Most Beautiful Place In SriLanka 🇱🇰 | බත්තලංගුන්ඩුව | BATHTHALANGUNDUWA | Kad.Thushan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Quarantine period එකෙන් පස්සෙ යන්න Place එකක් හොයද්දි තමයි අපිට මේ Place එක හම්බුනේ. Budget එකටත් හරියන ලස්සන Place එකක් නිසා අපි බත්තලන්ගුන්ඩුවේ යන්න තිරණය කරා. මේ තමයි ඒ vlog එක. 🌊
    කැමති නම් subscribe කරලා like,Comments දාලා Support එකක් දෙන්න.😃💖🇱🇰
    බත්තලන්ගුන්ඩුව දුපතේ වපසරිය හෙක්ටෙර්යාර් 145.53 කි. පල්ලිය වත්ත දුපතේ වපසරිය හෙක්ටයාර 60.89 ක් වන අතර උච්චිමුනේ හෙක්ටයාර 449.3 කි. මොහොත්තුවාරමේ හෙක්ටයාර 715.14 කි. මෙම දුපත් සමූහය අතුරින් දුරින්ම පිහිටා ඇත්තේ බත්තලංගුඩුවයි. කල්පිටිය ජැටියේ සිට නාවුක සැතපුම් 25 ක් දුරින් බත්තලන්ගුන්ඩුව දුපත පිහිටා ඇත. පල්ලියවත්ත දුපත ඊට යාබදව පිහිටා ඇති දුපතයි. බත්තලන්ගුංඩුව දුපතේ සිට ඉන්දියාවට ඇති කෙටිම දුර වන්නේ නාවුක සැතැපුම් 111 ක් පමණය. ලක් සිතියමේ වයඹ දිග මුහුදේ වැතිරී පැතිරී තිබෙන දුපත් සමූහය දා හතරකි. සොබා දහමේ අපූරුතම නිමැවුමක් ලෙස හැඳින්විය හැකි මෙම දුපත් සමූහය, කල්පිටිය යෝජිත සංචාරක ව්යාපෘතියේ ද සුවිශේෂී සාධකයකි.
    ආදරෙන් ඉල්ලන්නේ හැමදාම වගේ මේ ස්ථාන රැකගැනීමට හානියක් නොකිරීමට වගබලාගන්න.. සැබෑ ශ්‍රීලාංකිකයෙකු ලෙස රටට ආදරෙන් සංචාරය කරන්න.
    Baththalangunduwa is iconic place for beach camping. Kalpitiya has gotten one of the significant vacation spots of Sri Lanka. Most of the travelers visit Kalpitiya to visit mainly Baththalangunduwa, Bird watching, Kalpitiya Dutch Fort, Kayaking, Kite surfing, and it has an amazing beach.
    Special Remarks
    The boat leaves the jetty by 8.30AM. It doesn’t operate on Sundays.
    Boat costs Rs 300 ( USD $ 1.61 )per person.
    Parking space is available on fishery harbor area and it costs Rs 50.
    NO DRINKING WATER : Bring Sufficient water but there are two shops you can take limited items.
    Boat Travel Duration : 3 Hours and it returns at 1.30PM. You have maximum 2hrs to go around there.
    Camping on the island is possible as long as travelers bring the needful.
    Things to do in Baththalangunduwa
    ___________________________________
    * Feel the Adventure of Village boat ride | 38km | 3 hours journey
    * Fishing & B.B.Q
    * Night Beach Camping
    * Walking around the Island
    * Bathing - Beach & Well
    * Playing at beach
    * Taking Photos - Sunrise | Sunset | Moonset
    * Beach Cooking
    * Collecting beach pebbles
    * buying fish | dry fish etc..
    Video Shot on,
    * Gopro Hero 7 Black
    * DJI Mavic Mini
    * Iphone Xs Max
    Song: Oshóva - Lonely Ride
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution 3.0 Unported
    Video Link: • Oshóva - Lonely Ride (...
    Track: Jim Yosef - Fall With Me [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch: • Jim Yosef - Fall With ...
    Free Download / Stream: ncs.io/FallWithMe
    Song: MBB - Beach (Vlog No Copyright Music)
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • MBB - Beach (Vlog No C...
    Song: MBB - Bora Bora
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution-ShareAlike 3.0 Unported
    Video Link: • MBB - Bora Bora (Vlog ...
    FOLLOW MY SOCIAL MEDIA CHANNELS :
    FACEBOOK : / kad.thushan.2020
    INSTAGRAM: / kad.thushan
    TIKTOK : vm.tiktok.com/...
    And these two guys also helped me for taking some beautiful shots.
    • Hiran Daniel (TH-cam) :- / @hiddendutchman
    • Chemical Forest (TH-cam) :- / @chemicalforest8472
    🛑Help my channel grow by liking, commenting and subscribing. If you want to be extra nice please share my video with your friends on social media.🛑
    ♥️🇱🇰 Thanks for watching ♥️🇱🇰
    #seagull #ocean #tropical #torquoise #charithmania #TravelSriLanka #SriLankan #Drone #DJI #DJISriLanka #DJIMavicmini #coastal #battalangunduwa #kalpitiya #srilanka2019 #srilankabeaches #srilankadiaries #bestdestinations #natgeo #AmazingLanka #SriLanka #boatlife #wanderlust #BINARIO12 #TravelWithWife #Thesailor #sea #beautyofsrilanka

ความคิดเห็น • 212

  • @Binario12
    @Binario12 4 ปีที่แล้ว +16

    Woow❤️,colour grading,concept,videography everything are perfect 🔥.me vlog eka bagayak balan yaddi hithuna de.aniwaryenma comment ekak karanna onamai kiyala hithuna✊🏽.lankawe me wage quality travel video munissu atharata yanna ona.Specially me period eke.goodluck thushan malliya.B12 FAM❤️✊🏽

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +3

      Wow 🤩 this comment 👆🏻😍 Thanks a million aiya 🤩😍♥️🇱🇰♥️ Much Love ♥️ B12 Fam 😍♥️👌🏻

    • @athalloke881
      @athalloke881 4 ปีที่แล้ว +3

      අනිවා ♥️🇱🇰

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      ♥️🇱🇰

  • @MagicCompass
    @MagicCompass 4 ปีที่แล้ว +6

    මෙහෙ යන්නම ඕනෙ කියලා හිතන් ඉද්දි අප්පා මේ කොරෝනා මගුලක් ආවෙ.
    විඩියෝ එකනම් සුපිරියි මලයා. පට්ටම ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. කලර්ස් එහෙම මරු. වැඩේ හොඳටම කරලා තියෙනවා.
    දිගටම කරන් යන්. ජය!!!

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      අඩේ එහෙමද 🥺 අපි යමු කොරිනා වලින් පස්සෙ එහෙනම්. Thanks a bunch Akka ♥️😍🇱🇰

  • @ExtremeAdventureSL
    @ExtremeAdventureSL 4 ปีที่แล้ว +7

    Woah🔥😍 niyamai brother!
    Good luck!

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      Thanks a bunch brother ♥️😍🇱🇰

  • @gayatraveldiary3775
    @gayatraveldiary3775 4 ปีที่แล้ว +6

    සුපිරි වැඩක් අයියේ ♥️ ජය වේවා 🙌

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      Thanks a bunch brother ♥️😍🇱🇰 Cheers ♥️🇱🇰

  • @thisal_Peiris
    @thisal_Peiris 4 ปีที่แล้ว +6

    Wow thusha..... keep it up bro❤️☮️

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      Thanks a bunch brother 😍♥️🇱🇰♥️

  • @hasithimesha5812
    @hasithimesha5812 4 ปีที่แล้ว +6

    Keep it up 🔥🖤 & Good Luck Puwa💚

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      Thanks brother 😍♥️🇱🇰♥️

  • @asankaudayajeewa3915
    @asankaudayajeewa3915 4 ปีที่แล้ว +6

    Woooow.... fattthh...
    Gd luck Pubba..... 👌👌❤❤

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +3

      Thanks a bunch brother ♥️😍🇱🇰

  • @nuwanchathuranga795
    @nuwanchathuranga795 4 ปีที่แล้ว +7

    Nice one bro.... gd luck

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks a bunch brother ♥️🇱🇰♥️

  • @kaveeshakulasekara1811
    @kaveeshakulasekara1811 4 ปีที่แล้ว +6

    Great work thushan! Thank you for showing us new places ! ♥️😍✨

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      Thanks a bunch ♥️😍🇱🇰

  • @thishanipathirathne9922
    @thishanipathirathne9922 4 ปีที่แล้ว +6

    Wooooww...it's amazing aiya🔥🔥🔥

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      Thanks a bunch nangi 😍♥️🇱🇰♥️

  • @eshankanishka7630
    @eshankanishka7630 4 ปีที่แล้ว +7

    Wooow broo super a❤❤❤

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      Thank you Brother 😇♥️🇱🇰

  • @vimangagimhan9305
    @vimangagimhan9305 4 ปีที่แล้ว +7

    Woowwwwwww 😍♥️

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks a bunch brother 🤩😍♥️🇱🇰♥️

  • @seeths654
    @seeths654 4 ปีที่แล้ว +7

    Good job bro...👍

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks bro 😍♥️🇱🇰♥️

  • @travelzampa
    @travelzampa 4 ปีที่แล้ว +6

    Amazing aiya keep it up😍❤️

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      Thanks a bunch brother 😍♥️🇱🇰♥️

  • @charithforestperera2948
    @charithforestperera2948 4 ปีที่แล้ว +9

    Wow.... Video is amazing.... Feel like you are been there once you watched the video... Great journey..... Keep up the good work bro ❤️💯🌹

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      Thanks a bunch brother 🤩😍♥️🇱🇰♥️ Let’s travel more 🇱🇰

  • @udithamunasinghe2600
    @udithamunasinghe2600 4 ปีที่แล้ว +5

    Patta machan ♥️ all the very best 🤟🤟

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks a bunch brother ♥️😍🇱🇰

  • @anuuishani4793
    @anuuishani4793 4 ปีที่แล้ว +6

    Woow thushan aiyah♥️🌸

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks a bunch nangi 😍♥️🇱🇰♥️

  • @shiniranipun7612
    @shiniranipun7612 4 ปีที่แล้ว +6

    Nice bro 😍🧜🏻‍♀️🌴🌴🌴🌞🌞🌊🌊🌊

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      Thanks brother ♥️🇱🇰♥️

  • @dulajsachintha2579
    @dulajsachintha2579 4 ปีที่แล้ว +7

    Great work❤❤❤

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      Thanks a bunch brother ♥️🇱🇰♥️

  • @Fasharath
    @Fasharath 4 ปีที่แล้ว +5

    Thush brother this is next level destination Love it man keep it up good work good improvement ❤️

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      Thanks a bunch Brother 😍♥️🇱🇰♥️

  • @SLAish
    @SLAish 4 ปีที่แล้ว +2

    ජය වේවා මචං ... පට්ට 😍👌❤️

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Adee 🤩 Thanks a bunch mcn 😍♥️🇱🇰

  • @pasanweerasooriya9484
    @pasanweerasooriya9484 4 ปีที่แล้ว +6

    What a great travel bro😍😍😍

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      Thanks a bunch brother 😍♥️🇱🇰🤩

  • @_alone_traveler_7800
    @_alone_traveler_7800 4 ปีที่แล้ว +6

    Giye Naththe aparade kiyala hithennama dila dukai dukai 🖤🖤

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      Adee.. ennada hitiye aparade enna epai bn 🙃

  • @shenalmanishkaphotography
    @shenalmanishkaphotography 4 ปีที่แล้ว +5

    niymi yalu 😍😍😍 අලුත් තැන් සොයාගෙන යන්න කැමති අය...travel ඉදිරියටම ගෙනියන්න කැමති අය Fox travellerth බල්න්න ❤❤❤❤

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +3

      Thank you ♥️🇱🇰

  • @GracePacursa
    @GracePacursa 4 ปีที่แล้ว +4

    The editing is amazing. Love the shots! Missing SL now. I need to go back! 😍😍👌 keep it up man

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +3

      Wow 🤩 Thanks for your feedback 😇♥️ Visit again to Sri Lanka after pandemic. ♥️🇱🇰♥️

  • @dhanukamj
    @dhanukamj 4 ปีที่แล้ว +7

    Machoo ekha super ❤️

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      Thanks mcn 😍♥️🇱🇰

  • @xxl8826
    @xxl8826 4 ปีที่แล้ว +6

    This is next level 🔥

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks a bunch brother 😍♥️🇱🇰♥️

  • @shaunpeiris5363
    @shaunpeiris5363 4 ปีที่แล้ว +2

    Superb ❤️ keep it up 😍

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks a bunch brother 😍♥️🇱🇰♥️

  • @mysongmadushan5422
    @mysongmadushan5422 4 ปีที่แล้ว +6

    Great work all the best good luck 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks a bunch ♥️😍🇱🇰

  • @janithsasantha2957
    @janithsasantha2957 4 ปีที่แล้ว +6

    Place එක නම් පට්ටම bRo❤️🔥 මටත් යන්න ආස හිතුණා. ඔය මේ ළඟදී ගිය video ekakda මුහුදු sarai කිව්වේ maChan. Eheta dn warakan kaaleda පොඩ්ඩක් එක දැනගන්න ඕනේ. එහෙ කොහොමද මුහුදු හොඳ කාලේ තියෙන්නේ මොන කාලේ වගේද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? මොකද අපේ පැත්ත ගාල්ල මෙහෙ dn sarai මුහුදු. මෙහෙ මුහුදු Coral බලන්න set වෙන්නේ november ඉඳන් April වගේ තමයි. ඒකයි mn ehuwe කොහොමද කියලා යනවා නම් අපි Baththalangunduwa යන්න හොඳම කාලේ කවදාද කියලා. eLa ජය වේවා💪❤️
    පුළුවන් නම් rly එකක් දාලා thiyapan maChan🔥

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      Thanks brother ♥️🇱🇰 ඔව් මචන් මේ ටිකේ මුහුද සැරයි. වාරකන් කාලේ මේ දවස් වල. අපි ගිය මාසේ ගියේ. November-April අවුලක් නෑ මම හිතන්නෙ.තව මොනවා හරි දැනගන්න ඕනේනම් reply එකක් දාන්න.

  • @vishbro6761
    @vishbro6761 4 ปีที่แล้ว +5

    එල එල සහෝ...💐💐👍☺️☺️

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks Brother 😍♥️🇱🇰♥️

  • @cosmicchefsl
    @cosmicchefsl 4 ปีที่แล้ว +6

    Thusha keep it up machan...you are the best ❤ helpful video for who hope to visit baththalangunduwa

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      Thanks a bunch brother ♥️😍😘🇱🇰

  • @heritagesrilanka6232
    @heritagesrilanka6232 4 ปีที่แล้ว +6

    Perfect vedio 💫keep it up best level

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      Thanks a bunch ♥️😍🇱🇰

  • @ExcelEveryday766
    @ExcelEveryday766 4 ปีที่แล้ว +5

    Superb video and very informative

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks a bunch brother 🤩♥️🇱🇰♥️

  • @poloftpolo8962
    @poloftpolo8962 4 ปีที่แล้ว +5

    Job well done mchan. Keep it up 😘♥

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks a bunch brother ♥️😍🇱🇰

  • @kavindadeshan5401
    @kavindadeshan5401 4 ปีที่แล้ว +5

    Nice vlog brother 🖤 perfect 🔥👌🏽

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks a bunch brother 😍♥️🇱🇰

  • @chamindaniroshan3896
    @chamindaniroshan3896 4 ปีที่แล้ว +5

    Superm bruh....🤙🙏❤️😇💕

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks a bunch brother ♥️😍🇱🇰

  • @_alone_traveler_7800
    @_alone_traveler_7800 4 ปีที่แล้ว +5

    Supiri Wadak Thushan ayiya🖤

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Thanks a bunch brother 😍♥️🇱🇰♥️

  • @slgetaways6640
    @slgetaways6640 4 ปีที่แล้ว +5

    Great work 😍👍🏻

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks a bunch ♥️😍🇱🇰

  • @scorpiomadbeatz1085
    @scorpiomadbeatz1085 4 ปีที่แล้ว +5

    Ado maru Machan ...

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks a bunch brother 🤩😍♥️🇱🇰♥️

  • @uchitharanshikamendis6503
    @uchitharanshikamendis6503 4 ปีที่แล้ว +2

    Superb #pubbaayya 😍😃💖

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Thanks Malli ♥️😍🇱🇰

  • @athalloke881
    @athalloke881 4 ปีที่แล้ว +5

    Superb Bro ♥️😍

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks a bunch brother ♥️🇱🇰♥️

  • @chamindakumara8122
    @chamindakumara8122 4 ปีที่แล้ว +4

    Good job 👍

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks a bunch ♥️😍🇱🇰

  • @ecan5125
    @ecan5125 4 ปีที่แล้ว +4

    Awesome video!

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Thanks a bunch brother ♥️😍🇱🇰

  • @karikalan4936
    @karikalan4936 4 ปีที่แล้ว +4

    Awsome 😍😍😍👏👏👏❤❤

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Thanks a bunch 😍♥️🇱🇰

  • @rasikadilhani4793
    @rasikadilhani4793 4 ปีที่แล้ว +4

    Wow 😮😱😍

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thank you ♥️🇱🇰♥️

  • @TravelStoryae
    @TravelStoryae 4 ปีที่แล้ว +1

    Wow nice caption 👌 nicely edited. Good camera angles. පට්ට මල්ලි. 👍

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Thanks a bunch ♥️😍🇱🇰

  • @nimanthamadusanka2517
    @nimanthamadusanka2517 4 ปีที่แล้ว +5

    ✌️✌️✌️ mr & mrs nimaa

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      ♥️😍🇱🇰

  • @themobiletraveller4102
    @themobiletraveller4102 4 ปีที่แล้ว +2

    Me vlog eka nam niyamayi අය්යේ..... ❤️

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Thanks a bunch brother 😍♥️🇱🇰♥️

  • @ravinduchathuranga7546
    @ravinduchathuranga7546 4 ปีที่แล้ว +4

    Congrats bro😘😘👌👌👌

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thank you ♥️😍🇱🇰

  • @lahirudeshan9794
    @lahirudeshan9794 4 ปีที่แล้ว +3

    Pattah 💪🏾

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Thanks bro ♥️😍🇱🇰

  • @surangagunawardana5592
    @surangagunawardana5592 4 ปีที่แล้ว +1

    Superb place...😍Videography is awsome...🤩Wanna go there

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Thanks a bunch brother ♥️😍🇱🇰

  • @chandithrathnayake8106
    @chandithrathnayake8106 4 ปีที่แล้ว +3

    Superb

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Thank you ♥️😍🇱🇰

  • @cinematicceylon6785
    @cinematicceylon6785 4 ปีที่แล้ว +5

    Sub kara mach
    .fatta

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks a bunch brother ♥️😍🇱🇰

  • @nawodiayoma4948
    @nawodiayoma4948 4 ปีที่แล้ว +1

    Wow me video ekath patta aiye lassna wedak karanna aye 😚😘

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      nawodi ayoma බොහොම ස්තුතියි නංගියා ♥️😍🇱🇰 අනිවාරෙන් ලස්සන වැඩ ටිකක් කරමු ඉස්සරහට 💪🏻🤩 ඔයාලා මාත් එක්ක ඉන්නවා කියන්නෙ මට පට්ටම හයියක් 😍💪🏻

  • @Anj_rera
    @Anj_rera 4 ปีที่แล้ว +2

    Wowww niyamai thusha 🥰👍

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Thanks a bunch akka 😍♥️🇱🇰♥️

  • @SriLankanTravel
    @SriLankanTravel 4 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      😍♥️🇱🇰

  • @legacylk7616
    @legacylk7616 4 ปีที่แล้ว +2

    Superb machan 😍😍

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks a bunch brother 😍♥️🇱🇰♥️

  • @darshiimasha8806
    @darshiimasha8806 4 ปีที่แล้ว +2

    Woww❤️❤️

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Thank you 🤩😍♥️🇱🇰♥️

  • @anjanainduranga3095
    @anjanainduranga3095 4 ปีที่แล้ว +4

    ❤️🔥

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Thanks bro ♥️😍🇱🇰

  • @kazuu_____
    @kazuu_____ 4 ปีที่แล้ว +2

    Wow😻

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thank you 😍♥️🇱🇰

  • @rusirutharuka2491
    @rusirutharuka2491 4 ปีที่แล้ว +4

    🔥🤘🏽🍃

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      Thanks a bunch brother ♥️🇱🇰♥️

  • @rammuthutharindu6567
    @rammuthutharindu6567 4 ปีที่แล้ว +4

    ❤️

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks brother ♥️🇱🇰♥️

  • @IslandGirl04
    @IslandGirl04 4 ปีที่แล้ว +4

    ❤️😍

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +2

      Thanks kawiya 😍♥️🇱🇰♥️

  • @navodajayamali1028
    @navodajayamali1028 4 ปีที่แล้ว +1

    Wow 🤩 ❤️ thawa thawa lassana video danna aiya me lankaweda kiyala hithaganna ba

  • @chandithrathnayake8106
    @chandithrathnayake8106 4 ปีที่แล้ว +4

    Thada bro pubba

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks bro 😍♥️🇱🇰♥️

  • @shiniranipun7612
    @shiniranipun7612 4 ปีที่แล้ว +2

    🌊🌊🌊🌊🌊😍😍😍😍😍

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      ♥️🌊🇱🇰🌊♥️

  • @nadunhettige9261
    @nadunhettige9261 4 ปีที่แล้ว +2

    🤘🤘🤘

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      ♥️🇱🇰♥️

  • @travelwithgayu7425
    @travelwithgayu7425 4 ปีที่แล้ว +1

    superb machan

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Thanks a bunch brother ♥️😍🇱🇰

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 4 ปีที่แล้ว +3

    My Congratulations

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks a bunch brother ♥️🇱🇰♥️

  • @ashminipriyatha3473
    @ashminipriyatha3473 4 ปีที่แล้ว +3

    😍😍😍

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      🤩😍♥️🇱🇰♥️

  • @kelumsandaruwan
    @kelumsandaruwan 4 ปีที่แล้ว +1

    supiri brother.............. ❤️

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Thanks a bunch brother ♥️😍🇱🇰

  • @praveenkavishankha
    @praveenkavishankha 4 ปีที่แล้ว +1

    Nice bro
    💯

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Thanks a bunch brother ♥️😍🇱🇰

  • @travelyamuko1549
    @travelyamuko1549 4 ปีที่แล้ว +3

    නියමයි

    • @travelyamuko1549
      @travelyamuko1549 4 ปีที่แล้ว +1

      අපිත් එක්කත් දිගටම ඉන්න

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Thanks a bunch brother ♥️🇱🇰♥️

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      එල අනිවා ♥️🇱🇰♥️

    • @travelyamuko1549
      @travelyamuko1549 4 ปีที่แล้ว

      El

  • @ccbro3
    @ccbro3 4 ปีที่แล้ว +2

    😍😍😍😍😍

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Thanks a bunch brother 😍♥️🇱🇰♥️

  • @asirikasun4139
    @asirikasun4139 4 ปีที่แล้ว +1

    Niyami aiya.❤️️👌

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි බ්‍රෝ ♥️😍🇱🇰

  • @nadunidias3725
    @nadunidias3725 4 ปีที่แล้ว +1

    wowwww🥰❤️

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Thanks a bunch ♥️😍🇱🇰

  • @TravelWithMenaka
    @TravelWithMenaka 3 ปีที่แล้ว +1

    නියම තැනක් යන්න ඕනි දවසක. හොදට වීඩියෝව කරලා තියෙනවා.

    • @KadThushan
      @KadThushan  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ♥️😍🇱🇰💪🏻

  • @thetravelcompass
    @thetravelcompass 4 ปีที่แล้ว

    Superb one brother ❤

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      Thanks a bunch brother ♥️😍🇱🇰

  • @7Discover
    @7Discover 3 ปีที่แล้ว

    wow 、fatta bro

    • @KadThushan
      @KadThushan  3 ปีที่แล้ว +1

      Thank you brother ♥️😍🇱🇰💪🏻

  • @theekshanakaushalya2519
    @theekshanakaushalya2519 4 ปีที่แล้ว +1

    ❤️😝

  • @pubudulakmal8450
    @pubudulakmal8450 3 ปีที่แล้ว +2

    අයියේ විඩියෝ එක නියමයි 👍🏻 අයියේ ඔයා ගත්ත පොටෝ එක ගන්න Gopro එකෙ settings කොහොමද තියෙන්න ඔනේ?

    • @KadThushan
      @KadThushan  3 ปีที่แล้ว

      අනිවාරෙන්. මම ඒක කියලා දෙන්නම්. ♥️🇱🇰💪🏻

  • @techmaster5074
    @techmaster5074 4 ปีที่แล้ว +1

    🙄😍 නියමයි
    sb දුන්නා
    mage video විනාඩ්3ක්වත් බලලා සහය වෙන්න
    ජය වේවා ඔයාටFatta hodee ජය වේවා

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Tech Master Thanks Bro ❤️😍🇱🇰 Sure මාත් සබ් කරන්නම්.

  • @kaprabhath
    @kaprabhath ปีที่แล้ว +1

    mobile signal thiyanawada machan ?

    • @KadThushan
      @KadThushan  ปีที่แล้ว

      Dialog signal kanuwak thyenawa eke mata mathaka widiyata

  • @dilenatharu1811
    @dilenatharu1811 4 ปีที่แล้ว +1

    Boat eka public ewada tiyenne. Nathnm apita wena wenama ganna onada

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Public එකක් තියෙනවා මචන්. අපි privet එකක් අරන් ගියේ. Public boat එක උදේ 8.30ට කල්පිටියෙන් යනවා. එක්කෙනෙක්ට 300 ටිකට් එක.

  • @OnlineSampath-du8vc
    @OnlineSampath-du8vc หลายเดือนก่อน +1

    Phone වලට සිග්නල් තියෙනවා ද

    • @KadThushan
      @KadThushan  14 วันที่ผ่านมา

      Dialog වලට තියෙනවා.

  • @vishwasanthush5629
    @vishwasanthush5629 3 ปีที่แล้ว +1

    Video kare gopro mokakinda bro

    • @KadThushan
      @KadThushan  3 ปีที่แล้ว

      GoPro Hero 7 Black එකෙන් 😇

  • @asirikasun4139
    @asirikasun4139 4 ปีที่แล้ว +1

    Podi deyak dana ganda ona bot akata kiyak ganawada. Camp karanda awasara ganda onada aiya... podak a gana kiyandako..

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      රුපියල් 300 මල්ලි. Boat එක උදේ 8.30ට කල්පිටියෙන් පිටත් වෙනවා. ඔයාලා යද්දි කොහොමත් Navy එකෙන් ඔයාලව check කරලා ඔයලගේ details ගන්නවා. ඊටපස්සෙ යන්න පුලුවන් ඔයාලට අවුලක් නෑ. අනිවා යන්න ලස්සන Place එකක්. අරන් යන හැමදේම ආයෙත් අරන් එන්න එහේ දාල එන්න එපා කුණු මුකුත් 😊 තව මොනවා හරි දැනගන්න ඔනේනම් අහන්න මල්ලි ♥️🇱🇰💪🏻

    • @asirikasun4139
      @asirikasun4139 4 ปีที่แล้ว

      Hari aiye thanks 🙏 ...

    • @asirikasun4139
      @asirikasun4139 4 ปีที่แล้ว +1

      Aiya puttalama idan kalpitiyata bas tiyenawada . Nitarama wage .oyala giye wahanayakada .

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Asiri Kasun ඒකනම් හරියට දන්නෑ මල්ලි. අපි ගියේ අපේ වාහනයක.

    • @asirikasun4139
      @asirikasun4139 4 ปีที่แล้ว +1

      Oke aiye thanks 🙏...

  • @gooldhouse1636
    @gooldhouse1636 3 ปีที่แล้ว +1

    Kalpitiyatada yannna ona

    • @KadThushan
      @KadThushan  3 ปีที่แล้ว

      ඔව් එතනින් තමයි බෝට්ටුව ගන්න ඕනේ 😇

    • @gooldhouse1636
      @gooldhouse1636 3 ปีที่แล้ว +1

      Ganam kohomada

    • @KadThushan
      @KadThushan  3 ปีที่แล้ว

      @@gooldhouse1636 බෝට් එකට 300යි.

  • @sulaninirmala4335
    @sulaninirmala4335 2 ปีที่แล้ว +1

    අනේ අපිත් එන්න ඉන්නේ

    • @KadThushan
      @KadThushan  2 ปีที่แล้ว +1

      නියමයි සුපිරි ප්ලේස් එකක් අනිවා යන්න. ♥️😍🇱🇰

    • @sulaninirmala4335
      @sulaninirmala4335 2 ปีที่แล้ว +1

      @@KadThushan ඔවු මන් ඒකමයි search කරල බැලුවෙ

    • @sulaninirmala4335
      @sulaninirmala4335 2 ปีที่แล้ว +1

      එහෙ මරු

    • @KadThushan
      @KadThushan  2 ปีที่แล้ว +1

      ඔව් අනිවාරෙන් යන්න ලංකාවේ මේ වගේ තව ලස්සන තැන් කොච්චර ඇතිද? 😍

    • @sulaninirmala4335
      @sulaninirmala4335 2 ปีที่แล้ว +1

      @@KadThushan ඔවු හැගවුනු තැන්

  • @mahenchamara4161
    @mahenchamara4161 4 ปีที่แล้ว

    Mchn apith yanna enne. Girls la 4k withara yanawa. Toilet ehema thiyenawada bn yanna girls lata

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว +1

      එකක් තියෙනවා මචන් ඒකට යන්න පුලුවන්. කල්පිටියෙ ජැටියෙන් අනිවරෙන් වතුර අරන් යන්න. 20L බෝතලයක් රුපියල් 100ක් වෙන්නෙ ඔයාලට ඇති තරම් වතුර අරන් ‍යන්න. මට මේක විඩියෝ එකෙ කියන්න බැරි උනා.

    • @mahenchamara4161
      @mahenchamara4161 4 ปีที่แล้ว +1

      @@KadThushan thanks mchn. Mchn ube video 1 ude nagitina concept 1 nam patta. Lassanata video 1 karala thiyenawa patta.

    • @KadThushan
      @KadThushan  4 ปีที่แล้ว

      Mahen Chamara Thanks ia bunch brother ♥️😍🇱🇰

  • @thivankaviraj
    @thivankaviraj 3 ปีที่แล้ว

    ❤️❤️❤️

    • @KadThushan
      @KadThushan  3 ปีที่แล้ว +1

      Thank you brother 😍♥️🇱🇰