ඔයා විවාහ වෙන්නේ කවද්ද? කොයි වයසෙදිද ? කියලා අපි කියනවා හරියටම - වරදින්නේ නැති අනාවැකි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • කවද හරි විවාහ වෙලා ලස්සන පවුල් ජීවිතයක් පටන් ගන්න එක ගොඩක් අයගේ තියෙන හීනයක් නේ.. ඉතිං අපි කතා වෙන්නේ ඔයා විවාහ වෙන්නේ කවද්ද?
    කොයි වයසෙදිද කියන එක දැනගන්න එක.
    This is a Education Channel.
    This Video is only for Education Purpose. No one harmed in this video.
    We do not own the video materials and all credits belong to respectful
    owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
    If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
    I will gladly take down the video.
    Disclaimer :
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
    allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
    news, reporting, teaching, scholarship and research.
    “no copyright infringement is intended” in this Video.
    Licensed under Creative Commons : By Attribution 3.0
    creativecommon...
    For Any Copyright Concerns, Contact Us at our email address .
    We Will act upon your query immediately.
    ➤grandpapa6618@gmail.com

ความคิดเห็น • 2.5K

  • @lovindiramethya3164
    @lovindiramethya3164 3 หลายเดือนก่อน +78

    මට ලකුණු 32 ඇත්තටම් අපි 25න් වගේ තමා බඳින්න ඉන්නෙ... එයා මට ගොඩාක් ආදරෙයි.ඇත්තටම මට ගොඩාක් සංකීර්ණ දෙයක් උනේ නෑ එයාව බඳින්න තීරනේ කරන එක. ඇත්තම ඇත්ත ඔයා කිව්වෙ.. ඔයානම් මාරයි අනේ..❤❤❤❤❤❤

  • @NishanthaLiyanage-vs9yf
    @NishanthaLiyanage-vs9yf หลายเดือนก่อน +4

    මට ලකුණු 32 යි මම ගැන කියපු හැමදෙම 100%100 ක් හරි ...❤️😍

  • @chinthiklakshani7883
    @chinthiklakshani7883 18 วันที่ผ่านมา

    21 සහතික ඇත්ත. මට දැන් 27ක් වයස. සමහර විට 33 36ත් අතර බදී. හැබැයි ඊට කලින් සැබෑ කරගන්න මගේ හීනයක් තියෙනවා. ඒක හැබෑ උනොත් මං බදිනවා 😊😊😊

  • @AkilaLaksan-tf8ph
    @AkilaLaksan-tf8ph 2 หลายเดือนก่อน +8

    මට ලකුණු 20 අනිත් අයටත් එයගේ ප්‍රර්ථනා ඉටුවේවා කියලා මම ප්‍රර්ථනා කරනවා 😊😊❤️❤️

  • @NirmalTharanga-ok4hb
    @NirmalTharanga-ok4hb 3 หลายเดือนก่อน +90

    28මගෙ ලකුණු එකතුව ඔයා කියපු හැමදේම හරි මං කොහොමත් මගෙ ටාගට් ටික අවුරුදු 25වෙද්දි ඉවර කරල 26/27 වෙද්දි බඳින්න ඉන්නෙ❤️

  • @danushkaruwan4466
    @danushkaruwan4466 2 หลายเดือนก่อน +1

    මගේ ලකුනු 28, ඒත් මම විශ්වාස කරන්නෙ නෑ ඔය අසත්ත්‍ය දේවල්

  • @priyanijayarathna3246
    @priyanijayarathna3246 7 วันที่ผ่านมา +1

    මගේ ලකුණු 32යි.ඔයා කිව්ව හැමදේම හරි. මම ප්‍රර්ථනා කරනවා ඔයාට හැමදාම මේ වගේ video දාන්න පුළුවන් වෙන්න කියලා. ඔයාට ගොඩක් ස්තුතියි. ❤❤❤❤

  • @NilankaSanjeewa-m7d
    @NilankaSanjeewa-m7d หลายเดือนก่อน +3

    අවුරැද 36 මට දැන් විවාහ වෙන්න බලාපොරරත්තුවෙන් ඉන්නවා.....ඔයා කියපු දෙවල් 100ට100ක් හරි thanks.....

  • @heshanidilhara7760
    @heshanidilhara7760 2 หลายเดือนก่อน +7

    ලකුනු24 ..මන් හිතුව දෙයින් නම් කැමති ඒ වයසින් බදින්න මගෙ දැන් හිතෙ ඉන්නකෙනා බදින්න මොකද ජිවිතේ විදලා මට ජිවත් වෙන්න බලමු නේද ඉතිම් ඉස්සරහට ❤

  • @Seven_K_Beatz
    @Seven_K_Beatz 3 หลายเดือนก่อน +26

    28 ලකුණු ඔයා හරියටම කියනවානේ ජීවිතේ ගැන
    ඒත් මන් විවාහය ගැන වැඩිය හිතන්නෙ නෑ මගේ හීන ටික අවුරුදු 25/16 වෙද්දි සම්පූර්ණ කරගෙන මන් වෙනුවෙන් හොද කෙනෙක් ඉදියොත් විවාහ වෙනෝ
    විවාහයට වඩා ලොකු හීන ගොඩක් තියෙනවා☺️

    • @thilankavinda6466
      @thilankavinda6466 หลายเดือนก่อน

      B

    • @Dc-gamingvz1t
      @Dc-gamingvz1t 22 วันที่ผ่านมา

      මටත් ඔකමයි තියෙන්නේ😊

  • @chamodiravisha284
    @chamodiravisha284 26 วันที่ผ่านมา

    Mage lakunu 28...ඇත්තටම ඔව්.මට ඕනෙ හරිම කෙනත් එක්ක හරිම විවාහයක් තමා...අනාගතේ නැත්තම් පසුතැවීමක් හිතෙන්නෙ

  • @MistressRumansa
    @MistressRumansa หลายเดือนก่อน

    මගේ ලකුණු 24..ක් ..vedio eke kiwwe 32-36ත් අතර විවාහ වෙනවාකියල...අනේහ් මේ බොරු..මට now වයස අවුරුදු 51ක්..තාම විවාහ වෙලා නේනේ...ඉතින් මට මේ ක්‍රමය අසත්‍යක් වුණා...😂

  • @chalanimadushika2765
    @chalanimadushika2765 2 หลายเดือนก่อน +8

    ලකුණු 24 යි.
    හරි. දැන් වයස අවුරුදු 30 යි. අවුරුදු 29 දි බඳින්න හිටියත් ඒක වුනේ නැහැ. තාම එයා ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේකේ කිව්වා වගේ ලබන වසරෙදිවත් ඒ කියන්නේ මට අවුරුදු 31 දී මං බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා සමඟම විවාහ වෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා. ඔබට ස්තූතියි ❤

  • @hasi2437
    @hasi2437 3 หลายเดือนก่อน +8

    කිව්ව ටිකනම් හරියටම හරි ❤ මගේ ආදර සම්බන්ධයට දැනට අවුරුදු 14 වෙනවා හැබැයි අපි තාම බැදලා නෑ දැනට මට 28 ක් වෙනවා මං හිතන් ඉන්නෙත් 28 න් නැත්තං 32 න් වගේ බදින්න 😊

  • @Ima2325
    @Ima2325 2 หลายเดือนก่อน +10

    22-28ත් අතර මට ආවේ 28 total ව්ක.
    මම හිතන් ඉන්නෙත් 28න් marry කරන්න.කිව්වා වගේම මට marrage එක ලොකුවටම වටිනවා.ඒ වගේමයි ඒක අනාගතේට ප්‍රභලවම බලපාන නිසා මම මගේ studies ටිකයි job එකයි ගැන පොඩ්ඩක් හිතනවා.
    බලමු ❤

  • @Nidushikalakmali
    @Nidushikalakmali 11 วันที่ผ่านมา +2

    මගේ ලකුණු 20 ඔයා කියපුවා හරියටම හරි ❤

  • @shamilaayesha3417
    @shamilaayesha3417 หลายเดือนก่อน

    කියපුවා හරි තව අවුරුදු 2ක් ඇතුලත බැන්දොත් ඒකත් හරි. හැබැයි තාම no relationship

  • @hirunikaveesha2003-z4c
    @hirunikaveesha2003-z4c 2 หลายเดือนก่อน +33

    මට ලකුණු 20යි..අනිත් අයට ඒ අය බලාපොරොත්තු වන විදියටම ජීවිතය සාර්ථක කරගන්න ලැබේවා..!!❤️

    • @dagaya_official133
      @dagaya_official133 2 หลายเดือนก่อน +1

      මටත් 20යි ආවෙ

    • @ruwankumasaruge-nw8sn
      @ruwankumasaruge-nw8sn 2 หลายเดือนก่อน

      මටත් 20
      එත් මම බැන්දේ 28
      දැන් අවරුදු 16 ක්‌ අපිට බැදලා

  • @rashmiravihari6117
    @rashmiravihari6117 3 หลายเดือนก่อน +18

    මං ගැන කියපු හැමදේම හරි විවාහ උනාම කියන්නම් 😊

  • @chamodishamika1229
    @chamodishamika1229 2 หลายเดือนก่อน +8

    මට ලකුණු 24යි.වයසත් 24ට ළගයි.තාම කොල්ලෙක්වත් නැහැ.වයස 26-32ත් අතරදි ඔයා කිව්ව දේ වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.බලමු තව කල් තියෙනවනෙ ❤😊

  • @BuddikaMadushan-my3bz
    @BuddikaMadushan-my3bz 20 วันที่ผ่านมา

    ඇයි මේ වගේ බොරුදෙවල් කරන්නෙ.මට ලකුණු 35 යි.
    වයස 31යි.තාම තනිකඩයි.ලකුණු 35 යිනම් වයස 22-25 අතර බඳිනවලු.....😂😂😂
    දර්මයෙ සඳහන් වෙනව මේ කාලෙ වෙද්දි මිත්‍යාව රජ වෙනව කියල.

  • @tharushinideepthika5111
    @tharushinideepthika5111 หลายเดือนก่อน

    මගෙ ලකුණු 24 ....ඔයා කියපුවනම් හරියටම හරි මාරයි....මන් මැරි කරන්න ඉන්නෙ 26 ත් 32 ත් අතර..ඒකත් බලමු

  • @supundananjaya4205
    @supundananjaya4205 2 หลายเดือนก่อน +7

    28 මගේ ලකුනු.මට දැන් වයස 26 යි.ඇත්තටම තව අවුරුදු දෙකකින්,මගෙ වැඩ ටික ඉවර කරගෙන 28 වගේ බදින්න හිතන් ඉන්නෙ.ඇත්තටම මම හැමවෙලේම හිතන්නෙ විවාහය කියන එක හොදට හිතලා ගන්න ඔන තීරනයක්.මම කැමතිත් හරිම කෙනත් එක්ක මගේ විවාහය වෙන එකට.ඇත්තටම කියපුවා හරි.තෑන්ක්ස්.🙏🌍♥️

  • @gayanithushari2382
    @gayanithushari2382 3 หลายเดือนก่อน +15

    කියපු දේවල් නම් හරි ඒ උනාට බදින වයස වැරදියි මට වයස ආවේ 22-25 අතර බදිනවා කියාලා 😁 ඒ උනාට දැනටමත් මට 26ක් වෙනවා කියපු දේවල් නම් ඇත්ත හැබයි ❤😊

    • @kasunimapa8259
      @kasunimapa8259 3 หลายเดือนก่อน +1

      මටත් 😂

    • @arttec9727
      @arttec9727 3 หลายเดือนก่อน +1

      මට ආවේ 28 ඒකෙන් කිව්වේ 26-32 අතර කියලා. මට වයස දැන් 34යි.

    • @gayanithushari2382
      @gayanithushari2382 3 หลายเดือนก่อน

      @@arttec9727 තාම මැරි කරේ නැද්ද 😁😂

    • @prasadpushpika7937
      @prasadpushpika7937 หลายเดือนก่อน +1

      Eka aththa

    • @prasadpushpika7937
      @prasadpushpika7937 หลายเดือนก่อน

      ​@@arttec9727mtath waradi

  • @chalanaimesh4658
    @chalanaimesh4658 2 หลายเดือนก่อน +4

    ඔයා හරියටම හරි මගේ ලකුනු සහ අදහස් සම්පූර්ණ ගැලපෙනවා ♥thak you🌹

  • @jesikashehanihettiarachchi9302
    @jesikashehanihettiarachchi9302 5 วันที่ผ่านมา

    මට ලකුණු 42යි.. මට කියවුන දේවල්නම් හරි නෑ.. ඒත් කමෙන්ට් බැලුවම අනිත් අයට කියවෙලා තියන දේවල් හරිනෙ.. 😍

  • @santhu54-bw5sn
    @santhu54-bw5sn 6 วันที่ผ่านมา

    එකතුව 41ආවා 😁 22ටත් කලින් බඳිනව කිව්වට දැන් මට 24ක් වයස තාම unmarried 😁

  • @rialifestyle2003
    @rialifestyle2003 3 หลายเดือนก่อน +8

    22- 25 හැබැයි තාම කොල්ලෙක් නන් නැ. දැන් 21 වෙනවා, බලමුකො නේ , හැබැයි අනිත් ටිකනන් හරියටම හරි. 25 වෙද්දි බැන්දොත් අනිවාරෙන් ආපහු මේ වීඩියෝඑකට comment කරනවා😊😊

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 3 หลายเดือนก่อน +1

      @rialifestyle2003 මට ලකුණු 24යි.මට නම් කලින් කෙනෙක් හිටියා.ඒත් එයා මාව දාලා ගියා.😪 දැන් වයස 24යි.තාම තනිකඩව ඉන්නවා

    • @HansakaNadun-fp1su
      @HansakaNadun-fp1su หลายเดือนก่อน +1

      Ai mn inne

    • @dineshsudarshana6608
      @dineshsudarshana6608 หลายเดือนก่อน +1

      Badimu 😊

  • @ThakshiKulasuriaya
    @ThakshiKulasuriaya 3 หลายเดือนก่อน +19

    24 .ඒක ඇත්ත මොකද මන් ආස මට ගැලපෙනම කෙනත් එක්ක ජිවිතේ ලස්සනට ගෙවන්න ❤️💫 ඇත්තටම සතුටුයි මට 😍❤️ ස්තූතියි ඔයාට ❤️💫

  • @lahirupriyamal9335
    @lahirupriyamal9335 3 หลายเดือนก่อน +22

    ❤ කියපු දේ හරියටම හරි, විවාහ උනාම කමෙන්ට් කරනවා මේ විඩීයෝ එකට

  • @TNWatch
    @TNWatch 8 วันที่ผ่านมา

    මේ ප්‍රශ්න වල සහ පිළිතුරුවල විද්‍යාත්මක පදනමත් කියගෙන ගියානම් ගොඩක් හොදයි,

  • @MadushikaSamarasinha
    @MadushikaSamarasinha หลายเดือนก่อน

    Ane athmi mn labana aurudde විවාහ වෙනවා හරියටම 22කයි එයා නොහිතපු විදිහට තමයි මට හම්බුන්‍රෙ එයා දෙවියෙක් මට 🥰 මන් දන්නේ නැ අහම්බෙන් උනත් එයා මගේ පන

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 3 หลายเดือนก่อน +11

    මගෙ ලකුණු 28 යි, හැබැයි විවාහ වෙන වයස නම් වැරදියි..මොකද මට දැනටම 32 යි.. අනිත් දේවල් නම් හරියටම හරි. බලමුකො මං හිතනම කෙනා හම්බවෙයි කියලා හිතනවා ❤ ස්තූතියි

    • @chanikakalani9371
      @chanikakalani9371 2 หลายเดือนก่อน +2

      මටත් ඕකම තමා කියන්න තියෙන්නේ

    • @parithyagamage3423
      @parithyagamage3423 หลายเดือนก่อน

      මටත් ඕකම තමා කියන්න තියන්නෙ

    • @leonieockers5699
      @leonieockers5699 หลายเดือนก่อน

      Mageth total eka 28 e unata dn mata wayasa 28i marry karala babek innawa eth husband na mn pregnant wela iddi eya giya 😢

    • @SawindiSithumini
      @SawindiSithumini หลายเดือนก่อน

      Mata kiyapuva hari

  • @dinushadinusha4800
    @dinushadinusha4800 3 หลายเดือนก่อน +6

    16 කියපු දෙවල් නම් හරි.බලමු ❤️

    • @Sami-el4ev
      @Sami-el4ev 2 หลายเดือนก่อน

      Matat 16 awe😁

  • @achalasenuri
    @achalasenuri 3 หลายเดือนก่อน +5

    wow😱 plezz like me lakunu 32

  • @ThushaniLakshika-ph8kq
    @ThushaniLakshika-ph8kq 3 วันที่ผ่านมา

    Wow... මගෙත් හරි.. මගේ වැඩ ඉවර වෙද්දි අනිවාර්යයෙන් මට 26ට වැඩි වෙනවා

  • @SankalpanaRanasinghe
    @SankalpanaRanasinghe หลายเดือนก่อน

    මට ලැබුනෙ එකතුව 36ක් මට දැන් 21යි අපි බලමු ඔයාගෙ අනුමාන හරියයි කියලා විශ්වාසයක් තියෙනව

  • @DaniduD5781
    @DaniduD5781 3 หลายเดือนก่อน +14

    ලකුණු 20 ❤. මදැයි 27,28 බදින්න හිටියා...😒🙂 "හැමෝටම හොද කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා."❤🤗💐😇

    • @Ne19sh-wm9ob
      @Ne19sh-wm9ob 2 หลายเดือนก่อน

      Ekne😒😒

  • @ඊගල්
    @ඊගල් 3 หลายเดือนก่อน +10

    හරියටම හරි ❤

  • @තිරරෙදිනිර්මාණය
    @තිරරෙදිනිර්මාණය 3 หลายเดือนก่อน +13

    හරියටම හරි ඔයා බලන් හිටියා වගේ කීවනේ, ඇත්තටම මම විවාහ වුනේ අවුරුදු විසි පහ මට ලකුණු 32 ඔබ තුමාට ස්තූතියි ❤❤❤❤

  • @KumudithGamage-v6h
    @KumudithGamage-v6h 2 หลายเดือนก่อน

    ළකුනු 36 ... කිව්වදේවල් වැරදිම නෑ... හැබැයි මම විවාහ උනෙ 25න් 🎉

  • @KrishaniNeluwa
    @KrishaniNeluwa 15 วันที่ผ่านมา

    මට 28 ආවෙ.ඇත්තටම මට හරියටම හරී තැනක් යූ "විනාඩියක්"❤❤❤❤

  • @PiyumiMadushani-y1f
    @PiyumiMadushani-y1f หลายเดือนก่อน

    මම නම් marry කරල ඉන්නේ.මාත් නිකමට වගේ බැලුවේ.ඔයා හරි.මට උත්තරේ 24 අවේ.ඉතින් මන් 26න්.marry කරේ.😊

  • @HarshanaMeraj
    @HarshanaMeraj หลายเดือนก่อน

    මගේ ලකුණු 28ඔයා කිව්වේ ඇත්තද කියලා කාලේට ඉඩ දීලා බලගෙන ඉමු මං හිතන්නේ මන් විවාහ වෙන්න බලාපොරොත්තු වෙන්නේවයස /25/28අතර කාලේ ට ඉඩ දීලා බලමු

  • @udaninanayakkara1565
    @udaninanayakkara1565 หลายเดือนก่อน

    Atta.. Oylgeth ප්‍රාර්ථනා ඉෂ්ට wen oni

  • @sathsarasampath3949
    @sathsarasampath3949 หลายเดือนก่อน

    33-36 😇 මට 23 අවුරුදු පහ හයක ටාගට් එකක් තියෙනවා.ඒ හැමදේම සම්පූර්ණ උනාම තමා කසාදයක් ගැන හිතන්නේ😇

  • @ThanujaVanasinghe
    @ThanujaVanasinghe 28 วันที่ผ่านมา

    මගේ ලකුණු 16යි අනේ ඔයා මගේ හිත හරියටම කිවුකිවුවාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Gamini-c2v
    @Gamini-c2v หลายเดือนก่อน

    මට 24 ලැබුණේ...හිතන් ඉන්න ටික නම් හරියට කිව්වා...බලමුකෝ

  • @headshot001
    @headshot001 วันที่ผ่านมา

    ලකුණු 28 යි. 100% හරි ඕනම ටාගට් එකට ගියා තව වයසත් ගොඩක් තියෙනවා . හරිම කෙනත් හරිම වෙලාවට එයි කියලා හිතෙනවා ❤

  • @IreshaKurulugama
    @IreshaKurulugama 2 หลายเดือนก่อน

    මගේ ලකුණු 16, මට දැන් 34 යි, තවම life partner කෙනෙක් confirm නෑ, එනවා යනවා 😢

  • @cj-gn1sp
    @cj-gn1sp 2 หลายเดือนก่อน

    😂😂 බොරු මේවා මට ආවෙ 32 යිමට දැන් 24යි තාම කෙනෙක් හිතේවත් නෑ කොහොමත් හම්බුනත් අව්රුද්දෙන් ඔය ගෑණු විශ්වාස කරල බදින්නෙ නෑ 👎

  • @NilushaNilmini-e7d
    @NilushaNilmini-e7d 2 หลายเดือนก่อน

    ම්ට ලකුනු 36..දැනටත් මට 27...ඉතින් කොහොම්ද අනේ 22වෙන්න කලින් බදිනවා වෙන්නේ😂

  • @SurprisedDancers-ze3lb
    @SurprisedDancers-ze3lb 2 หลายเดือนก่อน

    අයියේ ඇත්තම කිවුවොත් මන් හිතුවෙ 20 weddi meri karanna a වගේම me vidiyo ake thiyena awa ❤❤

  • @KelumKelum-f6w
    @KelumKelum-f6w 7 วันที่ผ่านมา

    ඒ මට ලැබුණු ලකුණුත් තෙක්ක මම හිතේ තියෙන දේවල් කියවුනා. ඒ ලකුණු වලින් කියවෙන වයස හරි මට ලකුණු 28යි, 26-32ත් අතර වයසෙදියි විවාහය සිදුවෙන්නේ

  • @Ayishu77
    @Ayishu77 หลายเดือนก่อน

    මට ලකුනු 20/ 33 පහු උනාමලු විවහවෙන්නෙ.සමහරවිට හරි ඇති මට 29 විවහවෙන්න නම් අදහසක් නැ.බලමු😢

  • @anukadilushan6226
    @anukadilushan6226 หลายเดือนก่อน

    මට ලකුනු 24ක් ආවා.මගේ අදහසත් 28පස්සේ වගේ බදින්න

  • @Gaming_sanju-ys
    @Gaming_sanju-ys 5 วันที่ผ่านมา

    අනේ ඇත්තමයි මට දැන් 28 යි ඔයා කියපු දෙවල් මගේ හිතේ තියෙන දෙවල් කිව්වා 33-36 ත් අතර එ මැද්දේ වගේ වෙයි එදාට මං මෙකට ක්මෙන්ට් එකක් දාන්නම් ඔබට බොහොම ස්තුති ❤

  • @aselasanjeewa3819
    @aselasanjeewa3819 2 หลายเดือนก่อน

    Mata awe 16 හරියටම හරියයි මට 27 දැන් තාම ගැහැනු ලමයෙක් නෑ මම කොරියන් එක්ස්සෑම් කරලා වෙබ් එකේ ඉන්නේ මගේ හීනෙ ඒක🥺

  • @Iresha-zv8ex
    @Iresha-zv8ex หลายเดือนก่อน

    මගේ හරි මගේ 28 ලකුනු. මට 26 වෙද්දී විවාහ වුණා❤❤❤❤❤❤❤❤❤❤

  • @dilimisewwandi2766
    @dilimisewwandi2766 หลายเดือนก่อน

    මට ලකුණු 24. ඔව් මං විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ 28/29 වගේ..

  • @sachinimiyunika7890
    @sachinimiyunika7890 หลายเดือนก่อน

    ලකුණු 20 මට. කියපු දේවල් ඇත්ත. මට 34 දැන්. මං හිතන දේවල්මයි කිව්වේ.😮

  • @TravelMagnet-fb7uf
    @TravelMagnet-fb7uf 2 หลายเดือนก่อน

    වැරදි. මට ලකුණු 24 . හැබැයි වයස 35 යි 😅😅😅 ඕකෙ විදියට නම් මං බැඳලා ඉන්න එපැයි

  • @LahiruMadhuranga-y9p
    @LahiruMadhuranga-y9p หลายเดือนก่อน

    මටත් ලකුනු 20ඔයා කියපු හැම දෙම හරි මට තව සාර්ථක කරගන්න දෙවල් තියෙනවා

  • @sanju-e3m6t
    @sanju-e3m6t 27 วันที่ผ่านมา

    Mata lakunu 28k 29 marry karanna බලාපොරොත්තු wenwa

  • @NethmiNavodya-n9t
    @NethmiNavodya-n9t หลายเดือนก่อน +1

    Kohomada oya hamadema hariyata kiyanne❤ mata lakunu 32i badina vayasa 22 thama hithan inne hariyatama kiuva 😊

  • @sidharth_national_7514
    @sidharth_national_7514 หลายเดือนก่อน

    ලකුණු 20 මම next year marry කරන්න ඉන්න එතකොට මට 36 වෙනවා . ඔයා හරි

  • @sithmiprimasha2535
    @sithmiprimasha2535 2 วันที่ผ่านมา

    22-25 ත් අතර , මගෙ වගෙම අනිත් අයගෙත් බලාපොරොත්තු ඉක්මනින් ඉෂ්ට වේවා

  • @samadhianjana7745
    @samadhianjana7745 หลายเดือนก่อน

    මට ලකුණු 23 i.දැන් මට 25යි...අපි හිතන් ඉන්නෙ 30 න් බදින්න..

  • @thilinirashmika6343
    @thilinirashmika6343 หลายเดือนก่อน

    Mta lakunu 26 ඇත්තටම e kypu dewal hri❤❤❤❤

  • @SupuniTharushika-d6c
    @SupuniTharushika-d6c หลายเดือนก่อน

    මට ලකුණු 24යි ඔයා කිව්ව දේ හරි මමයි එයයි තිරණය කලේ aurudu 26yen❤

  • @RukshikaFernando-ct8dk
    @RukshikaFernando-ct8dk 13 วันที่ผ่านมา

    මට ලකුණ 32,නමුත් විසි ගනන් පැනලා ගොඩාක් කල්,නමුත් විවාහ වෙලානැ

  • @Sachini1823
    @Sachini1823 2 หลายเดือนก่อน

    ලකුණු 12 යි, අවුරුදු 34 යි,තව අවුරුදු දෙකක් ඉන්න එපායැ දැන් 😂

  • @LahiruMadhuranga-y9p
    @LahiruMadhuranga-y9p หลายเดือนก่อน

    මටත් ලකුනු 20ඔයා කියපු හැම දෙම හරි මට තව සර්තක කරගන්න දෙවල් තියෙනවා

  • @Maleewithart
    @Maleewithart หลายเดือนก่อน

    මට ලැබුනෙ ලකුණු 28..❤ හැමෝම හොයන ආදරය ලැබේවා

  • @sachinthasandaruwan1113
    @sachinthasandaruwan1113 2 หลายเดือนก่อน

    මගෙ ලකුණු 28යි ඔයා කියපු එක හරි මං 30න් තමයි බදින්න හිතාගෙන ඉන්නෙ

  • @DilumiPrab
    @DilumiPrab หลายเดือนก่อน

    මගේ ලකුණු 32 ඇත්තටම ඔයා කියපූ දේවල් හරි

  • @KaveDew
    @KaveDew 7 วันที่ผ่านมา

    හරියට ම හරි .... ඇත්තටම අපි plan කරෙ 26 න් marry කරන්න ❤

  • @hirumalisha9225
    @hirumalisha9225 3 วันที่ผ่านมา

    මගේ ලකුණු 24 කියපු දේවල් නම් ඇත්ත ඒ වයසෙදි වගේ තමා විවාහ වෙන්න හිතාගෙන ඉන්නෙ ❤

  • @DisnaKulathunga-z5o
    @DisnaKulathunga-z5o หลายเดือนก่อน

    මන් බදින්නේ 26එක වැරදි උනත් අනිත් ඒවා හරියටම කිව්වා❤

  • @chamiladulanjali2756
    @chamiladulanjali2756 25 วันที่ผ่านมา

    මගේ ලකුණු 32.මගේ වයස 31 බැදලා නෑ තවම ඒක නිසා වැරදි 😢

  • @Nayana448
    @Nayana448 หลายเดือนก่อน

    මට ලකුනු 24 ලැබුනේ ඔයා කියපු දේවල් සේරම හරි😮

  • @BuddikaHawage-e7j
    @BuddikaHawage-e7j หลายเดือนก่อน

    මට ලැබුණු ලකුණු විසි හතරක් නමුත් ඔයා මං ගැන කිසිම දෙයක් කිව්ව ඔය හැම දෙයක්ම බොරුවන

  • @himsarasaneera6860
    @himsarasaneera6860 หลายเดือนก่อน

    මගේ target එක 28න් ඒක හරි මට ලකුණු 23i💗

  • @dilankumara2173
    @dilankumara2173 27 วันที่ผ่านมา

    මං ගැන කියපුවා හරියටම හරි.බැන්දම කියන්නම්❤

  • @kumara8336
    @kumara8336 2 หลายเดือนก่อน

    28 තමා ආවෙ ඔයා කියපු ඔක්කොම හරි තැන්ක්ස්❤❤❤

  • @lankaweapi4952
    @lankaweapi4952 11 วันที่ผ่านมา

    ස්තූතියි..හැම දේම ඇත්ත..මට ලකුණු 32 ❤😊

  • @rashmisanjana3083
    @rashmisanjana3083 13 วันที่ผ่านมา

    ලකුණු 27❤හැමෝගෙම හීන සැබෑ වෙන්න ඕන❤❤

  • @rashan_nadilka
    @rashan_nadilka 22 วันที่ผ่านมา

    26න් මම හිතාගෙන ඉන්නව ඔවු මගෙ ජීවිතෙ මම අවසන් හුස්ම ගන්නකම් මට විවාහය වැදගත් ❤

  • @MadhushaniJayasinghe-rt5nh
    @MadhushaniJayasinghe-rt5nh 24 วันที่ผ่านมา

    ඇත්ත හැබැයි 26-32 අතර වෙයිද බලමුකෝ 😊

  • @AmusedGalaxy-qq5or
    @AmusedGalaxy-qq5or หลายเดือนก่อน

    ඔයා කිව්වා හරි මම හිතන්නේ ඒ වයසෙදි මට ලකුණු 28

  • @ramyaarachchi2882
    @ramyaarachchi2882 9 วันที่ผ่านมา

    මට ලකුණු 20 ක්‌ ලැබුනා කියපුවා ගැන සතුටු වෙන්න බෑ

  • @wjatuw2000
    @wjatuw2000 2 หลายเดือนก่อน

    මගෙ ලකුණු 28 බදින්න හිතන් ඉන්නේ අවුරුදු 28න් විතර කිව්ව ඔක්කොම වගේ හරි ❤

  • @dhanukasandaruwan7399
    @dhanukasandaruwan7399 4 วันที่ผ่านมา

    24 යි ලකුනු කියපු හැමදේම හරි ,මගේ ටාගර්ට් එකත් 27 න්

  • @hi_pasi
    @hi_pasi หลายเดือนก่อน +1

    24 boru ne. Dan 33k 😂😂😂 thama badala na

  • @shehanisandu4694
    @shehanisandu4694 หลายเดือนก่อน

    24i මගේ ලකුනු කියුව දේ හරියටම හරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Surangika-f6p
    @Surangika-f6p หลายเดือนก่อน

    මට ආවෙ ලකුණු 20යි.හැබයි මම තාම අවිවාහකයි.😊

  • @NandanaMadushanka-p9w
    @NandanaMadushanka-p9w 25 วันที่ผ่านมา

    28මගෙ ලකුනු හීන ඔක්කම හැබැකරගෙන විවාහ වෙනවා

  • @BuddhikaJayasekara-z4r
    @BuddhikaJayasekara-z4r หลายเดือนก่อน +1

    පුක තමා😂

  • @harshanimuthumali-r8e
    @harshanimuthumali-r8e หลายเดือนก่อน

    26ත් 32 අතර විවාහ වෙන්නේ. දැන් වයස 27. තාම විවාහ උනේ නෑ. ❤

  • @heshani4947
    @heshani4947 4 วันที่ผ่านมา

    ලකුනු 28
    මම හිතාගෙන ඉන්නෙත් ඒ විදිහමයි😊