ශරීරයේ අසාමාන්‍ය හැඩය නිසා ඇය මරණයෙන් පසුවත් අවුරුදු 200ක් දුක්වින්දා | Story of Sarah Baartman

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Story of Sarah Baartman
    Wishma Lokaya Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 511

  • @ashanaperera728
    @ashanaperera728 11 หลายเดือนก่อน +138

    ඒ කාලේ ඉදන්ම කළු හමට මේ සුද්දො සැලකුවෙ හරිම කැත විදිහට. හම සුදු වුනාට උන්ගෙ හිත් නම් කළුයි. කිසිම ආත්මෙක මේ වගේ විපතක් ඔබටත් කාටවත් වෙන්න එපා😢

    • @delicecooking
      @delicecooking 11 หลายเดือนก่อน

      Sudu aya matanam penne kethama ketha huuno vage appriyay

  • @StudyOnly-uc4fp
    @StudyOnly-uc4fp ปีที่แล้ว +159

    අනේ දෙවියනේ මෙහෙම දෙයක් මගේ හතරෙකුටවත් නිවන් දක්නා අවසාන මොහොත දක්වාම නොවේවා 🙏 සියලූම සත්ත්වයෝ සුවපත් වෙත්වා🙏 සාධූ සාධූ සාධූ 🙏

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +153

    අප්‍රිකානු දරුවන් ම්ලියන ගණනක් අදටත් දුක්විඳිනවා. ගැහැණු දරුවන් අවුරුදු 14 අඩු වයසෙදි මව්වරුන් බවට පත්වෙනවා.

  • @Nishaya722
    @Nishaya722 ปีที่แล้ว +150

    මනසින් උසස් කිවුවට අනිත් සත්තු මිනිස්සු තරම් සාහසික නෑ 😔

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 ปีที่แล้ว +70

    ඇයව පාවිච්චි කරපු අය මැරිලා දැන් කොහොම විඳවනවා ඇත්ද, සියල්ල මේ ජීවත් වෙන ටික කාලෙට කියලා මිනිස්සු හිතන්නැති තරම් මෝඩයි

  • @renukaabeyratne5657
    @renukaabeyratne5657 11 หลายเดือนก่อน +49

    ඇත්තටම හිතට අසාමාන්‍ය ලෙස දුකක් දැනුනා.... කවදාවත්ම මෙහෙම කතාවක් අහලා තිබ්බෙ නැ....අඩු වයසින් මියයන්න වුනානේ.....ඇත්තටම පව්😥😢

  • @kawyakawi-ve8li
    @kawyakawi-ve8li 11 หลายเดือนก่อน +101

    දෙවියනේ මේ වගේ අමානුෂික දේවල් මේ ලෝකෙ කිසිම කෙනෙක්ට වෙන්න එපා .. සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว +70

    ගොඩක් දුක හිතුණා. කිසිම කෙනෙකුට මෙවන් විපතක් නොවේවා... 😥

  • @Aruseww
    @Aruseww ปีที่แล้ว +72

    අපේ ඉස්කෝලේ ඉස්සර o/l කාලේ maths උගන්නන හිටපු මැඩම්ගෙත් පස්ස ගොඩක් ලොකුයි .. ඒක සාරියට ගොඩක් කැපිලා පේනවා ... ළමයි එයාට හිනා වෙනවා ... දවසක් මන් ඉස්කෝලේ ඇරිලා bus එකේ යද්දී ඒ මැඩම් පාරේ යනවා .. bus එකේ හිටපු ගොඩක් කොල්ලෝ මැඩම්ගේ පස්සට හිනා උනා ... මට ඇත්තටම එවෙලේ මැඩම් ගැන දුක හිතුනා ...😢

    • @oliviaferandes4297
      @oliviaferandes4297 ปีที่แล้ว +9

      එයා නයනි ශ්‍රියාද

    • @Aruseww
      @Aruseww ปีที่แล้ว +1

      @@oliviaferandes4297 නැහැ

    • @inokaherath7560
      @inokaherath7560 ปีที่แล้ว +5

      අඩේහ් අපෙ ඉස්කෝලෙ ත් හිටිය මැඩම් කෙනෙක්.. බැඳල හිටියෙ ඩොක්ටර් කෙනෙක්..🤭

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +14

      හිනා වෙන්න හොඳ නෑ.අපිත් කොල්ලො එක්ක අඩෝ බලපන්කො පස්ස කියනව තමා පස්ස ලොකුනම්.හැබැයි හැමෝම ඉස්සරහ විහිලු කරන්නෑ.මොකද අම්ම කෙනෙක්ද දන්නෑනෙ ඒ නිසා.❄️

    • @Aruseww
      @Aruseww ปีที่แล้ว +1

      @@meghnadhsenavirathna6973 ඔව්... එයා තරුණ කෙනෙක් නෙමේ අවුරුදු 40 ගානක් ... ලොකු දුවලා දෙන්නෙකුත් ඉන්නවා ... හැබැයි ගොඩක් ලස්සනයි වයස උනාට

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +88

    පව් ඉතින් අවු 26 න් මැරුනනෙ 😢. මෙහෙම දේවල් කාටවත් වෙන්න හොද නෑ ❤.

    • @chad10000
      @chad10000 17 นาทีที่ผ่านมา

      යකො ඉපදුනු ගමන්මත් මිනිස්සු මැරෙන්නෙ 😂

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 11 หลายเดือนก่อน +68

    මහලොකු වට උදම් අනන සුද්දන්ගේ හැදියාව පෙන්වන හොද ම සාක් සියක් රටත් විඡිතවල දී කරපු තිරිසන් වඩ තව කියමනක් ඇද්ද 😪😪😪

  • @gayaline9246
    @gayaline9246 11 หลายเดือนก่อน +48

    නෙල්සන් මැන්ඩලා විශිෂ්ට නායකයෙක්

  • @lakmali1928
    @lakmali1928 ปีที่แล้ว +247

    පවූ ඒ කාන්තාව 💐💖

    • @deukmart
      @deukmart 10 หลายเดือนก่อน

      Ai paw kiyanne

  • @maleesha778
    @maleesha778 11 หลายเดือนก่อน +27

    සියලු ලෝක සත්ත්වයෝ සුවපත් වේවා...🙏

  • @sarangaperera5403
    @sarangaperera5403 ปีที่แล้ว +45

    පව් ,,ගෑනු අය,,ලෝකේ කොහේ හරි,කොතනක හරි අසරන වෙනවා, පහුගිය දවසක ඉන්දියාවේ උනේ,,

  • @tanishahapugoda3448
    @tanishahapugoda3448 11 หลายเดือนก่อน +17

    Salute Nelson Mandela. සේරා අපේ රටේ උනා නම් අපෙ දේසපාලුවො සුද්දන්ගෙ කකුල් අල්ලා වදියි පැරිස් කෞතුකාගාරය සේරව ප්‍රද්‍ර්ශනය කරන එක අපිට අභිමානයක් කියලා.

  • @lasanthikumari8464
    @lasanthikumari8464 ปีที่แล้ว +54

    පව් ඇයත් ගැහැනියක් දුක උරුම උන

  • @denuma-7050
    @denuma-7050 ปีที่แล้ว +663

    ම‍ංනම් හිතන්නෙ මේ ලෝකෙ බුදු දහමෙ විතරයි කාන්තා නිදහස ලබාදී තිබෙන එකම ආගම..

    • @nimashasewwandi9209
      @nimashasewwandi9209 ปีที่แล้ว +84

      එ ඔයාට හිතෙන විදිහ ..අනිත් ආගම් ගැනත් හොයලා බලන්න එතකොට හරි..මන් වැරැද්දක් නෙමේ කිව්වෙ..

    • @koKRioKo
      @koKRioKo 11 หลายเดือนก่อน +11

      ඇත්ත🙂

    • @shinesh92
      @shinesh92 11 หลายเดือนก่อน

      ​@@nimashasewwandi9209ඔයා හිතන විදිහ ඒ..
      ඇත්ත කතාව නිදහස තියෙන එකම ආගම .

    • @DilumW-wr5qz
      @DilumW-wr5qz 11 หลายเดือนก่อน +4

      ​😅

    • @RagulRagul-ky9rn
      @RagulRagul-ky9rn 11 หลายเดือนก่อน +14

      nidhasa wedi in dha thama bududhama winasa wanna hethuwa

  • @dilathmiranudima
    @dilathmiranudima 9 หลายเดือนก่อน +32

    ඇත්තටම මෙහෙමෙ උකුල ලොකු වෙන එක පුදුම මානසික වදයක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා තරමක් විශාල උකුලක් මටත් තියනව හුගක් තැන් වලදි අපහසුතාවෙට පත් උනු වෙලාවල් කොච්චරද.ඇත්තටම මිනිස්සු ටිකක් ඇග වැඩි කෙනෙක් දිහා බලන්නේ හිනා වෙවි මගෙ කනටම මන් ගැන කොච්චර දෙවල් ඇහිල ඇතිද.මිනිස්සු හිතන විදිය වෙනස් කරන්න බැ එත් ඒ මිනිස්සුන්ට තෙරෙන්න ඔනි මෙම බලනකොට මෙම කියනකොට එ කෙනාට කොච්චර අපහසුතාවක්ද කියල ලංකාව කියල වෙනසකුත් නැ ඒ වගේම මිනිස්සුම තමා 💔

    • @user-lh2cw9kr3d
      @user-lh2cw9kr3d 9 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත

    • @musicsudda
      @musicsudda 5 หลายเดือนก่อน

      පස්ස ❤

    • @Keshi914
      @Keshi914 4 หลายเดือนก่อน +1

      ඇත්ත ලංකාවේ කියලා ත් වෙනසක් නෑ උකුල ලොකු උනාම බලන්නෙ බල්ලෙක් කෑම එහෙකට කෙල හලනවා වගෙ 🙂 ගොඩක් ම වයසක උන්

    • @user-bh2mo7nf4b
      @user-bh2mo7nf4b 16 ชั่วโมงที่ผ่านมา

      හිතන්න එපා සුදු නෝනේ❤ මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න බෑ! සමහරුන්ට back එක නැති එක ලොකු ප්‍රශ්නයක්... ඔයා සතුටින් ඉන්න... ඔයා ඒක ඔයාට ලැබුණු හොඳ දෙයක් කියලා විතරක් හිතන්න උත්සහ කරන්න❤

    • @surajrajanayake-eq3fy
      @surajrajanayake-eq3fy 14 ชั่วโมงที่ผ่านมา

      එහෙම තියෙනවා නං ලස්සනයි ගොඩක්. මම ආසයි ඒකට නං ගොඩක්...🤩😍🥰

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 ปีที่แล้ว +69

    දැන් ඉන්න සුද්දෝ වගේ නෙමෙයි ඉස්සර හිටිය සුද්දෝ හරිම දුස්ටයි

    • @rohannanayakkara9367
      @rohannanayakkara9367 ปีที่แล้ว +8

      දැන් ඉන්න උන් හොදයි ද?

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว

      @@rohannanayakkara9367 දැන් ටිකක් හොදයි වගේ 🤔

    • @Fry616
      @Fry616 ปีที่แล้ว +4

      ​@@nishanthivijebandara3435උබ දන්න තරම තමයි😂

    • @yohandananjaya9764
      @yohandananjaya9764 ปีที่แล้ว +12

      දැන් කියලත් මහ ලොකු වෙනසක් නැ ..යුරොපෙ උන් ඔක්කොම එකයි ..කවදාවත් විස්වාස කරන්න හොද නැ

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว

      @@Fry616 😮

  • @pakaya8007
    @pakaya8007 ปีที่แล้ว +19

    සුද්දා දැන් Human rights කතා කරාට දස කැම්රි වැඩ කරලා තියෙන්නේ , දැන් අපේ රටේ Human rights නැති උනාට ඒ කලේ ගෑනු අයටත් සම තැන දුන්නා .

  • @hiroshikakodithuwakku4361
    @hiroshikakodithuwakku4361 11 หลายเดือนก่อน +67

    සමහරු කියනවා සුද්දා හිටියනම් හොදයි කියලා,, හිටියනම් වෙන්නේ, අපිටත් මේ ටික තමයි. මොකද ඒ කාලේ පුංචි ගැහැණු දරුවෝ පවා උන්ගේ මගුල් කරන්න යවන්න උනා...එකයි අපේ රටට මොන මොන දේ කරලා දුන්නත්, මනුසිය නිදහස වෙනුවෙන් සටන් කරලා රට 1948. නිදහස ගෙනත් ඒ වහල් බවය නැති කලේ,, ඒ වගේම දැන් හැමෝම ටම අමතක උන උතුරු නැගෙනහිර කොටියාගේ න් බෙරගත්තෙත්. මනුසිය නිදහස වෙනුවෙන් මය, නැති නම් අද අපිට වෙන්නෙත්, තමිල් නාඩු පදේට නටන්න වහල් වෙන්න,, එකත් ගියා, දැන් අපිට චිනාට වහල් කම් කරන්න යුගයක් එලබමින් තියෙන්නේ... එතකොට කුරා කුහුබියෙක් ගේ නිදහස පවා මේ රටෙ නැතිව යනවා.. එනිසා වහල් බවයෙන් මිදෙන්න අපි කලපනාවෙන් අපි අපි වෙනුවෙන් ම රට බෙර ගන්න ඕනේ,, මේ මට‍ දැනෙන බිය...😢
    .
    .

    • @umay561
      @umay561 11 หลายเดือนก่อน +1

      Exactly, true

    • @nishalakrandi2272
      @nishalakrandi2272 11 หลายเดือนก่อน +7

      Appachchige daruwek wage 😂😂😂😂

    • @nilminihewa1106
      @nilminihewa1106 10 หลายเดือนก่อน

      ​@@nishalakrandi2272ඔයා වගේ මලබාර් කාරයෝ නොවෙන කාටත් ඔයාලගේ වීරයා උනු ප්‍රභා අප්පච්චි 🐕 වගේ මරපු වේදනාව නේද ඉතින් මේ😂😂

    • @nishalakrandi2272
      @nishalakrandi2272 10 หลายเดือนก่อน

      @@nilminihewa1106 oya appachchige අවජාතක daruwekda 🤣

    • @nilminihewa1106
      @nilminihewa1106 10 หลายเดือนก่อน +4

      @@nishalakrandi2272 උබේ අම්මා නම් බංකරේ ඉන්න කාලේ වටේම කොටි ටික කෙලලා හරියට කාගේ ශුක්‍රානු ද කියලා හොයා ගන්න බැරිව කලවම් වෙලා උබ අවජාතක බල්ලෙක් උනා කියලා තමයි ගමේ උන් නම් කියන්නේ 😀
      ඒ පීඩනය හින්දා උබගේ මානසිකත්වය දැන් හැදිලා තියෙන්නේ ඔක්කොම ගෑනු උබේ අම්මා වගෙ වටේම උන්ට අල්ලනවා කියලා කියලා කියන්නේ 😀
      උබේ ගෑනි බඩ උනාමත් උබට ඒකත් අප්පොච්චා ගේ වැඩක් කියලා හිතෙන්න කලින් ගිහින් බෙහෙත් ගනින් 🤣

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 9 หลายเดือนก่อน +8

    ඇයත් කාන්තාරයේ කුසුමක්ම තමයි.නෙල්සන් මැණ්ඩේලා ගැන තිබුණ ආදරය තවත් වැඩි උණා.

  • @SilunaBimsara-kq7ib
    @SilunaBimsara-kq7ib 4 หลายเดือนก่อน +6

    ලංකාවේ ගෑනු සතුටු වෙන්න ඕන තොපිට විතරයි මෙච්චර නිදහසක් ගරු කිරීමක් මේ ලෝකෙ තියෙන්නෙ. ඒකයි අපි ගෙදර බුදුන් අම්මා කියලා කාන්තාව උසස් කොට සැලකුවේ. ඒ බුදු දහමේ ආභාෂය මත හැදුන සංස්කෘතිය නිසයි

  • @DanukaSuresh-g3f
    @DanukaSuresh-g3f ปีที่แล้ว +19

    කාන්තා හිංසන ය සහ ස්ත්‍රී දූෂණයට ස්‍රී ලංකාවේ මරන දඩුවම ලබා දිය යුතුයි.❤ ශ්‍රේෂ්ඨ රජෙක් .නම්.එසේ කල යුතුයි.වත්මන් ජනපති උවත්.

    • @Baki_hanma_25
      @Baki_hanma_25 11 หลายเดือนก่อน +2

      ගෑනු විතරද දූශනය වෙන්නෙ

  • @nadeeshapriya2039
    @nadeeshapriya2039 11 หลายเดือนก่อน +32

    අනේ සුද්දන්ට බනින අපේ රටේ අය ,අපේ රටෙත් ඕන තරමි ගැනුන්ට විතරක් නෙවෙයි පොඩි ගැනු ළමයින්ට පවා කරදර වුනා,ඉස්සරත් එහෙමයි,දැනුත් එහෙමයි

    • @erangaasela6197
      @erangaasela6197 8 หลายเดือนก่อน

      ඒවට හරි හමන් නීති දාන්නෙ දෙන්නෙ නැත්තෙ සුද්දමය්

    • @ajithpanawalage6402
      @ajithpanawalage6402 2 วันที่ผ่านมา

      ඒත් අමානුෂික පර සුද්දගේ ආභාශය ලැබු ,කලවම් එවුන් වෙන්ටැ

  • @oliviaferandes4297
    @oliviaferandes4297 ปีที่แล้ว +45

    හරි හමන් පිරිමි හිටියනම් කාන්තාවන්ට මෙහෙම වෙන්නෙ නෑනේද

    • @Baki_hanma_25
      @Baki_hanma_25 11 หลายเดือนก่อน +1

      පිරිමි ඉන්නෙ තොපිව පරිස්සම් කර කර කර ඉන්නද බන්.😂😂

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 ปีที่แล้ว +15

    ඔය වගේ අපේ රටේ ගෑනුන්ට කාලකන්නි යුරෝපින් වද දෙන්න ඇද්ද උන් අදටත් හිතන්නේ ආසියාවේ අප්‍රිකාවේ ඉන්නේ උන්ගේ වහල්ලු කියල 🇷🇺🇨🇳හදවතින්ම ආදරෙයි උන්ට දෙන ගේමට ❤❤❤

  • @rccrobin6521
    @rccrobin6521 ปีที่แล้ว +152

    ලෝකයටම ශාපයක් උනා පර සුද්දො

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq ปีที่แล้ว +10

      mulu lokayama 🗺 mun nisa ⛪💂💂🎅 vinasai💩💩

    • @chenulimalithma9492
      @chenulimalithma9492 ปีที่แล้ว +13

      para suddo shapayakma thamai...habai echchara hariyak karapu unta mara loku scene thiyenne

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว +2

      mokak? eya kalu sinhala buruwa!

    • @rccrobin6521
      @rccrobin6521 ปีที่แล้ว

      @@chenulimalithma9492 hmm

    • @emalkadanajaya9638
      @emalkadanajaya9638 ปีที่แล้ว +4

      ​@@gamithawanasinghe4096ashna karyak ne 😂😂

  • @udithawijesinghe5336
    @udithawijesinghe5336 17 วันที่ผ่านมา +1

    ඒකනම් ගොඩාක් දුක හිතුන කතාවක්.මනුස්සයෙකුට මේ තරම් කැත විදියට සලකන්න පුළුවන්ද😥😥😥 ඕවාට සම්බන්ධ උන එවුන් පණ පිටින් පණුවො ගහලා වෙන්නැති මැරෙන්න ඇත්තෙ 😢😢

  • @Chinthaka08
    @Chinthaka08 ปีที่แล้ว +16

    සුද්දො එන්න කලින් අප්‍රිකානු රටවල් කොච්චර හොදින් හිටියද 😢

  • @MalikaSamaraweera-vs1hu
    @MalikaSamaraweera-vs1hu ปีที่แล้ว +13

    පව්...කවදාවත් සැපක් නොවිදපු කෙනෙක්..😢😢

  • @user-uc8fw4gf6q
    @user-uc8fw4gf6q ปีที่แล้ว +53

    අයියෙ මැදමුලන වලවිිවෙ ඉතිහාසෙ ගැන video එකක් කරන්නකො💕💕

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 ปีที่แล้ว +13

      එක එකාගෙ බොරු හුත්තවල් අහන්නෙබ්නැතුව හොයලා බලපං තොපි වගේ උන් නිසා තමා ලිබියාවටත් කෙල උනේ.හිගන්නා

    • @user-uc8fw4gf6q
      @user-uc8fw4gf6q ปีที่แล้ว

      @@nadeerasandaruwan9230 මම රාජපක්ෂ පවුලෙ ගණිකාවක්💕

    • @ravi-nr9jn
      @ravi-nr9jn ปีที่แล้ว +9

      අපෝ බන් ඕකෙ ජාතක උන උන් කරපු හදියක් ලැජ්ජාවක් නැද්ද ඕයි ශික් මේ ලෝකෙ වටින කොච්චර දේවල් තීනවද

    • @bhagyakaushalya3604
      @bhagyakaushalya3604 ปีที่แล้ว +1

      A gena amuthuwen hoynn deyk na 😂lokykm dnnwa 😅

    • @bawwapark
      @bawwapark ปีที่แล้ว

      Wahallu gena documentary karanna one nehe, me inne niyama wahallu.
      Munta mathaka nehe giya awrudde petrol polim minissu meruna widiya.
      Nodakin maina petaw. Mainage guu karapiya 😂😂😂

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ ปีที่แล้ว +77

    මේ වගේ කැත ඉතිහාසයක් තියෙන සක්කිලි සුද්දෝ තමයි අද අපිට මානව හිමිකම් ගැන කියන්න එන්නේ සක්කිලි තව හොදයි සුද්දට වඩා මට නං ඕකුං ව පේන්නම බෑ 😠😠😠

    • @WILD_TIGER8640
      @WILD_TIGER8640 ปีที่แล้ว +8

      ඒවා වහ ගන්න ඕන නිසා තමයි අනිත් රටවල් වලට බැන බැන උන් හොඳයි කියන්න ලොකු උත්සාහයක් ගන්නෙ 😂😂.

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq ปีที่แล้ว +2

      Oya hari 👍 👹 lankawa hela ethihasaya winasa kara 😡 katholika 💂💂🎅⛪ para suddo ada 😍😎😀 sathutin 💪💪 Apatath dawasak 👹 anawa anawamai

    • @nuwanduminda5599
      @nuwanduminda5599 ปีที่แล้ว +9

      හැම රටකම ඉතිහාසය බැලුවොත් ඔය වගේ අමානුෂික දේවල් වෙලා තියෙනවා. සුද්ද හිටපු රටවල් කියල විශේෂ නෑ.

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq ปีที่แล้ว

      @@aadithyabandara 👍

    • @Fry616
      @Fry616 ปีที่แล้ว

      ඇත්ත

  • @oliviaferandes4297
    @oliviaferandes4297 ปีที่แล้ว +81

    අපේ රටේ පිරිමි එක්ක බලද්දි බටහිර රටවල පිරිමි කොතරම් වල්මත්ද

    • @thizh__
      @thizh__ ปีที่แล้ว +32

      Mehe unuth maha loku hodak na 😂

    • @udith-pz4tv
      @udith-pz4tv ปีที่แล้ว +18

      අපෙ උන් sex internet හොයල වාර්තා තියනව විතරයි නෙ.. නෙද

    • @Okkthi
      @Okkthi ปีที่แล้ว +1

      😂

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว +2

      mama nam western minded..eka nisa lankawe 100%k ehemama na😝😝🤣🤣

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +6

      Ane owu oya bus wala ehma ynne nethuwa athi ekne hodai kiynne

  • @qualitylife8195
    @qualitylife8195 11 หลายเดือนก่อน +8

    ඉතිහාසය withrk neme දැනුත් ඔහොම තමයි. හැම kalekama හොඳ නරක දෙකම තියෙනවා 🍂

  • @NethmiShamod
    @NethmiShamod ปีที่แล้ว +35

    හිතින් දුෂණය වෙන්න ඔහොම පස්සක් හදා ගන්න ගැනු අයට පිස්සු ද 😂
    කෙල්ලෙක් හැටියට කියන්නේ ❤️🙂

    • @rimzaa
      @rimzaa ปีที่แล้ว +22

      kellek hatiyt mn me kynne kollonge hith palane krgann ba kynekt kello pali na 🙂 modayek wennepa. kellek heluwen pare gyath hari haman minihek nm paduwe gamana ynn oni, kollek heluwen pare gya kyl kello adala aran dushane krnnr nane ned? ek kellonge hikmima. kollonge waraddakatath kello hangila innoni kyl hithannepa. e thrm modakamak thawath na

    • @sithumakash5756
      @sithumakash5756 ปีที่แล้ว +6

      ​@@rimzaakollek heluwen giyoth uwa dushanaya karanne naththe ehema karanna kellonta bari hinda. Nathuwa kellange hikmeemak hinda newei. ganu aya shaareerikawa durwala hindai eylta adanthettam godak wenne. Eth eka sampoornayen waradiy

    • @rimzaa
      @rimzaa ปีที่แล้ว +8

      @@sithumakash5756 waradi sadaranikaranaya krnn hadana un ekk ktha krl wdk na bn 😅👊

    • @hasarangi1013
      @hasarangi1013 ปีที่แล้ว +4

      ​@@rimzaaඅනිවා ඇත්ත

    • @WILD_TIGER8640
      @WILD_TIGER8640 ปีที่แล้ว +3

      ​@@rimzaa Menna meki kiyana gon kathawa. Heluwen giyath ahaka balan inna oonalu 😂. Umbata dushanaya karanna puluwan ekakya thiyenne 🤣🤣🤣🤣. Lankawatama galapena moda eladena 🤣🤣🤣.

  • @himalkosala8136
    @himalkosala8136 ปีที่แล้ว +25

    What a sad story...
    Add more videos with this kinda stories 👍

  • @punchihan7210
    @punchihan7210 11 หลายเดือนก่อน +4

    අරුම පුදුම ලෝකයක් තුළ පවතින කම්කරු පන්තියේ ඇයට හිමි විය ඇති අමානුෂික ක්‍රියාවක් තවත් අයට නොවේ නම් හොඳයි දැන් 😢

  • @oliviaferandes4297
    @oliviaferandes4297 ปีที่แล้ว +66

    වර්තමානයේ ඉන්න පිරිමි කාන්තාවන්ගේ නිතබක් දැක්කත් කාම සිතිවිලි ඇතිකරගෙන ඇයව දූශනය කරන මානසිකත්වයක් හදාගන්බවා 😢

    • @wishwaproductions
      @wishwaproductions ปีที่แล้ว +1

      Api ehema na.😒

    • @Rashmika_Pitiyawaththa
      @Rashmika_Pitiyawaththa ปีที่แล้ว

      මේ මේ

    • @WILD_TIGER8640
      @WILD_TIGER8640 ปีที่แล้ว

      😂

    • @chenulimalithma9492
      @chenulimalithma9492 ปีที่แล้ว +4

      ekanam aththa, habai lankawe ehema godak adui....Indiawe nam mara awl godak pirimi e wage...man Indiawe gihilla nathi unata...Qatar wala idala thiyenawa...ehe godak inne Indian minissu...egollo ganu kattiya diha balanna hari katha widiyata

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว +2

      oyage lassana..Indian kellek wage..😘😘😘😘😘😘😘

  • @rangaranga2547
    @rangaranga2547 ปีที่แล้ว +8

    මේ හා සමාන අය තවමත් අප්‍රිකාවේ ඉන්නවා

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 ปีที่แล้ว +28

    දැන් මානව හිමිකම් ගැන මහ ලොකුවට කතා කරනවා...

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq ปีที่แล้ว +2

      Okunta ona ☸ 👃 budu dahama vinasa karanda 😡 paharayo =💂⛪

    • @nuwanduminda5599
      @nuwanduminda5599 ปีที่แล้ว +2

      උන් මානව හිමිකම් ගැන කතා කරන්න ගත්තෙ දෙවන ලෝක යුද්දෙන් පස්සෙ.

    • @Susan-d9t
      @Susan-d9t 3 หลายเดือนก่อน

      ​@@sumithnandana-hl9zq බවුද්ද අයම තමා බුදු දහම විනාස කරගන්නෙ 🙂

  • @Ruwan_Kalinga_official
    @Ruwan_Kalinga_official ปีที่แล้ว +25

    සුභ දවසක් හැමෝටම🙏💗🤗

  • @nevilmahanama6105
    @nevilmahanama6105 9 หลายเดือนก่อน +2

    පව් අර සේරා 🥺අතීතේ මෙහෙමත් දේවල් වෙලානෙ🥺 සුද්දො මෙච්චරම පහත්ද 🥲

  • @eranthieranthianusha3156
    @eranthieranthianusha3156 ปีที่แล้ว +2

    Adath hari amuthu vishmaya danawana vishma lokaye hari apuru videowak..thanks vishma lokaya..

  • @sunnyvideo4097
    @sunnyvideo4097 10 หลายเดือนก่อน +5

    මොන තරම් නම් දුක හිතෙන කතාවක්ද

  • @vincefernando6208
    @vincefernando6208 10 หลายเดือนก่อน +6

    නැහැ කතොලික ආගමෙත් කාන්තා නිදහස උපරිමයෙන් තිබෙන වා

  • @dilshanthathsara1167
    @dilshanthathsara1167 11 หลายเดือนก่อน +24

    සදනිලාට අපි හොද වැඩි

  • @SitharaDissanayaka-uz2ky
    @SitharaDissanayaka-uz2ky ปีที่แล้ว +19

    පාහර බල්ලෝ සුද්දෝ කියන්නේ
    ඇයත් සංසාරේ කරපු පවක් ගෙවන්න ඇති ..

  • @Mahela_s
    @Mahela_s ปีที่แล้ว +17

    පඋ නේද මෙයා 🥺

  • @BuddhiArunaPriyadarshaniKottah
    @BuddhiArunaPriyadarshaniKottah 11 หลายเดือนก่อน +8

    මෙන්න ඔයාලගෙ පට්ට එංගලන්තෙ

  • @shalitharukmal8268
    @shalitharukmal8268 ปีที่แล้ว +40

    😁😁අපෙ රටේ නැති පුකත් පුම්බගන්න ඉන්න කෙල්ලන්ට මෙවා හොඳ පඩම් 😁😁
    😁 එච්චරයි 😁

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali ปีที่แล้ว +3

      😂😂😂😂❤️

    • @rimzaa
      @rimzaa ปีที่แล้ว +5

      meka hoda padamak kyl sadaranikaranaya krnn hadapu ubei ekt hina wela ekagathawe pala krpu ubenui ahanne sirawt eketh waradda kellage paththat dann hadanne ai bn? kellek kohoma htyth kollekt aithiyak tyed ohoma.krnna ?

    • @shalitharukmal8268
      @shalitharukmal8268 ปีที่แล้ว +2

      @@rimzaa man kiwwe sobavika lebila a kanthawa ahema thukak vidinna una ubala nathi pukawal pumbanna gihin mona ledak daaganiytha kiyalay kiyanna awe nathu ube nobel thegi ganna tok ahanna newey demme eka man 😅😅😅

    • @rimzaa
      @rimzaa ปีที่แล้ว

      @@shalitharukmal8268 gym ekt ghn aga hdaganneka gnath ethkot ohomd kynne

    • @WILD_TIGER8640
      @WILD_TIGER8640 ปีที่แล้ว +4

      ​@@rimzaa mee gon eladena ammapa 😂. Yakoo swabawadarmaya loke mawala thiyenne ganunnta akarshanaya wena widiyata. Anika ehema wishesha aakarshanayak oone naththam mokatada puka loku kara ganne 😂😂😂. Moda eladena 🤣🤣.

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 8 หลายเดือนก่อน +4

    යුරෝපයේ පාලකයෝ අදත් හැසිරෙන්නේ ඔය මානසිකත්වයෙන්. කිසිම සමාවක් දෙන්න ඕන ජාතියක් නෙමෙයි එන්ගලන්තය ප්‍රමුඛ බටහිර යුරෝපීයයන්. 1815 සේරා මැරෙනවා. ඒ යුගයේ ලංකාවේ සිංහලයෝ සංහාරය කරනවා. මෙවා අමතක කොට ජීවත්වෙන්න පුලුවනිද අද ඉන්න මිනිස්සුන්ට.

  • @akilashehara8375
    @akilashehara8375 ปีที่แล้ว +4

    Billy the kid ගැන වීඩියෝ එකක් කරන්නකො ❤🎉

  • @ImalkaHarshani-z6n
    @ImalkaHarshani-z6n 11 หลายเดือนก่อน +2

    Saad lamjarred ගැන video එකක් ගෙන්නකො

  • @madikagunasekara9538
    @madikagunasekara9538 ปีที่แล้ว +12

    😥😥😥😥😥😥😥 අයියෝ පව්..

  • @hansi29
    @hansi29 ปีที่แล้ว +8

    It's nothing about the fault of a nation or country, Things like this happened in every country,No use of blaming to the past ,Make sure things like this don't happen again in future.

    • @shinesh92
      @shinesh92 11 หลายเดือนก่อน +1

      අතීතය ඔයාගෙ කෙනෙක්ට ප්‍රශ්නයක් උනා නම් ඔයා ඔහොම කියන් නෑ.

    • @hansi29
      @hansi29 11 หลายเดือนก่อน

      past is always a problem to each and everyone, but regretting it doesn't cause any good. That's what I meant,I personally don't hate any notion doesn't matter if they are black or white or fair, But I hate people who do horrible things, just the person not to a nation or a country. @@shinesh92

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +4

    වැදගත් වීඩියෝ එකක්

  • @vidu881
    @vidu881 ปีที่แล้ว +19

    කර්මය තට්ටම ලෙසද පැමිණිය හැක

  • @tishanmenuka1841
    @tishanmenuka1841 11 หลายเดือนก่อน +3

    මාරම දුකක් දැනුනෙ🥺💔

  • @ChandimalPradeepa
    @ChandimalPradeepa 6 วันที่ผ่านมา +2

    ඇත්තටම පවු.මුන් තිරිසන්නු.අමු තිරිසන්නු

  • @user-lg3ph7le9w
    @user-lg3ph7le9w 3 หลายเดือนก่อน +1

    Maha thirisannu 😢😢😢😢. Ithihaseyanam thiththai.

  • @aurora0534
    @aurora0534 11 หลายเดือนก่อน +7

    අයියේ ලංකාවෙ පිරිමින්ගේ තිරිසන් ගති පෙන්වන වීඩියෝ එකක් කරන්න.

    • @WILD_TIGER8640
      @WILD_TIGER8640 11 หลายเดือนก่อน +2

      🤣🤣🤣

    • @WILD_TIGER8640
      @WILD_TIGER8640 11 หลายเดือนก่อน +5

      😂 ලංකාවෙ ඉතිහාසයේ කැරලි කාලෙ ඇරෙන්න සමාජීය වශයෙන් ඔහොම පුක බෙදාගන්න බැරුව මිනී මරපු සමාජ යක් තිබුණෙ නෑ 🤣🤣. එහෙම තිබ්බ නං හොඳයි කියල හිතෙනෝ උඹ වගේ මෝල් බේසියොන්ගෙ අමාරුව හොඳ කරන්න🤣🤣🤣.

    • @bad-325
      @bad-325 11 หลายเดือนก่อน +3

      ඇයි ලංකාවේ වේසියෝ ගැනත් වීඩියෝ එකක් ඕනි

  • @nadeerakumari4044
    @nadeerakumari4044 10 หลายเดือนก่อน +2

    පව් ඒ අහිංසකී.😢

  • @SaduniLk-ff9rc
    @SaduniLk-ff9rc 11 หลายเดือนก่อน +5

    පව් එයා නම්🥺❤️

  • @samithaoshada5888
    @samithaoshada5888 10 หลายเดือนก่อน +2

    දැන් ඉන්න අය නැති පස්සකුත් බලෙන් පෙන්නගන්න හදනවනෙ 😅

  • @tharuuutharuu7502
    @tharuuutharuu7502 11 หลายเดือนก่อน +2

    Ogollonwa book fair ekedi dekka🙈❤dennama

  • @user-wp9we9sj4q
    @user-wp9we9sj4q ปีที่แล้ว +3

    මේ ගැන හදපු ෆිල්ම්. එක්ක් තියෙනව "වීනස් " කියල

  • @HansikaSandam-zj8pu
    @HansikaSandam-zj8pu 11 หลายเดือนก่อน +3

    ගැහැනියකට ඇයි මෙච්චර පීඩා

  • @user-wb5ht3tf4b
    @user-wb5ht3tf4b 9 หลายเดือนก่อน +2

    මේ වගේ අමානුෂික දෙයක් හතුරෙකුටවත් සිද්ද වෙන්න එපා

  • @rashiniwenushika2502
    @rashiniwenushika2502 11 หลายเดือนก่อน +3

    අනේ දෙයියනේ....😢

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 9 หลายเดือนก่อน +4

    කාලකණ්නි සුද්දො කළු හමට එදා ඉඳන් කලේ කෙණහිලිකම්

  • @sandunbandara777
    @sandunbandara777 ปีที่แล้ว +6

    සුද්දාගෙන් ජාත@න සෙට් එකක් ඉන්නවනේ සුද්දා හිටියා නම් හොදයි කියන .

    • @ChandimalPradeepa
      @ChandimalPradeepa 6 วันที่ผ่านมา

      පෘතුගීසි ලන්දේසි.ජාතිකයන් ඒ තරම් නරක අය නෙමෙයි.ඉන්ංග්‍රීසි කාරයා කොහෙත්ම හරි යන් නෑ.

    • @CLOWN4KILLER666
      @CLOWN4KILLER666 5 วันที่ผ่านมา

      ලංකාව හරිම හොදයි 😂🤌

  • @lrjsongster4176
    @lrjsongster4176 ปีที่แล้ว +2

    ane mn e kale hitiyanam oya kellava ussagena ghin badala hangagena thiya gannava mn nam parissam karala oya kella ochchara lassana nam araren balagannava mn nam

  • @manasibasu3055
    @manasibasu3055 ปีที่แล้ว +17

    අපේ රටෙත් එහෙමම තමයි..ලොකු බැක්සයිඩ් එකක් තියන කාන්තාවකට තියන ඉල්ලුමට හේතුවම මේක තමයි..අවාසනාවකට අපේ අක්කිලට මේක නොතේරෙන්නෙත් සේරට නොතේරෙන විදිහටම්‍යිනෙ ..😂😂

    • @englishteacher651
      @englishteacher651 8 หลายเดือนก่อน

      Oya hari

    • @CLOWN4KILLER666
      @CLOWN4KILLER666 5 วันที่ผ่านมา

      අනේ නිකන් පලං බන් අක්කලාට කැමති හැම එකාම පුක බලන් නෙමේ අක්කලා මල්ලිලාගෙ අදහස් හොදට තේරුම් අරන් ලස්සනට ජීවත් වෙනව

  • @user-po7dp7yy2w
    @user-po7dp7yy2w 5 วันที่ผ่านมา

    අම්මෝ ඒක ගොඩක් දුක හිතෙන කතාවක්, අද මානව හිමිකම් ගැන කතා කරන සුදු ජාතීන් මහ තිරිසන්නුන්ටත් වඩා අන්ත ජාතියක්

  • @mysnehababa3114
    @mysnehababa3114 ปีที่แล้ว

    Ithihasaya godak sundarayi,godak diyunuyi.
    Ithihasaya amanushika netha.
    Amanushika minisunya.

  • @snjeewamuththettuge6940
    @snjeewamuththettuge6940 ปีที่แล้ว +7

    වර්තමානයේ අපිට කාන්තා අයිතිවාසිකම් ගැන මානව හිමිකම් ගැන උගන්වන්න ඔය තිරිසන් සුදු ජාතිකයන් පුදුමාකාර උනන්දුවකී න් කටයුතු කරන බව පේනව

  • @SA222K
    @SA222K 2 วันที่ผ่านมา +1

    😢

  • @sheron.perera7198
    @sheron.perera7198 ปีที่แล้ว +4

    අනේ pau 😭😭

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 11 หลายเดือนก่อน +1

    Kim kardashian ගෙ කලින් ආත්මෙද දන්නෑ😂 මොකද එයා සුද්දෙක් උනාට ඇග brown කරන් black American look එක ගන්න මාර try එකක් දෙන්නෙ. බැන්දෙද් african කාරයෙක්. පස්සත් හැමවෙලේම ලොකු කරගන්නවා 😅

    • @sske60
      @sske60 9 หลายเดือนก่อน +1

      😂

  • @musicstation7096
    @musicstation7096 ปีที่แล้ว +2

    පව් අනේ 🥺

  • @chanikaadikari4554
    @chanikaadikari4554 10 หลายเดือนก่อน +1

    Meka baladdi aduna...kawadawath sapak widala nathi kenk...2022 wenkm africawata body eka deela na kiyanne...😢

  • @madusanjana7855
    @madusanjana7855 11 หลายเดือนก่อน +7

    පව් සල්ලි වලට මිනිස්සු අම්මා තාත්තාවත් විකුණනවා 😢

  • @HansikaSandam-zj8pu
    @HansikaSandam-zj8pu 11 หลายเดือนก่อน +1

    අනේ පව් දෙයියනේ 😢

  • @apshariaadithya9867
    @apshariaadithya9867 11 หลายเดือนก่อน +1

    අනේ මාරම දුකක්

  • @darshikakarunanayke9253
    @darshikakarunanayke9253 2 วันที่ผ่านมา +1

    Sudo kiyanna balo 😢

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว +1

    මේ රටවල් වල ඉතිහාසය "පිලිකුල්"ඒ කාන්තාව අසරණෞනු තරම් ඉස්සර සුද්දෝ හොද නැ

  • @sujithilamperuma6194
    @sujithilamperuma6194 ปีที่แล้ว

    Black venus film ඵක බලන්න...

  • @NimisaraLakshan-c7c
    @NimisaraLakshan-c7c 9 วันที่ผ่านมา

    හැම දෙයක්ම . සදකලික නැ. 😢😢😢.

  • @dilankakumara-rn3oj
    @dilankakumara-rn3oj 6 วันที่ผ่านมา

    Pablo escobar gana danako

  • @Queenrisana-t4q
    @Queenrisana-t4q 7 วันที่ผ่านมา +1

    Nikesha kiyana paul kadana huththitth okmi wenn one

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว

    So,sad😭😭😭

  • @myrnaperera1597
    @myrnaperera1597 ปีที่แล้ว

    Kalu kiyana minissunta puduma ivaseemak tiyanava...apita mehema duka hitenavanam e ayata kohoma atda...Nelson Mandela is a great person

  • @Hansira562
    @Hansira562 9 หลายเดือนก่อน +1

    5:16 the scene of the video😂

  • @chathudlk6389
    @chathudlk6389 11 หลายเดือนก่อน

    Hapoi.. puduma dukak denune. E kanthawage jiwitha kathawa aheddi.

  • @user-xq8on8zz3i
    @user-xq8on8zz3i 11 หลายเดือนก่อน +1

    Warnabedawadaya 😢😢😢

  • @TheWriterX02
    @TheWriterX02 7 หลายเดือนก่อน

    Sandani Fernando 🥰❤️

  • @jayanthachandrarathna4968
    @jayanthachandrarathna4968 ปีที่แล้ว

    api nodanna de thawa kothekuth ethida.😢😢😢

  • @maneehemal6400
    @maneehemal6400 9 หลายเดือนก่อน

    Pau sera😢😢