Episode 02 - Gihigeya - ගිහිගෙය - ගිහි ගෙදර පත්තුවන හිතේ ඇතිවන ගිනි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 14

  • @seethakumari8732
    @seethakumari8732 3 หลายเดือนก่อน +3

    මිනිසත් බව ලැබූවන්ට ක‍රන මහත් සේවාවක්.ඔබසැමට දීර්ඝායුෂ අධිෂ්ඨානය කරමි.සුවපත්වේවා !

  • @fathmalattah8284
    @fathmalattah8284 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KalyaniThisera
    @KalyaniThisera 3 หลายเดือนก่อน

    බොහෝ පින් ඔබ තුමියට

  • @RenuDissanayaka-y7n
    @RenuDissanayaka-y7n 3 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා ...❤❤

  • @gayashanigamage2976
    @gayashanigamage2976 3 หลายเดือนก่อน

    බොහෝ පින් අත්වේවා

  • @priyanthabulathsinghala9643
    @priyanthabulathsinghala9643 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lasanthanandakumara8869
    @lasanthanandakumara8869 3 หลายเดือนก่อน

    Suwapath wethwa

  • @ruwansampath5361
    @ruwansampath5361 3 หลายเดือนก่อน

    සිත නිවනට පුරුදු කරන මාර්ගය තියෙන්නෙ සතියයි විදර්ශනාවයි. මාර්ගය පුරාවටම තියෙන්නේ සතියයි විදර්ශනාවයි.

    • @priyanthabulathsinghala9643
      @priyanthabulathsinghala9643 3 หลายเดือนก่อน

      සතිය කුමක්ද? විදර්ෂනාව කුමක්ද?

    • @ruwansampath5361
      @ruwansampath5361 3 หลายเดือนก่อน

      @@priyanthabulathsinghala9643
      සතිය කියන්නේ ඒ මොහොත තුළ සිතේ ඇතිවන සිතුවිල්ල පිළිබඳව සිහිය පවත්වීමයි. විදර්ශනාව කියන්නේ කෙලෙස් සිතුවිලි විදහා දැකලා නිරෝධ කිරීමයි.

    • @priyanthabulathsinghala9643
      @priyanthabulathsinghala9643 3 หลายเดือนก่อน

      @@ruwansampath5361 මේක දන්නවද බලන්න හෝ තර්ක කරන්න ඇසීමක් නෙවෙයි. ඒත් ඔබට දැනෙන විදියෙන් මේ සසිහිය පැවැත්වීම කියන එක තව ටිකක් පැහැදිලි කරන්න. ඒවගේම කෙලෙස් සිතක් හඳුනා ගැනීමත් ඒක නිරෝධ කිරීමත් කොහොමද වෙන්නෙ කියලත් පැහැදිලි කරන්න

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 3 หลายเดือนก่อน

    🙏

  • @kumara.swijesuriya5741
    @kumara.swijesuriya5741 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @UpulNishantha-rc9wh
    @UpulNishantha-rc9wh 3 หลายเดือนก่อน

    🙏