සිංහලේ අවසන් රජු ශ්‍රි වික්‍රම රාජසිංහ රජු අවසන් වරට රඳවා තැබූ සිරකුටිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • සිංහලේ අවසන් රජු ශ්‍රි වික්‍රම රාජසිංහ රජු අවසන් වරට රඳවා තැබූ සිරකුටිය
    ------
    1803 වසරේ ඉංග්‍රීසි හමුදා සහ සිංහල හමුදා අතර ඇතිඋන යුද්ධය අවසන්වීමෙන් පසුව 1815 පෙබරවාරි මස ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට පත්වනවා. එසේ අත්අඩංගුවට පත්වීමෙන් පසු ඉන්දියාවට පිටුවහල් කරන තුරු රඳවා තැබූ සිරකුටිය මෙම දර්ශණපෙලෙන් දැකබලාගන්න පුලුවන්.
    ------
    The prison where the last king of Sinhalese, Sri wickrama rajasinghe, was kept for the last time After the end of the war between the English and Sinhalese forces in 1803, King Sri wickrama rajasinghe was arrested in February 1815. After being arrested, you can see the prison cell where he was kept until he was deported to India.
    ------
    Music Credit - TH-cam Audio Library
    #srilanka #art #traditional #travel #99studio

ความคิดเห็น • 18

  • @vijayadharani9729
    @vijayadharani9729 หลายเดือนก่อน +4

    අසත්‍ය ඉතිහාසයක්. මෙම කුඩා ගොඩනැගිල්ල 1950-60 කාලයේ ඉදි කරන ලද්දක්.

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm หลายเดือนก่อน +3

    Kohada raaja sinha sinhala raja vannaa rajasthan Para raja sinha misaka indiya akramanayakadee thami sinhala raja brithanya uva raja unaa brithanya uva raja valaa giya nisi indeed akkramanayan mudhaa ganna kappati pola givisumak gahuva uva raja kathaa ivara una raja kathaa ivara unaa davana loka uddhayak athi veeman in pasu naavika saha guvan lasa hamudha Bala hadhaa gaththaa daasayakata arhiva daasayak udha vadeema navath vagana suvaadheena raajyan goda nagaa ganeemata paarli maanthu kramayak yojana kara gani min

  • @jayanthabandara1605
    @jayanthabandara1605 หลายเดือนก่อน +1

    This is a fabricated lie, fake. What is the story behind this? Part of the front portion of Ceylinco Building was to be acquired for road widening, but the Owner`s wanted to avoid that and they built this structure with an identification tag of King Rajasinghe`s Cell. All these happened with someone`s instructions or guidance. Who can believe this type of small structure used as a prison cell of VIP? All fake. People normally accept this type of lies because of lack of knowledge.

  • @TheElephant-elephantattack
    @TheElephant-elephantattack 3 หลายเดือนก่อน +1

    සුපිරි වීඩියෝ එකක්.❤

  • @ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර

    සිංහලෙ අවසන් රජ්ජුරුවෝ , උතුම් niwan suwa labammwa.....❤.....

  • @kamalanadeeshani677
    @kamalanadeeshani677 2 หลายเดือนก่อน +2

    Sinhale neme sri lankawe awasan raju

  • @TharinduNiranjan-e2u
    @TharinduNiranjan-e2u หลายเดือนก่อน +1

    Lankawe hela virayek rata wenuwen divipidu jaya

  • @PriyanthaKumara-j5l
    @PriyanthaKumara-j5l 2 หลายเดือนก่อน +2

    Ape.රජතුමා .

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 3 หลายเดือนก่อน +1

    ⚘⚘⚘niyama danuwath kirimak⚘
    ⚘teruwansaranai oyata⚘⚘⚘⚘

  • @indurajapaksha1661
    @indurajapaksha1661 2 หลายเดือนก่อน +1

    රජ්ජුරුවෝ රට පාලනය කරන කාලයේ sri lanka කියලා රටක් තිබුණේ නැහැනෙ .

    • @masurangasanjeewa8338
      @masurangasanjeewa8338 หลายเดือนก่อน

      සීහෙළ දේශය නැත්තං හිංගල රට කියල කිව්වෙ

  • @ashanshadi2792
    @ashanshadi2792 3 หลายเดือนก่อน +1

  • @PeduruEmart
    @PeduruEmart หลายเดือนก่อน

    Tail.. Awash.. raju..narendra..kohomada..sinhalwenne

  • @samadhimadubashini1739
    @samadhimadubashini1739 3 หลายเดือนก่อน +1

    Great story

  • @ashanshadi
    @ashanshadi 3 หลายเดือนก่อน +1

    නියමයි....

  • @CelluloidMedia-t6b
    @CelluloidMedia-t6b 3 หลายเดือนก่อน +1

    Lassana wadak.....
    👌👌👌👌👌👌

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 หลายเดือนก่อน

      මේ ස්තානය හා භූමිය නිවැරෆ්හි නමුත්.ටජු රෆ්හවා තැබුවේ මේ කුටියේ නොවෙය්...මේ ඒ ආද්ර්ශයට පසුව හැදූකුටියක්**රජු සමග. රජුගේ මව ලෙස සැලකෙන සිරි අම්මා...බිසව්න් වූ වෙන්කත රන්ජම්මාල්......ජම්මාල්............අම්මාල්.. සහ මුත්තු කන්නම්මාත්...වේනුසාමි සහ.විනයාහස්වාමි..කියන මාමලාත්..රදවා තැබූ බව වාර්තා වෙනවා...ඔය සියලු දෙනාට මේ පුන්චි කුටිය ඇතිද? මෙහි ඉඩපාඩු ඇති.නිවසක තමය්. ඉව්න් රදවා තැබුවේ...ඒ බව වාර්තාවල පැහැදිලිව දක් වෙනවා...එම ගොඩ නැගිලි..මෙහිතිබු..එස් ආර් හමුදා කදවුර ඉවත් කලාට පසු කඩා ඉවත් කෙරුනා
      .