ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ සැමටම තෙරුවන් සරණයි බත්තරමුල්ලේ සීලරතන හිමි
තෙරුවන් සරණයි හාමුදුරුවනෙ 🙏
apilage saduge channel eka subscribe kala ape sadu
ඔබ වහන්සේ ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙිවා 🙏
🙏🙏🙏
අපිලගෙ හාමුදුරුවනේ ❤
අපිලගේ සාදු විහිලුවට ගත්තට සාදූ හොද සාදූ කෙනෙක්නේ😽🙂
eka tama hesiruna widiyay awula chande kale
හැසිරුන විදිහටත් වඩා යන වීඩියෝ කෑලි අරන් විහිලුවකට අරගත්ත එක නේද ගොඩක් උනේ
හොඳ හින්දා තමා මෙවර චන්දයේදී කුල්ල කුජීත කරලා දැම්මේ ජනතාව. දැන් තියෙන්නේ අර ටැක්ටරේ ඇරගෙන ගිහිල්ලා පන්සලේ බණක් දහමක් කරගෙන ඉන්න එක තමා.
ඒ අවියාජකමට ගරුකරනවා අපිලගෙ සාදු ❤
අපෙන් ඈතට යන දෙවල්.
කෝල්ලත් හාමුදුරුවන්ට ගරු නම්බු දීලා හොදට කතා කරා respect ❤
මොනව උනත් පට්ට හොඳ හාමුදුරුවෝ කෙනෙක් ❤🙏
හාමුදුරුවෝ කෙනෙක්nam නෙවෙයි...honda මනුස්සයෙක්
කවුරුත් බනින්නේ නෑ සාදු අපිවත් දන්නේ නැති කෑම කියලා දෙනවට පිං සිද්ද වෙනවා❤
මොනවා වුනොත් hoda හාමුදුරුවෝ නමක්.apilage sadu❤
දන්නෝ හොදින්ම දන්නවා.. බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ කියන්නේ හරිම හිත හොද හාමුදුරුවෝ නමක්. හැම වෙලාවෙම ඕනම කෙනෙක් එක්ක විහිලු කරල අව්‍යාජ හිනාවකින් හරිම සතුටින් ඉන්න කැමති හාමුදුරු නමක්. ඕනෑම දෙයක් විවෘතව කෙලින් ඇත්තම කතාකරන කිසිම හිතේ කහටක් නැති හිමිනමක්❤ හැමෝටම කියන්නේ මේ හාමුදුරුවන් වහන්සේව විහිලුවට ගෙන අපහාස හෝ උපහාස නොකර ඉන්න please 😢❤️
@@GalaxyCore-p6t ඒ ඒ හාමුදුරුවන්ගේ විදිය. මං හිතන්නේ ඒකෙන් සමාජයේ කිසිම කෙනෙක්ට හානියක් හෝ වරදක් වුනේ නැහැ.
@@thilinaattanayaka1989 eth hamduruwanwa wihiluwata gattane
❤❤
Ma hamuduruwo GANA danna ne habai hamdema whiluwata gannam epa pudgalaya nowa apita ein gannam puluwan adarsaya pamanai whiluwata nogena inna
මොනා උනත් අලුත් දෙයක් ගේන අපේ ක්‍රිෂා අයියට එකෙන්ම Respect 👍❤️
ado ado apilage sile
Apilage ❤️
කැරිය
😂😂😂@@kasuntharaka1048
ado sadeeya 😂❤❤
සතුටින් ඉන්න එක මරු... දීර්ඝායුෂ ලැබේවා අපේ සාදු ❤
අපේ සාදු ගැන අද දැනගත්තේ හරිම හොද හිමි නමක් වගේ ඒ වගේම හොද දැනුමක් තියෙන පාටයි ජනාදිපති තුමනී අමාත්‍යාංශයක් දුන්නොත් හොදට කරයි හොද අදහස් එහෙම ඇති කියලා තේරෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Gona
ඔන්න පටන් ගත්තා ..😂😂😂 එක දවසක් හරි අසංවරව කතා කලොත් ඊලඟට හොඳට කතා කලාට ඇතුලාන්තයේ අසංවරකම සදාකාලිකයි..
අනෙ හාමුදුරුවන් වහන්සේ ව විහිලුවකට ගන්න එපා අපෙ හාහාමුදුරුවන් ට නීරෝගී සුව දීර්ඝ ආයුෂ ........මල්ලී ඔයාට ත ජයෙන් ජය ....👍
❤️❤️
මේ හාමුදුරුවෝ ඉන්නේ අපේ ගෙවල් කිට්ටුව බත්තරමුල්ලේ, මේ හාමුදුරුවො දන්න විදිහට නම් නරක කෙනෙක් නෙවෙ, දුස්සීල නරක වෑඩ සාසනයට නොගෑලපෙන දේ නම්, දන්න විදිහට, දන්න දවසේ ඉදන් කරලා නෑ, වටිනවා මේ හාමුදුරුවෝ එක්ක කරපු වෑඩ සටහන Krisha
හාමුදුරුවෝ ඉන්න පන්සල මොකක්ද ,මට මේකට reply එකක් දාන්න පුලුවන්ද
ශාසනයට නොගැලපෙන දේවල් නම් ඕනතරම් කරනවා. නච්ච ගීත වාදිත අමු අමුවේ කඩනවා. කෑම උයන එකත් විනය විරෝධී. ආතල් එකට ඡන්දෙ ඉල්ලලා මහජන මුදල් කෝටි ගණන් නාස්ති කරා.
ජනාධිපති උනානම් උයවගෙනත් කන්න තිබුනා😂
@@mrbhanaka-3856 ethakota umandawe karana wada harida😂😏
@ArunaDammikaUva ඌ ඊට වඩා අන්තයි
ඒක නම් මරැ ඈ ❤️😍
Thanks aa ❤️
අපිලගේ Master chef🧑🍳
❤️🔥
@@kri_shath-cam.com/users/shortsgjXbnwEoNBY?si=fJPpb6h6F-5lpVaD
මේවගේ වැඩ අගයන්න ඕන.....අපිල ලෝකෙට යන්න යන්න අද කාලේ තීන ලොකු අවශයයතාවක් තමයි අපිලට නැති වෙන ගමේකම,අපේ පරණ සංස්කෘතිය,අපිලගෙ පරණ කෑම බීම රැකගන එක ..ඒක රැකගන එක හොදටම කරන්න පුළුවන් හාමුදුරුවොන්ලට 🙂 .ඇත්තටම පාර්ලිමේන්තුව අස්සට රිංගන ,කාමචාරී වැඩ කරන ,බෙන්ස් පැද පැද ඉන්න, විශ්ව ගම්මාන හදල මිනිස්සු රවට්ටන සංඝයා ඉන්න රටේ සීලරතන හාමුදුරුවො මේ සහබාගී වෙලා කරන දේ මාරම වටිනවා❤.මම මේ වයංජනය දැක්කෙ අදමයි 🙂අපිලගෙ දේවල් රැකගන්න මේව උගන්න එක නම් ඇත්තටම වටිනවා 🙂❤️🥹
ඇත්තටම හිත සැනසුනා... අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ජය වෙන්න ඕනේ, මෙි video එකෙන් පස්සේ ඔබ වහන්සේ හරියටම තේරුම් ගන්න පුළුවන් උනා, රාජ බෝජන නෑ, ඔබ වහන්සේ ඉතාම සරලයි...අව්‍යාජයි... ඔබ වහන්සේ ගේ ඉදිරි කටයුතු සාර්ථක වෙිවා 🙏🙏🙏
හොද කෙලින් කතාකරන ඇත්තම කියන අපේ හාමුදුරුවෝ නමක් ❤❤❤
කොට මොඩල් ලග පිකප් කියල එක පාරක් කෙල්ලෙක් බැන්නා පලු යන්න school බස් එකේදි 😂😂😂😂
😂
meka apelage jathiya
ඔහේ තමුසෙ කියන සමන්තභද්‍රට වඩා පුතේ කියලා ලස්සනට කතාකරා...❤
ඒකනං ඇත්ත
😑
හොද වැඩේ උබට 😂 කෙටුව කෙටුවා සෑහෙන වෙලා . ඒත් හාමුදුරුවෝ පව් හරි හොද හාමුදුරුවෝ කෙනෙක් 💕
දීර්ඝායුෂ ලැබේවා ගරු ස්වාමින්වහන්සේට. මොනවා උනත් සතුටින් ඉන්න අපිලගේ සාදු......
ඒකාලේ මටත් tv එකේ පෙන්නන්න බැරි හාමුදුරුවෝ ඒ උනාට ජනාදිපති පති චන්දෙන් පස්සේ තේරුණා සීලරතන කියන්නේ සුපිරී සරල කෙනෙක් කියල පාර්ලිමේන්තු යැවිය යුතුමයි මේ පාර ජයවේවා අපිලගේ සීල රතන සාදු 👍👍👍👍
නියමයි ❤❤❤
Supiri eka❤️❤️❤️
සීලෙ අපිට අපි සීලෙට, niyama hamuduruwo,
දෙසපාලනෙ කොරන්න මොකට හිතට ආවද මංද හැබැයි මෙ හාදුරුවො හරිම හොද හාදුරුවො කෙනෙක්නෙ
ඇත්තටම සරලව විනෝදයෙන් ඉන්න අපිලගේ සාදු. කරන කියන දේ එළිපිටම. පට්ට හොඳේ.....
ado krisha supiriyak hodeeeeeeeee
Hitha hoda sadu❤
❤️
Harima Hodyi Aphe Saaminwahanse Deergaausa Lebewaa
Apilage adaraniya hamuduruwo.😊
කන්සා ටිකක් එකතු කලා නම් අපිලගේ සාදු සතුටින්😂
😂😂😂
th-cam.com/users/shortsgjXbnwEoNBY?si=fJPpb6h6F-5lpVaD
අපේ හාමුදුරුවන්ට මම කතිරෙ නොගැහුවට,ආදරෙයි අවංකවම.
Mona unath sadu bokke innw ah ❤
ඒ උනාට කොච්චර හොද හිමිනමක්ද?
හොඳ හාමුදුරු නමක් ❤❤❤❤ මාරයි
Kollo Ubhe Kathaawa Wediyi
පුතා කියල කට පුරා කතාකරන හාමුදුරුනමක්❤❤
හාමුදුරුවන්ට සමහර තැන්වල තද උනා 🤣🤣
ඇත්ත 😂
ඉක්මනින් 100K ගහමු KriSha 🥰❤️👊
Aniwa ❤️🔥
හදවතේ ඉන්නෙ සීලෙ❤️🫶
අපිලාගේ සාදූ..... ❤️❤️❤️❤️
70 ගනන්වල අපෙ මාමා කෙනෙක් එයාගෙ ළමයට බෙහත් ගන්න ගිහින් තියෙනවා දොස්තර මහත්තයාලගට..ළමයෙක් ඇස්දෙක දිහා හොදට බලලා කියපු ළමයගෙ අම්මට කියන්න මයියොක්කා කොළ මැල්ලූම ක් හදල හැමදාම බත් එක්ක දෙන්න කීවලු..දැං අම්මලා ගොඩක් කම්මැලි මෙව හදන්න
"මගේ නෙමේ ලමයෝ ග්නේ කෑමක්" හරි ආදරනීයයී
හොද හමුදුරැ නමක්❤
Background මියුසික් එක 😂😂❤🎉
ඒක නම් මරු 😂😍😍😍
සාදු ලස්සන චරිතයක් ❤
❤👌👌👌
දීර්ඝායු වෙිවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබවහන්සේට ❤️🙏
අද කාලේ ගැල් ලමයිට කෑම හදන්න බෑ කීවට මට වයස 19 වෙලත් හොඳටම උයන්න පුළුවන් 6 වසරේ ඉදන් උයන්න පටන් ගත්තේ මන් ඒ ගැන මට මන් ගැනම සතුටුයි 🥹😻♥️
Superb ❤️🔥
හොදයි තරුණ දරුවෙක් තමාම ධනය සකස් කර හාමුදුරුවන්ට පාළි ගැන්නුවා...ඉතා හොඳ පිං කමක්... තෙරුවන් සරණයි..
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බත්තරමුල්ල ! 🌟
සුපිරියක් අයියේ 👍💙
hamuduruwo me widiyata hesiruna nam chande godak lebenawa
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏
අදරෙයි ❤අපේ සාදු
💕අනේ අපේ සාදූ🌝💕
❤️🌝
මරු දේශීය කෑම වේල .. තලපත් අල්ලන්නේ ජාත්‍යන්තර මුහුදෙන් ..
Ade aththatama hithan hitiyatawada lamai ekka buddimathwa katayuthu karana hamaduru kenek.achchara kagahuweth lamaita wela thiyena dewal iwasaganna baruwa
Api sileta sile apita😂😂😂😂😂 hamuduruvane harima sidevi patai budu saranai dirgayu habuduruvanta
hamuduruwan gana thibunu waradi awabodaya nathi una...Budusaranai..
සුපිරි වැඩේ මල්ලී. පරිප්පු පොඩ්ඩකුත් හදලා තවත් මරු. මොකද ඔය දෙක බත් වලට අල්ලන්නෙ නෑනේ.
හා පැටියෝ 😊
9:59 කවුද බන් අර උලුවස්ස ගාව හැංගිලා ඉන්න එකා හය්යෝ 😂😂👍
අපේ,සිලේ,හාමුදුරුවන් ට,දිර්ගායුවෙිවා🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට .මොකද්ද ස්වාමින්වහන්සේගෙ තියෙන වැරැද්ද මඩ ගහන්න .සර්ව සම්පුර්ණ මිනිසුන් කොහිද ලෝකෙ.ත්‍රිවිධ රත්නයෙන් එක් රත්නයක් සංඝ රත්නය.කුමන අඩුපාඩු තිබුනත් අපහාස උපහාස කිරීමේ අකුසලයෙන් මිදෙන්න බෑ එවැනි දේවල් කරන අයට
ආදරෙයි සාදු ❤️
Ado adow apilage saduuuu❤️❤️
ILAGATA HEEEEEY GAVATA YAND KRISHA AYIYE 🙂🥰
Ape hamuduruwanta teruwan saranai ❤️
Honda haamuduruwo ❤
දැන් krisha අපෙන් ඈත් වෙලාද මන්ද ඉස්සර වගේ වීඩියෝ නෑ❤
සීලේ අපිට අපි සීලේට 😂❤
❤️😁
Excellent 🎉❤❤❤❤
Thanks ❤️
අපිලගෙ මැල්ලුමක්
අඩේ ඇයි දන්නෑ මේ සාදු දැක්කත් හිනා යනවා 😂😂❤
Apilage saduu😂 gammak tama 😂😂
අම්මෝ 😂😂❤ , සුපිර් ආතල් අදත් මචන් නියමයි ❤❤❤ ,, ආදරෙයි ❤❤❤😊
අපිලගෙ සාදු හොදයිනෙ❤️🙏
Sirawatama e hamuduro supiri
Hoda wadak..❤ theruwan saranai..
Good luck Krisha 🥰👍
Apilage sadu hri hodai ❤😌
Ammt ammt krisha thama charithe ❤
❤️🥰
අයියෙ මයිලෝ දාන්නෙ නැද්ද?
හාමුදුරුවෝ අපි හිතන තරම් මෝඩ නෑ කපටියි ඒක මීඩීයාවල මේන්ටේන් කරන එක කරන්නෙ හාමුදුරුවෝ.ඒකේ වාසීය මේ පාර චන්දෙ ඉල්ලපු හැමෝටම වඩා මිනිස්සු අතරට ගියා
ඔක්කොටම ඉස්සෙල්ලා ගංජා කොල මැල්ලුමක්ද හදන්නේ කියලා බලන්න ආවේ මරැ හැබැයි අපිලගෙ සාදු 😅😂❤
Ammoh 💔😂
ක්‍රිෂා අයිය නියම පොරක් 🤩🤩🙂🙂🙂👍👍
වටින කතාවක් බෞද්ධයන්ගේ ගෙවල්වල ලමයි නැ බල්ලො ඉන්නෙ 😢😢
Muwa dakala apilage saduta Kello mathakwela ❤❤❤❤
හොද වැඩක්
අපි ලගේ සාදුට ජය❤😂
Supiriyak හාමුදුරුවනේ 🎉harima swabawikai..boru desanawa newei oya.
Krisha super..ada nm...🥰
ආ පැටියෝ......
මඤ්ඤොක්කා කොළ අස්සේ ගංජා කොලයක් එහෙම තිබ්බේ නෑ නේද😁 මඤ්ඤොක්කා කොළ එක්ක කොරලි මාළු හොදි එක්ක බත් ෂෝක් ❤😊
Haalmasso hodi kollu maaluwa ekkath hari Rasai ane.habai e thunama Rasa Ape Ammi haduwama.math marry karala babala inna kenek.man uyana kaama hamoma Rasai kiyanaw.eth mata Rasa ape Aththamma hadapu kaama.Ammi uyapu kaama😊
ඔබ සැමටම තෙරුවන් සරණයි බත්තරමුල්ලේ සීලරතන හිමි
තෙරුවන් සරණයි හාමුදුරුවනෙ 🙏
apilage saduge channel eka subscribe kala ape sadu
ඔබ වහන්සේ ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙිවා 🙏
🙏🙏🙏
අපිලගෙ හාමුදුරුවනේ ❤
අපිලගේ සාදු විහිලුවට ගත්තට සාදූ හොද සාදූ කෙනෙක්නේ😽🙂
eka tama hesiruna widiyay awula chande kale
හැසිරුන විදිහටත් වඩා යන වීඩියෝ කෑලි අරන් විහිලුවකට අරගත්ත එක නේද ගොඩක් උනේ
හොඳ හින්දා තමා මෙවර චන්දයේදී කුල්ල කුජීත කරලා දැම්මේ ජනතාව. දැන් තියෙන්නේ අර ටැක්ටරේ ඇරගෙන ගිහිල්ලා පන්සලේ බණක් දහමක් කරගෙන ඉන්න එක තමා.
ඒ අවියාජකමට ගරුකරනවා අපිලගෙ සාදු ❤
අපෙන් ඈතට යන දෙවල්.
කෝල්ලත් හාමුදුරුවන්ට ගරු නම්බු දීලා හොදට කතා කරා respect ❤
මොනව උනත් පට්ට හොඳ හාමුදුරුවෝ කෙනෙක් ❤🙏
හාමුදුරුවෝ කෙනෙක්nam නෙවෙයි...honda මනුස්සයෙක්
කවුරුත් බනින්නේ නෑ සාදු අපිවත් දන්නේ නැති කෑම කියලා දෙනවට පිං සිද්ද වෙනවා❤
මොනවා වුනොත් hoda හාමුදුරුවෝ නමක්.apilage sadu❤
දන්නෝ හොදින්ම දන්නවා.. බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ කියන්නේ හරිම හිත හොද හාමුදුරුවෝ නමක්. හැම වෙලාවෙම ඕනම කෙනෙක් එක්ක විහිලු කරල අව්‍යාජ හිනාවකින් හරිම සතුටින් ඉන්න කැමති හාමුදුරු නමක්. ඕනෑම දෙයක් විවෘතව කෙලින් ඇත්තම කතාකරන කිසිම හිතේ කහටක් නැති හිමිනමක්❤ හැමෝටම කියන්නේ මේ හාමුදුරුවන් වහන්සේව විහිලුවට ගෙන අපහාස හෝ උපහාස නොකර ඉන්න please 😢❤️
eka tama hesiruna widiyay awula chande kale
@@GalaxyCore-p6t ඒ ඒ හාමුදුරුවන්ගේ විදිය. මං හිතන්නේ ඒකෙන් සමාජයේ කිසිම කෙනෙක්ට හානියක් හෝ වරදක් වුනේ නැහැ.
@@thilinaattanayaka1989 eth hamduruwanwa wihiluwata gattane
❤❤
Ma hamuduruwo GANA danna ne habai hamdema whiluwata gannam epa pudgalaya nowa apita ein gannam puluwan adarsaya pamanai whiluwata nogena inna
මොනා උනත් අලුත් දෙයක් ගේන අපේ ක්‍රිෂා අයියට එකෙන්ම Respect 👍❤️
ado ado apilage sile
Apilage ❤️
කැරිය
😂😂😂@@kasuntharaka1048
ado sadeeya 😂❤❤
සතුටින් ඉන්න එක මරු... දීර්ඝායුෂ ලැබේවා අපේ සාදු ❤
අපේ සාදු ගැන අද දැනගත්තේ හරිම හොද හිමි නමක් වගේ ඒ වගේම හොද දැනුමක් තියෙන පාටයි ජනාදිපති තුමනී අමාත්‍යාංශයක් දුන්නොත් හොදට කරයි හොද අදහස් එහෙම ඇති කියලා තේරෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Gona
ඔන්න පටන් ගත්තා ..😂😂😂 එක දවසක් හරි අසංවරව කතා කලොත් ඊලඟට හොඳට කතා කලාට ඇතුලාන්තයේ අසංවරකම සදාකාලිකයි..
අනෙ හාමුදුරුවන් වහන්සේ ව විහිලුවකට ගන්න එපා අපෙ හාහාමුදුරුවන් ට නීරෝගී සුව දීර්ඝ ආයුෂ ........මල්ලී ඔයාට ත ජයෙන් ජය ....👍
❤️❤️
මේ හාමුදුරුවෝ ඉන්නේ අපේ ගෙවල් කිට්ටුව බත්තරමුල්ලේ, මේ හාමුදුරුවො දන්න විදිහට නම් නරක කෙනෙක් නෙවෙ, දුස්සීල නරක වෑඩ සාසනයට නොගෑලපෙන දේ නම්, දන්න විදිහට, දන්න දවසේ ඉදන් කරලා නෑ, වටිනවා මේ හාමුදුරුවෝ එක්ක කරපු වෑඩ සටහන Krisha
හාමුදුරුවෝ ඉන්න පන්සල මොකක්ද ,මට මේකට reply එකක් දාන්න පුලුවන්ද
ශාසනයට නොගැලපෙන දේවල් නම් ඕනතරම් කරනවා. නච්ච ගීත වාදිත අමු අමුවේ කඩනවා. කෑම උයන එකත් විනය විරෝධී.
ආතල් එකට ඡන්දෙ ඉල්ලලා මහජන මුදල් කෝටි ගණන් නාස්ති කරා.
ජනාධිපති උනානම් උයවගෙනත් කන්න තිබුනා😂
@@mrbhanaka-3856 ethakota umandawe karana wada harida😂😏
@ArunaDammikaUva ඌ ඊට වඩා අන්තයි
ඒක නම් මරැ ඈ ❤️😍
Thanks aa ❤️
අපිලගේ Master chef🧑🍳
❤️🔥
@@kri_shath-cam.com/users/shortsgjXbnwEoNBY?si=fJPpb6h6F-5lpVaD
මේවගේ වැඩ අගයන්න ඕන.....අපිල ලෝකෙට යන්න යන්න අද කාලේ තීන ලොකු අවශයයතාවක් තමයි අපිලට නැති වෙන ගමේකම,අපේ පරණ සංස්කෘතිය,අපිලගෙ පරණ කෑම බීම රැකගන එක ..ඒක රැකගන එක හොදටම කරන්න පුළුවන් හාමුදුරුවොන්ලට 🙂 .ඇත්තටම පාර්ලිමේන්තුව අස්සට රිංගන ,කාමචාරී වැඩ කරන ,බෙන්ස් පැද පැද ඉන්න, විශ්ව ගම්මාන හදල මිනිස්සු රවට්ටන සංඝයා ඉන්න රටේ සීලරතන හාමුදුරුවො මේ සහබාගී වෙලා කරන දේ මාරම වටිනවා❤.මම මේ වයංජනය දැක්කෙ අදමයි 🙂අපිලගෙ දේවල් රැකගන්න මේව උගන්න එක නම් ඇත්තටම වටිනවා 🙂❤️🥹
ඇත්තටම හිත සැනසුනා... අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ජය වෙන්න ඕනේ, මෙි video එකෙන් පස්සේ ඔබ වහන්සේ හරියටම තේරුම් ගන්න පුළුවන් උනා, රාජ බෝජන නෑ, ඔබ වහන්සේ ඉතාම සරලයි...අව්‍යාජයි... ඔබ වහන්සේ ගේ ඉදිරි කටයුතු සාර්ථක වෙිවා 🙏🙏🙏
හොද කෙලින් කතාකරන ඇත්තම කියන අපේ හාමුදුරුවෝ නමක් ❤❤❤
කොට මොඩල් ලග පිකප් කියල එක පාරක් කෙල්ලෙක් බැන්නා පලු යන්න school බස් එකේදි 😂😂😂😂
😂
meka apelage jathiya
😂
😂
ඔහේ තමුසෙ කියන සමන්තභද්‍රට වඩා පුතේ කියලා ලස්සනට කතාකරා...❤
❤️❤️
ඒකනං ඇත්ත
😑
හොද වැඩේ උබට 😂
කෙටුව කෙටුවා සෑහෙන වෙලා .
ඒත් හාමුදුරුවෝ පව් හරි හොද හාමුදුරුවෝ කෙනෙක් 💕