හේතු හදන්නෝ ඵල උරුම කරගන්නෝ...හේතුවෙන් මිදෙන්නෝ සසර දුක් නසන්නෝ...හේතු ඵල දහම | පටිච්චසමුප්පාදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 80

  • @manelgamage9610
    @manelgamage9610 4 หลายเดือนก่อน +26

    ගැබුරු දෙයක් සරලව විග්‍රහ කලා ඉතාමත් ලස්සනට. අරහත්වය වහ වහා පූර්ණ කර ගැනීමට හේතු වාසනා වේවා !🙏🙏🙏🙏🙏🙏

  • @ajithagalboka6695
    @ajithagalboka6695 24 วันที่ผ่านมา +2

    මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී කාරික සුවපත්භාවයම ලැබේවායි අදිට්ඨානමය සත්‍ය ක්‍රියාව කරමි සාදු සාදු සාදු🌹🌹🌹💐💐💐🌺🌺🌺🌸🌸🌸🌼🌼🌷🌷🌷🏵️🏵️🏵️🌹🌹🌹💐💐💐

  • @ganawelisara7311
    @ganawelisara7311 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි...

  • @maduwanthisirisena0087
    @maduwanthisirisena0087 หลายเดือนก่อน +2

    ආර්‍ය උත්තමාවිය දැන දැක දේශනා කරන්නට යෙදුන මේ උතුම් පරම පවිත්‍ර සිරි සධ්ධර්මය ආශ්චර්‍යයි !! සියලු දෙනාගේ කම්මාවරන විපාකාවරණ දුරුවෙවා !! සියලු දෙනා ශ්‍රවණය කරත්වා !! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @klpadma9895
    @klpadma9895 หลายเดือนก่อน +2

    Sadu .🙏🙏🙏 . Sadu .🙏🙏🙏 . Sadu .🙏🙏🙏 .

  • @praveenanishadi3877
    @praveenanishadi3877 4 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා අරිය උත්තමාවිය නි 🙏🪷🪷🪷🪷🙏

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 หลายเดือนก่อน +9

    අරිහත් බුදු පියාණන් වහන්සේ විවර කළ මග ඔස්සේ මග වඩන ඔබ වහන්සේ ගේ කරුණා ගුණය මැනවින් ම දුටුවා.සද්පුරුෂ ඔබ වහන්සේ කායික නීරෝගී සුවයෙන් සුවපත් වෙත්වා මෑණියනි.බොහෝ කල් වැඩ වසත්වා. 🙏🙏🙏

  • @ChandrawathieMenike
    @ChandrawathieMenike 2 หลายเดือนก่อน +5

    හේතුඵල දහම පැහැදිලිව සරල හා සුමට ලෙස අවබෝධ කරගත හැකි අයුරින්ම දහම දේශනා කරන ලදී.සුවපත් වේවා.

  • @wasanthanamali8718
    @wasanthanamali8718 3 หลายเดือนก่อน +2

    Theruwan saranaie maniyanie
    Oba wahanseta godak pin. Gaburu dahamak asawen sawan dunna
    Godaak pin

  • @tharunisithhara5789
    @tharunisithhara5789 4 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට ඉක්මන් භ්වයකදීම උතුම් නිර්වාන අවබෝධ යම ලබා ගැනීමට මේ කුසල් පාරමිතාවක්ම වේවා .
    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    නිවනම නාතයි නිවනම වෙත්වා
    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏Arahata bawaya ikmanin lebewai Adishtana karami 🙏🙏

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 3 หลายเดือนก่อน +3

    ඔබවහන්සේ ආයූරා රෝග සුව සම්පත්තියෙන් සුවපත් වේවා!!!නිවන් සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 4 หลายเดือนก่อน +9

    මෙතෙක් අවබෝධ නොවු දහමක් මනාව අවබෝධ කරදීමට අපමන වෙහෙසක් ගත් ඔබතුමිය පරමපුජනීය නිවනින්මමේ සසරගමනක නිමාව දකිනු නියතමයි..සාදු!!සාදු!!!සාදු!!!!?

  • @suranjiperera9752
    @suranjiperera9752 4 หลายเดือนก่อน +11

    පොඩි මෑණියන් වහන්ස , ඔබ වහන්සේ.....
    මේ ජාතියේදීම පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙිවා !යි අදිඨිඨාන කරමි.
    සාදු ! සාදු ! සාදු!

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 4 หลายเดือนก่อน +4

    මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.... බොහෝ ම හොදින් පටිච්ච සමුප්පාදය තේරුම් කරලා දෙනවා....

  • @SudathRohana-pr5wv
    @SudathRohana-pr5wv 4 หลายเดือนก่อน +4

    අරහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා යහපතක්ම වේවා

  • @ramaniperera9655
    @ramaniperera9655 4 หลายเดือนก่อน +3

    අරිය උත්තමාවියනි ඔබවහන්සේ මේ බවයේම .නිවනින් නිවේවා

  • @indraekanayake8811
    @indraekanayake8811 4 หลายเดือนก่อน +6

    ඉතාමත් පැහැදිලි ව සරල වම ගැඹුර පෙන්වා දුන් අරිය උත්තමාවියට නිදුක් නීරෝගි සුවය අදිශ්ඨාණ කරමි ..🙏🙏🙏💐💐💐 සාදු සාදු සාදු .

    • @b.aperera4609
      @b.aperera4609 4 หลายเดือนก่อน +1

      Sadu dadu sadu

  • @bhagyaneranjana1843
    @bhagyaneranjana1843 4 หลายเดือนก่อน +2

    බොහොම පිං මෙහෙනින් වහන්ස!

  • @Tharikapramod
    @Tharikapramod 4 หลายเดือนก่อน +3

    මෙහෙණින් වහන්සේ නිබ්බ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 2 หลายเดือนก่อน +2

    Mehenin wahanse ta me darma deshanamaya kusalaya niwanatama hethu wasana wewai aditan karami...!!!

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน +3

    ,****** 🌹🌹🌹 sadu +++++ 🙏🙏🙏 sadu &&& 👌👌👌 sadu 👏👏👏 නමෝ 🌹🌹🌹 බුද්ධ ය 🙏🙏🙏 නිදුක් 👌👌👌 නිරෝගී 👏👏👏 සුවය 🌹🌹🌹 දීර්ගායු 🙏🙏🙏 ලැබේවා 👌👌👌 අපේ 👏👏👏 පින්වත් 🌹🌹🌹 මෙහෙණින් wahnseta 👏👏👏 උතුම් උතුම් 🌹🙏🌹🙏👌👏👌👏 තුනුරුවනේ සරණයි 🌹🙏🌹🙏👌👏👌👏🙏🌹🌹👌🌹👌👏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 26 วันที่ผ่านมา +2

    භික්ඛුණීන් වහන්සේට මාගෙ 🎉 ගෞරවනීය නමස්කාරය පුද කරමි.සංසාර ගමනෙ අපි වැටිලා තියෙන මූලාව කොතරමිද? අපෙ පෙර පිං බලයකටයි අපිට මේදහම් කරුණු ශ්‍රවනය කරන්න ලැබෙන් නෙ.ඔබතුමියට මේ 🌹🌹🌹🌹🌹🌹 පුජා වේවා.

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 4 หลายเดือนก่อน +4

    Sadu sadu sadu oba wahansa suwa path weve

  • @VineethaKulathunge
    @VineethaKulathunge 4 หลายเดือนก่อน +7

    මෑණියන් වහන්ස පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!

  • @Diyasena
    @Diyasena 4 หลายเดือนก่อน +6

    සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේවා

  • @salonsasra
    @salonsasra 4 หลายเดือนก่อน +3

    සුවපත් වේවා....

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 4 หลายเดือนก่อน +4

    මට හිතෙනව දේසනා ප්‍රාතිහාර්ය දැන්නම හොදටම හරිවගේ. එච්චරටම සරලයි..තව තවත් උපහරණ දක්වමින් දේසනා කිරීමට නීරෝගී බාවයම ලැබේවා!!!.. දීර්ඝායු වේවා🙏🙏🙏

  • @concywickramasinghe7130
    @concywickramasinghe7130 4 หลายเดือนก่อน +4

    ආර්ය්‍ය උත්තමාවියට නිබ්බානගාමී වීමට හේතු වාසනා වේවා !🙏

  • @chandranigomis9957
    @chandranigomis9957 4 หลายเดือนก่อน +3

    සුවපත් ෙවිවා අරිය උත්තමාවියනි🙏🙏🙏

  • @praveenanishadi3877
    @praveenanishadi3877 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 4 หลายเดือนก่อน +2

    අනර්ඝයි දේශනාව.
    🙏🙏🙏

  • @PadmaKumari-tk5oi
    @PadmaKumari-tk5oi 4 หลายเดือนก่อน +2

    Obaw whamsaÿaparama pawiththarasri sath darmaya deshana kirnata shathiya Labaŵa

  • @praveenanishadi3877
    @praveenanishadi3877 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🪷🙏

  • @VineethaKulathunge
    @VineethaKulathunge 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු !!!

  • @nilanimaheshika4380
    @nilanimaheshika4380 4 หลายเดือนก่อน +4

    සියලු ලෝක සියලු සත්ත්වයාටම යහපතක් වේවා 🙏🙏🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 หลายเดือนก่อน +3

    අරහත් බුදුපියාණන් ගේ දේශනා ප්‍රාතිහාර්‍යය තුළින් ලබා ගත් දහම් අවබෝධ ය විදහා දක්වන ආකාරය බලන්න..මෙවන් දහම් දැනුමක් ලබා ගත්තේ පෙර පින්බලය නිසාම ය.සත්‍යය වටහා ගන්නට පැමිණ මේ දහම් ශ්‍රවණය කරගන්න..සියලු දෙනාටම යහපතක්ම වේවා ....

  • @lalaniwasanthi6045
    @lalaniwasanthi6045 4 หลายเดือนก่อน +4

    Sadu sadu sadu!!!🎉🎉🎉🎉

  • @thilakadissanayaka5139
    @thilakadissanayaka5139 3 หลายเดือนก่อน +2

    Obawahanse me jathiyema asanna dinayaka waha waha niwanama pasak kota ganithwa adhistana karami.

  • @thilakadissanayaka5139
    @thilakadissanayaka5139 4 หลายเดือนก่อน +2

    Obawahanse parama nibbana suwayenma suwapath wewa.

  • @ChulaRathnaBandara
    @ChulaRathnaBandara 4 หลายเดือนก่อน +3

    නිවන සැපයක් ලෙස නොසිතමු. එය විවේකයක් . සැහැල්ලුවක් . නිවන් සැප ප්‍රාර්ථනා කරන හැමෝම මිත්‍යා දෘස්ටියක සිටී.

  • @sawmyaashoka9874
    @sawmyaashoka9874 4 หลายเดือนก่อน +3

    Sadu.sadu.sadu

  • @RanjithJayaweera-g9d
    @RanjithJayaweera-g9d 4 หลายเดือนก่อน +3

    Suwapath wewa

  • @lalanivanaguru7095
    @lalanivanaguru7095 4 หลายเดือนก่อน +2

    සුවපත් වේවා

  • @renukaekanayake3317
    @renukaekanayake3317 4 หลายเดือนก่อน +3

    Parama nibbana suwayen suwapathwewa.

  • @kanthinarayana9712
    @kanthinarayana9712 4 หลายเดือนก่อน +2

    💐🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 4 หลายเดือนก่อน +3

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @carmenperera152
    @carmenperera152 4 หลายเดือนก่อน +4

    පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වෙත්වා.🙏🙏🙏

  • @SumanaMalkanthi-d8v
    @SumanaMalkanthi-d8v 4 หลายเดือนก่อน +3

    Suwapathwewa maniyani

  • @SomaAbeykoon
    @SomaAbeykoon 4 หลายเดือนก่อน +3

    0bawahanse...suwapathwewa

  • @NandaniAbeyratne
    @NandaniAbeyratne 4 หลายเดือนก่อน +1

    මෙහෙනින් වහන්සේ ඉතාමත් සරල ව ගමභුරු දර්මය දෙශනා කලා.ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවපත් බාවය අදිශ්ටාන කරමි .

  • @nilukshi2268
    @nilukshi2268 4 หลายเดือนก่อน +7

    මැනියො කොහෙද වැඩ ඉන්නෙ දන්න කෙනෙක් කියන්නල🙏🙏🙏

    • @sulakshmir6192
      @sulakshmir6192 4 หลายเดือนก่อน

      මීරිගම

    • @seetharanjaninanayakkara1038
      @seetharanjaninanayakkara1038 4 หลายเดือนก่อน

      මේ මෙහෙණින් වහන්සේ වැඩ සිටින්නෙ මීරිගම පරම නිබ්බාන ධර්මායතනයෙ

    • @kpastrologersenarathsrinan8264
      @kpastrologersenarathsrinan8264 4 หลายเดือนก่อน

      මේ මෑණියෝ දැකල පුරුදුයි වගේ

    • @henryt1199
      @henryt1199 3 หลายเดือนก่อน

      ​@@sulakshmir6192මීරිගම කොහේද? මිවනපලානේ ස්වාමීන් වහන්සේලා ධර්මය දේශනා කරන තැනමද

    • @sulakshmir6192
      @sulakshmir6192 3 หลายเดือนก่อน

      @@henryt1199 ඔව් එතනම තමයී

  • @namaliegunawardane449
    @namaliegunawardane449 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @viplaranasinghe5689
    @viplaranasinghe5689 4 หลายเดือนก่อน +3

    Background aka iwath karanna. Dharma salawe thiyena thiraya pamank thabanna. Siyalu desakayan wahanselatama adala karaganna. Suwapath wewa !

  • @NKKalugampitiya
    @NKKalugampitiya 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @RejihnaPintojayawardane
    @RejihnaPintojayawardane 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @luminadesilva3917
    @luminadesilva3917 4 หลายเดือนก่อน +3

    සුවපත් වේවා🙏🙏🙏

  • @WataddaraWataddara
    @WataddaraWataddara 4 หลายเดือนก่อน +3

    Siyalu sathwayo suwapath wewa

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏

  • @nandasiriweerasinghe2893
    @nandasiriweerasinghe2893 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @sarojanikumari8712
    @sarojanikumari8712 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @SharpMindEye
    @SharpMindEye 4 หลายเดือนก่อน +2

    🙏

  • @priyanthabulathsinghala9643
    @priyanthabulathsinghala9643 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @SriyaMenike
    @SriyaMenike 3 หลายเดือนก่อน +2

    🙏🏼🙏🏼🙏🏼