ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අයියෙ අපි පට්ට❤ ස්ටේජ් නගින්න එපා ටික කාලෙකට, ඔයා අපට පට්ට වටින හදවතේ ගායකයෙක්,
😢😢😢😢අනෙ මගෙ පන..සින්දු කියන්න එපා දකින්න හිටියත් ඇතී
තරුන කමට කොලු කමට අපි නරක දේවල් ගොඩක් ජීවිතේට ලංකරගන්නව😢ඒත් ඒවගෙ ප්‍රතිපල අවසානෙ ගොඩාක් දුක් බරයි.මගෙ රටේ රත්තරං කොල්ලනේ ටිකක් කල්පනා කරල බලමු දැන්වත්.😢මං හැමදේකින්ම අයින් වෙලා අවුරුද්දකට කිට්ටුයි🙏
මමත් ලොකුම එකෙන් අයින් වෙලා දැන් අවුරුදු 15ක් විතර වෙනව දැන් නම් සිගරැට් එකක් වත් බොන්නෙ නෑ
අනිව මමත් බන්
Maath
Mamath ban
Sirama 😇
ස්ටේජ් එකට නගින්නෙත් හරිම අමාරුවෙන්😢 අමාරුවෙන් වුණත් උගුර අල්ලගෙන සින්දු ටික කියනවා බෑන්ඩ් එකෙනුත් ලොකු සපෝට් එකක් ලැබෙනවා නිහතමානී ගායකයානනි ඉක්මනින් සුවවෙලා තව කාලයක් නිරෝගී ව වේදිකාවේ ගීතවත්වන්න❤
ඉක්මනින් සුව වෙන්න චාමර අයියේ😍😍
ඔව් බං.. පව්... හුස්ම්ම ගන්න අමාරුයි වගෙ නේ මහන්සි පාටයි♥ මෙ මහන්සි පිට ශෝ වලට නොයා රෙස්ට් කරන්න තිබ්බෙ.. ඉක්මන් සුවය ලැබේවා චාමර අයිය♥
ඉක්මනින් සුවය ලැබේවා චාමර අයියේ
Ikamanin suwa wewa hadawathe gayakayaneni Sri maha bodhin wahansege pihitai oba thumata❤️❤️❤️😥 🙏🙏🙏 mata me video eka baladdi mara dukai mata eduna mama Asama gayakaya ❤️ chamara weerasinghe
ඒ හඩ පිස්සුවක්.ආදරෙයි හැමදාමත්.ඔයාට ඉක්මන් සුව අයියේ.....තෙරුවන් සරණයි !!
Band එකෙන් ලැබුණු support එක ❤❤❤ආදරෙයි හැමෝටම
සෙංකඩගල දළදා සමිදු පිහිටෙන් අපේ චාලිට ඉක්මනින් සුවය ලැබේවා...ඔයාට මුකුත් වෙන්නෙ නෑ චාමර අයියේ....❤
හදවතෙ ගායකයා ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤චාමර වීරසිංහ හැමදාම 😊😊❤❤❤
බලන්න අයියේ ඔයාට කොච්චර නං කට්ටිය ආදරෙයිද. ලොකු පොඩි මහලු කිසිම බේදයක් නෑ අයියේ.. ඔයා ආයේ නැගිටිනවමයි. ජයසිරිමා බෝ සමිදුනි... පිහිට වේවා මේ නිහතමානී කලාකරුවට.. 🙏🙏🙏🙏
පවු දෙයියනේ හෝස් ගාලා යනවා..හරීම අමාරුවෙන් කියන්නෙ.. දලදා සමිදු සරනයි අයියේ😢
අනේපු පව් සාමවත් ඉල්ලනවා ඔබ වගේ නිහතමානීව කෙනෙක් දක්කේ නැ ඔබට අපි මේ තරම් අදරේ එකයි මල්ලි ඉක්මනින් සනිප වෙලා එන්න ඔබට ජෙසු පිහිටයි බුදු සරණයි🙏
පව් චාමර අයියා හරි අමාරුවෙන් සිංදු ස්තූතියි අමාරුවෙන් හරි ප්‍රේක්ෂකයො පිනෙව්වට බුදු සරණයි ඔයාට 🇱🇰🙏👍🌹❤️
හිතට එන සමහර නරක දේවල් නිසා පපුව හිරවෙලා යනවා අයියේ.ඔයාට ඉක්මනින් සිංදු කියන්න පුලුවන් වෙනව.සියලු ආගම්වල නාමයෙන් ඔබට ඉක්මන් සුවය ලැබෙනවා ❤❤❤❤
ඉතා අමාරුවෙන් ගීතයන් ගැයුවේ. රසික සිත් නොරිදවීමටයි කියා මගේ ගැගීම.හදවතේ ගායකයානණි කලාකරුවානෙනි . නිරොගි නිදුක් වේවා ❤❤❤
අනිවාර්යෙන්
සිගරට බොන එක නවත්තන්න... අපිට ඔයාගේ සින්දු තව ගොඩක් කල් අහන්න ඔනේ.😊
සිගරැට් ගහනවද
බොරැකියන්න ඔනේ නැ..බැන්ඩ් එකේ සෙට් එකත් ෆුල් බැකප් එක දෙනවා ...චාමර අයියව ගොඩ දාන්න...😢🎉
පට්ට අව්ල් බන් මේක දැක්කම 😢😢😢 ඉක්මනට සුව වෙලා එන්න චාමර අයියේ.... තෙරුවන් සරනයි !
මගෙ පපුවත් හිර උනා....තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා චාමර 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මටත් කදුලු ආවා සහෝදරයා බුදුසරණයි දැන් සනිපයි ගොඩක් දුරට දෙවියන් රකීවා ❤❤
පොරොන්දු කඩකරන්න බැරි නිසා ඔයා ආවත් ලොකු අවදානමක් අරන් තියෙන්නේ . සියලුම දෙවියන්ගෙ පිහිටෙන් ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😌♥️ .තෙරුවනේ බලයෙන් සුවපත් වේවා
ජෝතිපාලයන් රාගම ආව ප්‍රේමදාසගේ ගම් උදාවට ගියා . ඉවරයි . ජෝතිගෙන් පසු ලංකාවේ ඉන්න ජනප්‍රියම ගායකයා චාමර වීරසිංහ ❤
අනේ බලන්න බෑ.ඇඩෙනව..මෙච්චර අමාරැ තියන්නේ ඇවිත් මේ සිංදු අමාරැවෙන් ගායනා කලෙ ඇයි දෙයියනේ😢..දලදාසමිදු. පිහිටෙන් ජයසිරි මහා බෝදීන්වහන්සේගේ ආරක්ශාවෙන් ඉක්මන් සුවය ලැබේවා!!🙏🙏🙏බුදුසරණයි....🙏🙏
මේ වගේ නිහතමානී ගායකයෙක්..🥺🥺. පපුව පිච්චුනා කතා කරන විදිය දැක්කම.ඉක්මනින්ම සනීප වෙන්න ඕන .බුදුසරණයි චාමර අයියේ 🙏🙏🙏
ආයෙ ආයෙ බලද්දි තවමත් පපුව හිරවෙනව වගේ, ඒ නිහතමානි කමනම් මාරයි, මාර අමාරුවකින් මේ සින්දු ටික ගැහුවෙත් එදා
අන්තිමට කිව්ව ටික අහගෙන ඉද්දි ඇඩුනා දෙය්යනෙ.ගෙදර කෙනෙකුට මොන හරි උනා වගෙ දැනෙන්නෙ. ඉක්මනින් සනීප වෙන්න අය්යෙ. බුදු සරනය්!!!!!!
හදවතේ ගායකයානනි.....සියළු බුදුවරැන්ගේ.....බුද්ධ ශක්තිියෙන්......ඔබ නිිරෝගි වේවා....
ඇඩුනා බං😢ඉක්මංං සුවය චාමර අයියේ❣️තුණුරුවනේ පිහිටයී ආරක්ෂාවයී මැණිකහ්❣️
සෑහෙන අමාරුවෙන් ගායනා කලේ..... එහෙම අමාරුවක් තිබුනා නම් ඇයි අප්පා ආවේ... ඉක්මන් සුවය ලැබේවා චාමර කළාකරුවානනි ....🙏🙏🙏
එහෙම ආවෙ රසිකයො ගැන වගේම තමන්ගෙ පවුල දරුව වෙනුවෙන් හදවතේ ආදරෙන් ඒ මනුස්සයගෙ ගෙදර අයට කාසි පහල වෙන්නෙ නැහැනෙ ඒවට රජයෙන් සාදාරනයක් කලෙත් නැහැනෙ , එයා අවසානය දක්වා සටන් කරා, බුදු සරණයි චාලි අයියා
@@DimuthuKumara-pj2lt🎉❤❤..උබ හරියටම හරි....සිරාම කතාව....
දළදා හාමුදුරුවන්ගේ පිහිටයි...!!! ඉක්මන් සුවය ලැබේවා 🙏
❤
අපේ හදවතේ ගායකයා stage එකේ හිටියත් ඇති මට නම්... ආදරෙයි අයියේ! අනේ ඉක්මනට හොද වෙන්න...
අනේ දෙවියනේ ඉක්මනින් සුව කරන්න. මේ රත්තරන් පුතා ව. ත්‍රීවීද රත්නයේ පිහිටයි. ❤️🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲💯💯
බුදුසරණයි අයියේ ඉක්මණට සනීපවෙලා එන්න...අවසානේ කතාකරපු අපහසුව දැක්කම ඇස්වලට කඳුළු එනවා.....😢😢😢
sirawatama
උතුම් වූ ශ්‍රී දළදා වහන්සේගේ ආනුභාවයෙන්,උතුම් වූ ජයශ්‍රී මහා බෝ සමිඳු ආනුභාවයෙන්,උතුම් වූ රුවන් වැලි සෑ රදුන්ගේ ආනුභාවයෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා...❤
ආදරෙයි චාමර අයියේ.ඇස් වලට කදුලුත් ආවා ඒ කියන විදියට
ඔහොම නෙවෙයි ඔය හඩින් හූවක් කිඋවත් ඒකේ වෙනම රහක් තියනවා අයියේ බුදු සරනයි චාලි..❤️❤️❤️
ඉක්මන්ට සනීප වෙලා එන්න අයියේ, කවුරු මොන කතා කිව්වත් අපි දන්නව ඔයා ගැන, කතරගම දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා , තෙරුවන් සරණයි අයියේ😢😢❤❤❤
කොච්චර අපහසුතාවයෙන් උනත් පාඨකයා සනසවාලන්න ගන්න වෙහෙස ගන්නවා උගුර මිරිකලා ගන්න තරම් .....ඉක්මනින් සුව වේවා
මතකයන් ඔබේසිතින් විතරක් සදට සද එලියට ඔය සුසුම් පවන් ❤❤❤❤❤කවදාවත් එපා නොවෙන ගීත ආදරෙයි චාමර අයියෙ ඉක්මනින් සුව වෙලා එන්න ❤
කාට ආදරේ කරන්ඩත් කලින් තමන් තමන්ට ආදරය කල යුතුයි.එතකොට තමයි ආදරණීය හදවත් වලට එකට ඉන්ඩ පුලුවන් කාලයක්. සේරටම කලින් ඒක තේරුම් ගන්ඩ චාමර අයියේ. අපිත් උබට උබේ සිංදු වලට ගොඩක් ආදරෙයි එත් ඒ ආදරේට උබව සනීප කරන්ඩ බෑ.
බෑන්ඩ් එකේ අය super කෝම හරි අමාරුවෙන් කියනවා
ඉක්මන් සුව චාමර අයියේ.. සින්දු කියන්න ඕන නෑ.. හොදින් ඉන්න ලැබුනම ඇති එයාට. තෙරුවන් සරණයි...❤️❤️
අනේ උබෙ ඔය ලෙංගතු හිත අරගෙන ආයෙත් වරෙන් අපෙ අතරට. ආදරෙයි හදවතේ අඩියෙන්ම
අමාරුවෙන් ගීත ගායනා කරා😢 චාමර වීරසිංහ ට ඉක්මන් සුවය ලැබේවා ❤
සියලු දෙවියන්ගෙ පිහිටෙන් 🙏 ඉක්මනින් සුවය ලැබේවා !!❤️ ගායකයා.
අපි ඔයාට ආදරෙයි චාමර අයියේ..♥️♥️♥️ඉක්මනින් සනීප වෙන්න...😢😢😢
අපි හැමෝම ප්‍රාර්තනා කරමු සියළු දෙවියන්ගේ පිහිට 🙏🙏🙏🙏
මේ සින්දුව පට්ට ලස්සනයි චමර අයියේ ඔට යික්මන් සුවය ලැබේන්න ඔනි ජය සිරිම බේහාමුදුරුවන්ගේ පිහිටෙන්❤❤❤❤❤❤❤❤❤❤
ජය ශ්‍රී බෝ හාමුදුරුවෝ පිහිටයි අය්යෙ ඔයාට කායික සුවය මානසික සැනසිල්ල ලැබේවා ❤❤🙏
Ikmanin suwa wenna aiye..budu saranai🥺
ඔයා ඉක්මනින්ම සුව වෙලා ආපහු එනව,ඉකමනින්ම එනව,තෙරුවන් සරණින් ඔයාට ඉක්මන් සුවය ලැබේවා❤❤🙏🙏🙏🙏
සියලුම ආගම් වල ආශිර්වාදයෙන් චාමර මල්ලිට ඉක්මනින් සුව වේවා කියලා පතනවා .දිගු කාලයක් නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි
ඇස් දෙකට කදුලුත් ආවා .....බුදු සරනයි වාලි ඉක්මනින් සුවය ලැබේවා
අමාරුවෙන් එ හුස්ම ගන්න විදිහ දැක්කම ඇත්තටම පපුව හොස් ගාල යනවා..😢 හැමදාම එකම ප්‍රාර්ථනා ව චාමර අයියාට ඉක්මන් සුවය ලැබේවා කියලා ..බුදු සරණයි ..❤️😢
ඉක්මනින් සනීප වෙයන් මැණික... මෙහෙම දැක්කම මාරම අවුල්...❤🙏
දලදා සමිදු පිහිටයි සියලුම දෙවියන් වහන්සේලාට බාරයි යික්මනටම හොද වෙලා එන්න චාමර අයියේ
චාමර අයියෙ ඔයාට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් ප්‍රාර්ථනා බෝ සමිදු පිහිටෙන් රුවන් වැලි මහා සෑ රජාණන්ගේ පිහිටෙන්🙏🙏🙏❤
ඔංය කටහඬ හැමදාම ජීවමානයි අපේ රත්තරං චාමර අයියේ ඔයා නැතුව අපිට ඉදලා වැඩක් නෑ ඔයා නැතුව අපිට මියුසිකල් ෂෝ ඔන්නෑ ඔයාට ඉක්මනින්ම සුවය ලැබේවා දළදා සම්දු පිහිට ආශිර්වාදය ලැබේවා සියලුම දේවියාන්ගෙ පිහිට ආශිර්වාදය ලැබේවා බුදුසරණයි ආදරේයි ගොඩාක් චාමර අයියේ ,,දුකයි ඒක හිතට දැනෙන්නෙ වෙනමම විදිහකට ,,,, ඒ දැනෙන දුක මේච්චරයි කියලා කියන්න බැහැ,,,,❤️❤️❤️🙏🙏🙏
Sahathik athth 😢. chamara aiyawa nethi show blnne mn.edh idhn pudhumakara adhrayk chamara aiyat thiyenne.eliwenkm kasate wala ahuwa adhath ehmi.hamadhmth ohu withrmi hadhwathe inn ekm gayakaya.❤❤❤❤❤❤❤❤❤
අද ඇහුවේ, හරිම දුකක් දැනුනා, ගායනයන් අවසන් අවස්ථාවෙ කරන ලද ප්‍රකාශයත් ඒක්ක,තුනුරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා!!
රෝගාතුර වීමට පෙර නෙමෙයි රෝගාතුරව තමයි මේ සින්දු කියන්නෙ.ස්ටේජ් එකට නගින්නෙත් හරිම අමාරුවෙන්.😓කොච්චර අමාරුවෙන් හිටියත් ඔහු එන්නෙ පොරොන්දු කඩ කරලා රසිකයො අමනාප කරගන්න අකමැති නිසා😢හැමෝගෙම ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් ඔබට ඉක්මන් නිරෝගි සුවය ලැබේවා!!දීරඝායුශ ලැබේවා!!❤
තෙරුවන් සරණයි..චාමර අයියේ ඉක්මන් සුවය ලැබේවා දළදා සමිඳු පිහිටයි.🤲🤲🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
අනන්ත වූ බුදුගුන බලයෙන් ඉක්මන් සුවය ලැබේවා චාලි❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
youtube.com/@darshana1973?si=fnddFZxnrCNoqzWKචාමර වීරසිංහට ආදරේ අය❤❤☝️☝️
චාමර ay😅uba mage❤❤❤❤pana .Man උඹේ ගෙදර එනවා උඹ බලන්න ayye ❤❤❤❤❤
චාලි අයියට ආදරේ කරන සියලුම ප්‍රේක්ෂකයන් ගේ ප්‍රාර්ථනා සියල්ලක්ම මල් පල දරාවි.ඒ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..
ත්‍රිවිධ රත්නයේ අනුහසින් ඉක්මනින් සුවය ලැබේවා ......තෙරුවාන් සරණයි 🙏🙏🙏
චාලි උබට මොකුත් වෙන්නෙනෑ ඔයා හැමදාමත් අපේ හදවතේ ගායකයා ආදරෙයි පැලෙන්න දලදා හාමුදුරුවන්ගේ පිහිටත් කතරගම දෙවියන්ගේත් කඩවර දෙවි යන්ගේත් පිහිට ආරක්ශාව ලැබේවා බුදුසරනයි සියලු ලෙඩ දුක් කරදර බාධා ඉක්මනින් දුරුවේවා
තෙරුවන් සරනයි චාමර අයියේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා ❤
ඇත්තටම අවුල් මේක දැක්කම.බුදුසරණයි .ඉක්මනටම සුව වෙන්න
යකෝ ස්ටේජ් එකට නගින කොටත් අමාරුවෙන් හුස්ම ගත්තේ, බුදුසරණයි ඉක්මනට සනීප වෙලා එන්න,❤❤❤❤❤
ඒකටනම් පට්ට දුකක් දැනුන. 😢😢 හැමදාම බැලුවේ හිත් සනසන්න.
ජයශිමාබෝහාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා 🙏
චාලි අයියෙ ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අපි ඔයාට ගොඩක් ආදරෙයි
ඉක්මනින්ම සුවපත් වේවා .බුදු සරනයි.සියලු දෙව් රැකවරණය ලැබේවා .
චාමර අයියා ඒහම සින්දු කියන කොට මට ඇත්තටම ඇඩේනවා😢බුදු සරණයි ඉක්මනට සනීප වෙන්න ❤❤❤❤
හුස්ම ඉහලට ගන්නෙ හරි අමාරුවෙන් .ඉක්මන් සුවය ලැබේවා
Ane මට nam dukai බලන්න pau චාමර මල්ලි ඉක්මන් සුව ලැබේවා ආදරෙයි මල්ලි ජේසු පිහිටයි බුදු සරණයි🙏
බුදු සරණ බලය ලැබේවා චාමර වීරසිංහ මල්ලිට 🙏🙏🙏!!!
😢😢😢 තෙරුවන් බලයෙන් ඉක්මන් සුව ලැබේවා චාමර අයියේ ...❤️🙏
අනේ මගෙ අයියේ ඉක්මනින්ම නිරෝගී සුව අත් වෙන්න ප්‍රාර්ථනා කරනවා සුමන සමන් දෙවි හාමුදුරුවන්ගෙ පිහිටෙන්!🎉
තෙරැවන් සරණේ අනන්ත ගුණ භලයෙන් චාමර අයියට ඉක්මන් සුවය ලැබෙිවා 😓🙏🙏🙏
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා නැවැතත් වේදිකාව මත ගිතවත් වෙන්ට චාමර අයියේ.. 🥺❤🙏කාගෙත් හදවතේ ගායකයා ඔයයි චාමර අයියේ දළදා සමිඳුන් පිහිටයි.. ❤💐💫
ඉක්මනින්ම හොදටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
ඉක්මන් සුව ලැබෙිවා චාමර අයියේ
තෙරැවන් ගුන බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා චාමර අයියේ ඔයාට බුදු සරණයි
Lassanai Lassanai sinduwak chamara aiye thank ❤❤❤❤❤
චාලි අයියේ කදුලුත් ආවා සහෝ ඉක්මනින් එන්න තෙරුවන් සරණින් සුවපත් වෙනවා ඉක්මනින් ම.
චාමර අයියේ ඉක්මන් සුව ❤️ බුදු සරණයි හදවතේ ගායකයෝ දෙන්නයි ඉන්නෙ දමිත් අයියා චාමර අයියා❤️🌍
එදත් ආදත් ආදරේයි චාමර අය්යෙ හැමදාමත් ඉක්මනින් සුව වෙිවා❤❤❤❤
Ape hedawathe gayakaya chamara weerasinha weerasinha aiye ❤❤
පට්ටම දුකයි පෞ. ලංකාවේ අංක එකේ ගායකයගේ කටහඩට ඇස්වහ වැදුනා.
ඳළඳා සමිදුන්ගේ් පිහිටෙන් ඉක්මනින්ම සුවය ලැබේවා චාමර අය්යෙ ඔයා..බුදු සරණයි ...🙏🙏🙏
බුදු සරනයි ,සියලු දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤ ඉක්මනින් සුවය ලැබෙවා ❤❤❤❤❤❤
දකුණේ සිංහයා චාමර අයියා ඔයාට ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤❤.
අනෙ පව් හරිම අමාරුවෙන් සිංදු කියන්නෙ චාමර වීරසිංහ සොයුර ඔබට බුදුන්ගෙ දෙවියන්ගේ ආරක්ෂාව ආසිර්වාදය බලයෙන් ඉක්මනට සුව ලැබේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි
මේ මොහොතේ සුව වී සිටින ඔබ නැවතත් වේදිකාවෙ දැකීමට ඉක්මනින්ම හැකි වේවා❤❤ තෙරුවන් සරණයි
Godak dukai aiye මෙහෙම dekkama ikamanata sanipavela anna aiye බුදු saranai marama dukai oya විදිහට dekkama හදවතට දැනෙන්නේ ඔයාගෙ සිංදු විතරයි aiya mage fevourite oya❤
ඉක්මනින් සුවය ලැබේවා........අපේ ආදරනීය චාමර අයියාට
දළදා හාමුදුරුවන්ගේ පිහිටයි .ඉක්මන් සුවය ලැබේවා
චාමර අයියේ ඉක්මන්ට හොද වෙලා එන්න බුදුසරණයි හදවතෙ ගායකයා......🥺🙏
උතුම් වූ ශ්‍රී දළදා වහන්සේගේ ආනූභාවයෙන් ,උතුම් වූ ජයශ්‍රී මහා බෝ සමිදු ආනුභාවයෙන් ,,චාමර වීරසිංහ අයියාට ඉක්මන් සුවය ලැබේවා.!😢❤😢
ද්‍රෝණයක් ධාතුන් වැඩ හිදින ස්වර්ණ මාලි මහ සෑ වහන්සේ ගේ ආනුබවයෙන් ඉක්මන් සුව....🙏🙏
ඉක්මනින් සුවය ලැබේවා ..අනේ ස්ටේජ් එකට නගින්නෙත් හරිම අපහසුතාවයකින්.
Mage ❤❤❤❤chamara අයියා ....
අයියෙ අපි පට්ට❤ ස්ටේජ් නගින්න එපා ටික කාලෙකට, ඔයා අපට පට්ට වටින හදවතේ ගායකයෙක්,
😢😢😢😢
අනෙ මගෙ පන..සින්දු කියන්න එපා දකින්න හිටියත් ඇතී
තරුන කමට කොලු කමට අපි නරක දේවල් ගොඩක් ජීවිතේට ලංකරගන්නව😢ඒත් ඒවගෙ ප්‍රතිපල අවසානෙ ගොඩාක් දුක් බරයි.මගෙ රටේ රත්තරං කොල්ලනේ ටිකක් කල්පනා කරල බලමු දැන්වත්.😢මං හැමදේකින්ම අයින් වෙලා අවුරුද්දකට කිට්ටුයි🙏
මමත් ලොකුම එකෙන් අයින් වෙලා දැන් අවුරුදු 15ක් විතර වෙනව දැන් නම් සිගරැට් එකක් වත් බොන්නෙ නෑ
අනිව මමත් බන්
Maath
Mamath ban
Sirama 😇
ස්ටේජ් එකට නගින්නෙත් හරිම අමාරුවෙන්😢 අමාරුවෙන් වුණත් උගුර අල්ලගෙන සින්දු ටික කියනවා බෑන්ඩ් එකෙනුත් ලොකු සපෝට් එකක් ලැබෙනවා නිහතමානී ගායකයානනි ඉක්මනින් සුවවෙලා තව කාලයක් නිරෝගී ව වේදිකාවේ ගීතවත්වන්න❤
ඉක්මනින් සුව වෙන්න චාමර අයියේ😍😍
ඔව් බං.. පව්... හුස්ම්ම ගන්න අමාරුයි වගෙ නේ මහන්සි පාටයි♥ මෙ මහන්සි පිට ශෝ වලට නොයා රෙස්ට් කරන්න තිබ්බෙ.. ඉක්මන් සුවය ලැබේවා චාමර අයිය♥
ඉක්මනින් සුවය ලැබේවා චාමර අයියේ
Ikamanin suwa wewa hadawathe gayakayaneni Sri maha bodhin wahansege pihitai oba thumata❤️❤️❤️😥 🙏🙏🙏 mata me video eka baladdi mara dukai mata eduna mama Asama gayakaya ❤️ chamara weerasinghe
ඒ හඩ පිස්සුවක්.ආදරෙයි හැමදාමත්.ඔයාට ඉක්මන් සුව අයියේ.....තෙරුවන් සරණයි !!
Band එකෙන් ලැබුණු support එක ❤❤❤ආදරෙයි හැමෝටම
සෙංකඩගල දළදා සමිදු පිහිටෙන් අපේ චාලිට ඉක්මනින් සුවය ලැබේවා...ඔයාට මුකුත් වෙන්නෙ නෑ චාමර අයියේ....❤
හදවතෙ ගායකයා ආදරෙයි
❤❤❤❤❤❤❤❤❤❤❤චාමර වීරසිංහ හැමදාම 😊😊❤❤❤
බලන්න අයියේ ඔයාට කොච්චර නං කට්ටිය ආදරෙයිද. ලොකු පොඩි මහලු කිසිම බේදයක් නෑ අයියේ.. ඔයා ආයේ නැගිටිනවමයි. ජයසිරිමා බෝ සමිදුනි... පිහිට වේවා මේ නිහතමානී කලාකරුවට.. 🙏🙏🙏🙏
පවු දෙයියනේ හෝස් ගාලා යනවා..හරීම අමාරුවෙන් කියන්නෙ.. දලදා සමිදු සරනයි අයියේ😢
අනේපු පව් සාමවත් ඉල්ලනවා ඔබ වගේ නිහතමානීව කෙනෙක් දක්කේ නැ ඔබට අපි මේ තරම් අදරේ එකයි මල්ලි ඉක්මනින් සනිප වෙලා එන්න ඔබට ජෙසු පිහිටයි බුදු සරණයි🙏
පව් චාමර අයියා හරි අමාරුවෙන් සිංදු ස්තූතියි අමාරුවෙන් හරි ප්‍රේක්ෂකයො පිනෙව්වට බුදු සරණයි ඔයාට 🇱🇰🙏👍🌹❤️
හිතට එන සමහර නරක දේවල් නිසා පපුව හිරවෙලා යනවා අයියේ.ඔයාට ඉක්මනින් සිංදු කියන්න පුලුවන් වෙනව.සියලු ආගම්වල නාමයෙන් ඔබට ඉක්මන් සුවය ලැබෙනවා ❤❤❤❤
ඉතා අමාරුවෙන් ගීතයන් ගැයුවේ. රසික සිත් නොරිදවීමටයි කියා මගේ ගැගීම.හදවතේ ගායකයානණි කලාකරුවානෙනි . නිරොගි නිදුක් වේවා ❤❤❤
අනිවාර්යෙන්
සිගරට බොන එක නවත්තන්න... අපිට ඔයාගේ සින්දු තව ගොඩක් කල් අහන්න ඔනේ.😊
සිගරැට් ගහනවද
බොරැකියන්න ඔනේ නැ..බැන්ඩ් එකේ සෙට් එකත් ෆුල් බැකප් එක දෙනවා ...චාමර අයියව ගොඩ දාන්න...😢🎉
පට්ට අව්ල් බන් මේක දැක්කම 😢😢😢 ඉක්මනට සුව වෙලා එන්න චාමර අයියේ.... තෙරුවන් සරනයි !
මගෙ පපුවත් හිර උනා....තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා චාමර 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මටත් කදුලු ආවා සහෝදරයා බුදුසරණයි දැන් සනිපයි ගොඩක් දුරට දෙවියන් රකීවා ❤❤
පොරොන්දු කඩකරන්න බැරි නිසා ඔයා ආවත් ලොකු අවදානමක් අරන් තියෙන්නේ . සියලුම දෙවියන්ගෙ පිහිටෙන් ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😌♥️ .තෙරුවනේ බලයෙන් සුවපත් වේවා
ජෝතිපාලයන් රාගම ආව ප්‍රේමදාසගේ ගම් උදාවට ගියා . ඉවරයි . ජෝතිගෙන් පසු ලංකාවේ ඉන්න ජනප්‍රියම ගායකයා චාමර වීරසිංහ ❤
අනේ බලන්න බෑ.ඇඩෙනව..මෙච්චර අමාරැ තියන්නේ ඇවිත් මේ සිංදු අමාරැවෙන් ගායනා කලෙ ඇයි දෙයියනේ😢..දලදාසමිදු. පිහිටෙන් ජයසිරි මහා බෝදීන්වහන්සේගේ ආරක්ශාවෙන් ඉක්මන් සුවය ලැබේවා!!🙏🙏🙏බුදුසරණයි....🙏🙏
මේ වගේ නිහතමානී ගායකයෙක්..🥺🥺. පපුව පිච්චුනා කතා කරන විදිය දැක්කම.ඉක්මනින්ම සනීප වෙන්න ඕන .බුදුසරණයි චාමර අයියේ 🙏🙏🙏
ආයෙ ආයෙ බලද්දි තවමත් පපුව හිරවෙනව වගේ, ඒ නිහතමානි කමනම් මාරයි, මාර අමාරුවකින් මේ සින්දු ටික ගැහුවෙත් එදා
අන්තිමට කිව්ව ටික අහගෙන ඉද්දි ඇඩුනා දෙය්යනෙ.ගෙදර කෙනෙකුට මොන හරි උනා වගෙ දැනෙන්නෙ. ඉක්මනින් සනීප වෙන්න අය්යෙ. බුදු සරනය්!!!!!!
හදවතේ ගායකයානනි.....සියළු බුදුවරැන්ගේ.....බුද්ධ ශක්තිියෙන්......ඔබ නිිරෝගි වේවා....
ඇඩුනා බං😢
ඉක්මංං සුවය චාමර අයියේ❣️
තුණුරුවනේ පිහිටයී ආරක්ෂාවයී මැණිකහ්❣️
සෑහෙන අමාරුවෙන් ගායනා කලේ..... එහෙම අමාරුවක් තිබුනා නම් ඇයි අප්පා ආවේ... ඉක්මන් සුවය ලැබේවා චාමර කළාකරුවානනි ....🙏🙏🙏
එහෙම ආවෙ රසිකයො ගැන වගේම තමන්ගෙ පවුල දරුව වෙනුවෙන් හදවතේ ආදරෙන් ඒ මනුස්සයගෙ ගෙදර අයට කාසි පහල වෙන්නෙ නැහැනෙ ඒවට රජයෙන් සාදාරනයක් කලෙත් නැහැනෙ , එයා අවසානය දක්වා සටන් කරා, බුදු සරණයි චාලි අයියා
@@DimuthuKumara-pj2lt🎉❤❤..උබ හරියටම හරි....සිරාම කතාව....
දළදා හාමුදුරුවන්ගේ පිහිටයි...!!! ඉක්මන් සුවය ලැබේවා 🙏
❤
අපේ හදවතේ ගායකයා stage එකේ හිටියත් ඇති මට නම්... ආදරෙයි අයියේ! අනේ ඉක්මනට හොද වෙන්න...
අනේ දෙවියනේ ඉක්මනින් සුව කරන්න. මේ රත්තරන් පුතා ව. ත්‍රීවීද රත්නයේ පිහිටයි. ❤️🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲💯💯
බුදුසරණයි අයියේ ඉක්මණට සනීපවෙලා එන්න...අවසානේ කතාකරපු අපහසුව දැක්කම ඇස්වලට කඳුළු එනවා.....😢😢😢
sirawatama
උතුම් වූ ශ්‍රී දළදා වහන්සේගේ ආනුභාවයෙන්,උතුම් වූ ජයශ්‍රී මහා බෝ සමිඳු ආනුභාවයෙන්,උතුම් වූ රුවන් වැලි සෑ රදුන්ගේ ආනුභාවයෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා...❤
ආදරෙයි චාමර අයියේ.ඇස් වලට කදුලුත් ආවා ඒ කියන විදියට
ඔහොම නෙවෙයි ඔය හඩින් හූවක් කිඋවත් ඒකේ වෙනම රහක් තියනවා අයියේ බුදු සරනයි චාලි..❤️❤️❤️
ඉක්මන්ට සනීප වෙලා එන්න අයියේ, කවුරු මොන කතා කිව්වත් අපි දන්නව ඔයා ගැන, කතරගම දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා , තෙරුවන් සරණයි අයියේ😢😢❤❤❤
කොච්චර අපහසුතාවයෙන් උනත් පාඨකයා සනසවාලන්න ගන්න වෙහෙස ගන්නවා උගුර මිරිකලා ගන්න තරම් .....ඉක්මනින් සුව වේවා
මතකයන් ඔබේ
සිතින් විතරක්
සදට සද එලියට
ඔය සුසුම් පවන්
❤❤❤❤❤කවදාවත් එපා නොවෙන ගීත ආදරෙයි චාමර අයියෙ ඉක්මනින් සුව වෙලා එන්න ❤
කාට ආදරේ කරන්ඩත් කලින් තමන් තමන්ට ආදරය කල යුතුයි.එතකොට තමයි ආදරණීය හදවත් වලට එකට ඉන්ඩ පුලුවන් කාලයක්. සේරටම කලින් ඒක තේරුම් ගන්ඩ චාමර අයියේ. අපිත් උබට උබේ සිංදු වලට ගොඩක් ආදරෙයි එත් ඒ ආදරේට උබව සනීප කරන්ඩ බෑ.
බෑන්ඩ් එකේ අය super කෝම හරි අමාරුවෙන් කියනවා
ඉක්මන් සුව චාමර අයියේ.. සින්දු කියන්න ඕන නෑ.. හොදින් ඉන්න ලැබුනම ඇති එයාට. තෙරුවන් සරණයි...❤️❤️
අනේ උබෙ ඔය ලෙංගතු හිත අරගෙන ආයෙත් වරෙන් අපෙ අතරට. ආදරෙයි හදවතේ අඩියෙන්ම
අමාරුවෙන් ගීත ගායනා කරා😢 චාමර වීරසිංහ ට ඉක්මන් සුවය ලැබේවා ❤
සියලු දෙවියන්ගෙ පිහිටෙන් 🙏
ඉක්මනින් සුවය ලැබේවා !!
❤️ ගායකයා.
අපි ඔයාට ආදරෙයි චාමර අයියේ..♥️♥️♥️ඉක්මනින් සනීප වෙන්න...😢😢😢
අපි හැමෝම ප්‍රාර්තනා කරමු සියළු දෙවියන්ගේ පිහිට 🙏🙏🙏🙏
මේ සින්දුව පට්ට ලස්සනයි චමර අයියේ ඔට යික්මන් සුවය ලැබේන්න ඔනි ජය සිරිම බේහාමුදුරුවන්ගේ පිහිටෙන්❤❤❤❤❤❤❤❤❤❤
ජය ශ්‍රී බෝ හාමුදුරුවෝ පිහිටයි අය්යෙ ඔයාට කායික සුවය මානසික සැනසිල්ල ලැබේවා ❤❤🙏
Ikmanin suwa wenna aiye..budu saranai🥺
ඔයා ඉක්මනින්ම සුව වෙලා ආපහු එනව,ඉකමනින්ම එනව,තෙරුවන් සරණින් ඔයාට ඉක්මන් සුවය ලැබේවා❤❤🙏🙏🙏🙏
සියලුම ආගම් වල ආශිර්වාදයෙන් චාමර මල්ලිට ඉක්මනින් සුව වේවා කියලා පතනවා .දිගු කාලයක් නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි
ඇස් දෙකට කදුලුත් ආවා .....බුදු සරනයි වාලි ඉක්මනින් සුවය ලැබේවා
අමාරුවෙන් එ හුස්ම ගන්න විදිහ දැක්කම ඇත්තටම පපුව හොස් ගාල යනවා..😢 හැමදාම එකම ප්‍රාර්ථනා ව චාමර අයියාට ඉක්මන් සුවය ලැබේවා කියලා ..බුදු සරණයි ..❤️😢
ඉක්මනින් සනීප වෙයන් මැණික... මෙහෙම දැක්කම මාරම අවුල්...❤🙏
දලදා සමිදු පිහිටයි සියලුම දෙවියන් වහන්සේලාට බාරයි යික්මනටම හොද වෙලා එන්න චාමර අයියේ
චාමර අයියෙ ඔයාට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් ප්‍රාර්ථනා බෝ සමිදු පිහිටෙන් රුවන් වැලි මහා සෑ රජාණන්ගේ පිහිටෙන්🙏🙏🙏❤
ඔංය කටහඬ හැමදාම ජීවමානයි අපේ රත්තරං චාමර අයියේ ඔයා නැතුව අපිට ඉදලා වැඩක් නෑ ඔයා නැතුව අපිට මියුසිකල් ෂෝ ඔන්නෑ ඔයාට ඉක්මනින්ම සුවය ලැබේවා දළදා සම්දු පිහිට ආශිර්වාදය ලැබේවා සියලුම දේවියාන්ගෙ පිහිට ආශිර්වාදය ලැබේවා බුදුසරණයි ආදරේයි ගොඩාක් චාමර අයියේ ,,දුකයි ඒක හිතට දැනෙන්නෙ වෙනමම විදිහකට ,,,, ඒ දැනෙන දුක මේච්චරයි කියලා කියන්න බැහැ,,,,❤️❤️❤️🙏🙏🙏
Sahathik athth 😢. chamara aiyawa nethi show blnne mn.edh idhn pudhumakara adhrayk chamara aiyat thiyenne.eliwenkm kasate wala ahuwa adhath ehmi.hamadhmth ohu withrmi hadhwathe inn ekm gayakaya.❤❤❤❤❤❤❤❤❤
අද ඇහුවේ, හරිම දුකක් දැනුනා, ගායනයන් අවසන් අවස්ථාවෙ කරන ලද ප්‍රකාශයත් ඒක්ක,තුනුරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා!!
රෝගාතුර වීමට පෙර නෙමෙයි රෝගාතුරව තමයි මේ සින්දු කියන්නෙ.ස්ටේජ් එකට නගින්නෙත් හරිම අමාරුවෙන්.😓
කොච්චර අමාරුවෙන් හිටියත් ඔහු එන්නෙ පොරොන්දු කඩ කරලා රසිකයො අමනාප කරගන්න අකමැති නිසා😢
හැමෝගෙම ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් ඔබට ඉක්මන් නිරෝගි සුවය ලැබේවා!!
දීරඝායුශ ලැබේවා!!❤
තෙරුවන් සරණයි..චාමර අයියේ ඉක්මන් සුවය ලැබේවා දළදා සමිඳු පිහිටයි.🤲🤲🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
අනන්ත වූ බුදුගුන බලයෙන් ඉක්මන් සුවය ලැබේවා චාලි❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
youtube.com/@darshana1973?si=fnddFZxnrCNoqzWK
චාමර වීරසිංහට ආදරේ අය❤❤☝️☝️
චාමර ay😅uba mage❤❤❤❤pana
.
Man උඹේ ගෙදර එනවා උඹ බලන්න ayye ❤❤❤❤❤
චාලි අයියට ආදරේ කරන සියලුම ප්‍රේක්ෂකයන් ගේ ප්‍රාර්ථනා සියල්ලක්ම මල් පල දරාවි.ඒ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..
ත්‍රිවිධ රත්නයේ අනුහසින් ඉක්මනින් සුවය ලැබේවා ......තෙරුවාන් සරණයි 🙏🙏🙏
චාලි උබට මොකුත් වෙන්නෙනෑ ඔයා හැමදාමත් අපේ හදවතේ ගායකයා ආදරෙයි පැලෙන්න දලදා හාමුදුරුවන්ගේ පිහිටත් කතරගම දෙවියන්ගේත් කඩවර දෙවි යන්ගේත් පිහිට ආරක්ශාව ලැබේවා බුදුසරනයි සියලු ලෙඩ දුක් කරදර බාධා ඉක්මනින් දුරුවේවා
තෙරුවන් සරනයි චාමර අයියේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා ❤
ඇත්තටම අවුල් මේක දැක්කම.බුදුසරණයි .ඉක්මනටම සුව වෙන්න
යකෝ ස්ටේජ් එකට නගින කොටත් අමාරුවෙන් හුස්ම ගත්තේ, බුදුසරණයි ඉක්මනට සනීප වෙලා එන්න,❤❤❤❤❤
ඒකටනම් පට්ට දුකක් දැනුන. 😢😢 හැමදාම බැලුවේ හිත් සනසන්න.
ජයශිමාබෝහාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා 🙏
චාලි අයියෙ ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අපි ඔයාට ගොඩක් ආදරෙයි
ඉක්මනින්ම සුවපත් වේවා .බුදු සරනයි.සියලු දෙව් රැකවරණය ලැබේවා .
චාමර අයියා ඒහම සින්දු කියන කොට මට ඇත්තටම ඇඩේනවා😢බුදු සරණයි ඉක්මනට සනීප වෙන්න ❤❤❤❤
හුස්ම ඉහලට ගන්නෙ හරි අමාරුවෙන් .ඉක්මන් සුවය ලැබේවා
Ane මට nam dukai බලන්න pau චාමර මල්ලි ඉක්මන් සුව ලැබේවා ආදරෙයි මල්ලි ජේසු පිහිටයි බුදු සරණයි🙏
බුදු සරණ බලය ලැබේවා චාමර වීරසිංහ මල්ලිට 🙏🙏🙏!!!
😢😢😢 තෙරුවන් බලයෙන් ඉක්මන් සුව ලැබේවා චාමර අයියේ ...❤️🙏
අනේ මගෙ අයියේ ඉක්මනින්ම නිරෝගී සුව අත් වෙන්න ප්‍රාර්ථනා කරනවා සුමන සමන් දෙවි හාමුදුරුවන්ගෙ පිහිටෙන්!🎉
තෙරැවන් සරණේ අනන්ත ගුණ භලයෙන් චාමර අයියට ඉක්මන් සුවය ලැබෙිවා 😓🙏🙏🙏
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා නැවැතත් වේදිකාව මත ගිතවත් වෙන්ට චාමර අයියේ.. 🥺❤🙏කාගෙත් හදවතේ ගායකයා ඔයයි චාමර අයියේ දළදා සමිඳුන් පිහිටයි.. ❤💐💫
ඉක්මනින්ම හොදටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
ඉක්මන් සුව ලැබෙිවා චාමර අයියේ
තෙරැවන් ගුන බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා චාමර අයියේ ඔයාට බුදු සරණයි
Lassanai Lassanai sinduwak chamara aiye thank ❤❤❤❤❤
චාලි අයියේ කදුලුත් ආවා සහෝ ඉක්මනින් එන්න තෙරුවන් සරණින් සුවපත් වෙනවා ඉක්මනින් ම.
චාමර අයියේ ඉක්මන් සුව ❤️ බුදු සරණයි හදවතේ ගායකයෝ දෙන්නයි ඉන්නෙ දමිත් අයියා චාමර අයියා❤️🌍
එදත් ආදත් ආදරේයි චාමර අය්යෙ හැමදාමත් ඉක්මනින් සුව වෙිවා❤❤❤❤
Ape hedawathe gayakaya chamara weerasinha weerasinha aiye ❤❤
පට්ටම දුකයි පෞ. ලංකාවේ අංක එකේ ගායකයගේ කටහඩට ඇස්වහ වැදුනා.
ඳළඳා සමිදුන්ගේ් පිහිටෙන් ඉක්මනින්ම සුවය ලැබේවා චාමර අය්යෙ ඔයා..බුදු සරණයි ...🙏🙏🙏
බුදු සරනයි ,සියලු දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤ ඉක්මනින් සුවය ලැබෙවා ❤❤❤❤❤❤
දකුණේ සිංහයා චාමර අයියා ඔයාට ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤❤.
අනෙ පව් හරිම අමාරුවෙන් සිංදු කියන්නෙ චාමර වීරසිංහ සොයුර ඔබට බුදුන්ගෙ දෙවියන්ගේ ආරක්ෂාව ආසිර්වාදය බලයෙන් ඉක්මනට සුව ලැබේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි
මේ මොහොතේ සුව වී සිටින ඔබ නැවතත් වේදිකාවෙ දැකීමට ඉක්මනින්ම හැකි වේවා❤❤ තෙරුවන් සරණයි
Godak dukai aiye මෙහෙම dekkama ikamanata sanipavela anna aiye බුදු saranai marama dukai oya විදිහට dekkama හදවතට දැනෙන්නේ ඔයාගෙ සිංදු විතරයි aiya mage fevourite oya❤
ඉක්මනින් සුවය ලැබේවා........අපේ ආදරනීය චාමර අයියාට
දළදා හාමුදුරුවන්ගේ පිහිටයි .ඉක්මන් සුවය ලැබේවා
චාමර අයියේ ඉක්මන්ට හොද වෙලා එන්න බුදුසරණයි
හදවතෙ ගායකයා......🥺🙏