියවරක් මෙලෙස සනිටුහන් කිරීමේ භාග්‍ය අද දෙස් විදෙස් දැහැමි සමාජයට සුදම් සභාව විසින් ඔබ තුමා නිර්ලෝභීව දායාද කර ඇත ඒ කුශලය මේ අනවරාග්ග සසරින් මිදීමට පාරමිතාවක් වේවා

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 ปีที่แล้ว +5

    සියලු සත්වයෝ ලොව සුව පත් වෙිවා

  • @tharindijayalath8691
    @tharindijayalath8691 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සියළු දෙනාට

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 ปีที่แล้ว +4

    ජයවේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥♥♥♥♥♥

  • @shiromichamika6169
    @shiromichamika6169 ปีที่แล้ว +3

    හරිම ලස්සන වටිනා වැඩ සටහානක් අදත්,තව ටිකත් කාලය වැඩි කලා නම් කියල හිතෙනව ❤❤🙏🙏

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹🌹අද හරිම ලස්සනයි මුළු ලෝකෙට හොද පණිවිඩයක් දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 ปีที่แล้ว

    ඉතාම හරවත් සුදමි සභාව. සැමටම තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @mallikaliyanrachchi8745
    @mallikaliyanrachchi8745 ปีที่แล้ว +1

    Teruwan saranay. Seya luma denata ada wan pohoya denaka.sadu dadu sadu. 🌷🌷🌷🌹🌹🌹⚘⚘⚘

  • @germainejayawardena8150
    @germainejayawardena8150 ปีที่แล้ว

    ඉතාම අර්ථවත් වැඩසටහනක් .ඉතාම උතුම් ආදර්ශයක්

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว

    තෙරැවන් .සරණයි .ස්වාමින්වහන්සේ ට.සැමදෙනාටම .බුදුසරණ යි.🙏🙏🙏🌷🌹💐🌻💗

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +5

    ත්‍රී සිහලුන්ට තෙරුවන් සරණයි. ❤️❤️❤️🙏🙏🙏🙏🙏🌹🌹

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      සිංහල කියන වචනයටත් භය වුන්ට ඔය වචනය කියන්න එපා

  • @darmal5091
    @darmal5091 ปีที่แล้ว +4

    සියලුම රෝගින් සුවපත්වෙවා

  • @priyabalangoda4656
    @priyabalangoda4656 ปีที่แล้ว

    ඉතාමත් ආදර්ශමත් වැඩ සටහනක් අගය කරනවා බුදුසරණයි 🙏🙏🙏

  • @samkwt2128
    @samkwt2128 ปีที่แล้ว

    ඇත්තමයි අද නම් හරිම වැදගත් වැඩ සටහනක් ත්‍රීත්ව ජාතියටම තෙරැවන්සරණයි ජෙසුපිහිටයි අල්ලාදෙවි පිහිටයි ..

  • @פרנסי3
    @פרנסי3 ปีที่แล้ว

    සුදම් සබාව දාන තුරු බලන් හිටියේ. ලස්සනයි වැඩ සටහන. බුදුසරණයි.😊

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +1

    ඔබ සැමට තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @pushpagamage3482
    @pushpagamage3482 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලු 🙏🙏🙏🙏

    • @tvhistory80000
      @tvhistory80000 ปีที่แล้ว +1

      ඉතාමත් වටින ධර්ම සාකච්ජාවකි....

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලූම දෙනාට 🙏🙏

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @nilangasuresh2413
    @nilangasuresh2413 ปีที่แล้ว

    බොහොම වටිනවා. බුදු සරණයි හැමෝටම 🙏🙏

  • @kumariweerakoon18
    @kumariweerakoon18 ปีที่แล้ว

    ඔබට මේ කරන පිංවලට නිර්වානයටම යන්න ලැබේ වා 🙏🙏🙏

  • @darmal5091
    @darmal5091 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි.🙏🙏🙏

  • @nalimohottige8524
    @nalimohottige8524 ปีที่แล้ว +3

    Pohoda pewaethwena mema wedasatahana.atiutum wedasatahanak.mehi wedasitina garu swaminwahaseta maga namaskarawewa.harindaramahata atulu anikuth ugath bawatun sematama.teruwansarani

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +1

    ලස්සන වැඩ සටහන මගේ නාමාස්කරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @kmgamage3203
    @kmgamage3203 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ ,,, ,,ගරු පියතුමනි,,,ඔබ වහන්සේලාටත්,,,සියලු දෙවියන් ගේ,,,පිහිටයි ,,,,ලෝක වාසි සියලුම දෙනාට සාමය සතුට සපිරි නිදුක් නිරෝගි , යහපතක් ප්‍රාර්ථනා ඉටුවන සුබ අනාගතයක් උදා වේවා ,,,,මුලු මහත් සමාජයටම උතුම් ධර්මාවබෝදය වැඩි දියුණු වේවා ,,තුණුරැවනේ සරණයි ,,,ජේසු පිහිටයි ,,අල්ලා දෙවියන් පිහිටයි ,,

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว

    අද සුදන් සබාව හරිම . අගෛ ඔබ වහන්සේ ඇතුළු හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dazrajapakse4350
    @dazrajapakse4350 ปีที่แล้ว +2

    Arthwath ekathuweemak goad bles all the best❤❤❤

  • @sandunaththanayake4318
    @sandunaththanayake4318 ปีที่แล้ว +1

    Godak prayogika weda satahanak . Agam waadingen rata nidahas kara genime Honda wedak . Thank you aiye..

  • @chameeraabeywickrama2903
    @chameeraabeywickrama2903 ปีที่แล้ว +3

    නියම program eka හරේන්ද්‍ර අයියා ❤️🙏👍

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว

    ඔබ‍ට, සහ ඔබ වටා සිටින සෑම සියළුම දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomarathnayaka9301
    @anomarathnayaka9301 ปีที่แล้ว

    ithamath wadagath wadasatahanak..siyaluma denata theruwan saranai .🙏🙏🙏🙏

  • @nihalliyanagesdb2856
    @nihalliyanagesdb2856 ปีที่แล้ว

    Bohoma pin mewage arthanvitha wadasatahanakata aradana kireema pilibadawa.

  • @cyriljayaweera6169
    @cyriljayaweera6169 ปีที่แล้ว

    Wedasatahana hari apurui hari yana tena hari giya taena hari hitautenatawada harima hari. Oba semata jaya

  • @chandramalkanthi8238
    @chandramalkanthi8238 ปีที่แล้ว +1

    Lassana wedasstahanak oblata theruwan sarNai

  • @kumaripankoon3169
    @kumaripankoon3169 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බලන අහන සුදම් සභාව වෙනදාටත් වඩා ලස්සනයි හැම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sssddd4854
      @sssddd4854 ปีที่แล้ว

      බොහෝම පින් .🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹

  • @kmgamage3203
    @kmgamage3203 ปีที่แล้ว

    කාලෙකින් අහන්න ලැබුන ලස්සනම වචනටික,,,තෙරුවන් සරණයි ,,,

  • @MissCelebrities
    @MissCelebrities ปีที่แล้ว

    අෙප් හාමුදුරැව ෙන් ඔබවහන්ෙස්ලා හැමවිටම ජනතාවට අවෙබාදය ලබා ෙදන්න උාගම්‍ ෙබ්‍දයකින් ෙතාරව ජනතාව ෙපලගස්වන්න සාදුසාදුසාදු 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @renoreno4033
    @renoreno4033 ปีที่แล้ว +1

    අද.කාලෙට.ගැලපෙන.වැඩසටහනක්..බෟද්ධ අපට.ජාති.බේද.නැ
    අපි.හැමදෙනාම මනුස්සයෝ
    තෙරැවන් සරණයි ජෙිසු පිහිටයි අල්ලා දෙව්පිහිටයි .🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @RaniRani-hh5fm
    @RaniRani-hh5fm ปีที่แล้ว +1

    Ane...sadu..sadu.sadu..ahannat
    Asai... .kanatath..mihiriye
    Godak...pin..sidu..wewa
    Wadaa .sata..han..karana
    Hamotamat...pinseduwewa
    Theruwan...saranai

  • @jayanthagunaratne1972
    @jayanthagunaratne1972 ปีที่แล้ว

    Raththaranwalatath wada watina bana padayak. Siyallo asathwa ❤

  • @seeta164
    @seeta164 ปีที่แล้ว +1

    Ape hama walawama wada sateka athatha🙏🙏🙏🙏🙏❤❤❤❤❤⚘⚘⚘kuwata ape

  • @ShamilaJayasingha
    @ShamilaJayasingha ปีที่แล้ว +5

    Siyalu sathwayo suwapath wewa!!!🙏🙏🙏

  • @mallikasarojini5845
    @mallikasarojini5845 ปีที่แล้ว

    Ithaa watina Deshanayak, sammasambudusaranai !

  • @priyanthimeehallage7862
    @priyanthimeehallage7862 ปีที่แล้ว +5

    මම ගොඩාක් කැමති වැඩ සටහනක් හරි ආශාවෙන් බලන්නේ

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +1

    අපි අපේම බිමේ සමගියෙන් සහෝදරත්වයන් ජීවත් වෙමු....අපි එකයි...එතකොටයි ලස්සන . ..

  • @dazrajapakse4350
    @dazrajapakse4350 ปีที่แล้ว +1

    Me they thamai wiya uththey jesu pihitai❤❤❤❤

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs ปีที่แล้ว +1

    Siyaluma dnata budusranai siyaluma dviynnama pihitai 🏵️🏵️🏵️🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🏵️🌼🌺

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว

    පහුවෙලාහරි අත්නොහැර බලන සුදම් සබහව... 🙏

  • @lankalanka2440
    @lankalanka2440 ปีที่แล้ว

    Sadu Sadu Sadu Sadu theruwan saranai ape hamuduruwan athulu sama denatama

  • @rasikalasanti3654
    @rasikalasanti3654 ปีที่แล้ว

    ඇත්තටම ආර්ථික අපහසුතා නැති රජයෙන් දෙන දෙයක් ගන්නම බලාපොරොත්තුවෙන් ඉන්න මිනිස්සුනම් ලැජ්ජා වෙන්න ඕනි ඒ සමහර අය හොද ආර්ථික තත්වයක් තියෙන අය නැත්නම් අතපය වෙහෙසලා වැඩ කරන්න පුළුවන් අය.

  • @kumariliyanage3896
    @kumariliyanage3896 ปีที่แล้ว

    බුදු සරනයි 🙏🙏🌹🌹

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පිංවත් සැමට 🌷🌷🌷🌷🌷🌷

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว

    සම්මාසම්බුදු සරණයි

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +1

    ඉතාම වටිනා වැඩසටහනක්...තෙරුවන් සරණයි.sounds තව ටිකක් තිබ්බනම් හොදයි.

  • @indranikumari1819
    @indranikumari1819 ปีที่แล้ว

    තෙරුවන් සරනයි සියලුම දනාටම 🙏🙏🙏

  • @gokulliyadipitiya6445
    @gokulliyadipitiya6445 ปีที่แล้ว

    බුදු සරණයි, ශිව දෙවියන්ගේ පිහිටයි, ජේසු පිහිටයි, අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි . ලො වැසි හැමෝටම

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 ปีที่แล้ว

    🙏🙏🙏 .lokawasi siyalu denatama yahaparhakma wewa

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 ปีที่แล้ว

    ලොව සැම සුවපත් වේවා
    🙏🙏🙏

  • @amaragamagee6143
    @amaragamagee6143 ปีที่แล้ว

    සියලු දෙනාට සම්බුදු සරණයි!!!

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +1

    ඇත්ත කතා කරලා බැනුම් ඇහුවට කමක් නෑ sir. ඇත්ත කතා නොකරන එකේ ප්‍රතිපල තමයි අපි දැන් බුක්ති විදින්නේ.

  • @Soma-r4h
    @Soma-r4h ปีที่แล้ว

    Swamin wahansata ha siyaluma danata lharwan saranai hilhata danana ulhum wada sataha nak danwalh kala oba sama danata dalada wahansaga pihitai Dave raka waranai api katar rata sita 🌷🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌷🌷

  • @chrishanthigunetileke3528
    @chrishanthigunetileke3528 ปีที่แล้ว +4

    පොහොය දිනය අැත්තටම වැදගත් වන්නේ බෞද්ධ දර්ශණය පිලිබදව අවබෝධයක් ලබා දීමට. හරියට නත්තල් දිනය කිතුනුවන්ටත්, රාමසාන් දිනය ඉස්ලාම් භක්තිකයන්ටත් විශේෂිතයි වගේ. හැම ධර්මයකටම එ් එ් ධර්මයන්ට අාවේණික දේ තියෙනවා. එ් අනන්ත්‍යතාවය රැකගත යුතු වනවා සේම සියලු ධර්මයන්වල කියන්නේ එකම දේ යනුවෙන් පෙන්වා දීමක් අවශ්ය නැහැ. අවශ්‍ය වන්නේ එකිනෙකාගේ අාගම් හා විශ්වාස වලට ගරු කර ජීවත්වීම මිස අාගම් සියල්ල එකතුකරගෙන කෝකටත් තෙෙලයක් සෑදීම නොවෙයි.

  • @induperera2702
    @induperera2702 ปีที่แล้ว

    Ada hodama wada satahank🙏🏻🙏🏻

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi ปีที่แล้ว

    Sadu sadu sadu taruwan sarsnei 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏