නුවරඑළියෙ සිසිල් බවයි (Nuwara Eliye Sisil Bawai) | DAMITH ASANKA | YK MUSIC

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มี.ค. 2022
  • 👆නුවරඑළියෙ සිසිල් බවයි | DAMITH ASANKA
    Download MP3 or MP4 - www.youtubepi.com/watch?v=VNg...
    නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
    මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල
    කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
    අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල
    ගාලු කොටුවේ බැම්ම වගේ
    රැකවරනය දුන්නා
    උණවටුනේ වෙරළ වගේ
    සුන්දර බව මැව්වා
    හුම්මානේ වතුර වගේ
    දුන් සෙනෙහස ගත්තා
    කතරගමේ දෙවිදුන් හට
    මගෙ දුක මම කිව්වා
    නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
    මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල
    කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
    අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල
    මහවැලි ගඟ බෙදුවා වගේ
    ඔබ මා වෙන්කෙරුවා
    දුන්හිඳ දිය ඇල්ල වගේ
    මගෙ සිත ඇද වැටුනා
    හුන්නස්ගිරි කන්ද වගේ
    හුදකලාවේ උන්නා
    ඉසුරුමුණියේ පෙම් යුවලට
    මගෙ දුක මම කිව්වා
    නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
    මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල
    කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
    අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල
    මෙවැනි video දිගටම නරඹන්න අපිව Subscribe කරන්න
    Channel link - th-cam.com/channels/1s3.html...
    ------------------------------------------------------------------------------
    ⭕ඕනැම සින්දුවක music / vocals වෙන වෙනම අහමු - • ඕනැම සින්දුවක music / ...
    ⭕How to convert video to small size | video වල size අඩු කරමු - • How to convert video t...
    ⭕PC එකේ Screen එක Record කරමු | How To Record PC Screen -
    • PC එකේ Screen එක Recor...
    ⭕How to go TH-cam Live using OBS Studio | OBS පාවිච්චි කරලා TH-cam LIVE එකක් යමු - • How to go TH-cam Live...
    ⭕WhatsAPP වලට වටින whatsaga - • WhatsAPP වලට වටින what...
    ⭕PC එකෙන් TH-cam Short Video Upload කරමු | How To Upload TH-cam Short Video In Pc - • PC එකෙන් TH-cam Short...
    ⭕ඔයාගේ Social Media TH-cam එකට Link කරමු | How To Link Social Media To TH-cam - • ඔයාගේ Social Media You...
    ------------------------------------------------------------------------------
    contact - yasirukavishanka15@gmail.com
    ✔️SUBSCRIBE
    ✔️LIKE
    ✔️COMMENT
    ✔️SHARE
    Thank For Watching
    #yk_music

ความคิดเห็น • 236

  • @kasunmaduranga6606
    @kasunmaduranga6606 2 ปีที่แล้ว +169

    ලයික් මදි අනෙ අපෙ දමිත් අයියට.ගැම්මක් අල්ලමු කට්ටියම.😉

    • @ykmusic8863
      @ykmusic8863  2 ปีที่แล้ว +5

      ❤❤

    • @nimsarafernando1578
      @nimsarafernando1578 ปีที่แล้ว +1

      like karata wada hadawathe hitoyama athi bn ❤️❤️

    • @satheeshyasindu1934
      @satheeshyasindu1934 ปีที่แล้ว +1

      හොද ඒවට like අඩුයි බන්. විකාර වලට නෙ අපේ එවුන් කැමති

    • @donjhone9310
      @donjhone9310 ปีที่แล้ว +6

      @@satheeshyasindu1934 සිරාවටම බන්.මන් ආසයි වද්ද ගන්න තිස්තුන්දාහ , තකි තකි තකි තකි රුම්බ , මල් ගව්ම පට පට , වෙරලු මල් අංගවිකල ජීවිත බන් 😒
      මේ සින්දු විතරමයි අපි අහන්නෙ මේ තරම් ගැම්මක් නැහැ වෙන පිටරට සින්දුවකවත් බන්

    • @isurithrividya2836
      @isurithrividya2836 ปีที่แล้ว +1

      Oh😢😅 e

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 ปีที่แล้ว +217

    මේවා තමා සින්දු කියන්නෙ .මේ සින්දු වල පද පේලි වල තියෙන ලස්සන දැන් එන විකාර සින්දු වල කොයින්ද...හැමදාමත් ජනප්‍රියයි හැමදාමත් ආදරෙයි

  • @user-rs8ew2hz8b
    @user-rs8ew2hz8b ปีที่แล้ว +62

    දමිත් අසංක, චාමර වීරසිංහ හඩ. (හදවතේ ගායකයෝ)

    • @user-js1nj6qc3p
      @user-js1nj6qc3p 28 วันที่ผ่านมา

      Just uux😮

    • @Tomeeeeee
      @Tomeeeeee 17 วันที่ผ่านมา

      Sira kathawa ❤🎉

  • @Shashii.bro13
    @Shashii.bro13 11 หลายเดือนก่อน +47

    මැරෙන්න කලින් මේ සින්දුවෙ කියවෙන තැන් වලට යන්න තිබ්බොත් ඇති 🥺😪

  • @MaheshimaduMaduwanathi-mk7xy
    @MaheshimaduMaduwanathi-mk7xy 3 หลายเดือนก่อน +12

    මට අවුරුදු 15යි 2024ට මාත් අහනවා මේ සින්දු

  • @nuwanthpranith9686
    @nuwanthpranith9686 ปีที่แล้ว +61

    කොච්චර සිංදු අැහුවාත් එපා වේන්නැති ගායකයො දමිත් අසන්ක ..චාමර විරසිංහ💓❤

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +85

    නුවර එළියෙ සිසිල් බවයි විටකදි හද මඬල..මහ වන්නියෙ වියලි බවයි විටෙකදි හද මඬල...කොළොම්පුරේ රැදුරැ බවයි විටෙකදි හද මඬල...අනුරපුරේ සමධියයි විටෙකදි හද මඬල.. ජි්විතයේ යථාර්ථය....😔😔

    • @ykmusic8863
      @ykmusic8863  ปีที่แล้ว +4

      ❤❤

    • @anuchanaki4210
      @anuchanaki4210 ปีที่แล้ว +2

      Adarai

    • @channadulanjana7490
      @channadulanjana7490 ปีที่แล้ว +2

      😥

    • @rrrr195
      @rrrr195 ปีที่แล้ว +1

      Viyanga aaartha auyaaja adare

    • @wasu..6104
      @wasu..6104 ปีที่แล้ว +2

      @@rrrr195 වි්‍ය්‍යංග අර්ථ අව්‍යාජ ආදරේ ඒ මොකක්ද ?

  • @Lakshanidissanayaka-jz5tg
    @Lakshanidissanayaka-jz5tg 8 หลายเดือนก่อน +14

    මේක දැනෙන්නේ ආදරණීය හදවතකට පමණි

  • @gayan9264
    @gayan9264 ปีที่แล้ว +13

    මේ සිංදු ඇහනකොට දැනෙන චිල් එක 🍺 බියර් 😂😊❤..එකක් ගහලා ගන්න බැහැ bro 👍

  • @keshanihansika9062
    @keshanihansika9062 ปีที่แล้ว +19

    අධිමාත්‍රා මේවා නම්... ♥️

  • @pasantheekshana1401
    @pasantheekshana1401 2 ปีที่แล้ว +45

    හදවතට ආමන්ත්‍රණය කරන්න පුළුවන් voice 1 දමිත් අයියට තියෙන්නෙ..... ගැම්මක් තමා😘😘😘😘😘😘😘

  • @arunadeshapriya5880
    @arunadeshapriya5880 ปีที่แล้ว +28

    දමිත් අයියා නිහඬනැ ගිය ⁣මාසෙ ආවා පදවිය පරාක්‍රමපුර මියුසිකල් ශෝ එකට ❤️❤️❤️❤️

  • @rayanchamikara9066
    @rayanchamikara9066 ปีที่แล้ว +20

    තාමත් මේ සිංදු අහනවා

  • @shehanchamika8437
    @shehanchamika8437 ปีที่แล้ว +20

    මෙවට ගහන්න සින්දුනැ

  • @manusha4435
    @manusha4435 3 หลายเดือนก่อน +4

    Aththatama kiyanawanam මමනම් මේ සිදුවට වඩා music එකට තමයි කැමතිම සින්දුවටත් කැමතියි ගොඩාක්

  • @pasindulakshitha7436
    @pasindulakshitha7436 2 ปีที่แล้ว +35

    චාමර and damith❤💜️🤗

  • @Thiwankamadu
    @Thiwankamadu 3 หลายเดือนก่อน +1

    මෙ සින්දුව කවුරැ ගායනා කලත් දමිත් අයියා තමයි හදවතටම කියමිනෙ. අදිමාර්තා ❤😊❤

  • @user-sr9rh7rq5o
    @user-sr9rh7rq5o 6 หลายเดือนก่อน +4

    දමිත් ගේ ලස්සනම සිංදු ටිකක් තියෙනවා ආදරෙයි දමිත් ❤️❤️❤️❤️

  • @nethubandara
    @nethubandara ปีที่แล้ว +13

    හදවතේ ගායකයා..🥺💝

  • @jmlkeegal1246
    @jmlkeegal1246 ปีที่แล้ว +27

    හදවතේ ගායකයා ❤️❤️❤️

  • @sakunthaherath8850
    @sakunthaherath8850 ปีที่แล้ว +14

    හදවතෙ ගායකයා❤

  • @GayathmaSamarakoon-jy2dt
    @GayathmaSamarakoon-jy2dt 9 หลายเดือนก่อน +7

    හදවතෙ ගායකයා...පට්ට දැන් කාලෙ සින්දුවල මේ ලස්සන නැ😢

  • @keshanipeiris7453
    @keshanipeiris7453 4 หลายเดือนก่อน +5

    2024 me song eka ahana aya me pattata ❤❤😊❤❤

  • @jagathliyanage789
    @jagathliyanage789 ปีที่แล้ว +7

    Maga hadawatha gayakaya damith asanka akanima

  • @aveenuvishka816
    @aveenuvishka816 2 ปีที่แล้ว +55

    අද ඇයි ඔබ නිහඩ😭

  • @user-ht8ts4if5g
    @user-ht8ts4if5g ปีที่แล้ว +6

    එදා වගෙ තාමත් ආදරේ

  • @ireashadilrukshi2813
    @ireashadilrukshi2813 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි ....

  • @thanujadarshana1159
    @thanujadarshana1159 ปีที่แล้ว +5

    හදවත ගායක යා

  • @user-cc3qg9hx8g
    @user-cc3qg9hx8g ปีที่แล้ว +8

    හදවත් හොරු ❤🥰

  • @harshi-lx9vz
    @harshi-lx9vz ปีที่แล้ว +5

    Adareyi ape hadawathe gayakaya❤

  • @WasanthaKumara-ji7pp
    @WasanthaKumara-ji7pp 11 หลายเดือนก่อน +2

    Adarei meniko adarei mage pana that wada lassanai sudu sinqu wa adare hemadakama hodin inna mage pana oya hithak thibuna oba labannata

  • @SriyaniChandralatha-us5tj
    @SriyaniChandralatha-us5tj ปีที่แล้ว +4

    සුපිරි සිංදු තමයි mewwa

  • @gajabarangajarox6427
    @gajabarangajarox6427 ปีที่แล้ว +6

    damith love karana kastiya kooo ❤❤❤❤❤

  • @user-jw8ht8wf7s
    @user-jw8ht8wf7s หลายเดือนก่อน

    Kachchara Lassana Cachna Tikkada..??❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @christyperera1765
    @christyperera1765 ปีที่แล้ว +5

    Bravo bravo api adarei hamadama

  • @JanithChayandul
    @JanithChayandul 2 หลายเดือนก่อน +1

    නියමයි ❤❤❤❤❤❤❤

  • @user-wp7ll7pd7s
    @user-wp7ll7pd7s 10 หลายเดือนก่อน +3

    හදවතෙ ගායකයා

  • @omansrelanka5761
    @omansrelanka5761 3 หลายเดือนก่อน

    ආසම සිංදුවක් 🥰❤️❤️

  • @chandimamadushamali8931
    @chandimamadushamali8931 2 ปีที่แล้ว +8

    Shaa super

  • @JeewaniEgodawaththa-jr8gm
    @JeewaniEgodawaththa-jr8gm 3 หลายเดือนก่อน

    හදවතට දැනෙන ගීතයක්..

  • @disnakakumara458
    @disnakakumara458 2 ปีที่แล้ว +8

    ikaman suwa damith aiye ...?😪

  • @user-wi7nw5yc5q
    @user-wi7nw5yc5q 10 หลายเดือนก่อน +3

    දමිත් 🇱🇰චාමර ❤❤

  • @KavishkaDeshan-rx7wv
    @KavishkaDeshan-rx7wv 3 หลายเดือนก่อน +2

    2024 බලන අය කෝ මේ පැත්තට ❤😊

  • @tharudr-ow7uj
    @tharudr-ow7uj 6 หลายเดือนก่อน +2

    Lassnai ayye❤❤❤

  • @NimeshakaIduranga-sy2bg
    @NimeshakaIduranga-sy2bg 11 หลายเดือนก่อน +5

    හදවතේ ගායකයා ..❤️😍

  • @vidushawarnakulasooriya1333
    @vidushawarnakulasooriya1333 2 ปีที่แล้ว +14

    Super

  • @inidujeewana3899
    @inidujeewana3899 11 หลายเดือนก่อน +4

    Good 😊

  • @ireshapriyadarshani9670
    @ireshapriyadarshani9670 7 หลายเดือนก่อน +1

    ලස්සනයි ආදරෙයි hama damath ❤️⭐

  • @worldchange.6052
    @worldchange.6052 หลายเดือนก่อน

    පුදුම ලස්ස්නක් තියෙන්නෙ මේ සිංදු වල.❤❤❤❤❤ මගේ රට පුදුම ලස්සනයී ❤

  • @user-jj6zj9om2p
    @user-jj6zj9om2p 2 หลายเดือนก่อน

    Mamat හරි ආදරේ ගාය⁣කයෙක්

  • @buddikachandrasiri776
    @buddikachandrasiri776 11 หลายเดือนก่อน +1

    Kiyanna wachanana Adarei hamada math damith ayya chamara ayya shodarayo danna❤❤❤❤❤❤❤❤

  • @SanduDevindi
    @SanduDevindi 9 หลายเดือนก่อน +1

    Lassanama sindu ahannath harima asai❤❤❤

  • @user-fn2lz9jk9x
    @user-fn2lz9jk9x 29 วันที่ผ่านมา

    යාවත්කාලීන ලෝකය තුළ නොමැකෙන සින්දු

  • @user-rz2du1fe1j
    @user-rz2du1fe1j 8 หลายเดือนก่อน +1

    Neyamai .හදවතට දැනුණේ me hada tama.

  • @chshininimesha7109
    @chshininimesha7109 2 หลายเดือนก่อน

    හරිමලස්සනයි

  • @maheshsudira7047
    @maheshsudira7047 ปีที่แล้ว +5

    Lassanai

  • @hendhend6281
    @hendhend6281 9 หลายเดือนก่อน +2

    Harima lassanai 👍👍👍👍❤❤❤❤❤

  • @vijithakumara1690
    @vijithakumara1690 2 ปีที่แล้ว +11

    Wow

  • @Rio_888
    @Rio_888 2 หลายเดือนก่อน

    Gammak ❤

  • @naweenshanakaamarasinha573
    @naweenshanakaamarasinha573 2 ปีที่แล้ว +15

    SUPIRI

  • @kosalachathu6903
    @kosalachathu6903 6 หลายเดือนก่อน +2

    Fantastic Song

  • @nimeshanimesha7050
    @nimeshanimesha7050 ปีที่แล้ว +3

    Hadawathe gayakaya apee

  • @dinushikamadubashini2998
    @dinushikamadubashini2998 2 ปีที่แล้ว +2

    Super damith අසංක

  • @user-bp4is9to6g
    @user-bp4is9to6g 3 หลายเดือนก่อน +1

    මම අසයම ගයකයා 😮😂❤❤❤

  • @geowithsampathsrinarayana2945
    @geowithsampathsrinarayana2945 2 ปีที่แล้ว +13

    ❤❤❤❤

  • @user-pr2tp2yt3g
    @user-pr2tp2yt3g ปีที่แล้ว +3

    supiri

  • @dilshanpradip1393
    @dilshanpradip1393 2 ปีที่แล้ว +13

  • @user-fe6jz7lk6z
    @user-fe6jz7lk6z 4 หลายเดือนก่อน +1

    2024.02 thama ahanawa..❤

  • @nilukapiyadarshi7880
    @nilukapiyadarshi7880 ปีที่แล้ว +3

    2023 new trend bn maka

  • @arujunamadusanka9661
    @arujunamadusanka9661 5 หลายเดือนก่อน +1

    Lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumedahimi9199
    @sumedahimi9199 ปีที่แล้ว +7

    💙💗

  • @buddikabuddi8882
    @buddikabuddi8882 ปีที่แล้ว +5

    💗💗💗

  • @user-jw8ht8wf7s
    @user-jw8ht8wf7s หลายเดือนก่อน

    Maru A ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @vishwalakshan5785
    @vishwalakshan5785 4 หลายเดือนก่อน +1

    2024 ahanava ❤🎉

  • @thiwanka3096
    @thiwanka3096 ปีที่แล้ว +4

    2022/12/8 තමත් අහනවා 😘😘 05:01

    • @nipun3786
      @nipun3786 ปีที่แล้ว

      අපිනම් ආව දවසේ ඉදන් අහනවා 😂❤️‍🩹

    • @nipun3786
      @nipun3786 ปีที่แล้ว

      මුලින්ම දැක්කෙ මෙදාද

  • @sadeepagimhan4020
    @sadeepagimhan4020 5 หลายเดือนก่อน +2

    2:34

  • @user-kg4es7dt6c
    @user-kg4es7dt6c 4 หลายเดือนก่อน

    Love you and song❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @user-rc5xz5cz2s
    @user-rc5xz5cz2s 10 หลายเดือนก่อน +1

    ආදරෙයි ආදරෙයි ❤❤❤❤

  • @rathnasirinimal9928
    @rathnasirinimal9928 2 ปีที่แล้ว +8

    💕💕💕💕💕💕

  • @poornavidusara1536
    @poornavidusara1536 ปีที่แล้ว +2

    Gammak

  • @hashiniabeywardana6604
    @hashiniabeywardana6604 ปีที่แล้ว +2

    Adatath hadawathe gayakayoooo

  • @ashanakalanka7451
    @ashanakalanka7451 ปีที่แล้ว +4

    Can address to our heart

  • @user-sv6jo1lv2v
    @user-sv6jo1lv2v 10 หลายเดือนก่อน +1

    ❤❤ damith asanka ❤❤

  • @ThiliniSandamali-g1m
    @ThiliniSandamali-g1m 3 วันที่ผ่านมา

    My favorite song❤

  • @sherinfernando4180
    @sherinfernando4180 ปีที่แล้ว +2

    Hadawathata danuna😢

  • @ramessasindu46
    @ramessasindu46 ปีที่แล้ว +8

    🎵🎶🤤😵‍💫

  • @sahanisujiwa43
    @sahanisujiwa43 ปีที่แล้ว +4

    Nice

  • @thiwanka3096
    @thiwanka3096 ปีที่แล้ว +5

    2023/2/4 ❤19:40

  • @thisalthiranjaya7295
    @thisalthiranjaya7295 ปีที่แล้ว +2

    Mruu 😍❤️

  • @mayumimalhari3378
    @mayumimalhari3378 2 ปีที่แล้ว +8

    😍😍

  • @psEkamuth-rc9hw
    @psEkamuth-rc9hw 9 หลายเดือนก่อน

    Niyamiii

  • @user-fn2lz9jk9x
    @user-fn2lz9jk9x 4 หลายเดือนก่อน

    හදවත ❤

  • @siromarathnasiri8658
    @siromarathnasiri8658 ปีที่แล้ว +4

    lassani

  • @lahiruchinthaka408
    @lahiruchinthaka408 ปีที่แล้ว +2

    Weddo tamai itin supiri

  • @pathumsadaruwan595
    @pathumsadaruwan595 ปีที่แล้ว +3

    Kochchara ahuwath epawwnnathi supiri gayakayek

  • @naradaakalanka2895
    @naradaakalanka2895 2 ปีที่แล้ว +4

    Ela

    • @ykmusic8863
      @ykmusic8863  2 ปีที่แล้ว

      elama❤

    • @nilekanileka6618
      @nilekanileka6618 2 ปีที่แล้ว +1

      Oyege sindu lassanei hamedame kamethi ape oyeth

    • @ykmusic8863
      @ykmusic8863  2 ปีที่แล้ว

      @@nilekanileka6618 ❤❤

  • @wajirajayasekara2403
    @wajirajayasekara2403 8 หลายเดือนก่อน +1

    Mesinduwe rachakaya kawrunda....

  • @user-mz4jk3vf6v
    @user-mz4jk3vf6v 6 หลายเดือนก่อน +1

    Lssanai 💖💖💖💖💖💖💖💖💖💖

  • @gctruf7574
    @gctruf7574 ปีที่แล้ว +3

    ❤❤❤❤👍👍

  • @anuchanaki4210
    @anuchanaki4210 ปีที่แล้ว +1

    Umma