සමුදය නිරෝධය... | 01 - 01 - 2024 | පූජනීය ධම්ම මුදිතා මෙහෙනින් වහන්සේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • මේ සමුදය නිරෝධය කරන්නට කාලයයි...

ความคิดเห็น • 107

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 7 หลายเดือนก่อน +7

    උතුම් ප්‍රතිපත්තියේ යෙදෙන ඔබ වහන්සේ ලා වැනි ගුණ ගරුක සසර කතරින් එතෙරවන්නට අතිමහත් උත්සාහ යක යෙදෙමින් අන් අයත් ඉන් මුදවාලීමට වෙර දරණ උතුම් භික්ෂුණීන් වහන්සේ ලා සිටින මේ රටේ, උමතුවෙන් මෙහෙණි වෙස්ගෙන ඉතා බාල කතාබහක සම්මුඛ වන අය කාන්තා පැවිදි භාවය ඉතා පහත් මට්ටම කට ඇද දැමීම පිළිබඳව මහත් කම්පාවට පත්වන්නෙමු.අපි ඒ හැමට මෙත් වඩමු.මේ ජරා දුකින් අත්මිදීමට පුණ්‍යානුමෝදනා කරමු. සාදු !සාදු !!🙏🙏🙏

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 4 หลายเดือนก่อน +6

    Ariya Uthamaviya Parama Nibbana Suwayen Suwapath Weva!!! 🙏🙏🙏

  • @anomachandrasiri7919
    @anomachandrasiri7919 7 หลายเดือนก่อน +4

    භික්ෂූනීන් වහන්ස ඔබවහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 9 หลายเดือนก่อน +14

    ඉතාමත් සරලව හදවතටමදැනුනු දේශනය ක්..ඔබ වහන්සේගේ නිර්වාන අදිශ්ටානය සාත්සත් වේවා ..

  • @SusilaSirimanna
    @SusilaSirimanna 7 หลายเดือนก่อน +2

    නිදුක් නිරොගීව තව තවත් ධර්ම දේශනාවන් අප හට දේශනා කිරිමට සක්තිය ලැබේවා .සාදූ සාදූ සාදු ...

  • @LeelawathiPerera-tn1jb
    @LeelawathiPerera-tn1jb 2 หลายเดือนก่อน +2

    Oba thumiyeta nirwanayamewewaa

  • @VinihDilshan-p5l
    @VinihDilshan-p5l หลายเดือนก่อน +2

    අරිය උත්තමාවියට නිදුක් නිරෝගී සුවය ලබෙවා

  • @ධම්මෝහවේරක්කතිධම්මචාරී-ඳ6ඨ

    තෙරුවන් සරණයි

  • @thankyouksiriwardana6902
    @thankyouksiriwardana6902 4 หลายเดือนก่อน +4

    🙏🙏🙏 ඉතාමත් ම,පැහැදිලි යි.සියල්ලෝම අසත්වා !🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 9 หลายเดือนก่อน +15

    අරිය උත්තමාවියට කායික මානසික නීරෝගි සුවය ලැබේවායි කියා අධිස්ටානය කරමින් සිව්වනක් පිරිසට උතුම් ධම්ම දායාදය ශ්‍රවනය තුලින් උතුම් නිබ්බාන වීමට වසනාව ලැබේවා ,,

  • @luminadesilva3917
    @luminadesilva3917 2 หลายเดือนก่อน +3

    සුවපත් වේවා🙏🙏🙏

  • @leelamaniranasinghe6639
    @leelamaniranasinghe6639 9 หลายเดือนก่อน +13

    ඉතාම පැහැදිලි දේශනාවක්. සියලු දෙනාටම සසර දුකින් නිදහස් වීමටම ලැබේවා!

  • @karunakeerthi-h9z
    @karunakeerthi-h9z 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nadheera157
    @nadheera157 9 หลายเดือนก่อน +21

    අරීය උත්තමාවිය පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා.කායික නිදුක් නිරෝගී සුවපත් භාවයම හිමිවේවා 🙏🙏🙏🙏🌼💗

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 5 หลายเดือนก่อน +4

    මෙම උතුම් සිරි සද්ධර්ම දේශනාව බොහෝ දෙනෙකුට ශ්‍රවණය වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anoma.c.k.dissanayake
    @anoma.c.k.dissanayake 8 หลายเดือนก่อน +3

    සුවපත්වේවා අරිය උත්තම මෑනියන් වහන්ස..🙏🙏🙏

  • @salonsasra
    @salonsasra 5 หลายเดือนก่อน +3

    සුවපත් වේවා...

  • @iltonfernando6483
    @iltonfernando6483 9 หลายเดือนก่อน +10

    අරිය උත්තමාවියට නිදුක් නීරොගී සුවයම ලැබේවා .!🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 9 หลายเดือนก่อน +20

    කාලෙකින් දැක්කෙ ධර්මය මේවිදියට දේශනා කරන තෙරණියක්❤❤🙏🙏🙏🙏

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 3 หลายเดือนก่อน +3

    Sadu sadu sadu ariyauthamaviya suwa path

  • @PriyanganieDissanayake-to5ml
    @PriyanganieDissanayake-to5ml 8 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @MangalikaKarunathilake
    @MangalikaKarunathilake 9 หลายเดือนก่อน +16

    මෙහෙනින් වහන්ස ... ඔබවහන්සේගේ ධර්ම ඥාණය තව තවත් දියුණූවී සසර දුකින්
    මිදෙන්නට වෑයම්කරන හැමට
    උපකාරයක්ම වේවා !!!....
    සුවපත් බවම ලැබේවා!!! ඔබවහන්සේට.

  • @indraekanayake8811
    @indraekanayake8811 9 หลายเดือนก่อน +8

    අරිය උත්තමාවියට නිදුක් නීරෝගී සුවය අදිශ්ඨාණ කරමි .

  • @rohanaharshan9343
    @rohanaharshan9343 8 หลายเดือนก่อน +3

    ආර්ය උත්තමාවිය නිවන් මගින් සෙනසේවා...!!! 🙏🏻🙏🏻🙏🏻

  • @johnporter8635
    @johnporter8635 6 หลายเดือนก่อน +3

    Very clear Dhamma Deshana🙏

  • @smithmalani6794
    @smithmalani6794 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 9 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් අප මෙහෙනින් වහන්ස මාගෙ නමස්කාරය වේවා සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. ධර්ම අසන ඔබ සැමටද,තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා සත්පුරුෂයින්ම මුන ගැසේවා!

  • @ruvinimanawadu909
    @ruvinimanawadu909 9 หลายเดือนก่อน +12

    ඔබ වහන්සේට මෙ උතුම් දර්මය සියලු දෙනාට ශවනය වන ලෙසට දෙශනා කිරීමට අවශ්‍ය ශක්තිය දෛර්යය ලැබේවායි අධිශ්ඨාන කරමි !🙏🙏🙏🙏🙏🙏

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 9 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු!!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @swarnamalkanthi9763
    @swarnamalkanthi9763 9 หลายเดือนก่อน +13

    තෙරණින් වහන්සේට කායික නිරෝගී සුවපත්භාවයත් ,සිරිසද්ධර්මය දේශනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා යි අධිෂ්ඨාන කරමි .

    • @ramyaedirimunirodrigo8952
      @ramyaedirimunirodrigo8952 9 หลายเดือนก่อน +2

      මට මෙ කල උපකාරයට මෙහෙණින්වහන්ස ඔබතුමියට වහා වහා පරම නිබ්බාණ සුවයෙන් සුවයටම වන හෙතු ම පැණ නගිවායි අදිටන් කරනව. අපට තව තව මෙ ලෙස මිහිරි දම් දෙසුම් කිරිමට ශක්තිය ම හෙතු වෙවායිද අදිටන් කරනව.

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 9 หลายเดือนก่อน +9

    ආර්යන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @gunarathnamenike8551
    @gunarathnamenike8551 9 หลายเดือนก่อน +5

    සුවපත්වේවා තෙරණින් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @kusumkumarasinghe1905
    @kusumkumarasinghe1905 9 หลายเดือนก่อน +7

    ගරු මෙහෙනින් වහන්සේට නිවන් සුවය ම අධිෂ්ඨාන කරමි

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 9 หลายเดือนก่อน +15

    ඔබ වහන්සේ ගේ ධර්ම ඤාණය තවතවත් ප්‍රගුන වේවා, මෙවන් දර්ම දේසනා පැවැත් වීමට මෙහෙනින් වහන්සේට කායික නිදුක් නීරෝගී බාවයම ලැබේවා යි මම අධිස්ඨාන කරමි🌸🌸🌸🙏🙏🙏

  • @henryt1199
    @henryt1199 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandaniweragama1662
    @chandaniweragama1662 9 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු !!!!

  • @KVANilanthi
    @KVANilanthi 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaveeshaganganath
    @kaveeshaganganath 9 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගේ ධර්ම ඤාණයට නමස්කාර වේවා!!!🙏🙏🙏🙏🙏

  • @m.r.cpeiris4073
    @m.r.cpeiris4073 9 หลายเดือนก่อน +5

    නිබ්බානගාමී සුවයම අධිෂ්ඨාන කරමි.🙏🙏🙏

  • @mediniliyanage6166
    @mediniliyanage6166 9 หลายเดือนก่อน +3

    තවතවත් දේශනා කරන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවා... 🙏🙏🙏🌺🌺

  • @iltonfernando6483
    @iltonfernando6483 8 หลายเดือนก่อน +2

    බුදු බණ ඇසුවෙමු
    පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේදී සාසණය පසක්කරගත්තෙමු.
    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
    නිදුක් නීරොගී සුවයම ලැබේවා !

  • @Lunugaladsubodha
    @Lunugaladsubodha 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ කළ නාම රූප දේශනා මට වට්ස්අැප් කරන්නකෝ..සුවපත් වේවා....

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 9 หลายเดือนก่อน +5

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @dmpweerasooriya-no8ne
    @dmpweerasooriya-no8ne 8 หลายเดือนก่อน +2

    උත්තමාවියට නිදුක් නීරෝගී සුවපත් බව මෙන්ම දීර්ඝායුශ අදිටන් කරමි

  • @shanthivithanage2038
    @shanthivithanage2038 9 หลายเดือนก่อน +7

    ඔබවහන්සේ ට කායික නිදූක් නිරෝගී සුවපත් භාවය ලැබේවා අධිශ්ඨාන කරමි !!!!

    • @SHapuhaluge
      @SHapuhaluge 9 หลายเดือนก่อน +1

      🙏🙏🙏 32:19

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 9 หลายเดือนก่อน +5

    Mehenin wahanse wachanaye parisamaptha arthayenma mese prathipathiye yedhemin duk pawathmen minisun nidhahas karsganiemata darana uthsahaya ta godak pin...!!!

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 5 หลายเดือนก่อน +3

    Samuda....samuda....sanasiiiiiimak wewa.....

  • @nilanimaheshika4380
    @nilanimaheshika4380 9 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @SiriyalathaPerere
    @SiriyalathaPerere 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnamandawala7037
    @swarnamandawala7037 9 หลายเดือนก่อน +2

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 9 หลายเดือนก่อน +7

    අවසර මෙහෙණින්වහන්ස නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු පැහැදිලිවම සත්‍යයි මෙහෙණින්වහන්ස නමස්කාර වෙීවා

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 9 หลายเดือนก่อน +3

    Sadu sadu sadu mage namasksraya weva

  • @gunapalaweerasinghe6140
    @gunapalaweerasinghe6140 9 หลายเดือนก่อน +17

    උත්තමාවියනි ,ධම්මානුධම්ම පටිපදාව අශුතවත් ජනතා යෙදවීමට කරන මේ දේශනාවන් දීර්ඝ කාලයක් කිරීමට හේතුවාසනා වේවා!

    • @dhammasubadhra2216
      @dhammasubadhra2216 9 หลายเดือนก่อน

      Y7yy7h

    • @PujayaYashodhara
      @PujayaYashodhara 9 หลายเดือนก่อน +2

      දියණිය ඔබ තුමිය
      ..⁣ගේ
      දේසනා
      සරලව දේසනා
      .කරන්්නේනමිහොදයි..කටයුතු.සාර්තක.වෙිවා.සාදුසාදු😅

    • @LakLalana
      @LakLalana 7 หลายเดือนก่อน +3

      Sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @padmawk3481
    @padmawk3481 9 หลายเดือนก่อน +4

    පරම නිබ්බාන සුකයෙන් සුකිත තර වෙත්වා

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!!👌👌👌

  • @GangaKumari-xg3bd
    @GangaKumari-xg3bd 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 9 หลายเดือนก่อน +6

    Suwapath.wewaa.oba.wahanse.digaayuwewaa❤❤❤❤❤

  • @seelamunasinha9339
    @seelamunasinha9339 7 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @Kusumkumudunigamage
    @Kusumkumudunigamage 9 หลายเดือนก่อน +5

    සං සාර සේ ඔතාගෙන ආ කුනුගති මල්ල අතහැ ගති න..ගති කර යැමට උපකාර වේවා ...🙏

  • @SudathRohana-pr5wv
    @SudathRohana-pr5wv 9 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීඝායුෂ ලැබේවා යහපතක්ම වේවා

  • @ChithraAmaradiwakara
    @ChithraAmaradiwakara 9 หลายเดือนก่อน +5

    🙏🏼🙏🏼🙏🏼suwapath wewa niduk nirogi sampatha labewa

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 9 หลายเดือนก่อน +6

    🙏🙏🙏❤❤❤🌼🌼🌼💐💐💐සුව අත්වෙවා☘️☘️☘️🌹🌹🌹💓💓💓🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏

  • @geethanialahakoon2289
    @geethanialahakoon2289 4 หลายเดือนก่อน +2

    🙏

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 9 หลายเดือนก่อน +5

    Uthmaviyata mage namaskaraya weva.parama nibbana e suwayen Suwapath weva ❤️

  • @nishanimarasinghe
    @nishanimarasinghe 9 หลายเดือนก่อน +4

    Suwapathwewaaaa deegau wewaaaa

  • @DhanushkaaDhanushkaa-kl9nq
    @DhanushkaaDhanushkaa-kl9nq 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @lpadayani8201
    @lpadayani8201 9 หลายเดือนก่อน +5

    Suvapath veva 🙏🙏🙏🙏

  • @samanthibotheju2482
    @samanthibotheju2482 6 หลายเดือนก่อน +2

    🌺🌺🌺🌻🌻🌻🌺🌺🌺🌺🌻🌻🌻🌺🌺🌺🌺🌺

  • @siththaru3366
    @siththaru3366 9 หลายเดือนก่อน +5

    🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @smkerandith7200
    @smkerandith7200 9 หลายเดือนก่อน +1

    Sadu sadu ma tarnin whansata niduk nirogi sapa sanpata parama nibbana suwayan niwana labawa kiya ma patami❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊😊

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 8 หลายเดือนก่อน +1

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @rohanaharshan9343
    @rohanaharshan9343 8 หลายเดือนก่อน +1

    ☸️🙏🏻☸️🙏🏻☸️🙏🏻

  • @chandradorabawila
    @chandradorabawila 9 หลายเดือนก่อน +3

    Suwapathwewa!

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 9 หลายเดือนก่อน +3

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @thanujakumari137
    @thanujakumari137 9 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 9 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු ///

  • @karunawathiwijethunga1271
    @karunawathiwijethunga1271 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @priankakuwait62
    @priankakuwait62 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @garukadekurukula5764
    @garukadekurukula5764 3 หลายเดือนก่อน +2

    655

  • @renukaekanayake3317
    @renukaekanayake3317 9 หลายเดือนก่อน +3

    Siyalu loaka siyalu sathwayo parama nibbana suwayen suwapathwewa.

  • @maheshperera3643
    @maheshperera3643 9 หลายเดือนก่อน +3

    Godin awabodA una

  • @ajanthakumaripinwathsuwsmi6499
    @ajanthakumaripinwathsuwsmi6499 9 หลายเดือนก่อน +1

    Mehenin wahanseta katha karanna awasthawak denna.hostel miss

  • @vishwakamma9142
    @vishwakamma9142 9 หลายเดือนก่อน

    ධම්ම කියන්නේත් ධර්ම කියන්නෙත් එක වචනයක් ද තේරුම් දෙකක් නොවෙයිද

  • @PadminiKumari-pe3vk
    @PadminiKumari-pe3vk 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iltonfernando6483
    @iltonfernando6483 8 หลายเดือนก่อน +2

    🙏🏽ඔබ වහන්සේට නිදුක් නීරොගී සුවයම ලැබේවා !

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 9 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @DinanJanidu
    @DinanJanidu 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayaniliyanage5100
    @dayaniliyanage5100 9 หลายเดือนก่อน +2

    Sadu sadu sadu sadu

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @WasanthiWanniarachchi-j6g
    @WasanthiWanniarachchi-j6g 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanduninimasha2885
    @sanduninimasha2885 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthiranasinghe5205
    @damayanthiranasinghe5205 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @SadunGamage-u9b
    @SadunGamage-u9b 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @nadheera157
    @nadheera157 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏

  • @rdvishaka2451
    @rdvishaka2451 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏