🧿

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 227

  • @yashsamarathung2814
    @yashsamarathung2814 4 ปีที่แล้ว +56

    " කැපකරලා හරියට වැඩ කරොත් ඒ තුලින් මුලු ජීවිතයම ගොඩනැගෙනවා."👍❤️❤️❤️👌

  • @rasikashirantha7885
    @rasikashirantha7885 3 ปีที่แล้ว +9

    සර් ,ඔබ සැබෑම අභිප්‍රේරකයෙක්.බොහොම ස්තුතියි යහපත් හෙටක් වෙනුවෙන් කරන මෙහෙවරට .

  • @gauriejayasekara5906
    @gauriejayasekara5906 4 ปีที่แล้ว +26

    වැදගත් දෙයක් සර්.මගේ Diploma එකේ final exam එකට speech එකක් කරන්න තියෙනවා.වරදවා හිතන්නෙපා සර්,මං මේ කතාව තමයි translate කරලා ගන්නෙ.ඒ තරම් හිතට වැදුනා.

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว +2

      ස්තුතියි අදහසට

  • @bandulaarachchibandula4957
    @bandulaarachchibandula4957 2 ปีที่แล้ว +7

    මීට වසර 12කට කලින් මෙ කතාව මමත් අහල තියනවා.ඇත්තටම ජීවීතයට ගොඩක් වටින කතාවක්!කැපකිරීමි තුල වටිනා ජීවිත හැදෙනවා.බුදු සරනයි!

  • @chamidunethmina7766
    @chamidunethmina7766 3 ปีที่แล้ว +9

    Godk lassana motivation ekk mn asama eka ❤️ "ජීවිතේ ලස්සන කර ගන්න අපිට දුක් විදින්න වෙනවා ඒකට ගොඩක් කැපකිරීම් කරන්න වෙනවා ඒක ඉවසගන්න පුරුදු වෙන්න ඕනේ"❤️

  • @srimathikumari2584
    @srimathikumari2584 3 ปีที่แล้ว +27

    මම ඇහැව්ව හොදම දේශනාව .මේවානේ දාන්න ඕනි මනුෂ්‍යයන්ට ජීවිතය ජයගන්නට .මොනතරම් වටිනවාද !සුබම සුබ දවසක් වේවා !

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d 11 หลายเดือนก่อน

    ආදරණීය විශ්වය ස්තුතිවන්ත වෙනවා චන්දන ගුණවර්ධන මහත්මයාණෙනි ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා සුව Path වේවා

  • @ferlydiana4522
    @ferlydiana4522 3 ปีที่แล้ว +2

    ස්තූතියි සර්, සිසු දරුවෝ ගොඩ දෙනෙක් මේ කතාව ජීවිතාදර්ශයකට ගනීවි.

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว

      Thank You ferly

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว

      08 Tips for Wake Up Early in the Morning
      උදේ පාන්දරම නැගිටින්න ගියාම පුදුම කම්මැලිකමක් දැනෙනවා නේද ?හරියට අතපය බැදලා දාල වගේ .ආයෙත් හොදට පොරෝගෙන නිදාගන්න තමා හිත .මේක ඔයාට විතරක් නෙමෙයි ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් .හැබැයි ..ඉතින් මේකට අත්දුටු බෙහෙත අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා
      th-cam.com/video/y_RKEdAkVpg/w-d-xo.html

  • @vvsrealart8702
    @vvsrealart8702 ปีที่แล้ว

    ගොඩක් ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් සර් 🙏🙏🙏🙏🙏ගොඩක් වටිනවා

  • @a33889
    @a33889 4 ปีที่แล้ว +9

    නියමයි කියන්න වචන නෑ🙏

  • @tamildubbedmovies8786
    @tamildubbedmovies8786 2 ปีที่แล้ว +11

    නියමයි.. දිනෙශ් තිස්ස සර්ලගේ කයියට වඩා.. හොද දෙයක් අන්තර්ගත කරලා ළමයින්ට සතය ලොකේ උදාහරණයකින් පෙනවන එක. මත් අසායි ඔබතුමගේ උපදෙශ වලට.. වෙන මොකක් හින්දා නැවෙයි සැම උපදෙශයක නැත්නම් මොටිවිටෙට් එකේ යම් වැදගත් අන්තර්ගතයක් තියෙනවා❤️❤️❤️❤️

  • @punsadeeparindya446
    @punsadeeparindya446 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින motivation එකක් මාර විදියට හිතට වදිනවා❤️🥰

  • @NilanthiRenuka-b9m
    @NilanthiRenuka-b9m ปีที่แล้ว

    සර්ගෙ කතාව භාවනාවක් වගේ.ගොඩක් වටිනවා

  • @dusanthadulaj2884
    @dusanthadulaj2884 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සන ...මෝටිවේසන් එකක්....👍👍👍👍🙏🙏

  • @kapilabandara1001
    @kapilabandara1001 2 ปีที่แล้ว +1

    අපෙ සර්ට ගොඩාක් ආදරෙයි......අහිමි උනත් ආදරෙයි.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @farhasamazingcrafts8422
    @farhasamazingcrafts8422 3 ปีที่แล้ว +4

    Great work keep it up👍

  • @rvtpjayasingha4439
    @rvtpjayasingha4439 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සර් 👍👍👍❤️❤️❤️❤️❤️

  • @gayanjayasundara2866
    @gayanjayasundara2866 2 ปีที่แล้ว +1

    Newatha obe me upades denna kenek me lowa thula nethi Wei. Obata niwan suwa !!! Suba gaman sir

  • @madhushikabawanthi7170
    @madhushikabawanthi7170 4 ปีที่แล้ว +4

    Its very useable my academic life .thank you sir

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 2 ปีที่แล้ว

    ලස්සන ආදර්ශමත් කතාවක් සර්

  • @seethabasnayake
    @seethabasnayake 3 ปีที่แล้ว +1

    Athatama mata.meka hodata hithata waduma maama ahapi hodama ekak budu saranai

  • @tharindudulshan4107
    @tharindudulshan4107 4 ปีที่แล้ว +2

    ඇත්තටම නියමයි සර්...

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 ปีที่แล้ว

    ඔබ අප සමඟයි...🙏🙏🙏🙏

  • @chaturanuwan1257
    @chaturanuwan1257 ปีที่แล้ว

    ඩබල් රෙස්පට් කරනවා සර් good luck

  • @dananjaya6209
    @dananjaya6209 ปีที่แล้ว

    වටිනා කතාවක්

  • @ravindrakumara5446
    @ravindrakumara5446 2 ปีที่แล้ว

    Godak watinawa jivithayata

  • @chandanandaurapola4522
    @chandanandaurapola4522 2 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක වටිනව ඒ වුනාට සර් කියන එක ඇහෙන්නෙ නෑ මේ music එක හින්ද ආයේ වීඩියෝ එකක් දාද්දි music tone එක අඩුවෙන් වීඩියෝ එක දාන්න කියල මම.යෝජනා කරනව
    තෙරුවන් සරනයි

  • @nipunnirmantha6141
    @nipunnirmantha6141 ปีที่แล้ว +1

    Thank you sir ❤️👏👏

  • @asokakumari5692
    @asokakumari5692 4 ปีที่แล้ว +1

    නියමයි සර්....බොහොම ස්තුති

  • @gayathriprasadini246
    @gayathriprasadini246 2 ปีที่แล้ว

    Godak පින් සර්

  • @anojaariryadasa774
    @anojaariryadasa774 2 ปีที่แล้ว

    Ane ape punwath sir. Obata niwan suwa.

  • @sksandaruwan8357
    @sksandaruwan8357 ปีที่แล้ว

    Thanks sir

  • @Sadamaliwjerathna-vn7iu
    @Sadamaliwjerathna-vn7iu 7 หลายเดือนก่อน

    beautiful 🙅🏻

  • @achinthanilmini9890
    @achinthanilmini9890 3 ปีที่แล้ว +1

    ජීවිතයට වටිනා ආදර්ශයක් ගන්න පුලුවන්

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว

      Thank You
      th-cam.com/video/d0xfUQK-0iw/w-d-xo.html

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 2 หลายเดือนก่อน

    අනේ දෙවියනේ සර්රුයි රාජාලියයි නියමයි

  • @milindubinara9391
    @milindubinara9391 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි
    ඇත්ත කතාව

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว

      Thank You
      th-cam.com/video/d0xfUQK-0iw/w-d-xo.html

  • @supipiannchrishmaliesubasi6234
    @supipiannchrishmaliesubasi6234 2 ปีที่แล้ว +2

    Sir gen gatta motivation eka kiyala nima karanna ba.Eagle ge story eka tadinma danuna..hitha ganna ba mechchara ikmanin ai giye kiyala..eth sir aniwaryenma hoda thankata gihin athi kiyala wishwasa karanawa.iddi karala tiyana pin godak tiyanawa sir..lamaita free ugannala ruk ropana wadasatahan karala tawa godak dewal karala ratata loku wadak karapu kenek sir..sir ugannapu dewal hamadamat hithe tiyanawa..sir ta niwan suwa 💐!!!

  • @anulasiriwardhana557
    @anulasiriwardhana557 ปีที่แล้ว

    Excellent speech ❤️ Thank you sir

  • @shen9288
    @shen9288 3 ปีที่แล้ว

    sirge katahada lassanai😍😍😍😍😍

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว

      Thank You
      th-cam.com/video/d0xfUQK-0iw/w-d-xo.html

  • @m.dhammanandathero2686
    @m.dhammanandathero2686 2 ปีที่แล้ว +1

    Nice speech

  • @yurashachalakshi5857
    @yurashachalakshi5857 3 ปีที่แล้ว +1

    nice story sir. it is very important for our life sir...thank u so much sir. And thank u chanelk

    • @markkanishka9621
      @markkanishka9621 3 ปีที่แล้ว

      th-cam.com/video/JNhpTD9Nn-w/w-d-xo.html
      Vision දර්ශනය .

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว

      Most welcome

  • @chathurikabandara5122
    @chathurikabandara5122 2 ปีที่แล้ว +1

    Niwan suwa sir !

  • @maheshnishan8582
    @maheshnishan8582 3 ปีที่แล้ว +2

    Sir budu hamuduwoth kare meka ne....duk Vindama sapa labena was nemei..... E thulin dawanta adishtana upandinawa....minis mansa mata hit enawa shakthi yak thiyenwa.... Bs... Lassana a karanwa.. Bs.. Sthuthi I...

  • @thejavikramasinghe9905
    @thejavikramasinghe9905 4 ปีที่แล้ว +1

    Thank you oba thumata

  • @oshanmudunpitiya
    @oshanmudunpitiya 11 หลายเดือนก่อน

    Motivates me every day❤

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +1

    Ithama duk sahithayiiiiii....mata damma marenna one....mage ayusha kawuru harii ganna....

  • @patashalawa
    @patashalawa 4 ปีที่แล้ว

    lassanaiiiiiii

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว +1

    Thank you sir

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว

      Chanel K අලුත්ම motivation වීඩියෝව බලන්න th-cam.com/video/rqbpf5CLSzk/w-d-xo.html

  • @tharangaliyanage7993
    @tharangaliyanage7993 4 ปีที่แล้ว +1

    Super

  • @MEENUZZTravles
    @MEENUZZTravles 2 ปีที่แล้ว

    Very important speech ❤️ thnk you sir

  • @Sampa93
    @Sampa93 3 ปีที่แล้ว +3

    ඒක තමයි රාජලියා ඇමරිකාවේ Logo වල තියෙන්නේ...දැනුයි තේරෙන්නේ ඒක..

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว +1

      www.va.gov/opa/publications/celebrate/eagle.pdf

  • @nissankafernando7427
    @nissankafernando7427 4 ปีที่แล้ว

    Excellent 👍👍👍👊

  • @thakshilaprabudda5474
    @thakshilaprabudda5474 3 ปีที่แล้ว

    Thank you sir 🙏🙏🙏

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว

      Thank You
      th-cam.com/video/d0xfUQK-0iw/w-d-xo.html

  • @prabhathruwankumara5149
    @prabhathruwankumara5149 2 ปีที่แล้ว

    ඔව් සර්.ස්තුතියි

  • @sunitalanka3102
    @sunitalanka3102 2 ปีที่แล้ว

    Niwan suwa sir🙏🙏🙏❤❤

  • @thushanipriyangika2627
    @thushanipriyangika2627 2 ปีที่แล้ว

    Sir mata me kathawa hariyata hithata waduna mewa lamaynta kiyala dena Aya atthata ma aduy good luck sir

  • @eadmadushan
    @eadmadushan 2 ปีที่แล้ว

    Niwan suwa sir

  • @lovelysounds4955
    @lovelysounds4955 4 ปีที่แล้ว +1

    nice !!

  • @nirmaniingeetha1194
    @nirmaniingeetha1194 4 ปีที่แล้ว +1

    Thankyou sir

  • @oshanisandaya5960
    @oshanisandaya5960 3 ปีที่แล้ว +1

    සර් කියන්න වචන නෑ හදවතටම දැනුනා

  • @blackbro2561
    @blackbro2561 4 ปีที่แล้ว +1

    Elama

  • @raviharimunasinghe3623
    @raviharimunasinghe3623 2 หลายเดือนก่อน

    Here are simplified explanations of the four concepts from the image:
    ### 1. **Locus of Control**
    - **Internal Locus of Control**: You believe that your actions directly affect what happens in your life.
    - **External Locus of Control**: You think that outside forces, like luck or fate, control what happens to you.
    ### 2. **Self-Efficacy**
    - This is your belief in your ability to successfully do a specific task. If you think you can do it, you likely have high self-efficacy.
    ### 3. **Self-Esteem**
    - This is how you feel about yourself overall. It’s your sense of self-worth, and whether you like or dislike yourself.
    ### 4. **Self-Monitoring**
    - This is your ability to change your behavior to fit different situations. High self-monitors can adjust easily, while low self-monitors stick to their usual behavior.
    These concepts help explain how people perceive themselves and how they interact with the world around them.

  • @MusicSrilanka-1999
    @MusicSrilanka-1999 5 หลายเดือนก่อน

    ❤❤

  • @dasunchinthaka-br3gr
    @dasunchinthaka-br3gr 6 หลายเดือนก่อน

    😍🙏

  • @muthumina.1905
    @muthumina.1905 3 ปีที่แล้ว

    වටිනා මිනිසෙකුගේ වටිනා අදහස් ජීවිතය දිනන්න..

  • @RashmieeWeerasinghe
    @RashmieeWeerasinghe 2 ปีที่แล้ว

    ✨️

  • @yenuliweerasuriya9456
    @yenuliweerasuriya9456 2 ปีที่แล้ว

    🤟

  • @samanthikakumari3172
    @samanthikakumari3172 3 ปีที่แล้ว +1

    ♥️♥️

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว

      Chanel K අලුත්ම motivation වීඩියෝව බලන්න th-cam.com/video/rqbpf5CLSzk/w-d-xo.html

  • @nelumudurawana8924
    @nelumudurawana8924 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nishadisilva9159
    @nishadisilva9159 4 ปีที่แล้ว +2

    Plz sir, ayeth 2021 theory clz ekata chandana sirwa gennannako...

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 ปีที่แล้ว +1

      Thanks for the idea

    • @hashanidinushika6481
      @hashanidinushika6481 11 หลายเดือนก่อน

      මේ වීඩියො එකේ ඉන්න සර්ගෙ නම.මොකක්ද

  • @යේසුස්තුළඉදිරියටම

    👍👍👍

  • @SSK376
    @SSK376 ปีที่แล้ว +2

    The Eagle by Alfrod Lord Tennyson ❤️

  • @harshaniperera570
    @harshaniperera570 4 ปีที่แล้ว

    ස්තුති background mmusic ekak thiyanna ethakota agata danenawa

  • @chathukanilakshana3181
    @chathukanilakshana3181 2 ปีที่แล้ว

    සැබැ වෙනසකට මුල පුරමු

  • @thulsaraabeykoon2335
    @thulsaraabeykoon2335 4 ปีที่แล้ว

    💪💪💪

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 3 ปีที่แล้ว +1

    Mamath ahuwa hodama deshanayak eka

  • @medhaharmonium7909
    @medhaharmonium7909 ปีที่แล้ว

    රාජාලියා ගේ ගැන මේ ඉගැන්වීම් ඔක්කොම කරන්නේ ක්‍රිස්තියානි අය...ඔය ගැන ඒ අයගේ ශුද්ධ වූ පොත වන ශු.බයිබලයේ තියෙනවා ....
    ඒක තමයි බටහිර අය උගන්වන්නේ...දැන් ලන්කාවේ උපදේශකයන් පාවිච්චි කරනවා...ඒ ගැන හරියට දන්නේ නැතිව...අන්න එහෙම කාගේ වුනත් හොද දේ ගන්න ඕනේ....
    අපේ රටේ ඉතින් එහෙම ගන්නවා අඩුයිනේ...
    ක්‍රිස්තියානි අයගේ,,ඔය රාජාලියා සන්කල්පයට ලියපු ගීතිකා පවා තියෙනවා

  • @pradeeplakshan4369
    @pradeeplakshan4369 3 ปีที่แล้ว +1

    වරදවා හිතන්න එපා එයා මැරෙන් නැද්ද දින 50ක් නිරාහාරව හිටියම ?

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว +1

      naha

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว +1

      08 Tips for Wake Up Early in the Morning
      උදේ පාන්දරම නැගිටින්න ගියාම පුදුම කම්මැලිකමක් දැනෙනවා නේද ?හරියට අතපය බැදලා දාල වගේ .ආයෙත් හොදට පොරෝගෙන නිදාගන්න තමා හිත .මේක ඔයාට විතරක් නෙමෙයි ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් .හැබැයි ..ඉතින් මේකට අත්දුටු බෙහෙත අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා
      th-cam.com/video/y_RKEdAkVpg/w-d-xo.html

  • @nilukaSewwandi-x8q
    @nilukaSewwandi-x8q ปีที่แล้ว

    Katta kana jewitheta kawada Hari wasanthayak enawamai

  • @mdilshan8510
    @mdilshan8510 4 ปีที่แล้ว +2

    music eka nathuwa danna puluwannam hodai nath nam ahagena inna amaui

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 ปีที่แล้ว +1

      Thanks for the idea.We will think about yr idea

    • @mdilshan8510
      @mdilshan8510 4 ปีที่แล้ว +1

      music eka [tikak adu karanna]

  • @travelwithmesrilanka6828
    @travelwithmesrilanka6828 4 ปีที่แล้ว +1

    Godak aya balala ne,a unata balanna vatinawa

  • @buddikasuranjith7474
    @buddikasuranjith7474 4 ปีที่แล้ว +1

    amith pussella kiyanne me sir da?

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 ปีที่แล้ว

      No-This is Mr.Chandana Gunawardana /motivational speaker.I will send you Amith pusseall ,S FB link
      facebook.com/sasipnugegoda/?ref=bookmarks

  • @dammikakumara791
    @dammikakumara791 ปีที่แล้ว +2

    කට්ට කාල වැඩ කරපුවම අද කන කට්ට දවසක ඔබව පුදුම කරාවි

  • @VimukthiDhananjaya-ot5rr
    @VimukthiDhananjaya-ot5rr ปีที่แล้ว

    Meke dn voice eka ahen nene ai e

  • @kaveeshasandini7083
    @kaveeshasandini7083 3 ปีที่แล้ว +1

    sir lectres ekenek de

  • @BinuliNayanadini
    @BinuliNayanadini 5 หลายเดือนก่อน

    මේක හොද අභිපරේරානයක් නමුත් මේ කතාව බොරු 🥲😅

    • @shanukadilshan1184
      @shanukadilshan1184 12 วันที่ผ่านมา

      @@BinuliNayanadini ඇත්ත කතාවක් ඕක දන් නැත්තන් ඉගෙන ගනිම් 😌

  • @madusankapradeep7257
    @madusankapradeep7257 2 ปีที่แล้ว

    Samaharu oya tikama ukussa gana kiyanava Raja aliya ukussa saththu 2nnek neda?

  • @pwprabath8190
    @pwprabath8190 2 ปีที่แล้ว +1

    Me
    Kathawa
    Prayogikawakesewath
    Wiyanoheka
    Mewage
    Kisimakemak
    Bimaknethiwa
    Melosathekuta
    Iannabehe
    Sariraya
    Welila
    Wijalanayatapathwela
    Merenawa
    Mewage
    Modakathadannaeapa
    Minussu
    Punnakkukannenehe
    Mewa
    Piliganna😅😅😅😅😅😅🤣🤣🥰🥰😅😇😇😅💯💯💯💯

  • @rushankaandellage9523
    @rushankaandellage9523 4 ปีที่แล้ว +1

    Can I talk to you Sir?

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 ปีที่แล้ว

      facebook.com/profile.php?id=100011488399834

  • @LayanMaduka
    @LayanMaduka 3 ปีที่แล้ว +2

    කතාවේ සමහර කරුනු නම් බොරු.

    • @A-zonemax
      @A-zonemax ปีที่แล้ว

      Kathawe nama kokakda

  • @hashanidinushika6481
    @hashanidinushika6481 11 หลายเดือนก่อน

    මේ සර්ගෙ නම දන්න කෙනෙක් කියන්නකො

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  7 หลายเดือนก่อน

      Chandana Gunawardana

  • @jeffcrime6506
    @jeffcrime6506 3 ปีที่แล้ว

    join with us

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  3 ปีที่แล้ว

      Chanel K අලුත්ම motivation වීඩියෝව බලන්න th-cam.com/video/rqbpf5CLSzk/w-d-xo.html

  • @sanodyaKavindi
    @sanodyaKavindi 4 ปีที่แล้ว

    Sirwa contact kra gana widiyak kiynwad plz

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 ปีที่แล้ว

      Keep the message to his fb account

    • @sanodyaKavindi
      @sanodyaKavindi 4 ปีที่แล้ว

      @@PhysicsTalksSL sir I don't use fb. Can you give your email address

  • @sudeshbro3907
    @sudeshbro3907 4 ปีที่แล้ว

    Mawan watina video akakatath unlike karapu gon haththak enna ratakana apith enna😠

  • @wasanthapamunuwa
    @wasanthapamunuwa 11 หลายเดือนก่อน

    Dont spread bogus information. Have you done a study of such birds before lamenting on this.

  • @sithumabenayaka6783
    @sithumabenayaka6783 2 ปีที่แล้ว +1

    Ane sir pleace puluwannam sirge number eka dannako

  • @janithmaragoda665
    @janithmaragoda665 ปีที่แล้ว

    මේක පත බොරුවක් ...බොරු දාන්න එපා මිනිස්සු නොමග යවන්න

  • @saduntharaka8459
    @saduntharaka8459 4 ปีที่แล้ว +1

    Jiwithe jayaganna marama watina adahasak ,api nikan job karala 30000/= ganna mokatada,jeewithe kiyanne eththatama jayaganna one deyak,

  • @palithaabeykoon6134
    @palithaabeykoon6134 ปีที่แล้ว

    Sorry sir i know your well educated but this is not true at all

  • @achiladesilva8677
    @achiladesilva8677 4 ปีที่แล้ว +2

    මේ කියන්නේ අමූලික බොරු කතාවක්

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  4 ปีที่แล้ว +2

      ඇත්ත කතාව ඔබ කිව්වා නම් ගොඩක් වටිනවා

    • @නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ
      @නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ 3 ปีที่แล้ว

      @@PhysicsTalksSL අම්මෝ ඒක😂😂😂

    • @hashan9912
      @hashan9912 3 ปีที่แล้ว

      ඔව් මේ කතාව මිත්‍යා කතාවක්. මේ ගැන specialist කෙනෙක් පැහැදිලි කරන කතාවක් TH-cam ake තියෙනව lies about Eagle reborn කියලා search කරන්න. මේ මිත්‍යා kathawa ලෝක ප්‍රසිද්ධ එකක් එම නිසා චන්දන මහතාට අගෞරවයක් කිරීමට අදහස් නොකරමි.