ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විවේචනය තුලින් නිසි මඟට රජය ගෙන එමු.එතුලින් නැවතත් හොරුන්ට නැගිටින්නට ඉඩනොදෙමු
අනිවාර්යයෙන්
ආණ්ඩුවට නිවැරදි මග යන්නට ඔබතුමාගේ අදහස් සේම උදහස් වටිනවා. ස්තුති ඔබතුමාට.
ජයග්‍රාහී ශ්‍රීලංකාව නිර්මාණය කරගැනීමට වෙහෙසෙන සියළුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා 👊❤️✌️
බාධක දැක පෙරමුණේ...මොන නදියද නැවතුනේ...අන්න ඒ වගේ මාලිමාව ගගක් නම් ඒ ගග මහ මුහුද දක්වා අනිවාර්යයෙන් ම ගලන්න ඕනෑ,ඒ ගමනට ගල්,මුල්,වැලි පර,මේ මොකවත් බාධක විය යුතු නොවේ,මේ මහා ජල කදට පුලුවන් වෙන්න ඕනෑ මේ සමාජ දේහයේ පල් වෙච්ච කුණු කන්දල් සියල්ල ගසාගෙන යන්න,ඉහල නිලධාරීන් මේ රජයට සහාය දෙන්නේ නැත්තන් ඔවුන් ඉවත් කර සුදුසුකම් ලත් අය පත්කරන්න...ජනපති තුමනි අප ඔබ සමගයි.මේ තොරතුරු සමාජගත කිරීම සම්බන්දව ඔබ තුමාට අපේ ප්‍රණාමය හිමිවේ❤
Ela ela sahodaraya
Rata wenuwen, pakse wenuwen jeevithe kapakrapu minissu hitapu thank.adath ehemai
ජනාධිපතිතුමනි ඔබට තුනෙන් දෙකේ බලයක් දුන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. රටේ මහජනතාව ඔබ පසුපස ඉන්නවා. අපි ඔබට ගොඩාක් ගොඩාක් ආදරේයි 💞💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏
නීතිපතිවරයාට කල යෝජනාව සම්මත වුනා. රණවීර police D. I. G. ඉවත් කරන්න.
ඔන්න මමත් සබ්ස්ක්‍රයිබ් කළා.මම ආසම පක්ෂ බාදා නොහෙන රට බදාගෙන ඒ වෙනුවෙන් වැඩකරන ආදරණීය මිනිසුන්ට
පට්ට ආණ්ඩුව ❤❤❤
දුප්පත් ජනතාවගේ බදු මුදල් වලින් රජ්‍ය ධනය අයඵා ලෙස සුරා කමින් පවුල් පිටින් පෝෂණය වුවනට දඩුවම් ලැබිය යුතු නොවේද?
ඔබතුමා ඉදිරිපත් කරන මෙම වැඩ සටහන් ගොඩක් වටිනවා . එයට ගොඩක් ස්තුතියි . රටට හොදක් වෙලා හොරුන්ට දුශිතයන්ට දවුවම් ලෙබෙවා කියා ප්‍රර්ටනා කරමි .
වෙමින් පවතින නීතිමය කටයුතු පැහැදිලි ව ඉදිරිපත් කිරීම පිලිබද ව ඔබට බෙහෙවින්ම ස්තුති ..එය ඉතා ප්‍රයෝජනවත්
නීතිපතිට නීතියට වැඩකරන්න ජනාදිපති ඇගිල්ලෙන් අනින්න ඕනෙද.????
Ekane kalakanniya horunge nadu hanganaw
ස්තුතියි ඔබතුමාට ජය❤❤👍👍💪
ආයුබෝවේවා ඔබතුමාට ඉස්තුතිය මේ සමගින් අපගේ මව්බිම සුරැකීමට අවැසි ශක්තිය දිරිය මාලිමා රජයට ලැබේවායි අපගේ පැතුම් ජයවේවා
වායාම ...විශිෂ්ඨයි 👍
Anura besmak +nt. Urgent. Serch
චන්දන ඔබගේ විග්‍රය ඔනෑම මත්තෘකාවට අදාළ දේට පමණක් කාටත් තේරුම් ගන්න හැකි අයුරින් ඉදිරිපත් කිරීම ගැන සතුටුයි මොකද එකම මාත්තෘකව සමහර අය (chanel) හසුරුවන බාශාව රගපෑම උදාහරණ අවකැපෙන කතා සත්ත්‍ය දෙයක් උනත් අවලක්ශනයි තව දෙයක් සමහර නිව්ස් පරනයි මිනිස්සුන්ට හෙඩ් ලයින් එකේ තියෙන දේ නෙමෙයි කියන්නේ මිනිස්සු බුද්ධිමත් ජයවේවා
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි. බුදු සරණයි.
ඔබ තමයි නියම ඇත්ත නිති පති දෙපාර්තමේන්තුව තුළ තත්ත්වය පහදා දෙන අයෙක් එක්කෙනෙක්ට එකෙක් නෑ උද්දාමයට පත්වෙලා වගෙයි ඉන්නෙ සමහරුන් ගේ නිති දැනුවත්කම හා නඩු මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් දැනිමක් පලපුරැද්ද අල්පයි අති දක්ෂ අයත් ඉන්නවා මෙම තත්ත්වය සමනය වෙිිවා කියලා පතනවා
ඒක තමා හරි ක්‍රමය,ස්වාධීන ස්වාධීන කියලා මුන්ට ඕන විදිහට කරන්න ඉඩ ඇරලා හිටියොත් තක්කඩියෝ ,හොරු මිනීමරුවො කුඩු කාරයෝ ඔක්කොම එලියේ ,මුන්ගේ කනෙන් අල්ලලා තමා වැඩ ගන්න ඕනේ,,,මුංගේ කිසි ස්වාධීන කමක් නෑ,,රජය ඒක සිහියේ තියාගෙනයි වැඩ කරන්න ඕනේ,අපි දැක්කානේ නීතිපති කියන චරිත වැඩ කරපු හැටි.
ස්තුතියි ඔබට❤❤❤❤❤
Good explanation දිගටම කරන්න
නීතිය ක්‍රියාත්මක කිරීම හුරු නෑ වගේනිකං අවුල් වගේමිනිස්සුන් ට ත් නීතිය හුරු නෑ වගේ
පොලිසියෙ අයත් සුද්ද කරන්න උදවි වෙන්න👍
දැන් පේන විදියට හේරලියාවවත් රාජපක්සලා කිසිකෙනෙකුටවත් විරුද්දව වැඩ කරන පාටක් පෙන්නේ නැහැ මේ පාරත් අපි රැවටුනා
ස්තූතියි ඔබට.
අපි ලියන ඒව ඔබතුමා බලනනිසා තමයි ලියන්නේ. අපි දකින්නෙ නෑ අධිකරණ ඇමතිතුමා ඔහුගේ භූවිකාවගැන දැනුවත්ද යන්න වග. එනම් පසුගිය කාලයේදී ආන්දෝලනයට තුඩුදුන් බන්ධනාගාරයේ වෙඩිතැබීමේ සිද්දියට සැකපිට රිමාන්ඩ් ඉදපු අදාල නිලධාරියාට සම්මන දුන්න නිසාත් එයට සහභාගිවීම පිළිබඳව කාරනයේදී. එතුමා දැනුවත්ව හෝ නොදැනුවත්වත්ව ගියාද මන්දා. අධිකරණයට තිබෙන ජනතා විශ්වාසය හා ගෞරවය රැකගැනීම ආන්ඩුව සතු අනිවාර්ය කාරණයක්. ඒ වගේම අපි දන්නවා පසුගිය ආන්ඩුවේ දූෂිත මැර තක්කඩි දේශපාලුවන්ට කත්අදින පොලීසියේ උසස් නිලධාරීන් තවමත් එම තනතුරවල හිදගෙන ජනතාව නොමග යවන හා ආන්ඩුව හෑල්ලුවට ලක්වෙන වැඩවල නොබියව නියැලෙන බව. ඒ වගේම රාජ්‍ය ආයතනවල සිටින එවැනි නිලධාරීන් නිසා වසර ගනනාවකින් පසුව පත්කරගත් ජනහිතවාදී රාජය පෙරලීමට ඔවුන් කටයුතු කරනවා නොඅනුමානය. ඔබතුමන්ලාගෙ මාධ්‍ය හරහා ජනාධිපතිතුමාට කියන්න ජනවරමේ තුනෙන්දෙකේ බලය දුන්නේ මෙවැනි දූෂිතයන්ට එරෙහිව පාවිච්චි කරන්නට යැයි කියා. ඔබතුමාට නිදුක් නීරෝගි දෛර්යය ශක්තිය ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏
අනේ මන්දා බලාගෙන ඉන්න තමයි වෙලා තියෙන්නෙ
හිටපු දේශපාලුවන්ගෙ සහ පවුලෙ අයගෙ බැංකු ගිනුම් පරීක්ෂණ කරන්න ඕනේ
Highly ...respect for your explanation ..Thank you very much !
👍👍👍👍👍👍👍👍👍
හැම මළදානේටම අනුර මැදිහත් වෙන්න ඕනේ.ඔයා ඉන්න මැති ඇමතියන්ට කිසි දෙයක් කරගන්න බැරිද?ජනාධිපති මැදිහත් නොවුනොත් ඕන වැඩක් හබක්.
ඔය නීතිපතිය එලවන්න ඕන නැති හොරු අල්ලන්න බෑ
නියමයි , ඊට සමගාමීවම ඇයි නීතිපතිව ජනපවරයා විසින් අමතන තුරුම ක්‍රියාත්මක නොවුනේ යන්න ද විමසිය උතුය යන්න මාගේ අදහසයි..
Obata jayawewa
මහත්තය, supreme court තීන්දුව අනුව ආර්තික ගාතකයන්ට නඩුපැවරීම ඉක්මන් කිරීමට බලපෑම් කරන්න
ස්තුතියි ඔබට සුභ දවසක්.
ශිරන්ති පිළිබඳ වැදගත් සාක්ෂි අතුරැදහන් වෙලාලු කියල video එකක තිබුනා ඔය විදියට හොරැ ඔක්කොම ගෙදර නේද?
What a great explanation Thank you very much dearest government
නීතිපතිවරයා මේ අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කිරීම සතුටුයි එය ජාතික අවශ්‍යතාවයක්.අපරාධ කරුවන් නිදැල්ලේ සිටිනවා නම් එය බරපතල අපරාධයක්.
උගන්ඩා , ෂීෂල් සල්ලි එපා 😅😅මහ බැංකුව මහදවල් කෙලපු උන්ගෙන්වත් තාම සල්ලි නෑනෙ 😂😂😂😂😂
නිතිපති මාරැකල නොහැකිද?
ජයවේවා❤❤❤❤❤❤
ඔබ කියන තරම් ඔවුන්ගේ වැටුප් වල අඩුවක් නැහැ . රට කඩංවැටුනට පස්සෙ ඉස්සෙල්ලම පඩි වැඩ්කරේ ඔය ආයතනයට. වාහන පහසුකම් ඉන්ධන දීමනා සියල්ල ලැබෙනව
Interesting clip and some good suggestions too.
Good explain and good job for developing sri lanka
Good news. Thank you for the information ❤
ජනාධිපතිතුමනි, නීතිපති ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුව මරනින්දේ. රටේ නීතිපති කෙනෙක් ඉන්නවද ???? හැමදාමත් අල්ලස් දූෂණ අල්ලනවා විමර්ශන කරනවානම් කෝ නඩු. ජනාධිපතිතුමනි නීතිය ක්‍රියාත්මක කරන්ඩ, අපි ඔබ වෙනුවෙන් ඉන්නවා.
CHANDANA AKKI GE VADA SATAHANA harima peaceful
Your great program watching from Australia
Wadak na..Vahama Aluth nethipathi kenek path karanna oni..Ranil Rajapaksha gotu neladariyo okkoma maru karanna oni..
Very clear prsataion
Great speech sir.We agree with you.Continue it.✅
Jayawawa Jayawawa
මහත්තයො අපි මාලිමාවට පට්ට විදියට කඩේ ගිය මිනිස්සුඅපිට දැන් මිනිස්සුන්ට මුණ දෙන්න බැරිව ඉන්නෙමිනිස්සුන් අපේන් අහානවා කො බං මාලිමාව අල්ලපු හොරැ කියලාමොකද අපි එ දවස්වල දන්න හැමොටම කිවිවා මාලිමාවට චන්දය දෙන්න මෙ පාරනමි හොරැ අල්ලනවා කියලා ....159 ක් තිබිලත් තාම එක හොරේක් අල්ල ගන්න බැරි උනා..159 ක් තිබිලත් පොලිසිය සුද්ද කරන්න බැරිනමි ජනාධිපතිකම මොකටද...?159 ක් තිබිලත් නිතිපතිව එලවන්න බැරිනමි ඇත්තටම අනුරගෙන් වැඩක් තියේනවාද .....?අනුරලා එ දවස්වල කිවිවෙ කොහොමද එක දවසක් පාර්ලිමේන්තුවෙ කිවිවාමට බලය තිබිබානමි ඔය ඉස්සර පේලියම ඉන්නෙ හිරගෙදර කිවිවාඔන්න දැන් කටවත් නොලැබුනු බලයක් ලැබිලා තියේනවාඅපිට බලය දෙන්න අපි පැය 24 ක් යන්න ඉස්සෙල්ල හිටපු ජනාධිපතිලට තිබ්බ වරප්‍රසාද නැති කරනවා කිවිවාහොරෑන්ගෙ fils 400ක් තියේනවා කිවිවාඅපී බලයට අපු ගමන් හොරැ අල්ලනවා කිවිවාඅපි ගැන තිබිබ විස්වාසය අපි අබමල් රේණුවකින් කඩකරන්නෙ නැහැ කිවිවාඅපි එදා යහාපලනයට රැවටුනාඅද අපි මාලිමාවට රැවටේමින් ඉන්නවා ඔක තමයි තිත්ත ඇත්ත
මාලිමාවට ඡන්දය දුන්නෙ හොද අවබෝධයක් ඇති මේ රටේ ජනතාව මිසක් අමනයො නෙමෙයිඒ හැමෝටම මාලිමාවෙ පාලක කණ්ඩායම පිලිබද ලොකු විශ්වාසයක් තියනව මේරට් ප්‍රශ්ණ විසදල රට ගොඩනගන බවට.මොකද අනෝර සහෝදරය ඇතුලු ඒ කිසිවෙක්ට වෙනත් අරමුණු නැතිබව ජනතාව දන්නව ඒ නිසා ඒ ජනතාවට ලොකු හදිසියක් නැහැ අර දූෂිත තක්කඩි පාලක රැලට සහ උන්ගෙ බත්බැලයන්ට බොරු හදිසියක් තිබුනට
Thanks 👍
👍👍👍👍👍👍👍👍👍👍
පාස්කුප්රහාරයට මොක දශබ්ද නැත්තේ ඇයි
🤔🤨💪🙏❤👍✌ගරු නීති පති තුමාව පත් කරන්නේ අපේ ගරු ජණාධිපති තුමා නම් නීතිපති තුමාට යම් දෙයක් කරන්න උපදෙස් දෙන්න ගරු ජණාධිපති තුමාට අයිතියක් තියෙනවානේ ඇත්තටම නඩු නඩු අපෝ මැරෙණ කම්ම ඉවරයක් නොවෙන නඩු වෙන රටවළ මෙහෙම නෑ අප්පා අපේ රටේ තමයි මෙහෙම නඩුහබ නිසා මහජණතාව මැරිමැරී ජීවත් වෙන්නේ නඩුවකට පැටලුණාම ජීවිතයම එපා වෙනවා එපාකරණවා පෙරක දෝරු මහත්වරුන්ට මුදළ් ගෙවළා ගෙවළා ඉවරයක්ම නෑ ඒ වගේම ඉඩම් නඩු දික් කසාද නඩු නඩු කියණ මනුෂ්සයා නැත්තටම නැතිම වෙනවා පෙරකදෝරු මහත්වරු පොහොසත් වෙනවා සළ්ලි තියෙන පොහොසත් උදවියට නම් ප්‍රශ්ණ යක් නෑ දුප්පත්ම මිනිසුන් ට තමයි ප්‍රශ්ණ ඇත්තටම නඩු කියණ ඒවා නම් ඉක්මණටම ඉවර කරණ වැඩ පිළිවෙළ නම් හරිම වටිනවා අපේ ජණාධිපති තුමාට නීතිපති තුමාට පිංසිද්ධ වෙන්න ඒ වගේම ඇත්තටම වරදක් නොකරපු මිනිසුන් හිරගෙවළ් වළ දුක් විඳිනවා වැරදි කරපු අය මුදළ් බළයට ගෙවල් වළ ඒවා ගැනත් බළන්න ඕණ ඉතින් මේ නීතිග්ඥ අධිනීතිඥ කියණ එකේ තෙරුම අදයි හරියටම දැනගත්තේ් ඔබ තුමා ගෙන් ඉතින් ඔබ තුමාට ගොඩාක් ස්තුති
අධිනීතිඤ තනතුරක් නැහැ කියා සමහරු ප්‍රකාශ නිකුත් කර තියෙනවා නේ ද
Thank you sir
The way you present the ideas and content is really easy and comprehensive. Thank you for updating all your good news and information. Excellent
Niyamai...❤
Jayawewa malimawata
❤ Good job ❤
වහල්ලුන්ට රිදෙයි.
තරවටු කර කර ඔය වැඩ කරන්න බෑ වෙන නීති පති කෙනෙක් පත් කරන්න
Congratulations to wayama .Sudath Devapura ,President WFB Sri Lanka Centre
Since you are a well-educated university lecture, your analysis of important issues like this is significant.
👍
Aho! Horu stand. Up. Pl. Take action
🙏🙏🙏🙏🙏🙏
චන්ද්‍රිකා, මෛත්‍රී, නොකළ දේ අනුර නොකොළොත්, ඹහුටත් කුණු කූඩෙ තමයි.
රට වෙනුවෙන් ඔබතුමා කරන මාධ්‍ය මෙහෙවර අතිවිශිෂ්ට විශිෂ්ට යි ජනතාව ගෙ දෙපල කොල්ල කාපු තක්කඩි දේශපාලුවන් ට නීතියෙන් දඩුවම් දෙනකම් අපි බලා ඉන්නවා අහිංසක මාධ්‍ය වෙදීන් මරා දමපු සහ පාස්කු ප්‍රහාරයෙ වින්දිතයන් ට යුක්තිය ඉටු කිරීම ට කටයුතු කිරීම ගැන ගරු ජනාධිපති තුමා ට අපගේ ප්‍රණාමය
රනිල් මාර ගෙමක් ගැහැව්වා කොහොමහරි එක නැවතුනා
තාක්ෂණික දෝෂ සහිතව නඩු දායිද දන්නෑ😂😂😂
👍❤ good morning 🎉🎉🎉
Excellent ❤❤
🌻🌻🌻❤️❤️❤️👍👍👍❤️❤️❤️🌻🌻🌻
වායාම. අපිට වැදගත් වන්නේ නිතිපති තුමා වෙනස්විමට තාක්ෂනික හේතුව කුමක්ද? නිලධාරි මදි කමද. හරියට කියන්න.
ඔයා තියාගෙන ඉන්නෙ ඇත්ත පොත්. බොරු පොත් තියාගෙන හෑලි කියන ශෝ දාන බොරු උගත්තු වගේ නෙවේ.
💪💪💪💪😍😍😍😍❤️❤️❤️❤️👌👌👌👌
🙏🙏🙏🙏🙏👍❤🌅
Very clear explanations. 😊
🎉❤❤❤❤❤❤❤❤❤❤
හිටපු අයත් හරියට නීතිය ක්‍රියාත්මක කලා නම්. රටට මෙහෙම වෙන්නෙ නෑ. මයිනටයි. කපුටටයි. රුනියටයි කඩේ ගියා.
Clean කරනකොට කෙදිරි ගාන්න එපා.
Deshaye sathuranta erehi obe uthsahayata ape salute.
Godak stuthi obathumata
ජොබ් එක හරියට කරන්න බැරිනම් එලවන්න ඕන,පරණ වන්දි බට්ටයෝ
Sir horunta දඬුවම් දෙන්න tava කොච්චර කාලය yavida palindatj askaranam හොඳයි
💯💯✅⭐🌟🌠
නියම ක්‍රමයට තමයි යන්නේ ?අවශේෂ පුද්ගලයන් ඵලියට විසිවෙනවා, ඵ්ක වලක්වන්න බැ,මොකද ඉහලම පුටු ටික පිරිසිදු කියන්නේ පටිට පිරිසිදු උනානම රටට හොද කලක් යයි,
Janathawa ge Aanduwa rakaganimata savoma sahayogayen ,iwasimen sitiya yuthuwea
If he can't work for the country tell him to resign.
අවංකවම හොදයි. . . .නීතිපති තුමා විසින් 2024 වර්ෂයෙදි කමිකරැ දෙපාර්තමේන්තු වෙි සමථකරණයේ පවත්වාගෙන ගිය රැ. 290 බැගින් වසර 04 ක් වැටුප් වර්ධක විලමිභනය සමිබන්ධව නීතිපති තුමා ගේ ශ්‍රේෂඨාධිකරණ අධි නිතිඥ වරියක් සමථමණ්ඩලයට ලිඛිතව නමි කර ඇත.එම ආයතනය ශ්‍රීලංකා විවෘත විශ්වවිද්‍යාලය වන අතර නඩු අංකය A / 2022/30 යටතේ කමිකරැ කොමසාරිස්තුමා කාර්යාලයේ සමථකරණයෙදි පවත්වන්නට යෙදුනි. සාක්ෂි ආඥා පනත යටතේ සමථකරණයට නීතිපති තුමාට රැපියල් 14800.00 මුදලකට විවෘත විශ්වවිද්‍යාලය වෙනුවෙන් පෙනිසිටිම නිත්‍යානුකූල නොවන ක්‍රියාවලියකි.. . ඔබතුමා මෙි පිලිබදව විවෘත විශ්විද්යලය ලේඛකාධිකාරි තුමියගෙන් විසිමක් කර. .සාධාරණ යුක්තියේ පසදලීමමකට ලක්කර න්න චන්දන මහත්මයාණේනිනීතිපති තුමා විසින් නිතිපති දේපාර්තමෙින්තුවෙි
Matanam mu dakkath hirikithai
❤❤❤❤❤❤
❤
Ahema nounoth neethipathiyawa ain karanna thiyenne......
BANDULA " S ACCOUNTS /DETAILS MUST BE CHECKED
විවේචනය තුලින් නිසි මඟට රජය ගෙන එමු.එතුලින් නැවතත් හොරුන්ට නැගිටින්නට ඉඩනොදෙමු
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්
ආණ්ඩුවට නිවැරදි මග යන්නට ඔබතුමාගේ අදහස් සේම උදහස් වටිනවා. ස්තුති ඔබතුමාට.
ජයග්‍රාහී ශ්‍රීලංකාව නිර්මාණය කරගැනීමට වෙහෙසෙන සියළුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා 👊❤️✌️
බාධක දැක පෙරමුණේ...මොන නදියද නැවතුනේ...අන්න ඒ වගේ මාලිමාව ගගක් නම් ඒ ගග මහ මුහුද දක්වා අනිවාර්යයෙන් ම ගලන්න ඕනෑ,ඒ ගමනට ගල්,මුල්,වැලි පර,මේ මොකවත් බාධක විය යුතු නොවේ,
මේ මහා ජල කදට පුලුවන් වෙන්න ඕනෑ මේ සමාජ දේහයේ පල් වෙච්ච කුණු කන්දල් සියල්ල ගසාගෙන යන්න,
ඉහල නිලධාරීන් මේ රජයට සහාය දෙන්නේ නැත්තන් ඔවුන් ඉවත් කර සුදුසුකම් ලත් අය පත්කරන්න...ජනපති තුමනි අප ඔබ සමගයි.මේ තොරතුරු සමාජගත කිරීම සම්බන්දව ඔබ තුමාට අපේ ප්‍රණාමය හිමිවේ❤
Ela ela sahodaraya
Rata wenuwen, pakse wenuwen jeevithe kapakrapu minissu hitapu thank.adath ehemai
ජනාධිපතිතුමනි ඔබට තුනෙන් දෙකේ බලයක් දුන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. රටේ මහජනතාව ඔබ පසුපස ඉන්නවා. අපි ඔබට ගොඩාක් ගොඩාක් ආදරේයි 💞💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏
නීතිපතිවරයාට කල යෝජනාව සම්මත වුනා. රණවීර police D. I. G. ඉවත් කරන්න.
ඔන්න මමත් සබ්ස්ක්‍රයිබ් කළා.මම ආසම පක්ෂ බාදා නොහෙන රට බදාගෙන ඒ වෙනුවෙන් වැඩකරන ආදරණීය මිනිසුන්ට
පට්ට ආණ්ඩුව ❤❤❤
දුප්පත් ජනතාවගේ බදු මුදල් වලින් රජ්‍ය ධනය අයඵා ලෙස සුරා කමින් පවුල් පිටින් පෝෂණය වුවනට දඩුවම් ලැබිය යුතු නොවේද?
ඔබතුමා ඉදිරිපත් කරන මෙම වැඩ සටහන් ගොඩක් වටිනවා . එයට ගොඩක් ස්තුතියි . රටට හොදක් වෙලා හොරුන්ට දුශිතයන්ට දවුවම් ලෙබෙවා කියා ප්‍රර්ටනා කරමි .
වෙමින් පවතින නීතිමය කටයුතු පැහැදිලි ව ඉදිරිපත් කිරීම පිලිබද ව ඔබට බෙහෙවින්ම ස්තුති ..එය ඉතා ප්‍රයෝජනවත්
නීතිපතිට නීතියට වැඩකරන්න ජනාදිපති ඇගිල්ලෙන් අනින්න ඕනෙද.????
Ekane kalakanniya horunge nadu hanganaw
ස්තුතියි ඔබතුමාට ජය❤❤👍👍💪
ආයුබෝවේවා ඔබතුමාට ඉස්තුතිය මේ සමගින් අපගේ මව්බිම සුරැකීමට අවැසි ශක්තිය දිරිය මාලිමා රජයට ලැබේවායි අපගේ පැතුම් ජයවේවා
වායාම ...විශිෂ්ඨයි 👍
Anura besmak +nt. Urgent. Serch
චන්දන ඔබගේ විග්‍රය ඔනෑම මත්තෘකාවට අදාළ දේට පමණක් කාටත් තේරුම් ගන්න හැකි අයුරින් ඉදිරිපත් කිරීම ගැන සතුටුයි මොකද එකම මාත්තෘකව සමහර අය (chanel) හසුරුවන බාශාව රගපෑම උදාහරණ අවකැපෙන කතා සත්ත්‍ය දෙයක් උනත් අවලක්ශනයි තව දෙයක් සමහර නිව්ස් පරනයි මිනිස්සුන්ට හෙඩ් ලයින් එකේ තියෙන දේ නෙමෙයි කියන්නේ මිනිස්සු බුද්ධිමත් ජයවේවා
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි. බුදු සරණයි.
ඔබ තමයි නියම ඇත්ත නිති පති දෙපාර්තමේන්තුව තුළ තත්ත්වය පහදා දෙන අයෙක්
එක්කෙනෙක්ට එකෙක් නෑ
උද්දාමයට පත්වෙලා වගෙයි ඉන්නෙ
සමහරුන් ගේ නිති දැනුවත්කම
හා නඩු මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් දැනිමක් පලපුරැද්ද අල්පයි අති දක්ෂ අයත් ඉන්නවා
මෙම තත්ත්වය සමනය වෙිිවා කියලා පතනවා
ඒක තමා හරි ක්‍රමය,ස්වාධීන ස්වාධීන කියලා මුන්ට ඕන විදිහට කරන්න ඉඩ ඇරලා හිටියොත් තක්කඩියෝ ,හොරු මිනීමරුවො කුඩු කාරයෝ ඔක්කොම එලියේ ,මුන්ගේ කනෙන් අල්ලලා තමා වැඩ ගන්න ඕනේ,,,මුංගේ කිසි ස්වාධීන කමක් නෑ,,රජය ඒක සිහියේ තියාගෙනයි වැඩ කරන්න ඕනේ,අපි දැක්කානේ නීතිපති කියන චරිත වැඩ කරපු හැටි.
ස්තුතියි ඔබට❤❤❤❤❤
Good explanation දිගටම කරන්න
නීතිය ක්‍රියාත්මක කිරීම හුරු නෑ වගේ
නිකං අවුල් වගේ
මිනිස්සුන් ට ත් නීතිය හුරු නෑ වගේ
පොලිසියෙ අයත් සුද්ද කරන්න උදවි වෙන්න👍
දැන් පේන විදියට හේරලියාවවත් රාජපක්සලා කිසිකෙනෙකුටවත් විරුද්දව වැඩ කරන පාටක් පෙන්නේ නැහැ මේ පාරත් අපි රැවටුනා
ස්තූතියි ඔබට.
අපි ලියන ඒව ඔබතුමා බලනනිසා තමයි ලියන්නේ. අපි දකින්නෙ නෑ අධිකරණ ඇමතිතුමා ඔහුගේ භූවිකාවගැන දැනුවත්ද යන්න වග. එනම් පසුගිය කාලයේදී ආන්දෝලනයට තුඩුදුන් බන්ධනාගාරයේ වෙඩිතැබීමේ සිද්දියට සැකපිට රිමාන්ඩ් ඉදපු අදාල නිලධාරියාට සම්මන දුන්න නිසාත් එයට සහභාගිවීම පිළිබඳව කාරනයේදී. එතුමා දැනුවත්ව හෝ නොදැනුවත්වත්ව ගියාද මන්දා. අධිකරණයට තිබෙන ජනතා විශ්වාසය හා ගෞරවය රැකගැනීම ආන්ඩුව සතු අනිවාර්ය කාරණයක්. ඒ වගේම අපි දන්නවා පසුගිය ආන්ඩුවේ දූෂිත මැර තක්කඩි දේශපාලුවන්ට කත්අදින පොලීසියේ උසස් නිලධාරීන් තවමත් එම තනතුරවල හිදගෙන ජනතාව නොමග යවන හා ආන්ඩුව හෑල්ලුවට ලක්වෙන වැඩවල නොබියව නියැලෙන බව. ඒ වගේම රාජ්‍ය ආයතනවල සිටින එවැනි නිලධාරීන් නිසා වසර ගනනාවකින් පසුව පත්කරගත් ජනහිතවාදී රාජය පෙරලීමට ඔවුන් කටයුතු කරනවා නොඅනුමානය. ඔබතුමන්ලාගෙ මාධ්‍ය හරහා ජනාධිපතිතුමාට කියන්න ජනවරමේ තුනෙන්දෙකේ බලය දුන්නේ මෙවැනි දූෂිතයන්ට එරෙහිව පාවිච්චි කරන්නට යැයි කියා.
ඔබතුමාට නිදුක් නීරෝගි දෛර්යය ශක්තිය ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏
අනේ මන්දා බලාගෙන ඉන්න තමයි වෙලා තියෙන්නෙ
හිටපු දේශපාලුවන්ගෙ සහ පවුලෙ අයගෙ බැංකු ගිනුම් පරීක්ෂණ කරන්න ඕනේ
Highly ...respect for your explanation ..Thank you very much !
👍👍👍👍👍👍👍👍👍
හැම මළදානේටම අනුර මැදිහත් වෙන්න ඕනේ.
ඔයා ඉන්න මැති ඇමතියන්ට කිසි දෙයක් කරගන්න බැරිද?
ජනාධිපති මැදිහත් නොවුනොත් ඕන වැඩක් හබක්.
ඔය නීතිපතිය එලවන්න ඕන නැති හොරු අල්ලන්න බෑ
නියමයි , ඊට සමගාමීවම ඇයි නීතිපතිව ජනපවරයා විසින් අමතන තුරුම ක්‍රියාත්මක නොවුනේ යන්න ද විමසිය උතුය යන්න මාගේ අදහසයි..
Obata jayawewa
මහත්තය, supreme court තීන්දුව අනුව ආර්තික ගාතකයන්ට නඩුපැවරීම ඉක්මන් කිරීමට බලපෑම් කරන්න
ස්තුතියි ඔබට සුභ දවසක්.
ශිරන්ති පිළිබඳ වැදගත් සාක්ෂි අතුරැදහන් වෙලාලු කියල video එකක තිබුනා
ඔය විදියට හොරැ ඔක්කොම ගෙදර නේද?
What a great explanation
Thank you very much dearest government
නීතිපතිවරයා මේ අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කිරීම සතුටුයි එය ජාතික අවශ්‍යතාවයක්.අපරාධ කරුවන් නිදැල්ලේ සිටිනවා නම් එය බරපතල අපරාධයක්.
උගන්ඩා , ෂීෂල් සල්ලි එපා 😅😅
මහ බැංකුව මහදවල් කෙලපු උන්ගෙන්වත් තාම සල්ලි නෑනෙ 😂😂😂😂😂
නිතිපති මාරැකල නොහැකිද?
ජයවේවා❤❤❤❤❤❤
ඔබ කියන තරම් ඔවුන්ගේ වැටුප් වල අඩුවක් නැහැ . රට කඩංවැටුනට පස්සෙ ඉස්සෙල්ලම පඩි වැඩ්කරේ ඔය ආයතනයට. වාහන පහසුකම් ඉන්ධන දීමනා සියල්ල ලැබෙනව
Interesting clip and some good suggestions too.
Good explain and good job for developing sri lanka
Good news. Thank you for the information ❤
ජනාධිපතිතුමනි, නීතිපති ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුව මරනින්දේ. රටේ නීතිපති කෙනෙක් ඉන්නවද ???? හැමදාමත් අල්ලස් දූෂණ අල්ලනවා විමර්ශන කරනවානම් කෝ නඩු. ජනාධිපතිතුමනි නීතිය ක්‍රියාත්මක කරන්ඩ, අපි ඔබ වෙනුවෙන් ඉන්නවා.
CHANDANA AKKI GE VADA SATAHANA harima peaceful
Your great program watching from Australia
Wadak na..
Vahama Aluth nethipathi kenek path karanna oni..Ranil Rajapaksha gotu neladariyo okkoma maru karanna oni..
Very clear prsataion
Great speech sir.
We agree with you.
Continue it.✅
Jayawawa Jayawawa
මහත්තයො අපි මාලිමාවට පට්ට විදියට කඩේ ගිය මිනිස්සු
අපිට දැන් මිනිස්සුන්ට මුණ දෙන්න බැරිව ඉන්නෙ
මිනිස්සුන් අපේන් අහානවා කො බං මාලිමාව අල්ලපු හොරැ කියලා
මොකද අපි එ දවස්වල දන්න හැමොටම කිවිවා මාලිමාවට චන්දය දෙන්න මෙ පාරනමි හොරැ අල්ලනවා කියලා ....
159 ක් තිබිලත් තාම එක හොරේක් අල්ල ගන්න බැරි උනා..
159 ක් තිබිලත් පොලිසිය සුද්ද කරන්න බැරිනමි ජනාධිපතිකම මොකටද...?
159 ක් තිබිලත් නිතිපතිව එලවන්න බැරිනමි ඇත්තටම අනුරගෙන් වැඩක් තියේනවාද .....?
අනුරලා එ දවස්වල කිවිවෙ කොහොමද
එක දවසක් පාර්ලිමේන්තුවෙ කිවිවා
මට බලය තිබිබානමි ඔය ඉස්සර පේලියම ඉන්නෙ හිරගෙදර කිවිවා
ඔන්න දැන් කටවත් නොලැබුනු බලයක් ලැබිලා තියේනවා
අපිට බලය දෙන්න අපි පැය 24 ක් යන්න ඉස්සෙල්ල හිටපු ජනාධිපතිලට තිබ්බ වරප්‍රසාද නැති කරනවා කිවිවා
හොරෑන්ගෙ fils 400ක් තියේනවා කිවිවා
අපී බලයට අපු ගමන් හොරැ අල්ලනවා කිවිවා
අපි ගැන තිබිබ විස්වාසය අපි අබමල් රේණුවකින් කඩකරන්නෙ නැහැ කිවිවා
අපි එදා යහාපලනයට රැවටුනා
අද අපි මාලිමාවට රැවටේමින් ඉන්නවා
ඔක තමයි තිත්ත ඇත්ත
මාලිමාවට ඡන්දය දුන්නෙ හොද අවබෝධයක් ඇති මේ රටේ ජනතාව මිසක් අමනයො නෙමෙයි
ඒ හැමෝටම මාලිමාවෙ පාලක කණ්ඩායම පිලිබද ලොකු විශ්වාසයක් තියනව මේරට් ප්‍රශ්ණ විසදල රට ගොඩනගන බවට.මොකද අනෝර සහෝදරය ඇතුලු ඒ කිසිවෙක්ට වෙනත් අරමුණු නැතිබව ජනතාව දන්නව ඒ නිසා ඒ ජනතාවට ලොකු
හදිසියක් නැහැ අර දූෂිත තක්කඩි පාලක රැලට සහ උන්ගෙ බත්බැලයන්ට බොරු හදිසියක් තිබුනට
Thanks 👍
👍👍👍👍👍👍👍👍👍👍
පාස්කුප්රහාරයට මොක දශබ්ද නැත්තේ ඇයි
🤔🤨💪🙏❤👍✌ගරු නීති පති තුමාව පත් කරන්නේ අපේ ගරු ජණාධිපති තුමා නම් නීතිපති තුමාට යම් දෙයක් කරන්න උපදෙස් දෙන්න ගරු ජණාධිපති තුමාට අයිතියක් තියෙනවානේ ඇත්තටම නඩු නඩු අපෝ මැරෙණ කම්ම ඉවරයක් නොවෙන නඩු වෙන රටවළ මෙහෙම නෑ අප්පා අපේ රටේ තමයි මෙහෙම නඩුහබ නිසා මහජණතාව මැරිමැරී ජීවත් වෙන්නේ නඩුවකට පැටලුණාම ජීවිතයම එපා වෙනවා එපාකරණවා පෙරක දෝරු මහත්වරුන්ට මුදළ් ගෙවළා ගෙවළා ඉවරයක්ම නෑ ඒ වගේම ඉඩම් නඩු දික් කසාද නඩු නඩු කියණ මනුෂ්සයා නැත්තටම නැතිම වෙනවා පෙරකදෝරු මහත්වරු පොහොසත් වෙනවා සළ්ලි තියෙන පොහොසත් උදවියට නම් ප්‍රශ්ණ යක් නෑ දුප්පත්ම මිනිසුන් ට තමයි ප්‍රශ්ණ ඇත්තටම නඩු කියණ ඒවා නම් ඉක්මණටම ඉවර කරණ වැඩ පිළිවෙළ නම් හරිම වටිනවා අපේ ජණාධිපති තුමාට නීතිපති තුමාට පිංසිද්ධ වෙන්න ඒ වගේම ඇත්තටම වරදක් නොකරපු මිනිසුන් හිරගෙවළ් වළ දුක් විඳිනවා වැරදි කරපු අය මුදළ් බළයට ගෙවල් වළ ඒවා ගැනත් බළන්න ඕණ ඉතින් මේ නීතිග්ඥ අධිනීතිඥ කියණ එකේ තෙරුම අදයි හරියටම
දැනගත්තේ් ඔබ තුමා ගෙන් ඉතින් ඔබ තුමාට ගොඩාක් ස්තුති
අධිනීතිඤ තනතුරක් නැහැ කියා සමහරු ප්‍රකාශ නිකුත් කර තියෙනවා නේ ද
Thank you sir
The way you present the ideas and content is really easy and comprehensive. Thank you for updating all your good news and information. Excellent
Niyamai...❤
Jayawewa malimawata
❤ Good job ❤
වහල්ලුන්ට රිදෙයි.
තරවටු කර කර ඔය වැඩ කරන්න බෑ වෙන නීති පති කෙනෙක් පත් කරන්න
Congratulations to wayama .Sudath Devapura ,President WFB Sri Lanka Centre
Since you are a well-educated university lecture, your analysis of important issues like this is significant.
👍
Aho! Horu stand. Up. Pl. Take action
🙏🙏🙏🙏🙏🙏
චන්ද්‍රිකා, මෛත්‍රී, නොකළ දේ අනුර නොකොළොත්, ඹහුටත් කුණු කූඩෙ තමයි.
රට වෙනුවෙන් ඔබතුමා කරන මාධ්‍ය මෙහෙවර අතිවිශිෂ්ට විශිෂ්ට යි ජනතාව ගෙ දෙපල කොල්ල කාපු තක්කඩි දේශපාලුවන් ට නීතියෙන් දඩුවම් දෙනකම් අපි බලා ඉන්නවා අහිංසක මාධ්‍ය වෙදීන් මරා දමපු සහ පාස්කු ප්‍රහාරයෙ වින්දිතයන් ට යුක්තිය ඉටු කිරීම ට කටයුතු කිරීම ගැන ගරු ජනාධිපති තුමා ට අපගේ ප්‍රණාමය
රනිල් මාර ගෙමක් ගැහැව්වා කොහොමහරි එක නැවතුනා
තාක්ෂණික දෝෂ සහිතව නඩු දායිද දන්නෑ😂😂😂
👍❤ good morning 🎉🎉🎉
Excellent ❤❤
🌻🌻🌻❤️❤️❤️👍👍👍❤️❤️❤️🌻🌻🌻
වායාම. අපිට වැදගත් වන්නේ නිතිපති තුමා වෙනස්විමට තාක්ෂනික හේතුව කුමක්ද? නිලධාරි මදි කමද. හරියට කියන්න.
ඔයා තියාගෙන ඉන්නෙ ඇත්ත පොත්.
බොරු පොත් තියාගෙන හෑලි කියන ශෝ දාන බොරු උගත්තු වගේ නෙවේ.
💪💪💪💪😍😍😍😍❤️❤️❤️❤️👌👌👌👌
🙏🙏🙏🙏🙏👍❤🌅
Very clear explanations. 😊
🎉❤❤❤❤❤❤❤❤❤❤
හිටපු අයත් හරියට නීතිය ක්‍රියාත්මක කලා නම්. රටට මෙහෙම වෙන්නෙ නෑ. මයිනටයි. කපුටටයි. රුනියටයි කඩේ ගියා.
Clean කරනකොට කෙදිරි ගාන්න එපා.
Deshaye sathuranta erehi obe uthsahayata ape salute.
Godak stuthi obathumata
ජොබ් එක හරියට කරන්න බැරිනම් එලවන්න ඕන,පරණ වන්දි බට්ටයෝ
Sir horunta දඬුවම් දෙන්න tava කොච්චර කාලය yavida palindatj askaranam හොඳයි
💯💯✅⭐🌟🌠
නියම ක්‍රමයට තමයි යන්නේ ?
අවශේෂ පුද්ගලයන් ඵලියට විසිවෙනවා, ඵ්ක වලක්වන්න බැ,
මොකද ඉහලම පුටු ටික පිරිසිදු කියන්නේ පටිට පිරිසිදු උනානම රටට හොද කලක් යයි,
Janathawa ge Aanduwa rakaganimata savoma sahayogayen ,iwasimen sitiya yuthuwea
If he can't work for the country tell him to resign.
අවංකවම හොදයි. . . .නීතිපති තුමා විසින් 2024 වර්ෂයෙදි කමිකරැ දෙපාර්තමේන්තු වෙි සමථකරණයේ පවත්වාගෙන ගිය රැ. 290 බැගින් වසර 04 ක් වැටුප් වර්ධක විලමිභනය සමිබන්ධව නීතිපති තුමා ගේ ශ්‍රේෂඨාධිකරණ අධි නිතිඥ වරියක් සමථමණ්ඩලයට ලිඛිතව නමි කර ඇත.
එම ආයතනය ශ්‍රීලංකා විවෘත විශ්වවිද්‍යාලය වන අතර නඩු අංකය A / 2022/30 යටතේ කමිකරැ කොමසාරිස්තුමා කාර්යාලයේ සමථකරණයෙදි පවත්වන්නට යෙදුනි. සාක්ෂි ආඥා පනත යටතේ සමථකරණයට නීතිපති තුමාට රැපියල් 14800.00 මුදලකට විවෘත විශ්වවිද්‍යාලය වෙනුවෙන් පෙනිසිටිම නිත්‍යානුකූල නොවන ක්‍රියාවලියකි.. .
ඔබතුමා මෙි පිලිබදව විවෘත විශ්විද්යලය ලේඛකාධිකාරි තුමියගෙන් විසිමක් කර. .සාධාරණ යුක්තියේ
පසදලීමමකට ලක්කර න්න චන්දන මහත්මයාණේනි
නීතිපති තුමා විසින් නිතිපති දේපාර්තමෙින්තුවෙි
Matanam mu dakkath hirikithai
❤❤❤❤❤❤
❤
Ahema nounoth neethipathiyawa ain karanna thiyenne......
BANDULA " S ACCOUNTS /DETAILS MUST BE CHECKED