Dream Desk Ep 09 - Ultimate Apple Dream Desk 2022 in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Dream Desk Ep 09 - Ultimate Apple Dream Desk 2022 in Sri Lanka.
    ..
    OLD is GOLD chanuxbro.com/...
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 439

  • @immusic6708
    @immusic6708 ปีที่แล้ว +61

    ඇපල් ෆෝන් එකක්වත් පාවිච්චි කරලා නැති මම.මේ වීඩියෝ බලලා තමයි හිත හදාගන්නේ.Thank you chanux bro 🙂

    • @CYANIDEBRO
      @CYANIDEBRO ปีที่แล้ว +8

      ❤💪davasaka kohoma hari gamu bro🌟🔥😁😇🙏අපිටත් නෑ ඒත් හීන අරමුණු කරගෙන කොහොම ඒ හීන හැබෑ කරගමු

  • @SadewLK
    @SadewLK ปีที่แล้ว +44

    ❤️සුපිරි නමුත් ගන්නනම් සල්ලී නෑ මේ දවස් වල😐..Chanux Bro ගෙ වීඩීයෝ බලනවා......😍

  • @creativedesignlk3836
    @creativedesignlk3836 ปีที่แล้ว +12

    මගේ dream desk setup එක තියෙන්නේ හිත ඇතළේ

  • @maleeshanethmina7504
    @maleeshanethmina7504 ปีที่แล้ว +14

    මම හැමදාම වගේ ඔයාගෙ විඩියෝ බලනවා Comment කරනවා පට්ට ලස්සනයි 😎😎😎❤️❤️❤️😎😎😎 Chanux Bro 😎😎😎❤️❤️❤️😎😎😎

  • @Rg-Gaming-777
    @Rg-Gaming-777 ปีที่แล้ว +9

    Really best of the best Apple product always I like Apple product any item expensive but long time using ❤️❤️

  • @RM-SIGNO
    @RM-SIGNO ปีที่แล้ว +37

    ඔය හීනෙට යන්න මට තව ගොඩක් කල් යයි😪 දැනටනම් මගෙ ගව මිලියන 40ක් තියා රුපියල් 40ක් වත් නෑ😭😭☹

    • @akilzahier7625
      @akilzahier7625 ปีที่แล้ว +2

      මිලියන 04ක් brother 40lkz

    • @RM-SIGNO
      @RM-SIGNO ปีที่แล้ว +1

      @@akilzahier7625 dan nadda podda podda😁

    • @samanthilakarathna3683
      @samanthilakarathna3683 ปีที่แล้ว

      විශ්ව ආකර්ෂණය භාවිතා කරන්න. දන්නේ නැත්නම් යූ ටියුබ් එකේ බලන්න

  • @pixelgeneration1
    @pixelgeneration1 ปีที่แล้ว +28

    Superb desk setup ❤️ apple mac studio එකේ review එකක් ඕනී ඉක්මනටම

  • @lightroDev
    @lightroDev ปีที่แล้ว +4

    You are a Kind of a Lengend! i don't have an apple Dream setup but i got a Windows Dream Setup (i might install a mac VM on my Pc).
    love from the United Kingdom and Sri Lanka❤❤❤
    keep it up Bro! NEVER GIVE UP your good work

  • @hd12gaming9
    @hd12gaming9 ปีที่แล้ว +5

    Lottery ticket එකක් ඇදුනොත් ගන්නවා ඔය සේරම chanux අයියේ

  • @ayeshaperera6631
    @ayeshaperera6631 ปีที่แล้ว +10

    👍 luckily i was able to afford at least one device from all the categories except homepods

  • @buddikadeshan3032
    @buddikadeshan3032 ปีที่แล้ว +12

    Supiri Desk setup eka ❤️😍

    • @SIAROYT100K
      @SIAROYT100K ปีที่แล้ว

      ❤️ලංකාවේ Girl ❤️කෙනෙක් Omegle වල Ed Sheeran ගෙ "Perfect" song එක කිව්ව විදිය
      th-cam.com/video/o_mfgLSyjsI/w-d-xo.html

  • @prasangarajapaksha7978
    @prasangarajapaksha7978 ปีที่แล้ว +4

    හිටපු විදිහ නෙමේ,ඉන්න විදිහයි වැදගත් ❤️👈

  • @amilachanuka4084
    @amilachanuka4084 ปีที่แล้ว +10

    ඒකනම් සුපිරියක් 😍😍😍😍😍 හීන තමයි අපිටනම් .....😍😍😍😍😍

    • @smithkavi6966
      @smithkavi6966 ปีที่แล้ว

      Just work ass off you can achieve it too there is nothing called impossible you're possible so just get it done

  • @king_of_summa_5732
    @king_of_summa_5732 ปีที่แล้ว +10

    Airpods max එක unboxing එකෙදි 100,000 යි... දැන් 210,000 යි... හොඳයි.. 🥲👍

  • @lonewolfgaming492
    @lonewolfgaming492 ปีที่แล้ว +4

    Chanux Bro ගේ ගෙදර යන්න ඕනේ බලන්න ගොඩක් දේවල් ඇති ගෙදර. අර Wili Wonka ගේ Chocolate Factory එක වගේ දකින්න ආස දේවල් කොච්චර ඇතිද💔🥺

  • @kasunlakshitha5049
    @kasunlakshitha5049 ปีที่แล้ว +18

    අයියේ,Iphone 14 වීඩීයෝ එක ඉක්මනට ඕනේ...🔥

    • @nushan41
      @nushan41 ปีที่แล้ว

      ඔයාට ලන්කාවේ පලවෙනි iphone 14 pro max unboxing and review එක බලන්න ඔ්නෙ නම් මෙයාගේ video එක බලන්න.
      the link :- th-cam.com/video/rEYc-XZYbhc/w-d-xo.html

  • @chandaniamali3837
    @chandaniamali3837 ปีที่แล้ว +7

    සුපිරි පරි ඉතිරි 👍👍👍👍👌👌👌

  • @vidunathawasara22
    @vidunathawasara22 ปีที่แล้ว +2

    TH-camrs ලගෙ ආසම චරිතයක්

  • @chamodkaushalya2498
    @chamodkaushalya2498 ปีที่แล้ว +1

    Bro super your youtube chanel I know your you tube chanel for rehan bro I like your you tube chanel congratulations

  • @BestYear2016
    @BestYear2016 ปีที่แล้ว +134

    Only way majority can afford this is by sleeping or day dreaming

    • @harshadissanayake7893
      @harshadissanayake7893 ปีที่แล้ว +8

      Indeed ..😂

    • @647thezapper2
      @647thezapper2 ปีที่แล้ว +5

      work harder

    • @abdulmujeey618
      @abdulmujeey618 ปีที่แล้ว +1

      Just don't comment on this work hard

    • @BestYear2016
      @BestYear2016 ปีที่แล้ว +3

      @@abdulmujeey618 here in Sri Lanka you can work hard for decades can’t take a break for a month and live like #inflation #cursed

    • @FxckmeXx
      @FxckmeXx ปีที่แล้ว

      @@647thezapper2 work smart

  • @harshapro6564
    @harshapro6564 ปีที่แล้ว +4

    සුපිරියක් තාමා 👍👍👊 අපිටන්ම් ඔවා හින😢

    • @SIAROYT100K
      @SIAROYT100K ปีที่แล้ว

      ❤️ලංකාවේ Girl ❤️කෙනෙක් Omegle වල Ed Sheeran ගෙ "Perfect" song එක කිව්ව විදිය
      th-cam.com/video/o_mfgLSyjsI/w-d-xo.html
      තවත් TH-camr කෙනෙක් එක්ක

  • @NimanthaAkash
    @NimanthaAkash ปีที่แล้ว +10

    නියමයි 🥺🥺

  • @ThasanTech2023
    @ThasanTech2023 ปีที่แล้ว +12

    Chanux අයියා මේ Ultimate Apple Desk එකේ තියෙන හැම Item එකක් ගැනම වෙන වෙනම Video කරලා තියනවා. මේකනම් මරායි අයියේ 🍎

    • @ThasanTech2023
      @ThasanTech2023 ปีที่แล้ว

      @tech with pamosha boy matath denna

  • @zombie8334
    @zombie8334 ปีที่แล้ว +69

    ඇපල් ගෙඩියක් වත් ගන්න බැරි සීන් එකක් තියෙන්නෙ ලංකාවෙ 😹😹😹😹

    • @Rasanjana629
      @Rasanjana629 ปีที่แล้ว +1

      😂😂

    • @sudutoon6144
      @sudutoon6144 ปีที่แล้ว +1

      😂😂😂

    • @SIAROYT100K
      @SIAROYT100K ปีที่แล้ว

      ❤️ලංකාවේ Girl ❤️කෙනෙක් Omegle වල Ed Sheeran ගෙ "Perfect" song එක කිව්ව විදිය
      th-cam.com/video/o_mfgLSyjsI/w-d-xo.html

    • @zombie8334
      @zombie8334 ปีที่แล้ว

      @@SIAROYT100K හා එල හරිම හැගීම් බරයි ඇහැට කදුලක් ආවා පුකෙන් කදුලුත් ගියා පුදුම ආඩම්බරයක් මගේ හිතට දැනුවෙ ඔව් සිරා 😍😍😍😹😹😹

    • @SIAROYT100K
      @SIAROYT100K ปีที่แล้ว +1

      @@zombie8334 siravata😂😂

  • @Stmax2009
    @Stmax2009 ปีที่แล้ว +82

    20:30 මිලියන 4 කට වැඩි ගානක් නේද සගෝ 🙂 ලක්ෂ 40 කට අධික මුදලක් නේ...♥️

    • @dilshang220
      @dilshang220 ปีที่แล้ว +1

      ❤️

    • @kavishkarangika4094
      @kavishkarangika4094 ปีที่แล้ว +1

      ඒකනෙ මිලියන 40ක් නෙවේ මිලියන 4ක්නෙ.

    • @tokiyogamingsl
      @tokiyogamingsl ปีที่แล้ว

      @Levi Ackerman lol kiyanne mokakda bn

    • @oshanviduranga4734
      @oshanviduranga4734 ปีที่แล้ว +1

      Thakshane ekka wada karata ganan ba nee

    • @Stmax2009
      @Stmax2009 ปีที่แล้ว

      වැරැද්ද හදලා...👊💙

  • @youtubevideo2611
    @youtubevideo2611 ปีที่แล้ว +9

    මම ලක්ශ 5ක dream desk එක උස්සන් යනව දැක්ක
    chanux bro: confused unga bunga

  • @KuraVizualiser
    @KuraVizualiser ปีที่แล้ว +4

    Thanks for the info chanux! Great work mate

  • @idusaralakmuthu-vd2oe
    @idusaralakmuthu-vd2oe 11 หลายเดือนก่อน +1

    අනිවා ගන්නවා දවසක ඔක්කොම ❤️

  • @sudeshwijesinghe4859
    @sudeshwijesinghe4859 ปีที่แล้ว +1

    owanm dream apita habai ayyage setup dakala isara idala hitagata kawada hari hadanwa kiyala ae nisa mix brand walin dream desk ekak haduwa lap+ watch+ phone+ earbuds+ bluetooth speker

  • @janith407
    @janith407 ปีที่แล้ว +1

    YANNI music අහන එකත් වෙනම ආතල් එකක්

  • @Tech_Wiz_2007
    @Tech_Wiz_2007 ปีที่แล้ว +2

    ඕවනම් ඉතිම් අපිට Dream එකක් තමයි අයියේ.Good Morning🙂😊

  • @MStechlkofficial
    @MStechlkofficial ปีที่แล้ว +60

    ඔතන එකපාරක් වාඩි උනත් ඇති 😌❤️

    • @senadeerai.s.6775
      @senadeerai.s.6775 ปีที่แล้ว +3

      ❤️

    • @buddikadeshan3032
      @buddikadeshan3032 ปีที่แล้ว

      @N.imantha de silva 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @SIAROYT100K
      @SIAROYT100K ปีที่แล้ว

      ❤️ලංකාවේ Girl ❤️කෙනෙක් Omegle වල Ed Sheeran ගෙ "Perfect" song එක කිව්ව විදිය
      th-cam.com/video/o_mfgLSyjsI/w-d-xo.html

  • @lodi6341
    @lodi6341 ปีที่แล้ว

    Oyata i pod ekak thiyanna bari una ayye. Eka apple lage paranama ekk. Old is gold. Eka aniwaren onee

  • @miyuruakalanka6146
    @miyuruakalanka6146 ปีที่แล้ว +8

    මිලියන 40 නෙවේ මිලියන 4ක් නෙද price එක වෙන්න ඔනේ..

  • @dahamjeewadisna
    @dahamjeewadisna ปีที่แล้ว +4

    Iphone 14 unboxing eka one ikmanata 💝💝

  • @ashfaaqmessi4778
    @ashfaaqmessi4778 ปีที่แล้ว +10

    Chanux is the perfect youtuber to watch while eating

  • @malshamalinda5006
    @malshamalinda5006 ปีที่แล้ว +1

    iPhone 14 එක කෝ මනුස්සයෝ... අනිත් උන්ගේ video බලන්නේ නැතුව ඉන්නවා අයියා unboxing video එක දානකන්.. ඉක්මනට දාපන් අයියේ 😐😐

  • @resh_r.r
    @resh_r.r ปีที่แล้ว +4

    Chanux aiye 20:33 වැරදීමක් වගේ....😐...
    මිලියන 4 ට, මිලියන 40 දැම්මෙ...😐
    (දැන් ඒක හදල නේද අයියෙ ) 😂🤧👍
    සුපිරියි අප්පා....🥳😎මේක....
    Iphone 14 serious එකේ review එකත් ඉක්මනට ඕනි අයියෙ...❤️👍

  • @yasiruwishwanjana7482
    @yasiruwishwanjana7482 ปีที่แล้ว +3

    අපිට නෑ ඔයාට තියෙනවා කිකියා වැළලෙන එවුන් video බලන එකත් එපා කරනවා ඈ😁😁

  • @dxboommusic
    @dxboommusic ปีที่แล้ว +2

    THIS IS REALLY AWESOME AND I ENJOYED THIS SO MUCH, BROTHER

  • @Malith99
    @Malith99 ปีที่แล้ว +1

    good morning ❤ apple 14. වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නේ 😍

  • @mrunboss
    @mrunboss ปีที่แล้ว +1

    ekanam maru😍

  • @tharukashehan4398
    @tharukashehan4398 ปีที่แล้ว +5

    ඕකට තව ජෙනරේටර් එක්කුත් ඕනේ 🤭

    • @SIAROYT100K
      @SIAROYT100K ปีที่แล้ว

      ❤️ලංකාවේ Girl ❤️කෙනෙක් Omegle වල Ed Sheeran ගෙ "Perfect" song එක කිව්ව විදිය
      th-cam.com/video/o_mfgLSyjsI/w-d-xo.html
      තවත් TH-camr කෙනෙක් එක්ක

  • @jvdotcomwithjanulajanuli9920
    @jvdotcomwithjanulajanuli9920 ปีที่แล้ว +9

    Superb💞🥰

  • @lakinduyahampath
    @lakinduyahampath ปีที่แล้ว +3

    Please do a samsung dream desk setup with s22 ultra,tab s8 ultra,galaxy book 2 pro,samsung smart tag,samsung spen,galaxy buds,galaxy watches,odyssey desktop system etc.
    Please if you can do ❤️

  • @tmsellersl6119
    @tmsellersl6119 ปีที่แล้ว +1

    wathuravath bonne nathuva baluva..kavada hada gannada..that's my dream......my life

  • @ravindutheekshana1925
    @ravindutheekshana1925 ปีที่แล้ว

    OMG, it really worked. Thank you so much!!

  • @hirunadilmith6129
    @hirunadilmith6129 ปีที่แล้ว +5

    මි.5 ක් තියා රු.5 ක් වත් නැති මම 😌💔

  • @yesithnaveen
    @yesithnaveen ปีที่แล้ว +1

    One day I will do it 🖥️❤️

  • @VihangaManujeewa
    @VihangaManujeewa ปีที่แล้ว +9

    ගොඩක් වැදගත්.ස්තූතියි.

  • @r.marosha4699
    @r.marosha4699 ปีที่แล้ว +10

    අදත් උදෙන්ම අයිය ❤️❤️

    • @SIAROYT100K
      @SIAROYT100K ปีที่แล้ว

      ❤️ලංකාවේ Girl ❤️කෙනෙක් Omegle වල Ed Sheeran ගෙ "Perfect" song එක කිව්ව විදිය
      th-cam.com/video/o_mfgLSyjsI/w-d-xo.html

  • @buddhikamendis2808
    @buddhikamendis2808 ปีที่แล้ว

    මරු ලන්කාවේ පලවෙනි අයිෆෝන් 14 වීඩියෝ එක ගගා වැලලෙන එවුන්ට ඇඩෙන්න දීලා ❤️❤️

  • @maleeshanethmina7504
    @maleeshanethmina7504 ปีที่แล้ว

    මම ආසයි Chanux Bro වගේ වෙන්න 😎❤️😎❤️😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎❤️😎❤️😎❤️😎❤️😎❤️😎❤️😎❤️😎😎

  • @maleeshanethmina7504
    @maleeshanethmina7504 ปีที่แล้ว +2

    මටත් හිනයක් තියනවා 😎❤️😎 Chanux Bro වගේ වෙන්න 😎😎😎❤️❤️❤️😎😎😎

  • @Kavi00167
    @Kavi00167 ปีที่แล้ว +1

    Cryptocurrency gana video ekak onee

  • @malikadilrukshi7149
    @malikadilrukshi7149 ปีที่แล้ว

    අලුතින් ආපු සැම්සුන්ග් BTS පෝන් එකේ අන් බොක්සින් video එකක් කරන්නකෝ please 🙏

  • @127thaveesha8
    @127thaveesha8 ปีที่แล้ว +3

    මේ කාලේ හැටියට සිහින මේසේ සිහිනයක්ම තමයි

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +3

    නියමයි චනුක්ස්....❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍

  • @ctunes4296
    @ctunes4296 ปีที่แล้ว +2

    I phone 14 eka review ekath ikmanatama gemu aiya...❤❤

  • @odithrotawewa9273
    @odithrotawewa9273 ปีที่แล้ว

    Chnux bro. Android base ayata set wnea widihe set up ekak aluthen denna ko

  • @dhirajkuldeepekanayake2293
    @dhirajkuldeepekanayake2293 ปีที่แล้ว +2

    ගිය අවුරුද්දෙ MacBook air එකක් ගත්තේ 220,000 ට දැං එකක් ලක්ශ 4ත් පැනල

  • @TheRealOne_1_
    @TheRealOne_1_ ปีที่แล้ว +1

    15:09 Eminem & snoop dogg

  • @kavishkarangika4094
    @kavishkarangika4094 ปีที่แล้ว +3

    මිලියන 4 ?
    මිලියන 40 ?
    😕🙄

  • @pathumudara7634
    @pathumudara7634 ปีที่แล้ว +2

    හීන තිබුනට කෝටියක් අතෙ නෑ එක රුපියලක්!❤️

  • @sahansahan3650
    @sahansahan3650 ปีที่แล้ว

    අම්මෝ අයියේ අදත් සුපිරියි

  • @SPIDEYBRICK
    @SPIDEYBRICK ปีที่แล้ว

    Quick review and unboxing iPhone 14 , Watch series 8 and Ultra Watch Chanx bro

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka ปีที่แล้ว +1

    පිස්සු තමයි මෙච්චර වියදම් කරන්නෙ ... ලක්ෂ 2 කින් මට ආසම සෙටප් ඒක හදන් ලස්සනට වැඩ කරන්නෙ මම

  • @RUMATECH9
    @RUMATECH9 12 วันที่ผ่านมา

    DREEM EKAK THAMA😍😍

  • @Techlahiru100K
    @Techlahiru100K ปีที่แล้ว +2

    Old the best chanux aiye..

  • @xmaxgaming6898
    @xmaxgaming6898 ปีที่แล้ว +2

    Dream eka හැමදාටමත් Dream ekk ma වෙල තියෙයි 🙂💔

  • @sashithdilshan9711
    @sashithdilshan9711 ปีที่แล้ว

    Ammo ekanam supiriyak . Apple gabadawak thanikarama. Asama hinayak . User experience ekanam supiriyatama ethi full complete nisa

  • @Hidden_Beauty
    @Hidden_Beauty ปีที่แล้ว

    ..4ns tabs laps..ect...me hamadema oya stock karala thiyena video ekak karamuda aiye..

  • @cargemars4881
    @cargemars4881 ปีที่แล้ว +1

    Ayiya gawa samsung note 10 plus ekak nadda second hand ganna

  • @RAIDZAV
    @RAIDZAV ปีที่แล้ว +2

    Nice video
    only iphone 14 series is missing

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 ปีที่แล้ว +6

    Deam desk ♥️♥️🤗🤗🤗🤗🤗

  • @movieboss1940
    @movieboss1940 ปีที่แล้ว +1

    Bro samsung eke hamadekinma best phone eka ghana video ekak one

  • @sakkaraya
    @sakkaraya ปีที่แล้ว +18

    හිනා කාලා මැරෙන්න මේ පැත්තේ එන්න ❤️🤣

  • @buddhikakasun5028
    @buddhikakasun5028 ปีที่แล้ว +2

    Dream desk setup akata adu Apple iPhone 14 Pro Max vitharai

    • @SIAROYT100K
      @SIAROYT100K ปีที่แล้ว

      ❤️ලංකාවේ Girl ❤️කෙනෙක් Omegle වල Ed Sheeran ගෙ "Perfect" song එක කිව්ව විදිය
      th-cam.com/video/o_mfgLSyjsI/w-d-xo.html
      තවත් TH-camr කෙනෙක් එක්ක

  • @adventureofsanuka
    @adventureofsanuka ปีที่แล้ว

    Supiriyak thamai

  • @KnowMAN-e2t
    @KnowMAN-e2t 6 หลายเดือนก่อน

    make a video about long big apple desktop

  • @miniduakash5858
    @miniduakash5858 ปีที่แล้ว +1

    Maru chanux bro good luck

  • @chamodrashmitha1306
    @chamodrashmitha1306 ปีที่แล้ว

    kiyala wadak na aiya. Pattama patta oyage videos ❤️‍

  • @shirandaknight6952
    @shirandaknight6952 ปีที่แล้ว

    ලංකාවෙ මම දැකපු සුපිරිම TH-camr

  • @KARIYAWASAMnmk
    @KARIYAWASAMnmk ปีที่แล้ว

    dream desk ,it's only dream CHANUX

  • @TharinduDaham
    @TharinduDaham ปีที่แล้ว +2

    අලුත් asus සිහින මේසයක් ඕනේ

  • @Dropshipping_products
    @Dropshipping_products ปีที่แล้ว

    හිත රිද්දන්න එපා.. 🥲😒

  • @yangsanvlogs
    @yangsanvlogs ปีที่แล้ว

    Ipad pro 2021 iphone mini 2020 airpods 2021 එච්චරයි මගේ dream වලින් සැබෑ උනේ iphone 14 pro next week coming soon 🤗

  • @russia8757
    @russia8757 ปีที่แล้ว +2

    I love your videos

    • @SIAROYT100K
      @SIAROYT100K ปีที่แล้ว

      ❤️ලංකාවේ Girl ❤️කෙනෙක් Omegle වල Ed Sheeran ගෙ "Perfect" song එක කිව්ව විදිය
      th-cam.com/video/o_mfgLSyjsI/w-d-xo.html
      තවත් TH-camr කෙනෙක් එක්ක

  • @amanisha3527
    @amanisha3527 ปีที่แล้ว

    Ayya mata kiyanako zte mf91 mobile router ekata WiFi mona sim ekakda danna puluwan. Mata meka hambela godak kal pavichi karana danna nethi nisa mechara kalayak nikan thibbe

  • @olumedagamuwe1493
    @olumedagamuwe1493 ปีที่แล้ว

    You have forgot iPhone 14 and apple mac studio with M1 ultra chip.

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว +1

    Ane mekta nm rp ekk onemai aiye.online job krna kota kttiya paypal acc hdnne Philippine wltane eka neethi wirodi nedda.lnkwe apita dolar genwa gnna krmyk nedda etkota

  • @Lakshanwebtech
    @Lakshanwebtech ปีที่แล้ว +3

    මම නම් ආසම macbook එකට 😘

    • @SIAROYT100K
      @SIAROYT100K ปีที่แล้ว

      ❤️ලංකාවේ Girl ❤️කෙනෙක් Omegle වල Ed Sheeran ගෙ "Perfect" song එක කිව්ව විදිය
      th-cam.com/video/o_mfgLSyjsI/w-d-xo.html
      තවත් TH-camr කෙනෙක් එක්ක

  • @ravindush_94
    @ravindush_94 ปีที่แล้ว

    Desk ekanm 😍😍😍😍😍. eth apitanm curries okkoma bedganna tynne eka handai🤑🤑

  • @RAMESHK-sp2ok
    @RAMESHK-sp2ok ปีที่แล้ว +1

    14 pro max review ekak genakn bln inne ayye 🙂❤️

    • @SIAROYT100K
      @SIAROYT100K ปีที่แล้ว

      ❤️ලංකාවේ Girl ❤️කෙනෙක් Omegle වල Ed Sheeran ගෙ "Perfect" song එක කිව්ව විදිය
      th-cam.com/video/o_mfgLSyjsI/w-d-xo.html
      තවත් TH-camr කෙනෙක් එක්ක

  • @collectionlk3401
    @collectionlk3401 ปีที่แล้ว +1

    Core 2 Duo ekak thiyena mama

  • @AK_cricketaroundtheworld
    @AK_cricketaroundtheworld ปีที่แล้ว

    the only thing I miss is the iMac and Air tags also I have a iphone 14 pro Max

  • @OkiMasterGaMinG.1
    @OkiMasterGaMinG.1 ปีที่แล้ว +1

    Wow 😍💖 supiriyak 👀

  • @modifythecars
    @modifythecars ปีที่แล้ว

    Apple Dream Desk එකක් තියා Air Pods දෙකක්වත් නැතුව Chanux Bro ගෙ Video බලන මම .

  • @thiyaguclamen7608
    @thiyaguclamen7608 ปีที่แล้ว +2

    I love it ❤❤

  • @priyankapriyanka-qq5ke
    @priyankapriyanka-qq5ke ปีที่แล้ว +1

    Gammak