Ai gahanu aya vitharamada oya waradi karanna samahara ayata ridai hamadatama gahanunta ai agilla dikk karanna ai pirimi etharamma pivighuruda karana tharamak waeadi karanne pirimi ( hamoma nawai ekanisa tharun araganna wadina ayata wadii ) gahanu pirimi dagollatama adalai neda hama walama kata g Hari agilla dikmaranna para hithala balanna ok man kiuwa mata hithunu da
Adare Karala Banda Nam Ai Genu Mehema Waradi Karanne Anika Thamnge Husban Nathi Athare Mehema Hora Minisu Geta Ganne Ai Adare Nam Thamnge Manussayata Vithari Karanna One Hora Weda Karana Pirimith Inna Naththema Na
එ කියන්නේ හොර සම්බන්දයක් තියාගෙන.. 4to ගහද්දි හොදට බලලා ගහන්න කියලනේ. මරු ආදර්ශයක් දුන්නේ තැන්ක්ස්
මන් දාන්න ගිය කමෙන්ට් එක.
mennmun gatta adarshe
මාරයි හිතා ගන්නත් බැහැ thank you vedeo එකට
අද කාලේ ගෑනු ගැන කතා කරලා වැඩක් නෑ.😒😒 හැම දෙනාම නෙවෙයි...
🙏🙏🙏හොද අයත් ඉන්නවා...🙏🙏🙏
Na bn
පිරිමියෙකුත් හවුල් නේ ඒවට
සුපිරිම මචන් ආදරෙයි හදවතින්ම සම්පුර්ණයෙන් බැලුවා
සැලකිලිමත් වෙන්න නෙමෙයි කොච්චර බොරැ කලත් අන්තිමට ඇත්ත එලි වෙනවා කියන්න ඕනේ. හැංගි හැංගි වෙස් බැන්දට න්න වෙන්නේ එලිපිට 😂
.q zr
Aniwa
Yes
Ow kochchara boru kalath ewwwa ahu wenawa
අන්තිම eka තමයි මරු ...🤣🤣🤣🤣🤣🤣🤣
අද කාලෙ 95% ගෑණුන්ගෙ සැබෑ තත්වය මේක තමා........
ජයවේවා අයියෙ ඔයාට එඩිට් කරපු පොටෝ දාල අපිව මුලා කරාට 😂🤣👍👍
ammo....😐😐
😹
🤣🤣
😅🥲
😭😭😭😭😭😭😭😭
පොටෝ එක ගැන නෙවෙයි අවංක වෙන්න කියා දෙන්න.මේක බලන ලක්ෂ ගානක් දෙනාට
ඔව් බන්
Fto eka ahu wenne nathuwa aragnna hati nemei hora wada nokara awanka wenna kiyana paniwidei denna one kiyna ekai mage nam adahasa♥️
@@ashandinushka6141mi
Aniwaren👌👌🔥🔥👍👍👍
අහ් like 217k😍 .මම අද දැක්කෙ
අම්මෝ මම විතරද භය උනේ අර හැංගිච්ච මූණු දැකලා 🤣
එහෙම experience තියෙන අයනම් ඉතින් බය වෙයි. 😜😆
@@user-jt6ej7vh2p iya🤣
holman video wala wage matath baya hithuna
ඔව් අප්පේ මාත් බය උනා,,,,
@@awanthipradeepika5647 😀
අම්මෝ...හ්.... ඒව.. 😂😂😂 නියම video එක .. tnz... ♥️♥️♥️♥️
Nambare dennako
ගූගල් මැප් සීන් එක නම් ඇත්තක් 😊 මාත් ඉන්නවා මැප් එකේ දඹුල්ල මාකට් එක ඉස්සරහා මගේ ලොරියත් එක්කම මාත් ඉන්නවා 2020/2021 වගේ 😂😂
යකො රෑට මේක බැලුවෙ ඕක කියන විදියට නිකන් හොල්මන් වගේ.. බය වෙනව යකෝ
Ow
ඇත්ත කතාව
පලවෙනි photo එකේ මනුස්සයාව දකිද්දි බය හිතුන සගෝ👌😭
ඔයා මාර කෙනෙක් නේ, හොරාට වැඩ කරපු උන්ට ඔයා අන්තිමට පරිස්සම් වෙන්න කියලා දෙනවද? 😂😂😂😂
ගෑනු කියන්නේ හඳුනාගත නොහැකි සතෙක් 👈 හැමෝම නෙවෙයි හැබැයි
අන්තිම එකනම් පට්ට කරුමයක්....😂😂😂
Google කරැමය..😂😂😂
Animal LoVers ඔව් යකෝ ඒක නම් සිරා. සංසාර ගානක පතාගෙන ආපු කරුමයක් ඒක.
@@さくら2021 😂😂😂
Photo එක ගද්දි පරිස්සම් වෙලා වැඩක් නෑ. ඒ දේවල් නොකර ඉන්නයි ඕනෙ 😌
Hmmm eka atta.🙂
මේක හොද video එකක් කෙල්ලෝ ගැන තේරුම් ගන්න ඔක්කොම කෙල්ලොනේ
Thank you ☺️
ඇද යට එක පට්ට එඩිට්.ලාච්චු තියෙන අදක කෙලවරෙ මෙහෙම ඔලුව තියන් ඉන්න බෑ.
මං නං හිතන්නේ මේ හොලිමන් කියලා 😭😭අර මූන දාගෙන ඉන්න පොටෝ ඒකටනමි බය හිතුනා😱😱
00
ඕකට තමයි කියන්නේ සත්‍යය කවදාහරි එලියට එනවා කියල. 😂✌️
මේ ඉන්නේ හොල්මන් ද කියලත් හිතෙනවා 😱🤔
Ow😦
පූස් මල්ලි මරු නම😂
@@maheshidarsha3428 🥴😉
@@nishadijayasooriya9197
.
Hhhhhh-
@@nishadijayasooriya9197 hhh
අන්තිම එක නම් ඇත්ත වෙන්න පුලුවන් අනිත් ඒවා නම් ඉතිං ශුවර් නැ
ow
Ow
තාම බලන අය කෝ🤔👍
ඔයා අන්තිමට කියන්න ඕනෙ ඕක නෙවෙයිනේ. බොරුවෙන් ජයගන්න බැහැ කියලා. හොර වැඩ කරලා පරිස්සමට photos ගන්න කියන එක නෙවෙයි යුතු.
😃😃😂😂
Aniwaryenma. Samajeta loku jara paniwidyak meken dene... ape samajaya thwath ayahapathata yanwa misak honda pathta yane naha...
Ow eka aththa anthimata kiyapau katha kethai
කියන්න හැදුවා විතරයි...
අනෙ ... පිං සිද්ද වෙනවා ඔයාලට.😥😥අපිවත් 700 aduස්බ් කරගෙන යන්න අපිව කවුරුත් ස්බ් කරන්නෙ නැ 😔 අනෙ ඔයගොලන්ටවත් 🙏පුලුවන්නම් ස්බ් කරන්න යලු බුදු සරනයි හැමොටම දෙවි පිහිටයි 🙏🙏😥 4k ganna thwa adu 700 🙏🙏 අනෙ අහිංසක ඉල්ලිමක් විතරයි බුදු සරනයි හැමොටම දෙවි පිහිටයි
Amooo neyama katwak hora pare yann හැමෝටම
Ayiya oyage voice eka super 👌
ඉහි..ඉහි....මොන ඩිවෝස් ද කෙලිංම ස්වර්ගස්ත කරලා සාම්ත...
ඇයි අඩල්ලේ,,,,😚😚😚
Nadagamkarayo
Ft. Oyalage hama video ekak wagema balanawa. Oyala dana ewa supar. ජය 🙏❤️
ape meva balala godake kale...☺😉
ඔබතුමා කියන්නේ කොටු පැන්නට කමන් නෑ අහු වෙන්න පනින්න එපා කියලා ද.
විශ්ම ලෝකය කොච්චර හොද වීඩියෝ දැම්මත් එ්ක ඩිස්ලයික් කරන එවුනුත් ඉන්නවා
මේකට dislike කරනව ඇත්තෙ ඔය වගේ හොර කෙල්ලො තමා 😂
@@user-jt6ej7vh2p ඔව් ඔව්
Digatama trending👍👍❤️❤️
#pudumalokya
අද ඉදං 4to යවද්දි වගේම බලද්දිත් ගොඩක් සැලකිලිමත් වෙන්නෝන.. 😂
😁😁😁😁😁
අන්තිම එක පට්ට
😁😁😁😁
අර දෙවෙනි එකේ නම් coll එක ගන්න කොට ඇද යට රිංගවන්න ඕන යෑ. පොඩ්ඩක් පැත්තට වෙයන්. කියලා ගන්න තිබ්බනේ.😂😂😂
Anna kathawa 😂😂😂😃
4ටො එක ගත්තෙ කවුද..එතකොට අතදාං ඉන්නෙ මොකාද...මෙතන threesome එකක් වෙළා😁
😂
E holmanak
නියමයි අයියේ වීඩියෝ එක ගොඩාක් ලස්සනයි
අර බූට් එකක් රෑම් එකේ තිබ්බ ෆොටෝ එකේ ඊට උඩින් තියන ෆොටෝ එකේ ටීවි එකේ වීදුරුවෙන් ෆොටෝ එක ගහන්නෙ පිරිමියෙක් කියල හොදටම පේනවා🤗😂
Yako uba cid da
Sira uba playn cid😅
😂😂👌💔
Elama😇😇
කෙල්ලොනේ ඉතින් උන්ව හදන්න බෑ කවදාවත් 😂😂😂🐕🐕🐕🐕🐕🐕🐕🐕
Patta. Adareyi Wishma Lokaya
super thanks
යකෝ අවසාන එක උගේ හොදට වෙලා තියෙන්නේ මාර වාසනාව ඒක 🤣
හොඳ වෙලාවට ඩිවෝස් වෙලා නතර වුණේ, අපේ වගේ රටකනම් කෙළින්ම පිහිපාරක්
නියමයි ...
මෙයානන් කියයි කෙල්ල දිහා නොබලා වටේ පිටේ බලන්න කියලා . බැලෙන්නෙම නෑ නේ 😏😂
hariyata hari bn
Serama genu
හොඳ වැඩේ
මාර බිරින්දෑ වරු තමයි.😁🤣🤣🤣😏❤️
😁😁😁😁😁😁😀😀😀😀😀😅😅😅😅😅😃😃😃😃
වහ කන්න හිතෙනවා යකෝ මේවා දැක්කම හොඳ වැඩේ ගෑණුන්ට 😎😂😂🤣 මේවා දැක්කහම තනි ඇහැට ඇඩෙනවා 😀😀😀😁
Google map eke mage hubyge photo ekakuth thiyenawa
Oyalage hama video ekakma niyamai
ඉතිං අනිකාව රවටන එ අයට දඩුවමි ලැබුනා.
The hidden dark men seems like ghosts.
පළවෙනි එක නම් හිතාගන්නවත් බෑ
තව මේ වගේ එකක් ඕනේ
ඒක නෙවෙයි සැලැකිලිමත් වෙන්න ඕන තමන්ගෙ මනුස්සයාට බොරු නොකර හිටියා නම් හොඳයි මට නම් බිරිඳ කීවොත් වෙනත් පිරිමියෙක් එක්ක ඉන්න ඕන කියලා හේතු හොයලා බලලා කරුණු තේරුම් කරලා දෙනවා හොර වැඩ කරොත් නම් සමාවක් නෑ
ජයවේවා අයියෙ
Super bro 👍😄😂
Oke palaweni eka thawa chanel ekaka pennuwa
Nice video
මාර තාත්විකයි සමහර ඒවනං 😂😂
කාමරේ ඉඩ නැද්ද බන්... මුන් ඔක්කොම අස්සේ රිංගන්නේ🤣🤣🤣 මොන බොරුද මෙව්වා.... Edit බන්...
සිරාවට
Ow bn edit kiyala penawa
සිරා බං😂
Ubn
Ow me okkoma patta pal boru 🤣🤣🤣🤣🤣🤣🤣🤣
thanks
Good luck brother
216 මගෙන් යාලු 👍👍👍
" *Never trust a woman or an automatic weapon* "
~ _John Dillinger_ ~
then same goes with men too
Great
totally agreed...
ammo mewa supiri eddite
දෙවෙනි එකේ කළු අතක් කලින්ම දැක්කා 😂😂
පලමු පින්තූර යේ වෙනම highlight කරල පෙන්නුවා නම් හොඳයි
ඔයාලට පුලුවන්නම් මගේ පුංචි චැනල් එකටත් සහයෝගයක් දෙන්න.. බුදුසරණයි
සුපිරි bro.
කෝ අප්ප පලවෙනි එකේ මම දැක්කෙ ණෑනෙ.plz next time rathu patin rawumak dala pennanna wadagath dewal..
හොර වැඩ කරොත් කවද හරි අහු වෙනව මයි ..ඒවට ආයුෂ කෙටියි..
Ai gahanu aya vitharamada oya waradi karanna samahara ayata ridai hamadatama gahanunta ai agilla dikk karanna ai pirimi etharamma pivighuruda karana tharamak waeadi karanne pirimi ( hamoma nawai ekanisa tharun araganna wadina ayata wadii ) gahanu pirimi dagollatama adalai neda hama walama kata g
Hari agilla dikmaranna para hithala balanna ok man kiuwa mata hithunu da
Aiye Netherlands gena karanda ko
පරණ හඬ ඕනේ අපට
2. අවතාරයෙක්ගෙ අතක් වගේ
ඉතින් කොහොමද කියපන්කො කෙල්ලෙක්ව විශ්වාස කරන්නෙ 🤣🤣🤣
දෙගොල්ලොම වැරදියි.
@@nadeeshatharangani5799 නැ. ගෑනු තමා වැරදි. හුම්...
" if you have a sister and a dog, I choose the dog " - captain jack sparrow
😮😮😮😮hema ekakma ehema ne friend.
ගොඩක් ඒවා edit කියලා ඕනෙ කෙනෙක්ට තේරෙනවා..😂😂😂
Api haaawo🐰🐰🐰🐰
සමාජ අසාධාරණකම් ගැන කියවෙන "අපි ඉන්නේ කැලෑවේ" ගීතය. අහලම බලන්න කොහොමද කියලා.
Link- th-cam.com/video/uw_fc3MGoJo/w-d-xo.html
Google map එක තමයි මරු😂😂
සමහර පොටෝනම් බොරු ඒවා වගේ
ඔව් නේ .අර ඇග උඩ ඉදගෙන ගහපු එක .හිනත් ගියා යකෝ 😂😂😂
දික්කසාද කරන්න ඕන එකාට ෆොටො දකින්නම ඕන නැහැ.ෆොටෝ වලින් උන්ට උත්තේජනයක් ලබෙනෝ විතරය්.
කොටුත් පනිනව අහල තීනව මේම මාට්ටු වෙන කොටු නම් දැක්කෙ අද 😂
Video ek lassanai
මේව හොල්මන්ද දන්නෙ නැ 😳😱
Nice...👍
Adare Karala Banda Nam Ai Genu Mehema Waradi Karanne Anika Thamnge Husban Nathi Athare Mehema Hora Minisu Geta Ganne Ai Adare Nam Thamnge Manussayata Vithari Karanna One Hora Weda Karana Pirimith Inna Naththema Na
Voice awlne appa😐
අනියම් ඔක්කොම 😁😁
ඔක්කොම හොර වැඩ ටික කෙල්ලොන්ගෙන්නෙ...😂😉 📷
Ube hora wada tikath Mata hambuna
@@kavindarupasinghe6717 ha
@@user-jt6ej7vh2p 😁😁😀😀😀😀
Good
මං ඒත් බැලුවා ගෑනු අය කමන්ට් කරලා නැත්තේ ඇයි කියලා....බලනකොට එයලා විතරයි හොර කරල තියෙන්නේ 😂😂
Eka😂
Mama bayawuna
2014 withara oya palaweni photo eka whatsapp henatama viral giya... habei ekke thibbe divorce karapu scene ekak nemei..husband e photo eka aragena gedarin giyata passe wife wa kaudo marala eka gana hoyaddi ara photo eke manussayek innawa dakapu scene ekak
Up coming 1Milionar
ගෑනුන්ට හොර වැඩ කරගන්න බෑ ප්රවෙිසමට😂😂😂