ความคิดเห็น •

  • @sanjeewakumara5978
    @sanjeewakumara5978 ปีที่แล้ว +14

    පවිකාරයෝ

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว +1

      🙏

    • @hansakaashen4900
      @hansakaashen4900 ปีที่แล้ว +11

      Track da Whotto

    • @lakshanfishingline4830
      @lakshanfishingline4830 ปีที่แล้ว +6

      pala huththo yanna

    • @ashen-h5x
      @ashen-h5x ปีที่แล้ว +3

      😅තෝද

    • @666KAVINDA
      @666KAVINDA ปีที่แล้ว +26

      කන්න හොදයි🙂😂පකේ ලන්කාව ඔහොම්මයි😂උබල හරියට කුබියෙක්වත් මරල නෑ වගෙ ඔය රස්සාව කරන එකා දන්නව එකෙ උන් විදින දුක ගොන්නු වගෙ කතා කරම්න එපා👍

  • @slfisherman
    @slfisherman ปีที่แล้ว +15

    මතක් කරලා විඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලත් කමෙන්ට් එකක් දාන්න..!
    හැමෝම පරිස්සමෙන්...🙂💜️

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +18

    රැකියාව වෙනුවෙන් තම ජීවිතයම කැප කරපු ආදරණීය අපේ රටේ මිනිස්සුන් පිරිසක් ♥️♥️♥️

  • @Allinone-mb8bv
    @Allinone-mb8bv ปีที่แล้ว +13

    අපි දන්නේ නැති දේවල් දැකලා නැති දේවල් පෙන්නවට thank you . දිගටම කරගෙන යන්න 💪

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියී...💜️🙂

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 ปีที่แล้ว +14

    අපිට 🐟🐟🐟🐟🐟ගේන්න දුක් විදින ඔයාල ඔක්කොටම බුදුසරණයි 🙏

  • @rajithaaththanayake9533
    @rajithaaththanayake9533 ปีที่แล้ว +20

    ගොඩක් වටින video ටිකක්. මන් දැක්කා එක්කෙනෙමක් කියලා තියනවා too much explanation කියලා. මෙවා බලන්නේ ගොඩක් මෙවා ගැන නොදන්න අය. වැල්ලේ හැමදාම ඉන්න අය මෙවා බලන් නෑ. අපි වගේ අය ධිවර බිට්ටුවකට නැගලවත් නැති අය. ඒ නිසා ඔයා විස්තර කරන විදිහ දිගටම කරන් යන්න.

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      බොහෝම ස්තුතියී..🙂💜️

    • @nihandakalpana5787
      @nihandakalpana5787 ปีที่แล้ว +2

      That is true. I completely agree with you. I learned lot of things from these videos. Sad thing is not showing the Recipe of cookings at least in description.

    • @nazreenfarook1388
      @nazreenfarook1388 ปีที่แล้ว +1

      I agree too. මම නුවර ඉන්න කෙනෙක්. කටුනායක මගේ නෑ ගෙවල්වල ආවම අනිවාර්යයෙන්ම මීගමුවේ ලෙල්ලමට එනවා. ඒක වෙනම සංස්කෘතියක්. අපි නොදන්නා දේවල් explain නොකර කොහොමද කියලා දෙන්නේ? ඔයා ඔය විදිහටම වැඩසටහන කරන්න අය්යේ. මමත් මේ වැඩසටහන ආසාවෙන් නරඹන කෙනෙක්, බලන්න කට්ටිය ගොඩාක් ඉන්නවා. අපේ ධීවරයින්ගේ මුහුදු ජීවතය ගැන බොහොම දේවල් දැනගන්නේ ඔබේ මේ වීඩියෝ වලින්... දැනගන්න කැමතියි මහ මුහුද මැද වර්ෂාවත් හෝ කුණාටුවකට හසු වුනාම කොහොමද මේ මුහුදු ගමන කරන්නේ කියලා. ස්තූතියි! 🙏💐💐

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว +1

      @@nazreenfarook1388 💜️🙂🙏

  • @papikumari7975
    @papikumari7975 ปีที่แล้ว +10

    මූදූ යන ඔයාලා හැමෝටම තෙරුවන්සරනයි.. මටත් කටක් කන්න ආස හිතුනා ඇත්තමයි

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 ปีที่แล้ว +3

    අපි කවදාවත් දැකල නැති දෙයක්..මටත් ආස හිතුන ඒ කෑම කන්න

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 ปีที่แล้ว +3

    සියලුම දෙනාට බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි පරිස්සමෙන් යන්න

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +9

    මටත් ආසයි ඒවගේ යන්න ඒත් දවස් 3ක් විතර තමයි කැමති 11ක් 12ක් ඉද්දිනම් එපා වෙනවා.ජීවිතේ කවදා හරි විදින්න ඕනේ අත්දැකීමක් ❤❤❤

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว +2

      අනිවා...💜️🙂

    • @pradeeperanga8958
      @pradeeperanga8958 28 วันที่ผ่านมา

      Uata navak ehama wada karanam epa wei ade mamath seaman kenek cape size vessel wala api enna masa 9k 10kinwage

  • @R.E.X.GAMiNG
    @R.E.X.GAMiNG ปีที่แล้ว +2

    Matath podi kale idan I Yanna asawak thinawa awasthawak hambune neh🥰☺️

  • @lifewithvinosha8295
    @lifewithvinosha8295 ปีที่แล้ว +5

    Great job guys.triple gems bless you

  • @nethusri2657
    @nethusri2657 ปีที่แล้ว +2

    Siyaluma deewara sahodarayan hata theruwan saranai

  • @randika2
    @randika2 ปีที่แล้ว +6

    මේකත් අමුතුම අත්දැකීමක්....නියමයි බ්‍රෝ...

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      බොහෝම ස්තුතියී සහෝදරයා..🙂💜️

  • @lakmalsajindra4195
    @lakmalsajindra4195 ปีที่แล้ว +2

    Sahenna watinawa Pasal yana Daruwakuta unath igana ganna Dewal thiyanawa 🙋

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      බොහෝම ස්තුතියී...🙂💜️

  • @jnkchannel8384
    @jnkchannel8384 ปีที่แล้ว +2

    මෙව්වා මෙහෙම හරි දකින්න ලැබීම නියමයි.....👍

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      බොහෝම ස්තුතියී..💜️🙂

  • @familyadventuresindubai7328
    @familyadventuresindubai7328 ปีที่แล้ว +2

    Fish on master 🐟 🐠 🎏

  • @pathirana64
    @pathirana64 ปีที่แล้ว +7

    උබලට ජයම වේවා කොල්ලනේ මේ රස්සාව කරන්නත් සුපිරි ගටක් ඕනේ

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්ම...🙂💜️

  • @chamod9984
    @chamod9984 ปีที่แล้ว +6

    මමත් ඔය විදියටම ඔය අත්දැම ගත්ත මාත් ocean university එකේ කෝස් එකක් කරද්දි අපේ කට්ටියව සී ට්‍රේනින් එක්කන් ගියා උයාගෙන කාල බීල ලොකු අත්දැකීමක් අපිත් ගත්ත 😍❤

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว +1

      මරු...😍

  • @princeindragith2966
    @princeindragith2966 ปีที่แล้ว +2

    මටත් හොදට උයන්න පුලුවන් ආසයි ඔහොම බෝට්ටුවක උයන්න

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      උයමු උයමු දවසක..😍

  • @rasikafernando9307
    @rasikafernando9307 ปีที่แล้ว +3

    Video eka supiri

  • @ranjakelum1789
    @ranjakelum1789 ปีที่แล้ว +1

    බඩගිනි හැදිල බත් කැව එකහට❤

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      රසයිනේ...😋

  • @niroshagw903
    @niroshagw903 ปีที่แล้ว +2

    Hi dear happy new year to you all of you if you Eat fish 🐟 don’t say anything about for them they are doing a great job 👏 god bless you

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      Happy new year and thank you so much...🎉️🤝

  • @gamingdila6345
    @gamingdila6345 ปีที่แล้ว +2

    15:55 ගායකයා ❤

  • @damithmadu1907
    @damithmadu1907 ปีที่แล้ว +4

    සුභ රැකියාවක් ඔබතුමන්ලාට

  • @sandumadu5590
    @sandumadu5590 ปีที่แล้ว +2

    Budusaranai hamotama

  • @harindusemasinghe2810
    @harindusemasinghe2810 ปีที่แล้ว +4

    Nice video 👍

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      Thank you so much..😍 👍

  • @avishkadulanjana4281
    @avishkadulanjana4281 6 หลายเดือนก่อน +1

    Brayana ekenma mage eka ❤

    • @slfisherman
      @slfisherman 6 หลายเดือนก่อน

      👍❤️🙂

  • @sparrowhawk4036
    @sparrowhawk4036 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ වලට ඉංග්‍රීසි සබ්ටයිට්ල් දැම්මනන් ලෝකෙ වෙන රටවල මිනිස්සුත් බලයි අයියා........

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +6

    පරිස්සමින් බුදු සරණයි ඔයාලට

  • @tunga50
    @tunga50 ปีที่แล้ว +6

    වීඩියෝව ගොඩක් හොඳයි... කෑම ගොඩක් රසපාටයි... උබත් කෑවනන් විස්තර කියපන්... ඒවගේම අපිට ධීවර ජනතාවගේ උප සංස්කෘති ගැනත් විස්තර ගේන්න. උදාහරණ: එයාලගේ දාන මාන හා පූජාවන්, එයාලගෙ සිරිත්විරිත් හා කලාවන් වගේ දේවල්...
    සුභ පතනව ඔයාලගෙ චැනල් එකට...

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว +1

      අනිවර්‍යයෙන් ඉදිරි විඩියෝ වලින් ඒව ගැනත් දැනුවත් කරන්නම්...
      බොහෝම ස්තුතියී හැමදාම වගේ කමෙන්ට් එකට .මේ වගේ අදහස් අපිට ගොඩක් වටිනවා..🙂💜️

    • @manuelferando1203
      @manuelferando1203 ปีที่แล้ว +1

      කෙටි හැදින්වීමක්. මම මීගමුවෙ. මගෙ තාත්‍ත ධීවරයෙක්. දැනට අවුරුදු 40 කට කලින් විතර වගෙ මුහුදෙදි කෑම පිසගෙන කෑම කෑවෙ නැහැ. හේතුව එක රැයයි මුහුදෙ ඉන්නෙ. දවල්ට ගිහින් පසුදා උදෑසන ගෙදර එනව. එදාම දවල් ආපසු මූදු යනව. රෑ කෑම එක සහ බොන වතුර
      ගෙදරින් ගෙනියනව. කෑම ගෙනියන්නෙ පුවක් පට්ටෙ ඔතාගෙන. මූදු යන්නෙ මූදු රෙද්ද ඇදගෙන. දැන් වෙනස්. ඉස්සර ධීවරයින් රා තමයි වැඩි හරියක් බොන්නෙ. ඉරිදට ගෙදර විශේශයි. මුහුදු ගිහින් ගෙදර එද්දි දරුවන්ට පැනිරස කෑමක් ගේනව. හෙට ගැන සිතනවට වඩා අද දවස ගැන හිතනව. සැහැල්ලුවෙන් සතුට්න් සහ සමගියෙන් ජීවත් වෙනවා. ඕනෑම ධීවර පවුලක් හොදට කනව මුදල් ගැන බලන්නෙ නැහැ. ධීවර රැකියාව වර්ග කරන්න පුලුවන්. රෑ මුහුදු යෑම, දවල් මුහුදු යෑම, දැලේ රැකියාව,යොතේ රැකියාව සහ තව ගොඩක් තියනව. විස්තර කරන්න අමාරුයි. ඉස්සර ධීවරයන් හැම දේම දන්නව. ඉස්සර කොම්පාස් නැහැ ඔරලෝසු නැහැ. නමුත් ගොඩබිම සහ වෙලාව දැනගන්න හොද හැකියාවක් තිබුන. මගෙ තාත්ත වයස අවු. 11 න් පටන් අරන් ඔහුගෙ වයස 60ත් ඉක්මව මුහුදු ගියා. ධීවරයින්ට ලෙඩ ගොඩාක්ම අඩූයි. හැම ධීවරයෙක්ම ශක්තිය අතින් ඉතාම ඉහලයි. මගෙ තාත්ත මැරෙනකල් බෙහෙතක් අරන් නැහැ. තාත්තගෙ අම්මයි තාත්තයි දෙන්නම තාත්තගෙ වයස අවු. 11 වෙන්නත් කලින් මැරිල තියෙන්නෙ. දරුවන් 6 යි මාත් සමග හැමෝටම පර්චස් 15 වගේ ඉඩම් කොටස් 6 ක් අරගෙන දුන්න. අපේ ගෙදර කාවවත් මුහුදු අරගෙන ගියෙත් නැහැ. හිතේ සැහැල්ලුවෙන් අවසන් ගමන ගියා. මම ධීවරයෙක් නොවුනත් තාත්ත ගැන ලොකු ආඩම්බරයක් මගෙ හිතේ තියනව. මෙහි සදහන් යම් අයගෙ comments දැක්කම ඒ අය කොහොමද කියල හිතාගන්න පුලුවන්. ඒ නිසාමයි මේ සටහන මගෙන්.

    • @tunga50
      @tunga50 ปีที่แล้ว

      @@manuelferando1203 මෑනුවෙල් මහතාත්මයට බොහොම ස්තූතිවන්තවෙනව වෙලාවක් කැපකරල මේවගේ පැහැදිලි විස්තරයක් ගෙනාව එකට... ගොඩක් වටිනව ඔබගේ පැහැදිලි කිරීම...🙏🙏🙏💐

  • @nirosha1691
    @nirosha1691 ปีที่แล้ว +2

    🙏

  • @kanishkadharmawardane2483
    @kanishkadharmawardane2483 ปีที่แล้ว +14

    මචන්. ඇත්තටම ධීවර කර්මාන්තෙට පුදුන දුකක් විදින්නෙ🙂. මෙ ගැන රජයකට බලපෑම් කරන්න පුලුවන් වැඩක් කරන්න

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්ම..😍

  • @srikanthidias2306
    @srikanthidias2306 ปีที่แล้ว +1

    එක පාර පොල් ටික ගාලා අයිස් තියෙන එකෙ දලා අවස්‍ය් වෙලාවට අවස්‍ය් ටික ගන්න පොඩි සොපින් බැග් එකෙ ටික ටික වෙන් කරලා දගන්න

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      හොද අදහසක්..🙂

  • @Isharadon
    @Isharadon ปีที่แล้ว +2

    Niyamai aiye ❤

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว +1

      Thank you puthe...😍
      Mage putha parissamn inna..adreii..

    • @Isharadon
      @Isharadon ปีที่แล้ว

      😜🤪

  • @sandukaushalya7310
    @sandukaushalya7310 ปีที่แล้ว +2

    Siyalima lokawasi deewarayinta devipihitai❤️🙏

  • @kanchanafernandofernando9352
    @kanchanafernandofernando9352 ปีที่แล้ว +2

    👍👍👍

  • @roshankumarathunga7119
    @roshankumarathunga7119 ปีที่แล้ว +2

    මරුනෙ 😊❤️

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      ඔව්නෙ..😍

  • @nethunethusuraji1448
    @nethunethusuraji1448 ปีที่แล้ว +4

    බුදු සරනයි හැමොටම පරිස්සමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maduwa4085
    @maduwa4085 ปีที่แล้ว +3

    Mama 1st

  • @nalanigallage4725
    @nalanigallage4725 ปีที่แล้ว +2

    Budu saranai parissamata

  • @ashen-h5x
    @ashen-h5x ปีที่แล้ว +2

    ❤️❤️

  • @shehanbashitha8575
    @shehanbashitha8575 ปีที่แล้ว +2

    👍👍

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv 3 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @slfisherman
      @slfisherman 19 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි.

  • @pamudinimesha5782
    @pamudinimesha5782 ปีที่แล้ว +2

    👌👌👌

  • @mohomedfarhan578
    @mohomedfarhan578 ปีที่แล้ว +3

    Bada Gini hadhenawa bn owa dhakkama

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      Kamu kamu..😋😋

  • @thanujamadushanka3015
    @thanujamadushanka3015 ปีที่แล้ว +1

    බෝට්ටුවෙ ඇතුලත් දකින්න ආසයි

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      බෝට්ටුව ඇතුල ගැනත් කරපු සම්ප්‍ර්න විඩියෝ එකක් තියෙනවා 'මහ මුහුදේ ගැබුරු දියේ ගෙවන ජිවිතේ කියලා' ඒක බලන්න..💜️🙂

  • @lahirumadushan8765
    @lahirumadushan8765 ปีที่แล้ว +2

    Poll gana kollava dakala purudui

  • @shashikanuwanthi3774
    @shashikanuwanthi3774 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 ปีที่แล้ว +1

    බුදු සරනයි හැමොටම පරිස්සමෙන්

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv 3 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤

    • @slfisherman
      @slfisherman 3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ....💚🙂

  • @lahirukwt918
    @lahirukwt918 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @jesikanugera5409
    @jesikanugera5409 ปีที่แล้ว +3

    දික්ඕවිට වරාය නේද මේ 😳❤

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      ඔව්...🙂

    • @jesikanugera5409
      @jesikanugera5409 ปีที่แล้ว

      ඒකනේ අපේ ගෙවල් ලගට ම ඇවිත්

  • @user-vg3gd5xs3x
    @user-vg3gd5xs3x ปีที่แล้ว +2

    සින්දුව නම් පට්ට. සුපිරි

  • @BrianHash
    @BrianHash ปีที่แล้ว +2

    මේක ගොඩ ඉඳන් කරපු Video එකක්නේ බං 😋

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      ඔව්..මුහුදෙත් ඔය විදිහටම තමයි කරන්නේ..😍🙂

  • @Ape_katha
    @Ape_katha ปีที่แล้ว +2

    👌👌👌👌😊😊

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      අපේ කතා..🙂😍

  • @gomare3056
    @gomare3056 ปีที่แล้ว +3

    බුදු සරණයි 🤲

  • @sujeewamahawatte5149
    @sujeewamahawatte5149 ปีที่แล้ว +1

    👍

  • @upulwithanage6164
    @upulwithanage6164 ปีที่แล้ว +2

    Patta

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      බොහෝම ස්තුතියී..😍

  • @karansasikaran6684
    @karansasikaran6684 ปีที่แล้ว +1

    Bro sea food uyana video danna bro

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      Mage anith channel eke thynwa blnna..SL Seafood cooking

  • @suga3572
    @suga3572 ปีที่แล้ว +2

    😘😘😘😘😘😘😘😘😘😘

  • @rangasilva5678
    @rangasilva5678 ปีที่แล้ว +3

    එල👌

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว +1

      අයියා..🙂💜️

  • @hayeshadulanjali179
    @hayeshadulanjali179 7 หลายเดือนก่อน +1

    🤩🤩🤩🤩

    • @slfisherman
      @slfisherman 7 หลายเดือนก่อน

      Thank you 💚

  • @islandfishing
    @islandfishing ปีที่แล้ว +2

    fatta

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      අයියා..💜️🙂

  • @sampathnivantha7535
    @sampathnivantha7535 ปีที่แล้ว +1

    All these soul's are totally disconnected from our spirit for eternity.

  • @mangalikaperera5077
    @mangalikaperera5077 ปีที่แล้ว

    Thalapath warga keeyak tiyenawada?hodama wargaya mokakda?

  • @madhuka221
    @madhuka221 ปีที่แล้ว +4

    It’s a good video but too much talking. If you can please avoid unwanted explanations. People can understand what’s happening by seeing this….

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว +1

      Thank you so sharing your thoughts 🙂..sorry for the mistake..and will try to give maximum in future videos without breaking your intrest in videos by using unwanted explanations..
      Once again thank you for sharing your thoughts..💜️

  • @samindimoonanale5566
    @samindimoonanale5566 ปีที่แล้ว +2

    malu kawata ada thamai hariyata dana gaththe parissamata bro jp

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      ජේසු පිහිටයී .😍

  • @pasindunethsara3106
    @pasindunethsara3106 ปีที่แล้ว +4

    අයියේ පොඩි බෝට්ටුවක එන්ජිමක ක්‍රියාකාරීත්වය හා බොට්ටුවක් මුහුදේ පදින විදිය ගැන වීඩියෝ එකක් ගේන්න බැරිද?🙂🙂

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว +2

      ඒ ගැන මම විඩියෝ එකක් ගේන්නම්කෝ..🙂💜️

  • @shyamalikumudu1690
    @shyamalikumudu1690 ปีที่แล้ว +2

    Kema rasai wagee

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      ඔව් ...ඇත්තටම රසයී...😋

  • @janithdilshan9445
    @janithdilshan9445 ปีที่แล้ว +3

    මේ චැනල් එකේ අයියනම් හැම කමෙන්ට් එකකටම රිප්ලයි එකක් දෙනව නේද .. .නිහතමානි යූ ටියුබර් කෙනෙක්

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว +1

      SL Fisherman විඩියෝස් බලන අපේ අය විඩියෝ වලට කමේන්ට් දාන්නේ එගොල්ලන්ගේ කාලයෙන් තත්පරයක් හරි වැයකරලනේ..ඉතින් ඒක නිසා ඒ ආදරේට ඒ මහන්සියට මම කොහොමහරි reply මැසේජ් එකක් දානවාමයී...🙂💜️
      ඔහෝම ස්තුතියී ඔයාටත්..

  • @vidurangirajapaksha5318
    @vidurangirajapaksha5318 ปีที่แล้ว +2

    මඩොල් දූව මතක් උනා.රස පාටය් කෑම ටික.අය්යා ඔයාවත් පෙන්නන්නකෝ.

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      Ow atthtma rasai...😋

  • @kumariparakkramananamiarac4894
    @kumariparakkramananamiarac4894 ปีที่แล้ว +4

    හොද්දෙ සුවද ඉතාලියටත් එනවා. බඩේ අමාරුවක් නම් හැදෙන්න එපා.

  • @dt32131
    @dt32131 ปีที่แล้ว +2

    💝💖

  • @gayathranimsara5448
    @gayathranimsara5448 ปีที่แล้ว +2

    බත් පලන්න පුලුවන් ජාති දෙකක් කවදා හරි මාත් යනවා බෝට්ටුවක කැම කන්න🥲🥰

  • @ajanthafernando2440
    @ajanthafernando2440 ปีที่แล้ว +2

    මේක නවතලා තියෙන බෝට්ටුවක් නේ.

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      ඔව් වරායේ නවත්වලා තියෙන බෝට්ටුවක්....

  • @avishkadulanjana4281
    @avishkadulanjana4281 6 หลายเดือนก่อน +1

    Duka kiyana de api winda hodata ubala mona pakada bn danne

    • @slfisherman
      @slfisherman 6 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..

  • @srikanthidias2306
    @srikanthidias2306 ปีที่แล้ว +1

    පාන් වගෙ දෙවල් ගෙනියන්න බත් කන්න බැරි වෙලාවට ෆිරිජ් එකෙ පාන් දලා තියාගන්න පුළුවන්ද ගොඩක් කල් බටර් පැම් වගෙ ගෙනියන්න පාන් එක කන්න කලින් විනාඩි 5ක් එලියෙ තියන්න කුල් එක යනවා ඔච්චර වැඩ කරන්න බැහැ නෙ බිස්කට් කලා

  • @wasanthakumara1386
    @wasanthakumara1386 ปีที่แล้ว +1

    Koheyda

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      දික්ඕවිට වරායේ..

  • @sampathkumara5814
    @sampathkumara5814 ปีที่แล้ว +1

    Chak aka keyapu katha..me enne me bottuwe mudalale mahathma..keyapu katha bottuwe aeithikaraya chuttak eganaganna mehema keuwata samawenna

  • @saramelakai3387
    @saramelakai3387 ปีที่แล้ว +1

    Koheda me

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      කොලබ ,දික්ඕවිට...💜️🙂

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya6867 ปีที่แล้ว +4

    ගොඩ ඉන්න එකේ එලියෙන් මොනාහරි කන්න තිබුනනේ….

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว +1

      සමහරක් වේලාවට එලියෙනුත් කෑම කනවා.මේදා දවසේ බෝට්ටුවේ තමා කෑම හැදුවේ ....

  • @nimeshmadhura4272
    @nimeshmadhura4272 ปีที่แล้ว +1

    Ammo mun paukarayo kiyala kiyanna puluwanda bn ehenanm umbabala munta hoda job tikak deepan moda musalayq

  • @sellakkaraya
    @sellakkaraya ปีที่แล้ว +2

    Mula idanma balapu channel ekak

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      බොහෝම ස්තුතීයී ඒ ආදරේට.😍🤟

  • @priyankaudeni9300
    @priyankaudeni9300 ปีที่แล้ว +1

    Mage nm katata kelath inuwa kema tikata mona nethath

  • @rockybro891
    @rockybro891 ปีที่แล้ว +3

    මට පොඩි ප්‍රෂ්ණයක් තියනව සගෝ ඔය බෝට්ටුව මාස බෝට්ටුවක්නෙ ඕකෙ ටොයිලට් එකක් තියනවද....?මම ඕනි තරම් ඔය වගේ වීඩියෝ බලනව ඒ දේ ගැන ක්වෘරුත් සදහන් කරේ නෑ🫠

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      Ow toilet ekk thynwa...mn me botruwa sampurna karapu video ekk thynwa eke e hemadema gana thynwa...

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 ปีที่แล้ว +1

    Siyalu deviyo rakinna ona ahinsaka jeewitha

  • @avishkadulanjana4281
    @avishkadulanjana4281 6 หลายเดือนก่อน +1

    Kawda whoththo pihiya kapena paththata pol gediya kadanne yako math awrudu 5k muhudu rassawa pake ubalage rassawa 😂

    • @slfisherman
      @slfisherman 6 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..

  • @slnileesha654
    @slnileesha654 ปีที่แล้ว +2

    Aiya Fb innawada

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว +1

      Ow SL Fisherman fb page ekn msg ekk danna..🙂

  • @amithaisuriwatawala3431
    @amithaisuriwatawala3431 ปีที่แล้ว +1

    Ambalangoda Da Meee

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      නැහැ.කොලබ,දික්ඕවිට

  • @sumudu174
    @sumudu174 ปีที่แล้ว +1

    මේ දික්ඔවිට වරයා නේ

  • @harshanaindika2410
    @harshanaindika2410 ปีที่แล้ว

    ❣️💟💔💋💯💢💥💢🔥✨💌💕💞💓💗💚💛💖💖💝💝💝💝💝💛💝💛💘🧡💛💛💚😼💜🤎🖤🖤

  • @a.w1713
    @a.w1713 ปีที่แล้ว +1

    Negombo da

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      Nha.dikowita waraye

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +1

    ඔය ලීක්ස් නෙවෙයි රතූළුණූ කොළ.👍🏽🇱🇰👍🏽

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      ඔව් රතුලුනු කොල තමයි..👍🤝

  • @Spectrew21
    @Spectrew21 ปีที่แล้ว +1

    hikkaduweda me

    • @raviyaak9533
      @raviyaak9533 ปีที่แล้ว +2

      නෑ

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว +2

      කොලබ ,දික්ඕවිට...💜️🙂

  • @EASYTHINTODO
    @EASYTHINTODO ปีที่แล้ว +2

    අයියේ ඔය ගෑස් ලිපට ගෑස් එන්නේ කොහින්ද???????

    • @slfisherman
      @slfisherman ปีที่แล้ว

      ගෑස් එකක් එතනම තියනවා..මුහුදට යනකොටත් ගෑස් ටැංකි අරගෙන යන්නේ..

    • @EASYTHINTODO
      @EASYTHINTODO ปีที่แล้ว

      Thanks

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +3

    වීඩියෝ එකනම් මරැ එයාලගෙ ජීවිතේ පව් හැබැයි එකම දේ හතර පස් පාරක් කියනකොට අහගෙන ඉන්න එපා වෙනවා.

  • @sandundissanayake3930
    @sandundissanayake3930 ปีที่แล้ว +3

    ඔය කාලකණ්ණි ඉන්දියාවෙන් මගේ රටේ එකෙක් හරි කරදරයක් වෙන්න මම ඉඩ තියන්නේ නෑ ☝🇮🇳🤮😡🇱🇰❤

  • @madhuramallika9828
    @madhuramallika9828 ปีที่แล้ว +1

    Buddiyeema. Sarani...puthalata.

  • @villagefishing9545
    @villagefishing9545 ปีที่แล้ว

    සුපිරි 😍මේ පැත්තටත් එන්න කස්ටිය