අල ගෙඩියයි හාල්මැස්සෝ ටිකයි බත් මුලට සුවඳට හදන්න මේ අමුද්‍රව්‍ය ටික විතරක් ඇති | halmasso baduma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 207

  • @SumithKumara-ve6cy
    @SumithKumara-ve6cy 2 หลายเดือนก่อน +1

    මම ඉන්නෙ සවුදි අරාබියේ ඇත්තටම මම හැදුවා රසයි

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 ปีที่แล้ว +14

    නියමයි ගොඩක් වටිනා රෙසපි එකක් බොහොම ස්තුතියි

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 ปีที่แล้ว +3

    මම Kuwait වල ඉන්නේ මමත් තනියම වුයගෙන කන්නේ මෙ විදියටම මමත් වුයලා බලන්න න් හෝදේ

  • @harshikakavi3813
    @harshikakavi3813 ปีที่แล้ว +3

    Mamath haduwa.harima rasai nanga.👍👍❤️❤️

  • @amalprasad8118
    @amalprasad8118 ปีที่แล้ว +3

    Ammooo patta rasai akka math heduwa ❤️❤️

  • @anomapriyanthi9222
    @anomapriyanthi9222 2 ปีที่แล้ว +2

    නියමයිනේ ගොඩාක් වට්නවා 😘😘 ගොඩාක් ස්තුතියි ❤️ දිර්ගායුස ලැබේවා බුදුසරණයි 🌷👍❤️

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 2 ปีที่แล้ว +3

    නියමයි ඉදිරිපත් කිරීම.ඔයාල ඉන්නෙ මොන රටේද..අපි ඉන්නෙ ඉතාලියේ ටිකක් අමාරුයි හාල් මැස්සො රතු ළූනු කරපිංචා හොයාගන්න...

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      අනේ එහෙමද.අපි ඉන්නේ ඩුබායි

  • @RaNi-gr6ch
    @RaNi-gr6ch 2 ปีที่แล้ว +2

    මම බැලුවා ගොඩක් හොඳයි

  • @dilipprasanna8130
    @dilipprasanna8130 ปีที่แล้ว +1

    මම සවුදියේ ඉන්නෙ අද හදනවා මේ කරි එක ගොඩාක් ස්තුතියි උයන්න නොදන්න අපිට මේ ව්දිහට කියලා දෙනවට දළදා සමිදු පිහිටයි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි
      තව කරි වර්ග තියනවා බලන්න

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 ปีที่แล้ว +1

    Maru. Maru godak watinawa .mama hadalabalannam. Budusaranai.

  • @eerr1095
    @eerr1095 2 ปีที่แล้ว +2

    ස්තූතියි ඔයාට තෙරුවන් සර්ස්නයි

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 2 ปีที่แล้ว +2

    Oyath.maru.Alath.maru..sri lanka..Abimani..jayakma.veva.obathumiyata..budusaranai.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි . දීර්ඝායුශ වේවා!! ❤️

  • @sandukitchen6406
    @sandukitchen6406 2 ปีที่แล้ว +3

    ලස්සනට කරනවා ඔයා youtube නාලිකාව ඉදිරියටම යන්න හදවතින්ම සුභ පැතුම්❤️ බුදුසරණයි..!!

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් නංගා හැමදාම බලන්න එනවට.ඔයාටත් ඉක්මනින් සාර්ථ්ක වෙන්න මම ප්‍රාර්ථනා කරනවා

  • @puspakumarapuspakumara4084
    @puspakumarapuspakumara4084 7 หลายเดือนก่อน +1

    Good

  • @gedarahadanakama1526
    @gedarahadanakama1526 2 ปีที่แล้ว +2

    wow eka niyamai

  • @CT-vl3iu
    @CT-vl3iu ปีที่แล้ว +2

    More than the dish..I like your voice and presentation. Very pleasant.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      Thanks dr. ❤️❤️🧡💕

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว +1

    දැක්කාම රසවත් බව පේනවා තැන්ක්ස් අපිට හැමදාම අලුත් රෙසිපි දෙනවට බොහොම වටිනා චැනල් එකක්

  • @sheyf7562
    @sheyf7562 ปีที่แล้ว +1

    This looks easy. Thanks. 😍

  • @tharindupiris7455
    @tharindupiris7455 2 ปีที่แล้ว +3

    රසවත් බොහොම ස්තුතිය තවත් රෙසපි දාන්න 🙂

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      නිදුක් නීරෝගී වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰

  • @raviduravidu2527
    @raviduravidu2527 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @lakshmidesilva9084
    @lakshmidesilva9084 2 ปีที่แล้ว +1

    Harima rasa athi obata pin

  • @kurupputharusha8288
    @kurupputharusha8288 2 ปีที่แล้ว +4

    🌹.රට ඉන්න අපිට ...මේ වගේ දෙයක් කියලා දුන්නට ..ස්තුතියි .....සවුදි රටෙ අපි කන්නෙ උයාගෙනම තමා ....

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාටත්.දීර්ඝායු වේවා!

    • @sirasmohomed1125
      @sirasmohomed1125 2 ปีที่แล้ว

      thanks sister

  • @shriyaniw1905
    @shriyaniw1905 2 ปีที่แล้ว +1

    Math.Hadanna.Oni.Weda
    Ewara.Unama.Ekmanatta
    Hadaganna.Puluwan.Thank
    You.sahodari.Mama.Cyprus

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      නිදුක් නීරෝගී වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰

  • @shanikashanika3098
    @shanikashanika3098 2 ปีที่แล้ว +1

    Oyage resipi niyamai.hadannath lesiy.from karawanalla kagalle district.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ...❤️💕💓🥰😍😍😍

  • @Dr_eDitz_1674
    @Dr_eDitz_1674 2 ปีที่แล้ว +1

    Niyamai👍👍 හාල් මැස්සන් කරි එක.

  • @dizzadissanayake1310
    @dizzadissanayake1310 2 ปีที่แล้ว +2

    බැළුවා.. හැදුවා ... රසයි.. ✌ ..

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි .. දීර්ඝායුශ වේවා!!! ❤️💕🥰💓😍

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว +1

    ගොඩක්ම රසවත් කැමක් ස්තුතියි

  • @slvihangabro8766
    @slvihangabro8766 2 ปีที่แล้ว +2

    ස්තුතියි නංගි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!!

  • @hewagesusantha6297
    @hewagesusantha6297 2 ปีที่แล้ว +1

    godak rasa athi heta hadala rasa balanna one cyprus inna apita godak watinawa ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් කියන්න .ගොඩක් රසයි.ගොඩක් ස්තූතියි

  • @nadee1236
    @nadee1236 2 ปีที่แล้ว

    Godak rasa aethi,,thank you,,t.s akki,,,

  • @jayanthawedage550
    @jayanthawedage550 2 ปีที่แล้ว +1

    Wede lassanai lesi thanks oyata

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!

  • @m.g.shirani7626
    @m.g.shirani7626 2 ปีที่แล้ว +1

    It:s a very important .very good.Wish you all the best.God bless you.I am from Panadura.

  • @nissankanissanka294
    @nissankanissanka294 2 ปีที่แล้ว +2

    මරු 👌👌

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +2

    Thanks for sharing 😍

  • @sharmilafernando1112
    @sharmilafernando1112 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි.. මම ඉන්නේ messina ITALY

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      🥰❤️😍❤️💓💓💕 දීර්ඝායුශ වේවා!!!

  • @chandanibandara2118
    @chandanibandara2118 9 หลายเดือนก่อน +1

    Rasapatai hadla balannam

  • @sirajahamedh9526
    @sirajahamedh9526 ปีที่แล้ว +1

    Supiri supiri

  • @nandawathieobada3136
    @nandawathieobada3136 2 ปีที่แล้ว +2

    Mamana..dubai...edan...oyaga...ala..bafuma..baluwa

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว

    රසට ඇති ස්තුතියි දුවට තේරැවන් සරනයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @sriamarasinghe5902
    @sriamarasinghe5902 2 ปีที่แล้ว +1

    Excellent Dear Excellent I’m from Canada

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks

  • @dewgamage2196
    @dewgamage2196 2 ปีที่แล้ว +1

    අද කාලේ
    ගොඩක් වටිනවා මේ වගේ අඩු වියදම් කෑම නම් නඟා.ස්තූතියි ඔයාට

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +2

    Good onces 👍

  • @poorimendis3100
    @poorimendis3100 ปีที่แล้ว +1

    Mamath ohoma hadan kanawa marama rasai ❤

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔව් නේද? ඔයාට දීර්ඝායු වේවා.

  • @ajanthaperera4094
    @ajanthaperera4094 2 ปีที่แล้ว +1

    Uk wala inney oya kuwa vidihiyatama haduwa harima rhayi sthuthi 🙏thawath hoda dawal idiripath karanna 👍👍👍

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ලෝකේ කොහේ උන්නත් අපේ රහට සැරට කෑම ටිකක් කන්න හැමෝම කැමති බව පේනවා.මාත් එහෙමයි.ලංකාවේ විදිහට උයලා කෑවෝත් තමා හිත පිරෙන්නේ.ඔයාට නීරෝගී සුව!

  • @sriyaniwickram4990
    @sriyaniwickram4990 2 ปีที่แล้ว +1

    Katata kelath inuwa niyami

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හදලා බලලා කමෙන්ට් දාන්න. නීරෝගී සුව ලැබේවා 💕

  • @user-srilankasinger
    @user-srilankasinger 2 หลายเดือนก่อน +1

    Mn heduwa patta rahai thama heduwe nedda hadala kala balanda asa hithei

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน

      ඒකනේ

  • @shihanamehar8522
    @shihanamehar8522 2 ปีที่แล้ว +1

    Tempting thanks for sharing 👍👍

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476 2 ปีที่แล้ว +1

    Oyage hama vada satahanakma mama balanava

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි .බුදුසරණයි

  • @lolithafernandp687
    @lolithafernandp687 2 ปีที่แล้ว +1

    නියමයි,🤗🇮🇪

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      💓🥰❤️💕💕💕

  • @dhammiherath6347
    @dhammiherath6347 2 ปีที่แล้ว +1

    Niyamai duwa

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා❤️🥰😍

  • @florafrance8834
    @florafrance8834 2 ปีที่แล้ว +1

    Niyamai 👍❤️🙏🏼

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @chantimajeewani5861
    @chantimajeewani5861 2 ปีที่แล้ว +1

    Bedumak nisa asawen beluwa.ada thamai chanel eka dekke.elawaluwak gannath beri me kale me wage dewalwath hadaganna eka watinawa.thanks.mn gampola.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි .අගනා කමෙන්ට් එකට.නීරෝගී සුව ලැබේවා!

  • @dammidammi1415
    @dammidammi1415 2 ปีที่แล้ว +1

    Niyamai

  • @yasarangaranasinghe6041
    @yasarangaranasinghe6041 2 ปีที่แล้ว

    I live in wadduwa Thanks

  • @alomadias1100
    @alomadias1100 2 ปีที่แล้ว +1

    Looks delicious must try I am in Australia

  • @asokadanansuriys114
    @asokadanansuriys114 2 ปีที่แล้ว +1

    Very good ..
    Please don't use Aluminium or non stick ... as the Al+chemicals get into your food ..
    Use clay pots or Stainless steel ..
    Thanks

  • @anomapathirana1446
    @anomapathirana1446 2 ปีที่แล้ว +1

    Elma

  • @freefireslman3351
    @freefireslman3351 2 ปีที่แล้ว +1

    dubai wala.sita amitha.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @kalpi9214
    @kalpi9214 2 ปีที่แล้ว +1

    රසයි වගේ..☺️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      මාර රසයි.ඔයාට ස්තූතියි

  • @earlgunawardena
    @earlgunawardena ปีที่แล้ว

    Appreciate it from Canada

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 ปีที่แล้ว +1

    Oyage kama nam supiri akke

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ස්‍තූතියි

  • @annettesolomons8836
    @annettesolomons8836 2 ปีที่แล้ว +1

    Lesiyenma hada ganna puluwan..kama wattoruwak...sthuthi

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @nilanthidarshika9996
    @nilanthidarshika9996 10 หลายเดือนก่อน +1

    මිරිස් ළුණු කරපිංචා අන්තිමට දැම්ම නම් හොඳයි

  • @thusithasaman3249
    @thusithasaman3249 2 ปีที่แล้ว +1

    ඔයාගෙ වොයිස් එක ලස්සනයි 💕හොදේ🥰

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️🌸❤️ ස්තූතියි . දීර්ඝායුශ වේවා!!
      ඔයාටත් පවුලේ සැමටත් නීරෝගී සම්පත ලැබේවා! ❤️

    • @gaiyagedooni1207
      @gaiyagedooni1207 10 หลายเดือนก่อน

      😂

  • @bhagyasiriwardhana8369
    @bhagyasiriwardhana8369 2 ปีที่แล้ว +1

    Oyage kama maru

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි . ඔයාට දීර්ඝායුශ වේවා!! ❤️🥰😍

  • @ictpanthiya920
    @ictpanthiya920 2 ปีที่แล้ว +1

    හ්ම්ම් නියමයි 👌

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @EasySwimwithSam
    @EasySwimwithSam 2 ปีที่แล้ว +2

    Look testy thanks for sharing with us

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +1

    මම ක්වෙට් දැන්
    හදන්න හදන්නේ 👍👍❤

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හා. බුදුසරණයි

    • @ranifrando
      @ranifrando ปีที่แล้ว

      @@niraSrecipes හැදුවා
      හරිම රසයි 👍👍👍👍
      ස්තුතියි 🌹🌹 💖💖

  • @airanganijayalath1799
    @airanganijayalath1799 11 หลายเดือนก่อน +1

    Thanks.mama.italia.sclia.aceriale

  • @dewmidissanayake4010
    @dewmidissanayake4010 2 ปีที่แล้ว +1

    Superb ❤️🖤

  • @pradeepratnayak5407
    @pradeepratnayak5407 2 ปีที่แล้ว +1

    👍

  • @prashanbandarage6516
    @prashanbandarage6516 2 ปีที่แล้ว +1

    Lv it ❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว +1

    අල ගෙඩියෙන් 4ර දෙනෙකුට! දැන් ඉතින් කන්න වෙන්නේ සෝමාලියාවේ මිනිස්සු වගේ තමයි. අපොයි අපේ රටට වුන දේ ...

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      හාල්මැස්සෝත් තියනවා.ළූණු ගෙඩියයි.සුදු ළූනු ගෙඩියයි.ඒක හැදුවම 4 දෙනෙකුටත් වැඩි වෙනවා.අපි නම් එහෙම කෑවා.රටේ තත්වය නම් කතා කරලා වැඩක් නෑ.අපි ඉන්නේ මාරම කලකිරීමකින්.
      විසදුම් කවදා ලැබේවිද? අහිංසක මිනිස්සු මොනා කරන්නද ?
      මේවා උභතෝකෝටික ප්‍රශ්න
      බොහොම ස්තූතියි 💕💕💕

  • @roshinierathnayaka8595
    @roshinierathnayaka8595 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි..මම ඉන්නේ ඊශ්‍රායෙල්

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 11 หลายเดือนก่อน +1

    Oyage kema okkoma 👍👍

  • @kumaricooray9748
    @kumaricooray9748 2 ปีที่แล้ว +1

    ශෝක්

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @dhanushikadhanu720
    @dhanushikadhanu720 2 ปีที่แล้ว +1

    Mamat hadala balanawa.mama අනුරාධපුර .

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!! ❤️🥰❤️🥰❤️

  • @safrafowzi6579
    @safrafowzi6579 ปีที่แล้ว +1

    Matty hutty walin iwwoth rasai

  • @cswithkids5524
    @cswithkids5524 2 ปีที่แล้ว +1

    🙂

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 ปีที่แล้ว +1

    Ada juni 29 ada tamai me videowaa baluwe.Adama hadanawa.mn Dubai fujerah

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාය. පරිස්සමට ඉන්න

    • @nermalignermalig8222
      @nermalignermalig8222 2 ปีที่แล้ว

      Hari manika Adarei Hada wathinma. oyath P.inna B.S.

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476 2 ปีที่แล้ว +1

    Oya koheda enna rata mama Israel

  • @ranjiththilakarathna1247
    @ranjiththilakarathna1247 2 ปีที่แล้ว +1

    Hadala balanna onee...mama Qatar

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා !!! 😍🥰❤️💓😍🥰❤️

  • @RaNi-gr6ch
    @RaNi-gr6ch 2 ปีที่แล้ว +1

    මං ඉන්නේ ඕමාන් වල

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      අල්‍ අයින් ගියාම අපට ඕමාන් වල බිල්ඩින්ග් පොඩියට පේනවා.ඒකට ජබල් හෆීට් කන්ද නගින්න ඕනේ.
      ගොඩක් ස්තූතියි

  • @shantikarashanti5102
    @shantikarashanti5102 2 ปีที่แล้ว +1

    😋

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️💕🥰😍😊😊💓💓😍

  • @tillyscraft2827
    @tillyscraft2827 2 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @nilanthasampath1183
    @nilanthasampath1183 2 ปีที่แล้ว +1

    👌🏿👌🏿👌🏿👍👍👍👍

  • @rmsshamlan2859
    @rmsshamlan2859 2 ปีที่แล้ว +1

    හොදයි බැදුම අපි ඉන්නේ කුවේට්

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 ปีที่แล้ว +1

    Rasai wage
    Isreal

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @irujayarathna5217
    @irujayarathna5217 ปีที่แล้ว +1

    Akke kaha sarakku danne nadda

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      එපා කන්න බෑ දාලා

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      කහ දැම්මම පාට අවුල් වෙනවා

    • @irujayarathna5217
      @irujayarathna5217 ปีที่แล้ว

      @@niraSrecipes ethakota miris witharai danne neda..🤔hadala balnnamko

  • @thevillegefarmerinsrilanka6049
    @thevillegefarmerinsrilanka6049 2 ปีที่แล้ว +1

    සුපර්

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!! ❤️🥰😍💓😘😍🥰❤️

  • @dinushakalana4243
    @dinushakalana4243 2 ปีที่แล้ว

    මම කුවෙට් .රසම රසයි.මමත් උයලා කැවා

  • @JK-zi6he
    @JK-zi6he 2 ปีที่แล้ว +1

    හාල්මැස්සෝ අලතෙල් දාල උයනව
    ඔහොම නෙවි හැබැයි
    රසයිවගේ ඒවිදියට හදන්න ඕන
    ඩුබායි✌️.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      math dubai.hadala balannako

  • @priyadarshanisiriwardena9399
    @priyadarshanisiriwardena9399 2 ปีที่แล้ว +1

    දෙල්ගොඩ

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @diliniwasana3571
    @diliniwasana3571 2 ปีที่แล้ว +1

    🇴🇲

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි!
      ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!!
      දීර්ඝායුශ වේවා!!! ❤️🥰

  • @workshopu4769
    @workshopu4769 ปีที่แล้ว +1

    Wathura hindanne nthuwa meka hadgnna barid akkiyo

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      දිය රස වෙනවානේ.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔයා වතුර පෝඩ්ඩක් තියෙන්නෙ ගන්න . එතකොට දිය රස වෙන එකක් නෑ

    • @workshopu4769
      @workshopu4769 ปีที่แล้ว

      @@niraSrecipes Hrii hduwa 😁❤

  • @s.kanthisilva1745
    @s.kanthisilva1745 2 ปีที่แล้ว +1

    Isryel

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @buddhisanjeewani2977
    @buddhisanjeewani2977 2 ปีที่แล้ว +1

    Rasa patai hadanna ona italy

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      wow italy seethalai eda me dawas wala.parissamata inna

    • @buddhisanjeewani2977
      @buddhisanjeewani2977 2 ปีที่แล้ว

      @@niraSrecipes ow seethala patangaththa..meka hadanawa bath pan ona ekak ekka rasai..seethalata serata hadagannawa..godak sthuti oyata..

  • @nithyanithya5991
    @nithyanithya5991 2 ปีที่แล้ว +1

    Rasa athi neda... cyprus walin

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ගොඩක් රසයි.ඔයාට දීර්ඝායුශ වේවා!! 🥰❤️🥰❤️

    • @nithyanithya5991
      @nithyanithya5991 2 ปีที่แล้ว

      Thank you...❤❤❤

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +1

    🇳🇱🇳🇱🇳🇱

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි