That is true. I completely agree with you. I learned lot of things from these videos. Sad thing is not showing the Recipe of cookings at least in description.
Thank you so sharing your thoughts 🙂..sorry for the mistake..and will try to give maximum in future videos without breaking your intrest in videos by using unwanted explanations.. Once again thank you for sharing your thoughts..💜️
මතක් කරලා විඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලත් කමෙන්ට් එකක් දාන්න..!
හැමෝම පරිස්සමෙන්...🙂💜️
රැකියාව වෙනුවෙන් තම ජීවිතයම කැප කරපු ආදරණීය අපේ රටේ මිනිස්සුන් පිරිසක් ♥️♥️♥️
🙏
අපි දන්නේ නැති දේවල් දැකලා නැති දේවල් පෙන්නවට thank you . දිගටම කරගෙන යන්න 💪
බොහෝම ස්තුතියී...💜️🙂
අපිට 🐟🐟🐟🐟🐟ගේන්න දුක් විදින ඔයාල ඔක්කොටම බුදුසරණයි 🙏
🙏
සියලුම දෙනාට බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි පරිස්සමෙන් යන්න
🙏
අපි කවදාවත් දැකල නැති දෙයක්..මටත් ආස හිතුන ඒ කෑම කන්න
😋
❤️
මටත් ආසයි ඒවගේ යන්න ඒත් දවස් 3ක් විතර තමයි කැමති 11ක් 12ක් ඉද්දිනම් එපා වෙනවා.ජීවිතේ කවදා හරි විදින්න ඕනේ අත්දැකීමක් ❤❤❤
අනිවා...💜️🙂
Uata navak ehama wada karanam epa wei ade mamath seaman kenek cape size vessel wala api enna masa 9k 10kinwage
මූදූ යන ඔයාලා හැමෝටම තෙරුවන්සරනයි.. මටත් කටක් කන්න ආස හිතුනා ඇත්තමයි
🙏
Parissamin yanna budusaranai jayawewa
මේකත් අමුතුම අත්දැකීමක්....නියමයි බ්‍රෝ...
බොහෝම ස්තුතියී සහෝදරයා..🙂💜️
මෙව්වා මෙහෙම හරි දකින්න ලැබීම නියමයි.....👍
බොහෝම ස්තුතියී..💜️🙂
ගොඩක් වටින video ටිකක්. මන් දැක්කා එක්කෙනෙමක් කියලා තියනවා too much explanation කියලා. මෙවා බලන්නේ ගොඩක් මෙවා ගැන නොදන්න අය. වැල්ලේ හැමදාම ඉන්න අය මෙවා බලන් නෑ. අපි වගේ අය ධිවර බිට්ටුවකට නැගලවත් නැති අය. ඒ නිසා ඔයා විස්තර කරන විදිහ දිගටම කරන් යන්න.
බොහෝම ස්තුතියී..🙂💜️
That is true. I completely agree with you. I learned lot of things from these videos. Sad thing is not showing the Recipe of cookings at least in description.
I agree too. මම නුවර ඉන්න කෙනෙක්. කටුනායක මගේ නෑ ගෙවල්වල ආවම අනිවාර්යයෙන්ම මීගමුවේ ලෙල්ලමට එනවා. ඒක වෙනම සංස්කෘතියක්. අපි නොදන්නා දේවල් explain නොකර කොහොමද කියලා දෙන්නේ? ඔයා ඔය විදිහටම වැඩසටහන කරන්න අය්යේ. මමත් මේ වැඩසටහන ආසාවෙන් නරඹන කෙනෙක්, බලන්න කට්ටිය ගොඩාක් ඉන්නවා. අපේ ධීවරයින්ගේ මුහුදු ජීවතය ගැන බොහොම දේවල් දැනගන්නේ ඔබේ මේ වීඩියෝ වලින්... දැනගන්න කැමතියි මහ මුහුද මැද වර්ෂාවත් හෝ කුණාටුවකට හසු වුනාම කොහොමද මේ මුහුදු ගමන කරන්නේ කියලා. ස්තූතියි! 🙏💐💐
@@nazreenfarook1388 💜️🙂🙏
Great job guys.triple gems bless you
Thank you.
🙏
බඩගිනි හැදිල බත් කැව එකහට❤
රසයිනේ...😋
Matath podi kale idan I Yanna asawak thinawa awasthawak hambune neh🥰☺️
💜️🤟
Fish on master 🐟 🐠 🎏
Yes master.
...
Sahenna watinawa Pasal yana Daruwakuta unath igana ganna Dewal thiyanawa 🙋
බොහෝම ස්තුතියී...🙂💜️
Bada Gini hadhenawa bn owa dhakkama
Kamu kamu..😋😋
සුභ රැකියාවක් ඔබතුමන්ලාට
🙏
මමත් ඔය විදියටම ඔය අත්දැම ගත්ත මාත් ocean university එකේ කෝස් එකක් කරද්දි අපේ කට්ටියව සී ට්‍රේනින් එක්කන් ගියා උයාගෙන කාල බීල ලොකු අත්දැකීමක් අපිත් ගත්ත 😍❤
මරු...😍
උබලට ජයම වේවා කොල්ලනේ මේ රස්සාව කරන්නත් සුපිරි ගටක් ඕනේ
අනිවාර්යයෙන්ම...🙂💜️
Brayana ekenma mage eka ❤
👍❤️🙂
15:55 ගායකයා ❤
💜️🙂
Super 👌
Thank you! Cheers!
එක පාර පොල් ටික ගාලා අයිස් තියෙන එකෙ දලා අවස්‍ය් වෙලාවට අවස්‍ය් ටික ගන්න පොඩි සොපින් බැග් එකෙ ටික ටික වෙන් කරලා දගන්න
හොද අදහසක්..🙂
බුදු සරනයි හැමොටම පරිස්සමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏
Hi dear happy new year to you all of you if you Eat fish 🐟 don’t say anything about for them they are doing a great job 👏 god bless you
Happy new year and thank you so much...🎉️🤝
Siyaluma deewara sahodarayan hata theruwan saranai
🙏
Budusaranai hamotama
🙏
බෝට්ටුවෙ ඇතුලත් දකින්න ආසයි
බෝට්ටුව ඇතුල ගැනත් කරපු සම්ප්‍ර්න විඩියෝ එකක් තියෙනවා 'මහ මුහුදේ ගැබුරු දියේ ගෙවන ජිවිතේ කියලා' ඒක බලන්න..💜️🙂
වීඩියෝව ගොඩක් හොඳයි... කෑම ගොඩක් රසපාටයි... උබත් කෑවනන් විස්තර කියපන්... ඒවගේම අපිට ධීවර ජනතාවගේ උප සංස්කෘති ගැනත් විස්තර ගේන්න. උදාහරණ: එයාලගේ දාන මාන හා පූජාවන්, එයාලගෙ සිරිත්විරිත් හා කලාවන් වගේ දේවල්...
සුභ පතනව ඔයාලගෙ චැනල් එකට...
අනිවර්යයෙන් ඉදිරි විඩියෝ වලින් ඒව ගැනත් දැනුවත් කරන්නම්...
බොහෝම ස්තුතියී හැමදාම වගේ කමෙන්ට් එකට .මේ වගේ අදහස් අපිට ගොඩක් වටිනවා..🙂💜️
කෙටි හැදින්වීමක්. මම මීගමුවෙ. මගෙ තාත්ත ධීවරයෙක්. දැනට අවුරුදු 40 කට කලින් විතර වගෙ මුහුදෙදි කෑම පිසගෙන කෑම කෑවෙ නැහැ. හේතුව එක රැයයි මුහුදෙ ඉන්නෙ. දවල්ට ගිහින් පසුදා උදෑසන ගෙදර එනව. එදාම දවල් ආපසු මූදු යනව. රෑ කෑම එක සහ බොන වතුර
ගෙදරින් ගෙනියනව. කෑම ගෙනියන්නෙ පුවක් පට්ටෙ ඔතාගෙන. මූදු යන්නෙ මූදු රෙද්ද ඇදගෙන. දැන් වෙනස්. ඉස්සර ධීවරයින් රා තමයි වැඩි හරියක් බොන්නෙ. ඉරිදට ගෙදර විශේශයි. මුහුදු ගිහින් ගෙදර එද්දි දරුවන්ට පැනිරස කෑමක් ගේනව. හෙට ගැන සිතනවට වඩා අද දවස ගැන හිතනව. සැහැල්ලුවෙන් සතුට්න් සහ සමගියෙන් ජීවත් වෙනවා. ඕනෑම ධීවර පවුලක් හොදට කනව මුදල් ගැන බලන්නෙ නැහැ. ධීවර රැකියාව වර්ග කරන්න පුලුවන්. රෑ මුහුදු යෑම, දවල් මුහුදු යෑම, දැලේ රැකියාව,යොතේ රැකියාව සහ තව ගොඩක් තියනව. විස්තර කරන්න අමාරුයි. ඉස්සර ධීවරයන් හැම දේම දන්නව. ඉස්සර කොම්පාස් නැහැ ඔරලෝසු නැහැ. නමුත් ගොඩබිම සහ වෙලාව දැනගන්න හොද හැකියාවක් තිබුන. මගෙ තාත්ත වයස අවු. 11 න් පටන් අරන් ඔහුගෙ වයස 60ත් ඉක්මව මුහුදු ගියා. ධීවරයින්ට ලෙඩ ගොඩාක්ම අඩූයි. හැම ධීවරයෙක්ම ශක්තිය අතින් ඉතාම ඉහලයි. මගෙ තාත්ත මැරෙනකල් බෙහෙතක් අරන් නැහැ. තාත්තගෙ අම්මයි තාත්තයි දෙන්නම තාත්තගෙ වයස අවු. 11 වෙන්නත් කලින් මැරිල තියෙන්නෙ. දරුවන් 6 යි මාත් සමග හැමෝටම පර්චස් 15 වගේ ඉඩම් කොටස් 6 ක් අරගෙන දුන්න. අපේ ගෙදර කාවවත් මුහුදු අරගෙන ගියෙත් නැහැ. හිතේ සැහැල්ලුවෙන් අවසන් ගමන ගියා. මම ධීවරයෙක් නොවුනත් තාත්ත ගැන ලොකු ආඩම්බරයක් මගෙ හිතේ තියනව. මෙහි සදහන් යම් අයගෙ comments දැක්කම ඒ අය කොහොමද කියල හිතාගන්න පුලුවන්. ඒ නිසාමයි මේ සටහන මගෙන්.
@@manuelferando1203 මෑනුවෙල් මහතාත්මයට බොහොම ස්තූතිවන්තවෙනව වෙලාවක් කැපකරල මේවගේ පැහැදිලි විස්තරයක් ගෙනාව එකට... ගොඩක් වටිනව ඔබගේ පැහැදිලි කිරීම...🙏🙏🙏💐
❤❤❤
ගොඩාක් ස්තූතියි.
මචන්. ඇත්තටම ධීවර කර්මාන්තෙට පුදුන දුකක් විදින්නෙ🙂. මෙ ගැන රජයකට බලපෑම් කරන්න පුලුවන් වැඩක් කරන්න
අනිවාර්යයෙන්ම..😍
Nice video 👍
Thank you so much..😍 👍
👍👍👍👍👍
බොහෝම ස්තුතියී 🤝🙂
සුපිරි ❤❤❤
බොහෝම ස්තුතියී ....💚🙂
Video eka supiri
🙂💜️
මටත් හොදට උයන්න පුලුවන් ආසයි ඔහොම බෝට්ටුවක උයන්න
උයමු උයමු දවසක..😍
පරිස්සමින් බුදු සරණයි ඔයාලට
🙏
ඔයාගෙ වීඩියෝ වලට ඉංග්‍රීසි සබ්ටයිට්ල් දැම්මනන් ලෝකෙ වෙන රටවල මිනිස්සුත් බලයි අයියා........
Aniva..😍
Siyalima lokawasi deewarayinta devipihitai❤️🙏
🙏
දික්ඕවිට වරාය නේද මේ 😳❤
ඔව්...🙂
ඒකනේ අපේ ගෙවල් ලගට ම ඇවිත්
බුදු සරනයි හැමොටම පරිස්සමෙන්
🙏
Budu saranai parissamata
🙏
Bro sea food uyana video danna bro
Mage anith channel eke thynwa blnna..SL Seafood cooking
🤩🤩🤩🤩
Thank you 💚
🙏
🙏
Mama 1st
Niyamai.😍
බත් පලන්න පුලුවන් ජාති දෙකක් කවදා හරි මාත් යනවා බෝට්ටුවක කැම කන්න🥲🥰
😋
මරුනෙ 😊❤️
ඔව්නෙ..😍
Poll gana kollava dakala purudui
බුදු සරණයි 🤲
🙏
👍
🙂💜️
Niyamai aiye ❤
Thank you puthe...😍
Mage putha parissamn inna..adreii..
😜🤪
😘😘😘😘😘😘😘😘😘😘
💜️🙂
❤️❤️❤️❤️❤️
💜️
අයියේ පොඩි බෝට්ටුවක එන්ජිමක ක්‍රියාකාරීත්වය හා බොට්ටුවක් මුහුදේ පදින විදිය ගැන වීඩියෝ එකක් ගේන්න බැරිද?🙂🙂
ඒ ගැන මම විඩියෝ එකක් ගේන්නම්කෝ..🙂💜️
fatta
අයියා..💜️🙂
හොද්දෙ සුවද ඉතාලියටත් එනවා. බඩේ අමාරුවක් නම් හැදෙන්න එපා.
😋
මේක ගොඩ ඉඳන් කරපු Video එකක්නේ බං 😋
ඔව්..මුහුදෙත් ඔය විදිහටම තමයි කරන්නේ..😍🙂
👍👍👍
💜️🙂
මඩොල් දූව මතක් උනා.රස පාටය් කෑම ටික.අය්යා ඔයාවත් පෙන්නන්නකෝ.
Ow atthtma rasai...😋
It’s a good video but too much talking. If you can please avoid unwanted explanations. People can understand what’s happening by seeing this….
Thank you so sharing your thoughts 🙂..sorry for the mistake..and will try to give maximum in future videos without breaking your intrest in videos by using unwanted explanations..
Once again thank you for sharing your thoughts..💜️
All these soul's are totally disconnected from our spirit for eternity.
❤️❤️
💜️🙂
මේ චැනල් එකේ අයියනම් හැම කමෙන්ට් එකකටම රිප්ලයි එකක් දෙනව නේද .. .නිහතමානි යූ ටියුබර් කෙනෙක්
SL Fisherman විඩියෝස් බලන අපේ අය විඩියෝ වලට කමේන්ට් දාන්නේ එගොල්ලන්ගේ කාලයෙන් තත්පරයක් හරි වැයකරලනේ..ඉතින් ඒක නිසා ඒ ආදරේට ඒ මහන්සියට මම කොහොමහරි reply මැසේජ් එකක් දානවාමයී...🙂💜️
ඔහෝම ස්තුතියී ඔයාටත්..
malu kawata ada thamai hariyata dana gaththe parissamata bro jp
ජේසු පිහිටයී .😍
👌👌👌
💜️🙂
Patta
බොහෝම ස්තුතියී..😍
👍👍
😍🙂
💝💖
💜️🙂
පාන් වගෙ දෙවල් ගෙනියන්න බත් කන්න බැරි වෙලාවට ෆිරිජ් එකෙ පාන් දලා තියාගන්න පුළුවන්ද ගොඩක් කල් බටර් පැම් වගෙ ගෙනියන්න පාන් එක කන්න කලින් විනාඩි 5ක් එලියෙ තියන්න කුල් එක යනවා ඔච්චර වැඩ කරන්න බැහැ නෙ බිස්කට් කලා
🙏
Duka kiyana de api winda hodata ubala mona pakada bn danne
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..
Mage nm katata kelath inuwa kema tikata mona nethath
😋
🙏🙏🙏
🙂💜️
සින්දුව නම් පට්ට. සුපිරි
😍
එල👌
අයියා..🙂💜️
👌👌👌👌😊😊
අපේ කතා..🙂😍
Kema rasai wagee
ඔව් ...ඇත්තටම රසයී...😋
Thalapath warga keeyak tiyenawada?hodama wargaya mokakda?
මේක නවතලා තියෙන බෝට්ටුවක් නේ.
ඔව් වරායේ නවත්වලා තියෙන බෝට්ටුවක්....
Ammo mun paukarayo kiyala kiyanna puluwanda bn ehenanm umbabala munta hoda job tikak deepan moda musalayq
🙏
ඔය ලීක්ස් නෙවෙයි රතූළුණූ කොළ.👍🏽🇱🇰👍🏽
ඔව් රතුලුනු කොල තමයි..👍🤝
ගොඩ ඉන්න එකේ එලියෙන් මොනාහරි කන්න තිබුනනේ….
සමහරක් වේලාවට එලියෙනුත් කෑම කනවා.මේදා දවසේ බෝට්ටුවේ තමා කෑම හැදුවේ ....
Siyalu deviyo rakinna ona ahinsaka jeewitha
🙏
මේ දික්ඔවිට වරයා නේ
ඔව්..
Koheyda
දික්ඕවිට වරායේ..
Chak aka keyapu katha..me enne me bottuwe mudalale mahathma..keyapu katha bottuwe aeithikaraya chuttak eganaganna mehema keuwata samawenna
🙏
මට පොඩි ප්‍රෂ්ණයක් තියනව සගෝ ඔය බෝට්ටුව මාස බෝට්ටුවක්නෙ ඕකෙ ටොයිලට් එකක් තියනවද....?මම ඕනි තරම් ඔය වගේ වීඩියෝ බලනව ඒ දේ ගැන ක්වෘරුත් සදහන් කරේ නෑ🫠
Ow toilet ekk thynwa...mn me botruwa sampurna karapu video ekk thynwa eke e hemadema gana thynwa...
Ambalangoda Da Meee
නැහැ.කොලබ,දික්ඕවිට
අයියේ ඔය ගෑස් ලිපට ගෑස් එන්නේ කොහින්ද???????
ගෑස් එකක් එතනම තියනවා..මුහුදට යනකොටත් ගෑස් ටැංකි අරගෙන යන්නේ..
Thanks
ඔය කාලකණ්ණි ඉන්දියාවෙන් මගේ රටේ එකෙක් හරි කරදරයක් වෙන්න මම ඉඩ තියන්නේ නෑ ☝🇮🇳🤮😡🇱🇰❤
🙏
Mula idanma balapu channel ekak
බොහෝම ස්තුතීයී ඒ ආදරේට.😍🤟
Kawda whoththo pihiya kapena paththata pol gediya kadanne yako math awrudu 5k muhudu rassawa pake ubalage rassawa 😂
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..
Aiya Fb innawada
Ow SL Fisherman fb page ekn msg ekk danna..🙂
Koheda me
කොලබ ,දික්ඕවිට...💜️🙂
❣️💟💔💋💯💢💥💢🔥✨💌💕💞💓💗💚💛💖💖💝💝💝💝💝💛💝💛💘🧡💛💛💚😼💜🤎🖤🖤
🙂💜️
වීඩියෝ එකනම් මරැ එයාලගෙ ජීවිතේ පව් හැබැයි එකම දේ හතර පස් පාරක් කියනකොට අහගෙන ඉන්න එපා වෙනවා.
🙏
Negombo da
Nha.dikowita waraye
hikkaduweda me
නෑ
කොලබ ,දික්ඕවිට...💜️🙂
Buddiyeema. Sarani...puthalata.
🙏