UNBOXING GRANITE COATED ROYALFORD COOKWARE SET Review වෙළදපොලේ ග්‍රැනයිට් ආලේප නන්ස්‍ටික් භාජන ගැන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • වීඩියෝ එක කලේ සම්පූර්න මගේ පෞද්ගලික මුදලින් මිලදීගෙන බව දන්වන්න කැමතී ..කිසිම කෙනෙක් ස්පොන්සර් කලේ නෑ
    නන්ස්ටික් භාජන මිලදී ගන්න ඉන්න ඔයාලට ඒ ගැන දැනගන්න මම මේ වීඩියෝ එක කලේ
    දැන් ඔයාලට බයක් නැතුව ඔන්ලයින් ඕඩර් කරලා උනත් ගෙන්න ගන්න පුලුවන්
    මේ වීඩියෝ එක දාන දවස වෙනකොට මම මේ වලං වල කීප වතාවක් ඉව්වා.
    සීරීමක් වත් උනේ නෑ.

ความคิดเห็น • 141

  • @niraSrecipes
    @niraSrecipes  3 ปีที่แล้ว +8

    ඇත්තටම මේ වීඩියෝ එක දාන්න හේතුව ලංකාවේ ගොඩක් තැන් වල්ද් ගිනි ගනන් වලට විකුනන්න තියන නන්ස්ටික් වලං ගෙනාවම දවස් දෙක තුනෙන් සීරෙනවා..
    නන්ස්ටික් මතුපිට ගැලවෙනවා.
    ඔයාලට දැන ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් ගෙනාවේ.මේ ජාතියම එක ඔයාලට ගන්න පුලුවන් ගූගල් ගිහින් amazon.com
    එකෙන් බලන්න.
    ඕඩර් කරලා බය නැතුව online ගෙන්න ගන්න.
    මේ ටික අබුඩාබි වලින් ගන්න මට ගියේ රුපියල් වලින් 11.400rs
    Amazon එකේ ඩොලර් ගානෙන් තියෙන්නේ.
    රුපියල් වලින් වැඩි කරලා ලාභ නම් ගන්න.

    • @SAMBOLA1989
      @SAMBOLA1989 3 ปีที่แล้ว +2

      ගොඩක් අය කියනවා, හොඳ නෑ පිලිකා හැදෙනවා කියලා, චුට්ටක් කියලා තියන්න යාලු 🙏

    • @niraSrecipes
      @niraSrecipes  3 ปีที่แล้ว

      @@SAMBOLA1989 ow bala ewa gaththoth oyya alepaya yanawa kama ekka mix wela

  • @welovecricket2582
    @welovecricket2582 3 ปีที่แล้ว +11

    ඉතාමත් වටිනා වීඩියෝවක්. ස්තූතියි දැනුවත් කිරීමට.

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife 3 ปีที่แล้ว +2

    මේකනම් ගොඩක් වටිනා වීඩියෝ එකක් ...

  • @SampathVlogs
    @SampathVlogs 3 ปีที่แล้ว +11

    ගොඩක් හොදයි වටිනවා අක්කේ ජයවේවා දෙවි පිහිටයි 👌👌

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 ปีที่แล้ว +4

    ප්‍රයොජනවන් විඩියෝ එකක් අරගෙන ආවට ගොඩාක් ස්තුතියි සුභ දවසක්

  • @wishmalokecricket8604
    @wishmalokecricket8604 3 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩාක්ම වටිනවා විඩියෝ එක. තෙරුවන් සරණයි.

  • @MayuraLanka
    @MayuraLanka 3 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් හොඳයි මේ දැනුවත් කිරීම නංගි.ගොඩක් කාන්තාවන්ට වැදගත් වෙයි.ගෙදර යනකොට බලන්න ඕනෙ මාත් එකක් ගන්න.

  • @mayavilakku
    @mayavilakku 3 ปีที่แล้ว +1

    වැදගත් පණිවිඩයක්
    Good LUCK Akkiyoo

  • @shiamwickram3424
    @shiamwickram3424 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මෙය පැහැදිලි කිරිමත් අවශ්‍ය නිසා මට
    තෙරැවන් සරනයි මම ජෝර්දාන් වලින්

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      අවුරුද්දක් දෙකක් හොඳට පාවිච්චි කරන්න පුලුවන්. ලී හැඳි පාවිච්චි කරන්න එපා. සිලිකන් ගන්න. ලී හැඳි වලට සීරෙනවා

  • @MayuraLanka
    @MayuraLanka 3 ปีที่แล้ว +1

    සුබ සන්ධ්‍යාවක් නංගි.පරිස්සමෙන් ඉන්න.තෙරුවන් සරණ යි🌹

  • @recipesinhala
    @recipesinhala 3 ปีที่แล้ว

    Harima lassana pan set ekak , 👍

  • @sinhakolla4148
    @sinhakolla4148 3 ปีที่แล้ว +1

    aththatama godak watina video ekak nira onna ithin sinha kollath aawa theruwan saranayi.

  • @sljony6645
    @sljony6645 3 ปีที่แล้ว +1

    කෑම හදන්න කියාපු බඩු ටික . ස්තූතියි දැනුවත් කිරීමට

  • @kasunkhan4571
    @kasunkhan4571 3 ปีที่แล้ว +1

    Excellent host. Good luck

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +2

    වටිනවා ගොඩාක් , thnx a lot

  • @slkumudu7427
    @slkumudu7427 3 ปีที่แล้ว

    ගොඩක් හොඳයි වැදගත් video එකක් ජය වෙවා 😍😍

  • @Joni-eb6kq
    @Joni-eb6kq 3 ปีที่แล้ว +1

    ලස්සන පැහැදිලියි කිරීමක්

  • @MaduSLVlogs
    @MaduSLVlogs 3 ปีที่แล้ว

    Wenada wagema adath godak watina video akak...niyamai akka...

  • @vindy3917
    @vindy3917 3 ปีที่แล้ว +1

    niyamayi akke jaya

  • @kumududreams7355
    @kumududreams7355 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว +1

    99th like from me nice content

  • @englishwithnaturelk
    @englishwithnaturelk 3 ปีที่แล้ว +1

    Very valuable content for our Sri Lankan housewives but husbands ?? 😜😆
    Keep it up. Good luck dear

  • @ciaoran
    @ciaoran 3 ปีที่แล้ว

    Keep it up. Good luck dear

  • @sithumpahasara1617
    @sithumpahasara1617 3 ปีที่แล้ว +1

    Nice and useful Equipments

  • @cklanka6452
    @cklanka6452 3 ปีที่แล้ว +1

    නියමයි සුපිරි විඩියෝ එකක්

  • @chamarasilva4619
    @chamarasilva4619 3 ปีที่แล้ว +1

    දැනුවත් කිරීමට ස්තුතියි

  • @sandunnirmal2869
    @sandunnirmal2869 3 ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝවක්

  • @romeshkaluwitharana8583
    @romeshkaluwitharana8583 3 ปีที่แล้ว +1

    Important video

  • @gayaniwathsala4223
    @gayaniwathsala4223 3 ปีที่แล้ว +1

    mamath ekak gannawaa. Thanks danuwath karata

  • @madukamaduka6395
    @madukamaduka6395 3 ปีที่แล้ว +1

    thanks for shring..

  • @tiktokpisso2737
    @tiktokpisso2737 3 ปีที่แล้ว +1

    niyamayi neh

  • @rickymartin2400
    @rickymartin2400 3 ปีที่แล้ว +1

    Superb dear

  • @TravelFloor2020
    @TravelFloor2020 3 ปีที่แล้ว +1

    Wow it's so nice

  • @marioswizzler5527
    @marioswizzler5527 3 ปีที่แล้ว +1

    Valuable video

  • @koreanlokaya-42
    @koreanlokaya-42 3 ปีที่แล้ว

    ගොඩක්ම වැදගත් විඩියෝවක් නියමයි අක්කා

  • @sumuvlogs1
    @sumuvlogs1 3 ปีที่แล้ว +1

    Thank u akka

  • @nuwankulasekara5269
    @nuwankulasekara5269 3 ปีที่แล้ว +1

    Thanks for the sharing

  • @spicytouch3034
    @spicytouch3034 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @samaaththanayake1647
    @samaaththanayake1647 3 ปีที่แล้ว +1

    nice

  • @vikasithalokaya6514
    @vikasithalokaya6514 3 ปีที่แล้ว +1

    godak agei apith ekathu una suba dawasak jaya wewa

  • @hearttouchingmusic3387
    @hearttouchingmusic3387 3 ปีที่แล้ว +1

    Wooow ...
    හොය හොය හිටියෙ

  • @atlantiszirakpur
    @atlantiszirakpur 3 ปีที่แล้ว +1

    great video for those who want to buy

  • @marcsummer751
    @marcsummer751 3 ปีที่แล้ว +1

    Woooow super

  • @dasunshanaka9726
    @dasunshanaka9726 3 ปีที่แล้ว +1

    Good sharing

  • @dushamadu6310
    @dushamadu6310 3 ปีที่แล้ว +1

    niyamai akke..

  • @ekapokurata8520
    @ekapokurata8520 3 ปีที่แล้ว +1

    Lassana wadak yaluwa

  • @mafiac6133
    @mafiac6133 3 ปีที่แล้ว +1

    Please upload more videos like this dear

  • @darshanamaddu4248
    @darshanamaddu4248 3 ปีที่แล้ว +1

    wow

  • @dinukamalli1723
    @dinukamalli1723 3 ปีที่แล้ว +1

    වැදගත් පණිවිඩයක්

  • @sumanabanagala4114
    @sumanabanagala4114 3 ปีที่แล้ว +1

    ලංකාවේ තියෙන්නෙම චයිනිස් ඒවා මේවා ගන්න තැනක් කියන්නකො

  • @Dft-qr8wy
    @Dft-qr8wy หลายเดือนก่อน +2

    අපි මෙහෙන් ගන්නවනම් කීයක් වෙයිද ආසයි මේ සෙට් එක දකිද්දි නම්

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      දැන් මේ වීඩියෝ එක පරණටි

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 3 ปีที่แล้ว +1

    Nice nice

  • @vindyacademy3450
    @vindyacademy3450 3 ปีที่แล้ว +1

    niyamayi

  • @madumadu-lx6ee
    @madumadu-lx6ee 3 ปีที่แล้ว +1

    lassna phedili kirimak...

  • @supunchampaka4785
    @supunchampaka4785 3 ปีที่แล้ว +1

    Good job dear

  • @madukamaduka8717
    @madukamaduka8717 3 ปีที่แล้ว +1

    superb video..

  • @davidanderson4053
    @davidanderson4053 3 ปีที่แล้ว +1

    Excellent video

  • @baldisaman3116
    @baldisaman3116 3 ปีที่แล้ว +1

    Niyamyi video eka

  • @NimashiLakshika
    @NimashiLakshika 9 หลายเดือนก่อน +1

    ලංකාවෙ ඔන්ලයින් ගෙන්න ගන්න තැනක් කියන්නකො දන්න කෙනෙක්

  • @dushatv99
    @dushatv99 3 ปีที่แล้ว

    niyamai watina video ekak..

  • @akuraagraphic3921
    @akuraagraphic3921 3 ปีที่แล้ว +1

    good job akka..

  • @ACRWorldsl
    @ACRWorldsl 3 ปีที่แล้ว

    ඉතාමත් වටිනා වීඩියෝවක්......

  • @sonybaba3874
    @sonybaba3874 3 ปีที่แล้ว +2

    මේව ගැන හොය හොය ඉන්න අපිට කියාපු වීඩියෝ එකක්

  • @srilankanasmrtrending5992
    @srilankanasmrtrending5992 3 ปีที่แล้ว

    wooow

  • @dushanonline7034
    @dushanonline7034 3 ปีที่แล้ว +1

    watina video ekak..

  • @greenacademy6562
    @greenacademy6562 3 ปีที่แล้ว +1

    සුපිරි ඒව නම්

  • @dasundasun2423
    @dasundasun2423 3 ปีที่แล้ว +1

    superb..

  • @cartopsadz4995
    @cartopsadz4995 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @godaya5272
    @godaya5272 3 ปีที่แล้ว +1

    Excellent

  • @sadunime5779
    @sadunime5779 3 ปีที่แล้ว +1

    watinwa akka a video eka nm..

  • @gurpreetkaur4064
    @gurpreetkaur4064 3 ปีที่แล้ว

    great video thanks for sharing

  • @sirilaktube3896
    @sirilaktube3896 3 ปีที่แล้ว +1

    Wow

  • @GossipLankant
    @GossipLankant 3 ปีที่แล้ว +1

    wonderful

  • @SamanaliRanasinghe
    @SamanaliRanasinghe หลายเดือนก่อน +1

    Kiyada

  • @udayakumarasinghe9701
    @udayakumarasinghe9701 3 ปีที่แล้ว +1

    Important vide

  • @kanemadu6280
    @kanemadu6280 3 ปีที่แล้ว

    Woww thank you for sharing dear

  • @yakojoniya2388
    @yakojoniya2388 3 ปีที่แล้ว +2

    please find the

  • @soththiupali7485
    @soththiupali7485 3 ปีที่แล้ว +1

    The first one

  • @greenfarmer2651
    @greenfarmer2651 3 ปีที่แล้ว +2

    ලංකාවේ අපේ ගෘහනියන්ට ගොඩාක් වැදගත් වේවි . ලංකාවෙ ලොකු ගාණක් වෙඉ නේද

    • @niraSrecipes
      @niraSrecipes  3 ปีที่แล้ว

      ow ganan

    • @madusha6505
      @madusha6505 11 หลายเดือนก่อน

      Me brand eka ලංකාවේ thiyenawa Neda. Me name ekenmada thiyenne .plz sms

  • @srilankafun757
    @srilankafun757 3 ปีที่แล้ว +1

    woow

  • @mikinico2560
    @mikinico2560 3 ปีที่แล้ว

    Very valuable content

  • @GangaChamini
    @GangaChamini 19 วันที่ผ่านมา +1

    Me walan set eka genwa ganne kohomada kiyanna.

    • @niraSrecipes
      @niraSrecipes  19 วันที่ผ่านมา

      මේක අබුඩාබි වලින් ගත්තේ. දැන් මීට වඩා හොද ඒවා තියනවා

  • @duniralakmini4037
    @duniralakmini4037 3 ปีที่แล้ว +1

    Mewala price kohomada,gatte kohenda nangi?

    • @niraSrecipes
      @niraSrecipes  3 ปีที่แล้ว

      gaththe abudhabi price nam 11.500rs wage una.lankawe me brand eka thiye nam hodai

  • @chathurangadinusha2601
    @chathurangadinusha2601 3 ปีที่แล้ว

    ප්‍රයෝජනවත් වීඩියෝවක්

  • @numberbaba2060
    @numberbaba2060 3 ปีที่แล้ว +1

    pattaaaaa

  • @beenranasinghe846
    @beenranasinghe846 3 ปีที่แล้ว +1

    I will buy one of this for my wife.🙊

  • @steppenamell485
    @steppenamell485 3 ปีที่แล้ว

    Lassana wadak

  • @gameofthrillers3714
    @gameofthrillers3714 3 ปีที่แล้ว

    very nice video

  • @rickysaini4132
    @rickysaini4132 3 ปีที่แล้ว

    usefull video

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 3 ปีที่แล้ว

    Nice

  • @madushmadush2246
    @madushmadush2246 3 ปีที่แล้ว

    Niyamyi patta

  • @thambaleenademel9105
    @thambaleenademel9105 3 ปีที่แล้ว

    මේක වටිනවා

  • @nuwanidhanushka8768
    @nuwanidhanushka8768 3 ปีที่แล้ว

    useful video

  • @apelakbima4755
    @apelakbima4755 3 ปีที่แล้ว +2

    my fans

  • @Kawshnai_Perera
    @Kawshnai_Perera 3 ปีที่แล้ว +1

    wooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooowwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww

  • @nisatusha5247
    @nisatusha5247 3 ปีที่แล้ว

    ගොඩක් හොදයි

  • @prasaddew5791
    @prasaddew5791 3 ปีที่แล้ว +1

    මේක හොය හොයා උන්නේ ගන්න හොද එකක් දැම්මට තෑන්ක්ස් නගා

  • @ranjithkumara6212
    @ranjithkumara6212 3 ปีที่แล้ว +1

    ගාන කීයද ඕකෙ

  • @rraroundtheworld7388
    @rraroundtheworld7388 3 ปีที่แล้ว +1

    😍😍😍😍❤

  • @mayuribasnayaka9070
    @mayuribasnayaka9070 ปีที่แล้ว

    මේක මිලදි ගන්න පුලුවන් කො⁣හෙන්ද?

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      මේක ගත්තේ අබුඩාබි . ලංකාවෙත් ඇති