හදන්න තියා හිතන්නවත් හොද නැති ලෝකෙ භයානකම පූසො වර්ග 9ක් මෙන්න. | 9 Most Dangerous Cats In The World

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • පූසො කියන සත්තු ජාතිය අපේ ගෙවල්වලත් ඉන්නවා. හැබැයි මේ හැම පූසම හුරතල්ද? ඇත්තටම එහෙම නෑ. ඒ නිසා මේ ලෝකෙ හදන්න තියා හිතන්නවත් හොද නැති ලෝකෙ භයානකම පූසො වර්ග 9ක් මේ වීඩියෝ එක බලලා දැනගන්න.
    We all have a cat in our home. But do all cats are cute and innocent? Actually answer is no. so lets find out 9 Most Dangerous Cats In The World. lets get into it.
    Facebook : / wishmalookaya
    instagram : / wishma_lookaya
    Music : www.bensound.c...
    #භයානකසත්තු
    #භයානකසතුන්
    #භයානක

ความคิดเห็น • 4K

  • @nuwanijayasooriya1196
    @nuwanijayasooriya1196 3 ปีที่แล้ว +328

    අපේ පූස නම් වේල් 7 ක් විතර කාල පැය 24 න් 23ක්ම බුදි..ඌට තියෙන ලොකුම ප්‍රශ්නෙ ගෙදර මිනිස්සු ඌට හොරෙන් මොනවහරි කයිද කියන එක 😂

  • @user-qj8bj6xl5w
    @user-qj8bj6xl5w 3 ปีที่แล้ว +55

    අපේ ගෙදරනම් නෑ.ඒත් ගෙවල් ගානෙ ට්‍රැවල් කරලා... අපේ ගෙදර පැත්තෙත් එනවා.😣😒

  • @anuruddikawickrama1123
    @anuruddikawickrama1123 4 ปีที่แล้ว +50

    අපෙ ගෙදර පූසො 21 හිටියා. දැනට ඉන්න එකාගෙ නම පුරූ මාරසිංහ උගෙන් කිසිවැඩක් නෑ උගෙ ඇග උඩින් ලේන්නු යනවා. දවසම බුදියනවා.

  • @thisumyaulani8545
    @thisumyaulani8545 3 ปีที่แล้ว +164

    පූසෝ ගෙදර හිටියත් කොමෙන්ට් දන්නේ නැතුව අනිත් අය ගේ reply දැකලා බඩ රිදෙනකන් හිනා උන මන් වගේ තව අය නැද්ද

  • @shogungaming6963
    @shogungaming6963 3 ปีที่แล้ว +35

    මේ ලෝකේ හොදටම හොරෙන් කන්න පුලුවන් පුසා මගේ නම=ගඩ්ඩා

  • @supunnirmal4120
    @supunnirmal4120 3 ปีที่แล้ว +71

    මං හිතන්නේ ලංකාවේ පූසන්ගේ ජාන වල මෙව්වා එකක්ද මන්ද නම කියුවට ඇහෙන්නේ නෑ පූස් කියුවම ඇහෙනවා😅😂😂🤣❤

    • @YY-kz8pm
      @YY-kz8pm 3 ปีที่แล้ว +1

      ape pusth oya vage

    • @tharudishaa3598
      @tharudishaa3598 3 ปีที่แล้ว +3

      අපේ දිහත් එහෙම තමා

    • @thisumyaulani8545
      @thisumyaulani8545 3 ปีที่แล้ว

      🤣

    • @tttttttttt2083
      @tttttttttt2083 2 ปีที่แล้ว +1

      ✌😂✌ අපෙත් ඔහොමමයි බං අපි ඉස්සර හිටපු තැනෙත් ඔහොමමයි දැන් ඉන්න තැනෙත් ඔහොමමයි ✌😂✌

  • @akurugodapethub8250
    @akurugodapethub8250 3 ปีที่แล้ว +56

    අපේ පූසෝ දෙන්නගෙන් පූස් කොල්ලා ජූනි පැපොල් වලට පුදුම ආසවක්.😜
    😝⁣හැබැයි කොච්චර පැපොල් කෑවත් සුදු වුනේනම් නෑ.
    කලුම කලුයි.😊😂

    • @rohanaliyanage2233
      @rohanaliyanage2233 2 ปีที่แล้ว +1

      🤓🤓🎃

    • @Fnu..h...a
      @Fnu..h...a ปีที่แล้ว

      🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛🐈‍⬛😹

  • @tharanirashmi4318
    @tharanirashmi4318 3 ปีที่แล้ว +15

    මගේ පූසා කන්නේ cream cracker biscuits විතරයි. එයාගෙ නම චූටි කිටී..

    • @pradeepapriyadarshani3939
      @pradeepapriyadarshani3939 3 ปีที่แล้ว +1

      අපේ පුසාට කියන්නෙත් කිටී. අපි එයාට ආදරේ ට චූටි කීටී කියලා. එයත් කන්නේ .cream crackers විතරයි

    • @lashmanrathnayaka434
      @lashmanrathnayaka434 2 ปีที่แล้ว

      හ්ම්ම්

  • @thirunistoy4958
    @thirunistoy4958 4 ปีที่แล้ว +34

    මගේ පූසන්ගේ නම්❤️=
    චුට්ටී 😁 වැඩිමලා
    චූටී 😊 මද්දුමයා
    ටිටී ☺️ බාලයා

  • @harshanirenuka310
    @harshanirenuka310 4 ปีที่แล้ว +91

    මගේ kitty නම් සුදු බොලේ
    ඌ දවසට එක පාරක් ගෙදර එන්නේ අපි ඉන්නවද මැරිලද කියලා බලලා යන්න 🐱

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +18

      හම්මේ අපෙත් එහෙම තමයි..😂😂

    • @wasanthichathurani9390
      @wasanthichathurani9390 3 ปีที่แล้ว

      Maru ekata nam katapura hina

  • @rashmiprabodhini2743
    @rashmiprabodhini2743 3 ปีที่แล้ว +118

    අපේ ගෙදර ඉන්න පූසා බිස්කට් ටින් එක අරිනවා ඇහෙනකොට ඇමරිකාවේ හිටියත් එනවා.වෙන වෙලාවටනම් ගෙදර ඇත්තෙම නැහැ .

  • @sikateck7685
    @sikateck7685 3 ปีที่แล้ว +11

    අපේ ගෙදර පූසා කනවා නිදියනවා මීයෝ එද්දී දුවනවා මම හරිම ආදරෙයි හැබැයි කපටියි

  • @vishwargth1234
    @vishwargth1234 3 ปีที่แล้ว +33

    මගෙ පූසට නම් ගොඩක් තියනෝ.. මූනි, ලැම්බට්, ගූගු🤗❤😀 කොයිවෙලාවෙ බැලුවත් නිදි.

  • @sandalisandali430
    @sandalisandali430 4 ปีที่แล้ว +183

    Ape පුසාත් කොච්චර darunuda කියනවනම්, miyek දැක්කත් පුසා දුවනවා.🤭🤭🤭🤣🤣😂😂😒

  • @shashindaeshan3531
    @shashindaeshan3531 4 ปีที่แล้ว +27

    අපේ පූසාගේ නම සිරිපාල. ගෙදර iphone එකක් නැති හින්දා Hey Siri කිව්වම ඌ එන්නේ

  • @hansikapriyanjalee6907
    @hansikapriyanjalee6907 2 ปีที่แล้ว +20

    අපේ පූසගේ නම පූස්.... 😁😁😁😁 මැල්ලුම් කනවා ගොඩක්.... හරි ලස්සනයි එයා ❣️😍😍😍😍😍

    • @ishuishangani3469
      @ishuishangani3469 2 ปีที่แล้ว +1

      අපේ පූසා නම් මැල්ලුම් කෑල්ලක් කටේ තියලවත් නෑ

  • @thenukibalasooriya1969
    @thenukibalasooriya1969 3 ปีที่แล้ว +23

    අපේ ගෙදර ඉන්න පූසාගේ නම *සිතී*
    ගෙදර එන්නේ කන වෙලවට විතරයි...😊

  • @hirushaweerasinghe8989
    @hirushaweerasinghe8989 4 ปีที่แล้ว +22

    මගේ පූසගේ නම සප්නා....😂 එයාට එ් නම වැටුනෙ කතාව ගියපු කාලෙමයි....

    • @BlackShadowDN
      @BlackShadowDN 3 ปีที่แล้ว

      අපටත් කියන්නෝ

  • @slgamekolla7662
    @slgamekolla7662 3 ปีที่แล้ว +273

    පූසන්ට ආස අය මේ පැත්තට

  • @sandunibagya3946
    @sandunibagya3946 3 ปีที่แล้ว +4

    මොන දේ උනත් හොද වෙලාවට පුසොන්ට කතා කරන්න බැරි උනෙ පුලුවන් උනානම් එවුන් ගෙදර කතා වෙන හැම කේලමක්ම ශෙප් එකෙ අහගෙන ඉදලා ගම වටෙම ගිහින් බෙදයි...😂😂😂😂😂😂

  • @user-uy8pd5hv9g
    @user-uy8pd5hv9g 3 ปีที่แล้ว +13

    අපේ පූසා චිචී. ළමයි ඉන්න පූසියෙක්ව එක්කන් ආවා අපේ ගෙදරට.දැන් චිචීගෙ දරුපවුල නඩත්තු කරන්නෙ අපි

  • @pasindu_amanda
    @pasindu_amanda 4 ปีที่แล้ว +102

    අපේ ගෙදර හිටපු බෙන්ගල්ව උස්සපු එකාට හෙන ගහපන් 😑

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +11

      හයියෝ 😣😣

    • @pasindu_amanda
      @pasindu_amanda 4 ปีที่แล้ว +9

      ඔවු බං..සල්ලිත් නෑ පූසත් නෑ..ගෙදරින් බැනුම් අහලා ඉවරෙකුත් නෑ..

    • @vishwargth1234
      @vishwargth1234 3 ปีที่แล้ว +3

      අනේ.. 😥

    • @FZGhostRider_
      @FZGhostRider_ 3 ปีที่แล้ว +3

      පවු

    • @nilukapriyadharshani5353
      @nilukapriyadharshani5353 3 ปีที่แล้ว +4

      😂😂😂

  • @mihirab2352
    @mihirab2352 4 ปีที่แล้ว +245

    අපේ පූසට තියන අති විශිෂ්ඨ හැකියාවනම් පැය 24න් අඩුම 20 වත් බුදියන එක😂🐈

    • @waruflash7093
      @waruflash7093 4 ปีที่แล้ว +13

      wadak naa apee eka uparima paya baagayai aharala inneeea eeekath kanna witharai

    • @n4nyt139
      @n4nyt139 4 ปีที่แล้ว +5

      Amboo

    • @hemanthadayaratne6292
      @hemanthadayaratne6292 4 ปีที่แล้ว +5

      Amboo

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +12

      අනිවාර්යයෙන් 🤭🤭🤭

    • @mihirab2352
      @mihirab2352 4 ปีที่แล้ว +2

      @@waruflash7093 🐈😂🐈

  • @senuriupeksha1057
    @senuriupeksha1057 3 ปีที่แล้ว +8

    කෝ අර කොළ පාට පූසා 😑 එයාව බලන්න අවේ 😐 කොළ ඒකා තමා දරුනුම පූසා නේ 😜😅

  • @sandunabenayaka4732
    @sandunabenayaka4732 3 ปีที่แล้ว +37

    කොයි සතාටත් හොදින් සැලකුවොත් ඌ වරදක් කරන්නෙ නෑ.
    ඒ උනාට ඔය පූසො කියන ජාතිය හිතන් ඉන්නෙ අපි ඉන්නෙ උන්ට සේවය කරන්න කියල😂

  • @wcc3withayod320
    @wcc3withayod320 3 ปีที่แล้ว +29

    මට පූසන් දෙදෙනෙක් සිටිනවා. ඒ දෙන්නගේ නම තමයි පැංචා හා සුදූ 😺😸 😍😍

  • @anushkadilshan831
    @anushkadilshan831 4 ปีที่แล้ว +39

    මගේපූසගෙ නමනම් පූස් කිටී.
    ආදරේට පූස් කියනව, එපා වුනාම කිටී කියනව. හැබැයි ඌ ගෙදර ඉන්නෙ රෑට විතරයි 🤣🤣

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +6

      හම්මේ 🙈 කොහෙත් එහෙමයි රවුම් ගහනවා මුං

    • @anushkadilshan831
      @anushkadilshan831 4 ปีที่แล้ว

      @@WishwaGaweshaka අනේද කියන්නෙ 🤣

    • @pasiyayt3053
      @pasiyayt3053 4 ปีที่แล้ว +6

      @@WishwaGaweshaka කුඩ්ඩොනෙ... කුඩු බිස්නස් කරන්න යන්නෙ😂😂💥

    • @sandubaby191
      @sandubaby191 4 ปีที่แล้ว

      eya pusi balanna yanwa athi😻😻😻😻😻😻😻😻😻😻😻

  • @buddhinijayakodi96
    @buddhinijayakodi96 3 ปีที่แล้ว +10

    අපේ පූසා ගෙ නම පිට්ටු...එයා ඉන්නේ පිට්ටු ගෙඩියක් වගේ නේ 😂😏

  • @doctorvapeking
    @doctorvapeking 4 ปีที่แล้ว +83

    අපෙ එකා😂 දවසෙන් භාගයක් නිදි කුම්බර කිටියා😂 කන්න විතරයි ඔකා ඇහරන් ඉන්නෙ😂

  • @sajith77ff25
    @sajith77ff25 4 ปีที่แล้ว +167

    Wishwa ගව්සක කියන්නෙ දැනුම ගෙනාපු
    නැවක් මෙ chanal එක ත්‍රාසය ජනක සිදදි කෙටියෙන් සරලව දැනුමක් බවට හරවලා දෙනවා 👇👇👇👇 කියන කට්ටිය කො 🤩

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +7

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙 💙💙😍😍😍😍😍

    • @madlife7335
      @madlife7335 4 ปีที่แล้ว +1

      Aniwa bro

    • @sajith77ff25
      @sajith77ff25 4 ปีที่แล้ว

      @@madlife7335 thax bro

    • @sajith77ff25
      @sajith77ff25 4 ปีที่แล้ว

      @TECH HACKER SL 💌🤩

    • @darksoul8126
      @darksoul8126 4 ปีที่แล้ว

      Aniwaren aiye

  • @user-qz4iz2lt1d
    @user-qz4iz2lt1d 4 ปีที่แล้ว +14

    මන් ඉන්න ගෙදර ඉන්නෙ සයිබිරියනු පුසෙක් මත් එක්කමයි රන්ඩු හැබැයි මට ගැහුවොත් මත් ගහනවා.රන්ඩු වෙන්න එයා හරි දක්ෂයි .එ වුනාට එයාට මම හරි අදරෙයි එයත් එහෙමයි😅😅😍😍😍😍😍 මම කුවේට්

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +4

      නියමයි යාළුවා 💙💙

  • @btsloversblackrose5059
    @btsloversblackrose5059 3 ปีที่แล้ว +5

    අපිත් හදනවා පූසො දෙන්නෙක් එක්කෙනෙක් වැඩියෙන්ම බය තාත්තට..අපි කවදාවත් පූසො දෙන්නව එලියට යවන්නේ නැ ..ඒ උනාට මෙයා එලියට ගිහින් තාත්තා එනකොට හොරෙන් ඇවිත් ජනෙලෙන් පැනලා නිදි වගේ ඉන්නවා ...අනික ඌට බිස්කට් ටින් එකේ සද්දෙ ඇහුනොත් කොහෙ හිටියත් එනවා ...අනිත් එක්කෙනා ඉන්නෙ ගෙදර නෙවෙයි ඌ වෙන ගෙවල් වල ඉන්නවා ..කන්න විතරයි ගෙදර එන්නෙ ..

  • @Earn.Money_11
    @Earn.Money_11 4 ปีที่แล้ว +95

    අපෙ පූසා
    .
    .
    .
    .
    නමක් ගමක් දන්නෙනන් නෑ හැබැයි පූසෙක් 🤓👍🤫🤫🤫

    • @marunganmogan8552
      @marunganmogan8552 4 ปีที่แล้ว +1

      අපේ පූසාගෙ නම brown

    • @Earn.Money_11
      @Earn.Money_11 4 ปีที่แล้ว +2

      @@marunganmogan8552ai වූ දුබුරුයි ද? 😅😆😅😅🤣😎

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +4

      🤭🤭🤭🤭😒

    • @pasanharshana2121
      @pasanharshana2121 4 ปีที่แล้ว +1

      @@marunganmogan8552 අපේ නැන්දලගෙ බල්ලගෙ නම brown

    • @keshanisakunthala8600
      @keshanisakunthala8600 4 ปีที่แล้ว

      😹😹😹

  • @roshimadilshi3477
    @roshimadilshi3477 4 ปีที่แล้ว +32

    අපේ ගෙදර දෙන්නෙක් ඉන්නවා
    පොඩි එක්කෙනා " චූටි සේ",ලොකු එක්කෙනා "කළු බබා" 😍❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +9

      ලස්සන වෙනස්ම නම් යාළුවා 💙💙

    • @ireshamadumali2051
      @ireshamadumali2051 4 ปีที่แล้ว +1

      Ape kenage nama sudu putha man .godak adarey pusanta

  • @dr5684
    @dr5684 4 ปีที่แล้ว +5

    මගේ පූසගෙ නම කිටී.. ඒත් කිටී කියන්නෙ නෑ චූටි පුතා, පූස් කොල්ල කියනවට තමයි ඌ වැඩියෙන්ම ආසා.. එයා නැතුන් ඉන්නවත් බැරිවෙයි මට. මං ඒ තරම් ආදරෙයි මගෙ පූස් කොල්ලට. එයා හරිම දඩයක්කරයෙක්. දැන් එක මීයෙක් වත් නෑ අපේ ගෙදර නම්. සමනලයෙක්ට වත් පියාබන්න දෙන්නෙ නෑ හූනෙක්ට වත් බිත්තියෙ ඉන්න දෙන්නෙ නෑ.. උදේට අම්මට වදේ උයනකොට හාල්මැස්සෝ කන්න. මගේ පූස් කොල්ලට මං ගොඩක් ආදරෙයී .😘😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      නියමයි යාළුවා 😍😍😍😍😍

  • @s.kanthiiatha9880
    @s.kanthiiatha9880 3 ปีที่แล้ว +7

    මම පූසො 3න් දෙනෙක් හදනවා .කිටී,කිමි, සින්දු තමා ඒ 3න් දෙනාගෙ නම් ඒ 3න් දෙනාම වෙනස් වර්ග වල අය.ඒ උනාට එයාලා හරිම එකතුයි

  • @tharudishaa3598
    @tharudishaa3598 3 ปีที่แล้ว +99

    අපේ කිටීට නම් රටේම තියෙන නම් වලින් කතා කරනවා අපි. ඒත් ඌ ජීවිතේට කතා කලාට බලන්නෙවත් නෑ.

    • @udaniweerakoon6613
      @udaniweerakoon6613 3 ปีที่แล้ว +4

      අපේ ගෙදර ඉන්න පූසත් ඒ වගේ තමයි

    • @DEVIL669TM
      @DEVIL669TM 3 ปีที่แล้ว +3

      Ape ekath emathmaa
      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @tharudishaa3598
      @tharudishaa3598 3 ปีที่แล้ว +3

      Puduma loku kamak thiyenne

    • @anjuproduct.9507
      @anjuproduct.9507 3 ปีที่แล้ว +3

      අපේ එකානම් පැය 24.ම නිදි.........

    • @heshanshashindra..6991
      @heshanshashindra..6991 3 ปีที่แล้ว +2

      ඔයා..පව් අනේ..අපේ එකා නම් කකුල් දෙක ළඟටම එනවා🙄😁😁😁😁😂

  • @pasanharshana2121
    @pasanharshana2121 3 ปีที่แล้ว +11

    2021-6-8. දිනය .....22:35 p.m හරියටම වේලාව
    මේ දැන් බලනව😍❤
    මේ වීඩියෝ එකට මම gdk ආසයි

  • @vihangaakarshi6027
    @vihangaakarshi6027 3 ปีที่แล้ว +7

    අපේ පූසා කුරුමානම් අල්ලන්න දන්නේ නෑ 🤣

  • @ishusewmini1436
    @ishusewmini1436 3 ปีที่แล้ว +13

    අපේ එක්කෙනා සුන්දරී🤣🙄

  • @nathashasilumini1118
    @nathashasilumini1118 4 ปีที่แล้ว +28

    Mage chuti pus patiyage nama sonu.balana aya like akak dagena yanna bro.

    • @mkr3544
      @mkr3544 3 ปีที่แล้ว

      මගෙ. පුසගෙ. නම්. කිටී

  • @ajpjp3524
    @ajpjp3524 4 ปีที่แล้ว +20

    මගේ පූස් ගේ නම සුදු බෝලේ😍

  • @stuntboys9036
    @stuntboys9036 3 ปีที่แล้ว +6

    අපෙ පූසගෙ නම චූටි.එයා හිතන්නෙ එයාගෙ ගෙදර අපි ඉන්නවා කියලා .අපි එයාගෙ සේවකයො කියලා .හැමවෙලේම අපිට වඩා උඩින් ඉන්නමයි බලන්නෙ.පුදුම ලොකුකමක් තියෙන්නේ .මස් මාළු නැතුව කන්නෙත් නෑ .අපි කන්න කලින් එයාට කන්න දෙන්නත් ඕනි .එයා ඉන්නකම් අපෙ ගෙදරට වෙන සතෙක්ට එන්න දෙන්නෙත් නෑ .බල්ලෙක් ආවත් ලොක්කා වගෙ ඉස්සරහට දුවන් යන්නෙ 🏃

  • @sissandeepacartoons1155
    @sissandeepacartoons1155 3 ปีที่แล้ว +9

    අපේ ගෙදර නම් Bengal කියන පූසා හිටියා. ඌ ලගදි මැරුනා

  • @thaveeshachanal2673
    @thaveeshachanal2673 3 ปีที่แล้ว +54

    මගේ පූසාගෙ නම තමා පූසා.
    මම ඌට අදරේට cat කියනවා.
    එපා උනාම බල්ලා කියනවා.
    ලගට ගෙන්න ගන්න ඔනෙ උනහම සුදූ කියනවා.

  • @sanjaybawantha4974
    @sanjaybawantha4974 4 ปีที่แล้ว +26

    අපේ එකාගේ නම "චූටි කොල්ලා" 😂

    • @supunnirmal4120
      @supunnirmal4120 3 ปีที่แล้ว +1

      අපේ එකාගේ නම චූටී

    • @nilukapriyadharshani5353
      @nilukapriyadharshani5353 3 ปีที่แล้ว

      😀😀

    • @ruwanthinimeshika2414
      @ruwanthinimeshika2414 3 ปีที่แล้ว

      මාත් එහෙම තමයි කියන්නේ අපේ කිටීට.. "චූටි කොල්ලා"" 😃😂

  • @amalshanavodi6888
    @amalshanavodi6888 3 ปีที่แล้ว +11

    මගේ පූසාගෙ නම තන්ඩර්🐱. ඌ කොයි වෙලේ බැලුවත් නිදි නැත්නම් ඇග හෝදනවා .ඌ කැමතියි හැම වෙලාවෙම පිරිසිදුවට ඉන්න.

  • @anilwalhena2280
    @anilwalhena2280 3 ปีที่แล้ว +7

    අපිට දැනුම දුන්නට thanks අයියා

  • @dammikaprathapasingha7394
    @dammikaprathapasingha7394 4 ปีที่แล้ว +16

    අපේ ගෙදර තුන්දෙනෙක් ඉන්නවා 😊
    චූටි,ඕඩි,ගොනී

  • @dst2849
    @dst2849 3 ปีที่แล้ว +51

    අපෙ පුසා මස් මාලු කන්නැ' because අපි උට දෙන්නැ

  • @gajinduvidath2739
    @gajinduvidath2739 3 ปีที่แล้ว +4

    අපේ පූසාගේ නම නම් චූටි. ගෙදරට එන හැම එක්කෙනෙක්ගෙම කකුලේ වෙලෙන එකයි ඌගෙ වැඩේ.😂😂😂😂

  • @pasiyayt3053
    @pasiyayt3053 4 ปีที่แล้ว +80

    අපේ පූසනම් කනව බොනව නිදියනව😂 කැරපොත්තෙක් ඌ ලගින් ගියත් අපි උට අල්ලලා දෙන්න ඕනි😂✋

  • @lahirusuraweera9795
    @lahirusuraweera9795 4 ปีที่แล้ว +20

    අපෙ ගෙදර එකාගෙ නම මීශූ.....😅

  • @kimrishu2484
    @kimrishu2484 4 ปีที่แล้ว +16

    අපේ පූසෝ දෙන්නගේ නම චුට්ටි,අනිත් එක්කෙනාගේ නම පැංචි.

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      නියමයි යාළුවා 💙💙

    • @sandubaby191
      @sandubaby191 4 ปีที่แล้ว +1

      ane math panchineeeeeeee. ai ehema.

  • @sadewrashmika2093
    @sadewrashmika2093 3 ปีที่แล้ว +6

    අපේ පුසොන්ගේ නම්
    ඉසබෙල්,ඇලඩින් {සම්බොල කිටියො දෙන්නා}♥
    සුදු පාට එවුන් ඔමෙගා,ඇලිසා, සුදු අක්කා ,තව 2නෙක් ඉන්නවා එයාලට ආදරෙට කියන්නේ කලු චුචූවා , වුන්ඩි පුතා...♥☚♥☚♥☚♥

    • @shadowfd698
      @shadowfd698 11 หลายเดือนก่อน

      ammthudu mra set ekkne inne

  • @nadeeshaniweerakoon1340
    @nadeeshaniweerakoon1340 3 ปีที่แล้ว +15

    සූකිරි, කොළු, දඟයා තමයි අපේ ගෙදර ඉන්න පූසො 3නා

  • @roshanindulalindu5647
    @roshanindulalindu5647 4 ปีที่แล้ว +41

    ❤️අපේ පූසගේ නම කිරි කැටියා ❤️තරහ ගියපුහාම නම අනිත් පැත්තටත් කියනවා 😂🤣😂🤣

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +4

      හම්මේ 🤭🤭😍💙💙💙

    • @Pradeep_Deew
      @Pradeep_Deew 4 ปีที่แล้ว +2

      Hapo 🤟🤘✌️🤞🤭🤭🤫🤫

    • @hiranyajayarathne6607
      @hiranyajayarathne6607 4 ปีที่แล้ว +1

      😅😅😅

    • @dr5684
      @dr5684 4 ปีที่แล้ว +2

      Aneee 😂😂😂

    • @JC-pm9ui
      @JC-pm9ui 4 ปีที่แล้ว +2

      😂😂😂😂😂😅😅😅😅😅😂😂

  • @damsarabro9331
    @damsarabro9331 3 ปีที่แล้ว +13

    අපේ පුස ගෙ නම නම් "SILVER".

  • @thusharimunasinghe4954
    @thusharimunasinghe4954 3 ปีที่แล้ว +3

    අපේ පූසගෙ නම නම් fur ball (mix persian) තාම මාස තුනයි බල්ලත් එක්කත් යාලුයි

  • @nipunianjalika3751
    @nipunianjalika3751 3 ปีที่แล้ว +4

    මගෙ පූස්ගෙ නම චූටී මැනිකි...😍එයාට මම ගොඩා....ක් ආදරෙයි....ෆිජ් එක open කරන කොට මගෙ චූටී මැනික කොහේ හිටියත් දුවගෙන එනවා...😏😍💝💝🐱🐱🐱

  • @vishwaprabashwara477
    @vishwaprabashwara477 3 ปีที่แล้ว +8

    අපේ එකාගෙ නම චන්ගුමී.😺

  • @udavithreshanjana105
    @udavithreshanjana105 4 ปีที่แล้ว +6

    මගෙ පූසො 3න් දෙනාගෙ නම්
    1)මං
    2)කුඩු
    3)විකුනනෝ
    පොඩිකාලෙ ඉදන්ම හොරෙන් පොල් කඩන එකේ ඉදන් හැමදේම ඉගැන්නුව.degree 5k එක්කෙනෙක්ට තියෙනව

  • @d.m.roshananandaroshananan7568
    @d.m.roshananandaroshananan7568 2 ปีที่แล้ว +2

    අපේ ගෙදර පූසො 6 ක් ඉන්නව. මොනිකා ,බෙනා,චීනා ,කලූ ,
    කිටී ,රිකී. ඒ උනාට ඒ එක නමක්වත් කනකට ගන්නෙ නැති මේ පූසො 6 දනාටම කිටී කියලා තමයි කියන්නෙ

  • @piyumalifernando6390
    @piyumalifernando6390 4 ปีที่แล้ว +38

    මං පුස්ලා 4 හදනවා..දරුවෝ වගේ තමයි.. පණ වගේ ආදරෙයි ගොඩාක්

  • @chamithachathumina9328
    @chamithachathumina9328 3 ปีที่แล้ว +8

    අපෙ එකෙනා බොල සුදා ❤️❤️❤️❤️

  • @kanthikumudini4168
    @kanthikumudini4168 3 ปีที่แล้ว +3

    නියමයි 👍

  • @lakshisamudini6795
    @lakshisamudini6795 ปีที่แล้ว +6

    ලස්සනයි පුසෝ ටික. අපේ ගෙදර ඉන්න පූසා = චූටි.

    • @asithaasitha58
      @asithaasitha58 ปีที่แล้ว

      අපේ ගේදර යින්න පුසත් චුටි මැනික

  • @chanrikachndrika5871
    @chanrikachndrika5871 3 ปีที่แล้ว +5

    Ape pusage namanam sundaraya 🐈
    Eyath හරියටම ara අන්තිමට pennapu pusa වගේමයි 🐱

  • @chinthakachathuranga949
    @chinthakachathuranga949 3 ปีที่แล้ว +7

    අපේ එකාගෙ නම රනේ 😂

  • @chameeraoshada2002
    @chameeraoshada2002 3 ปีที่แล้ว +10

    මගේ පූසාටත් නම් ගොඩක් තියෙනවා පකරි , කසිප්පුවා .බඩදරු මනමාලයාවගේ ඒවා

  • @freefirefanswithworld1178
    @freefirefanswithworld1178 3 ปีที่แล้ว +3

    අපේ gedara ඉන්න කිට් ගේ දක්ෂ තාවය තමා kala නිදියන එක 🤣🤣🤣

  • @janukasilva8137
    @janukasilva8137 4 ปีที่แล้ว +18

    මගේ පූසාට එහෙම නමක් නෑ හැබැයි ඌ එන්නේ සේ කිව්වහම තමයි.

  • @kavishinethmini3536
    @kavishinethmini3536 3 ปีที่แล้ว +4

    අනේ බෝලයක් වගේ හිටපු මගෙ සුදු කිටියට දැන් හොද වෙන්නෙ නැති ලෙඩක් හැදිලා.. කොච්චර බෙහෙත් කරත් හරියන්නෙ නෑ..ඒත් මo කවදාවත් එයාව තනි කරන්නෙ නෑ.. මන් මාරම ආදරෙයි මගේ කිටියට. ❤️ එයාට ඉක්මන් සුව විතරයි මන් ප්‍රාර්තනා කරන්නෙ. ඉස්සර වගේ මාත් එක්ක සෙල්ලම් කරන්නේ.. නැගිට ගන්නවත් බෑ දැන් මගේ රත්තරංට 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @prasadimanatunga8756
      @prasadimanatunga8756 3 ปีที่แล้ว

      ikmanhata suwapath wenna

    • @kavishinethmini3536
      @kavishinethmini3536 3 ปีที่แล้ว

      @@prasadimanatunga8756 dan eya nethi wela masa 6k halo 😭😭😭😭
      Eth eya wagema pusek masa 6kata passe man gawata awa. Api godak vishwasa karanawa e eyamai kiyala vishwasa karanawa. Mage kitiyama thamai e. 😍😍😍 eth arayata tharam adare ne mn dan ekkenata

  • @dewindi4334
    @dewindi4334 3 ปีที่แล้ว +3

    මගේ පූසාගේ නම මීරා.එයා පර්සියන් ගැහැණු පූසෙක්. I love my meera

  • @philipburjuen2372
    @philipburjuen2372 3 ปีที่แล้ว +3

    අපේ ගෙදර පූසගෙනම කළුපොල් සම්බෝලෙ....ඒකා අපි ඇතිකරන එකෙක් නෙමේ......🤣🤣🤣

  • @sandharuudhantha2818
    @sandharuudhantha2818 3 ปีที่แล้ว +37

    අපේ ගෙදර වැඩිමල= ගීතා
    දෙවනිය =සීතා
    බාලය =මාල
    දවල්ට බුදි 😴😴
    ඒත් රෑට, ඒත් බුදි 😒😒

  • @anjuproduct.9507
    @anjuproduct.9507 3 ปีที่แล้ว +4

    1.ටික්රි.
    2චුට්ටා.
    3.බයගුලුස්.
    4.සමන්ත.

  • @wasanthasiriweera7485
    @wasanthasiriweera7485 3 ปีที่แล้ว +13

    අපේ පූස නං දඩයම් කරන්න බලාගෙනම ඉන්නේ එයාගේ නම rose gold එයා හරිම cute

  • @dancing709
    @dancing709 3 ปีที่แล้ว +1

    අපිට වැදගත් හොද video එකක්.තව මේවගේ හොද Videos දාන්න.

  • @BitchLasagna_
    @BitchLasagna_ 4 ปีที่แล้ว +12

    අපේ පූසාගෙ නම osca 🐱

  • @lahirusarath7417
    @lahirusarath7417 3 ปีที่แล้ว +6

    මගේ පුසාගේ නම කළු සුදු අපේ එකත් කන වෙලාවට විතරක් ඇහැරෙනවා නැත්තන් කොයි වෙලෙත් නිදි

  • @lashmanrathnayaka434
    @lashmanrathnayaka434 2 ปีที่แล้ว +4

    අපේ පූසගේ නම පැටී ඌට හොඳට ගස් නගින්න පුළුවන්. 😜

  • @sulasiwijesoma3038
    @sulasiwijesoma3038 3 ปีที่แล้ว +2

    මගේ පුසාගේ නම කිටි කිටි
    එයා හරිම ලස්සනයි

  • @charithsilva9236
    @charithsilva9236 4 ปีที่แล้ว +29

    අපේ ගෙදර පුසන් ගෙ නම් :
    😂
    1. මල් කැකුළු
    2. බිඹිටි කුකුළු
    3. ජුන්ටි
    4. කච්චෙ
    5. ඤව්ටාබය(ගුණ්ඩා)

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      හම්මේ ඒ නම් 🙈🙈😍😍😍

    • @thissanimalsamarapperuma2902
      @thissanimalsamarapperuma2902 4 ปีที่แล้ว +2

      ශොක් නම්

    • @sandubaby191
      @sandubaby191 4 ปีที่แล้ว

      babalata nam kiyala poth thiyenwa wage oya pusonta pothak hadanna.📖📖📖📖📖📖📖

    • @Cat-vf4cp
      @Cat-vf4cp 3 ปีที่แล้ว

      Ewa kiyawannath amaruinee

    • @charithsilva9236
      @charithsilva9236 3 ปีที่แล้ว

      @@Cat-vf4cp 5 වෙනියා මැරුණා

  • @HypeFF99
    @HypeFF99 4 ปีที่แล้ว +28

    අපේ පූසගෙ නම,චූටී....
    චූටී කිව්වම කොහෙ හිටියත් කකුල් දෙක ගාව.

  • @dinudinu6491
    @dinudinu6491 4 ปีที่แล้ว +6

    අපේ පූස බබීනා.......අනේ ඌ නම් ගේ පෙල්ලුවත් අපි එයාගෙ හිත රිද්දන්නෙ නෑ

  • @imashiupeksha9833
    @imashiupeksha9833 3 ปีที่แล้ว +6

    අපේ ගෙදර හිටපු අයගේ නම් ,
    Liza , meki ,rozi ,sudu ,dora

  • @user-chamodi
    @user-chamodi 3 ปีที่แล้ว +4

    ඉස්සර හිටපු පූසගෙ නම ටුටූ ඌට පැටව් හතර දෙනෙක් ඉන්නවා තනි කලු බතල බෝල පිම්බිච්ච නැට්ටක් තියන එකෙකුත් ඌගෙ 4 දෙනාගෙන් එක පැටියෙක් දැන් ඉන්නවා තව වෙන පූසියෙක්ගෙ පැටව් දෙන්නෙක්

  • @premikahallala6792
    @premikahallala6792 4 ปีที่แล้ว +15

    අපේ පූසගේ නම- කැසී 🐈🐱
    පාට- Ginger

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ලස්සන නමක් යාළුවා 💙💙

  • @thushinianushika3175
    @thushinianushika3175 4 ปีที่แล้ว +25

    1. කිටී
    2. යකා 😂 ළගින් ගියොත් කකුල නෑ 😬😂

  • @inokavithanage
    @inokavithanage 2 หลายเดือนก่อน +1

    අපේ පූසගේ නම චූටි . පාරේ හිටපු පූසෙක් . ඒවුනාට දැන් ගෙදරක හැදිච්ච පූසෙක් වගේ.😂😂

  • @ssstudiolk5265
    @ssstudiolk5265 3 ปีที่แล้ว +5

    අපේ පූසා ගේ නම සීසී (Cc)🙈❤

  • @s.kanthiiatha9880
    @s.kanthiiatha9880 3 ปีที่แล้ว +7

    මගෙ සින්දු පැපොල් කනවා එයා පැපොල් කන කොට අල්ලන්න තියා හිතන්න වත් බෑ

  • @user-vs4ng7wf6z
    @user-vs4ng7wf6z 4 ปีที่แล้ว +8

    අපෙ පූසාගේ නම තැබිලි කිටි 🤯😤😼😽🙀😿

  • @dangerman5655
    @dangerman5655 3 ปีที่แล้ว +2

    මගේ පුසගේ නම චුටි 😄

  • @minethmandinu2547
    @minethmandinu2547 3 ปีที่แล้ว +7

    අපේ එකාව මට‍ පෙන්න බැ ගහනව උඩින් යන්න ගෝට පුසා 😂😂😂😂

  • @degiridesilva9122
    @degiridesilva9122 3 ปีที่แล้ว +3

    අපේ පූස් නම් Garfield. Cartoon එකේ එකා වගේමයි. Odi තමයි නැත්තේ.

  • @niroda0415
    @niroda0415 4 ปีที่แล้ว +65

    අපේ පූසාගෙ නම = චූටි කිටී ❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +10

      ලස්සන නමක් යාළුවා 💙💙

    • @nuwangijayasinghe5359
      @nuwangijayasinghe5359 4 ปีที่แล้ว +5

      අපේ කලින් කෙනත් චූටි කිටී😍

    • @niroda0415
      @niroda0415 3 ปีที่แล้ว +2

      @@user-xq8bj3sm1b emada ❤️

    • @kaveenmaduka4364
      @kaveenmaduka4364 2 ปีที่แล้ว +2

      Mage pusage namath eka eya davas 3 kata kalin maruna

    • @chamathmalsha1843
      @chamathmalsha1843 ปีที่แล้ว +1

      Ape chuti neme kiti vitharai..😂

  • @wasanthakumara9329
    @wasanthakumara9329 3 ปีที่แล้ว +2

    මගේ ගෙදර පූසෝ 5 දෙනෙක් ඉන්නවා
    1.ටයිනි
    2.පූරි
    3.ටුටූ
    4.කීලි
    5.ෂාෂා

  • @deepachandani8131
    @deepachandani8131 4 ปีที่แล้ว +15

    මගෙන් අදත් පලවෙනි like 1 සහ කොමෙන්ට් 1 . අනේ මර්ලින් ගන වීඩියො 1 ක් ඕනී

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් දෙනවා යාළුවා 💙💙💙

    • @sandunk1232
      @sandunk1232 4 ปีที่แล้ว

      @@WishwaGaweshaka puluvannam history of witchcraft ganath karanna🤗😉😎✌✋🖖

    • @piyumalifernando6390
      @piyumalifernando6390 4 ปีที่แล้ว +2

      @@WishwaGaweshaka ඉක්මනට දෙන්න මර්ලින් ගැන

    • @lasithachaminda2946
      @lasithachaminda2946 4 ปีที่แล้ว +1

      Merlin balanavada

    • @deepachandani8131
      @deepachandani8131 4 ปีที่แล้ว

      ඒකනේ