Doctor mata podi kale idn takkali,bala malu wge dewal allergic wenw beheth gttama ek adu wenw . Dan mata nikanma age palu danawa kamak kawath natat ahethukawa . E palu kasanawa tikak wela gihin aya nati wela ynawa .hethuwa mkdda doctor
doctor 2month wage den allag akta aduwenne ..so MN doctor channeling Kala MN exam liyaddith awa.. me vidihtama 3 months thibba.. den ayeth a vidihtama thiyenwa.. MN grade 3 idan digtama wage inhel use Kala.. grade 8 waladi newetththhuwa..ayeth grade 11 waladi gaththa ...3 month wage..ayeth grade 12 waladith vis awith 2 month use kala...itin doctor me allagi aka after effect akak da inhel use karapu aken
Doctor ape ammage mulu asapurama paludala beheth gatha alaje walata beheth wedida eth adu na doctor number eka hari ena hospital ekak hari apeta ewanna name ekath ekka
ඔබතුමා මෙ කරන මෙහෙවර බොහොම වටිනවා ඇත්තටම ජීවිත වලට අවශ්‍ය මෙ වගෙ දැනුම ගොඩාක් දුරට අපිට ලැබෙනව බොහොම අඩුයි
Thanks for the video clip Dr
Godak sthuthi doctar. Mage babatath kubiyek kavath elajik venava. mata godak vatinava obathumage upadestika.ediriyatath mavani vidio karanna..
doctor veet hair remover cream ekata alajic unoth mokada karanne? please reply
Tks. Appreciate.
Antibodies wadi visa nisa wan alert ekak sewa karaganne kohomada
Kasala palu danawa.
තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම
Doctor thank you. Budusaranai
Doctor mata podi kale idn takkali,bala malu wge dewal allergic wenw beheth gttama ek adu wenw . Dan mata nikanma age palu danawa kamak kawath natat ahethukawa . E palu kasanawa tikak wela gihin aya nati wela ynawa .hethuwa mkdda doctor
Matath ekamai thiyenne
Thank you doctor god bless
Thank you very much doctor
Thankks docter lsraeil
Doctor mage age palu danawa mokada Kara na onaa
Doctor mn බෙහෙත් alaji thiyena kenek.danagaththe danata awruddak ta kalin.maawa නොමැරි berune.danata penadol ekakwath bon bariwa mn duk widinawa.meekata wisadumak nedda?
Matath penadol bonnth ba . Kema jathi walata godakm beheth bonn ba
Matath panadol bonna be.painkillers kisi deyak bonn be alaji wela as wala ,thol wala palu dala idimenawa
ඔයාලා කාටවත් බෙහෙතක් හම්බුනේ නැද්ද 😢
Nh 😢😢@@iranganimesh2280
@@Dilini309නියුරොෆින් පැනඩෝල් වගේමයි පැනඩෝල් ඇලජි මටත් NUROFEN පෙති දෙකක් බීලා බලන්න.ඩොක්ටර් ගෙන් අහල බොන්න. තෙරුවන් සරණයි නිරෝගී සුවයම ලැබේවා 😊
Beheth vidapu sthanaya asala palu dapuwama mokada karanne doctor ,babage masa 4beheth viddata pasu mehema une
Thanks
Doctor mata den masa ganak thissee thiyenawa elji ekak ..mage mulu egem palu denma..thol idiminawa..den beheth aragen bilaa iwara wenkota thol idimenawa..mansik wadayak me thol idimen ekata visdumak nedda.
ඩොක්ටර්,,මගෙ දුවට අවුරුරුදු 16ය් පොඩි උනකට පැනඩෝල් වත් බොන්න විදියක් නැ අගෙ පලු දානවා මේ කට විසදුමක් කියන්න 🙏🙏🙏
Thanks Doctor, Very very wxpensive advic.
doctor 2month wage den allag akta aduwenne ..so MN doctor channeling Kala MN exam liyaddith awa.. me vidihtama 3 months thibba.. den ayeth a vidihtama thiyenwa.. MN grade 3 idan digtama wage inhel use Kala.. grade 8 waladi newetththhuwa..ayeth grade 11 waladi gaththa ...3 month wage..ayeth grade 12 waladith vis awith 2 month use kala...itin doctor me allagi aka after effect akak da
inhel use karapu aken
Allergic aka adunaganna test theyenawa. Awa karala balanna
Thank u Doctor
Doctor mage babata aurudu 1 masa 9,eyata kema elaji wenawa,Malu warga,biththara,kukulmasa,kiri,me kemawarga wagema unuwathuren egaseduwamath mulu egema bibili enawa,mn godakma manasikawa wetila inne doctor,babata nisi poshanayak dennath be,eyata egaseduwath ikmanatama dadiya danawa,eth ekkama samahara welawata bibili enawa,mn piltan denawa wedi unama,eth daruwata nisiposhanayak denna vidiyak na mata me wayasedi,
Colombo asiri eke jeewandara dr channel krnna
Docr mata wayasa 16 dust alargi and wheezing thibba eeta passesa eaaaka neathi unna tan wayasa 23 baba la 2k innawa aluth baba hambaweala massa 2kea inthala aayeath eawella Mokatha keyalawath thannea neahea heamathama eanawa alargi ealiyea neameai eathula
Ugura katta kakula eahama thean wala beahath kaththata eaktath hotha unea neaha. Ealiya yandath beahea weesing uth eanawa
Do.face wash allergy ekakadi munata me cream use karanna hodada?
Doctor eka parata muna rath wela chooti bibili dala dan muna rath wela thiyenne . Mokadda une kiyala hithaa ganna ba.
allergy ekak.sathi 3k witara tyenna puluwanda doctor. babata auruddai
. beheth gatta. arix syrup ekai pred kid syrup ekai dunna thamath palu enawa.
Allergic akak sathi ganan theyenawa num daruwa degatama allergic akakata expose wenawa.Bahath walata aduwenne naththe akai.Puluwannum daruwa allergic wena kama beema adunaganna. Awa nodi enna.oya wayas wala daruwan aluth kama beema walata purudu wena kalayai.
ඩොක්ට මම ඉතාලියෙ ඉන්නෙ .මගෙ දැන් දවස් 5ක් පමන තොල් සහ ඇස් ඉදිමෙනව.ඉදිකටුවකින් අනින වගේ කසල ඉදිමෙනව.මට සෙම ගොඩක් තියෙන කෙනෙක්.හරිම වේදනාකාරියි.ගත යුතු බෙහෙත් මොනවද?😢😢
Matath tiyeno mm රුමේනියා inne
Mta alagic tiynwa doctor kta wate hma ghin rash wge dla rathu wela ksnna enwa ekta mkd krnneh
Doctor mama පේශල් ekk kara mata eka parata husma gann අමාරුයි meka alajik ekkd
Doctor dan masa 1 hamarak vithera venewa ewa dan kasenewa doctor mata ehema alergy wela na doctor kalin nam plzz doctor mata udau keranne 😥
Thanks doctor
Dokter mage aehek uda idimenwa den masa 5 vithara wenawa cerim akak uss kre aka alejik akakda dokter kenek chekbkranna vidoyakne mn raya inne
Thanks doctor 🙏🏻🙏🏻🙏🏻
Dr mage den sathi 2 ka wage edan reta mulu ahema kasala palu danawa.aka peya ganak thiyenawa.hemadama aka hedenawa loku palu danawa.a ai doctor..plz ..
Thank you Doctor
Doctor kadi mee masso widdahama allargy unoth mkd karanne?
ඩොක්ට මට මස 4ක විතර ඉදන් ඇලජික් වෙනවා කෑවත් නැතත් හිටපු ගමන් ඒනව පලු දනව් නහය බුරුල් වෙනවා කන් දෙකෙන් ගින්දර පිට කරනව වගේ හුස්ම ගන්න අමාරුයි මෙකී නිට්ටාවට හොද කරන්න බැරිද
Oyata hodaifa
Dr.plse mata kiyanna puluwanda ganna beheth monawada kiyala mata wathuren saha sithala sulagen alergic hedenawa
ස්වභාවික දෑ වලින් allergic වීම බොහොම කලාතුරකින් වෙන දෙයක්. එය එසේ වෙනවා නම් allergic පිලිබඳ specialist කෙනෙක් හමුවන්න.
Thank you dr.
ඩොක්ටර් මට දැන් මාස හයක් තිස්සේ ඇලජික් එකක් තියෙනවා හමකසා පලුදානවා.මූන ඉදිමෙනවා.සෙම හිරවෙනවා හුස්ම ගන්න අමාරුයි .මාස හයක් තිස්සෙම බෙහෙත් ගන්නවා.බෙහෙත් බොනකම් හොඳ යි.දැන් ඉස්සර ට වඩා වැඩී.මොනවා ද මං කලයුත්තේ
මිි මැස්සෙක් දෂ්ඨ කලොත් මුලු ඇගේම පලුදානවා ද
mind trest unahama allergy enavada..doctor .mahansi unahama vage...?? mn inne romania vala sithatada ?? help me plzz
Sir mata den masa 9k vithara wenawa thama hoda nehe beheth gannawa gannawa hoda wene neh pon nambar eka danwada
U Tube ake theyenawa.
Dr kalin thibbe nathi alargic ekak dan enna puluwan da (thakkali walata wage)
හරිම කලාතුරකින් එන්න පුළුවන්. ගොඩක් වෙලාවට mix allergy ( ආහාර වර්ග හෝ බෙහෙත් වර්ග මිශ්‍ර වීමෙන් ) එන්න පුළුවන්.
Doctor mata kadiyo allergy wenawa agema bibili dala husma ganna amaru wenawa.e welawata ganna mokakhary medicine ekak kiynna puluwan da?
හුස්ම ගැනීමේ අපහසුතා එනව නම් ඒක ලොකු allergic එකක්. ඒ අවස්ථාවේ දී වෛද්‍යවරයකු හමු වන්න.
@@DailyMindNotes doctor ewelawata wedanawa palanaya karaganna puluwan deyak thiyanawada?
@@nelomiranasinghe6153 Hydrocortisone cream aran ganna.Piriton 4mg peththak bonna.adu nathnum Doctor kanakta penanna.
Thank you doctor
Docter, danisse amaruwak awa ekata beheth bonna gaththa ekpartama kasanna gaththa.cream ekk gawa beheth gathtja bonkn adui ita passe ai wadi wenwa
Rheumatologist kenakta pennanna
Doctor ape ammage mulu asapurama paludala beheth gatha alaje walata beheth wedida eth adu na doctor number eka hari ena hospital ekak hari apeta ewanna name ekath ekka
Doctor sithala vadi unama karappan danne ai doctor
Doctor mage age kalawe kakule yatai podi rathu bibili dala kasnwa alarjic ekak wenna oni kiuwa kasnwa yata giya Beth walat aith anwa sanipa una ewath kasnwa
Nawatha nawatha enawanum allergic akakata wada eczema thathwayakda kiyala balanna one.
Thanks great information
Dr asa awata pallaha pody idimimak kasanawa
Ita kalin dawase nut kwa
Dr enisada ehma wela thiyenne
ඩොක්ට මට මස්ජාති කන්න බැහැනේ ඇලජික්. සමහර මස් ජාති කාපුවම මුළු ඇගේම කරප්පන් දානවා වමනෙ යනවා, බඩේලිය යනවා,හුස්ම ගන්න අමාරුයි හතිය වැඩි වෙනවා.කලන්තෙ හැදෙනවා,ගොඩක් අමාරු වෙනවා සමහර මස් කාපුවම, ඔක්කොම ඇගෙන් පිට වෙනකම් බඩ සුද්ද වෙනකම් බඩේලිය වමනෙ යනවා.ඊට පස්සෙ තමයි හොද වෙන්නෙ. ඒ වෙලාවට පිරටින් තියා පොල් කොලයක් තම්බලා බීවටවත් හරියන්නෙ නැහැ.ඌරුමස් කාපුවම කරප්පන් දානවා බඩේලිය යනවා සමහර වෙලාවට වමනෙත් යනවා හැබයි ගොඩක් අමාරු වෙන්නෙ නැහැ ඌරුමස්වලට, ඒ වෙලාවට පොල් කොල දුන් අල්ලනවට වඩා පොල් කොලයක් තම්බලා බීපුවම ඉක්මනට හොද වෙනවා. හැබැයි කරප්පන් දාපු වෙලාවට පිරටින් බිව්වා කියලා මටනම් අඩුවෙන්නෙ නැහැ, ඉස්සර පොඩි කාලේ කුකුල් මස් කෑවා කාලයක් යද්දි ඒකත් ඇලජික් උනා හැබයි තව ටික කාලයක් යද්දි ඒක හරි ගියා දැන් මට කුකුල් මස් විතරයි කන්න පුළුවන් වෙන මස් ජාති කන්න බැහැ. ඉස්සර සොසේජස් වලටත් කරප්පන් දැම්මා ඊට පස්සෙ ඒකත් හරි ගියා, මේ වගේ කෑම ඇලජික් වෙනවට බෙහෙත් තියෙනවද ඒ ඇලජික් උණු වෙලාවට මොනවද බොන්න ඕනේ අපිට පාමසියෙන් ගන්න පුලුවන්ද ඒ බෙහෙත් වර්ග. අපෙ අම්මටනම් කිසිම මසක් කන්න බැහැ හැම මසක්‌ම ඇලජික්
හොදම බෙහෙත allergic ආහාර ගන්නේ නැතුව ඉන්න එක.
ඔබ පවසන ආකාරයට allergic උනොත් මරණය පවා සිදුවිය හැක.
@@DailyMindNotes thanks ඩොක්ටර් ❤️🙏
Ane matath ada oyata una dema unane
@@chaturanganichaturanggani9039 ඇලජික් දේවල් කන්න එපා
මටත් එහෙමයි
වායිද්ද තුමා මාගේ නොනාට ඇවිත් තියෙනවා ඇහැලජික් එකක් කුරුදු පොතු වෙල තියෙන පොත්ත තලාද්දි ඉන වතුර වාගේ දියරය ගැයුනු දාවසේ ඉදාන අල්ලේ ඇති යට අම කානවා නොනාට වෙන වැඩක් පලක් කරන්නත් බැරි තත්තේයක් කියන්න එහෙකට බෙහෙතක් තියනවාද මහත්මය
ඩොක්ට මට එලුමස් එලු කිරි බීව්වම ඇලජික් උනා දැන් කන්නෙ නැ ඒත් පලු දාලා කසනවා මන් ගෙදර අයට කිව්වෙ නැ බනිනවා නෙ රට ඉන්නේ මන් ලන්කාවට ඇවිත් බෙහෙද් කරගන්නකන් හිටියට කමක් නැද්ද ඩොක්ට
😢
Godk pin doctor
Doctor mage girlfriend ta beef allergic una piriton dunna, adu une nattam mkkd krnne?
Allergic එකක් අඩු කරන්න Piriton විතරක් මදි. Steroids drugs එකක් use කරන්න ඕනේ. උදා= Prednisolone
@@DailyMindNotes dn hives adu una piriton and tumeric milk dunna dn hri
@@DailyMindNotes thank you doctor ❤️
Ammooo allergies nam epa..mata stewan jhonson haduna...elowa gihin melowa awa
ෆේස් ක්‍රීම් ගාලා මූනම කලු වෙලා ඒකට මොනවද ගාන්න හොද ඩොක්ට
සර් පිරිටන් වලට අඩු නොවුනොත් කැසීම නැති කරන්න බෙහෙත් කියන්න..
Allergic Management කරන්නේ Drug වර්ග දෙකකින්.
1 Anti Histamine
2 Steroids
සරල Histamine වෙන්නේ
Piriton ,Promethazine වගේ Medicine.
Steroids Drugs බොහොමයක් තියෙනවා.
බොන බෙහෙත් සිට ඉන්ජෙක්ෂන් දක්වා.
බහුලව ම භාවිතා කරන්නේ Prednisolone
මෙවැනි Medicine වල අතුරු ආබාධ සහිතයි.
ඔබට Allergic එකක් උනොත් Piriton 4 mg හෝ Promethazine 25 mg පෙති 1 සමග Prednisolone 5 mg පෙති 2 ක් එක වරක් පමණක් ලබා ගෙන බලන්න.
අඩු වෙන්නේ නැත්නම් වෛද්‍යවරයකු වෙත යොමු වෙන්න.
මට අඩුවෙන්නෙ prednisalon පෙත්තට එ පෙත්ත නැත්නම් මං දහස් වතාවක් මැරිල😢
ඩොක්ටර් මගෙ බබාට අලජික් එකක් තියෙන්ව දවල් දවසටම කසන්නෙවත් පලු දන්නෙවත් නෑ ඒකට මොකද්ද කරන්නෙ ඩොක්ට පෙන්නුවම පෙරිටන් විතරයි දුන්නෙ අනේ මේකට පිළිතුරක් දෙන්නකො
පොඩිකාලෙ මට ඌරුමස් කන්න බෑ පලුදානවා.. දැං මට 25 යි.මං විදේශගත වෙන්න ඉන්නෙ මට ඌරුමස් වලට හුරුවෙන්න පුළුවන් ද ඩොක්ටර්? ලඟකදි කැවෙ නෑ පොඩිකාලෙ පලුදාපු නිසා
🙏
මට හෙයා ඩයි ගැවහම ඔලුව කසළ තුවාල එනවා .ඒකට මොකක්ද කරන්නේ ඩොක්ට ..
Leather gloves එකකින් allergic වුණා ම මොකද කරන්නේ අත රතු වෙලා ඉදිමිලා
Sir, mata dadiya dammama muunema palu danawa😥😥😥 awwe yanna ba muuna rathu wenawa..mata hoda cream ekak kiyannnako😥😥
50% uv protection theyena sunscreen akak ganna
super
Thank you
Ane doctar mata kambi anayak anila pitagasma beheth eka vidda. E ekkama hospital eken thuvala velenna tabili pata kalu pata karalak bonna dunna. Eka mata alajik una. Mulu agama kasanava ivasanna ba mokada karane. Hospital giyama aye alajik ekata beheth ekak vidda. Eth adu na. Mokada karane doctar
Doctar, Alajik eka enkota una 38c, pesur 90/80, heethala ava. Adata davas 2k venava. Nida gannath ba katu aninava vage. Hospital eken man tikat kapagena ava. Korona ledun hitapu nisa. Doctar cream ekak vage nadd?, ganna.
Sorry dakke naha.dan kohomada ththwaya
Hama welema cream hare yanne
Jesu pihitai oba thumata 🌹🌹🌹🙏🙏🙏
❤
Thank you.
මට අවුරුදු ගානක් තියනව prednisalon පෙත්තක් බිවම විතරයි පලු නැතිවෙන්නෙ
ඩොක්ට මට gluten ඇලජික්..මේක පොඩි කාලෙ තිබ්බේ නෑ අවුරැදු 16 වගේ ඉදලා තමා අවේ .මේකට බෙහෙත් නැද්ද
නැත. Gluten නැති products භාවිතා කරන්න.
Doctor මිි මැස්සෙක් දෂ්ඨ කලොත් මුලු ඇගේම පලු දානවා ද
ඩොක්ටර්.
මගේ බබාට වයස අවුරුදු 5 යි
කඩියා කැවාම බබාට ඇලජික් වෙනවා. කඩියා කාපු තැන ලොකු වතුර බිබිලක් එනවා. සති 2ක් විතර ඒ බිබිල තියනවා.ලග තියාගෙන බාවිතා කරන්න පුලුවන් බෙහෙතක් කියන්නකෝ
Futop-B cream akak laga thiyaganna
@@DailyMindNotes
Doctor mata poddak wisthara karanna puluwanda nelli kewama allergy wenne ayi kiyala.
Mata kadiya kapuwama husma ganna beri wenawa
Great sir tnx
Godakk sthuthi oba thumata pahadili karata
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank you. ❤
බෙහෛා පිං සිදුවේවා වෛද්‍යතුමනි. ඔබ සැබෑම වෛද්‍යවරයෙකි.
Alcohol allergy ekta mokada karannne
Mona alcohol da?
Doctor ape ammata panadol ehema Bonna be allergic Venava
Ethakota husma ganna ehema amaru vela as deka rathu venava
E velavata eya piriton ekak bonava ethakota hariyanava.
Me lagadi hair dye ekakuth allergic vuna
Mekata mokakda karanna oone
Doctor.
Ane doctor mage muhune purama rathu pateta bibili wageyak damela thiyenewa kurula nam nemei alergy akak kiyela thamai kiyanne ane doctor mata muhuna thibunu thathwyetama araganne prethikareyak kiyanneko doctorta pin sidda wenewa
ෆේස් වොෂ් එකක් ඇලජික් වෙලා ගෙඩි දැම්මම මොකද කරන්නේ ඩොක්ටර්
Doctor allergies වලට treatment කරන්නේ මොනවා සම්බන්ධ doctors ලාද
මැක්කන් කපුවහම මට ඇලජික් ඩොක්ට මම බෙහෙත් ගත්තා හොද උනේ නැහැ පලු දාලා කසනවා අව්රුද්දක් විතර හොද වෙන්නේ නැහැ බෙහෙත්ක් කියන්න කො සර්
Try mometazone cream
👍👍👍💙❤💚
බබෙක් හම්බෙන්න ඉන අම්ම කෙනෙක්ට මස් ඇලජික් උනාම පිරිටන් දෙන එක අවදානම්ද
නැත.
මට චිකන් විතරයි කන්න පුලුවන් වෙන මස් ජාතියක් කැවොත් කරප්පන් දානවා
ඇලජි එකකින් පසු හම වියලීමට ගාන්න පුලුවන් ක්‍රීම් මොනවද?
Allowera wage theyena cream ganna.Efatop
මාගෙ puthata den vayasa 22 teblet ganna be aelagik wenawe ඩොක්ටර් me teblet monaweda kiyala soya ganne කෙසේද peheli like karanna ඩොක්ට
Mona tablets walata allergic wenawada kiyala hoyanna wenama pareksana theyenawa. Mewa mila adikai.
Eth samanyan allergic wenne antibiotics walatath pain killer walatath.
Pala purudu doctor kanek meet wenna.
Doctor contact number ekak denna puluwanda
Ç😅
දූවිලි ඇලජික් වලට බෙහෙතක් කියන්න හැමදේම බිව්ව අඩු වෙන්නෙ නැ
Oya monwda gathe දූවිලි alji ekta plz riply
@@dilkiniraa7583 හැමදාම ඇද බෙඩ් ශීට් වැකුම් කරලා තමයි නිදාගන්නෙ බෙහෙතක් නම් හම්බ උනෙ නැ
මිි මැස්සෙක් දෂ්ඨ කලොත් මුලු ඇගේම පලුදානවා ද
දැන්නම් කසන්නැ ගිලින කොට උගුර අමරුයිනෙ
එවා අඩු වේවි.
Piriton
Dr gm watsapp number akak denna puluwanda doctor ge. Loku udauwak doctor 🙏🙏
Thank you Doctor
Thank you
Thank you doctor
Thanks
Thank you doctor