බත්තලණ්ගුන්ඩුව| Baththalangunduwa |Beach Camping|තාමත් ගියේ නැද්ද|බැලුවොත් යනවාමයි| Part 1|Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Baththalangunduwa |බත්තලන්ගුන්ඩුව |Beach Island Camping| තාමත් ගියේ නැද්ද|බැලුවොත් යනවයි | Sri Lanka | NAVO AND GAYYA | #srilanka
    ජීවිතේට වෙනස්ම විදිහේ සුන්දර අත්දැකීමක් ගන්න යන්න සුන්දර බත්තලංගුණ්ඩුව දූපතට 🏝️. Baththalangunduwa Beach Camping ❤️ බත්තලංගුන්ඩුව 🚤
    කල්පිටියේ ඉඳලා කිලෝමීටර් 38ක පමණ දුරින් පිහිටලා තියෙන මේ දූපතට යන්න පැයක 2ක් පමණ කාලයක් ගත වෙනවා. කල්පිටියේ තියෙන අනෙකුත් දූපත් පසුකරමින් යන බෝට්ටු ගමන ගොඩක් සුන්දරයි. මෙම ගමන තුලදි සමහර වෙලාවල් වලට ඩොල්ෆින් ලා🐬 දැකගන්නත් අවස්ථාව ලැබෙන්න පුළුවන්.
    ධීවර කර්මාන්තය සඳහා ප්රසිද්ධියක් උසුලන මෙම දූපත තුළ මිනිසුන් වාඩි 🛖 සාදාගෙන තම රැකියා කටයුතුවල නිරත වෙනවා. .. දූපතේ ජීවත් වෙන සියලුම මිනිසුන්ගේ ජීවනෝපාය මාලු රස්සාව. එයාලට නෑ ජාති ආගම් බේදයක්. මුහුදට දූපතට හරි ආදරෙයි.. දැන්නම් බත්තලංගුණ්ඩුව දුපත සංචාරක පාරාදීසයක් .
    අපි නිවාඩුවකට හොටෙල් එකකට ගිහිල්ලා ලොකු මුදලක් වියදම් කරල ඉන්නවට වඩා ස්වභාවික පරිසරයත් එක්ක වෙනස්ම ආකාරයේ කෑම්පින් 🏕️ අත්දැකීමක් ලබාගන්න නම් බත්තලංගුණ්ඩුව දූපත තමයි එකට හොදම තැන..
    මේ දූපතට එන ඔයාලාට ජීවිතේට අමතක නොවෙන මතක රාශියක් එකතු කරගන්න පුළුවන්. මග තියෙන පරාමුණේ දූපතෙන් නාලා,කාලා විනෝද වෙන්නත් පුළුවන්.
     Route: Colombo -- Negambo -- Kalpitiya -- Baththalangunduwa -- Back to Kalpitiya
     Colombo (Piliyandala ) to Baththalangunduwa distance: 200 km (4 hr)
     Best time to visit Baththalangunduwa Island:
    • Calm Beach: December to April
    • Rough Sea: May to October and November
    Travel Partner - Dreamy Travels Baththalangunduwa
    www.facebook.c...
    Amila - Call 077 968 8719
    Fllows us on FB : web.facebook.c...
    Baththalangunduwa Camping
    _________________________________
    Speed boat ride | 38km | 2-3 hours journey
    Paramune Island Visit
    B.B.Q
    Night Beach Camping
    Night part with Signing
    Walking around the Island
    Beach Bathing
    Playing
    Photos - Sunrise
    Sunset
    Beach Cooking
     Boat Time - 8.30AM from Kalpitiya habour
    1.30PM from Baththalangunduwa Island
     Baththalangunduwa Police Contact No : +94776809696
    Go Pro Hero 10
    #beachcamping #baththlanguduwacamping #camping

ความคิดเห็น •

  • @RuwaniRanasinghe-tf3mp
    @RuwaniRanasinghe-tf3mp ปีที่แล้ว +1

    නියමයි නංගී 👍

  • @mallikaperera3069
    @mallikaperera3069 ปีที่แล้ว

    නියමයි

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 ปีที่แล้ว

    Wow,patta....💙❤🤜🤛👌💪☺️🤗

  • @hansipramudi2495
    @hansipramudi2495 ปีที่แล้ว

    ❤ සුපිරියක්

  • @ඖෂධවේදියා
    @ඖෂධවේදියා ปีที่แล้ว

    Patta

  • @dilandesilva9899
    @dilandesilva9899 ปีที่แล้ว

    Keep it up! 👍💕

  • @anuhassenavirathne1540
    @anuhassenavirathne1540 8 หลายเดือนก่อน

    Sippikatu miladiganna nathda mehe.

  • @anushadilrukshi5647
    @anushadilrukshi5647 ปีที่แล้ว

    Wow

  • @nipunivitharana1297
    @nipunivitharana1297 ปีที่แล้ว

    Supirii..❤

  • @Sandakith.
    @Sandakith. ปีที่แล้ว

    Super

  • @harshaniwedagedara9690
    @harshaniwedagedara9690 ปีที่แล้ว

    නියමයි මල්ලි ❤❤❤

  • @ceyloony
    @ceyloony ปีที่แล้ว

    Sonic ❤️

  • @samithacc
    @samithacc ปีที่แล้ว

    Superb

  • @chalithaviraj9081
    @chalithaviraj9081 ปีที่แล้ว

    Super 👌 ❤

  • @sachinimaduwanthi8884
    @sachinimaduwanthi8884 ปีที่แล้ว

    Woow 😍

  • @nursemorty
    @nursemorty ปีที่แล้ว

    Excellent guys ! Do more explorations❤

  • @sandarashmitharushika1061
    @sandarashmitharushika1061 ปีที่แล้ว

    It’s wow 😍😍😍

  • @SazKK
    @SazKK ปีที่แล้ว

    Very nice❤❤

  • @nilanthikumari4785
    @nilanthikumari4785 9 หลายเดือนก่อน +1

    Ape gamata gihin thiyenne mn kalpitiya

  • @rangikawickramarathne9558
    @rangikawickramarathne9558 ปีที่แล้ว

    💪💪💪

  • @keviboy9162
    @keviboy9162 ปีที่แล้ว

    Good Job Gayan ayye🖤💪

  • @prasangahirushani2442
    @prasangahirushani2442 ปีที่แล้ว

    ❤😊

  • @damithmadhawa
    @damithmadhawa ปีที่แล้ว

    ♥️😍🔥

  • @sweenasarathchandra6532
    @sweenasarathchandra6532 ปีที่แล้ว

    ❤❤

  • @chamindapriyanjith3288
    @chamindapriyanjith3288 ปีที่แล้ว

  • @manuelferando1203
    @manuelferando1203 10 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉❤❤❤

  • @vimukthibandara
    @vimukthibandara ปีที่แล้ว

    Couple ekakata yanna sefty da rata aulak nadda camping walata

  • @heshanikaushallya267
    @heshanikaushallya267 ปีที่แล้ว

    Paw ane akkawa athariya neda 😂

  • @hansikakeshani.7905
    @hansikakeshani.7905 ปีที่แล้ว

    boat ekata ekkenekta kiyada...

    • @Roam_Together
      @Roam_Together  ปีที่แล้ว

      apitanam full package ekama 8000k une pp

  • @Yaldevi361
    @Yaldevi361 ปีที่แล้ว +1

    ඇත්තටම කියනවනං උබල බත්තලංගුන්ඩුවට ගියාට වඩා නොගිහින් හිටියනම් හොදයි. වටිනා තැනකට යන්න කලින් ඒ තැන history and icon තියනව අන්න ඒ දේවල් focus කරන්න ඕන නිකන් ඔහෙ කොහෙහරි ගිහින් බෙරේකට ගහල බීල සින්දුවක් කියල ඇවිල්ල ඇත්තටම වැඩක් නෑ . මම ඔයාලට අරාදනා කරනව . ( මංජුල වෙඩිවර්දන ) ගෙ බත්තලංගුන්ඩුව පොත අරන් කියවන්න එහෙම පොත් කියවන්න අපහසුනම් batthalangunduwa Audio book එක youtube. එකේ තියනව ඔයාල තැනට යන්න කලින් ඒ තැන වටිනාම තැන් ටික විශේශ අවදානය දෙන්න බලන්න ජය වේවා

    • @lakshanillangasinghe8592
      @lakshanillangasinghe8592 ปีที่แล้ว

      උබට ඕන විදිහටද යන්ට ඔනේ දැන්....අනේ නිකන් පලයන් බන් 😂😂

  • @AhmedAmeer-z2v
    @AhmedAmeer-z2v ปีที่แล้ว

    Bro how much for the package