ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් අය කූනිස්සෝ කරවල තෙල්දාලනේ කාලා තියෙන්නේ..අමු කුණිස්සෝ කාලා තියනවද? අමු කුණිස්සෝ රහට උයන විදිහ දැනගන්න මේක බලන්න...🙂❤️👇th-cam.com/video/ZjkxIKx-idI/w-d-xo.html
@@slfisherman ඔයාගෙ ලිපට ටිකක් ලොකු ටින් එකකට බස්සවන්න එතකොට හුලගෙන් ආවරණය වෙනවා ඕකට තියනවා තහඩු පටිවලින් හදපු ආවරණ කඩ ගන්න තියනවද දන්නේ නැහැ තේන්ත බකට් එකත් හොදයි රස්නෙ වදින කොට අව්ල් එත් උත්සාහ කරලා බලන්න ටිකක් ලොකු තහඩු ටින් එකක් හොයාගන්න
හරිම ආසවෙන් බලන චැනල් එකක් හැමදාම අලුත් දෙයල් ඉගෙන ගන්න තියෙනව.. ඔයාට. අනිවාර්යයෙනම දවසක හරියන්න ඕනි බ්‍රො... ගුඩ් ලක්
බොහෝම ස්තුතියී ...💚🙂
I can't wait to eat Sri Lankan fish curry when I arrive next month
It's so good!. Thanks..🙂
අයියේ.... වීඩියෝ එක ලස්සනයි..... මම නම් ආසම මාලූ කෙලවල්ලෝ, බල, ඇටවල්ලෝ.... දවසක ඒවා උයන විදියත් දාන්න.... අදත් කටහඩ නම් හරිම ලස්සනයි...❤😊
බොහෝම ස්තුතියී ..ඉක්මනට ඒවා උයන විඩියෝත් ගේන්නම්කෝ ...❤️✌️🙂
ඒක මරු. කියා දුන්නට ස්තුතියි!
බොහෝම ස්තුතියී ..✌️🙂❤️
Add dekath sampurnen play wenna dunna mchn..ohoma yan digatama..jayawewa
බොහෝම ස්තුතියී. හදවතින්ම ඒ දෙන සපොර්ට් එකට..🙂❤️🤝
@@slfisherman ❤️❤️
වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවා හරිම කම්ප්ලීට් වීඩියෝ එකක් එක බලන්න බලන්න හරිම ආසයි. අම්මයි පුතයි එකතුවෙලා සුපිරිම වැඩක් කරලා තියෙනවා දෙන්නට ම ජේසු පිහිටයි! Video and editing also improved ♥️
බොහෝම ස්තුතියී ඒ ආදරේට..❤️🙂
දැන්නම් අම්මා හොදට කතා කරනවා❤ හොදට පැහැදිලිව කියලා දෙනවා ✌🙏🙏
බොහෝම ස්තුතියී ....🙂💚
GREAT ONE
Thanks a lot...🙂🤝
Superb dish❤
Thanks a lot
මාළුවා දියේ පතුලේ ඉන්නවා කියලා හිතන්න පුළුවන් ඒකගේ බඩත් පැතලියි 😊
ආ.... ඒකනම් පට්ට 🎉🎉🎉🎉
බොහෝම ස්තුතියී ..❤️🙂
Roaspan polsamball ekka Akkage para nagalama yai kiyala Hithanawa
Ow..maru..😋
Thanks!!!
Welcome!
Rasama rasa video ekak ❤❤
බොහෝම ස්තුතියී සහෝදරයා ..🙂❤️
Okun rasama badala kaddi❤️❤️
Ow bedalath maru..😋
Great 👍👍👍
Thank you! Cheers!
නියමයි
Is this in Negombo?
no this is in uswetakeiyawa..colombo
අපිනම් කොච්චර මාලු වර්ග තිබ්බත් කන්නෙ තෝර ගත්ත මාලු වර්ග ටිකක් විතරයි. හැබැයි මල්ලිගේ වීඩියෝ බලනවා. මල්ලි කතා කරන විදිය ලස්සනයි ❤❤
බොහෝම ස්තුතියී ...🙂❤️
අද වීඩියෝ එක නම් සුපිරියි අයියේ 👌❤️
බොහෝම ස්තුතියී ...🙂💚
Harima Rasa patai katta kelath unnawa. Apita kohonda ethin eriyalo?😊
ඔව් ඉතින් දැන් ඔගොල්ලන්ට කොහෙන්ද ඒරියලෝ😀😁
එරියාලයා හරිම රසයි මම කාලා තියනවා
ඔව් අයියේ ..මරු..😋
Superb video brother
Thank you so much ...🙂✌️❤️
what is the mic that u used?
rode mic
පට්ට ආ❤❤
සහෝදරයා ගොඩ දවසකට පස්සේ...චැනල් එකේ සබ්ලා 100 ඉදන් වගේ ඉන්න සහෝදරයෙක් තමයී..බොහෝම ස්තුතියී සහෝදරයා හැමදාම දෙන සපොර්ට් එකට..❤️🙂
@@slfisherman දැල්ලො අල්ලන එකක් සෙට් උනොත් දාන්නෝ. 🦑🦑
@@erandithdilshan8837 th-cam.com/video/1eBkko-9jz8/w-d-xo.htmlsi=NfWXBworIPSm38auමේ තියෙන්නේ දැල්ලෝ අල්ලන විඩියෝ එකක් මම මුල්කාලේ කරපු...🙂✌️
Waligowwa kiyanneth me maluwatada?
නැහැ ...වැලිගොව්වා මුහුදු මාලුවෙක් නෙවෙයි..වැව් හරි වෙල් හරි මාලුවෙක්...මෙයාට කියන්නේ ඒරියලා කියලා...හරිම රස මාලුවෙක්..😋❤️
සුපිරි 😊
බොහෝම ස්තුතියී ...💚🙂🤝
me nandawa Tv eke pennuwa food vlog eken ..Rahata kama hadanwa me nanda ..❤
Hi malli niyamay ❤
මම කාල තියෙනව....මාරම රසයි....
ඔව්.මරු...😋
අදත් වීඩියෝ එක නම් මරු 👌මේ මාළුවාගේ නම මොකක්ද?🐟🐠🦈
ඒරියලා 🙂✌️
මීගමුවෙ එයාට මල්තැලුම කියලත් කියනවා....
Aaiyage vidiyo balanwa okkoma supiri oya ammada aiyage
බොහෝම ස්තුතියී ...ඔව්..මගේ අම්ම..❤️🙂
Super❤❤
Thanks 🔥
සුපිරි බ්‍රෝ❤❤🎉 මට ලගදින් මේක හම්බුනේ.ඉක්මනින් ලක්ශය ලබාගන්න හැකිවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා
@@slfisherman පුලුවන්නම් ඔය දවසට දෙකට යන බෝට්ටුවක මුහුදට ගිහිල්ලා එයාලගෙ මාලු අල්ලන කෑම උයනවිදියත් ගැන වීඩියෝ එකක් කරන්නකො බ්‍රෝ ..එව්වා බලන්නත් ආසයි🙂..බුදුසරනයි ජේසුපිහිටයි...
Very healthy fish. Chinese people eat this fish a lot.
Yes ..it s very tasty and healthy too.🙂
මම පුතාගෙ විිිඩියෝ හරිම ආසාවෙන් බලන්නෙ.අමම්මගෙයි පුතාගෙයි සමගිය.,උතුරන්න වගේ හරි යන්න ඕනි දවසක.අම්ම සිරියාවන්තයි.උයනව දැක්කම කන්නත් හිතෙනව.
බොහෝම ස්තුතියී ඒ කමෙන්ට් එකට..🙂💚
මන් ඉයේ ත් කැවා ඇත්ත රසම රසයි
Monada ayiye bombayi luunu kiyanne😊
You makes me hungry 😂😂
😋😀
"ගෙදර මාළු කපන්න expert අපේ අම්මා හින්දා මං අම්මටම කිව්වලු කපන්න කියලා" කොහොමද ඒක😂😂😂
ඔයා දන්නවනේ ඉතින් අපේ කැපිලි.....😀
Malli me inne angulu maalu da.e wage neda
Nha me eriyala aiye..anguluwa meeta wada godak wenas
පුලුවන් තරම් කොලිටි එකට ක්ලොසප් ගන්න බලන්න. විඩියො එකෙ ගුනාත්මක බාවය එතන තියෙන්නෙ සහ ඊගලග මොකද්ද වෙන්නෙ කියන කුතුහලය එකත් ඒක්ක රැදෙනව
ඔව්..අනිවාර්යයෙන්ම ඊලග එකේ ඉදන් ඒ ගැනත් සැලකිලිමත් වෙනවා ..බොහෝම ස්තුතියී 🙂💚
❤❤❤
බොහෝම ස්තුතියී ..🤝🙂
එරියාලයා රහම මාලුවෙක්!
ඔව් රසම මාලුවෙක්..😋
මට මාලු එක දකිද්දි හිතුනා පාන් කෑල්ලක් එක්ක මරැ කියලා. එතකොටම මෙන්න පාන් එක්ක කනවා 😊
ඔව් මරේ මරු..😋
මාලු ගන්න ගියාම මේ මාලුව දකිනව.ඒත් කවදාවත් ගන්නෙ නැ..මීට පස්සෙ නම් ගේනව.ස්තුතියි ඔයාලට
අනිවාර්යයෙන්ම ගෙනල්ලා මේ විදිහට හදලා බලන්න..ආයේ දෙපාරක් ගන්නවා සුවර්..🙂🤝
මරු වචන .. ඔද්දට.. ඇබැයි.. මේම.. ඔදයි. .විසික්.. ගන්ඩෝනෙ.. රායි.. තුනපා .. පාක් දායක්.. ඇදි දෙකක් .. දෙකම අරි.. අවු මිරිස් .. උළු ආල්.. වාල තීනවා.. වාන්ඩෝන්නෑ.. ඇදිගාලා.. ඒමද.. 😂😂😂😂😂😂
😅
Maaluwage oluwath hoddata rasa athi newa....
Nha oluwa kanne nha
👍👍👍
බොහෝම ස්තුතියී ..😋
❤❤Niyamai malli
බොහෝම ස්තුතියී අයියේ ...❤️✌️
😍😍😍
💚🙂
අබ සූදුරු තෙලට දාල පුපුරද්දී උලුහාල් දාල ඊට පස්සෙ නේද ලූනු අමුමිරිස් කලමනා දාන්න ඕන....
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
❤
බොහෝම ස්තුතියී ..😋❤️
😊❤❤❤❤❤
Thank you ..🙂😍
👌👌👌👌❤
බොහෝම ස්තුතියී ...❤️🙂
👍❤️
මුහුදු ගෙම්බා
ඒරියලා..🙂
Waligowa kiyanawa neda
waligowwa inne elawal wala..me inne muhudu maluwek..eriala
Eriyalaya apita kanna dunne api podikale ape tatta diwarayek ape ammath rasatama uyanawa k.g 4k vitara loku un dakala riyanawa puduma rasak tiyenne habai dan dakinnawath nati maluwek eriyalaya
ඔව් දැන් නම් ටිකක් අඩුයී ඒ මාලු...අපේ බොට්ටුවට අහුවුන මාලුවෙක් තමා මේ ගෙනත් ඉව්වේ..බොහෝම ස්තුතියී ..🙂💚
මාලුවට ආදරෙ අය මේ කොනට❤#කොනට
Korean minissu godakma oi malu wargaya aharayata gannawa
Egollo mkkda kiyana nama me maluwta
ඇත්තටම මම දන්නේ නැ මචං මම දැක්ක මාර්කට් එකේ තියෙනව ආයේ මාර්කට් එකට ගියාම මම අහල කියන්නම්🙏
මෙහේ ගොඩක් මිල මාලුවෙක් ඕක
@@sithummaliththa9801 හරි නම අහගන්න පුලුවන් වුනොත් කියන්නකෝ..මේ නම් මේ මාලුවා එච්චර ගනන් නැහැ..කිලෝ එකක් රු.500-600 වගේ වෙන්නේ..
Oya vidihama maluwek gaget innawa ayat made tama inne
වැලිගොව්වා කියන මාලුවද..?
ඔය මාලුවට English වලින් කියන්නෙ monkfish කියල, italy වලින් කියන්නෙ Rana Ranapescattrice කියල, ජපානයේ කියන්නෙ あんこ Anko කියල. සීතල මුහුදෙ හැදෙන මේ මාලුව kg 6- 10 අතර වෙනව, මේ මාලුව ගොඩක් ගනන්, video එකේ පෙන්වන මාලුව එම පවුලට අයිති කෙනෙක්, හොද ඉදිරිපත් කිරීමක්. සුභපැතුම්.
@@slfisherman ඔය මාලු වර්ගය දිරවීමට පහසු වර්ගයක්.
ඔව් පොඩි අයටත් ගොඩක් හොදයී..
Oya dannavad bro tankı suddo kanava kiyla Ape minissu.
නැහැනේ .කොහොමද කන්නේ...කරවල කරලද නැත්නම් අමු මාලු විදිහට ද?
Ow really 😮
ඌව කන්න බැහැ බං. කටුව හයියයි.
@@slfisherman ටැංකි සුද්දො කරවල තමයි රස
@@nipunhasanka2839 ඒවා කොහේද කරන්නේ..විඩියෝ එකක් ගන්න පුලුවන්ද ..?
Any famous english me for this one?
Flathead fish
සපත්තු මාලුවා කියන්නෙ මෙයාටද?
nha meyata nevei..e wena maluwekk
Oya tank cleaner kenekda😮
නැහෑ...මුහුදු මාලුවෙක් ..ඒරියලා කියලා කියන්නේ
@@slfishermanඔයමාලුවට මීගමුවෙ අපි ඒරියල කියනව වගේම මල්තැලුම කියලත් කියනව.එයා ගංගාවල වැල්ල බදාගෙන ඉන්න වැලිගොව්ව වගේ මුහුදෙ වැල්ල බදාගෙනයි කියනව ඉන්නෙ.....
Welwaka enwa raha balanna
අනිවාර්යයෙන්ම එන්න කමු...😋😍✌️
මේ මාඑවා කොරියාවේ මුහුදේ අපිට අහුවෙනවා, අපි කනවා
කොරියාවේ කට්ටිය මේ මාලුන්ට කියන නම මොකක්ද...?
යාන්තයා
තක්කාලි වගේ දේවල් උයද්දි මැටි භාජනේක උයන්න බ්‍රෝ
අනිවාර්යයෙන්ම..ඊලග විඩියෝ එක මැටි භාජනයක උයන්නම්කෝ💚🙂
😢කියල නේද කියන්නේ? වැලි ගොව්වා👍🙏❤️❤🤔
නැහැ..මේ ඒරියලා කියන් මාලුවා..
මලුව හදලා කන්නෙ වෙන අය එ බන් video කරලා හොදී එකෙ රහ උබලට කියන්න bari ae මොන හරි වෙයි කියල ද වැලිගම හික්කඩුව එ පැත්තෙ ද මලුව ඇල්ලුවේ
කලින් විඩියෝ වල අපි එහෙම තමයී කරේ..වෙනසකටත් එක්ක තමයි මේ මාමා කාලා රහ කිව්වේ..th-cam.com/video/00BLVIF79mY/w-d-xo.htmlමේක බලන්න එතකොට තේරෙයී..
Me චකචකා fish ned
ඒ කිව්වේ ..?
මැටි ඇතිලි ටිකක් ගන්න. ලිප පරිස්සමින් හැදිගානකොට පෙරලුනොත් වැලි තමා කන්න වෙන්නෙ කටට කෙල උනනවා ගොඩක් හොදයි ඔයාගෙ මේ වැඩේ
ගොඩාක් ස්තූතියි! 😊
Good son. Open up a restaurant
Sure,we'll see in future ..Thanks for the appreciation ..🙂🤝
කොහොම හරි මැරෙන්න කලින් කාලා ...දිව්‍ය ලෝකයට යන්න Fit එක ගනිල්ලා. 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
🤝🙂
ඉස්සරට වඩා දැන් කුකින් විඩියෝ පිලිවෙලයි. හොදයි.
Fast famant
thank you so much...🙂❤️
ඔය ලුලෙක් ද මාලුව හරියට පෙන්නුවෙ නැහැ
මාලුවව පෙන්නුවා මුලම හොදට..නමත් කිව්වා..ඒරියලා කියලා...
මචන් උබ ජපන් ගිහින්ද ආවෙ 🌝
නැහැනේ ,ඇයි..?🙂
@@slfisherman curry වලට කරේ කිව්වා ඒකයි 😄
😀😀😀
මට නම් සෙට් නැහැ ඔය ජාතිය , නිකම් කුඩු වෙනවා නේද ඉවාම සුදු මාඋ ජාතියක් නේ අයියේ , පොඩි අයටනම් හොදයි ඔය මාඋ වාර්ගය
ගොඩක්ම හැදි ගැව්වොත් තමා කුඩු වෙන්නේ..නැත්නම් එහෙම වෙන්නේ නැහැ..ගුණයී මේ මාලු..
thank you..🙂🤝
🙂✌️
🙂💚
ගොඩක් අය කූනිස්සෝ කරවල තෙල්දාලනේ කාලා තියෙන්නේ..අමු කුණිස්සෝ කාලා තියනවද? අමු කුණිස්සෝ රහට උයන විදිහ දැනගන්න මේක බලන්න...🙂❤️👇
th-cam.com/video/ZjkxIKx-idI/w-d-xo.html
@@slfisherman ඔයාගෙ ලිපට ටිකක් ලොකු ටින් එකකට බස්සවන්න එතකොට හුලගෙන් ආවරණය වෙනවා ඕකට තියනවා තහඩු පටිවලින් හදපු ආවරණ කඩ ගන්න තියනවද දන්නේ නැහැ තේන්ත බකට් එකත් හොදයි රස්නෙ වදින කොට අව්ල් එත් උත්සාහ කරලා බලන්න ටිකක් ලොකු තහඩු ටින් එකක් හොයාගන්න
හරිම ආසවෙන් බලන චැනල් එකක් හැමදාම අලුත් දෙයල් ඉගෙන ගන්න තියෙනව.. ඔයාට. අනිවාර්යයෙනම දවසක හරියන්න ඕනි බ්‍රො... ගුඩ් ලක්
බොහෝම ස්තුතියී ...💚🙂
I can't wait to eat Sri Lankan fish curry when I arrive next month
It's so good!. Thanks..🙂
අයියේ.... වීඩියෝ එක ලස්සනයි..... මම නම් ආසම මාලූ කෙලවල්ලෝ, බල, ඇටවල්ලෝ.... දවසක ඒවා උයන විදියත් දාන්න.... අදත් කටහඩ නම් හරිම ලස්සනයි...❤😊
බොහෝම ස්තුතියී ..ඉක්මනට ඒවා උයන විඩියෝත් ගේන්නම්කෝ ...❤️✌️🙂
ඒක මරු. කියා දුන්නට ස්තුතියි!
බොහෝම ස්තුතියී ..✌️🙂❤️
Add dekath sampurnen play wenna dunna mchn..ohoma yan digatama..jayawewa
බොහෝම ස්තුතියී. හදවතින්ම ඒ දෙන සපොර්ට් එකට..🙂❤️🤝
@@slfisherman ❤️❤️
වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවා හරිම කම්ප්ලීට් වීඩියෝ එකක් එක බලන්න බලන්න හරිම ආසයි. අම්මයි පුතයි එකතුවෙලා සුපිරිම වැඩක් කරලා තියෙනවා දෙන්නට ම ජේසු පිහිටයි! Video and editing also improved ♥️
බොහෝම ස්තුතියී ඒ ආදරේට..❤️🙂
දැන්නම් අම්මා හොදට කතා කරනවා❤ හොදට පැහැදිලිව කියලා දෙනවා ✌🙏🙏
බොහෝම ස්තුතියී ....🙂💚
GREAT ONE
Thanks a lot...🙂🤝
Superb dish❤
Thanks a lot
මාළුවා දියේ පතුලේ ඉන්නවා කියලා හිතන්න පුළුවන් ඒකගේ බඩත් පැතලියි 😊
ආ.... ඒකනම් පට්ට 🎉🎉🎉🎉
බොහෝම ස්තුතියී ..❤️🙂
Roaspan polsamball ekka Akkage para nagalama yai kiyala Hithanawa
Ow..maru..😋
Thanks!!!
Welcome!
Rasama rasa video ekak ❤❤
බොහෝම ස්තුතියී සහෝදරයා ..🙂❤️
Okun rasama badala kaddi❤️❤️
Ow bedalath maru..😋
Great 👍👍👍
Thank you! Cheers!
නියමයි
බොහෝම ස්තුතියී ..❤️🙂
Is this in Negombo?
no this is in uswetakeiyawa..colombo
අපිනම් කොච්චර මාලු වර්ග තිබ්බත් කන්නෙ තෝර ගත්ත මාලු වර්ග ටිකක් විතරයි. හැබැයි මල්ලිගේ වීඩියෝ බලනවා. මල්ලි කතා කරන විදිය ලස්සනයි ❤❤
බොහෝම ස්තුතියී ...🙂❤️
අද වීඩියෝ එක නම් සුපිරියි අයියේ 👌❤️
බොහෝම ස්තුතියී ...🙂💚
Harima Rasa patai katta kelath unnawa. Apita kohonda ethin eriyalo?😊
ඔව් ඉතින් දැන් ඔගොල්ලන්ට කොහෙන්ද ඒරියලෝ
😀😁
එරියාලයා හරිම රසයි මම කාලා තියනවා
ඔව් අයියේ ..මරු..😋
Superb video brother
Thank you so much ...🙂✌️❤️
what is the mic that u used?
rode mic
පට්ට ආ❤❤
සහෝදරයා ගොඩ දවසකට පස්සේ...චැනල් එකේ සබ්ලා 100 ඉදන් වගේ ඉන්න සහෝදරයෙක් තමයී..බොහෝම ස්තුතියී සහෝදරයා හැමදාම දෙන සපොර්ට් එකට..❤️🙂
@@slfisherman දැල්ලො අල්ලන එකක් සෙට් උනොත් දාන්නෝ. 🦑🦑
@@erandithdilshan8837 th-cam.com/video/1eBkko-9jz8/w-d-xo.htmlsi=NfWXBworIPSm38au
මේ තියෙන්නේ දැල්ලෝ අල්ලන විඩියෝ එකක් මම මුල්කාලේ කරපු...🙂✌️
Waligowwa kiyanneth me maluwatada?
නැහැ ...වැලිගොව්වා මුහුදු මාලුවෙක් නෙවෙයි..වැව් හරි වෙල් හරි මාලුවෙක්...මෙයාට කියන්නේ ඒරියලා කියලා...හරිම රස මාලුවෙක්..😋❤️
සුපිරි 😊
බොහෝම ස්තුතියී ...💚🙂🤝
me nandawa Tv eke pennuwa food vlog eken ..Rahata kama hadanwa me nanda ..❤
Hi malli niyamay ❤
මම කාල තියෙනව....මාරම රසයි....
ඔව්.මරු...😋
අදත් වීඩියෝ එක නම් මරු 👌මේ මාළුවාගේ නම මොකක්ද?🐟🐠🦈
ඒරියලා 🙂✌️
මීගමුවෙ එයාට මල්තැලුම කියලත් කියනවා....
Aaiyage vidiyo balanwa okkoma supiri oya ammada aiyage
බොහෝම ස්තුතියී
...
ඔව්..මගේ අම්ම..❤️🙂
Super❤❤
Thanks 🔥
සුපිරි බ්‍රෝ❤❤🎉 මට ලගදින් මේක හම්බුනේ.ඉක්මනින් ලක්ශය ලබාගන්න හැකිවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා
බොහෝම ස්තුතියී ...🙂💚
@@slfisherman පුලුවන්නම් ඔය දවසට දෙකට යන බෝට්ටුවක මුහුදට ගිහිල්ලා එයාලගෙ මාලු අල්ලන කෑම උයනවිදියත් ගැන වීඩියෝ එකක් කරන්නකො බ්‍රෝ ..එව්වා බලන්නත් ආසයි🙂..බුදුසරනයි ජේසුපිහිටයි...
Very healthy fish. Chinese people eat this fish a lot.
Yes ..it s very tasty and healthy too.
🙂
මම පුතාගෙ විිිඩියෝ හරිම ආසාවෙන් බලන්නෙ.අමම්මගෙයි පුතාගෙයි සමගිය.,උතුරන්න වගේ හරි යන්න ඕනි දවසක.අම්ම සිරියාවන්තයි.උයනව දැක්කම කන්නත් හිතෙනව.
බොහෝම ස්තුතියී ඒ කමෙන්ට් එකට..🙂💚
මන් ඉයේ ත් කැවා ඇත්ත රසම රසයි
Monada ayiye bombayi luunu kiyanne😊
You makes me hungry 😂😂
😋😀
"ගෙදර මාළු කපන්න expert අපේ අම්මා හින්දා මං අම්මටම කිව්වලු කපන්න කියලා"
කොහොමද ඒක😂😂😂
ඔයා දන්නවනේ ඉතින් අපේ කැපිලි.....😀
Malli me inne angulu maalu da.e wage neda
Nha me eriyala aiye..anguluwa meeta wada godak wenas
පුලුවන් තරම් කොලිටි එකට ක්ලොසප් ගන්න බලන්න. විඩියො එකෙ ගුනාත්මක බාවය එතන තියෙන්නෙ සහ ඊගලග මොකද්ද වෙන්නෙ කියන කුතුහලය එකත් ඒක්ක රැදෙනව
ඔව්..අනිවාර්යයෙන්ම ඊලග එකේ ඉදන් ඒ ගැනත් සැලකිලිමත් වෙනවා ..බොහෝම ස්තුතියී 🙂💚
❤❤❤
බොහෝම ස්තුතියී ..🤝🙂
එරියාලයා රහම මාලුවෙක්!
ඔව් රසම මාලුවෙක්..😋
මට මාලු එක දකිද්දි හිතුනා පාන් කෑල්ලක් එක්ක මරැ කියලා. එතකොටම මෙන්න පාන් එක්ක කනවා 😊
ඔව් මරේ මරු..😋
මාලු ගන්න ගියාම මේ මාලුව දකිනව.ඒත් කවදාවත් ගන්නෙ නැ..මීට පස්සෙ නම් ගේනව.ස්තුතියි ඔයාලට
අනිවාර්යයෙන්ම ගෙනල්ලා මේ විදිහට හදලා බලන්න..ආයේ දෙපාරක් ගන්නවා සුවර්..🙂🤝
මරු වචන .. ඔද්දට.. ඇබැයි.. මේම.. ඔදයි. .විසික්.. ගන්ඩෝනෙ.. රායි.. තුනපා .. පාක් දායක්.. ඇදි දෙකක් .. දෙකම අරි.. අවු මිරිස් .. උළු ආල්.. වාල තීනවා.. වාන්ඩෝන්නෑ.. ඇදිගාලා.. ඒමද.. 😂😂😂😂😂😂
😅
Maaluwage oluwath hoddata rasa athi newa....
Nha oluwa kanne nha
👍👍👍
බොහෝම ස්තුතියී ..😋
❤❤Niyamai malli
බොහෝම ස්තුතියී අයියේ ...❤️✌️
😍😍😍
💚🙂
අබ සූදුරු තෙලට දාල පුපුරද්දී උලුහාල් දාල ඊට පස්සෙ නේද ලූනු අමුමිරිස් කලමනා දාන්න ඕන....
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
❤
බොහෝම ස්තුතියී ..😋❤️
😊❤❤❤❤❤
Thank you ..🙂😍
👌👌👌👌❤
බොහෝම ස්තුතියී ...❤️🙂
👍❤️
බොහෝම ස්තුතියී ..✌️🙂❤️
මුහුදු ගෙම්බා
ඒරියලා..🙂
Waligowa kiyanawa neda
waligowwa inne elawal wala..me inne muhudu maluwek..eriala
Eriyalaya apita kanna dunne api podikale ape tatta diwarayek ape ammath rasatama uyanawa k.g 4k vitara loku un dakala riyanawa puduma rasak tiyenne habai dan dakinnawath nati maluwek eriyalaya
ඔව් දැන් නම් ටිකක් අඩුයී ඒ මාලු...අපේ බොට්ටුවට අහුවුන මාලුවෙක් තමා මේ ගෙනත් ඉව්වේ..බොහෝම ස්තුතියී ..🙂💚
මාලුවට ආදරෙ අය මේ කොනට❤#කොනට
💚🙂
Korean minissu godakma oi malu wargaya aharayata gannawa
Egollo mkkda kiyana nama me maluwta
ඇත්තටම මම දන්නේ නැ මචං මම දැක්ක මාර්කට් එකේ තියෙනව ආයේ මාර්කට් එකට ගියාම මම අහල කියන්නම්🙏
මෙහේ ගොඩක් මිල මාලුවෙක් ඕක
@@sithummaliththa9801 හරි නම අහගන්න පුලුවන් වුනොත් කියන්නකෝ..මේ නම් මේ මාලුවා එච්චර ගනන් නැහැ..කිලෝ එකක් රු.500-600 වගේ වෙන්නේ..
Oya vidihama maluwek gaget innawa ayat made tama inne
වැලිගොව්වා කියන මාලුවද..?
ඔය මාලුවට English වලින් කියන්නෙ monkfish කියල, italy වලින් කියන්නෙ Rana Ranapescattrice කියල, ජපානයේ කියන්නෙ あんこ Anko කියල. සීතල මුහුදෙ හැදෙන මේ මාලුව kg 6- 10 අතර වෙනව, මේ මාලුව ගොඩක් ගනන්, video එකේ පෙන්වන මාලුව එම පවුලට අයිති කෙනෙක්, හොද ඉදිරිපත් කිරීමක්. සුභපැතුම්.
බොහෝම ස්තුතියී ...💚🙂🤝
@@slfisherman ඔය මාලු වර්ගය දිරවීමට පහසු වර්ගයක්.
ඔව් පොඩි අයටත් ගොඩක් හොදයී..
Oya dannavad bro tankı suddo kanava kiyla Ape minissu.
නැහැනේ .කොහොමද කන්නේ...කරවල කරලද නැත්නම් අමු මාලු විදිහට ද?
Ow really 😮
ඌව කන්න බැහැ බං. කටුව හයියයි.
@@slfisherman ටැංකි සුද්දො කරවල තමයි රස
@@nipunhasanka2839 ඒවා කොහේද කරන්නේ..විඩියෝ එකක් ගන්න පුලුවන්ද ..?
Any famous english me for this one?
Flathead fish
සපත්තු මාලුවා කියන්නෙ මෙයාටද?
nha meyata nevei..e wena maluwekk
Oya tank cleaner kenekda😮
නැහෑ...මුහුදු මාලුවෙක් ..ඒරියලා කියලා කියන්නේ
@@slfishermanඔයමාලුවට මීගමුවෙ අපි ඒරියල කියනව වගේම මල්තැලුම කියලත් කියනව.එයා ගංගාවල වැල්ල බදාගෙන ඉන්න වැලිගොව්ව වගේ මුහුදෙ වැල්ල බදාගෙනයි කියනව ඉන්නෙ.....
Welwaka enwa raha balanna
අනිවාර්යයෙන්ම එන්න කමු...😋😍✌️
මේ මාඑවා කොරියාවේ මුහුදේ අපිට අහුවෙනවා, අපි කනවා
කොරියාවේ කට්ටිය මේ මාලුන්ට කියන නම මොකක්ද...?
යාන්තයා
තක්කාලි වගේ දේවල් උයද්දි මැටි භාජනේක උයන්න බ්‍රෝ
අනිවාර්යයෙන්ම..ඊලග විඩියෝ එක මැටි භාජනයක උයන්නම්කෝ
💚🙂
😢කියල නේද කියන්නේ? වැලි ගොව්වා👍🙏❤️❤🤔
නැහැ..මේ ඒරියලා කියන් මාලුවා..
මලුව හදලා කන්නෙ වෙන අය එ බන් video කරලා හොදී එකෙ රහ උබලට කියන්න bari ae මොන හරි වෙයි කියල ද
වැලිගම හික්කඩුව එ පැත්තෙ ද මලුව ඇල්ලුවේ
කලින් විඩියෝ වල අපි එහෙම තමයී කරේ..වෙනසකටත් එක්ක තමයි මේ මාමා කාලා රහ කිව්වේ..
th-cam.com/video/00BLVIF79mY/w-d-xo.html
මේක බලන්න එතකොට තේරෙයී..
Me චකචකා fish ned
ඒ කිව්වේ ..?
මැටි ඇතිලි ටිකක් ගන්න
. ලිප පරිස්සමින් හැදිගානකොට පෙරලුනොත් වැලි තමා කන්න වෙන්නෙ කටට කෙල උනනවා ගොඩක් හොදයි ඔයාගෙ මේ වැඩේ